FLASH BACK රොශාන් එක්ක නදීර ගහපු දිගම දිග සෝලෝ එකක්

  Рет қаралды 99,550

Dreams Store

Dreams Store

Күн бұрын

Пікірлер: 136
@express6468
@express6468 4 жыл бұрын
අඩෝ ඕක හොය හොය හිටපු වීඩියෝ එකක්. තාමත් මට මතකයි ඒ ශෝ එක ITN එකේ බැලුවා. රොශාන් drum set එකෙන් නැගිටලා ඇවිත් play කරා
@StudioLP
@StudioLP 4 жыл бұрын
අපේ චූටි කාලෙ මතක් වෙනව නෙ ආයෙ මේව ඇහෙද්දි.. දැං ඩ්‍රම්ස් ගහන අයට මේවා ලොකු දේවල් නෙවේ වෙන් නඇති.. ඒත් අපිඒ කාලෙ අපි කට ඇරං බලං හිටියෙ නිහාල් නෙල්සන් ස්ටේජ් නගිනකං.. කාවඩිය ගහනකං.. ‍ඒ මොරාල් එකෙං ගෙදර හදා ගත්ත තේ කොල පෙට්ටි ඩ්‍රම් සෙට් පැලුව...
@pradeeppriyadarshana9496
@pradeeppriyadarshana9496 4 жыл бұрын
ආයෙත් අහලා බ්‍රෝ.. මට නම්.අයියා හදල කරල දෙනව සුපිරියටම. ලොකු අයිය පුරුදු කලා.පස්සෙ ඉතින් ඒකෙන් සුපිරිම වැඩ.. පොඩි ස්ටේජ් එකක් හදල ෂෝ එක්කුත් ගැහුවා.එහෙම කීපයක් ගහලා හදාගත්ත බෑන්ඩ් එකෙන් සුපිරි ෂෝ එකක් ගැහුවා.. ඒ කාලේ අපිට මේවා රත්තරං කුට්ටි වගේ.. අදටත් ආදරෙයී
@sanjeewaamarathunga9755
@sanjeewaamarathunga9755 5 ай бұрын
Natraj kawakatu Petti...
@HarshaChathu-j5j
@HarshaChathu-j5j 5 ай бұрын
Flash back සුන්දරම කාලයක්
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 4 жыл бұрын
අපි ස්කුල් යන කාලේ සංගීත ලොකේ විරයො දෙන්නෙක් තමයි ඔය.
@pradeeppriyadarshana9496
@pradeeppriyadarshana9496 4 жыл бұрын
දැං ඉන්න වට පඩයි දන්නවා ඕවා.. ඒ කාලෙයි නියම ෂෝ තිබ්බේ..දැන් මොනාද තියෙන්නේ ගෑණු උඩට අරන් නටවන්ඩයි ඕවා තමා... ඒ කාලෙ sunflower ,flashback play කරනවා කියන්නේ අනිවා අපි ඒක අස්සෙ, වේරලියද්දලා දමිත් අයියලා නෙල්සන්ලා වගේ සෙට් එක එනකොට ලැට් බරත් නැතිවෙනවා. දැන් කොහෙද පුකේ අගුරු ගෑවුනා වගේ අඩන එකමනේ.ගෑනුමනේ ෆෝම් කරන්නේ. කිබිසිබාලා වගේ.. ඒ කාලෙ ආව යමරෙට අතල් එක දුන්නා ගියා.දැන් එහෙමයි දෙශපාලන වේදිකාවේ කතා පවත්වනවා වගෙයි අනික ෂෝ එක බලන්න යන එවුන්ට කෑ ගහලා එපා වෙනවා. ඇයි එන එන එකා සද්දේ කෝ මදී ගානව. 😝😝😝😝😝😝😝🖕🖕🖕
@sameerasandaruwan5957
@sameerasandaruwan5957 4 жыл бұрын
habai sunflower thamai athalama.. nelson dena athal tika athi mulu show ekatama
@hirunlakshitha1206
@hirunlakshitha1206 3 жыл бұрын
සිරා කතාව🤣🤣
@dinithaw
@dinithaw 3 жыл бұрын
ammeh nadeera & roshan bera palanawa dennama supiri dakshayo ❤️
@sameerasandaruwan5957
@sameerasandaruwan5957 4 жыл бұрын
Flash back කියන්නෙ දැන් sound වලින් ගේම ගහන band එකක්.. ඒ අතින් sunflower කියන්නෙ technolgy sound නොදියුනු කාලේ ලංකාවෙ ගායකයො බර ගානක් ගොඩ දාපු sound වලින් ගේම නොගහ talent එකෙන් ගේම ගහපු set එක. අදටත් ලංකාවෙ flash back ලගෙ පවා ගුරුවරු තමයි sunflower.
@pazi5577
@pazi5577 4 жыл бұрын
අනිවාර්යයෙන්ම ගොඩක් අය දන්නේ නැහැ අද නමි දරාගෙන සිටින වර්තමානයේ බැන්ඩි වලට ගොඩක් උදවි කරේ සන්ෆ්ලවර් නීල් අයියා කියලා ඒ කාලේ සන්ෆ්ලවර් වලට ආපු ෂෝ වලින් සමහර ෂෝ ඒ කාලේ තිබුණ බැන්ඩි වලට පවා දීලා තියනවා ඒ තරමට වැඩ
@nipunaashan9054
@nipunaashan9054 3 жыл бұрын
සන්ෆ්ලවර් ෆ්ලෑශ් බැක්ලට කරපු උදව්වක් නෑ බන්. ඒ ගැන රොශාන් ම කියනවා.
@sameerasandaruwan5957
@sameerasandaruwan5957 3 жыл бұрын
@@nipunaashan9054 hari giyahama mula amathaka wenawa kiyala kathaawak thyanawane bn. Flash back hadena kaale guitar pawaa deela thynawalu practice wenna
@gihanpicasso5944
@gihanpicasso5944 4 жыл бұрын
Shaaaa wadak na aiya kiyala.....patta quality...man oyage drums para pahadili......ROSHANLA DENNA THAMAI LANKAWE ELECTRONIC DRUMA WENAS KALE
@praneethlahiru5793
@praneethlahiru5793 3 жыл бұрын
නියමයි රොශාන් ❤️❤️👍👍
@gayathrajeewakabandara3377
@gayathrajeewakabandara3377 4 жыл бұрын
පට්ටම ගැම්ම
@dilshanchamika2885
@dilshanchamika2885 4 жыл бұрын
ගැහිල්ල මරූ😍😍
@chathuranga1010
@chathuranga1010 4 жыл бұрын
pakaaaaa thamai
@dilshanchamika2885
@dilshanchamika2885 4 жыл бұрын
@@chathuranga1010 🤗😁
@sahantharakarajapaksha3736
@sahantharakarajapaksha3736 3 жыл бұрын
සුපිරි ❤️🤟
@paaravinda6680
@paaravinda6680 2 жыл бұрын
patta solo ekane eka
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
කොහොමද ගැහිල්ල 👍👍
@robinbuddhika5234
@robinbuddhika5234 4 жыл бұрын
Roshan කියන්නේ amuthuma talent ekak thiyena kenek.a kale sunflower roshange kawadiyata atackkarala gama eka gahala band eka tharuna kollanta flash back pissuwak kara
@pasanamarasinghe109
@pasanamarasinghe109 4 жыл бұрын
ඒ දවස්වල මෙිවා කට ඇරගෙන බලාගෙන හිටියේ දැන්නමි මෙි සොලෝ අපිට චොර වගේ තමයි මොකද අද drums player ලා ඉස්සර වගේ නෙමෙයි දියුණු වෙිලා ඉන්නේ රොෂාන් fernando කියන්නේ open hand drum play කරන කෙනෙක් ලංකාවෙි open hand drums Player අඩුයි රොෂාන් ගේ solo අවුල් වුනාට හොද clear drums Player කෙනෙක්....
@leshankarunarathne589
@leshankarunarathne589 2 жыл бұрын
Ane ahemadaaaa uba hukahan
@pasanamarasinghe109
@pasanamarasinghe109 2 жыл бұрын
@@leshankarunarathne589 ඔබ වැනි පුද්ගලයන් තමයි රටට වැදගත් 😂😂
@leshankarunarathne589
@leshankarunarathne589 2 жыл бұрын
@@pasanamarasinghe109 tnx
@pasanamarasinghe109
@pasanamarasinghe109 2 жыл бұрын
@Roshel Bulner comment එක හරියට කියවලා බලන්න
@sanjeewa-i9k
@sanjeewa-i9k 2 жыл бұрын
Siyalu danama aka waga paly karanawa budu saranai
@SudathMenaka-i2f
@SudathMenaka-i2f 9 ай бұрын
නදීර ගැම්ම ❤️
@maheshxyz4560
@maheshxyz4560 4 жыл бұрын
Yko Dn ahaddi chora unta essra nm owa patta wenna athi..👍💙
@nissankapush
@nissankapush 4 жыл бұрын
Hina වෙන්න රිඇක්ට් එකක් තිබ්බනම්
@mohommedfarshan6796
@mohommedfarshan6796 3 жыл бұрын
ඉස්සර 👍🏻♥️♥️♥️💯
@thilinaperera6168
@thilinaperera6168 4 жыл бұрын
Me show eka man live TV eke baluwa,katharagama gahuwe
@bingumaldesilva192
@bingumaldesilva192 4 жыл бұрын
super work
@dreamsstore58
@dreamsstore58 4 жыл бұрын
Thank you! Cheers!
@pulasthiabeyrathne
@pulasthiabeyrathne 4 жыл бұрын
Oyage me wage dakshakan thiyena thawa video tikak danna apita balanna.
@wikumthathsara844
@wikumthathsara844 3 жыл бұрын
Ftt❤️
@priyanthagunawardana5069
@priyanthagunawardana5069 2 жыл бұрын
Roshan octapad eka laga iddi drum eke put eka paganne policyenda bn hodata solo eka video eka balapallaaa
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 3 жыл бұрын
Drums වැඩ්ඩො නම් ඇති ලංකාවෙ ඕන තරම් ( හිතන් ඉන්නෙ උන් වැඩ්ඩො කියලා) හැබැයි clear එකට play කරන drumers ලා අඩුයි. දැන් තියන පොඩි band නම් අපි ගණන් ගන්නෙ නැ
@pradeepmadushanka3855
@pradeepmadushanka3855 3 жыл бұрын
සමහරු කියනවා රොශාන් පෙරේරා ලගින් වත් තියන්ඩ බෑලු.. මට නම් දෙන්න්ම එක වගේ.. මොකක් ද වෙනස.. දෙන්නම එකයි.. දෙන්නම ඔතන play කරන්නේ එකම tecnique එකට..
@dinithaw
@dinithaw 3 жыл бұрын
siraa bn roshan fernando & roshan perera dennama supiri
@badalgenirmana1935
@badalgenirmana1935 3 жыл бұрын
000000000000
@arunafashion2423
@arunafashion2423 14 күн бұрын
කතරගම
@user-ui3fy1ji6y
@user-ui3fy1ji6y 3 жыл бұрын
පොඩි වෙලාව අරක අල්ලන් හිටියෙ
@sanjeewa-i9k
@sanjeewa-i9k 2 жыл бұрын
Kawadawat apha ma sampat walata garahanna apa mawa apita labiccha sampat api araksha karaganna oni
@CDIL
@CDIL 4 жыл бұрын
දැන් කාලෙ තියන බෑන්ඩ් වලින් මේව දකින්න බෑ..
@isharamadushanka6586
@isharamadushanka6586 3 жыл бұрын
එදත් අදත් මගේ වීරයා 🤍
@slsasamusic9147
@slsasamusic9147 3 жыл бұрын
Pissu hadenawa supiri waddek thama roshan fernando kiynne
@chandana-ls8jz
@chandana-ls8jz 4 жыл бұрын
Mekata benala thiyana un godak podi un. Mokada athithaya danna nathi un. unta uddayak kiyala deyak rata thibba kiyalalath amathaka una..a nisa me dena athal eka danna a kale me musical show balapu unma vitharai
@madushanrodrigo9488
@madushanrodrigo9488 4 жыл бұрын
100 % ඇත්ත කතාව..
@rawindukawishka2347
@rawindukawishka2347 3 жыл бұрын
චාටර් බන් අඩේ සැක්.😂😂😂
@danusadamal9986
@danusadamal9986 4 жыл бұрын
Roshan අය්යට මල පැනලද කොහෙද
@pasindudilshan1568
@pasindudilshan1568 4 жыл бұрын
සුපිරි ❤❤
@chathuranga1010
@chathuranga1010 4 жыл бұрын
paka
@ravindrarupasinghe5986
@ravindrarupasinghe5986 4 жыл бұрын
Roshanta nadeera akka happenna baaaaàaaaa
@dykonlinestore8871
@dykonlinestore8871 4 жыл бұрын
පට්ටම ලස්සනයි
@shiranthilakarathne7543
@shiranthilakarathne7543 4 жыл бұрын
Roshan Perera is the best drummer.
@lahiru_lakshan_01
@lahiru_lakshan_01 4 жыл бұрын
Show ekaka inne kiyala amataka welada koheda
@sameerasandaruwan5957
@sameerasandaruwan5957 4 жыл бұрын
Sunflower hitapu roshan perera ekka harennawath ba ban roshan pranandota..
@thilinapathum6426
@thilinapathum6426 4 жыл бұрын
Kauruhari Daki.....meka ain karanna...iiiiiiiiiiya
@nera456
@nera456 3 жыл бұрын
Sunflower ලගේ කවඩි බයිල සෝලෝ එකට කෙල වෙන්න ගත්ත රොෂාන් මෙහෙම ගහන්න ගත්තට පස්සෙ.සන්ෆලවර් පිස්සුව නැති උනා මිනිස්සුන්ට මේක දැක්කට පස්සෙ.මේක තමයි බං රොෂාන් ප්‍රනාන්දුගෙ මොලේ කියන්නෙ.ඒක වෙනම කතාවක් බං.උඹල නෑ මල්ලි ඒ කාලෙ😂
@morisreings5378
@morisreings5378 Ай бұрын
ඔයාලා මල්ලි තාත්තගෙ ඇටෙවත් නෑ. 😂
@markrubera1344
@markrubera1344 3 жыл бұрын
2003 awrudda
@kawalan7933
@kawalan7933 4 жыл бұрын
ammo bn
@chathuranga1010
@chathuranga1010 4 жыл бұрын
ei
@namalchathuranga6569
@namalchathuranga6569 4 жыл бұрын
patta
@chathuranga__
@chathuranga__ 4 жыл бұрын
හම්මෝ ඒක....
@NicholeDavies
@NicholeDavies 4 ай бұрын
ඔස්තාර්ලට වැරදි පේනවනෙ සෑහෙන්න😅
@morisreings5378
@morisreings5378 3 жыл бұрын
මේකෙ ෆුල් ෂෝ එකෙ ලින්ක් එක දාන්නකො..
@chamindarajapaksha3633
@chamindarajapaksha3633 4 жыл бұрын
Camon rosan Aiya jaya sri good luck 🧡🧡🧡🧡🧡✨✨✨✨✨✨✨✨🎇🎇🎇🎇🎆🎆🎆🎆🎆🎆🥰🥰🥰🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗
@supunliyanage8429
@supunliyanage8429 4 жыл бұрын
පට්ට👌👌🔥🔥
@suran-gaya
@suran-gaya 4 жыл бұрын
ඔක්ටපෑඩ් එකෙන් කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා ලංකාවට ඉගැන්නුවේ නදීර තමයි.
@pazi5577
@pazi5577 4 жыл бұрын
නදීරට කලින් කරා සන්ෆ්ලවර් සුජිත් අයියා නදීර සාමිප්‍රදායික කියන එකින් එළියට ඇවිල්ලා ලොකු දෙයක් කරා එක පසුකාලීනව වාදකයෝ අරගත්තා
@suran-gaya
@suran-gaya 4 жыл бұрын
@@pazi5577 👍
@amilsilva9798
@amilsilva9798 3 жыл бұрын
Sun flower sujith marapana
@world7450
@world7450 3 жыл бұрын
නදිරත් ගුරැහරැකම් ගත්තේ sanflower සුජිත් අයියාගේන්
@janakaalwis8419
@janakaalwis8419 4 жыл бұрын
Dan show vala monavada balanna thiyenne. Patan gatta velave idan nonstop tika gahanava echcharai
@nimanthalakshan4547
@nimanthalakshan4547 3 жыл бұрын
Ft
@chamodasasith6940
@chamodasasith6940 3 жыл бұрын
සමහර කමෙන්ට් දැක්කම හිනා යනවා🤣💪😅
@afterdark4877
@afterdark4877 3 жыл бұрын
කඳුළු එනව යකෝ මේව බලද්දි.... ආය දෙකක් නෑ රොෂාන් අයියා තමයි ලංකාවෙ හොදම ඩ්‍රමර්. තප්පුලන ඩ්‍රමර්ස්ල අතරේ රොෂාන් තමයි ඇඟට දැනෙන්න බීට් එක දුන්නෙ. අදටත් මෙයා කරපු ෂෝ තමයි අහන්නේ...
@aaslakmal8820
@aaslakmal8820 3 жыл бұрын
ada gahuwoth oya widiyata gal parak thamai kanna wenne..rosham perera prasanga thisera gahana widiya balanna
@ajithpriyantha3625
@ajithpriyantha3625 2 жыл бұрын
නෙද්දකින් විතරක්
@sanjeewa-i9k
@sanjeewa-i9k 2 жыл бұрын
Machan ahama kiyanna apa mauwa apha ratha sampat api reka bala ganna oni machan
@anilnishshankaanilnishshan2973
@anilnishshankaanilnishshan2973 2 жыл бұрын
Kawuru kohoma kiwwath man hitanne dramas walin sanidapa prasanga ayya Tama ihalinma inne
@dilshankarunarathne9482
@dilshankarunarathne9482 3 жыл бұрын
AK47 ekkin thiynw wage...😁
@Shana-k6s
@Shana-k6s 3 жыл бұрын
👍👍👍👍👍👌👌👌👌👏👏👏👏❤❤❤❤💪💪💪💪Roshan + Nadira
@binukalakmal4529
@binukalakmal4529 4 жыл бұрын
Yako niroshan drimsta wadapan
@world7450
@world7450 3 жыл бұрын
මචන් ඒ කාලේ ගහපුවා ඒ කාලේ ඩ්‍රම්ස් solo ගැහුවේ sanflower රොෂාන් පෙරේරා විතරයි පස්සේ ප්ලැෂ් බැක් රොෂාන් ඒකාලේ මේක ලොකු දක්ෂකමක් දැන්නම් ඕන තරම් දක්ෂයින් ඉන්නවා ඉස්සර එහෙම නෑ බන් මේවා අපි කට ඇරන් බලපුවා ඒකාලේ අවුරුදු 20/25 කට එහා
@slsasamusic9147
@slsasamusic9147 3 жыл бұрын
♥️♥️
@kumaramadusanka5139
@kumaramadusanka5139 3 жыл бұрын
PTTA HODA GOOD KO NADIRA AIYA AYA HODI NADDA . AYA NADDA SURIYA ARANA SONG AKKA KIWWA PTTA . PARA MUSIK SOHO DANKO SUNFIIUWS AHMM
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 4 жыл бұрын
Jarama Sole ekak Podi ekek gahanawa wage SUNFLOWERS Roshan's GEHILLA plsh back Roshan Lagatawath Kittu wenna Be Kottu sole
@Amith2021
@Amith2021 4 жыл бұрын
Mata muwa dan penna Hambanthota inna deshapalakayek wage bn😂😂😂
@shihanmalinga1780
@shihanmalinga1780 3 жыл бұрын
90 ape dashakaye hiro 01 thamath hemama thamai aye eka 2 na
@rajithadissanayake7522
@rajithadissanayake7522 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@erangaweligamage3173
@erangaweligamage3173 4 жыл бұрын
අවංකව කියන්ව නම් ඇරෝස්ටාර් රොෂාන් පෙරේරා ගෙ ලඟින්වත් තියන්න බෑ.... රොෂාන් පෙරේරගෙ ඩ්‍රම්ස් ගැහිල්ලට ඇටෑක් කරන්න ඩ්‍රමර් කෙනෙක් තාම ලංකාවෙ බිහි උනේ නෑ....
@kanishkaprasad1103
@kanishkaprasad1103 4 жыл бұрын
Drum 👑 roshan parera
@chamindusupunkaushalya6651
@chamindusupunkaushalya6651 4 жыл бұрын
අනිවාරෙන්ම👍
@bimalrajapaksha8326
@bimalrajapaksha8326 4 жыл бұрын
Roshan perera wadda.e ha samana waddo dan innawa bn rate 🤭
@pradeeplakmal7816
@pradeeplakmal7816 4 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත
@sandaruwanpathum680
@sandaruwanpathum680 4 жыл бұрын
Kawadi nm mahinda Silva thamai ithin
@maheshkumara2254
@maheshkumara2254 4 жыл бұрын
Arrow star natnam band nhaaa lankawe
@pazi5577
@pazi5577 4 жыл бұрын
A ai
@D_MARASINGHA
@D_MARASINGHA 3 жыл бұрын
🤣
@dinushanavishka5350
@dinushanavishka5350 3 жыл бұрын
😀
@maheshkumara2254
@maheshkumara2254 4 жыл бұрын
Moda chun roshange....roshan perera lagtwa muta ynna ba....
@pasindulakshan437
@pasindulakshan437 4 жыл бұрын
lagata yanne mokada bn 🤪🤪
@rohanrajapksha2595
@rohanrajapksha2595 4 жыл бұрын
🤣🤣🤣🤣😍😍😍😘😘😘
@jeewadisanayaka9050
@jeewadisanayaka9050 4 жыл бұрын
Samanyai
@gihanpicasso5944
@gihanpicasso5944 4 жыл бұрын
Ada nam mata penne nihal aiyata epa una...wenadata okebanith paththane....
@indikaroshan25
@indikaroshan25 4 жыл бұрын
Komda gehilla
@lasithasadaruwan3425
@lasithasadaruwan3425 4 жыл бұрын
Supiri
@prabodhapathum4397
@prabodhapathum4397 4 жыл бұрын
මොනාද මේ ගහන්නේ පොඩ් එවුන් ට්න් තලනවා වගේ 🤣🤣🤣🤣
@guitarjishan9050
@guitarjishan9050 4 жыл бұрын
Podi ewun thava hodai drums gahanna purudu wela drums ply karanna ona
@kamalindrajith6926
@kamalindrajith6926 4 жыл бұрын
පව් නිහාල් මහත්තයා
@creation7161
@creation7161 4 жыл бұрын
කාවඩි නම් මහින්ද සිල්වා.... sunflower රොෂාන් perera.... සනිධප prsanga.....thamai ithin මේ මොනවද 😂😂😂😂😂
@tharakasandaruwan6058
@tharakasandaruwan6058 4 жыл бұрын
Kawadi gahanna chamli ayyay prasannai thamai oya okkoma chora. 😂😂
@dkchili3979
@dkchili3979 4 жыл бұрын
Aniwa prasanga thisera❤️ anna waddo niroshanla monawada
@atoztv4159
@atoztv4159 4 жыл бұрын
Sunflower roshan copy ...
@todaysrilanka1501
@todaysrilanka1501 4 жыл бұрын
Mona reddakda eee 🥴
@chamudithanuwan5153
@chamudithanuwan5153 4 жыл бұрын
මොනවද යකෝ මේ??
@famousemusic9682
@famousemusic9682 3 жыл бұрын
idakin
@chamarasadaruwan5444
@chamarasadaruwan5444 4 жыл бұрын
මේ මොන ගැහිල්ලක්ද
@ටොසියාටොසියා
@ටොසියාටොසියා 4 жыл бұрын
කවුද බන් මෙ
@kamalindrajith6926
@kamalindrajith6926 4 жыл бұрын
මෙලෝ රහක් නැහැ
@kamalindrajith6926
@kamalindrajith6926 4 жыл бұрын
පිස්සු හුත්තෙක්.පැඩා නැත්තන් ඉවර ඉ
@chulangaudaya4939
@chulangaudaya4939 3 жыл бұрын
Oka pennapan conde bandapu cheenekuta
@pasinduniroshan2070
@pasinduniroshan2070 3 жыл бұрын
Mu mewata ghana katha 🤮🤮 eeya
@sunethdarshana76
@sunethdarshana76 4 жыл бұрын
මොන හු මෙ
FLASH BACK REAL BLAST MATALE -12.04.2013 Deepal Silva
24:42
Lasantha Senavirathne
Рет қаралды 4,9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
චිචීගේ සාපය...!
29:07
SL Deshaya
Рет қаралды 21 М.
Flashback Niroshan Dreamsට වැරදුනු හැටි
6:54
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.