FLASH BACK with prince udaya priyantha

  Рет қаралды 772,960

sisira kumara

sisira kumara

Күн бұрын

Пікірлер: 503
@samanthakumara4542
@samanthakumara4542 4 жыл бұрын
එදත්, අදත්, හෙටත්, මගේ හදවතේ ගායකයා... ඔබ සදා අමරණීයයි.... නිවන් සුව ලැබේවා...... සොයුර....
@dsengineering145
@dsengineering145 2 жыл бұрын
❤️
@prabathsenevirathne2494
@prabathsenevirathne2494 2 жыл бұрын
💙🔥
@pathumfernando2944
@pathumfernando2944 6 жыл бұрын
මේවා අහන කොට ඇස් දෙකට කදුළු එනවා..මාර ලස්සනයි..හොද ගායකයන් අප අතරෙන් සමු අරන් ඇතට යනවා ගොඩාක් දුකයි..සුපිරි ගායකයෙක් නිවන් සුව මගෙ තාත්තෙ😔
@wasanthjayalath2442
@wasanthjayalath2442 5 жыл бұрын
E lassana gee ahanna ba mata dukai,, obata niwan suwa labewaaa
@manojdesilva6178
@manojdesilva6178 4 жыл бұрын
life will meet........
@dinuvankarunarathna451
@dinuvankarunarathna451 4 жыл бұрын
eka atyha
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 7 жыл бұрын
ඉතිරි කල ගිය ඒ සොදුරු මතකයට ස්තුතියි 😓 ඔබට අමා මහ නිවන් සුව 😢😢
@inokaedirisinghe5591
@inokaedirisinghe5591 3 жыл бұрын
Adarei
@gihanpathiraja8560
@gihanpathiraja8560 4 жыл бұрын
හදවතේ ගායකයෝ දිනෙන් දින මියදෙද්දී වැලලෙන සංගීතය අරන් මේලෝ රහක් නැති සිංදු සමග ගායකයෝ ඉස්සරහට එන්වා ඒ අතර prince udayapriyantha මහතාගෙ කට හඩ අනුගමනය කරන හැම ගායකයෙක්ටම තැන දෙන්ඩ ඕනෙ මේ සිංදු මේ ගීත වැලලෙන්ඩ දෙන්නැතුව ආරාක්ශා කරනවට
@pathummadusanka4904
@pathummadusanka4904 2 жыл бұрын
මන් මෙ මහත්තය ගෙ සින්දු අහනකොට මට අවුරුදු 10 ක් පොඩි ම කාලෙ දැන් අවුරුදු 21 එකක් වෙලත් එදා වගෙ මයි මෙ කලාවට ආදරෙ යි නිවන් සුව කලාකරුවා නනී ❤️❤️
@ceylonks
@ceylonks Жыл бұрын
මාත් ඔයාගෙ වයස අපිත් අහන්නෙ මෙයාලාගෙ සින්දු තමයි...දැන් සින්දු අහන්න පුලුවන් ඒවා නෑ
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 11 ай бұрын
හදවතේ ගයකයා. කොච්චර අහුවත් ඇති වෙන් නැ. නිවන් සුවය ලැබේවා අදරණිය ප්‍රිරින්ස් අයියේ. 🙏😢
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 3 жыл бұрын
මගේ හදවතේ ගායකයා ❤❤❤ ඇල්බම් එකේ හඩම මෙහෙම කියන්න වෙන කවුරුත් නෑ.. නිවන් සුවය ලැබේවා කලාකරුවානණී 😥😥😥
@chamarapathirana-vq8fz
@chamarapathirana-vq8fz Жыл бұрын
කොච්චර අැහැවුවත් ඒපාවෙන්ෙනැති සිංදු තමයි.නිවන් සුව ලැබේවා
@thusharanawarathna8396
@thusharanawarathna8396 3 жыл бұрын
අපේ හදවතේ ගායකයා❤️ සදා අමරණියයි නිවන්සුව ලැබේවා 😓😓😓
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
දෛවයේ කෲර සෙවණැල්ල එළවා දමා........ ජීවිතේ රත් විමන් සාදවා........ අහිංසක නිහතමානී සොඳුරු ගායකයානනි. දෛවය මේ තරම් ඉක්මනින් ඔබට කුරිරු වුයේ ඇයි කියලා හිතාගන්නත් අමාරුයි අයියයෙ?. ඔබට උතුම් වු නිවන් සම්පත් ලැබේවා. සම්මා සම්බුදු සරණයි🙏🙏🙏.
@Slrokeys72
@Slrokeys72 Жыл бұрын
2023 ❤😊 සදා අමරණීයයි ඔබ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ...🥺🙏💗
@sureshchampika5103
@sureshchampika5103 4 жыл бұрын
හදවත පතුලටම දැනෙන ගී.මගෙ හදවතේ ගායකයානෙනි ඔබට නිවන් සුව. හැමදාම ඔයා අපි ලග ඉන්නවා අයියෙ
@Dushan-Np_Camera_Lens_unboxing
@Dushan-Np_Camera_Lens_unboxing 2 жыл бұрын
මගේ තරුණ වයසේ අහපු ලස්සන සිංදු ඔබට නිවන් සුව සහෝදරයා ❤️
@Dinesh-bg3po
@Dinesh-bg3po 11 ай бұрын
Me too bro..API Al ethakota
@Chilawboy
@Chilawboy Жыл бұрын
අද ඔයා අප අතර නෑ කියල දැනෙද්දී 😢😢 අපි පොඩි කාලෙ ඇහුන සිංදුනෙ මේ,හරිම අහිංසක ගායනවේදියෙක්, ජේසුස්වහන්සේ තුල සදාකාල ජීවනය ඔබට ලැබේවා !!
@vajiradk7206
@vajiradk7206 4 жыл бұрын
ලස්සන හඩ වගෙම අර්ථවත් සිංදු..හිතට හැගුම් වලට අමතනවා..ආදරෙයි මේ කාලෙ බිහිවුනු ගොඩක් සිංදු වලට
@mrart3028
@mrart3028 3 жыл бұрын
හදවතේ ගායකයා ඔබයි. අදටත් මේ ගීත ඇහෙද්දි ඒ මතක සුන්දරයි. ඔබට නිවන් සුවයම ලැබේවා
@pasindudilshan9876
@pasindudilshan9876 3 жыл бұрын
ෆිරින්ස් අන්කල් ඒ ගීත අදත් අහනවා අපි ස්තුතියි ඔබ‍ට ඔබ නැවත කොහෙ හෝ ඉපිද මේ දෙස බලා සිටිනු ඇත😥
@sanurienterprises2797
@sanurienterprises2797 4 жыл бұрын
කියාගන්න වචන නෑ දයාබර ප්‍රින්ස් උදය ප්‍රියන්ත සොදුරු කලා කරුවානනි සිංහල ගීත කෙත අස්වද්දන්නට යලිත් අප අතරම ඉපදෙනු මැන නිවන් සුව ලැබේවා ඔබට❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏😥
@isuruprasanna9054
@isuruprasanna9054 5 ай бұрын
උතුම් වූ නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරුවානෙනි !!! ඔබ තුමා ඉතිරි කල ගිය අපූරු ගීත නිර්මාණයන්ට බෙහෙවින්ම ස්තූතී ❤️🙏
@pasindunimesh8709
@pasindunimesh8709 Жыл бұрын
ආදරීය කලාකරුවානනි ඔබ සදා අමරනීයයි ❤❤ 😢😢😢ඔබට නිවන් සුව ..... ඒ. හඩ.... සදා රැවු දේවා.😢😢 ඒ ඇසුනු ඒ ගිත වල රස අදටත් අහනකොට ඇඩෙන්වා❤😢😢
@sujeewasenarath4400
@sujeewasenarath4400 3 жыл бұрын
මාර ලස්සන සින්දු සෙට් එකක් තියෙන්නේ ප්‍රින්ස් මහතාගේ , මගෙ හදවතේ ගායකයෙක්......❤️❤️❤️❤️
@dinushamaduranga3552
@dinushamaduranga3552 4 жыл бұрын
අදටත් හිටියනම් !!! ආසම ගායකයෙක්🌷🌷🌷
@jayanthperera9278
@jayanthperera9278 5 жыл бұрын
අද හිටියනං දැන් ඔය ජනප්‍රියයි කියන අඩන ගායකයන්ට බෑ ප්‍රින්ස් අයිය එක්ක හැරෙන්න... ඒ පිචින්, ටයිමින් හිතන්නත් බෑ.....
@udaradamith9792
@udaradamith9792 4 жыл бұрын
Aniwar
@manojdesilva6178
@manojdesilva6178 4 жыл бұрын
yes
@dulajharshan4538
@dulajharshan4538 4 жыл бұрын
අනිවා
@gihanpathiraja8560
@gihanpathiraja8560 4 жыл бұрын
අනිවා
@sportsc6211
@sportsc6211 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@srilanka3818
@srilanka3818 6 жыл бұрын
අද ❤❤❤අප අතර නැතත් ඔබ සදා අමරනියයි ❤❤❤ඔබට නිවන් සුව ලැබෙවා❤❤❤
@kavindudilshan1962
@kavindudilshan1962 2 жыл бұрын
නියම ගායකයෙක් අපට අහිමි උනු.💓😍 හිතට වදින සින්දු ඔක්කොම..😍💓 නිවනම අත්වේවා ඔබතුමාට 💓
@shehans9522
@shehans9522 5 жыл бұрын
ලංකාවේ එක ගායකයෙක්ටවත් බෑ රෙකෝඩින් එකේ වොයිස් ලයිව් කියන්න ඒත් ප්‍රින්ස් අයියා ගානක්වත නැතුව ඒ විදිහටම කියනවා ඒත් දැන් එයා නෑ😥😥
@musichub4076
@musichub4076 4 жыл бұрын
Ela ela
@dulajharshan4538
@dulajharshan4538 4 жыл бұрын
අනිවා
@gihanpathiraja8560
@gihanpathiraja8560 4 жыл бұрын
🖤🖤🖤
@malakamaduwantha2740
@malakamaduwantha2740 4 жыл бұрын
eaka atta bro
@dinuvankarunarathna451
@dinuvankarunarathna451 4 жыл бұрын
eka atyha bn
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
පුින්ස් උදය පුියන්ත මහතාට නිවන් සුව පතමි👏
@sanjumaleesha8194
@sanjumaleesha8194 4 жыл бұрын
පෙම් වතුන් සිනාසේ අප කදුලු සලන්නේ දෙතැනක හිද තනියේ විසදුන් සොයනු කෙසේ❤️
@Chankiboy94
@Chankiboy94 Жыл бұрын
බැකින්නං දෙනවා ඇට්ටි හැලෙන්න, පලවෙනි සිංදුවෙම නාලක දෙනවා ඇඹරිලා යන්නම flash back සුපිරිම
@dilmithhasaranga1995
@dilmithhasaranga1995 4 жыл бұрын
අද අප අතර නැතත් ඔබ සදා අමරනියයි ❤❤❤ අද හිටියනං දැන් ඔය ජනප්‍රියයි කියන අඩන ගායකයන්ට බෑ ප්‍රින්ස් අයිය එක්ක හැරෙන්න... ඒ පිචින්, ටයිමින් හිතන්නත් බෑ..... ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා!
@chandrikachandrani6965
@chandrikachandrani6965 2 жыл бұрын
මෙච්චර අහින්සකව ආදරය ඉල්ලුවේ කගෙන්ද💖💖💖💖💖
@asithajayawardana
@asithajayawardana Жыл бұрын
Niroshagen tamai
@JayawathiWeerakkutti
@JayawathiWeerakkutti Жыл бұрын
ඒ උනාට එදා නිරොශා ගෙදර තිරනය නොතකා දැඩ් තිරනයක් ගත්ත නමි අදත් මෙ ගායකයා ජිවත් වෙනවා.
@diliniperera3787
@diliniperera3787 5 жыл бұрын
2019.10.13.බොරුවට කිබොඩ් එක උඩ ටයිප් වෙන අකුරු නෙවෙයි හදවතින් අඩන ගමන් ටයිප් උන අකුරු .අහිංසක නිහත මානි ගායකයෙක් ඇත්තටම .දවසක ෂෙහාන් මිහිරංග මෙ මහත්මගෙන් සදරේණු වැහෙනා ගීතය ඉල්ලා තිබෙ එතකොට ප්‍රින්ස් මහත්මා කියලා තියෙ සල්ලි එපා මල්ලි ඔයා කරගන්න කියලා අයිතිය දීලා තියෙ.එහෙත් ප්‍රින්ස් අයියට උන් කවුරුත් උදව් කරෙ නැ. ෂෙහාන් මිහිරංග එ සිංදුවෙන් ගොඩක් හිට් උනා මියුසිකල් ෂො වල නිතරම කිව්වා එ ගීතය දැන් ජැජ් බෝඩ් වල උඩ ඉස්ටෙජ්ජ් වල රැගුවට එච්චර උදව් කරපු මනුස්සයට උදව් කරෙ නැ.කලාකරුවො එකතු වෙලා මොහුට ඇත්තටම උදව් කරන්න අවස්ථාවක් තිබ්බෙ නැද්ද.ප්‍රින්ස් අයියා නැති වෙනකොට මම දහයෙ පන්තියෙ එතකොට මම ලග සල්ලි තිබ්බෙ නැ එත් මමලග එදා සල්ලි තිබ්බනම් අනිවාර්යයෙන් ප්‍රින්ස් අයියව බලන්න ගිහින් පුලුවන් ආදාරයක් කරලා එනවා.අද කාලෙ බොරු ගිරිය කඩාගෙන කැ ගහන ගායකයො වගෙද දෙයියනෙ මෙ රත්තරං මනුස්සයා අද කාලෙ කිසිම ගිතයක රසයක් නැ කැ ගහලා සින්දුවක් කිවොත් උ තමා අද ගායකයා කිසිම වචන ගැලපිමක් කිසිම මෙලඩියක් නැ අද.හැමදාම හදවතෙ ඉන්නෙ මෙ චරිත තමා මගෙ .චාමර .ප්‍රින්ස් .දමිත් තව ඉන්නවා ඒත් ටයිප් කරන්න අමාරුයි ."හදවත සද පොඩි උනාට හරි හැඩැයි පුර හදටත් වැඩියෙන් අවිහිංසකයි එ තරන්ම මගෙ සෙනෙහස සුන්දරයි මට කියා ගන්න බැ මම හරි අසරණයි" 😘😘😘😘😘😘💝
@danih.6707
@danih.6707 5 жыл бұрын
මම අහන්නේ ඒක තමයි,ඇයි අපේ කලා කරැවන්ට තිබුණා concert එකක් තියලා ඔහුව බේරා ගැනීමට උදවු කරන්න! හරි අපරාධයක්
@කොස්ගොඩතාරක
@කොස්ගොඩතාරක 4 жыл бұрын
Ow nangi eka aththa .me tharam watina gayakayek aye kohen hoyagannada.mama prince mahaththaya marenakota 11 wasare .monawa th kraganna widiyakwath na ne apita.aththatama anek kalakaruwanta loku wagakeemak tibuna me watina hada parissam karaganna.2014di amma nati una shok ekath ekka thamai prince mahaththayata awasanawa lan une..
@udarajayasanka7137
@udarajayasanka7137 3 жыл бұрын
@@danih.6707 Kalakaru hitiyata namata inne ekek udaw karada Prince goda ganna oya api wage samanya minissiu thamai hitiye mata mathakai pita rata idan awilla Prince mahathmaya rohalata wela balagathha aya innawa maha loku kalakarayo ko
@danih.6707
@danih.6707 3 жыл бұрын
@@udarajayasanka7137 හිත උණුවන අය මිසක් අනිත් අයට වෙනත් කෙනෙකු ගෙ වේදනාව තේරෙන්නේ නෑ,තමන්ට පුළුවන් විඳිය කින් හරි මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට හරි කමක් නෑ, උදවු කරන්න පුළුවන් නම්, එයා මටනම් මනුස්ස ලෝකයේ ඉන්න දෙවියෙක්! අපි ඒක මේ මැරෙන තුරාවටම කරනවා නම්, ඒ පින ම ඇති දේව ලෝකයක ඉපදෙන්න!
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
මම අාසම ගායකයෝ තමා පුින්ස් උදය පුියන්ත ,නාමල් උඩුගම,ශිහාන් මිහිරංග කියන්නේ ඒත් ඒ අාසම ගායකන් අතරත් අාසම තැන තියෙන්නේ පිුන්ස් උදය පුියන්ත මහතාට අැත්තටම ඔහුව බේර ගන්න ඒ ගායකයෝ උදව් කරා නම් ඔහු අප අතර අදත් ඉදිවි පුින්ස් උදය පුියන්ත මහතාට නිවන් දැක මේ සංසාර ගමනෙන් ඒතර විමට හැකියාව ලැබේවා👏👏
@topmusicinsrilankaofficial
@topmusicinsrilankaofficial 3 жыл бұрын
2021 අහන කස්ටිය Like කරන්න
@dasun9273
@dasun9273 3 жыл бұрын
2022
@vihagasampath166
@vihagasampath166 2 жыл бұрын
2022 ❤️❤️❤️
@SavinduHimsara
@SavinduHimsara 2 жыл бұрын
@@vihagasampath166 🖤🔥🙂
@gayanmanjula5145
@gayanmanjula5145 2 жыл бұрын
සුපිරිම සින්දු සෙට් එකක් තියෙන්නේ ආසම ගායකයෙක්(2022/08/29)
@ajithwasantha7696
@ajithwasantha7696 Жыл бұрын
❤පින්ස් උදේ පියන්ත හදවතේ ගායකයා
@NkmpunMadushanka
@NkmpunMadushanka 3 ай бұрын
මේ සින්දු ලස්සන නිසා තමයි අදටත් මම අහන්නේ..2024.11.01..❤ serious බුද්දික ක්‍රිශන් සාදාරණයක් කරනවා ප්‍රින්ස් මහත්තයට.❤
@anjula3d
@anjula3d 4 жыл бұрын
2020 /09/18 වෙද්දිත් බලන අය ලයික් එකක් දාන්න❤
@wiramayataidak3334
@wiramayataidak3334 3 жыл бұрын
Thawamath ahanava balanava ..thawa awurudu ganak giyath amathaka wenne na me hadata hemadath adarey..💕
@prasadanu1159
@prasadanu1159 2 жыл бұрын
2022 අහන අය like කරන්නෝ....
@sandasavi9150
@sandasavi9150 5 жыл бұрын
ඉපදීම yanu...මරණය dotha daran ena ගමනකි ..එහෙත් වැදගත් wanne...jivathwa sitina කාලය තුළ ...apa kala ki දෙයයි ...prince අයියෙ oba sada amaraniyai....මියගියත් oba apa hadawath තුළ තවමත් jivamanai...obata...ajaramara amamaha නිවන් සුවය ලැබේවා ...
@nimneththeekshana3011
@nimneththeekshana3011 5 жыл бұрын
මෙවන් ගායකයෝ යළි පහළ වෙන්නේ naaa amamaha නිවන් සුව ලැබේවා bs
@dubaiape7069
@dubaiape7069 3 жыл бұрын
කවුද කැරියො මෙ සිංදු unlike කරෙ අම්මට හුකන්න ..(නිවන් සුව සහොදරයා ආදරෙයි හැම දකම)
@chamarapathirana-vq8fz
@chamarapathirana-vq8fz Жыл бұрын
කවුරැහරි 2000 කැරියෙක් වෙන්න අැති බන්.මෙවුවා සිංදුනෙවෙයි බෙහෙත්❤❤❤
@diamondtv5374
@diamondtv5374 10 ай бұрын
2000 පස්සේ එකේක් 🤣
@ChandanaShamira
@ChandanaShamira 5 ай бұрын
🇱🇰🇱🇰 ජනප්‍රිය ප්‍රවීණ ගීත ගායකයා ගීලොවේ සිහින කුමරු මියගිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ එතුමා ගැයූ ජනප්‍රිය ගීත Live
@dulajharshan4538
@dulajharshan4538 4 жыл бұрын
ප්‍රින්ස් , ඒ කටහඬ හැමදාම ඔබව ජීවත් කරනවා...
@ruwanmadusanka9304
@ruwanmadusanka9304 3 жыл бұрын
ඔබගේ ගීත හරි ලස්සනයි pins ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏
@dushanchandima3606
@dushanchandima3606 Жыл бұрын
දැනටත් හිතේ ඉන්න මගේ.ආසම ගායකයා ප්‍රින්ස්🥺🥺 නිවන් සුව❤️‍🩹🥺 2023 /jul
@roshananurudda8171
@roshananurudda8171 4 жыл бұрын
කලාවට බිහිවූ අසහාය ගායනශිල්පියා ඔබ සදා අමරණීයයි
@Kaviiiiiiiiiiiiiiiiiiiiii
@Kaviiiiiiiiiiiiiiiiiiiiii 7 ай бұрын
ඇස් දෙකට කදුලූ එනවා මෙ සින්දු අහනකොට මන් පොඋත්ගලලික ආදරය ගායකයා❤❤ හොද මින්ස්සු යනවා ප්‍රින්ස් උදය පියන්ත ආදරෙයි නිවන් සුව යලි අප අතරෙම උපදෙවා 😢😢
@jayanthperera9278
@jayanthperera9278 5 жыл бұрын
Such a great singer who sang not for us but for our hearts.... May his soul rest in heaven.... 🙏🙏🙏🙏
@indikadharmasiriwardhana1526
@indikadharmasiriwardhana1526 8 жыл бұрын
My Favourite Singer... The real prince of sri lankan music,,, May u live long My dear Prince Udaya Priyantha
@miltonmallawarachchi5516
@miltonmallawarachchi5516 9 жыл бұрын
Beautiful song. I like much. Dear prince sir. you will recovery soon. God bless you deay prince sir.
@Kmsk354
@Kmsk354 2 ай бұрын
ඔබගේ හඩ මට සදා අමරණියයි..❤❤❤නිවන් සුව ජාතියේ පිනට උපන් කලාකරුවාණනී🙏
@user-EGALE
@user-EGALE Жыл бұрын
කොයිතරම් ඇහුවත් එපා නොවන් හඩක් නිවන්සුව ප්‍රින්ස් මහත්මා
@tharindunuwan9535
@tharindunuwan9535 4 жыл бұрын
සුපිරි සිංදු ..හැමදාම ජනප්‍රියයි..
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Me wage kalakarayekge sindu kochchara ahuwath epa wenne ne 2019 blanne kauda meka🙏like karanna
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn Жыл бұрын
අද ,2023අගෝස්තු5වෙනිදා....මම අදත් 💘 ආදරයෙන් අහනවා ..මොකද දන්නවා ද අදත් අපට මේවා හරිම වට්නවා......ඒකයි.....
@daniyasuperline5534
@daniyasuperline5534 Жыл бұрын
හොද අය වැඩිකල් ජීවත් වෙන්නෑ බ්‍රෝ..😢😢❤️❤️❤️
@Avinduramishka
@Avinduramishka 3 жыл бұрын
ප්‍රින්ස් ,රෝයි පීරිස් ,නාමල් උඩුගම ඒ කාලේ ආදරෙ අවුස්සපු විශේශ 3නා
@chandimakumari-l5l
@chandimakumari-l5l 2 ай бұрын
ගොඩක් දේවල් තියලා ගියා .. අපේ හදවතේ ....❤❤ හැමදාම පණ වගේ රැකගන්නම්... ඒ ගීත .... ❤ ආදරෙයි
@tharindunuwan9535
@tharindunuwan9535 4 жыл бұрын
සුපිරි සිංදු ..හැමදාම .
@sameeraskumara8124
@sameeraskumara8124 Жыл бұрын
ඒ හඬවල් මැරෙන්නැ. ❤❤
@harvestingfunday7186
@harvestingfunday7186 Жыл бұрын
තවත් කාලයක් ඉන්න තිබුන මනුස්සයෙක්❤
@Close_119
@Close_119 10 ай бұрын
2024 🙄ත් අහන අය කෝ❤️🤗
@sheharawarnasuriya7180
@sheharawarnasuriya7180 4 ай бұрын
👍❤ api
@danushkasampath1891
@danushkasampath1891 5 жыл бұрын
හුගක් අමාරුවෙන් යින්නව වගේ පේනව මගෙ අයියෙ අනේ ආයෙ අපි අතරෙම යිපදෙන්න
@kesaravimukthi4528
@kesaravimukthi4528 3 жыл бұрын
හදවතේ ගායකය නිවන සුව ප්‍රින්ස් අයියෙ
@maheshchinthaka7484
@maheshchinthaka7484 9 жыл бұрын
තුනුරුවන් සරනින් ඔබට ඉක්මන් සුවය ලැබේවා........
@nissankapush
@nissankapush 5 жыл бұрын
අනේ ප්‍රින්ස්ස් අයියෙ ඔයා..😥😥😥😥😥
@nimkav5753
@nimkav5753 4 жыл бұрын
ආදරෙයි ඒ voice එකට අදටත්😍😍😍😍💕
@උණසෙවණfam
@උණසෙවණfam 3 ай бұрын
හදවතේ ගායකයා ඔබට නිවන් සුව යළිත් අප අතර ඉපදෙවා
@lakmaldakumpitiya
@lakmaldakumpitiya 6 ай бұрын
මගේ ගමේ එකම ගායකයා කවදක හරි එයා වගේ මිනිස්සුන්ට නැතුව බැරි චරිතයක් වෙනව මමත්. ❤
@nimneththeekshana3011
@nimneththeekshana3011 5 жыл бұрын
ලංකාවේ පහළ una සුපිරි සංගීත කණ්ඩායම
@tharakadilshan5699
@tharakadilshan5699 3 жыл бұрын
aniwh bokkh
@bogahawewarathana212
@bogahawewarathana212 9 жыл бұрын
තුනුරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා ... සහෝදර ගයකයනෙනි
@shanivictoryherath
@shanivictoryherath 6 жыл бұрын
One of My favorite artist.we lost you.😢 Name and songs still in our hearts.
@maheshrasa2459
@maheshrasa2459 4 жыл бұрын
Bs අයියා
@erandajayawardhana4728
@erandajayawardhana4728 2 ай бұрын
2024 search කරල අහන සෙට් එක මේ කොනට ❤❤❤
@kavindujayasiri4428
@kavindujayasiri4428 6 ай бұрын
ආසම ගායකයෙක් ආසම බැන්ඩ් එක 😻❤️
@දමිත්සදරුවන්-ම2ඩ
@දමිත්සදරුවන්-ම2ඩ 5 жыл бұрын
අනෙ අදත් හිටියනම්.ඔබට නිවන් සුව ලැබේවා 😥😥😥😥
@sameeraw.7725
@sameeraw.7725 8 жыл бұрын
ගොඩාක් ලස්සනයි සින්දු ව පින්ස් අයියා
@isurufernandz4853
@isurufernandz4853 5 жыл бұрын
Rest In Peace ✌️ 🗣 Legend !
@nirmaliaberathna7148
@nirmaliaberathna7148 5 жыл бұрын
Mata දුකයි අයියා
@nipuntharuka7725
@nipuntharuka7725 6 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා
@maheshranga8179
@maheshranga8179 Жыл бұрын
❤❤ හදවතේ ගායකය ❤❤
@dinethsasanka2440
@dinethsasanka2440 2 жыл бұрын
සන්ගීතයේ හදවත 🙂💔
@rumeshudaya2029
@rumeshudaya2029 9 жыл бұрын
prince aiye ikmanin suwa wenna kiyala prartana karanawa oyata.budusaranay...
@nimalanthony7551
@nimalanthony7551 3 жыл бұрын
Great song prince i love you bro
@jf2219
@jf2219 9 жыл бұрын
great song, good improvement wholeheartedly! !!
@vihangautuwana7549
@vihangautuwana7549 9 жыл бұрын
VIHANGA 39182365470
@bcjimpappa7525
@bcjimpappa7525 9 жыл бұрын
fantastic sounds.....
@asithaneththikumaragedon6017
@asithaneththikumaragedon6017 9 жыл бұрын
obata ikman suwaya labewa Jesu pihitai
@sumithrafernando9155
@sumithrafernando9155 3 жыл бұрын
Godak asa gayakak.obata niwan suwa labewa🙏🙏🙏🙏🙏
@zoomzone3994
@zoomzone3994 4 жыл бұрын
දැන් ඉන්න ගිරිය යටින් කෑ ගහල විලාප තියන එවුන් ඔක්කොම අරං ප්‍රින්ස් ව දියං දෙයියෝ..... 😢☹️😭😓
@dilofficial7170
@dilofficial7170 3 жыл бұрын
ow bn
@zoomzone3994
@zoomzone3994 3 жыл бұрын
@@dilofficial7170 ඔව් යකෝ, මොන කරුමයක්ද විලාපෙ. තූ.....
@rupaw2397
@rupaw2397 4 жыл бұрын
මේ සින්දුව අහන්න අහන්න අනිවාර්යෙන් හීනේ නියන ප්‍රශ්න ඔක්කොම අමන ක වෙනවා ඒ නාරන් ලසනයි
@rajithatharaka1307
@rajithatharaka1307 8 ай бұрын
තුරුලු වෙමින් හෙමින් සැරේ මා ලගින්👌👌👌😘😘😘
@Rathnaya-cl9tg
@Rathnaya-cl9tg 7 ай бұрын
This my favorite song
@SubaniJananika
@SubaniJananika 7 ай бұрын
Live ත් හරියටම pich කරනව අප්පා.මාර දක්ෂයෙක්.අකල් මරනයක් කිසිම කෙනෙක්ට නොවේවා.❤❤❤❤
@ranjithpremalal5964
@ranjithpremalal5964 Жыл бұрын
හැමදාම ❤ආදරෙයි ❤❤❤❤
@සදීපලක්ෂාන්-ඥ8ඥ
@සදීපලක්ෂාන්-ඥ8ඥ 3 жыл бұрын
පට්ට voice එක ❤️❤️
@srilal8629
@srilal8629 Жыл бұрын
මා මිය යන තුරු ඔබ මගෙ හදවතෙ තබාගනිමි
@Kcr999
@Kcr999 3 жыл бұрын
ප්‍රින්ස් ඔබ ඉක්මන් උනා. 💔😓
@rk3337
@rk3337 Жыл бұрын
අද හිටියනම් ❤❤❤ කවදාවත් මැරෙන්නේ උඹ.
@anilanil-vg5ps
@anilanil-vg5ps 8 жыл бұрын
Prince aiua oba apha hadawatwalai siualu dawiphitan ekman suwaua frartana karanawa obata hadawatinma, taruwan saranai
@amilalaknathalahakoon5877
@amilalaknathalahakoon5877 3 жыл бұрын
දුකයි අහනකොට ...එච්චරයි කියන්න තියෙන්නෙ....ඒ හඩ අමරනීයයි...
@BuddikaPrashanna-j3p
@BuddikaPrashanna-j3p 9 сағат бұрын
හදවතෙ උඩින්ම ඉන්නෙ❤
@rosesaparamadu6530
@rosesaparamadu6530 9 жыл бұрын
I love it.nice song
@rahafalahmadi527
@rahafalahmadi527 6 жыл бұрын
hi
@samsansamsan1815
@samsansamsan1815 6 жыл бұрын
Nice
@maheshsampath7811
@maheshsampath7811 6 жыл бұрын
Good
Prins Udaya Priyantha Live Songs | Powerpack Live
15:45
Powerpack Official
Рет қаралды 921 М.
Prince Udaya Priyantha with Arrow Star Live
13:13
JURYSPOT
Рет қаралды 327 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Priya Sooriyasena with sanidapa
12:31
Kumara Perera
Рет қаралды 889 М.
Moein Las Vegas Dec2010
18:36
ali ferdowsi
Рет қаралды 43 М.
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 853 М.
FlashBack - Live At Minuwangoda - 5 - WWW.AMALTV.COM
40:02
admin amaltv
Рет қаралды 577 М.
Athula Sri Gamage | Best Popular | Old Sinhala Songs
29:08
SSY Tube
Рет қаралды 533 М.
MADAWA IDIKETIYA -WITH DELIGHTED
18:24
DJ namal
Рет қаралды 146 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН