No video

Kaviyak Wee | කවියක් වී තොල් පෙති මත | Asanga Priyamantha Peiris | Flashback Official

  Рет қаралды 1,560,694

Flashback Official

Flashback Official

Күн бұрын

✯ Contact Us ☎️
Flashback Office : +94 777 411 231
✯ Follow Us 👇👇
Flashback Official Facebook Fan Page : / flashback.st. .
Roshan Fernando Official Fan Page : / roshanflashback
Flashback Official KZbin Channel : www.youtube.co....
Spotify : open.spotify.c....
- All Right Reserved By FLASHBACK Music Band -
#Flashback #KaviyakWeeTholpethiMatha #AsangaPriyamantha #FlashbackWeliweriya

Пікірлер: 670
@sandungimhan7002
@sandungimhan7002 Ай бұрын
මෙි වගේ ගායකයෝ ආපහු ප්‍රසංග වෙිදිකාවට ගෙනාපු සංවිධායක මණ්ඩලයට respect ❤
@ravindumadushan2103
@ravindumadushan2103 Ай бұрын
රැල්ල ආයෙ පටන් ගත්තෙ කලාකරුවන්ගේ සංගමය කැලණියෙ කරපු ඇරෝස්ටා ශෝ එක ආර්ටිස්ට්ලා 30යි..
@dinithshavinda3808
@dinithshavinda3808 Ай бұрын
@Rosh-o1b
@Rosh-o1b Ай бұрын
​@@ravindumadushan2103රැල්ලක් නෑ අසංග නැග්ග flashback shows වල හැම අවුරුද්දම
@lasanthasoysa2883
@lasanthasoysa2883 Ай бұрын
අනිවාර්යයෙන්
@GK_tinu
@GK_tinu 2 ай бұрын
ආයෙත් පරණ flashback රහ එන්නේ මට විතරද?🥺❤
@Kavindu_thushantha
@Kavindu_thushantha 2 ай бұрын
Sirama bn. Saratama denw backing eka
@tharangaranaweera4453
@tharangaranaweera4453 2 ай бұрын
Sirama kathawa
@Rastha-kd2ox
@Rastha-kd2ox 2 ай бұрын
@GK_tinu ඔව් දැන් flashback 2002-2003 කාලේ වගේ
@gayashanmadhuranga3375
@gayashanmadhuranga3375 2 ай бұрын
😋😋😋😋
@niroshaweerasinghe1786
@niroshaweerasinghe1786 Ай бұрын
පිස්සුද බං අරුන/සුරං නැතුව කොහෙන්ද බං පරණ රහ
@SadeepaMadushan-sy2bn
@SadeepaMadushan-sy2bn 2 ай бұрын
මේ වගේ සින්දු වලට මේ වගේ බැකින් එකක්නම් flashback විතරයි ❤❤පිස්සුවක් තනිකර ❤
@sarangasandaruwan9129
@sarangasandaruwan9129 2 ай бұрын
බලාගෙන හිටපු සින්දුවක් flashback කවද්ද දෙන්නේ කියලා❤🎉
@dilandhanuka232
@dilandhanuka232 2 ай бұрын
ලංකාවේ ඕනම artist කෙනෙක්ට අතිශය perfect music clear බැකින් එකක් දෙන්න පුළුවන් ලංකාවේ එකම band එක😍.දිනේෂ්ගේ keyboard tone එක මාරම ලස්සනයි මේකේ බටනලාවකින් ගහන වගේ ලස්සන tone එකක් එන්නේ එතන.sri lankan no 1 band.Flashback we love always 🥺❤️❤️
@danushkadenuwan7184
@danushkadenuwan7184 2 ай бұрын
එනකල් ඉවසිල්ලක් නැතුව හිටපු එක Backing 💯 Singing 💯 Rolling 💯🩵 ජයවේවා! FLASHBACK 🫣
@kasunsenanayake9917
@kasunsenanayake9917 Ай бұрын
ගායකයෙක් උනත් අසාවෙන් කියන බෑන්ඩ් එක තමයි Flashback ❤️🔥
@pasindumanohara7827
@pasindumanohara7827 Ай бұрын
😂😂
@mihidumgamage5664
@mihidumgamage5664 14 күн бұрын
Yatin hinawela inna sahara flash fan kenekda koheda 😂😂
@_sanware_with_Hansa
@_sanware_with_Hansa 2 ай бұрын
කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම සංසාරෙම සුවඳ දේවී බැඳුනාම සඳ දෙව්දුව යන්න එපා නොකියාම කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.... කඳුළු තාම නෙතු අද්දර නොදැනේද බිඳුනු දාක මට තරවටු නොමදේද රිදුම්‌ එපා පෙම්‌ කල හිත කිසිදාක ඉන්න ළඟින්‌ සඳ දෙව්දුව හැම රෑක කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න
@PethumSameera-gt8sm
@PethumSameera-gt8sm Ай бұрын
අනෙ lyrics තිබ්බනම් හොදයි කිය කිය බලද්දි ඔයා lyrics ටික දාලා තිබ්බා.ගොඩක් ස්තූතී❤❤
@daminduhiroshana1745
@daminduhiroshana1745 2 ай бұрын
මේක 1M ගහනවා කියන කට්ටිය මේ පැත්තට එන්න ❤️❤️❤️😇😇😇
@dhilshanjayaweera6256
@dhilshanjayaweera6256 Ай бұрын
ඊටත් එහා යනවා ❤😍
@AshenAshenSandaruwan-y9i
@AshenAshenSandaruwan-y9i Ай бұрын
අනිවා❤❤
@matheeshashenal8002
@matheeshashenal8002 Ай бұрын
ko nane
@user-ux8ok5ur1m
@user-ux8ok5ur1m Ай бұрын
​@Asig hu😮😂❤😅😊😊😊g he I'll ❤🎉😂😮😊😊😊😊😊😊😊😊 It by😅😢😢😮😅 by this Xzz it b HyfhuhenAshenSandaruwan-y9i
@WSP012
@WSP012 Ай бұрын
​@@matheeshashenal8002 750k views දැනට
@PraveenAbraham-vq6mb
@PraveenAbraham-vq6mb 2 ай бұрын
හතු පිපෙන්නා වගේ ඕනතරම් බෑන්ඩ් තියෙනවා ඒ උනාට හිතට දැනුනු හිත නතර වෙච්චි එකම තැන ෆ්ලෑශ් බෑක් විතරයි මැරෙනකන් ඒ එහෙමමයි..❤❤❤❤❤
@chathudkc5831
@chathudkc5831 Ай бұрын
ඒක නම් වහල් කම මචන්. උබ හිතනවද මීට වඩා හොඳ බෑන්ඩ් බිහි නොවී තියේවි කියලා.?? උබ මැරෙනකල්ම මේක කියපු එකෙන්ම එක්තරා විදියට වහල් බවක් පේනවා
@PraveenAbraham-vq6mb
@PraveenAbraham-vq6mb Ай бұрын
@@chathudkc5831 බිහි උනත් එකයි නැතත් එකයි මට වැඩක් නහ් බ්න් ම්න් කිව්වේ මට දැනුනු දේ උඹට ඕනෙන්ම් උඹ කැමති එකක් බලා ගනින්
@NO-nAme-Sanee_Boy
@NO-nAme-Sanee_Boy Ай бұрын
Meka thama ❤️wena nh danata kisima ekak
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks Ай бұрын
@@chathudkc5831 වහල් බවක් නෙමේ බං ඒක. බලපංකෝ මේ සින්දුවට දෙන රස... තව හොද බෑන්ඩ් ඕන තරම් තියේ, ඒ උනාට මේ backing නම් next level
@dinidu6335
@dinidu6335 Ай бұрын
​@@chathudkc5831ඒකට කියන්නෙ වහල් බවක් නෙමේ.එක එක අයගෙ ආසවන් වෙනයි ඔයාගෙ ආසව එකක් comment එක දාපු කෙනගෙ ආසව එකක් ඉස්සෙල්ලාම ඒක තේරුම්ගන්න 👍
@dhananjayaonline6034
@dhananjayaonline6034 2 ай бұрын
පුංචි හැඩකාරියේ සිංදුවත් අලුත්ම ෆ්ලෑෂ්බැක් බැකින් එක්ක අහන්න ආසයි ❤️
@malshanshanuka8514
@malshanshanuka8514 2 ай бұрын
Me show ekema ekath kiyanwa lagadima dai ekath❤
@dhananjayaonline6034
@dhananjayaonline6034 2 ай бұрын
මේ රසය වෙන එකකින්වත් ගන්න බෑ Only Flashback ❤😍💪
@IrushaKGunawardhane
@IrushaKGunawardhane Ай бұрын
Trending ඇවිත්. දාපු ගමන්ම බලලා ආයේමත් බලනවා. Perfect Backing, Voice and Video team
@sanjeewahewage9529
@sanjeewahewage9529 Ай бұрын
😅
@sanilnuwantha1292
@sanilnuwantha1292 2 ай бұрын
වත්මන් එලිමහන් ප්‍රසංග වේදීකාවේ බැකින් යක්කු..😍😍 flashback ❤❤
@sajithasandaruwan9753
@sajithasandaruwan9753 2 ай бұрын
මේ වගේ backing එකක් අහන්නත් ආසයි 🎧🎧💗💗💗flashback 💗💗
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 2 ай бұрын
කියන්න තිනේනෙ මේච්චරයි කෙටි⁣යන්ම flashback කියන්නෙ ලංකාවේ no1,,,ඵකට සම කරන්න තියා ලං වෙන්න වත් බැන්ඩ් ඵකක් නැ,,,,වත්මන් ඵලිමහන් සංගිත සංදර්ශන කරලියේ නුතනයේ රජවරු,,,flashback ❤
@hiranindrajith4362
@hiranindrajith4362 17 күн бұрын
As I have read through the comments here, it appears that many young people are unaware of the history of music in Sri Lanka, which includes Clarence Wijewardena with Super Golden Chimes, Stanley Peries and the Fortunes, Sunil Perera and the Gypsies, and early 90s Sunflower Neel Warnakulasuriya. Today, many musical bands are streaming them, so comments regarding Flash Back do not need to be so harsh.
@supundpahasara8824
@supundpahasara8824 2 ай бұрын
යූ ටියුබ් එකට ආවේ මේක දාලාද බලන්න ඇප් එක ඕපන් කරනකොට උඩිම්ම තිබ්බේ මේක ❤️😘
@vishwagihan6606
@vishwagihan6606 2 ай бұрын
මේ දෙන බැකින්ග් එක නම් මරු..මෙහෙම බැකින්ග් ෆ්ලෑශ්බෑක්ලගෙන් විතරයි ..😊 හරියට වීඩියෝ එකට ඕඩිඕ එක සෙට් වෙලා තියෙන එකනම් හොදයී..නැත්නම් රෙකෝඩ් කියලා වැලලෙන්න හදනවානේ..❤😂
@pasindumanohara7827
@pasindumanohara7827 Ай бұрын
මෙ පුතේ , ආටිස් බැකින් වලට නම් සනිදප ,ඇරොස්ටා විතරයි
@flashbackfans6215
@flashbackfans6215 Ай бұрын
​@pasindumanohara7827 😂😂
@shanakacool663
@shanakacool663 19 күн бұрын
@@pasindumanohara7827😂😂
@SusanthaSriEkanayaka
@SusanthaSriEkanayaka 18 күн бұрын
බැකින් කියන එව්😅
@dilusl1650
@dilusl1650 13 күн бұрын
​@@pasindumanohara7827mamalage kale wenn ati😂
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 2 ай бұрын
ඒ මොනිටර් එක්ක සිං කරන්න අසා හිතෙනවා ඇති 😉😍 ..කවුන්ටර් ගහන්නේ ගානක්වත් නැතුව 🤪😍
@Chamidu_.rashen
@Chamidu_.rashen 2 ай бұрын
ආඩම්බරයෙන් කියන්න පුලුවන් අපේ ගමේ කටුනේරියේ ගැම්ම flashback 🤗❤️
@avishkalakshan550
@avishkalakshan550 Ай бұрын
හොද කොලිටි සවුන්ඩ් එකක් දෙනවනම් ඒ flash back විතරයි ...අනිත් බෑන්ඩ් ඔක්කොම තනි ගෝශාවක් විතරයි කනට වද දෙන...... .. The number one of miusical band FLASH BACK ❤
@NatureLoverSubscribe
@NatureLoverSubscribe 12 күн бұрын
Reverb එකක් බලපන් මේ ලෙවල්ම තමා
@ahpcreation9272
@ahpcreation9272 2 ай бұрын
මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ..... මේ singers ලට back කරන්න වෙන මොන bandද.... ❤❤❤❤❤❤flashback
@ruthsi9268
@ruthsi9268 2 ай бұрын
කාන්තාරෙට වැස්සක් වැටුනා වගේ.. තෑන්ක්ස් ආාා❤
@Kavindu_thushantha
@Kavindu_thushantha 2 ай бұрын
ආයෙත් Flashback පරණ රහ එනවා කියල හිතෙනවා.♥️ Artist backing nam *FLASH BACK*
@thilinadhananjaya8896
@thilinadhananjaya8896 2 ай бұрын
කීබෝඩ් පාට් ටිකයි ලීඩ් පාට් ටිකයි 😩❤✨
@jayamusicsl
@jayamusicsl 2 ай бұрын
Flashback නං පිස්සුවක් බං ❤
@malintha_aberathna
@malintha_aberathna 2 ай бұрын
අම්මෝ අසාවෙන් බලාන හිටියේ🖤 බැකින් එක ගින්දර 🔥😌 flach black 🖤
@sltiktok4507
@sltiktok4507 2 ай бұрын
ෆ්ලෑෂ්බෑක් ❤ බැකින් නම් ඉතින් ෆ්ලෑෂ්බෑක්ම තමයි
@siyathranasinghe7456
@siyathranasinghe7456 2 ай бұрын
❤❤ බැකිං දීපාවලි දාට එකත් ඕන
@h.madhusankha9614
@h.madhusankha9614 2 ай бұрын
අනිවා❤️
@shamithreigns7165
@shamithreigns7165 2 ай бұрын
ආදරෙයි හැමදාමත් FLASHBACK ❤️🥺🙏
@sachithdilanka8405
@sachithdilanka8405 2 ай бұрын
බලාගෙන හිටියෙ 😍 සුපිරි ෆ්ලෑෂ්බැක් ❤️😍
@chamaramadushan5055
@chamaramadushan5055 2 ай бұрын
බැකින් එක නම් භාවනාවක් තනිකමරම පිස්සුවක් මේ සින්දුව පෝන් වලින් රෙකෝඩ් කරපුවා අහ අහා ඉද්දි කව්ද හිතුවේ මෙහෙම කොලිටි එකට දෙයි කියලා නියමයි ෆ්ලෑශ් බෑක් හැමදාම හදවතේ බෑන්ඩ් එක.. ♥️🔋
@nadeeshanjayaranga
@nadeeshanjayaranga 2 ай бұрын
ෆ්ලෑශ්බෑග් වයනව ලස්සනට🎉❤
@PradeepRushan-ys3fc
@PradeepRushan-ys3fc 2 ай бұрын
අම්මෝ ඒක සැපෙ ඉන්න වෙලාවක තමයි අහන්න සෙට් උනේ....😘🤘👉🤘😍👆 ඒ වොයිස් ඵකයි බැකින් ඵකයි නම් වාව් වෙනම ෆීලින්ග් ඵකක්...💯✅💟🔝⭕🔥
@h.madhusankha9614
@h.madhusankha9614 2 ай бұрын
දිනේෂ් keyboard එකෙන් සිතාර් ගහනවා දැක්කද😍
@user-ti2hm1hf3c
@user-ti2hm1hf3c 2 ай бұрын
Flash back ගැම්මක් තමා
@Lankan_Boys
@Lankan_Boys 2 ай бұрын
Me Backing Nam Kaatawath Hithannawath Be ❤️‍🔥
@jhr3450
@jhr3450 10 күн бұрын
Old Sunflower backing ahala thiyeida?
@chanakasandeepa6612
@chanakasandeepa6612 2 ай бұрын
මේක ලොවෙත් 1M ගහනවා❤
@yasiruheshan6140
@yasiruheshan6140 2 ай бұрын
Flashback baking මොන ගායකයටත් ඔට්ටුයි 😇✨
@nadeeshanpathum1732
@nadeeshanpathum1732 2 ай бұрын
Song ekata uparimayen sadaranaya itu kara FLASHBACK❤
@daminduhiroshana1745
@daminduhiroshana1745 2 ай бұрын
අම්මෝ නලෝනවා ගහනවා නෙවේ ❤️❤️❤️❤️😇😇😇😇
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 10 күн бұрын
අහන්න අහන්න ආස පරණ ඒවා විතරයි .. ඒවට ගැලපෙන Backing නන් Flashback විතරයි ❤
@hansananipun9884
@hansananipun9884 2 ай бұрын
Wooow පට්ට ලස්සන සිංදුවක් ❤
@THARUSHASANDESH-pm1ks
@THARUSHASANDESH-pm1ks Ай бұрын
ඇට, මස්, ලේ වලටම ගායනය, වාදනය Next level ^ ♾ 🤩 පිස්සුවක් ඈ.... 🥰
@NiroMdushmantha
@NiroMdushmantha 2 ай бұрын
හැම instrument එකක්ම වෙන වෙනම ඇහෙන්නෙ flashbackලගෙන් විතරයි ♥️🫡🫶🏻
@hashanChathuranga-tl6tg
@hashanChathuranga-tl6tg 2 ай бұрын
Flash back කියන්නෙ ආගමක්නම් මම උදාර බැතිමතෙක්❤❤
@hiranindrajith4362
@hiranindrajith4362 17 күн бұрын
As I have read through the comments here, it appears that many young people are unaware of the history of music in Sri Lanka, which includes Clarence Wijewardena with Super Golden Chimes, Stanley Peries and the Fortunes, Sunil Perera and the Gypsies, and early 90s Sunflower Neel Warnakulasuriya. Today, many musical bands are streaming them, so comments regarding Flash Back do not need to be so harsh.
@slkmoment1668
@slkmoment1668 2 ай бұрын
ඉස්සර වගේ මේ බැකින් අහන්න ආසයි..❤ෆ්ලෑශ්බැක් බෑන්ඩ් ගහන සින්දු ටික දවස ගානෙ වෙනස් කරනවනම් ගොඩක් වටිනවා..🎉
@duleekajay_Sandaruwan
@duleekajay_Sandaruwan 2 ай бұрын
එනකන් බලන් හිටපු බැකින් එකක් 😍ඒකත් flashback ලගෙන් දෙනවා රිදෙන්නම හදවතට ❤😍😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අහන්න අහන්න ආස හිතෙනවා 😍😍❤️❤️❤️❤️
@GK_tinu
@GK_tinu 2 ай бұрын
ඉස්සරහට show එක්කදි සෝමසිරි මැදගෙදර මහත්මයා set වෙනවා නේද.. එයාගෙ සිංදුවකටත් backing එක මේ වගේම දාන්න ඕනි❤
@dilanathula4722
@dilanathula4722 2 ай бұрын
අහන්නත් ආසයි...බලාගෙන හිටියේ මේ සිංදුව දානකම්❤❤❤❤❤❤
@_The_Dark_Official_
@_The_Dark_Official_ Ай бұрын
Backing king Flashback❤
@malsaradilanka8
@malsaradilanka8 2 ай бұрын
ඔරිජිනල් එක දානකම් බලන් හිටියෙ ..🌝💚💥
@dila8539
@dila8539 Ай бұрын
අසන්ක අයියා මාර ආසාවෙන් සින් කරන්නේ ❤ ආදරෙයි ෆ්ලෑෂ්බෑක් ❤
@sahanrashmith1027
@sahanrashmith1027 2 ай бұрын
Meke sound maru aluth nonstop ekath gvt ekka awa nm
@MjnOfficial2003
@MjnOfficial2003 2 ай бұрын
කිබොඩ් පාර ❤❤❤ flashback ❤❤
@SlDreamz
@SlDreamz 2 ай бұрын
සුපිරියක් ❤
@shanakadevinda632
@shanakadevinda632 2 ай бұрын
මාසෙකට එක ගානේ මේ වගේ සින්දු අප්ලෝඩ් කරන්න ඕනේ. නැත්නම් මරනවා. ජය වේවා!
@dilananuruddha1075
@dilananuruddha1075 2 ай бұрын
බලන්න කලින් like කරන video තමයි❤
@kingsleyperera7840
@kingsleyperera7840 2 ай бұрын
නවන නැවිල්ල දෙගොල්ලොම අසoකයි .ෆැලැශ් බෑක්ලයි .වාව් ඔලුවේ කෙසුත් කෙලින් උනා..🎉🎉ජය වේවා දෙගොල්ලන්ටම..
@rosahanirosahani3496
@rosahanirosahani3496 Ай бұрын
flashback මාරු පට්ට බන් 😮😮
@vinudagimhana3053
@vinudagimhana3053 2 ай бұрын
කණ්ඩායම් සංගීතයෙ ,නූතන රජුන් Flashback ❤
@chamathg6555
@chamathg6555 2 ай бұрын
Nice singing with awesome backing❤️❤️👍👌✨
@nelumdinnakaperera5371
@nelumdinnakaperera5371 2 ай бұрын
පිස්සුවක් තනිකර😍😍😍 ekenma flashback witharai😍
@Kaviff1
@Kaviff1 2 ай бұрын
E backing wala lassnana❤❤❤
@Jezry1988
@Jezry1988 2 ай бұрын
One & Only Flashback ❤
@NimsaraJayasan-bi2qo
@NimsaraJayasan-bi2qo 2 ай бұрын
අම්මො එක පට්ට පහරක්.backing 😚💪.no 1 flashback❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-de7nx4pm9n
@user-de7nx4pm9n Ай бұрын
Aka wenama level ekak pissuwak thamai ❤❤ flash back 🎉🎉
@LiveBeat-NaLi
@LiveBeat-NaLi 2 ай бұрын
අම්මෝ ඒ කී ටෝන් ටිකයි ලීඩ් ටෝන් ටිකයි 😍😍😍
@user-pw3yy6eb6l
@user-pw3yy6eb6l 2 ай бұрын
ෆ්ලැශ්බෑක් බැකින් එකට බලන්න ආසාවෙන් හිටපු එකක්. ඒ ආසාවත් හරි ❤️❤️
@Travelselect
@Travelselect 2 ай бұрын
Bakin nm pissuwk adarei flash back ❤
@ranganatharindu7395
@ranganatharindu7395 Ай бұрын
FLASHBACK නම් පිස්සුවක් අප්පා...🥹❤️
@sahankumara-ku2th
@sahankumara-ku2th Ай бұрын
ඉස්සර කැසට් වල පට්ට ගහපු සින්දු..! 🖤 Masterpiece 😮‍💨
@sandunpriyaruwan3928
@sandunpriyaruwan3928 Ай бұрын
#1 on trending for music
@TishMin-zw3mz
@TishMin-zw3mz 2 ай бұрын
කවුරු මොනා කීවත් experience is no. 1.. දිනේෂුත් අරුන අයියා වගේම harmony parts දෙනවා දැන් සැපට..
@vishwagihan6606
@vishwagihan6606 2 ай бұрын
ඔව්ව්..❤
@sandunsankalpa2640
@sandunsankalpa2640 Ай бұрын
මේ වගේ සිංදුවක් මේ වගේ බැකින් එකක් එක්ක ලයිව් බලන්න පිං කරපු මිනිස්සු ඉන්න ගමක් යකෝ ඒක❤
@Nimsitha123
@Nimsitha123 Ай бұрын
Trending 1 Enawa 😌 gammata 😌❤️
@SureshmahanamaSrm
@SureshmahanamaSrm Ай бұрын
Aasama band eka mageeee❤❤❤❤
@maduwa3780
@maduwa3780 2 ай бұрын
අම්මෝ බලාගෙන හිටියේ ෆුල් එක එනකන් 😮❤
@ishancharithvlogs
@ishancharithvlogs 2 ай бұрын
Cool backing & cool singing ❤❤❤
@YohanViranga-sw9vh
@YohanViranga-sw9vh 2 ай бұрын
♥️♥️♥️ මේකනම් පිස්සුවක් බං♥️♥️ ♥️♥️ ආදරෙයි FLASH BACK ♥️♥️
@user-pg2yz7zs7p
@user-pg2yz7zs7p 2 ай бұрын
Eknm denwa ❤
@saumyakavishka1441
@saumyakavishka1441 2 ай бұрын
Backing nam ithin Flashback thama ❤❤❤❤
@moravakavidanalageChanawathi
@moravakavidanalageChanawathi Ай бұрын
Oyot5i
@user-pi6vk2qk9o
@user-pi6vk2qk9o Ай бұрын
සෑම් අයියත් හිටිය නම් තවත් හොද බේස් පාරවල් ටිකක් බලන්න තිබ්බා
@kavinduheshan968
@kavinduheshan968 2 ай бұрын
Waiting for this❤️✨️
@ThivankaLakshitha-vx9gn
@ThivankaLakshitha-vx9gn 2 ай бұрын
Dinesh Aiyage keaboard part tikai lahiru aiyage ලීඩ් පාට් ටිකයී ගැම්මටම වදිනවා ❤❤❤🎉
@dilshanrkmax2874
@dilshanrkmax2874 2 ай бұрын
වැලිවේරිය flashback Mn issarata wela hitiye welawa giya therunema na.❤❤😢
@dinithshavinda3808
@dinithshavinda3808 Ай бұрын
❤️❤️
@dilshanrkmax2874
@dilshanrkmax2874 Ай бұрын
@@dinithshavinda3808 thanks aiye free show ekak dunnata oyatai sankalpa aiyatai💖💯
@hansaka_hd
@hansaka_hd Ай бұрын
වැලිවේරියේ ශෝ එක ලයිවු බැලුවේ අපි ,පිස්සුවක් තමා ඉතින්❤️😌🫡😐
@lakshanudara810
@lakshanudara810 2 ай бұрын
අනිත් ඒවත් මේ වගේ දාන්න. අංක එකේ බෑන්ඩ් එකේ චැනල් එක මීට වඩා තැනක තියෙන්න ඕනි. ඒක නිසා හොද ඒව නිතරම දාන්න.
@rukshangangodawila1409
@rukshangangodawila1409 2 ай бұрын
pattta congratulations flash back legend band of sri lanka❤❤❤❤
@kusalravika6483
@kusalravika6483 Ай бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයි ලංකාවෙ outdoor music band වලින් යන්න තියෙන උපරිමේටම flashback ගිහින් ඉවරයි. ආයෙ සමකිරිලි ඕන නෑ මේ ඉන්නෙ දැන් ෆීල්ඩ් එකේ ඉන්න හොදම බුලට් ටික ❤
@asithasandaruwan
@asithasandaruwan 2 ай бұрын
නියමයි flashback
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 2 ай бұрын
මෙහෙම ඒවා FLASHBACK ලා ගෙන් විතරයි ❤❤ආදරෙයි හැමොටම ❤
@gaurawachinthaka2291
@gaurawachinthaka2291 Ай бұрын
ආදරෙයි Flashback 👽♥️
@neosounds5360
@neosounds5360 2 ай бұрын
menna artistla 😊😊❤... flashback ❤
@AshenAshenSandaruwan-y9i
@AshenAshenSandaruwan-y9i 2 ай бұрын
බැකින් නම් superb Flashback කන්ඩායම් සංගීතයේ හදගැස්ම
@Sandaru415
@Sandaru415 2 ай бұрын
Eka pattaa💯🎼🎹🎹
@DulanDulanvirajpriyankara
@DulanDulanvirajpriyankara Ай бұрын
මං අහපු හොඳම ගායනයක්. ඇත්තෙන්ම මට කියාගන්න බෑ ඒ හැඟීම ❤❤❤❤❤❤
@chamirasampath3429
@chamirasampath3429 2 ай бұрын
Api meka hoyapu tharamak ✊😎😎❤️
@sajithwijewaradana924
@sajithwijewaradana924 2 ай бұрын
Awesome backing 💐❤
@geethchathuranga6525
@geethchathuranga6525 2 ай бұрын
Flashback kiyanne hemadama අංක 1 thama ❤️❤️❤️❤️
@solutionslk
@solutionslk Ай бұрын
දිනපතා දවසට තුන් වරක් අහන මං වගේ අය ඉන්නවද ??
Flashback 2024  වසන්ත උදානය ගැටහැත්ත   Nadeera  Nonis
17:35
Getaheththa Wasantha Udhanaya
Рет қаралды 103 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 166 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Nonstop | Kingsley Peiris | Flashback Pamunugama Show | FLASHBACK OFFICIAL
5:24
Asanka priyamantha popular songs
58:33
Nim entertainment
Рет қаралды 195 М.
Sanidhapa With Asanka priyamantha #asankapriyamantha
17:33
AG Music
Рет қаралды 684 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН