FLASHBACK Live Show @ Ambalangoda - 2017 : Part - 4

  Рет қаралды 411,972

Ganga Video Team

Ganga Video Team

Күн бұрын

(මෙම ගීතවල මුල් හිමිකරුවන්ට අපගේ උපහාරය....)
👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZbin Channel...
ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ KZbin චැනලය Subscribe 🔔 කරන්න.
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
TEL : 0779673767
Email - gangavideoteam@gmail.com

Пікірлер: 129
@ruchiraashinshana4647
@ruchiraashinshana4647 4 жыл бұрын
අම්මා කෙනෙක් බිරිදක් කලාකාරිනියක් දියනියක් ඒ වගේම අපිට වටිනම වස්තුවක් කට හඩක් එදා ඉදලම අද වෙනකන් අපි හැමෝම ආදරෙයි
@hacrkumara2980
@hacrkumara2980 3 жыл бұрын
Api kata hari kemeththak dakwanawanam ae ohuge ho eyage vishesha hekiyawak ho lassana heda ho baahira yam hethuwak nisai.
@danushkadishanayaka3880
@danushkadishanayaka3880 3 жыл бұрын
අක්කෙ ඔයාට බුදු සරණයි හැමදාමත් හිතෙ රැදූනු එකම ගයිකාව ඔයා තමයි .හැමදාමත් ඔය වගෙ සින්දු කියන්න ඔයාට දිර්ගායු අක්කෙ ලස්සනයි ගායිකාවන් අතින් ගොඩක් සන්වර ගයිකාව .
@janekachandima4971
@janekachandima4971 4 жыл бұрын
කොල්ලෙක් හටියට මම ගවුරවනීය ආදරය කරන කලා සිල්පිනිය මෙතුමිය.කෙල්ල කාලෙ ඉදල සමාජයේ රටේ තමුන්ගෙ ආත්මගරුත්වය රකගනිමින් රටේ අන් කාන්තාවන් ට ආදර්සයක් දෙමින් ඉතාම සරල චාම් ඇදුමකින් ලස්සනට වේදිකාවට එන කාන්තාවක් මෙතුමිය.බුදුසරනයි
@lakshansandeepa5228
@lakshansandeepa5228 3 жыл бұрын
³I the jiske 3rd ³³2322³²222⅔³e³,w,w,w,w,323Polgasowita xaxaxs2d2dwzxwxaxsxsxs c
@hacrkumara2980
@hacrkumara2980 3 жыл бұрын
Me buwa.....sinhala bhashawe akuru hariyata liyanna.nettan maw basa habak wei......
@m3thum.09
@m3thum.09 3 жыл бұрын
aniwarayen.nihathamai kamata hamadama garu karanawa.
@chandanakumara5714
@chandanakumara5714 3 жыл бұрын
අවන්කවම හරිම නිහතමානි,,❤️කලා..සිල්පිනියක්
@pathmasiribandara5563
@pathmasiribandara5563 2 жыл бұрын
Thawa manussayek ge thiyena dakasa kam, gathi guna walata garu karanna ganu pirimi bedayk awasaya na macho
@pasindunimesh8709
@pasindunimesh8709 2 жыл бұрын
කියන්න් දෙයක් නෑ ඉතින් අක්කේ හදවතේ සින්දු ....වේදිකාව හිහතමානීම කලා කාරිනිය නම් එය ඔබමයි...තෙරුවන් සරන්‍යි
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
ගොඩ දවසකින් මේ වීඩියෝ එක බලුවෙ.මොකද පිරිමියෙක් වසයෙන් මම වඩ.ලයික් ගොඩක්ම තිබුනෙ මට නිසා මට ගොඩක් සතුටුයි.ස්තුතිය ඔයාල ඔක්කොටම
@maheshchaminda1876
@maheshchaminda1876 3 жыл бұрын
මගේ ආසම ගාඉකව ශශිකා නිසන්සලා😍😘🥰
@Jana_bro...
@Jana_bro... 3 жыл бұрын
අහිංසකම අවංකම නිහතමානීම කලාකාරිනිය ගායිකාව❤❤❤🙏🙏
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
අහිංසකාවිය නිසංසල සඳ සශිකා නිසංසලා මැණික😘😘😘😘ඔය නිහතමානීකම අහිංසක කම ඔය ලස්සන හිනාවෙන් හොඳට පේනවා ආදරෙයි❤හැමදාම
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
අව්‍යාජ සිනහව.ජීවිතය තේරුම්ගත්තු ගහනුකම තේරුම්ගත්තු අපේ යසෝදරාව නේද.ඒකනෙ කොල්ලො දෙන්නෙක්ම මුලදි හම්බවුනේ.ඒකට පින තියෙන්න ඕන
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
​@@janakavijjaroopa7335හ්ම්ම් ඔව් හරියටම හරි
@gaminghima7802
@gaminghima7802 3 жыл бұрын
හැමෝම ආදරේ කරන්නේ ඔයාගේ චාම් ගතියට අක්කේ❤️❤️
@bollywoodeducationlordship7519
@bollywoodeducationlordship7519 3 жыл бұрын
I have met her hand shake on time i was organised small village musical show she is the first artist who opened the show and my favourite all the time very charming girl who brilliantly performed without bulshits her clothes, great attitudes,simplicity and great human being great daughter,wife,mother all the roles she maintains way our cultures respectful women in Sri lanka
@pasindudilshanpasindu3930
@pasindudilshanpasindu3930 2 жыл бұрын
නිහතමානි ගායිකාවක්‌ මගේ ආසම ගායිකාව ආදරේයි අපි 😘 අක්කේ ඔයාගේ සින්දු ඔයා වගේ ලස්සනයි නිහතමනි 😘
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
මමත් ගොඩක් ගවුරව කරන සහ වැඩිපුරම ආදරේ කරන ගායිකාව ශෂිකා නිසංසලා
@pasindudilshanpasindu3930
@pasindudilshanpasindu3930 2 жыл бұрын
ඔයාගේ කට හඩ හරිම ලස්සනයි අක්කේ 😳🥺
@user-bl4uf7bo1g
@user-bl4uf7bo1g 5 жыл бұрын
ගීටයට නව අරුතක් ඔයාගේ චාම් ගතිය ...සුබපැතුම් ඔයාට ..❤️❤️❤️❤️❤️🎶🎶🎶🎶
@sajithapriyankara381
@sajithapriyankara381 4 жыл бұрын
Nihatha maani gaikawa..suba pathum oyata
@sagaramadhusanka6817
@sagaramadhusanka6817 3 жыл бұрын
හදවතේ ගයිකාව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slsudda9110
@slsudda9110 2 жыл бұрын
Pattama asa adare karana gaikawak❤️❤️❤️😘
@rasikaprasana490
@rasikaprasana490 3 жыл бұрын
හදවතේ ගායිකාව....
@tharidukavinda6023
@tharidukavinda6023 3 жыл бұрын
එකෙම්ම හදවතේ ගයිකාව...
@ashanivimesha6651
@ashanivimesha6651 Жыл бұрын
හැමදාමත් ආසම ගායිකාව ❤️
@user-oo5uk9ej4s
@user-oo5uk9ej4s 3 жыл бұрын
1st thamai danna kale idanma🥳🥳🥳🥳🥳❤💯💥
@sumithpresanna3471
@sumithpresanna3471 3 жыл бұрын
අඩේ නීරෝ අයියා එකෝස්ට්ක් එකෙන් දෙනවා ලෙසටම
@dilansathsara2055
@dilansathsara2055 2 жыл бұрын
Ehaliya goda .. api 1knma ...
@rashlifans6051
@rashlifans6051 3 жыл бұрын
Godak lassanaiiiiiiii akki mage asama gaikawawak hamaddama adarei harima sanwarai 💞💞💞💞💞💞💞💞💞
@shehanshehan912
@shehanshehan912 3 жыл бұрын
සුපිරියටම ගහනව කන්ඩයමත්
@kavidhuishara7672
@kavidhuishara7672 2 жыл бұрын
මන් ආසම ගායිකාව
@CreativePiC12921
@CreativePiC12921 2 жыл бұрын
අපේ ඉස්කෝලෙ 🥺♥️
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
නියමයි .සන්ගීතය ජීවිතයෙ කොටසක්.ඒක ආනන්දයෙන් බුද්දිය කරා ගෙන ඒමක් වියයුතුයි .එදා උපතිස්ස කෝලිත ගිරජ්ජ සනකෙලිය බලන්න ගියා.අප්පිරිය උනු ඔවුන් ගියා.අන්තිමට නතරවුනේ ලෝකයක් වදින සරියුත් මුගලන් දෙනම වෙලා.ඒකයි මම කිව්වෙ එදත් විනෝද උනා.නමුත් ඒක අද්‍යාත්මික ලෙසට
@manavideography8957
@manavideography8957 3 жыл бұрын
අම්බලන්ගොඩ කොල්ලො කෝ ලයිව් බලපු show 1ක ♥️♥️♥️
@kavidhuishara7672
@kavidhuishara7672 2 жыл бұрын
මන් මෙයාගේ සින්ධු තමයි ගොඩක් අහන්නේ
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
කවදාවත් වරදින්නෙ නති ගායකයා.චාමර
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj 6 ай бұрын
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kasunkasun1855
@kasunkasun1855 3 жыл бұрын
Hama athenma 100% hoda supire gaekawak. Thawa kiyanna deyak na ethen supirima thama. Sasihka & chmara
@user-mi5is7kn6o
@user-mi5is7kn6o 6 ай бұрын
Shasika oyage kata hadata mama hamadamath adarei Budu saranai vedikave ahinsakaviya shasika nisansala
@m3thum.09
@m3thum.09 3 жыл бұрын
Nihathamai kamatha hamadama garu karanawa.asama dennak. (shashika nisansala & chamara weerasinghe)
@thilakshanithilakshani746
@thilakshanithilakshani746 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් 💝💝
@nishanthapredeep5034
@nishanthapredeep5034 3 жыл бұрын
Ammo sam aiyaga bees
@ajithsuranga3430
@ajithsuranga3430 4 жыл бұрын
nice bass touching
@silverjawal2002
@silverjawal2002 6 жыл бұрын
Harima sanwara gaikawa man godak asai
@Miusik588
@Miusik588 Жыл бұрын
Flash back baking ❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
වේදිකාවට පෑයු අහිංසකාවිය ශෂිකා නිසංසලා
@kasunmihiran9828
@kasunmihiran9828 3 жыл бұрын
Adarei sashika akke oyata b.s.
@ruwnya1374
@ruwnya1374 2 жыл бұрын
Adarei obata hemadamath
@samanpriyankara7949
@samanpriyankara7949 3 жыл бұрын
හදවතේ ගායිකාවට👌👍🔥
@supunsupun9656
@supunsupun9656 3 жыл бұрын
ලස්සනයි මරු හැබැයි ❤
@nirodhamadumali4960
@nirodhamadumali4960 6 ай бұрын
❤❤❤❤❤හරිම ලස්සනයි
@smrma1640
@smrma1640 4 жыл бұрын
மிகவும் நன்று - வாழ்க வாழ்க - Very Good - Live To Live - ඉතා හොඳයි - ජීවත් වීමට ජීවත් වන්න
@EnochMaheshsilva
@EnochMaheshsilva 3 жыл бұрын
Sashika.. ❤❤❤❤
@shalith5586
@shalith5586 3 жыл бұрын
Supiri gahillak nalaka aiye
@prabathsenarath1518
@prabathsenarath1518 3 жыл бұрын
Budusaranai. Hodama katahada
@dularahansaka1792
@dularahansaka1792 2 жыл бұрын
ඩ්‍රම්ස් වාදනයනම් අගය කරන්නම ඕන......මොකද accostic drums එකක් ඔහොම ගහන එක ගැන්.......
@sajaandealwis7393
@sajaandealwis7393 2 жыл бұрын
ෆුල් ෂෝ එකම දාලා තියේද.
@samankumara3219
@samankumara3219 2 жыл бұрын
හදවතෙ gaikawa
@uchithamadushan2835
@uchithamadushan2835 3 жыл бұрын
ශෂිකා නිසන්සලා❤👈
@dahamsilva5905
@dahamsilva5905 3 жыл бұрын
Dulaba athi daksksha pranameeya kala kariya mage hada..
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj 6 ай бұрын
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
ගායන ලෝකයේ වර්තමාන රෝස මල ඇය.
@lakshanlakshan7966
@lakshanlakshan7966 2 жыл бұрын
awesome 👌
@shehanshehan912
@shehanshehan912 3 жыл бұрын
පට්ට විදිහට කියනව සින්දුවනම්
@dilushasandeep7138
@dilushasandeep7138 2 жыл бұрын
Harima lassanayi akke oyae katahada😊
@dumindamadushan3571
@dumindamadushan3571 2 жыл бұрын
බැකින් සුපිරි ❤️ Flashback ❤️
@Covid-qh9ce
@Covid-qh9ce 5 жыл бұрын
ලස්සනයි
@sisirakumara6355
@sisirakumara6355 2 жыл бұрын
Lassana singing kenak akkio oya
@imeshdananjaya9200
@imeshdananjaya9200 3 жыл бұрын
🙈💚✨️👆✌️😇
@no.melody.3880
@no.melody.3880 Ай бұрын
🥺 සෂිකා issa idanma love 1❤
@JagathChaminda9900
@JagathChaminda9900 4 жыл бұрын
Hemadama wage Sanwara widiyata Tenakata ena Sashika Nisansala .obage Daruwan ta Role module ekak wela Inna Amma kenek .Ekata hisa Nama Achara karanawa mage
@nipunbulathsinhala9840
@nipunbulathsinhala9840 3 жыл бұрын
Niyamai
@chanikaamarasingha1771
@chanikaamarasingha1771 Жыл бұрын
Lassanai ❤️❤️❤️❤️
@user-yp9wj1bj5l
@user-yp9wj1bj5l 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් ලස්සනයි
@senindunimlaka834
@senindunimlaka834 Жыл бұрын
💥🤟
@priyanthalal6926
@priyanthalal6926 2 жыл бұрын
mn asama gaikawa tamai shshika nisansala.......
@vasanthakumara1974
@vasanthakumara1974 6 жыл бұрын
Nice show
@suthakaranruban3877
@suthakaranruban3877 2 жыл бұрын
👌👌👌👌👌
@charigekalapriya4873
@charigekalapriya4873 3 жыл бұрын
Good song 👌🙏🌹💖
@nodutulokegossip2200
@nodutulokegossip2200 4 жыл бұрын
Niyamai. Aye me wage gavikawo bihiwenne na
@lakmalrajitha7203
@lakmalrajitha7203 3 жыл бұрын
😍
@pasindudilshanpasindu3930
@pasindudilshanpasindu3930 2 жыл бұрын
asama asai
@LakshanPamesh
@LakshanPamesh 3 жыл бұрын
*🎶🎶🎶🎶*
@upulnuwan7797
@upulnuwan7797 5 жыл бұрын
Suba pathum akka
@roshandesilwa-mr9hk
@roshandesilwa-mr9hk Жыл бұрын
Gut lassanai
@PradeepPradeep-sn7dp
@PradeepPradeep-sn7dp Жыл бұрын
jayamangalam.
@akalankaprabath6898
@akalankaprabath6898 Жыл бұрын
💜️
@asankasamarasinha-lv9vl
@asankasamarasinha-lv9vl 5 ай бұрын
sam aiye😍😍
@padminidias8833
@padminidias8833 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kanishkaramesh1080
@kanishkaramesh1080 2 жыл бұрын
❤❤❤🎸🎸🎸👍👍👍🎵🎵🎵
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
අතිනුත් ඇල්ලුවා🙄
@indikakodithuwakku7716
@indikakodithuwakku7716 Жыл бұрын
Flashback
@srisingsong9521
@srisingsong9521 Жыл бұрын
Good
@chandrawathirathnayaka2832
@chandrawathirathnayaka2832 6 жыл бұрын
Budu Saranai duwe
@dilankasandaruwan2955
@dilankasandaruwan2955 2 жыл бұрын
මෙහෙම කාරුණික ගයිකවන් හොයා ගන්න අමාරුයි
@sisirakumara5401
@sisirakumara5401 4 жыл бұрын
ලස්සනයි අක්ක ගෝඩක්
@dammisumeda8935
@dammisumeda8935 2 жыл бұрын
Hats off
@deveshart.creative.4632
@deveshart.creative.4632 2 жыл бұрын
❤❤😍
@srijaya7751
@srijaya7751 3 жыл бұрын
🧙🧙
@sirandadilshan8734
@sirandadilshan8734 3 жыл бұрын
Goyam kapàlà kokkuvwahalà wele
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
අන් ලයික් කරපු අයව මාට පේන්නෙ නැහ.හබයි පෙනුනනම් උත්තර නොදී ඉන්නෙත් නැහ..මොකද අපිට වදගත් කෙනෙක්ගෙ පුද්ගලික ජීවිතය නෙවෙයි .ඒක දන්නෙ දන්න අයනෙ.අපිට වදගත් ප්‍රසිද්ධ කෙනෙක්ගෙ ගුන ගරුක කම සමාජයේ දකීමයි.ඒකෙනුයි වර්තමාන සමාජය පාඩම් ඉගෙන ගන්නෙ.මෝඩයො එක්ක නැතුව අද්‍යාත්මයෙන් ඉන්න අය එක්ක විවාදෙට සූදානම්
@niroshanmadushanka8423
@niroshanmadushanka8423 6 жыл бұрын
Ft
@madusankawanninayaka8414
@madusankawanninayaka8414 4 жыл бұрын
Mama Garu karana hadawathinma adaraya karana lankawe akama gaikawa shashika akki budu saranai
@anything_best.of.Lk662
@anything_best.of.Lk662 6 жыл бұрын
chamara weerasinghe tikka mahath wela wage
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
♿🎧♿
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
ඒ නිවේදකයා හරි නෑ🙄🙄
@nihalfernando4587
@nihalfernando4587 2 жыл бұрын
Menna oda gaikava
@dushantharuwan5580
@dushantharuwan5580 3 жыл бұрын
Dd
@nishanineranjana6331
@nishanineranjana6331 4 жыл бұрын
Lassanaiii
FLASHBACK Live Show @ Ambalangoda - 2017 : Part - 5
24:43
Ganga Video Team
Рет қаралды 55 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 17 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 50 МЛН
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,7 МЛН
Chandralekha Perera | With Flashback Live
11:23
Live Beat lk
Рет қаралды 350 М.
Dimanka wellalage Sings with All Rights Band in Maranadawell Show
17:35
bdvisions Music and Entertainment
Рет қаралды 81 М.
Shashika Nisansala & Dilki Uresha Songs Collection හොදම Nonstop Best Sinhala Musical Show Song
27:03
Dilka Madhushan
Рет қаралды 443 М.
Flash Back - Live In Polgahawela 2005 - Full Show
1:11:21
reeta anestin
Рет қаралды 158 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 17 МЛН