රන්ජන් රාමනායක ෆ්ලෑෂ්බෑක් සමග ජෝර්දානයේ | FLASHBACK with RANJAN RAMANAYAKA in Jordan

  Рет қаралды 571,728

N&N VIDEO

N&N VIDEO

7 жыл бұрын

රන්ජන් රාමනායක ෆ්ලෑෂ්බෑක් සමග ජෝර්දානයේ
OCEAN WAY RHYTHM NIGHT 2017 | FLASHBACK with RANJAN RAMANAYAKA in Jordan
Camera | N&N VIDEO
Editing | N&N VIDEO
Presented by | Shine Ambalangoda
More Videos | / nandnvideo

Пікірлер: 1 400
@liyanageperea8390
@liyanageperea8390 6 жыл бұрын
ඔබ ඇත්තටම අවංක. මනූෂයෙක් .දෙශපාලන වශයෙන් නොව අවංකව අපි සැම වෙනුවෙන් සටන් වදින ඔබට සියලු ම දෙනා ගෙ ආදරයත් සහ සියලු ම දෙවියන් ගේ පිහිටයි රන්ජන් රාමනායක මහතා ට
@nimsarabulathge3154
@nimsarabulathge3154 4 жыл бұрын
Liyanage Perea 😂😂😂😂😂
@kasunmadhupriyea572
@kasunmadhupriyea572 3 жыл бұрын
Aniwa
@madusankadissanayak07
@madusankadissanayak07 2 жыл бұрын
මේ රටේ දූෂිත දේශපාලුවන් ගෙ සත්‍ය හඬ.... රන්ජන් +විජය 💓💓💓💓💓💓💓💓
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
අද සිරගතව සිටින ඔබතුමාට තෙරැවන්සරණයි .♥️♥️♥️♥️♥️
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐬🌾🌾🌾🌾🌾🌾🌾🌹🌹🌹🌹
@piuminisansala1155
@piuminisansala1155 2 жыл бұрын
මමරංජන්ට..අාදරෙයි..සමන්...අයිය..හොරන
@wgdnandadias9211
@wgdnandadias9211 2 жыл бұрын
මගෙ මරනය තමා බලන්න වෙන්නෙ
@ranisilva9829
@ranisilva9829 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😱😱😱😱😱😱😱😪😪😪😪😪😪
@ranisilva9829
@ranisilva9829 2 жыл бұрын
👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️😪😪😪😪😪😱😱😱😱👍👍👍👍😱
@maniake.maniakea2022
@maniake.maniakea2022 3 жыл бұрын
මෙවා.බලලා.නෙතට.කදුලක්.එනවා.අපේ.රාජා.නිදහස්වෙන්න.බුදුසරණයි දෙවිපිහිටයි මාසවුදිසිට
@padmasiriliyanagamage264
@padmasiriliyanagamage264 2 жыл бұрын
Hodeta pukee eriyade ???mmmmm
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@dhammikagunawardena8037
@dhammikagunawardena8037 2 жыл бұрын
00
@ihthisamihm1339
@ihthisamihm1339 2 жыл бұрын
@subashpriyantha7904
@subashpriyantha7904 2 жыл бұрын
Hm ow akke eyata jesu pihitai
@yasindhihasadara6847
@yasindhihasadara6847 3 жыл бұрын
සිරගතව සිටින ඔබතුමා මේ රටට කරපු සේවය අපි අගය කළ යුතුමයි.ඔබතුමාට ඉක්මනින් නිදහස ලැබේවා!!!!
@thishanirandeniya7762
@thishanirandeniya7762 2 жыл бұрын
Ai dakke nadda nidahas una
@suduhamina2938
@suduhamina2938 2 жыл бұрын
Mokakda karapu sewaya
@ruwan.s.fernandoruwan.s.fe3287
@ruwan.s.fernandoruwan.s.fe3287 3 жыл бұрын
තෙරුවන් සරණයි රන්ජන් අයියට ඉක්මනින් නිදහස් වෙවා 🙏🙏🙏
@rbiz5746
@rbiz5746 2 жыл бұрын
මම සමාව ඉල්ලන්නේ නෑ මල්ලි
@kcmusic5057
@kcmusic5057 2 жыл бұрын
වන් ෂාට් අපේ ලොක්කා සුපිරි ගැම්මක් එල අපි බොක්කෙන්ම ඉන්නවා ලොක්කා එක්ක
@kalanasadun1059
@kalanasadun1059 3 жыл бұрын
ගොඩාක් දුකයි මේවා දකින කොට ඔබ ඉක්මනින් නිදහස් වියයුතුමයි තෙරුවන් සරණයි.
@sameerasandaruwan1703
@sameerasandaruwan1703 2 жыл бұрын
ඔයා හරි
@animeforday9093
@animeforday9093 6 жыл бұрын
ඒ වචන ටිකත් ඇති රන්ජන් රාමනායක ඔබ තුමා කියූ🎤🎺🎺🎼🎺🎼🎤👏👏👏👏🎹🎼🎼👏👏👏👏👏🎹
@fggfgff9628
@fggfgff9628 3 жыл бұрын
🙏🎤🎶🎶👌🎉💪 lassanai godak.buduiai🤔👂💃💃💃
@shamsdin5103
@shamsdin5103 3 жыл бұрын
Jesu pihitai
@manekamaneka6140
@manekamaneka6140 6 жыл бұрын
ගොඩාක් ලස්සනයි රන්ජන් මහත්මයාගෙ සින්දුව මම ඉන්නෙ ජෝර්දාන් වල ඒත් මට බලන්න වාසනාව නැභැ දුකක් නැභැ යුටියුබි ඒකෙන් බැලුවා👏👏👏
@sandunthushara762
@sandunthushara762 2 жыл бұрын
අපි මෙතුමට නිදහස ප්‍රාර්ථනා කරමු
@roshanifernado2489
@roshanifernado2489 2 жыл бұрын
👍👍👍👍
@sujith8773
@sujith8773 2 жыл бұрын
hi
@SLMastery
@SLMastery 2 жыл бұрын
වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්...... ශාන්ති වාදී තපස් රකින්නේ පිට කොදු බිදගත් ඔලමොල නිවටුන්....... ඇත්ත කතාකරල හිරේ ගියේ ඇත්තම වීරයෙන් අපේ රන්ජා❤️❤️💪
@chamithvoice
@chamithvoice 2 жыл бұрын
රන්ජන් අයියා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි !!!!!!
@sameerasampath8833
@sameerasampath8833 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි .....බුදු සරණයි ....!!! ඔයාට
@sisterkanti9722
@sisterkanti9722 6 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි ඔබට
@prasadmanjuonenergy5677
@prasadmanjuonenergy5677 3 жыл бұрын
යුක්තියේ මිනිසා.අපි ඔබ සමගයි.හැම අතින්ම අති විශිෂ්ටයි.රාජපක්ෂ නාකි බලු රැලට බෑ ඔබ වැනි උතුමන් පාගා දමන්න.ඔබට තෙරුවන් සරණයි,සියළුම දෙව් රැකවරණයි
@asankahettiarachchi3114
@asankahettiarachchi3114 2 жыл бұрын
Aniwaren
@wgdnandadias1795
@wgdnandadias1795 2 жыл бұрын
මගෙ පන ඵතුමා
@dineshchathuranga6091
@dineshchathuranga6091 2 жыл бұрын
එලියේ ඉන්න ඕනම එකාව අතුලටදාලා, ඇතුලෙ ⁣ඉන්න ඕනම උන්ටික එලියේ ....? සත්‍යය දිනක ජයගන්නවා රන්ජන්!!!!🙏 👊
@user-oe3gb8fi1c
@user-oe3gb8fi1c 6 жыл бұрын
මම නමි අාසම නලුවත් රන්ජන් මන්ති තුමාත් රන්ජන් අමතක වෙන්නේම නැති සෝ එක රන්සමනල ජෝඩුව වගේ නිතරම මතක් වෙන්නේ තාමත් එ් කාලේ වගේමයි අවන්ක කෙනෙක්
@jeewankumara6671
@jeewankumara6671 6 жыл бұрын
දේශපාලනය තුළ පැත්ත ගියත් ඇත්ත කියන සුපිරි බුලට් එකක් good luck
@dammikakowshalya4972
@dammikakowshalya4972 2 жыл бұрын
රන්ජන් අයියේ කවත්ද නිදස ලැබෙන්නෙ අපි ලංකාවට එන්ට කලින් නිදස ලැබෙිවා කියලා එක හිතින්ම ඉල්ලනවා ජේසු පිහිටයි
@kumaraajith7259
@kumaraajith7259 2 жыл бұрын
Hai
@ruwan.s.fernandoruwan.s.fe3287
@ruwan.s.fernandoruwan.s.fe3287 3 жыл бұрын
මගෙ හදවතටම වැදුණු රංගන ශිල්පියෙකු ඔයායි ආදරෙයි රන්ජන් අයියට ගොඩක් ❤️❤️❤️❤️❤️❤️
@user-gl6tv4sr7c
@user-gl6tv4sr7c 5 жыл бұрын
💕👍 අනේ රන්ජන් අයියා ඔයා ඇත්තටම ලස්සනට සින්ග් කරනවා...ඒ වගේම ඔයා අති දක්ශ නලුවෙක්...ඔයා රගපාන පිල්ම් විතරයි මම බලන්නෙත්...මම ආසම නලුවා ඔයා...ඔයාට දේශපාලනය නෙමේ හරි යන්නෙ ..සිනමාව ඔයාට ගැලපෙන්නේ ...හැම දේශපාලනයකුට මම ඕන තරම් බැනලා ඇති..එත් මම වචනයක්වත් නොකියපු එකම දේශපාලන නායකයෙක් ඔයා...
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
RoHihi kumar
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
RoHihi kumar was born with the first child and the child was born and died
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
😁😄😃😀😂😢😥😰😨😧😦🥺😭😭😭😭😫😫😩😩💕💞💓💗❤🧡💛💚💙💝💘💘💘💌💋💋🙏🏻🙏🏻🤝🤝🤲🏻🤲🏻💛💚💗
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@dahushkdanu4812
@dahushkdanu4812 2 жыл бұрын
ahamada
@shashi2356
@shashi2356 2 жыл бұрын
ඉන්න ඔනී මනුෂ්‍යයෙක් මෙහෙම දකිද්දී... මේ රට තියෙන්නේ කොයි තැනද.... මතක තබා ගන්න අරගලයේ මූලික අරමුණ අවනීතීය දුරලා..අප සැමට නිදහසේ ජිවත් වීමට කාලය උදා කර ලීමයි....රන්ජන් නිදගස් කරනු..❤
@asankahettiarachchi3114
@asankahettiarachchi3114 2 жыл бұрын
අපිට නැති උනා පව්
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 2 жыл бұрын
දුකයි රංජන් අයියා ...ඉක්මනින් එන්න ..හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි
@hitihamywimala9691
@hitihamywimala9691 3 жыл бұрын
රන්ජන් සර් අපි ඔයා එක්ක හැමදාම ඔයාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@kalanasankalpa6083
@kalanasankalpa6083 6 жыл бұрын
අපි වෙනුවෙන් ඔබ
@liyanageperea8390
@liyanageperea8390 6 жыл бұрын
රන්ජන් රාමනායක මහතා ට ස්තුතියි . ලස්සනයි සිංදු ටික
@dilrukshilakmali8496
@dilrukshilakmali8496 5 жыл бұрын
lassanai
@sugathshantha5203
@sugathshantha5203 2 жыл бұрын
Kelin crite ptta adrei kelin minussu na kiyla hitann innwa apita welwk ne e trmatma rajakariya dewakariyk wel kelinma ymu obat siylu dewi pitai
@sukontala1240
@sukontala1240 2 жыл бұрын
අනන්ත වු බුදු ගුන බලයෙන් ආනුබාවයෙන් ඔබට ඉක්මනින් නිදහස ලැබේවා කියල ප්‍රර්ටන කරනව
@user-ns8vr4qw8b
@user-ns8vr4qw8b 2 жыл бұрын
ආදරේයි හැමදාම අවංක මිනිසා දුකයි 😥😥😥😥 කවදත් දුප්පත් මිනිස්සු වෙනුවෙන් කොන්ද කෙලින් තියාන හිට ගත්ත අවංක හදවතක් ඉක්මනින් නිදහස ලැබේවා අපේ පාර්ථනාව තෙරුවන් සරණයි ❤️❤️❤️ මා සවුදි අරාබියේ රියාද් සිට
@user-ws9cu7uj2b
@user-ws9cu7uj2b 6 жыл бұрын
එල එල ලස්සනයි 💃💃💃
@sandusandu9826
@sandusandu9826 6 жыл бұрын
ඇත්තටම මදුවො
@user-wx3uu3sw3s
@user-wx3uu3sw3s 6 жыл бұрын
මදු අනුරාධි 😆
@oparaminisxxdambulla5452
@oparaminisxxdambulla5452 6 жыл бұрын
මදු අනුරාධි 0766261335emo
@dinukigihansa128
@dinukigihansa128 3 жыл бұрын
Oyat hadai
@erandaprasad1234
@erandaprasad1234 3 жыл бұрын
රංජන් ඔබට ලොකු අසාධාරණයක් උනේ....බුදු සරණයි
@selaam9574
@selaam9574 2 жыл бұрын
අනේ දෙය්යනේ මුලු ලෝකේටම කෑගහලා අඩන්න පුලුවන් අපගේ හිත් වල තියොන වේදනාව සක්කියාවාදී මිනිස්සු හිරේට දමපු උන් අතුගෑවිලා හැදියදිලා මක බෑවිලා පලයන් ඔබතුමාට මේ විශ්ව ශක්තියේ ආනුබාවෙන් ඉක්මනට නිදහස ලැබේවා.♥️♥️♥️♥️♥️💪💪💪💪💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏
@slgoodyt1101
@slgoodyt1101 2 жыл бұрын
එලියෙ ඉන්න ඕන උන් ඇතුලට දාලා ඇතුලට යන්න ඕන උන් ඔක්කෝම එලියෙ මේක ද නීතිය 😢😢😢
@sandunthushara762
@sandunthushara762 2 жыл бұрын
රන්ජා ඔයාට කරපුදේට රාජපක්ෂලට හෙනගහනව ඔයාට ඉක්මනින් නිදහස ලැබේවා
@samaalaw6054
@samaalaw6054 2 жыл бұрын
🙏🙏🙏👍👍👍😭😭😭👏👏👏👏👏🇱🇧🇱🇧
@fathimarifaya9516
@fathimarifaya9516 2 жыл бұрын
Aniwa budusarani
@komarekomare7517
@komarekomare7517 2 жыл бұрын
ඔයා දකින කොට ගොඩක් දුකයි රංජා 🙏🙏🙏ජේසු පිහිටයි ඉක්මනින් නිදහස් වෙවි 🙏🙏🙏
@sljogiproduction6644
@sljogiproduction6644 6 ай бұрын
රන්ජන් රාමනායක මහතා හොදම ජනප්‍රියම හදවතෙ නළුවා කාගෙත් ආදරය දිණාගත් රන්ජන් අයියාට කවදාවත් ඇස්වහ කටවහ නම් කවදාවත් වදින්නනම් එපා 🙏🎉
@unikarathnawala1388
@unikarathnawala1388 2 жыл бұрын
ඔබ තුමාට ඉක්මෙනිම් නිදස ලැබේවා
@maheshmunasengha4944
@maheshmunasengha4944 4 жыл бұрын
රං සමලන සිංදුව රන්ජන්ගෙම සිංදුවක්
@alshebli2547
@alshebli2547 6 жыл бұрын
ගොඩක් ලස්සනයි
@lalithuperera5580
@lalithuperera5580 2 жыл бұрын
Ranjan you are still supper star in Sri Lanka 🇱🇰 and one day you will become a great leader among next generation..God bless 🙏 🙌 ❤ Ranjan....
@kusumfernando6198
@kusumfernando6198 2 жыл бұрын
ජේසු පිහිටායි තෙරුවන් සරණයි රන්ජන් රාමනායක නිදහස ලැබේවා 🙏🙏🙏
@food6068
@food6068 6 жыл бұрын
අපි හැමදාමන් ඔබ සමගයි ඔබට බුදු,සරනයි
@franandufranandu1633
@franandufranandu1633 6 жыл бұрын
ෂ හරිම ලස්සනයි
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
ඇත්තටම දුකයි මේවා පේන කොට මේ මැද පේර දුක්විඳින අපිවේනුවේන් කතාකරපු එකම කේනා ඒ රංජන් වීතරමයි ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️♥️♥️♥️
@nilupullife
@nilupullife 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි .සම්මා සම්බුදු සරණයි☸️☸️ ඉක්මනින් නිදහස් වෙිිවා
@food6068
@food6068 6 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි බුදු,සරනයි ඔයාට මම,දිවුලපිටියෙ සිට
@sandusandu9826
@sandusandu9826 6 жыл бұрын
ලස්සනයි
@rohithakasunkalhara1375
@rohithakasunkalhara1375 Жыл бұрын
අදරෙයි රන්ජන් අයියේ පට්ට චරිතයක් ❤️❤️❤️අවන්ක කෙනෙක්👍
@BOZAlk
@BOZAlk 2 жыл бұрын
රන්ජන් අයියා බෙරෙනවට කැමති කවුද
@niroshanisumangala2143
@niroshanisumangala2143 7 жыл бұрын
Weta kadaulu බිඳ dama ඉදිරියටම යන්නට sakthiya dahiriya ලැබේවා ඔබට jesu පිහිටයි
@kanchanasadamali1977
@kanchanasadamali1977 6 жыл бұрын
Huuuuuuuuii
@lasithapradeep9040
@lasithapradeep9040 6 жыл бұрын
මන් ආසම 🎶 ලස්සනයි
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
හැමෝටම එක හා සමානව ආදරෙ කරන එකම මන්තිරි තුමා වගේම රත්තරන් කොන්දක් තියෙන වැදගත් චරිතයක් ❤️❤️❤️❤️❤️
@hasithasiribritto9483
@hasithasiribritto9483 3 жыл бұрын
Niyamai ranja
@kaviskakaviska3143
@kaviskakaviska3143 3 жыл бұрын
ගොඩාක් දුකයි මේවා දකින කොට ඔබ ඉක්මනින් නිදහස් වියයුතුමයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥
@gayansanjeewa5932
@gayansanjeewa5932 3 жыл бұрын
😢😢😢😢😢😢😢
@lathalatha496
@lathalatha496 3 жыл бұрын
Theruwansaranai ranjan ikmanin nidahas wewa anura sennayakata wagema oya winisuruwanta pala dewi
@lakshikamadushani61
@lakshikamadushani61 3 жыл бұрын
Hmmmm
@user-zh2yd8ut9n
@user-zh2yd8ut9n 3 жыл бұрын
බුදුසරණයි.. දළදා සමිදු පිහිටයි
@indraniw8792
@indraniw8792 2 жыл бұрын
Devipihite nidahsa denina deviyane
@chelseacorser8312
@chelseacorser8312 6 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@nadeekanishani5154
@nadeekanishani5154 9 ай бұрын
මාර ලස්සනයි ඡය වෙිවා රන්ඡන් රාමනායක ඔබතුමාට අාදරේයි
@ramzanzara2348
@ramzanzara2348 2 жыл бұрын
ඇත්තටම මේව්වා දකිනකොට ගොඩක් දුකයි ඉක්මනින්ම අපේ වන්සෝට් ( රන්ජා ) ඉක්මනින්ම නිදහස ලැබෙන්න කියලා පර්තනා කර්මු
@sugats3244
@sugats3244 6 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@dilru.mahesh3265
@dilru.mahesh3265 2 жыл бұрын
ලස්සනයි ගොඩක් .man asama naluwa .bs ඉක්මනින් නිදහස ලැබේවා
@niroshanfernando8897
@niroshanfernando8897 3 жыл бұрын
ඔබ තුමාට නිරෝගී බව ලැබේවා ජයවේවා hirhe dapu unta hena7 ගහනවා කලකනින්ට මහින්ද gotha ඇතුළු Bs jp ranjan අයියේ 🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍
@gihankavishka3826
@gihankavishka3826 2 жыл бұрын
Lassnai obtumata Eikmnta Nidas labewa Adrai godakkk ❤❤❤❤❤❤❤❤❤
@adareimanadarei1923
@adareimanadarei1923 6 жыл бұрын
රංජන්ගේ voice ඵකනමි ලස්සනයි
@siyanisaman9430
@siyanisaman9430 6 жыл бұрын
adarei man adarei m
@SM-ug4mg
@SM-ug4mg 6 жыл бұрын
😂
@wmsnishantha1454
@wmsnishantha1454 6 жыл бұрын
ela
@subath187
@subath187 4 жыл бұрын
වොයිස් එක😂👋
@malikavigitha4408
@malikavigitha4408 3 жыл бұрын
Budusarani oba thumata🙏🙏🇱🇧
@malikamalkanthi4385
@malikamalkanthi4385 4 жыл бұрын
Athatama oba watina. අහිංසකයක්
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@pasindudilshan9876
@pasindudilshan9876 3 жыл бұрын
රන්ජන් අපි ඔබ සමගයි 😔😔
@nilukaniluka6517
@nilukaniluka6517 6 жыл бұрын
Woooooooooow ranjan Ramanayaka adarai hamadama
@chandrikakumari9479
@chandrikakumari9479 6 жыл бұрын
Wooou niyamai රංජන් අයියේ මම podi kale ඉදන් ගොඩක් ආදරෙ karana naluwk ඔයාට suba anagathayak b s d p
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@nuwanbuddika4164
@nuwanbuddika4164 2 жыл бұрын
රන්ජන් මහත්තය ඔයා කරපු දේවල් අමතක ඔයාගේ හැම පිල්ම් එකක්ම බැලුව ඒ තරම් දක්ෂ නුලුවෙක් විජේගෙන් ගාමිණී යන සිනමා පර්වතයන්ගෙන් පස්සේ ඔබ තුමා තමයි ඉන්නේ එකනේ අපි ඔබ තුමාට සුපර් ස්ටාර් කියල කියන්නේ ඔයාගේ ගමේ පිල්ම් එකත් එනකල් ඉන්නේ බලන්න පට්ටම පට්ට ආදරෙයි හැමදාම ඔබ තුව සිරගත කල පසු තමයි මේ රටට මෙහෙම උනේ මොකද කුද්දෝ මිනීමරුවෝ එළියේ ඇත්ත කතා කරපු ඔයා අද හිර ගෙදර මුන්ට හෙන ගහන්නේ එකයි මහින්දයට හොද වැඩේ
@anushadamayanthi1989
@anushadamayanthi1989 3 жыл бұрын
රන්ජාව.හිරේ.යවපු.එඋන්ට.සාප.වේවා.වටිනා.ජිවිත.
@janithmadumadwa8476
@janithmadumadwa8476 6 жыл бұрын
යුක්තියෙ, ,,,,සාදාරනයේඑකම රජුඔයයිරංජන්,,,,මමඩුබායිසිට,,,රංජනි
@kumariweerasinghe8405
@kumariweerasinghe8405 2 жыл бұрын
අපි හැමදාමත් ඔබතුමාට ආදරෙයි .එනකම් බලාගෙන ඉන්නේ දෑස් අයා
@shreelanka8736
@shreelanka8736 2 жыл бұрын
ගොඩක් දුකයී අද මිනිස්සු වෙනුවෙන් කතා කරලා සිර ගතකරලා ඉක්මනින් නිදහස ලැබේවා තෙරුවන් සරණයී ආදෙරේයී ආදෙරේයී ආදෙරේයී හැමදාම ❤️❤️❤️❤️❤️❤️
@rasika1365
@rasika1365 6 жыл бұрын
අැත්තටම එ් කතාවට ගොඩක් දුක හිතුනා මටනමි අැත්ත කතාකරා ගොඩක් ලස්සනයි
@hajapahajapanambarakakmata8461
@hajapahajapanambarakakmata8461 5 жыл бұрын
Mn kumari kuwit sita obata b s jayawawa
@sljogiproduction6644
@sljogiproduction6644 6 ай бұрын
ආදරෙයි රන්ජන් අයියෙ හදවතෙ නළුවා
@shiriyanishiriyani5451
@shiriyanishiriyani5451 2 жыл бұрын
රංජන් මල්ලි ඔයාට ජේසුපිහිටයි!!!!
@nimmidamayanthi7947
@nimmidamayanthi7947 6 жыл бұрын
Good
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 3 жыл бұрын
Ranjan oba harima nihatha mani kenek. Ikamanin nidahas wewa. Jesu pihitai 🙏🙏🙏♥️♥️♥️♥️
@shilamawarathna6351
@shilamawarathna6351 6 жыл бұрын
Good songs. Thanks .......m ... N .....K...
@dushanbandara2881
@dushanbandara2881 6 жыл бұрын
Shila Mawarathna
@alaayonis2669
@alaayonis2669 5 жыл бұрын
Sha lassanai godak bs dp obatath anikuth hemitamath..👍👍👍🌷🌷🌷🌷😘😘😘😘😘😘
@sampathherath8785
@sampathherath8785 3 жыл бұрын
සුපිරි new prasideant
@suselakumara9772
@suselakumara9772 2 жыл бұрын
බුදු සරණයි රන්ජන් අයියේ අපේ හදවතේ ඉන්න නියමම නලුවා ඔයා තමා
@nethunethu5699
@nethunethu5699 6 жыл бұрын
ලස්සනයි රන්ජන්
@manalkalara2019
@manalkalara2019 6 жыл бұрын
Nirmala thilaka gghhgfg
@siromidisanayaka4780
@siromidisanayaka4780 6 жыл бұрын
Lassanai ranjan aiye hemadamat adarei
@cookingwithsumudu184
@cookingwithsumudu184 2 жыл бұрын
අද සිරගත වීමෙන් ය සිටින ඔබතුමාට බුදු සරණයි ❤❤❤❤
@dilankanilakshana4461
@dilankanilakshana4461 2 жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට ඉක්මනට නිදහස ලැබේවා
@nilushanilusha7605
@nilushanilusha7605 5 жыл бұрын
Lassanai jaya wewa
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@dharshanaeranchampika1418
@dharshanaeranchampika1418 5 жыл бұрын
you. is. great. sigger. and. super. star. actor
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 3 жыл бұрын
Lassanai 🌷🌷👏👏👏👏👏
@wgdnandadias5557
@wgdnandadias5557 2 жыл бұрын
ඔයාට නිදහස ලැබේවා සුදු
@nawodisadunika7277
@nawodisadunika7277 6 жыл бұрын
Nice..
@kumuduhettiarchchi3448
@kumuduhettiarchchi3448 6 жыл бұрын
ranjanraamanayake..nice your singing..
@dilrukshidilrukshi8571
@dilrukshidilrukshi8571 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට.
@kumarikumari9925
@kumarikumari9925 2 жыл бұрын
මේ වීස්වයේ පිහීට සක්තිය ලැබේවා ජයසිරි මහා බෝසමීදුගේ පිහීට සක්තිය ලැබේවා ඵලියට ඵන්න පීහීට ලැබේවා මේ වීස්වයේ පිහීට සක්තිය ලැබේවා ඵලියට ඵන්න පීහීට ලැබේවා ලබේවා මම හින්කේන්ද කැගල්ලේ
@wgdnandadias9663
@wgdnandadias9663 5 жыл бұрын
එක්කෙනෙක් නටන විට තරහා හිතුනා පස්සෙන්ම අඩගහනකොට අනිත් අයට හිනහාගියා
@prasanthakwwwumara8002
@prasanthakwwwumara8002 3 жыл бұрын
Hi
@s.ms.m8977
@s.ms.m8977 6 жыл бұрын
Harima lassanai ranjan malli oyata jayen jayama athwela....jesu pihitai
@amithnilanka7141
@amithnilanka7141 2 жыл бұрын
Budusaranai..............
@nilukakumari7865
@nilukakumari7865 6 жыл бұрын
Nice ranjan I love you
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@fernandoabujbara5184
@fernandoabujbara5184 6 жыл бұрын
maranakamma ahinsaka minussu ekka jewat wenna obata jaya
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@wgdnandadias702
@wgdnandadias702 2 жыл бұрын
මගෙපන සුදු මම නුවර දළදා මාලිගාවට යනවා ඔයාගෙ නිදහස පතා.මගෙ පනට නිදහස ලැබේවා
@wgdnandadias8403
@wgdnandadias8403 2 жыл бұрын
සුබම සුබ වාසනාවන්ත අවුරැද්දක් පතමි මගෙපන
@salsapunasalsapuna8614
@salsapunasalsapuna8614 6 жыл бұрын
lassanai
@nzsandaruwan95
@nzsandaruwan95 3 жыл бұрын
කවදාහෝ සත්‍යා ජයගනි. බුදුසරනයි රන්ජන් අය්යේ
@ujithachathuranga215
@ujithachathuranga215 2 жыл бұрын
Sathaya jayaganwami..athakan oba thumata daviyanga arakshawai
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 13 МЛН
Bathiya n Santhush BnS Sara Sihina Live In Concert
2:36:04
Nuwan Gamage
Рет қаралды 8 М.
С топором нельзя #ссср #история
1:00
MOTIVATION
Рет қаралды 2,6 МЛН
ToRung short film: 🙏save water💦
0:24
ToRung
Рет қаралды 7 МЛН
It worked for me)
0:19
F&T Team
Рет қаралды 22 МЛН