No video

Fiverr Orders වැඩිකරගෙන සල්ලි හොයන විදිය | How to make money from Fiverr? | Janith Wickramasinghe

  Рет қаралды 273,145

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 561
@chamindakalugalage1071
@chamindakalugalage1071 3 жыл бұрын
මගේ ලොකු පුතා අවුරුදු 12 යි. එයා අවුරුදු 8 විතර ඉදන් coding කරනවා. දැන් මාස ගානක ඉදන් වීඩියෝ ගේම් හදල fiverr එක හරහා විකුනනවා. තාම ඉස්කෝලේ යන නිසා කරගන්න බැරි තරමට වැඩ එනවා. ගොඩක් ඒවා බාර ගන්නේ නෑ. ජනිත් කියන දේ හරියටම හරි. තමන් දක්‍ෂ දේකින් හරියට කරොත් වරදින්නේ නෑ.
@Nuwanpereraramila
@Nuwanpereraramila 3 жыл бұрын
poddak matah udau karnna puluwanda
@Nuwanpereraramila
@Nuwanpereraramila 3 жыл бұрын
mage puthwath yomu karanna ona e mail address poddak ewnna
@chamindakalugalage1071
@chamindakalugalage1071 3 жыл бұрын
@@Nuwanpereraramila ckalugalage@gmail.com
@truefall7828
@truefall7828 3 жыл бұрын
Mata fiver gana dana ganna ona
@truefall7828
@truefall7828 3 жыл бұрын
Number ekak dannako dana ganna mata plz
@teranudayakantha549
@teranudayakantha549 4 жыл бұрын
ජනිත් අයියා ආඩම්බර නැති ලොකු සීන් නැති,දෙයක් ඇහුවම ඕනෙ වෙලාවක කියල දෙන එල කොල්ලෙක් තමයි👌ජය වේවා
@janithaartofficial9313
@janithaartofficial9313 4 жыл бұрын
machan facebook innwda janith aiya
@jayamannag
@jayamannag 4 жыл бұрын
Please send your email address
@jayamannag
@jayamannag 4 жыл бұрын
Data entry job fiverr through thiyanawada
@sharpmezz7699
@sharpmezz7699 3 жыл бұрын
@@janithaartofficial9313 Janith Wickramasinghe
@EmoneyTech
@EmoneyTech 3 жыл бұрын
Good luck...New Media මගින් ඔයාගේ ජීවිතය සාර්ථක කරන,මුදල් උපයන New Tips දැන ගන්න Visual LT සමග එකතු වන්න...නිකමට Channel එක පැත්තට ඇවිත් බලන්න...
@shammilanka2185
@shammilanka2185 4 жыл бұрын
So proud of this human!! School system has proven millionaires exist outside of AL and University degrees. Thanks a lot!!!!
@sewingmachinemechanicclass4997
@sewingmachinemechanicclass4997 3 жыл бұрын
Subscribe kara oyawa matat sup ekk denn yalu
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
Good luck Janith & Viraj. අද වෙනකොට (2022) fiverr new seller කෙනෙක්ට වැඩක් සෙට් වෙන්න මාස ගාණක් යන්න පුළුවන්. ලොකු තරගයක් තියෙන්නෙ දැන්. ඒත් ගේම අතාරින්න එපා! ✊🤗
@LankaFireLegends4499
@LankaFireLegends4499 Жыл бұрын
ow
@dinuka165
@dinuka165 3 жыл бұрын
මමත් fivver ජොබ් එකක් කරනවා.අද ගත්තු උපදේශ ටික ඇති මට මගෙ අධිශ්ථානය වැඩි කර ගන්න.තැංකයු business advice චැනල් එකට❤️
@nileshransika2820
@nileshransika2820 4 жыл бұрын
මේක නිසා මගේ ආසාව වැඩ උනා....♥️♥️👌
@shasach8840
@shasach8840 3 жыл бұрын
Bassa ganin wadi unu ewa
@JudeKolithaSilva
@JudeKolithaSilva 4 жыл бұрын
අර කතාව නම් සිරාම ඇත්ත. දවස් තුනක් එකටම නිදි මැරලා වැඩ කරාම ඇහැරිලා හිටියට මොලේ නවතින්න වගේ එනවා ❤️ ඇස් වැහිලා.. බස් එකේ හිටගෙන නින්ද ගිහින් වැටෙනවා😍❤️
@shasach8840
@shasach8840 3 жыл бұрын
Ita wada nidagena athal eke inda puluwan bn
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක්.ඇත්තටම කිසිම දෙයක් හංගන්නෙ නැතුව සේරම දේවල් කිව්වා.සුපිරි පොශ් නැති ගොඩක් වටින කොල්ලෙක්.චැනල් එකට ගොඩක් ස්තූතිය මේ වගේ වැදගත් වීඩියෝ කරනවට.All the best.😊😊😊😊👍
@thelifeacer2485
@thelifeacer2485 4 жыл бұрын
ඇත්තටම ඔයා කරන මේ Video series එකෙන් ලංකාවේ කොල්ලො කෙල්ලන්ට හොඳ ව්‍යවසාකත්ව දැනුමක් ගන්න පුළුවන්,,,දිගටම කරගෙන යන්න..Good Luck
@sewingmachinemechanicclass4997
@sewingmachinemechanicclass4997 3 жыл бұрын
Subscribe kara oyawa matat sup ekk denn yalu
@hashandeshapriya6357
@hashandeshapriya6357 4 жыл бұрын
I have seen many local interviews both on Tv and youtube.In most of them the presenter is talking too much repeating the same thing over and over again.As a person who have studied about presenting programmes I know its about taking as much information from the guest and asking the right question.You are doing a great job.well done!
@thaweeshawickramarathna756
@thaweeshawickramarathna756 4 жыл бұрын
මමත් කවද හරි මෙයිට වඩා ලොකු තැනකට එනව..online Enterpreneur ❤️❤️
@JIForYouINSL
@JIForYouINSL 4 жыл бұрын
Bro mama new youtuber. Mage channel eka kamathinam subscribe කරලා udhav කරන්න පුළුවන්ද kzbin.info/www/bejne/imLZimVnopKNgrM
@ravindukavinda8856
@ravindukavinda8856 4 жыл бұрын
Bro oya fiverr karanawada matath kiyala denna puluwan weida
@thaweeshawickramarathna756
@thaweeshawickramarathna756 4 жыл бұрын
ravindu kavinda friver krnne ne bn tama wena business krnne friver patan ganna lagadima
@ireshasilva4916
@ireshasilva4916 4 жыл бұрын
Good luck kollo!
@Ishavlogs1991
@Ishavlogs1991 4 жыл бұрын
J & I For You mama oyawa subscribe kala mawath subscribe karala help ekak denna yalu
@technologywindows2593
@technologywindows2593 4 жыл бұрын
Very good මම online bissnas පිලිබදව ලොකු ආශාවක් තියෙනවා ඉතින් මම ඒ පිලිබදව අධ්‍යනය කරන තුරදි මෙි සංවාදය දැක්කේ ගොඩක් වටිනවා කතාව ඔබට ජයවෙිවා මම එරංග..........
@chamarasaman4254
@chamarasaman4254 3 жыл бұрын
Oya mona karana kenekda
@lahirulakshan8762
@lahirulakshan8762 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ මේ දේවල් කිසිම කහටක් නැතිව කියා දුන්නට ජය වේවා....❤️❤️👍
@ajantharupesinghe6089
@ajantharupesinghe6089 3 жыл бұрын
Thank you Janith. We are very proud of you for your valuable advices and the genuine guidance for our job hunters, Thanks and wish you all the best.
@samidilru6485
@samidilru6485 3 жыл бұрын
හැමදේම පැහැදිලිව කියලා දෙනවා. වටින වීඩීයෝ එකක් ... 😇♥️
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 жыл бұрын
ගොඩක් නිහතමානී චරිතයක් තව තවත් දියුණු වේවා
@zany676
@zany676 3 жыл бұрын
ඇත්තටම මේ අයිය ලෝබ නැතුව හැමදේම කියනව , හිතහොද කොල්ලෙක් .
@nimesha3000
@nimesha3000 3 жыл бұрын
වටිනා දෙයක් ..ලංකාවේ ඔබ වැනි අය තව බිහිවෙන්න ඔනේ . අත්දැකීම් තුළින් ආව ගමනක් වගේම හොද ගතිගුණ තියෙනවා නම් ලොකය ජයගන්න පුළුවන් . අගය කරනවා ඔබ ව හදවතින්ම .ස්තුතියි !
@GeekBroSLV
@GeekBroSLV 4 жыл бұрын
නියමයි ✌
@viharahope2014
@viharahope2014 3 жыл бұрын
උපාධි පිටි පස්සේ ගිහින් රස්සාවල් ඉල්ල ගෙන කෑගහන කාලකන්නියෙක් වෙනුවට වඩා මේ වගේ තරුණයෝ තමයි අපේ රට ට ඕනෙ. ලංකාවේ මිනිස්සු ගැනත් ඔබ හොඳ අර්ථකථනය ක් දෙනවා. ඒක නම් හරියටම හරි
@shasach8840
@shasach8840 3 жыл бұрын
8 pass un oya
@SriFacts
@SriFacts 4 жыл бұрын
ගොඩාක් වැදගත් දෙයක් . තව තව ඒවා දාන්න :)
@gayathrimadubashini4488
@gayathrimadubashini4488 4 жыл бұрын
😳😳😳mata hambuna watinama video eka....... mkada math ahuwena hama thanama chithra adinwa mata chithra adinna puluwan mn asama online business walata man hoyanne fiverr gana😳 e hoyanakota thama me video eka hambenne❤️ habai mata awrudu 17i lap top ekakwath naa lap ekak gaththama man patan ganna hithan inne business eka😳❤️ thank youu me video eka niyamai
@thimiraranjeewadewage2634
@thimiraranjeewadewage2634 4 жыл бұрын
Lankawe thiyena kisima wadakata nathi channels athara mewage channels godak watinawa .kenekta aluthin deyak igena ganna awasthawak hadana eka godak watinawa .lankawe top rate channel ekak wenna suba pathanawa. Digatama karagena yanna
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc
@charitha721
@charitha721 3 жыл бұрын
watching again to refresh my mind and for some positive energy...👍❤️❤️
@lakmalishara2510
@lakmalishara2510 3 жыл бұрын
ගොඩක් වටින දේවල් ටිකක් කියල දුන්නා. ස්තුතියි මාරම වටින උපදෙස් ටිකක්
@UKTrainingAcademypasyala
@UKTrainingAcademypasyala 4 жыл бұрын
ගොඩක් වටින මෝටිවේශන් එකක්.මත් ආසයි මේ ගැන ඉගෙනගන්න
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc
@waves545
@waves545 4 жыл бұрын
viraj aiya superb. prashna tika ahanawa audience ekata awashya
@suranga2243
@suranga2243 3 жыл бұрын
Life Begins at the End of Your Comfort Zone❤️❤️
@thepencilsartist9309
@thepencilsartist9309 4 жыл бұрын
I was waiting for this. Great work!!
@thepencilsartist9309
@thepencilsartist9309 4 жыл бұрын
SL අපි/sl api done! & thanks bro! ☺️
@artchanu9770
@artchanu9770 4 жыл бұрын
ඉතාමත් වටිනවා..සුපිරි මනුස්සයෙක්..
@fn837
@fn837 4 жыл бұрын
ආරම්භයක් කරන්න නියම මගපෙන්වීමක්.💛💛💛
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc
@traditionalvillage8134
@traditionalvillage8134 3 жыл бұрын
මාරම වැදගත් වැඩසටහන්.....
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc
@ironstronglifters2000
@ironstronglifters2000 3 жыл бұрын
Very good interview ,my best wishesh ...!♥️
@arjunad69
@arjunad69 4 жыл бұрын
අනිත් ටික දෙනත් ඉක්මනට ගේන්නකෝ❤😍😋
@mzonelk6590
@mzonelk6590 4 жыл бұрын
Mama subscribe kala mavath sib krla sup ekak denna
@deelikafonseka1209
@deelikafonseka1209 4 жыл бұрын
Keep up this great content. We need more online entrepreneurs breaking the shackles.
@dhanushkachamara8120
@dhanushkachamara8120 3 жыл бұрын
මන් හොද රැකියාවක් කරන කෙනෙක්.නමුත් මේවම බලලා මට මාරම මොරාල් එකක් ආවා.මාත් උත්සාහ කරනවා.මේ වගේ programs තමා අද කාලෙට ඕන කරන්නේ.ඔයා කරපු අනිත් ඒවත් මන් බැලුවා.දෙන්නටම ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා....
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc
@janithperera952
@janithperera952 3 жыл бұрын
නිහතමානී මනුස්සයෙක් ❤️
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
බොහොම වටිනවා ❤️❤️🙏
@malithanethsara3043
@malithanethsara3043 3 жыл бұрын
අද තමයි ඔයාගෙ චැනල් එක දැක්කෙ good job මාත් සක්ස්ක්‍රයිබ් කරා🖤
@nehansanaakash5813
@nehansanaakash5813 4 жыл бұрын
ෆට්ට ... ගොඩක් වටිනවා අයියේ. ❤️
@pinpokura8562
@pinpokura8562 3 жыл бұрын
Inspiring words... Thank you!
@piumisadamali3978
@piumisadamali3978 4 жыл бұрын
හොදයි තව තවත් දියුණුවට පත් වේවා සතුටුයි 💖තෙරුවන් සරණයි
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc
@007shafraz
@007shafraz 4 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. මාත් මේ ෆීල්ඩ් එකෙන් යන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ. ආරම්භයක් ගන්න හොඳ දෙයක් බොහොම ස්තූතියි! All the best.
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 4 жыл бұрын
ඊට වඩා හොද field තියෙනවා.example එකක් කිව්වොත් chiken farm,beef store එකක් කරන්න පටන් ගනින්.😉🐖ගොඩක් ලොකු profit එකක් ගන්න පුලුවන්.එහෙම හොයන එවුන් මම ඕනෙතරම් දැකලා තියෙනවා.ඒවා තමා සුපිරි බිස්නස් නානා.😄🐖🐖👌
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
සුපිරි....💚
@sanukigihansa195
@sanukigihansa195 4 жыл бұрын
මමත් ආසාවෙන් හිටියේ ඒත් ඒක කරන්නේ කොහොමද කියලා දැනන් හිටියේ නෑ......thnx brother 😇😇
@randeniya
@randeniya 4 жыл бұрын
Respect you machan, Janith
@laughing1st401
@laughing1st401 3 жыл бұрын
මටත් තියෙනව ඔය පිස්සුව...මගේ ඉස්කෝලෙ හැම පොතකම මම එක එක චිත්‍ර ඇදල.තියෙන්නෙ...මමත් ෆය්වර් පටන් ගෙන දැනට මස එක හමරක් වෙනවා.මං දැනට 98000 ක් හම්බ කරල තියේ.❤️❤️🙏
@isuranga1000
@isuranga1000 3 жыл бұрын
Google eken awashya logo ekt vector ekk aran logo eka andala haduwt awlk nadda??
@aladin..3672
@aladin..3672 3 жыл бұрын
සප් එකක් දෙන්න බැරිද ?
@mrbro9961
@mrbro9961 3 жыл бұрын
Numbers eka dannko ayye
@kavindaamarasiri4602
@kavindaamarasiri4602 4 жыл бұрын
Good one viraj
@romaxhub
@romaxhub 4 жыл бұрын
This is the Best Business advisor channel..
@susan-cb4hv
@susan-cb4hv 3 жыл бұрын
ඇත්තටම වටින අදහස් මෙහෙම දෙන එක මාර වටිනව.සුභ අනාගතය ක්...
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/fKaWZo2XfZqWoLc
@prasadabeysooriya7669
@prasadabeysooriya7669 4 жыл бұрын
ඉන්දියාවේ මිනිස්සු සම්බන්ධයෙන් කියපු කතාව හරියටම හරි සහෝදරය.මමත් ඉන්දියන් මිනිස්සු 600ක් එක්ක පහුගිය ජනවාරි මාසෙ වෙනකල් වැඩ කරා..ඉන්දියන් මිනිස්සුන්ට වැඩක් පැවතරුවම ඒ වැඩේ හරියට කරනවද බලන්න පස්සෙන් සුපර්වයිස් ල ඉන්න ඕන නැහැ .ඒ මිනිස්සු දෙන වැඩේ හරියටම කරනව
@Ara-bw3tu
@Ara-bw3tu 4 жыл бұрын
ඉන්දියානු විතරක් නෙවෙයි ඊට වඩා හොදට වැඩ කරනව මැලේසියානු, ඉන්දුනීසියානු තායිලන්ත මිනිස්සු . අප්‍රිකන් අරාබි මිනිස්සු හොරු. උං වැඩකරන්නෙ නෑ... සුද්දොත් නරක නෑ නමුත් උං වැඩ කරනවට වඩා කාගෙන් හරි වැඩේ කරගන්න තමා බලන්නෙ..
@slwildboy9068
@slwildboy9068 3 жыл бұрын
මෙවැනි ව්‍යවසායකයන්ගේ අදහස් මෙසේ ඉදිරිපත් කිරීමෙන් තවත් කෙනෙක්ගේ ඉදිරි ගමනට දිරි ගැන් වීමක්, තල්ලුවක් දුන්නා හා සමානයි, කිසිම skill එකක් නැති අපිට skill එකක් හදලා දුන්නා, මම කියන්නෙ අනිත් අයටත් යූටියුබ් free දාගෙන වැඩකට නැති දේවල් බලන්න එපා ජීවිතයට වැදගත්වන තේරුමක් අරති මේ වගේ දෙයක් බලලා රටට මෙන්ම තමන්ටද වැඩ දායක මිනිසෙක් වෙමු. ගොඩක් ස්තුතියි මේ චැනල් එකටත් ජනිත් සහෝදරයටත්..🙏🙏🙏❤️
@romeshanuradhaYT
@romeshanuradhaYT 4 жыл бұрын
වීඩියෝ එක බලනකොට බිස්නස් එකක් කරන්න තියන උනන්දුවත් වැඩි වෙනවා. ස්තූතියි .
@JIForYouINSL
@JIForYouINSL 4 жыл бұрын
Bro Subscribe කරලා udhav කරන්න පුළුවන්ද kzbin.info/www/bejne/imLZimVnopKNgrM
@romeshanuradhaYT
@romeshanuradhaYT 4 жыл бұрын
@@JIForYouINSL done bro.
@JIForYouINSL
@JIForYouINSL 4 жыл бұрын
@@romeshanuradhaYT බොහෝම ස්තූතියි bro. Keep support always🙏
@romeshanuradhaYT
@romeshanuradhaYT 4 жыл бұрын
@SL අපි/sl api 256 බ්‍රෝ . ✌️
@pkyagaj
@pkyagaj 4 жыл бұрын
marama watinawa. Godak dewal igena gatta
@bimsara7766
@bimsara7766 4 жыл бұрын
Supiri lokukam nathi nihathamani charithayak janith aiya. ❤️❤️
@SLGemmaTradingAcademy
@SLGemmaTradingAcademy 4 жыл бұрын
aiye oyage wede hodai,puluwannam forex karana top rate kenek genath apiata support ekak dennam.Thank you...!hari watinawa oyage wede.supiri
@sajithlakshan5562
@sajithlakshan5562 Жыл бұрын
සුපිරිම විඩියෝ එකක් දියුණුව සදහා ඉතාම කදිමයි 👍👍👍👍👍👍👍👍👍
@nammuni83
@nammuni83 4 жыл бұрын
ජයවේවා !!!!!!
@thasinduamarathunga
@thasinduamarathunga 4 жыл бұрын
hoda video ekak thank you ayye
@finecolorscreenprinting5502
@finecolorscreenprinting5502 4 жыл бұрын
niyamai viraj digatama karagena yanna
@funchutte
@funchutte 4 жыл бұрын
supiri ayye...lasa ayyawa gennanko ikmantama
@UpstreamOn
@UpstreamOn Жыл бұрын
බුදු සරණයි, සුවපත් වේවා.
@kusalranaweera3347
@kusalranaweera3347 3 жыл бұрын
බොහොම ස්තුති ජනිත් අයියා❤️❤️
@maddagedonroshan970
@maddagedonroshan970 3 жыл бұрын
Wish you all the best!
@playerbrawo5456
@playerbrawo5456 4 жыл бұрын
#කොරෝනා_නිසා_ගෙදර_නිකන්_ඉන්න_වෙලාවෙන්_සල්ලි_හොයන්න_කැමතිද?.. (නිකරුනේ සමාජ මාද්‍ය වලට විනාස කරන ඩේටා වලින් මුදල් උපයන්න ඔයාලත් කැමතිද?. එහෙම දිගටම කියවගෙන යන්න.) පටන් අරගෙන මාසයක් ගියෙත් නෑ දවස් 20ක් වගේ කරේ.. දවසට පැයක් විතර මහන්සි උනේ දැනට 170$ ක් හොයලා ඉවරයි.. හොයපු සල්ලි අතටත් අරගෙන ඉවරයි.. P "මුලින්ම කියන්න ඔනි මේක බොරුවක් නෙවෙයි.. මම විතරක් නෙවෙයි.. මේ ඇප් එකට Register උනු ගොඩක් දෙනෙක් සල්ලි අරගන්නවා දැනටත්.... #සල්ලි_Reload_විදියටත්_Bank_එකෙන්_ezchach_අපේ_අතටමත්_ගන්න_පුලුවන්_පහල_තියෙන_විදියට_කරන්න. #100% ශුවර් 100% විශ්වාසයි කිසිම ප්‍රශ්නයක් නෑ 1. මුලින් මේ ඇප් එක download කරගන්න s.clipclaps.tv/i/9700122207 2. ඊට පස්සේ ඔයලාගේ pone nanber/gmail/Facebook (කැමති එකක්) එකෙන් මේ ඇප් එකට register වෙන්න 3. ඊට පස්සේ මේ ඇප් එකේ යට තියෙනවා Rewards කියලා එකක් ඒකට ගිහින් ඒතන උඩ තියෙනවා Redeem කියල එකක් ඒකට මේ code එක දෙන්න. 61OCXX4R 4. එතකොට ඔයාට 2$ මුදලක් ලැබෙනවා ඒ කියන්නේ ලංකාවේ මුදලින් #Rs.370.00 (ඒකෙන් කොටසක් එවලෙම ඔයලාට ගන්න පුලුවන්) 5. ඔයාලට #free_mega_spin එකක් අරගන්න පුලුවන් මේ code එක copy කරගෙන ඇප් එක open කරලා reward වලට යන්න.. #eyJpZCI6IjE1NzQyNzgxIiwidHlwZSI6MX0=# (මේ ඔක්කොම copy කරගෙන් කොහේ හරි pest කරලා මේ code එක විතරක් ගන්න එතකොට හරි) (මුලින්ම Redeem code [61OCXX4R] එක දීලා මේ mega spin එක ගන්න) 6. ඔයාලට පුලුවන් මේ කේ videos බලලා games play කරලා, කට්ටියට invited කරලා මේකෙන් ලැබෙන box open කරලා තව තව ලොකු ගානක් අරගන්න. 7. Redeem code එක දීලා. Free mega spin එකත් අනිවාර්යයෙන්ම අරගන්න මොකද ඒවගෙනුත් අපිට ගානක් අරගන්න පුලුවන් එහෙම හැමොම අනිවාර්යයෙන්ම උත්සහ කරලා බලන්න Good luck හැමෝටම.මොකක් හරි අවුලක් ආවොත් inbox msg එකක් දාන්න.
@nipunkavinda8254
@nipunkavinda8254 3 жыл бұрын
Very valuable and inspirational article...
@rumeshchathuranga2539
@rumeshchathuranga2539 4 жыл бұрын
ලසන්ත වික්‍රමසිංහ අයියගෙ එකක් ඕන...
@kumariweerawansha3779
@kumariweerawansha3779 3 жыл бұрын
Good
@sirildewarathna4845
@sirildewarathna4845 3 жыл бұрын
ජය වේවා ......! Thanks ....!
@sahandivayanjana7613
@sahandivayanjana7613 4 жыл бұрын
Parissaman budusaranai jasu phitai
@Jiwithayatamotivation
@Jiwithayatamotivation 2 ай бұрын
අද තමා මට මේ video එක හම්බවුනේ fivver ගැන හොයද්දී youtube එකෙන් ම fivver ගැන ඉගෙන ගෙන success වෙනවාමයි fivver හරහා.හොඳ තැනකට එනවා
@Harshaprabhath92
@Harshaprabhath92 4 жыл бұрын
Thanks dennatama❤️ janith ayya👌
@sgj5037
@sgj5037 4 жыл бұрын
නියමයි 👍👍👍👌
@thanujaliyanage6102
@thanujaliyanage6102 4 жыл бұрын
Patta waddek ahh congrats brother ❤️💪
@lovebirds7839
@lovebirds7839 4 жыл бұрын
මේ වගේ වීඩියෝ තව ඕනා
@ashensandaru1111
@ashensandaru1111 3 жыл бұрын
Supirima manusayek💙.
@gameofsl8309
@gameofsl8309 4 жыл бұрын
My brother 😘😘🔥🔥
@damayanthip4220
@damayanthip4220 2 жыл бұрын
Patta මෙහෙම video තවත් karanna මටත් ආසයි meka igena ගන්න .ගොඩක් hodai
@lakmalishara2510
@lakmalishara2510 3 жыл бұрын
මම බලපු ආදර්ශමත්ම වීඩියෝව කියල හිතෙනව
@erangaasiri2787
@erangaasiri2787 3 жыл бұрын
Very useful video, Thank you
@lizaminna1698
@lizaminna1698 3 жыл бұрын
Very informative 👌
@kadamullegachandana6575
@kadamullegachandana6575 4 жыл бұрын
Ft video eka good luck
@avinduperera4734
@avinduperera4734 4 жыл бұрын
Lasantha aiyage interview ekak karannako 🙄🙄
@imaniayanthika9600
@imaniayanthika9600 Жыл бұрын
Thanks for this important video 🥰
@navidupavan2852
@navidupavan2852 4 жыл бұрын
KZbin ගැන වැඩියෙන් කතාකරන්න 👍👍👍👍
@mkpmawella6855
@mkpmawella6855 4 жыл бұрын
Respect😎🧡
@srinaadamusic3751
@srinaadamusic3751 4 жыл бұрын
ගොඩක් හොඳ video එකක්
@rangakariyawasam9162
@rangakariyawasam9162 3 жыл бұрын
thank you. your word is Gold .
@common_sense.
@common_sense. 4 жыл бұрын
Aiye lasantha aiyage video ekak genna puluwan da?
@lankabusinesssupporter7001
@lankabusinesssupporter7001 4 жыл бұрын
Thank you for the valube video....👍
@DjMachchi
@DjMachchi 4 жыл бұрын
Thank you ජනිත් අයියේ.....💖
@mclife5036
@mclife5036 4 жыл бұрын
Good Luck
@_Dilshan_
@_Dilshan_ 2 жыл бұрын
thank you for your advices
@nadunasanka1911
@nadunasanka1911 4 жыл бұрын
බොහොම ඉස්තුතියි..
@roywee154
@roywee154 3 жыл бұрын
well done. you are doing a great job.......
@malithbandara393
@malithbandara393 4 жыл бұрын
thank you so much business advisor ♥️
@danumichael4864
@danumichael4864 4 жыл бұрын
godak watina video ekak
@traditionalvillage8134
@traditionalvillage8134 3 жыл бұрын
Niyamai ayye oyage wadasatahan
@amilainduwara9434
@amilainduwara9434 3 жыл бұрын
good work keep it up
@lakmaniranasinghe7392
@lakmaniranasinghe7392 2 жыл бұрын
Great interview..keep it up.thank you🙏
@inovexa4039
@inovexa4039 4 жыл бұрын
Maaara watinawa.. tnxxx
Нашли чужие сети в озере..💁🏼‍♀️🕸️🎣
00:34
Connoisseur BLIND420
Рет қаралды 3,6 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 19 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 35 МЛН
Earn money through Admob by developing Apps | |Madusanka Premaratne
44:02
Business Advisor
Рет қаралды 184 М.
Start your Export Business with Value Added Products | Ranjan Hanchapola
49:50
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 451 М.
Tips to Start an Export Business
38:30
Business Advisor
Рет қаралды 56 М.
Нашли чужие сети в озере..💁🏼‍♀️🕸️🎣
00:34
Connoisseur BLIND420
Рет қаралды 3,6 МЛН