No video

flashback ලාගෙන් පිස්සු හැදෙන mashup එකක් ...

  Рет қаралды 936,112

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

flashback ලාගෙන් පිස්සු හැදෙන mashup එකක් ...
full episode : bit.ly/3q2c2f0
#hirutv #hirumegablast

Пікірлер: 571
@mudithagihan9642
@mudithagihan9642 5 ай бұрын
වසරේ ජනප්‍රියම සංගීත කණ්ඩායම..❤️😍 Flashback😍
@shashikathilakarathne1863
@shashikathilakarathne1863 2 жыл бұрын
Flashback කියන්නේ පුංචි පැල්පතේ ඉන්න මනුස්සයගේ සිට ඉහලටම යනකල් තමුන්ව බලන්න එන ඕනම රසිකයෙකව පුළුවන් උපරිම සතුටින් මතකයන් වලින් පුරවලා යවන්න තරම් අවබෝධයක් තියෙන බෑන්ඩ් එකක්. විනය අතින් අංක එකේ බෑන්ඩ් එක. කැපවීම, උනන්දුව, උත්සාහය, වාසනාව හැම දේකම එකතුවක් flashback ❤️❤️❤️❤️
@madhushankasupun6876
@madhushankasupun6876 10 ай бұрын
අනිවා.. ඒ වගේම බෑන්ඩ් ගහන එකා කියන එක අහන්නේ නැතිවෙන්න කලාකරුවා කියන එක කට පුරෝලා මිනිස්සු කියන තැනට හැමෝමව හැමදේම අතින් අරන් ගිහින් නලුවන්ටත් වඩා බෑන්ඩ් එකේ හැමෝම ජනප්‍රිය කරලා , එලියකට ගියත් , ශෝ එකකට ගියත් ලස්සනට තැනට හරියන්න ඇදලා , හැසිරිලා මාරම කොලිටියක් ඒක.. ඔක්කොම ඉතින් ලොකු සර්ගේ මොලේ තමා.. ❤❤
@dilananuruddha1075
@dilananuruddha1075 2 жыл бұрын
වෙන band වල වගේ නෙවෙයි..ඉන්නෙත් නලුවො වගේ සෙට් එකක්..❤️❤️❤️
@kaushalyaudan1418
@kaushalyaudan1418 Жыл бұрын
අඩෝ... එකනම් ඇත්ත....😎😎😎
@sarangawalimuni4955
@sarangawalimuni4955 Жыл бұрын
lol They know how to dress unless other bands dress like third world country boys
@sunandasuna7066
@sunandasuna7066 Жыл бұрын
සිරාවටම
@asamajjathiya-8969
@asamajjathiya-8969 Жыл бұрын
Sirawtm bn
@kavindaerangika6852
@kavindaerangika6852 Жыл бұрын
නලුවො තමයි ඇ❤️😎
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
රෝස් කියන්නෙ නම් මල්ටි ටැලන්ටට් චරිතයක්..ඒ වගේම නිහතමානීම කලාකරුවෙක්.
@nikinisalanga2251
@nikinisalanga2251 2 жыл бұрын
Eka aththa rose😍😍❤️❤️
@ahamedayub3013
@ahamedayub3013 2 жыл бұрын
Hemadha
@Achi9999a
@Achi9999a 6 ай бұрын
Ape gym ekata enawa. Harima hondai fit ❤
@kavishanfernando7306
@kavishanfernando7306 2 жыл бұрын
Flashback නම් ඉතින් කතා දෙක්ක් නෑනේ...සුපිරියක් තමයි ඉතින් හැමදාම වගේ....❤️🔥💯
@janakiuvini3144
@janakiuvini3144 2 жыл бұрын
ලස්සනයි නියමයි සුපිරියි flashback 👌😍💪😍👍😍 ආසම බෑන්ඩ් එක .. Very Exalant .. Supperb .❤️💕❤️🌹🌹
@user-bo9nw3td8j
@user-bo9nw3td8j 2 жыл бұрын
kzbin.info/www/bejne/rnivd5uea5l-epo
@manojsanjeewa7261
@manojsanjeewa7261 2 жыл бұрын
💖❤
@sisiraattanayake5400
@sisiraattanayake5400 2 жыл бұрын
අපේ රටේ මෑත කාලයේ කන්ඩායම් සංගීතයේ මාගේ ඉතාමත්ම ප්‍රියජනක සිත්ගත් නායකයන් දෙදෙනා, රොහාන් ෆනෑන්ඩො මහත්මා (flash back ♥) සහ නීල් වර්ණකුලසුරිය මහත්මා (sun flowers ❤). තෙරුවන් සරණයි ඔබලා ඇතුළු සියළු දෙනාට...🙏🙏🙏
@sadhasivammugunthan2029
@sadhasivammugunthan2029 Жыл бұрын
Ekama atta
@sandunpremathilaka164
@sandunpremathilaka164 Жыл бұрын
රොශාන් ප්‍රනාන්දු නෙවෙයිද
@sisiraattanayake5400
@sisiraattanayake5400 Жыл бұрын
සමාව ඉල්ලමි. ඔබලා නිවැරදිය.
@danuka_prasantha
@danuka_prasantha 2 жыл бұрын
රෝසාගෙ වොයිස් නිල්වන් මුහුදු තීරේ එකේ 😍😍❤️❤️
@shehanravindu5003
@shehanravindu5003 2 жыл бұрын
Flash back❤️‍🔥...ආසම band එකක්....හිරු මෙගා බ්ලාස්ට් එක මේ පාරත් සුපිරියක්💖
@hansikasandaru345
@hansikasandaru345 Жыл бұрын
Infinity th superi
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
ෆ්ලෑෂ්බෑක් හැමදාමත් next level බෑන්ඩ් එක.... හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි...... ෆ්ලෑෂ්බෑක් කියන්නේ ආගමක් බොලව්❤️❤️❤️❤️
@holden2966
@holden2966 2 жыл бұрын
Nodakin
@livemusiczone4968
@livemusiczone4968 2 жыл бұрын
@@holden2966 nodakin ube ammata kiypan
@modzvlogs9511
@modzvlogs9511 2 жыл бұрын
@@holden2966 ponnayekda tho kari ponnaya 🖕🖕🤣🤣🤣😂😂
@manojsanjeewa7261
@manojsanjeewa7261 2 жыл бұрын
FLASHBACK කියනනේ එකෙන්ම ගැම්මක් තමා.💖
@apmusicman8259
@apmusicman8259 2 жыл бұрын
Level එකක් නැ යන්න පුළුවන් උපරිමයට ගිහින් තියෙන්නේ 💯♥️✔️
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Congratulations හිරු tv&flashback ...flashback කියන්නේ ආගමක් ...apa එහි බැතිමතුන් වේ...international level eke band eka ..api ගෙදර idan dance kala....🎶🎶🎤🎤🎤🎧🎧❤👌😁
@sanukaruwenz19
@sanukaruwenz19 2 жыл бұрын
❤️
@kaushalyasilva6030
@kaushalyasilva6030 Жыл бұрын
අපිත් මේ බැන්ඩ් එකට පට්ට ලව් එත් අගමකට සමාන කරන්නෙපා
@vijayagetamanna4395
@vijayagetamanna4395 Жыл бұрын
සවුන්ඩ් මාර ම පැහැදිලියි.ඒ වගේම චාල්ස් රොසයිරෝ කියන්නේ හැම අතින්ම සුපිරි වැඩ්ඩෙක්. හරිහ තැන සෙට්වෙලා
@user-uw6ux7kh8x
@user-uw6ux7kh8x 2 жыл бұрын
ඊලඟ පාරත් ෆ්ලෑෂ් බෑක් ම ඕනී ♥♥♥ ආදරෙයි හිරු♥
@shanlanka5496
@shanlanka5496 2 жыл бұрын
සුපිරි Flashback Quality එකට ගහන්න වෙන බෑන්ඩ් නෑ 👌❤️
@sandunchathuranga6611
@sandunchathuranga6611 2 жыл бұрын
FLASHBACK තමයි ලංකාවෙ High level 👌 band eka. Wena mona kathada
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Definitely
@suchinprimithya5554
@suchinprimithya5554 2 жыл бұрын
පිස්සුවක් ඒක... Love you flashback දවසින් දවසක් ඉදිරියටම යන්න ♥️
@deemanthathenuka798
@deemanthathenuka798 2 жыл бұрын
Flashback තරම් සෙට් වෙන බෑන්ඩ් එකක් තාම නැහැ..❤❤මොනවා කිවුවත්..flashback කියන්නේ brand එකක්😘😘
@chamilakumara9297
@chamilakumara9297 2 жыл бұрын
Uba flashback witharak ahana hinda matanam kisima kolatiyan penne
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
@@chamilakumara9297 අනේ පලයම් යකෝ😂
@thusithdarshana1662
@thusithdarshana1662 2 жыл бұрын
@@chamilakumara9297 paw bn mu wage un ape paththeth innawa.u ahanneth flashback vitharai.ithin anik band gana dannaha .issara sanidapa super frends new melady band seeduwa sakura band eda ewa pissu hadenawa anka eke band e.dan e rahata aluth band eka sakura legend la.gahapu palaweni show eka supiri pannala.anna band.number one band eka wela iwarai dan
@mudithagihan9642
@mudithagihan9642 2 жыл бұрын
@@chamilakumara9297 උඹ වගේ ගොබ්බයො හොඳ නෑ කිව්වාට අනිත් band අයත් කියන්නේ මොකක්ද හොඳ ඇහුවොත් "flashback" තමා කියන්නේ
@chathugamage5080
@chathugamage5080 Жыл бұрын
Flashback wagema anith band ahane
@sachithdilanka8405
@sachithdilanka8405 2 жыл бұрын
ග්‍රවුන්ඩ් එකේ ඉඳන් බැලුවෙ එදා.. මාර ගැම්මක් ❤️😍
@mudithagihan9642
@mudithagihan9642 2 жыл бұрын
Ammapa giyd
@apmusicman8259
@apmusicman8259 2 жыл бұрын
හැම එකාම කියනවා next level band එකක් කියලා 😂😂😂🤣🤣🤣Level එකක් නැ යන්න පුළුවන් උපරිමයට ගිහින් තියෙන්නේ 💯♥️✔️
@ruwanwellawayabusinessman5742
@ruwanwellawayabusinessman5742 Жыл бұрын
සිරා කතාව
@erangaperera1885
@erangaperera1885 Жыл бұрын
😂 gok nam gok
@sakvithijayasekara3835
@sakvithijayasekara3835 Жыл бұрын
Sira
@thilankamadushan6591
@thilankamadushan6591 Жыл бұрын
Ghf
@WasanaLakmali-sr2ks
@WasanaLakmali-sr2ks Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sewwandidissanayaka9520
@sewwandidissanayaka9520 Жыл бұрын
ලස්සන බෑන්ඩිි එකක්.... වැරැද්දක් නෙවෙයි..ඒත් අනෙක් ඒවා වගේ බාගෙට ඇදගෙනවත් මෝස්තර කරගෙනවත් නැති.. හරිම චාමිි ප්‍රියමනාප බෑන්ඩිි එකක් .......❤❤❤❤❤
@sadaruniroshan6505
@sadaruniroshan6505 2 жыл бұрын
congratulations flash back ♥️ හැමදාමත් ආදරෙයි ඔබට අපේ හදවතේ පළමු තැන ඔබයි ♥️♥️♥️♥️ රෙනෝ සිල්වා මැතිතුමනි ඔබට ස්තූතියි flash back හිරු මෙගා බ්ලාස්ට් වේදිකාවට රැගෙන අවාට. 🤘🤘🤘 congratulations
@imeshalwilage9585
@imeshalwilage9585 2 жыл бұрын
මේ පැහැදිලි සද පානේ.....එලි වෙනවා නොදැනේ......ඊයෙනම් පට්ට...😍😍
@shehandinusha5956
@shehandinusha5956 2 жыл бұрын
Flashaback ❤ කියන්නේ ආගමක් අම්මෝ සුරන් අයියා ලීඩ් ගිටාර් එක මරණවා 😍 I love you Flashaback ❤
@gaiya_boy0
@gaiya_boy0 9 ай бұрын
Flashback කියන්නේ එක පාරම sound setup, Instrument අරන් උඩ ගිය බෑන්ඩ් එකක් නෙවේ. අවුරුදු ගානක් කන්න පුළුවන් උපරිම කට්ට කාලා ආපු බෑන්ඩ් එකක්. අද ඉන්න තැන දකිනකොට ඇත්තටම පට්ට සතුටුයි. තාක්ෂණය, දක්ෂතාවය හැම පැත්තෙන්ම දියුණුයි අද ❤❤️
@hasindudhananjaya5997
@hasindudhananjaya5997 Жыл бұрын
කිසිම band එහෙක sing නොකරන සිංදු sing කරන්නෙ...පොඩි කාලෙ ඉදන්ම favorite band එක 🖤 all the best flash back
@user-wx6qp2ez5c
@user-wx6qp2ez5c 2 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි සුපිරි සුපිරි වැඩක් හිරු හිරු ආදරෙයි ආදරෙයි ආදරෙයි
@sasidumdeshan6483
@sasidumdeshan6483 2 жыл бұрын
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න
@rk3337
@rk3337 2 жыл бұрын
ඕල් රයිට් බේසා..සුපිරි හඩක් උගේ තියෙන්නේ
@sasidumdeshan6483
@sasidumdeshan6483 2 жыл бұрын
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න.
@lakshithamadushan4257
@lakshithamadushan4257 2 жыл бұрын
ඉන්නවා ඉන්නවා 👍👍👍👍👍👌👌💪💪💪💪💪අරුන අයියා
@shanmadushanka1264
@shanmadushanka1264 2 жыл бұрын
Me wge loku show ehekta flashbacklta tharm wena kisima band ehekta e show ekta sadaranyk krnna ba. Sounds.light.😍 ආදරෙයි ෆ්ලෑෂ් බෑක්..❤💚
@chandareproduction9359
@chandareproduction9359 2 жыл бұрын
කෝ අරුණ ....අම්මෝ.... ඉන්නවා... 🙃😍😍😍😍
@anushadilrukshi7916
@anushadilrukshi7916 Жыл бұрын
Flash back 🤩♥️ ආසම කන්ඩායමක් 2022 . 10 .13 සංකපාලට ආව ♥️
@sampathjaya.2744
@sampathjaya.2744 Жыл бұрын
මේ තමා ❤..FLASHBACK STYLE..❤
@isharapathum3644
@isharapathum3644 2 жыл бұрын
Flashback අභිමානය රෝස් අයියා 💜️✌️💜️
@chandanabubbika6804
@chandanabubbika6804 2 жыл бұрын
නියමයි flashback හරිම ලස්සනයි
@madushandremsvlogs
@madushandremsvlogs 2 жыл бұрын
Supab ethn. ,කවදත් flashback එකනි තාමත් King 👑.....
@chandupalakshan558
@chandupalakshan558 2 жыл бұрын
ආසම බෑන්ඩ් එක ෆ්ලෑෂ්බෑක් 🥰❤️
@sahirukavishan3471
@sahirukavishan3471 2 жыл бұрын
කටුනෙරිය රන් අකුරු කල අපේ කොල්ලො
@sajithnuwan8120
@sajithnuwan8120 2 жыл бұрын
Flashback සුපිරියක් තමා ඉතිං
@sasidumdeshan6483
@sasidumdeshan6483 2 жыл бұрын
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න.
@Dolki_nihal
@Dolki_nihal Жыл бұрын
සවුන්ඩ් එකේ බේස් එකයි කොලිටි එකයි❤ඒ වගේ තමයි ඩීසන් පඩ ශෝ නැති ආසම බැන්ඩ් එක❤
@sajeewani
@sajeewani Жыл бұрын
හිතට අල්ලපු සුපිරි ම band එක FLASHBACK
@user-vt3gb6is9x
@user-vt3gb6is9x 2 жыл бұрын
මාර ම ලස්සනයි dance එක රෙගේ.. ❤️💛💚❤️💛💛❤️💛💚❤️💛💚❤️💛💚❤️💛💚
@chathuryawimukthi6130
@chathuryawimukthi6130 2 жыл бұрын
"වසන්ත කාලෙට " 😚
@arampathzee7460
@arampathzee7460 2 жыл бұрын
Flashback කියන්නෙ brand එකක් ...🧡
@shanmuthulath4028
@shanmuthulath4028 2 жыл бұрын
Stage ekt supiriytma match wnwa..superb flashback ..❤️❤️
@kumarishanthima879
@kumarishanthima879 2 жыл бұрын
අදරෙයි ..ගොඩක් ආසම බෑන්ඩි එකක් තමයි flashback ❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹
@imeshmadurange4814
@imeshmadurange4814 2 жыл бұрын
ඒ බැකින්නම් කියලා වැඩක් නෑ 😍❤️
@ExcitedCheckeredFlags-os6rj
@ExcitedCheckeredFlags-os6rj Ай бұрын
වසන්ත කාලේට song එකේ ඉස්සල්ලාම ගහන ලීඩ් පාර සුපිරියක්🥰🥰🥰
@sonali6433
@sonali6433 2 жыл бұрын
Lankawe no 1 band eka flash back♥️👍
@madushangaming9734
@madushangaming9734 2 жыл бұрын
චාර්ල්ස් ගේ voice maru bn.. 💖💖💖
@KavishkaInduwara-mw5du
@KavishkaInduwara-mw5du 4 ай бұрын
සුපිරියක් ❤
@akilamilan4010
@akilamilan4010 2 жыл бұрын
අම්ම්ගේ ගැහිල්ලක් යකෝ ගහන්නේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MaduSLmusic
@MaduSLmusic 2 жыл бұрын
Flashback බැකිං එකට සින්දුවක් කියන්න මටත් ආසයි 😌😌
@danushka5432
@danushka5432 2 жыл бұрын
අපේ ගමේ ඉයේ සුපිරියක් තමා හිරු නම්
@lakshanyt2935
@lakshanyt2935 Жыл бұрын
මන් ආසම බෑන්ඩ් එක .මෙකට ගහන්න එකක් නෑ.😍😍❤️❤️
@tharindunimantha3660
@tharindunimantha3660 2 жыл бұрын
ඒ පන්ච් එක අම්මෝ මරූ
@funnyvideos6066
@funnyvideos6066 2 жыл бұрын
ෆෑලැෂ් බැක් ලට ගහම් බැන්ඩ් කොච්චර අවාත් උන් වැටුන් නෑ හැමදාම ලංකාවේ Nomber 01 ඉතීම් 💘
@kino_girl8273
@kino_girl8273 2 жыл бұрын
සංගිතෙනම් මරු ✌🌼 අපි නැටුවා පට්ටෙට ✌ ගොඩාල් තැන්ක් හිරූ ☘⚘ ගොඩාක් හොදට කරගෙන ගියා ✌🌼 බෑන්ඩ් එකහ් මරු ⚘🥺 කිසි කම්මැලිකමක් දැනුනේ නෑ 💗⚘
@nishanthakumaara5280
@nishanthakumaara5280 Жыл бұрын
Flash back sri lanka No 1 band.jaya wewa.
@isurulakmal7370
@isurulakmal7370 8 ай бұрын
මොනා උනත් ඉස්සර ඉදලම බැස්සේ නැති බැන්ඩ් එකක් තමා ගැම්මක් එකේන්ම 😊😊
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
අරුන අයියේ ❤️❤️❤️❤️❤️
@FunnyStoryGaming
@FunnyStoryGaming 2 жыл бұрын
සුපිරියක් තමා
@harshaeranga3956
@harshaeranga3956 2 жыл бұрын
Flash Back 💪🇱🇰 Mega blast mona band eka gahuwath meka thamai set wena eka
@ravindusanjana1572
@ravindusanjana1572 2 жыл бұрын
ස්ටේජ් එකනම් පට්ට ගැම්මක් ආදරෙයි ෆ්ලෑෂ් බෑක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@arachchimadu6390
@arachchimadu6390 Жыл бұрын
මේ පාර මෙගා බලාස්ට් එක අගුනුකොලපැලැස්ස දෙන්න රේනෝ ලොක්කා flashback 🥰 thama oni
@ravindudewsara5197
@ravindudewsara5197 8 ай бұрын
ලීඩ් ගිටාර් එක කතා කරන කාලේ🎸 සුරන් ජයසිංහ ❤
@PasinduAbesinghe
@PasinduAbesinghe 7 ай бұрын
❤️අනිවා බ්‍රෝ❤❤
@user-fn8lq6pj1j
@user-fn8lq6pj1j 2 жыл бұрын
Flashback කියන්නෙ පිස්සුවක්......😍😍😍😍...මම පිස්සෙක්....😌😌
@monkeyfunny935
@monkeyfunny935 2 жыл бұрын
අහංකාර නගරෙ රෝස කියන රැප් කෑල්ලෙන් පටන් ගත්තනම් පට්ට 😍
@dananjathathsara5602
@dananjathathsara5602 11 ай бұрын
Sirawatama e tika superi
@mudithagihan9642
@mudithagihan9642 Жыл бұрын
BASS එක
@sankeshakalanka0329
@sankeshakalanka0329 2 жыл бұрын
Ammo maruu 🥳🥳 🇨‌🇴‌🇳‌🇬‌🇷‌🇺‌🇱‌🇦‌🇹‌🇮‌🇴‌🇳‌🇸‌ ♥☘ 🇫‌🇱‌🇦‌🇸‌🇭‌🇧‌🇦‌🇨‌🇰‌🥳🥰
@dananjanamtlk1497
@dananjanamtlk1497 2 жыл бұрын
ෆ්ලැස්බැක් සුපිරි ජයවෙිවා 👍👍👍👍👍
@rmtsr23
@rmtsr23 2 жыл бұрын
Flash Back Always Best Performance,,,,, Good Luck Roshan & Flashback Team
@MaduSLmusic
@MaduSLmusic 2 жыл бұрын
වෙනස් නොවී අලුත් වන flashback 🤪🤪🤪🤪😍
@theekshanaanuradagitarcove4216
@theekshanaanuradagitarcove4216 2 жыл бұрын
එකෙන්ම👍👍
@ravinduashan793
@ravinduashan793 2 жыл бұрын
Flash back DJ stail ekath nastop ekak one Roshan franando ☺️🎧👍❤️🎤
@thamashrashmika9509
@thamashrashmika9509 2 жыл бұрын
සුපිරි 🤩🤩
@nishangunasekara6898
@nishangunasekara6898 Жыл бұрын
Love the standard and quality of sounds❤❤
@shortvideo-cj9sj
@shortvideo-cj9sj Жыл бұрын
අරුණ හැන්ගිලා ඉඳලා දෙන ගේම👍
@user-qx3mj7ct9h
@user-qx3mj7ct9h Жыл бұрын
කන්ඩායම් සංගීත කරනයේ කට උත්තර නැති වෙන්න දුන්න එකම බැන්ඩ් එක flashback 👊
@user-vy8gj4rw6k
@user-vy8gj4rw6k 11 ай бұрын
Srilankan number 1 band eka❤
@samuduniuresha7529
@samuduniuresha7529 2 жыл бұрын
My favorite band eka ❤
@Shan-00
@Shan-00 9 ай бұрын
මෙගා බ්ලාස්ට් ගහන දවසට විතරක් හිරු එකට ආදරෙයි.. ඊලඟ පාරත් flash back ඕනෙ...දමිත්,චාමර,ශශිකා තුන් දෙනාම එක්ක...🌚❤️
@MEDINTHRA
@MEDINTHRA 9 ай бұрын
weraliyadath ekkama
@sapumaldissanayaka6108
@sapumaldissanayaka6108 2 жыл бұрын
Sperb 🌹...multitalented...aluthin onema sinduwak pat gala alla gannawa.niyamai...
@manpkwijayathilaka2414
@manpkwijayathilaka2414 2 жыл бұрын
Sri lanka best band 🎸🎸🎸🎸🎸🎸
@nipuna832
@nipuna832 2 жыл бұрын
ඔන්න 170 Likes මගෙන්
@SmilingGlaciers-mq3dr
@SmilingGlaciers-mq3dr 6 ай бұрын
Flash back ❤❤❤
@mobilephotographer3861
@mobilephotographer3861 Жыл бұрын
මෙකනම් පිස්සුවක් ❤️ සව්න්ඩ් නම් ගින්දර වගේ
@dilshanchamidu3130
@dilshanchamidu3130 2 жыл бұрын
next level band ekak...flashback❤️
@apmusicman8259
@apmusicman8259 2 жыл бұрын
Level එකක් නැ යන්න පුළුවන් උපරිමයට ගිහින් තියෙන්නේ 💯♥️✔️
@shehansanjaya678
@shehansanjaya678 Жыл бұрын
Flash back lata gahann kauruth na loweth සුපිරි ❤️👍👍✊✊
@sriLankan-Lasa
@sriLankan-Lasa Жыл бұрын
Flashback කියන්නෙ ඉතිම් වෙනම පිස්සුවක් ඉතිම්.❤️❤️ හැමදාම අහන්න පුලුවන් වැඩක් තමා කරොත් ඉතිම්.❤️
@mujiyasl9463
@mujiyasl9463 Жыл бұрын
පිස්සුවක් ඔයී... flashback කියන්නෙ.... 💯❤️
@malithanilupul6333
@malithanilupul6333 2 жыл бұрын
මායාව මායාව 😘😘😘😘අම්මෝ එක පිස්සුවක්
@malinduprabhashanajayasinh417
@malinduprabhashanajayasinh417 Жыл бұрын
ෆ්ලැෂ්බැක් හැමදාමත් බෑන්ඩ් එකක්❤️
@saliyarajakaruna4935
@saliyarajakaruna4935 Жыл бұрын
මරු; හදවතේ බෑන්ඩ් ☝ එක
@Live_Music.SriLankan
@Live_Music.SriLankan Жыл бұрын
එකට එකයි දෙකට ගොඩයි flashback😍😍😍
@chamilathilakarathna992
@chamilathilakarathna992 2 жыл бұрын
Superb❤️😉😉😉
@nipuna832
@nipuna832 2 жыл бұрын
Flashback නොම්බර එකයි
@PrasaBro_
@PrasaBro_ 2 жыл бұрын
Flashback 🇱🇰 🇱🇰 ගැන්මක්💓💕💕
@user-cx7pt9tx2t
@user-cx7pt9tx2t 3 ай бұрын
My favourite band..... 😍😍
@mudithagihan9642
@mudithagihan9642 7 ай бұрын
ප්‍රසංග වේදිකාවේ අංක එකේ සංගීත කන්ඩායම Flash back ♥️♥️♥️ ආදරෙයි හැමදාම .....
@dahanayakavideo9332
@dahanayakavideo9332 8 ай бұрын
හොදයි Super
@samithabagya9016
@samithabagya9016 2 жыл бұрын
I love ❤ YOU flash back .... ..
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
@Jayasri  with LunuDehi 🔥🔥
27:17
Lunu Dehi
Рет қаралды 942 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 13 МЛН