කරුණාරත්න දිවුල්ගනගේ (Kohe Ho Numba) කොහේ හෝ නුඹ ගීතයේ අරුත් රස | Tharaka As | FM Derana

  Рет қаралды 31,402

FM Derana

FM Derana

Күн бұрын

Пікірлер: 45
@rkliyanage5000
@rkliyanage5000 3 жыл бұрын
හොද වැඩසටහනක් දිගටම කරගෙන යන්න දම්මික බණ්ඩාර මහතා විශිෂ්ට ගීත විචාරකවරයෙක් 👏👍🏻
@lakshithawickramasingha2763
@lakshithawickramasingha2763 2 жыл бұрын
Programme eka සෙනසුරාදා ඉරිදා කීයටද යන්නේ
@chamindamirihagalla6598
@chamindamirihagalla6598 3 жыл бұрын
අහිමිවීම් ... විරහව... කොච්චර කටුක උනත් ඇයි ඒ රහ නැවත නැවත විදින්න හිතෙන්නේ....සියුම්ව හිත පාරන වේදනාව ඇයි මේ තරම් විදින්න ආස... කදුළු උනන බව දැන දැන මේ ගීතයම ආයේ ආයේ අහන්න හිතෙන්නෙ ඇයි... මිනිස්සු ආසයි විරහවට.... විදව විදව විදින්න.... " ලෝභ නෑ සිත අහිමි දා සිත මාත් දැන් මට හිමි නැති....😑😌
@tecandsocial6194
@tecandsocial6194 Жыл бұрын
😀😀 මේවා වැඩ සටහන්ද? නැ මේවා අමුර්ත.... හරි අමුතු සතුටක් මෙවා අහනකොට හිතට දැනේනවා.....😍😍😍😍
@jayasooriyadissanayaka6099
@jayasooriyadissanayaka6099 6 ай бұрын
මගේවිරහවම සුභ ප්‍රාර්ථනා වක් වේවා! හිතවතියේ....
@canthi147
@canthi147 3 жыл бұрын
ලස්සනයි ..දමිමික ... එචිචර යි කියන්න තියෙන්නෙ... සින්දුව කිවිව ලස්සනට, විචාරයත් ලස්සනයි
@波柴
@波柴 2 жыл бұрын
නුබ ලගත් මතකය ඇති නමුදු අපි වෙන් වී ඇති.. එපා රිදව්ම් ගන්න දිවියට අපිට හිමි ජීවිත ඇති
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
මම හැමදාම මේ ගීතය අහනව අහන් නැති දවසක් නෑ ඒ තරමිම මම ඒ ගීතයට ආදරේයි.ඒ ගීතයේ පද රචනය කොහොම ආවද මන්ද සංගීතය .ගැයනය ගැන කියන්න වචන නෑ ආදරය කරල දාල ගිය කෙනා වෙනුවෙන් වයිර නොකර හිත හදාගන්න පුලුවන් හොදම විදිය ට ඒ ගීතය නිර්මාණය වී ඇත අනර්ගයි .❤💚💚💙
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@tharindusahanchathuranga2137
@tharindusahanchathuranga2137 2 жыл бұрын
Yes
@lahirusampath7294
@lahirusampath7294 3 жыл бұрын
ලෝභ නෑ හිත අහිමි දා අද මමත් දැන් මට හිමි නැත...🖤
@tharindusahanchathuranga2137
@tharindusahanchathuranga2137 2 жыл бұрын
සුපිරිම අදහස් තියන සිංදුවක්.
@harshanirupasingha4049
@harshanirupasingha4049 3 жыл бұрын
ධම්මික බංඩාර මහත්මයා ඒ ගීත විචාරය ගැන නම් කියන්න වචන නෑ. මං හරිම ප්‍රියයි ඔබතුමාගේ ගීත විචාරයන්ට සවන් දෙන්න. විශිෂ්ටයි 👌👌
@madushanisapuarachchi5944
@madushanisapuarachchi5944 2 жыл бұрын
හැම සෙනසුරාදා ,ඉරිද දවසකම තාරකා ඇස් අහනව.මම හරිම ආස වැඩසටහනක්.දම්මික බන්ඩාර මහත්තයගෙ කටහඬට මම හරිම කැමති .දෙවි පිහිටයි
@SathyaRanasingha
@SathyaRanasingha 4 ай бұрын
𝗧𝗶𝗺𝗲 𝗲𝗸𝗮𝗶 𝗰𝗵𝗮𝗻𝗲𝗹 𝗲𝗸𝗮𝗶 𝗸𝗶𝘆𝗻𝗻𝗸𝗼𝗼
@chinthakaruwan1413
@chinthakaruwan1413 3 жыл бұрын
Me geethaya liu muslim sahodariyata godaak ping.thank you.
@pawanimanodya5532
@pawanimanodya5532 2 жыл бұрын
මං ආසම සින්දුවක්
@yuhas0105
@yuhas0105 3 жыл бұрын
*තාරකා ඇස්* හැමදාම අහන ලස්සන අර්ථවත් වැඩසටහනක්❤💐👍
@bsws49binushkavithanage29
@bsws49binushkavithanage29 2 жыл бұрын
මට මේක අහම්බෙන් හම්බ වුනෙ...මට හොයා ගන්න බැ වැඩ සටහනෙ ඉතුරු ටික..කොහොමද හොයා ගන්නෙ පොඩි උදව්වක් කරනවද..මම ආසයි මෙ ප්‍රෝගැම් එකෙ ඉතිරි ටිකත් අහන්න
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@vidurapandikorala781
@vidurapandikorala781 Жыл бұрын
වාසනාවන් මේවා අහන්න තියෙන එක 🩵💫
@indranipalihakkara6430
@indranipalihakkara6430 2 жыл бұрын
හරිම කැමති ගීතයක්
@Dinithiwasana-v1z
@Dinithiwasana-v1z 7 ай бұрын
තුටින් නම් මට ඒ ඇතී මගේ නොවුනට කම් නැතී ❤️
@සංසාරසිහිනය
@සංසාරසිහිනය 3 жыл бұрын
එකට ආ අපි වසර 13 පමණ විවාහක ජිවිතය අහිමි කර නුබ තව තැනක නතර වුදා මම ඒ දුක දරාගත පුරා වසර 7 පමණ ගතවිය නුබ දැන් තවත් ගැහැණියක් මවක් කර හමාරය ඉතිං නැවත මට එන්න කිවාම මම අසරණයි නේද තරහා නැහැ ජාති ජාතිත් මම සතුටින් කල් ගෙවන්න මහත්තයා අතීතය අමතක කරලා හිනාවෙන්න පුලුවන් තවත් දවසක හමුවුනොත් මග තොටෙිදි මට.
@piumalperera4701
@piumalperera4701 3 жыл бұрын
😔
@nehuhansi1980
@nehuhansi1980 2 жыл бұрын
😢
@anushadamayanthi8421
@anushadamayanthi8421 Жыл бұрын
😪
@MithujaManumitha
@MithujaManumitha 6 ай бұрын
මේ මගේ කතාව.......
@Bimsara5115
@Bimsara5115 6 ай бұрын
❤❤❤❤❤❤
@lawordersrilanka5377
@lawordersrilanka5377 2 жыл бұрын
ජීවිතය ජීවත් කරන ගීත
@rasindukudahetti7192
@rasindukudahetti7192 6 ай бұрын
@thushariweerackody5202
@thushariweerackody5202 3 жыл бұрын
❣️❣️❣️
@preethishirani9664
@preethishirani9664 Жыл бұрын
Me shamila Husseinge thawa geeyak thama numbath hari pudumai geethaya.Divulagane gayanne.
@deshapriyadayarathne8792
@deshapriyadayarathne8792 7 ай бұрын
මේ සිංන්දුව මානසික වදයක්
@nhgathapaththu1434
@nhgathapaththu1434 3 жыл бұрын
Maarama lassanai
@Supun.
@Supun. 8 ай бұрын
😢😭
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 3 жыл бұрын
Lassani adarei githayata
@priyap74
@priyap74 5 ай бұрын
This is how I got it, possibly wrong Girl Broke up with the boy,he possibly got married again or became a monk Girl got married or has a child now
@MC-py8nb
@MC-py8nb 4 жыл бұрын
ME LOKE WADIDENEK ADARE KARANNE *SALLI WALATA* HORAKAM KARANNA ASA HITHENAWA,,,,, HORAKAM KALAMA UN GODAK SATHUTUWENAWA...... BALAPAN DESHAPALAKAYO.... OKKOMA ADARE SALLI WALATA..... YATHARTHAYA OKAI DHAMMIKA.... OYA KIYANNE *BAILA*
@kalyaniperera1279
@kalyaniperera1279 3 жыл бұрын
Nuba langath mathakayak athe namudu apa we've athi duka hithenawa nathara una a theethaya mathak un
@roshenthiwanka6028
@roshenthiwanka6028 2 жыл бұрын
Sarala bashawen liyapu githayak aththatama me sinduwata vicharayak oneda ? thuttu deke channel hambakaranna karana dekai panahe weda mewa.
@RuwanKumara-xg1hz
@RuwanKumara-xg1hz 3 жыл бұрын
Eya dan Manju ekka
@sagarikasandamali6857
@sagarikasandamali6857 3 жыл бұрын
Mage nownata kam nathi...
@sidamsethbandara7752
@sidamsethbandara7752 Жыл бұрын
සා-ගේ ආදරේට කවදාවත් වෛරකරන්නේ නෑ
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 114 МЛН
Amathaka Weema (අමතක වීම) | Chooty Malli Podi Malli
16:06
Chooty Malli Podi Malli
Рет қаралды 23 М.
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 203 М.