ප්‍රංශයේ පාවෙන අවන්හල | Floating Restaurant in Paris | Bateaux Parisiens

  Рет қаралды 54,610

Les BouBous - VLOGS

Les BouBous - VLOGS

Күн бұрын

Salut ලෙ බඩීස්! මේක නම් පැරිස් ආව කෙනෙක් අනිවරෙන්ම කරන්න ඕන දෙයක්, ලස්සන අත්දැකීමක් ඔයාල එක්ක බෙදාගන්න තමයි මේ video එක කරේ. Channel එක Subscribe කරගෙන යන්න. හොඳ නරක පහලින් comment එකක් දාන්න. අපි ගිය තැන් වල links පහල තියෙනවා😍
Bateaux Parisiens: www.bateauxpar...
#lesboubous #boubousvlogs #france #paris #srilanka

Пікірлер: 256
@mihirapiyankarage773
@mihirapiyankarage773 7 ай бұрын
අයියා දෙන ආතල් මරු ඈඈඈඈ❤❤❤❤😂😂😂😂
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
අනේ නියමයි. අහම්බෙන් හම්බ උනේ.දැනට 75% ක් විතර එක හුස්සමට බැලුවා විඩියෝ වලින්. ඉතුරු ටිකත් අදම ඉවර කරනවා. තව විඩීයො දාන්න. ජය වේවා බුදු සරණයි.
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Much love ❤️😇 බුදු සරණයි!
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
🥰🥰🇫🇷🇱🇰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒකනම් සුපිරි ගමනක්. 😍
@pemasiriweerasinghe6433
@pemasiriweerasinghe6433 2 жыл бұрын
මුල් ටික පට්ට.මුලු වීඩිඕ එකම ආසාවෙන් බැලුව.ජයවේවා!!!
@Dulara_
@Dulara_ 2 жыл бұрын
ලස්සන පරිසරය ක් ලස්සන රටක් ආදරනීය කෆල් එකක් 😍🕊
@BT7274cooper
@BT7274cooper 3 жыл бұрын
😄😄😄😄😂😂මුල් ටික අද පට්ට 😼🧡
@mihirapiyankarage773
@mihirapiyankarage773 7 ай бұрын
අක්කේ මාව අමතක කරන්න එපා අද ඉදන් මම ඔයගොල්ලොන්ගේ best friend කෙනෙක් ... මගේ නම ගැමුණු ❤❤❤❤🎉🎉
@isurusithum9596
@isurusithum9596 3 жыл бұрын
වීඩියෝ කොලිටි එකත් පට්ට.ඔය දෙන්නත් පට්ට.ලස්සන කපල් එකක් ❤️❤️😎🙏
@pathumnwickramasinghe2661
@pathumnwickramasinghe2661 2 жыл бұрын
නියම Content එක තෝරගත්තේ Best of luck ayya & akka 😍💖
@lakshithaumayanga2792
@lakshithaumayanga2792 3 жыл бұрын
Psg football match එකක vlog එකක් දෙන්නකෝ පුලුවන්නම් 😎
@oshadhaariyasena1899
@oshadhaariyasena1899 3 жыл бұрын
Ado real Madrid ekka champions league match ekak thiyenawa nada?
@lakshithaumayanga2792
@lakshithaumayanga2792 3 жыл бұрын
@@oshadhaariyasena1899 Paris වල එක තිබුන 15.2nd leg එක madrid වල තියෙන්නෙ March 09
@oshadhaariyasena1899
@oshadhaariyasena1899 3 жыл бұрын
@@lakshithaumayanga2792 aioo aparade
@chathucricket8516
@chathucricket8516 2 жыл бұрын
HEAVEN UK mage channel eka sup ekak dennako please
@marvel-ous263
@marvel-ous263 2 жыл бұрын
🥺🥺🥺🥺plz one
@sailorseas4375
@sailorseas4375 2 жыл бұрын
Woww amazing ❤👈 plzz ikmanata vedio ekak dannako plzz hemadama balagena inne oyala vedio ekak danakan.. love you both 💓💗😘💖❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Love you more, api ikmanata damu❤️
@pasindu316
@pasindu316 2 жыл бұрын
Lassanai ayyeee akkeeee digatama ohomakaragena yamuuuuu❤️❤️❤️❤️❤️siravatama multika thama gammatama giyeee ❤️😂😂😂
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 2 жыл бұрын
Hi akki ayya. ඔයාලගෙ චැනල් එකට අලුතෙන් මම. මේක තමා මම බලපු ඔයාලගෙ First Vidio එක. ලස්සන වීඩියෝ එකක්
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Nice Guys❤️
@kewx1724
@kewx1724 2 жыл бұрын
Another favorite couple on the list , Subscribed !
@isuruamarathunga7725
@isuruamarathunga7725 2 жыл бұрын
සුපිරි...🤗මමත් පැරීසියේ food tasting එකක හිටියා වගේ දැනුනා... නියමයි....වටිනවා.. Thank you..💐💐
@kelaunagadgets727
@kelaunagadgets727 3 жыл бұрын
Video සුපිරි aiye .oyath ලස්සනයි akkath ලස්සනයි
@sudenierandima3754
@sudenierandima3754 2 жыл бұрын
Lassani akki ,aiya..ahamben hambune video eka ❤️❤️hamadamath sathutin inna
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 2 жыл бұрын
Beautyfull vlog.super one
@sajithshyaman7737
@sajithshyaman7737 2 жыл бұрын
Vlog nm vlog🔥 supiriii!❤️ ...
@charithmatheekshani
@charithmatheekshani 3 жыл бұрын
Man Harima Asawen Balapu video ekak. Oya denna harima cute. ❤️
@walkwithdila
@walkwithdila 2 жыл бұрын
Lassanai supiri, loku line na.. Ela.. Mat asama place 1❤️
@dilshanrajapaksha8588
@dilshanrajapaksha8588 3 жыл бұрын
Intro eknm supiri ada mtth mge athithe deyk mathk una ❤️ Much love akka & aiya ❤️🥺
@piuminiwarthana8734
@piuminiwarthana8734 2 жыл бұрын
එ අක්කි නම් ශෝක් 😁🤩
@prasadsandaru6764
@prasadsandaru6764 2 жыл бұрын
I am watching all videos guys ❤️ i waiting on the next video lovely and amazing couple i really like a you love your bro and sis❤️💪🥰😘
@mastervimpy7809
@mastervimpy7809 3 жыл бұрын
YOOOOOO...lassana vlog ekk😍😘
@sasiniprabodha2426
@sasiniprabodha2426 2 жыл бұрын
මාරම සතුටුයි මේ චැනල් එක දැක්කම...😍😍😍 හෙව්වා හෙව්වා france channel එකක්...ඉතින් අද හම්බ උනා...🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳 subscribe kara 😍
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Much love 😇❤️
@dul1a
@dul1a 3 жыл бұрын
හොදටම මේකත් කරලා😎..ගැම්මක් තමා💛
@sithumchamikara3841
@sithumchamikara3841 3 жыл бұрын
අක්කා ලස්සනට කියන්න හිටියේ intro එක,කොහෙද අයියා තමා හිනා ගස්සලා වැඩේ කෑවේ😅😅😅(its a joke😁)
@t_dila
@t_dila 3 жыл бұрын
Nice work ayya and akki❤️🔥. Intro eke akka ge speech eka nm next level😂😂.
@gayanjayawardana1517
@gayanjayawardana1517 2 жыл бұрын
niyamai machan pattama patta. thank you so much guys...
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you for watching our vlogs❤️
@resithnethmina14k
@resithnethmina14k 2 жыл бұрын
Akkage intro eka😃🤩 Video quality eka improve wela ❤️‍🔥keep it up ❤️‍🔥
@madushimadushi5817
@madushimadushi5817 2 жыл бұрын
ahamben channel eka dakke.supiri.keep it up.
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you 🙏❤️😇
@chamaraweerarathna8100
@chamaraweerarathna8100 2 жыл бұрын
oyalage love ela patangaththa widiha kiyanna 😍❤️❤️ kohomada set une
@chathuriuperera651
@chathuriuperera651 3 жыл бұрын
Enjoyed the whole vedio 😍nice one...there will be more subcribers for ur channel soon.❤️❤️ cheers
@ravindunimesh3319
@ravindunimesh3319 2 жыл бұрын
ඒක මරූ.... කෑමනම් සුපිරි....😋😋 Lovely couple...😍😍
@DESHAN07
@DESHAN07 2 жыл бұрын
අද හම්බුනෙ චැනල් එක, අදම සෙට් උනා ❤ කවදාහරි එන රටක් Paris ❤😍
@kaththakalyani2820
@kaththakalyani2820 2 жыл бұрын
supirii. thawa videos danna. channel eka naggala gamu
@yakadahusma6086
@yakadahusma6086 2 жыл бұрын
නියමයි අපේ කම ආදරේයි මාත් ඒනවා ලගදිම ප්‍රංශේ 🤝👍
@mihirapiyankarage773
@mihirapiyankarage773 7 ай бұрын
අක්කි අද ගොඩාක් ලස්සනයි❤
@prabodmadusanka3093
@prabodmadusanka3093 2 жыл бұрын
Nice couple ❤️👍. Be happy and healthy ❤️. Good luck dear friend ❤️
@abhishekvibhushitha2660
@abhishekvibhushitha2660 3 жыл бұрын
Wow aiya&akka 😀❤️ nice video ❤️✌
@mihirapiyankarage773
@mihirapiyankarage773 7 ай бұрын
දිගටම vlogs දාන්න අපි 1M ගමු❤❤
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 2 жыл бұрын
Hello,ඔය දෙන්නගේ චැනල් එක අද සෙට් වුනේ.මම ප්‍රංශ රටේ වීඩියෝස් බලන්ඩ හරිම කැමතියි අයියේ.දිගටම වීඩියෝස් කරන්න.ඔන්න මමත් subscribe කරලා ඔයාලගේ චැනල් එකට සෙට් වුණා. දෙන්නටම බුදු සරණයි!පරිස්සමින් ඉන්න. 💖💖💖
@GGNeXu.S
@GGNeXu.S 3 жыл бұрын
Mul tika thamai bubi hodatama kare 🙃 nice vlog 🙆‍♂️❤️
@charithforestperera2948
@charithforestperera2948 3 жыл бұрын
Hey hey let's goo 😍❤️🙏 keep it up love birds
@warunikanchanatv
@warunikanchanatv 2 жыл бұрын
හරිම ආදරනීය couple ekak❤️
@kavishkaravihansa5368
@kavishkaravihansa5368 2 жыл бұрын
හීනයක් 😔♥️
@slwowaard5050
@slwowaard5050 2 жыл бұрын
Ada thma bluve .♥️lassana wadak .
@SLELECTROBOY
@SLELECTROBOY 3 жыл бұрын
Supiri meka..patta...noice
@batman_1111-FACK
@batman_1111-FACK 2 жыл бұрын
bro you are damn lucky to have her. good luck to you both
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you 🙏 😇❤️
@achinthamaduwantha9121
@achinthamaduwantha9121 2 жыл бұрын
සුපිරි....💐💐💐💐
@semsithum9125
@semsithum9125 3 жыл бұрын
nice and cute couple good luck
@sujithsanjeewa4545
@sujithsanjeewa4545 2 жыл бұрын
Woowww... එක මරු and nice කපල් 😍😍😍 ඉක්මනින් subscribe 100000 ගන්න පුළුවන් 😍😍
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you 🙏❤️😇
@Costakw
@Costakw 2 жыл бұрын
Thank you for this you two are beautiful Maybe one day meet in Paris with my family
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Our pleasure! Thank you so much 😇❤️
@Gamelosser32
@Gamelosser32 3 жыл бұрын
Supiri ane 😍
@LokaKatha
@LokaKatha 3 жыл бұрын
Wow❤❤❤නියමයි 🇱🇰❤😍
@shehan9157
@shehan9157 3 жыл бұрын
Nice vlog aiyyage restrurent ekatath yan
@vimukthithilakarathna6533
@vimukthithilakarathna6533 2 жыл бұрын
"Hodaida view eka" love it💗
@kaveenakalanka6348
@kaveenakalanka6348 3 жыл бұрын
Nice ❤️
@SLDK758
@SLDK758 2 жыл бұрын
0:35 amaboh👌✌️✌️
@Reaperr35
@Reaperr35 2 жыл бұрын
Super kollo✌
@collection7663
@collection7663 2 жыл бұрын
Aiye Oyagei Akkagei Q&A Ekk Wena Wenma Krnnako.
@be2542
@be2542 3 жыл бұрын
Thank you so much for sharing this experience with us 🧡🧡🧡
@adeenadeemath8780
@adeenadeemath8780 3 жыл бұрын
Nice 👌 volg
@phantele7164
@phantele7164 2 жыл бұрын
Enjoy both of you beautiful people's
@deepikagunarathna4714
@deepikagunarathna4714 2 жыл бұрын
Q and A video ekak karnnako
@warunalakshan2211
@warunalakshan2211 3 жыл бұрын
පට්ට👍👍
@miraculouschatgurl7714
@miraculouschatgurl7714 2 жыл бұрын
Wooow....keep it up..🥺🔥♥️😍
@senakabandara4711
@senakabandara4711 Жыл бұрын
Love story plss❤
@shanihashi4946
@shanihashi4946 3 жыл бұрын
Wow 😍❤
@원쿠마라
@원쿠마라 2 жыл бұрын
ahamben set wela baluwe ekak baluwama okkoma balanna hithunaa dennama fatta bs
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you ❤
@janithavithanage8015
@janithavithanage8015 3 жыл бұрын
❤❤❤❤❤ එන්න එන්න වැඩේ නැගලම යනවා වගේ 🙈
@adtunes8015
@adtunes8015 2 жыл бұрын
nice කපල්
@sudeshmaduranga3227
@sudeshmaduranga3227 2 жыл бұрын
Dennama godk Lassani..🤍🤍DigatamA videos danna
@amandakalupahana5984
@amandakalupahana5984 2 жыл бұрын
Love your blog.you guys are so cute
@idid4965
@idid4965 2 жыл бұрын
Lovely cpl & akki cute ❤️
@madusanka512
@madusanka512 2 жыл бұрын
Lovely couple.your videos are awesome..❤️❤️❤️
@theepicshow7007
@theepicshow7007 2 жыл бұрын
පට්ට පට්ට 😍❤️
@kdsanjeewani5145
@kdsanjeewani5145 2 жыл бұрын
Hmdam owg sathutin inna ayyi akki
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
You too my buddy ❤️
@IrangaD.Gamage
@IrangaD.Gamage 3 жыл бұрын
Superb ❤
@chamudiupeksha2616
@chamudiupeksha2616 2 жыл бұрын
මුල් ටික දෙපාරක් බැලුවා.මරු 😂
@ranuldeshapriya8074
@ranuldeshapriya8074 2 жыл бұрын
Oyala kemathima nam nasigurang kanna,try karala balannako ♥️
@ranuldeshapriya8074
@ranuldeshapriya8074 2 жыл бұрын
Love eke inna, adaren inna ❤️
@tharakadilraj8536
@tharakadilraj8536 Жыл бұрын
Mulma tika tham hoda😂 Nice ❤
@Kavii_s
@Kavii_s 2 жыл бұрын
Another wonderfull vlog iresh ayya & shishi akka 😍❤️❤️ hamadaama shishi akkata intro eka demuu 😁😂 mchlv❤️
@shyamapriyangika9782
@shyamapriyangika9782 2 жыл бұрын
Sweet girl.....nice boy..😍😍😍
@rukshanonline
@rukshanonline 2 жыл бұрын
9:04 ❤❤❤❤😍😍😘😘
@chamudjeewakachandrawansha7016
@chamudjeewakachandrawansha7016 3 жыл бұрын
Amazing guys ....👌🔥
@nuwanivitharana490
@nuwanivitharana490 3 жыл бұрын
Lovely..❤️
@minuwa1287
@minuwa1287 3 жыл бұрын
akki romy antho wage nice vlog
@MissingTraveler
@MissingTraveler 3 жыл бұрын
El el aiyaa and akkaa
@chathufernandez6196
@chathufernandez6196 2 жыл бұрын
My favorite couple ✝️♥️
@LesBouBousVLOGS
@LesBouBousVLOGS 2 жыл бұрын
Thank you❤
@kprabathdealwis774
@kprabathdealwis774 2 жыл бұрын
නියමයි
@anuradhadesilva2924
@anuradhadesilva2924 2 жыл бұрын
football match ekaka vlog ekk onee
@NathashaPerera-ee1sp
@NathashaPerera-ee1sp Жыл бұрын
Joyfull,beautiful ,quite couple❤
@LesBouBousVLOGS
@LesBouBousVLOGS Жыл бұрын
You are so kind ❤️🙂
@Vibes95.0
@Vibes95.0 2 жыл бұрын
Nice Video ❤❤😌😘
@ashendananjayakarandawela6514
@ashendananjayakarandawela6514 2 жыл бұрын
yo guys you two really good 🖤
@devikagamage9316
@devikagamage9316 3 жыл бұрын
Nice 💐
@niluparanagama9190
@niluparanagama9190 3 жыл бұрын
Beautiful 💖👍
අපේ Anniversary ඩිනර් එක | Anniversary Dinner
19:53
Les BouBous - VLOGS
Рет қаралды 37 М.
ප්‍රoශයේ ටාජ් මහල් | Sacré-Cœur Paris France
46:21
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
අමු මාලුයි බත් ගුලීයි!
11:34
ZikkaMalli
Рет қаралды 246 М.
මාරිගේ Birthday ඩිනර් එක | Marie's Birthday Dinner
28:30
Scam එකකට අහුවෙන්න ගියා | Paris Day 1
17:16
Lankan in Melbourne
Рет қаралды 28 М.
Shopping & Cooking | සෙල්ලම්බඩු | Paris
24:13
Les BouBous - VLOGS
Рет қаралды 50 М.