KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පුංචි පවුල් රකින නිල් කටරොළු...ලෝකයෙන් ලොකු ඉල්ලුමක්ම... හපෙන්වීම රාජ්‍ය නිලධාරීන්ගෙන්
8:00
ඉගුරු වගාකරන අලුත්ම ක්‍රමය The latest method of growing ginger iguru wagawa ඉගුරු වගාව sinhala
8:32
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
00:27
coco在求救? #小丑 #天使 #shorts
00:29
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
The IMPOSSIBLE Puzzle..
00:55
පහසු ලාබදායී දාස්පෙතියා වගාව.Flower Caltivation.
Рет қаралды 45,929
Facebook
Twitter
Жүктеу
1
Жазылу 134 М.
BST Saman
Күн бұрын
Пікірлер: 97
@lepanhar9350
3 ай бұрын
අැත්තටම මමත් කුවෙටි එකේ දාස්පෙතියා බිජ පැල කරලා හදලා එ් මල්වලින් බිජ අරගෙන නැවත වගා කලා අති සාර්ථකයි කිසිම බෙහෙතක් නැතුව දිනපතා ජලය යෙදුවා. එ් වගේම කඩෙන් කැමට ගත්තු තක්කාලි අපට මිරිකලා අරගෙන කිසිම බෙහෙතක් නැතුව හොදින් වගා කලා හොද අස්වැන්නක්. කුකුලන් හදනවා කිසිම බෙහෙතක් නැතුව හොදින් ඉන්නවා.අපිව බයකරලා තියෙන්නේ බෙහෙත් වලට. මිනිස්සු දත් මැදලා නාලා ඉන්නවා වගේ සතුන් වත්, ගහකොලත් පිරිසිදුව තියාගන්න වසවිස නැතුව.අපි වැඩිවෙන නියපොතු කපනවා වගේ ගස්වලලෙඩ අතු කොල ඉවත් කරන්න.අපි පිරිසිදු වතුර බොනවා වගේ සතුන්ටත් දිනපතා බාජන හෝ දලා පිරිසිදු ජලය දෙන්න.
@amilahikkaduwa8085
3 ай бұрын
Mt ඉන්නේ dubai ගොඩක් දේවල් api hada ගන්නවා . ලංකාවේ ewa. කෙහෙල් ගහක් tiyanawa . කෙසෙල් හැදෙන්නේ ne. Api wathu muha ගන්නේ . ලොකු පඳුරක් den
@NihalRankothge-ke8bl
3 ай бұрын
මෙි මල් වගා කලොත් මාකටි එකක් පෙන්වා දෙනවාද
@AshokMadusanka-z8x
4 күн бұрын
Mamath waga karanawa matath makat eakak hadala denawada
@kitchenmanager5303
2 ай бұрын
අලෙවි කරන්නේ කොහොමද?
@AmeenaMuhammad-h3r
3 ай бұрын
Very beautiful. Good job.
@SumadaWickramasingha-wg1rh
12 күн бұрын
Me mal wagawa karanne kohomada beja wenama ganna tiyanawada wikunne kohomada
@shinestar1589
3 ай бұрын
අනේ හරි ලස්සනයි බුදුසරණයි.
@NamoBuddhaya-hl9mp
2 ай бұрын
අපිට pinkma ka mal gnne කොහොමද
@shinestar1589
3 ай бұрын
මේ වගේ වගා බලන්නේ හරි අසාවෙන්
@SachinPerera-g4x
2 ай бұрын
Monada Dana Pohora?
@HungerTv-
3 ай бұрын
ජය වේවා ❤
@Anura-n5w
Ай бұрын
මටත් මේක කරන්න කොහොමද කියන්න උදව් කරන්න
@dimuthuwickramasinghe6394
3 ай бұрын
වැඩි විස්තර එක්ක වීඩියෝ එකක් දෙනවනම් වටිනවා, ගොඩක් කල් ඉඳන් හොයනවා හරි ක්‍රමයක් එක්ක විස්තරාත්මක වීඩියෝ එකක් නෑ තාම හොයාගන්න.
@slmusicpublic7023
2 ай бұрын
මල් තියෙනවා කොහොමද විකුන ගන්නෙ ගොඩක් මල් තියෙනවා සරු මල්
@ChamilKumara-v1r
22 күн бұрын
Mama mal gannawa namber ekadenna
@uthayanuthayan7497
16 күн бұрын
@@ChamilKumara-v1rOyage number eka denna ayya
@slmusicpublic7023
10 күн бұрын
@ChamilKumara-v1r ඔයගෙ නම්බර් එක දාන්න
@sampaththusitha8496
3 ай бұрын
ජයම වේවා සමන් සර් ❤❤❤❤
@pmcpriyangani6869
3 ай бұрын
මල් විකුණන මිල කීයද
@hapisabookshop5067
3 ай бұрын
Mata seed tikak ganna puluwanda
@MadusankaSmart
3 ай бұрын
Mal ganna kauda enne....puluwannam sambanda karala denna
@SisiraKumara-tw3kp
2 ай бұрын
Mal tiyenawada
@netha3904
2 ай бұрын
Mal pala 300 wadiya thiyenawa,thawa rika dawasakin kadenawa
@MaduMadu-s6l
21 күн бұрын
Mamath anuradhapure.mamath asai malwawanna.
@amilasudarshana-oo5ou
3 ай бұрын
මේවා විකුණන්නේ කොහොමද ? මිල ගනන් කොහොමද ? ඒවගේ විස්තර කියන්න පුළුවන් ද ?
@bstsaman1739
3 ай бұрын
Discription
@rasheednafeer135
3 ай бұрын
nuwara pradeshaye bewum idamvala karanna puluvanda? malak vikunana mila keeyada?
@bstsaman1739
3 ай бұрын
Loku gataluwak na namuth karanawa adui
@netha3904
2 ай бұрын
Ganna kenek contact karala denawada
@nilanthishirani9206
3 ай бұрын
Jaya weawa
@englishwithsamansir7947
3 ай бұрын
Yoko visthara athiwa vedio ekak karappallaa
@UdeshakaPriyalal
3 ай бұрын
දාස්පෙතියා ගස්වලට දාන පොහොර මොනවද?මම අනුරාධපුරේ.මම මල් පැල හිටවලා තියෙනවා 🎉
@DineshaRanasinghe-h4t
3 ай бұрын
Npk Osmacot
@hiruthilina1
3 ай бұрын
මමත් අනුරාධපුර මල් විකුණන්න තැනක් තියනවද යාලු
@UdeshakaPriyalal
3 ай бұрын
@@hiruthilina1 මල් මිලදි ගන්න අය ඉන්නවා
@adiranjamax
2 ай бұрын
Koheda inne@@UdeshakaPriyalal
@netha3904
2 ай бұрын
@@UdeshakaPriyalalnumber ekak danawada
@HarshaPrasad-m5i
2 ай бұрын
කලුව්ල අමරජිව අයිය
@krishanathapaththu3200
3 ай бұрын
මී මැස්සන්ට ගොඩක් හිතකර මලක්.වගාවෙ අනිත් ශාක පරාගනයට හේතුවක්.
@ChamilKumara-v1r
22 күн бұрын
ඔව් ඔයා ලග තිබේද
@happypoppypandashow5806
28 күн бұрын
❤❤❤🎉
@ChathuraGunasekara-s5p
3 ай бұрын
ඇයි මාස් දාගෙන. විෂබීජ ද?
@sameerasampath4226
3 ай бұрын
😂
@Scienceunlocked123
10 күн бұрын
පරාග නිසා සමහර අයට ආසාත්මික තා එනවා.එ නිසා වෙන්ඩ පුලුවන්
@LasanthaWickramasinghe-d3g
Ай бұрын
Cultivation....
@sandyapremathilake-ju8pd
3 ай бұрын
Good
@dimuthuwickramasinghe6394
3 ай бұрын
පැහැදිලි විස්තර එක්ක වීඩියෝ එකක් හොය හොය හිටියෙ
@rohanagamage8985
3 ай бұрын
❤❤❤
@NamoBuddhaya-hl9mp
2 ай бұрын
Nb akak දෙන්න puluwnm හොඳයි අපිට
@ThushaniNilushika-r7q
3 ай бұрын
මේවා කොහෙටද දෙන්නේ නම්බර් එකක්වත් දාන්න
@bstsaman1739
3 ай бұрын
Discription
@thushaniherathindika3466
3 ай бұрын
දාස්පෙතියා ගොඩක් ගුන පානයක් ....ලංකාවේ මිනිස්සු දන්නේ නෑ
@sriyaninanayakkara4788
3 ай бұрын
කොහොමද බොන්නේ
@thushaniherathindika3466
3 ай бұрын
@@sriyaninanayakkara4788 මේක ගොඩක් ගුන බෙහෙතක්....මම මල් උනු වතුරට දලා තම්බලා බොනවා... මල් වේලලා පිටරට ගන්න තියෙනවා ගොඩක් ගනන්....😂 ලංකාවේ අය දන්නේ නෑනේ මෙරිගෝල්ඩ් tea ....google ගිහින් බලන්න ...පුදුම තියෙනවා ...තියෙන ගුන
@sriyaninanayakkara4788
3 ай бұрын
මේ පලාත් කොහෙද
@bstsaman1739
3 ай бұрын
Uthurumada Anuradhapura
@sriyaninanayakkara4788
3 ай бұрын
@@bstsaman1739 එහෙනම් හොදයි මටත් ඕනේ වෙනව මහ සෑයේ පූජාවට ස්තුතියි දැනුවත් කලාට 🙏🙏🙏
@pulasthiamarasingha7829
3 ай бұрын
@@bstsaman1739අනුරාධපුර කොහේද..අගේ ඉඩමක් තියේ අභය වැව ග්‍රාම සේවා වසමේ...මට හිටවන්න බීජ ලබ දෙන්න පුලුවන්ද
@bstsaman1739
3 ай бұрын
Anuradhapura
@nilanthishirani9206
3 ай бұрын
K
@ViaZain
3 ай бұрын
🙏❤️👍
@ChamilKumara-v1r
21 күн бұрын
Apita obatumage phone namber eka denna
@lepanhar9350
3 ай бұрын
දාස්පෙතියා මල් මිලදි ගන්න අය ඉන්නවද.
@sriyaninanayakkara4788
3 ай бұрын
ඔව් මට ඕනේ
@netha3904
3 ай бұрын
Kiyatada ganne
@netha3904
3 ай бұрын
Mama.wagakaranawa
@LASANTHAKALPAGE
3 ай бұрын
Contect number eka ewannako
@JanakaSandaruwn-fn5eo
3 ай бұрын
Beja ganna puluwnda
@nilmini8
3 ай бұрын
❤❤❤❤❤
@Himi-Diri
3 ай бұрын
මේවාට වෙලදපොල ගැනත් කියන්න
@bstsaman1739
3 ай бұрын
Hadai gataluwak ne
@BandaraGunasinha
3 ай бұрын
කාටද විකුනන්නෙ තොගමිල කිියද වැනි වෙලදපල තොරැතුරැ දාන්න නැතිනමිි විිඩියෝව වැඩක්නැහැ
@pathumweerarathna8599
3 ай бұрын
මලක් විකුණුම් මිල කියන්න , මොනවා කිව්වත් අවශ්‍යම දේ කියන්නෑනෙ, දුරකථන අංකයක් දෙන්න සම්බන්ද කරගන්න, මේ වීඩියෝ එක සාර්තක වෙන්නේ එහෙමනේ , 🙏
@ravindrakumara2233
3 ай бұрын
Mila kohonada kayada denne
@bstsaman1739
3 ай бұрын
Description
@nuwanbuddhika3868
3 ай бұрын
❤❤❤❤❤❤
@kasuntharangika8798
3 ай бұрын
❤❤❤❤
@zaidahamed-lm2qc
3 ай бұрын
❤❤❤❤
@lesliejayaweera3188
3 ай бұрын
❤❤❤
8:00
පුංචි පවුල් රකින නිල් කටරොළු...ලෝකයෙන් ලොකු ඉල්ලුමක්ම... හපෙන්වීම රාජ්‍ය නිලධාරීන්ගෙන්
Ada Derana
Рет қаралды 235 М.
8:32
ඉගුරු වගාකරන අලුත්ම ක්‍රමය The latest method of growing ginger iguru wagawa ඉගුරු වගාව sinhala
agriculture nihal ranasingha
Рет қаралды 285 М.
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 85 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 48 МЛН
00:41
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 188 МЛН
14:18
උපරිම ආස්වැන්නක් කෙටි කලකින් දෙන "පෙප්සිකා" ගම්මිරිස් වගා ක්‍රමය
Department of Export Agriculture
Рет қаралды 19 М.
27:30
කොළඹ තියෙන පුදුම හිතෙන වගාව | Waga Wasi | Haritha Tv | Garden
Haritha TV
Рет қаралды 79 М.
15:00
සල්ලි මවන පුවක් ගැන කතාව
Department of Export Agriculture
Рет қаралды 95 М.
23:02
වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20
Jaya TV
Рет қаралды 74 М.
26:51
ඉස්සර පොල් ගෙඩි 50ක් කඩපු ගහෙන් 150 ක් 😮 | Smart Agriculture | Ep 07 | 2024 11 10 | Jaya TV
Jaya TV
Рет қаралды 42 М.
19:54
පළමු ගෙඩි මුරයෙන්ම ගිය වියදම හොයපු බෙල් පෙපර් වගාව | Polytunnel Bell pepper Farming | Smart Agri
Smart Agri
Рет қаралды 68 М.
33:25
අක්කර කාලයි පැල 120 පළමු අස්වැන්නෙන් 1,20,000 යි |passion fruits farming |වැල්දොඩම් වගාව|cultivation
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 33 М.
15:54
ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can
agriculture nihal ranasingha
Рет қаралды 823 М.
20:30
බඳුනක අර්තාපල් වවමුද? | අල වගාව නිවැරදිව | How to grow potato in containers | Ceylon Agri | Epi.288
Ceylon Agri / සිලෝන් ඇග්රි
Рет қаралды 472 М.
14:35
ඉටි බෑග් 150කින් වැඩේ පටන්ගත්තේ අද දවසට රු. 25000ට වඩා හොයනවා - Mushroom Cultivation
Nilame
Рет қаралды 250 М.
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 85 МЛН