FL ත්‍රී විල් එකේ oil මාරු කරන ආකාරය

  Рет қаралды 23,763

ත්‍රීවිල් මැකනික්

ත්‍රීවිල් මැකනික්

Күн бұрын

ඔබේ ප්‍රශ්න හා අදහස් පහලින් කමෙන්ට් කරන්න
#bajaj #ත්‍රිවිල් මැකනික්

Пікірлер: 118
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 6 ай бұрын
ඇත්තටම ඔයාලා මෙ කරන්නේ මහජන සත්කාරයක්...ඉදිරියෙදි තවත් මෙවැනි දේ කරන්න හොදේ..සුභ ගමන්...🌹🌹👈
@dineshwp6976
@dineshwp6976 2 жыл бұрын
නියමයි මචන් වෙන video බලලා තියෙනවා ඒ වායේ බාගෙට තමයි oil මාරු කරන්නේ ඩිපරන්සල් එකේ oil තියෙනවද කියලවත් උන් දන්නෙතුව ඇති suba අනාගතයක් මචන් ජය වේවා...🙏🙏🙏🙏🙏
@sriyantha9752
@sriyantha9752 4 ай бұрын
මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි.හොදට කියලා දෙනවා.ඔය කවුරු කියන දේවල් ගනන් ගන්න එපා.
@kalummadushan8189
@kalummadushan8189 6 ай бұрын
අයියේ ඔයාගෙ ව්ඩ්යෝ හරි පැහැදිලි.ඔයාට පින්🙏🙏
@imesharachchi2578
@imesharachchi2578 Ай бұрын
සුපිරි niymi❤️‍🔥❤️‍🔥👍👍👍
@sujeewaweerasinghe7783
@sujeewaweerasinghe7783 4 ай бұрын
Great video ❤❤❤
@maheshheshan9584
@maheshheshan9584 2 жыл бұрын
නීයමයි අයියේ හෑම ව්ඩ් යො එකක්ම මන් බලනවා ඔයාගේ කවුරු බැන්නත් ඔයාගෙ වෑඩේ කරගෙන යන් අපී ඉන්නවා බුදු සරනයී......😍
@easysteps6726
@easysteps6726 11 күн бұрын
godak prayojanawath video ekak.
@nalindhakumara485
@nalindhakumara485 2 жыл бұрын
සුපිරි කොල්ලෝ හොඳටම හොඳයි
@ශ්රීලංකාමාතා-ම9ණ
@ශ්රීලංකාමාතා-ම9ණ 2 жыл бұрын
රෝද තුනක 🛺 යන මග මල් ඇතිරේවා.... ත්‍රීවිල් මැකනික් ට සුභ පැතුමන් ඉතිරේවා ..... හෙඩ් ඩිම් 🚦පහන් දැල්වී මග එලිවේවා .... අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ... 🙏🙏🙏 අයේශා from DPMC
@chutisaman289
@chutisaman289 2 жыл бұрын
Supiriy machoo.lassanata pehedili karanawa. Balanna balanna asai .ela
@menakasampath5210
@menakasampath5210 Ай бұрын
පැහැදිලිව කියලා දෙනව, ගොඩක් පිං, වෙන මැකැනික් කරන අය එයාලට වැඩ අඩුවෙයි කියල බයවෙලා තමයි ඔයාලට බැනල දාන්නෙ
@sarathjayakodi2962
@sarathjayakodi2962 5 ай бұрын
පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා... වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා.... පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා... මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!
@සුමනෙ-ඬ8ඵ
@සුමනෙ-ඬ8ඵ 2 жыл бұрын
නියමයි මල්ලි පැහැදිලි ව කියලා දෙනවා අද යි දැන ගත්තෙ ඩිපෙරෙන්සල් ඔයිල් මට්ටම බලන විදිහ 😮☺️☺️☺️
@manjunishantha4509
@manjunishantha4509 Жыл бұрын
හරි මල්ලි මල්ලිගෙ වැඩේ කරන්න ගන්න බුදු සරණයි
@dulanjasampathadikari7751
@dulanjasampathadikari7751 Ай бұрын
Thanks brother
@dihanlakmina9229
@dihanlakmina9229 10 ай бұрын
සුපිරී නියමයි ❤️👍
@jayanthahemadasa2219
@jayanthahemadasa2219 6 ай бұрын
වටිනවා
@dhanushkaclarance4547
@dhanushkaclarance4547 Жыл бұрын
නියමයි හොදට පැහැදිලිව තේරුම් කරලා දුන්නා බුදුසරනයි මල්ලි👍👍👍👍👍👌
@chamindapremathilaka6815
@chamindapremathilaka6815 10 ай бұрын
නියමයි හොදින් අවබෝධ කරන්න පුලුවන් නියමයි
@anuravandara4161
@anuravandara4161 2 жыл бұрын
දොස් ,පරොස්,ඇනුම්, බැනුම් ,මොනවා කරත් නිරායාසයෙන් ලැබෙන දේවල් ...... නමුත් ඒවත් ජීවිත අත්දැකීම් කරගන්න.......දන්සලක් දුන්නත් සමහර අය ,විවෙචනය කරනවා.........කවුරු මොනවා කීවත් ඔබගේ දැනුවත් කිරීම අගය කරන්න කැමති .......ඔබට තෙරුවන් සරනයි යාලුවා .....
@ranjithdon9063
@ranjithdon9063 Жыл бұрын
ස්තූතියි.. සුභ දවසක් වේවා...
@sampathjayarathna5859
@sampathjayarathna5859 6 ай бұрын
Nice verry nice
@amilasampath4805
@amilasampath4805 Жыл бұрын
අපි ඕවා දන්නැති නිසා තමා මෙච්චර කල් ඇන්දුනේ
@Vihan442
@Vihan442 2 жыл бұрын
නියමයි👌❤️
@prasanthathushara6332
@prasanthathushara6332 11 ай бұрын
බොහොම ස්තූතියි
@amilakasun7799
@amilakasun7799 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️
@amilasampath4805
@amilasampath4805 Жыл бұрын
නියමයි
@roshanpremachandra6189
@roshanpremachandra6189 Жыл бұрын
ස්තුතියි මචන්🌹
@CHiRAN.98
@CHiRAN.98 Ай бұрын
Elah ඔයිල් h එකෙන් උඩ දාන්න හොද නැ කියන්නෙ බොරු වක් ද
@චන්ද්රකුමාරරුවන්පුර
@චන්ද්රකුමාරරුවන්පුර 7 ай бұрын
Good job❤️❤️
@santhajayakody4505
@santhajayakody4505 2 жыл бұрын
👍🌹ජය ශ්‍රී
@manjunishantha4509
@manjunishantha4509 Жыл бұрын
ඩිපරන්සල් ඒ පැත්තේ ගල් කෑල්ලක් වැටිලා පිපුරුවා පොඩි එක තියෙන්නෙ එලවන්ඩ ක්‍රමයක් තියෙනවද
@mohomedkansul6671
@mohomedkansul6671 2 жыл бұрын
Visio aka hodatama hodai bro
@surangakumara4017
@surangakumara4017 3 ай бұрын
Ft
@aselamadushankamax6125
@aselamadushankamax6125 2 жыл бұрын
2 ස්ටොක් ත්‍රීවිල් එකෙ බෝර්, පිස්ටන් අලුතෙන් දාලා දුවනකොට 2T මදි වෙලා ස්ටාර්ට් කරන්න බැරි තරමට හිර වුනාම හදාගන්න විදියක් කියන්නකෝ අයියෙ මගෙ ත්‍රීවිල් එකට එහෙම දෙයක් වෙලා තියෙන්නෙ ප්ලිස්
@wasanthakumara4618
@wasanthakumara4618 Ай бұрын
ඔයිල් ලිටර් කීයක් යනවද දෙපැත්තටම
@ubapepi
@ubapepi Жыл бұрын
Thank you
@ශ්රීලංකාමාතා-ම9ණ
@ශ්රීලංකාමාතා-ම9ණ 2 жыл бұрын
සුන්දර මත­ක­යන් යළි යළි සිහි­වේවා...😁 ජාතික උත්ස­වය සතු­ටින් සැම­රේවා...🇱🇰 සිංහල අවු­රුද්ද කිරි පැණියෙන් ඉති­රේවා...🎁🍰🍨 සැම­ටම සුබම සුබ නව වසරක් වේවා...🙏🙏🙏
@malshansadaruwan4041
@malshansadaruwan4041 Жыл бұрын
Good ❣️❣️
@KavinduKalhara-xy5ig
@KavinduKalhara-xy5ig 10 ай бұрын
Supiri bro 👻🥰🥳🎉
@kavindaperera1209
@kavindaperera1209 4 ай бұрын
thank you so much ❤❤
@nilukasanjiwani7904
@nilukasanjiwani7904 Жыл бұрын
Niyamaine ela
@parse360
@parse360 Жыл бұрын
niyamayi
@DilinaMadushan-iu3hq
@DilinaMadushan-iu3hq 6 ай бұрын
Thank
@vimukthimadawa452
@vimukthimadawa452 10 ай бұрын
Air filter eke kaha saha sudu pata kiyl pata dekk thiynwne e dek maru krl demmot thel wedakrnna ekn blapemak thiynwd brother
@minsarakumara3594
@minsarakumara3594 2 жыл бұрын
Math oyage vedios balan thamai oilmaru kare bn thank you oya bainaewnta as wala katu anenna digatama vedios karhn bn
@ත්රීවිල්මැකනික්
@ත්රීවිල්මැකනික් 2 жыл бұрын
අනිවා බන් ❤️
@warunaruwan8280
@warunaruwan8280 2 жыл бұрын
Dubal plug ekata oil occhara yanawada
@malithlakshan8391
@malithlakshan8391 Жыл бұрын
aluth mukuth nadda bn
@manjunishantha4509
@manjunishantha4509 Жыл бұрын
මල්ලි මට කියන්න deferancel ඒ පැත්තෙ ගලක් වැදිලා පොඩ්ඩක් පිබුරු ගලවන්ඩ ක්‍රමයක් තියෙනවද කියලා කියන්නකො
@ADVANCE.TRADIN
@ADVANCE.TRADIN 2 жыл бұрын
අයියේ මගේ ත්‍රීවීලර් එකේ ඇන්ජිමේ උඩින් සද්දයක් එනවා...y අකුරක්
@vipulshirantha6290
@vipulshirantha6290 Жыл бұрын
ඔයාගෙ සර්විස් එක කොහෙද තියෙන්නේ
@samith4585
@samith4585 2 жыл бұрын
Nice video may the triple gem bless you bro.
@weerasooriyapremarathna-e5y
@weerasooriyapremarathna-e5y 2 ай бұрын
ඩිපරන්සල් ඔයිල් වලට ගන්නෙත් එන්ජින් ඔයිල්මද
@easysteps6726
@easysteps6726 11 күн бұрын
ow
@nrgpiyathilaka9757
@nrgpiyathilaka9757 Жыл бұрын
Treweler eke udeta strad karanna chok eka allanna ona ai.
@isurumahesh2145
@isurumahesh2145 Жыл бұрын
Malli threewheel break oil dot 3kiyana eke rathu ekai kaha ekai kalawam unoth aulak na neda ?
@d.msampath6335
@d.msampath6335 3 ай бұрын
fl model කියන එකේ තේරුම මොකක්ද
@kalumsampath8810
@kalumsampath8810 Жыл бұрын
4 stroke veel එකක අලුතින් ඔය්ල් මාරු කරනකොට ඔය්ල් ෆිල්ටෙර් එක අනිවාර්ය මාරු කරන්න ඔනෙද..?
@dimuthudilani4922
@dimuthudilani4922 2 жыл бұрын
Video ekanam bohoma pahadili bro.jayawewa.ekath ekkama me 3weel wargayata danawanam hodama oil wargaya kiannako.
@rasinkalakmal3615
@rasinkalakmal3615 10 ай бұрын
Brother plug deka kalu wenne mokada engin oil aduwena mage eke
@thisarapunchihewa5415
@thisarapunchihewa5415 Жыл бұрын
නියමයි මල්ලී
@kumarasiri4194
@kumarasiri4194 2 жыл бұрын
අයියෙ start moter eka gana kiyala denna double plug thriveel eke
@e-guysinternetcafe7847
@e-guysinternetcafe7847 Жыл бұрын
High Level ලයින් එකටත් උඩින් Oil දාන්න අකුරත් වැහෙනකම්.......🙄🙄 සාමාන්‍යයෙන් ඔයිල් තියෙන්න ඔ්න ‌Low and High line අතර නේද?😙
@thilinamadushanka6407
@thilinamadushanka6407 2 жыл бұрын
අලුත් oil filter එකේ පරන oil ගෑවේ ඇයි cago🥲. අවුලක් නෑ keep it up ✌️
@yapasanjeewa2010
@yapasanjeewa2010 2 жыл бұрын
Good video akakk. Bro
@janakafernando9838
@janakafernando9838 8 ай бұрын
oke aluth oil tikak gapan modaya
@sonysl1833
@sonysl1833 7 ай бұрын
Oil filter eken oil leak wenne ai
@gayanlakshitha525
@gayanlakshitha525 Жыл бұрын
aupiri video ekak aiya
@erandachinthaka6115
@erandachinthaka6115 2 жыл бұрын
Niyamai
@naminduminsara6051
@naminduminsara6051 11 ай бұрын
කික් එක ගැන කියන්නකො අනේ
@nadun2564
@nadun2564 2 жыл бұрын
ඩිෆෙරෙන්සල් ඔයිල් සමාන්‍යෙන් කොච්චර කාලෙකට සැරයක් මාරු වෙන්න ඔනිද
@ත්රීවිල්මැකනික්
@ත්රීවිල්මැකනික් 2 жыл бұрын
5000 km වලින් 2500 න් නම් හොදයි
@thisisthulshan1376
@thisisthulshan1376 Жыл бұрын
කැස්ටල් ඔයිල් බොතල් දෙකක් දැම්මොත් අවුල්ද
@suraferndz3543
@suraferndz3543 Жыл бұрын
Okkoma oil Liter kiyak onada machn
@dimuthumadushanka7509
@dimuthumadushanka7509 2 жыл бұрын
අයියේ ඔකේ හුලන් විසිල් එක හදන හැටි වීඩියෝ එකක් ගෙන්නකෝ
@ත්රීවිල්මැකනික්
@ත්රීවිල්මැකනික් 2 жыл бұрын
හ මල්ලි
@nishanthaatthanayake8549
@nishanthaatthanayake8549 2 жыл бұрын
User manual eke oil balana widiya venas
@sahan204
@sahan204 9 ай бұрын
TVs vil ekatath oil 2L danne
@Sampa93
@Sampa93 Жыл бұрын
👍👍
@අරුමපුදුමලොකය-ෂ7ථ
@අරුමපුදුමලොකය-ෂ7ථ 2 жыл бұрын
2 strok weel ekaka oil maru karana ekak danna
@ත්රීවිල්මැකනික්
@ත්රීවිල්මැකනික් 2 жыл бұрын
දාන්නම්
@madubhashananuwan2954
@madubhashananuwan2954 Жыл бұрын
Malli oya koheda inne
@chathurangamanage9259
@chathurangamanage9259 2 жыл бұрын
2strok wheelll eke oil filter 1a nedhdha
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 2 жыл бұрын
ඔබට ජය වේවා මචෝ👍👍👍
@amarasinghewijethunga1156
@amarasinghewijethunga1156 2 жыл бұрын
නියමයි
@raviperera2509
@raviperera2509 2 жыл бұрын
Differencel oli මාරු වෙන්න ඕනි කොච්චර km වලින් da...
@ත්රීවිල්මැකනික්
@ත්රීවිල්මැකනික් 2 жыл бұрын
5000 න් , 2500 න් නම් වඩා හොදයි
@sihashussain6516
@sihashussain6516 Жыл бұрын
ඩිෆරෙන්සර් වල ඔයිල් නැතුව දුවන වාහනවලට වෙන්න පුලුවන් දෝෂ මොනවද මටත් නොදැනිම එවැනි දෙයක් වුනා
@tharinduiranga1100
@tharinduiranga1100 Жыл бұрын
​@@sihashussain6516මොකක්ද ආව ලෙඩේ
@amilakasun7799
@amilakasun7799 2 жыл бұрын
❤️❤️❤️
@mskboysmsk4013
@mskboysmsk4013 2 жыл бұрын
Patta kolak ❤️
@lakmalgamage1679
@lakmalgamage1679 Жыл бұрын
බෝහෝම පින් නොදන්න දේවල් කියල දෙනවට
@mdnimantha5268
@mdnimantha5268 2 жыл бұрын
ත්‍රිවිල් එකක පෙට්‍රල් ලීටර් එකකින් කොච්චර කිලොමීටර් ගානක් දුවන්න පුළුවන් ද අයියෙ
@mdnimantha5268
@mdnimantha5268 2 жыл бұрын
විඩියො එක නියමයි
@apple24tl
@apple24tl 11 ай бұрын
27
@SamanKumara-du3qy
@SamanKumara-du3qy Жыл бұрын
අයියේ ලුස් ඔයිල් විල් වලට දාපුවම ඔයිල් ඉක්මනින් අඩු වෙනවද
@supunrohana7481
@supunrohana7481 7 ай бұрын
Matath okama thama thiyena prashne
@n.mdayanandadayananda7083
@n.mdayanandadayananda7083 Жыл бұрын
👍👍👍👍
@upulikabandara4692
@upulikabandara4692 2 жыл бұрын
Deferential ඔයිල් නට් එක පොට ගියා මොකද කරන්න පුලුවන් ???
@eshanlakshitha1019
@eshanlakshitha1019 2 жыл бұрын
එන්ජිම රත් වෙච්චි වෙලාවට ඇන ගලවන්න හොද නැහැ , අනික ඇගෙම ගැම්ම දාලා තද කරාම ඔහොම වෙනවා
@ත්රීවිල්මැකනික්
@ත්රීවිල්මැකනික් 2 жыл бұрын
පොට කපන්න පුලුවන්
@kumarasirisanath1436
@kumarasirisanath1436 Жыл бұрын
Jaya wewa macan
@nadun2564
@nadun2564 2 жыл бұрын
කවුද මචන් උබට බැන්න එක... ගෙඩි තියන ගහටලුනෙ බන් ගල් ගහන්නෙ.. උබ ඕවා ගනන් ගන්න එපා.. දිහටම විඩියොස් කරමු
@ත්රීවිල්මැකනික්
@ත්රීවිල්මැකනික් 2 жыл бұрын
අනිව බන් ❤️
@sisirakumara4682
@sisirakumara4682 Жыл бұрын
👍👍👍👍👍👍😍😍😍😍😍
@lalsirirohana6405
@lalsirirohana6405 Жыл бұрын
5පොටි ඔයිලල මරැකරනහැට දමන්න
@kandagejayarathna7777
@kandagejayarathna7777 2 жыл бұрын
ඔයාගේ නම්බර් එක දෙ න වද
@thusharalakmal6428
@thusharalakmal6428 Жыл бұрын
Supirii
@lalsirirohana6405
@lalsirirohana6405 Жыл бұрын
සෝකටිි සෝපර් දන්නො කොහොමද
@eshanlakshitha1019
@eshanlakshitha1019 2 жыл бұрын
පරණ ඔයිල් මොකද බං , අලුත් ෆිල්ටරෙ ගෑවෙ , හයොයො 😁
@SashizRo
@SashizRo 10 ай бұрын
video nawattana epa
@amithprasanna3384
@amithprasanna3384 Жыл бұрын
මට ඔයාගෙ phone number ekak දෙන්න පුළුවන්ද
@nimeshakaayeshmantha500
@nimeshakaayeshmantha500 10 ай бұрын
Thank you
@harithahimansa2879
@harithahimansa2879 Жыл бұрын
thanks
@asinthapramith
@asinthapramith Жыл бұрын
❤❤❤
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 123 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 123 МЛН