මේකත් ඇබ්බැහි වීමක්ද? බිලිබෑම | Fishing

  Рет қаралды 100,616

Travel With Lahiru

Travel With Lahiru

2 жыл бұрын

ඇබ්බැහි වීම් විවිදාකාරයි නොහිතන දේවල් වලට මිනිස්සු ආස කරනවා...
#fishing

Пікірлер: 130
@noone-ub2wh
@noone-ub2wh 2 жыл бұрын
කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ හැඳින එ පව් දුරලන උපදේ සේ නුදුන මැනවි තුන්දොර අවකා සේ පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.
@dewadharmawickrama2386
@dewadharmawickrama2386 2 жыл бұрын
Thamun umbalakada vath kanne nedda
@user-rb8cv3bl7v
@user-rb8cv3bl7v 5 ай бұрын
ඕක ඇබ්බැහියක් මගේ විනෝදාංශය.සුපිරි වැඩක් තමා. ඕක කලාවක්.
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
❤❤
@roshenkasthuri6522
@roshenkasthuri6522 2 жыл бұрын
පවුකාර වැඩ
@fernandez8741
@fernandez8741 2 жыл бұрын
යන්න ඕනෙ හෙට උදේම 😛😛. මමත් ඇබ්බැහි වෙලා තමා පෙරේදා තෙල් නැති දවස්වලත් කි.මී.87 ක් විතර ගියා මාලු අල්ලන්න. දැන් හෙට එන්න ඕනෙ 😌
@MaheshDasanayake
@MaheshDasanayake 2 жыл бұрын
පව්කාරකමට තමයි ඔහොම මාළු අල්ලන්ඩ හිතෙන්නෙ
@b.dhilshandhilshan1101
@b.dhilshandhilshan1101 2 жыл бұрын
සුපිරි අයියා ඔයාගෙ video
@Thaaru-tx5js
@Thaaru-tx5js Жыл бұрын
බිලී පිත්තක් හදන වීඩියෝ එකක් ඕනෙමයි සහෝ
@user-pv1tk4wc9t
@user-pv1tk4wc9t 2 жыл бұрын
Ela aiye kama wagema frisin walatath api asai ..supiriyata wade denawa aiye ....ela
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
පව්...වැඩ
@traveldiver8417
@traveldiver8417 2 жыл бұрын
සුපිරි
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
විස්තර කිරීම නං මරු කමෙන්ට් එක දාන්නත් අමතක උනා මරු වැඩේ අද නං
@cartoon3764
@cartoon3764 2 жыл бұрын
Mewaghe aathal eka dhanne mekata yana kattiya pamanai Supirima hobby eka
@nirmalsusan28
@nirmalsusan28 2 жыл бұрын
මාරම සුන්දර මිනිසුන්..........ජීවිත ජීවත් කරන්න ,තමන් ගේ වියදම හොයාගන්න මිනිස්සු කොච්චර නම් දේවල් කරනවාද , සමහරු පවූ කියලා කීවට, ............
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@shanupeiris7730
@shanupeiris7730 Жыл бұрын
Math Asama thanak fishing karana....thawa spot ekk tiyanwa morawala keyala puluwannm Ethana video ekakuth Danna ....
@sgdkeerthi5474
@sgdkeerthi5474 2 жыл бұрын
ඒක මාරයි බං
@shashimalshashimal5985
@shashimalshashimal5985 Жыл бұрын
Good 👍 📹 video akak aiye ,good lucky aiye oyata ,godak hodata video aka karana aiye oya ,very 👏 congrats aiye oyata
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️🙏
@slbetta4978
@slbetta4978 2 жыл бұрын
අයියා බිලි පිත්තක්‌ හදන video එකක් ඕනේ
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@tektok6630
@tektok6630 2 жыл бұрын
ඔන් නැහැ නෙ
@slbetta4978
@slbetta4978 2 жыл бұрын
@@tektok6630තමුසේට ඕනේ නැති උනාට අපිට ඕනේ
@clashsanj270
@clashsanj270 2 жыл бұрын
@@tektok6630 mona ponnywjd thamuse
@podiya8598
@podiya8598 2 жыл бұрын
Ok hadagann barid😂
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 2 жыл бұрын
කතාව ඇත්ත
@ceylonuk6250
@ceylonuk6250 2 жыл бұрын
good luck... 🌺🌺👍
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Thank you! You too!
@ranjanmahesh5579
@ranjanmahesh5579 Жыл бұрын
Good job
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@seneshbro1694
@seneshbro1694 2 жыл бұрын
අයියේ බිලී පිත්ත හදන වීඩියෝ එකේදී මාළුන්ට කරදරයක් වෙන්නෙ නැතුව ඇති කරන මාළු (විසිතුරු මාළු) අල්ලන විදිහත් ඕනේ
@dhanushkasadharuwan4475
@dhanushkasadharuwan4475 2 жыл бұрын
Ou eka aththa
@sam.6639
@sam.6639 2 жыл бұрын
Aththmai fishing walata addict wenawa!
@t_a_r_u_k__fernando744
@t_a_r_u_k__fernando744 2 жыл бұрын
👍
@sudeshkumara7166
@sudeshkumara7166 2 жыл бұрын
Ai bn me helmet dan bili banne oluwata henagahanawada
@fishingwithlakmal
@fishingwithlakmal 2 жыл бұрын
Super video nice
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
Thanks
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
බෝට්ටු වීඩියෝ ඔනෙ බ්‍රො අපිට ආදරෙයි api balan inno
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@kelummadu1249
@kelummadu1249 2 жыл бұрын
ආසම වැඩක්
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤
@wagishaanuhas6797
@wagishaanuhas6797 2 жыл бұрын
අයියා ඔයා මීගමුවේ මුන්නක්කරේ නේද. මම දැකලා තියනවා. 👍maru මගේ gama
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
මම නම් කුරන නිතරම ඉන්නෙ මීගමුවේ ❤️👍
@musicplaye4510
@musicplaye4510 2 жыл бұрын
❤❤❤❤👍👊
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
100 k ගහමුත
@priyalmadusanka1029
@priyalmadusanka1029 2 жыл бұрын
ඒ අාසාව නවත්වන්න බෑ
@ruwanupul600
@ruwanupul600 2 жыл бұрын
Aema nethuwa allana bilee piththak hadanna heti daannako
@podilasi1255
@podilasi1255 2 жыл бұрын
අයියා බිලි පෙතක් හදමු
@fishworld8819
@fishworld8819 2 жыл бұрын
Ne eka tamai atal eka
@HoraGediya
@HoraGediya 2 жыл бұрын
title ekata palam kokku kiyala danmanam hari
@ashenimaljaya5203
@ashenimaljaya5203 2 жыл бұрын
kalakanni pawkarayo
@janakavee8233
@janakavee8233 Жыл бұрын
Aiye oya othanata giyapu eke , othana podi kollek kadayak karanawa , eyage t ekak gehuwanam pissu hedenawa, eye giyoth aniwa yanna..
@thilinaashvin4095
@thilinaashvin4095 2 жыл бұрын
Bili piththak hadamu aiye ❤️‍🩹
@Hemdema
@Hemdema 2 жыл бұрын
Ela
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤
@sandunsandun9896
@sandunsandun9896 2 жыл бұрын
Pawukarayoo..kawada hari muntath me sethema thama...muluth maluwo wela ipadila athma ganak me wage vidawai pawu karayoo 🙏
@jayathubandaranayake4860
@jayathubandaranayake4860 2 жыл бұрын
keriyo tho එතකොට මාළු kaddi තොට pav නැද්ද. wesige පුතා
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
@@jayathubandaranayake4860 thope paukarakamata nidahasata karana oni na
@camindakumar3730
@camindakumar3730 2 жыл бұрын
Apa Gama yaluwa.habae hodata malu allanna puluwan pot akak Tama othana
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍
@dill2474
@dill2474 2 жыл бұрын
Paw karayo chanal eka karana ubatah kiyanne tawath ewunta paw purawanba bilipiti hadana widiya kiyanne natuwa uba higakapan pawkarayo
@s.kcenter2507
@s.kcenter2507 2 жыл бұрын
Ayye kakulen lod karana silingshot gun ikak hadannako🤓🤓🤓
@stevefernando7605
@stevefernando7605 2 жыл бұрын
Katawa attac 😂😂😂athdakeemen kiynne 😅
@wakeelmohammed2473
@wakeelmohammed2473 2 жыл бұрын
Eka agamak. Kiwwata therenne na bro
@kumudukumudu1960
@kumudukumudu1960 Жыл бұрын
👍👍👍😁
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
@mohamednawzer4922
@mohamednawzer4922 2 жыл бұрын
aniwa...ebbehi wenawa...hebei hodhai
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤
@anurabandara6042
@anurabandara6042 2 жыл бұрын
පව් කාරයෝ,
@somapalanandawathi1632
@somapalanandawathi1632 Жыл бұрын
බෝට්ටුවේ යමුකෝ ❤️❤️❤️😘👍👌
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
❤️
@arunodalakmal8327
@arunodalakmal8327 2 жыл бұрын
Apith abbahiwela inne
@priyanthaherath4673
@priyanthaherath4673 2 жыл бұрын
අනෙ අයියෙ පිත්තක් හදමු.🎣
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍
@thilinaashvin4095
@thilinaashvin4095 2 жыл бұрын
බිලි පිත්තක් හදමු අයියා 🙁
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍
@hobbymaster3414
@hobbymaster3414 2 жыл бұрын
Mn target shooting walata abbahiwela 😂 hebay saththu maranne
@sithuminanimsara7099
@sithuminanimsara7099 2 жыл бұрын
Bilee pittak hadala malu allana setap ekak hadala allana video ekak danna
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@sisirakumara2475
@sisirakumara2475 2 жыл бұрын
අනිවාරෙන් ඕනෙ ඔයා wedding photography කරනවද
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
@@sisirakumara2475 owe ❤❤👍👍
@sisirakumara2475
@sisirakumara2475 2 жыл бұрын
ආසයි කරපු ශූට් බලන්න බැරිද?
@prathapbalasuriya4566
@prathapbalasuriya4566 2 жыл бұрын
maru paniwdaya
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍
@sureshpriyadarshana4233
@sureshpriyadarshana4233 2 жыл бұрын
Paw karayo
@madusanka6111
@madusanka6111 2 жыл бұрын
Eka Tama issarahata karanna wenne
@tektok6630
@tektok6630 2 жыл бұрын
අර මාමා නම් සුපිරි ඩයල් එකාක් නෙ තෙ බොතලෙකුත් අරන් ඇවිත් 😂
@arnoldharridge5630
@arnoldharridge5630 2 жыл бұрын
This hobby is better than drugs... Give your kids a fishing rod the fellows will not have time for drugs.....
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
yes
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
Ko බෝට්ටු we bili bana වීඩියෝ eka macho peyak vithara one
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
ok dennam me davas vala boomithel problem
@sjsj1318
@sjsj1318 2 жыл бұрын
ඇබ්බැහි වීම නෙවෙයි බ්‍රෝ තමුන්ගෙ චූටි ෆන් එක වෙනුවෙන් අනුන්ව මරා කෑම
@rwmbsrajapaksha2732
@rwmbsrajapaksha2732 2 жыл бұрын
Machan oka aebbehivimak neve agamak wage.man hema iridama yanawa .gal wetiyata morawalata Moda palama lellama athule para💕💕💕💕💕
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤❤❤❤👍👍👍
@antonyp4359
@antonyp4359 2 жыл бұрын
Mageth yaluwek innawa 1987 indan adatath dall elima, bili baama ane manda.🤔
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍
@kasunfernando2418
@kasunfernando2418 2 жыл бұрын
මම ඉන්නෙ ඉතාලියේ මම ගත්තා බිලිබාන බඩු ඔක්කොම වටිනාකම ලක්ෂ 7 වටිනවා ලංකාවේ සල්ලි වලින් ගෙදරින් දන්නවානම් මාව එලවලා දානවා 😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😜😍😍😍😍❤❤❤
@_Naturalwonders_
@_Naturalwonders_ 2 жыл бұрын
අඩේ මැරෙනකන් මාලු කඩෙන් කන්න තිබුනා
@kasunfernando2418
@kasunfernando2418 2 жыл бұрын
@@_Naturalwonders_ fishing කරන ලංකාවේ ලොකු සෙට් එකක් ඉන්නවා උන් ළඟ තියන බඩු පිස්සු හැදෙනවා ලක්ෂ 10 / 15 වටින පිති මැෂින් ලුර් තියන්නෙ ඒකත් එක්තරා පිස්සුවක් තමා
@_Naturalwonders_
@_Naturalwonders_ 2 жыл бұрын
@@kasunfernando2418 ඔව් ඔව් බන් බන් දන්නවා. මාත් රට ඉඳන් එද්දි ඔක්කොම අරන් එන්න හදලත් නිකන් හිටියා. වැඩිය සීන් එක දන්නෙත් නෑ අපේ පැත්තෙ මුහුදු කලපු නෑ. ගංවතුරයි ගඟ වල් විතරයි. 🤣🤣🤣🤣
@kasunfernando2418
@kasunfernando2418 2 жыл бұрын
@@_Naturalwonders_ මම දන්නෙත් නැහැ සීන් එක හිමීට පුරුදු වෙනවා 😂😂
@denethomega7538
@denethomega7538 2 жыл бұрын
මේක හොදයි
@pubudusandaruwan634
@pubudusandaruwan634 2 жыл бұрын
Me you tube channel eka karana ayyage number eka poddak comment eke dala thiyenawada mata poddak katha karanna one
@sureshroyel1142
@sureshroyel1142 2 жыл бұрын
මමත් ඕකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් තමයි.ඒ දැනෙන හැගිම කරලම බලන්න ඕනේ.😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
😍
@sureshroyel1142
@sureshroyel1142 2 жыл бұрын
@Sahas Dulmina මහත්තයො ඔබතුමා මස් මාලු කන්නේ නැති පුද්ගලයක් නම් මම ඉවසනවා.නැත්නම්
@chamindakumara5271
@chamindakumara5271 2 жыл бұрын
Meke samaharak un cament karanne mss malu kallakwt kn nthi un wenna athi. Hamogema hobby tiyenawa wa.
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
@_Naturalwonders_
@_Naturalwonders_ 2 жыл бұрын
Helmet dagena moko යකෝ බිලී බාන්නේ 🤣🤣
@kasunfernando2418
@kasunfernando2418 2 жыл бұрын
පිස්සු තමා බං 😂😂😂
@sandewsandaruwan5463
@sandewsandaruwan5463 2 жыл бұрын
Weda iwara wela gedara yana gaman maluwek allan yanawa
@_Naturalwonders_
@_Naturalwonders_ 2 жыл бұрын
@@sandewsandaruwan5463 🤣🤣🤣
@jayathubandaranayake4860
@jayathubandaranayake4860 2 жыл бұрын
අව්වට හෙල්මට් එක හොඳයි
@user-uc5hc2ff7x
@user-uc5hc2ff7x 2 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥲🔥♥️
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
👍❤
@kasunfernando2418
@kasunfernando2418 2 жыл бұрын
උඹ අපේ එකෙක් 👍👍👍
@user-uc5hc2ff7x
@user-uc5hc2ff7x 2 жыл бұрын
@@kasunfernando2418 ♥️
@hasithasanjeewa576
@hasithasanjeewa576 2 жыл бұрын
අනේ නාකියා පව් වැඩ නොකර ඉදපන්. කන්නාඩියා
@MRD-pv7lm
@MRD-pv7lm 2 жыл бұрын
ළඟපාතක ඉන්නඑකෙක් අරකන්නාඩිමාමට පැදුරකුයි කොට්ටෙකුයි ගිහිංදියංබං. එච්චරයි අඩු. පවු දවසතිස්සෙම නැහීගෙන පිංඅතේවැඩ🤣😅😂😁😀😆😄😃
@wikumeshanga9772
@wikumeshanga9772 2 жыл бұрын
සුපිරි
@travelwithlahiru
@travelwithlahiru 2 жыл бұрын
❤👍
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 1,7 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 32 МЛН
BREAKING NEWS : 26/06/2024
Newsfirst Sri Lanka
Рет қаралды 406
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 189 М.
බිලී බෑම | rod fishing | lagoon fishing
18:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 207 М.
🌊Насколько Глубокий Океан ? #shorts
00:42