Food dehydration technology | ආහාර විජලනය | Tech Food

  Рет қаралды 49,035

Tech FoodLK

Tech FoodLK

Күн бұрын

Пікірлер: 123
@thilakmedia1775
@thilakmedia1775 Жыл бұрын
ඔබගේ වැඩසටහන මම බැලුවේ අදයි ඔබ ඉතාම ප්‍රශස්ත අන්දමින් සහ ව්‍යක්ත අන්දමින් සහ විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන මෙම කරුණු පැහැදිලි කිරීම මම ඉතාමත් අගය කරනවා
@techfoodlk
@techfoodlk Жыл бұрын
බොහොම ස්තූතියි.
@ජනක-ත5ස
@ජනක-ත5ස Жыл бұрын
විදෙස් වෙලද පොලට යවන්න විදිහක් කියන්න පුලුවන්නම්
@KalyanarathnaAbey
@KalyanarathnaAbey 8 ай бұрын
Excellent
@somarathnan.m2521
@somarathnan.m2521 Жыл бұрын
විභාග වලට උත්තර ලීවීමේ මට්ටම නොව ප්‍රායෝගිකව සාමාන්‍ය මිනිසාට ප්‍රයෝජනවත් වන විදිහට ඉදිරිපත් කිරිමට උත්සාහ කරන්නේනමි වටිනාකම වැඩියි.
@piyalgunara
@piyalgunara Жыл бұрын
දැනුම ලබා ගත්ත, ස්තුතියි ❤️
@anildias5442
@anildias5442 11 ай бұрын
Very good lecture. Thanks for the knowledge given.
@psbproduction2053
@psbproduction2053 3 жыл бұрын
විජලනය යන්ත්‍රයක් සරලව ගෙදරදි හදාගන්න පුලුවන් ආකාරයේ විඩියෝ එක්ක් ඊලගට කරන්න.. ඒක ගොඩක් වැදගත්...
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 жыл бұрын
මම මේ දිනවල food dehydration tecknology පිළිබදව vedeo course එකක් zoom tecknology හරහා කරමින් ඉන්නෙ.ඒදේශක තුමාත් ආහාර විජලනයගැන කථාකලාට කිසිම යන්තුයක් rekamend කරන්නෙ නැහැ ඉතින් අපිට machine එකක් සොයා ගැනීමම ගැටළුවක් වෙලා අපට ඒගැනවිස්තරයක් කියන්න බැරිද.
@lalithedirisinghe1518
@lalithedirisinghe1518 2 жыл бұрын
හරි වැදගත් නිවසේ දී මෙවැන්නක් හදන විදිය තව විස්තර දෙන්න ස්තුතියි ලොකුසේවයක්
@nihalperera9788
@nihalperera9788 Жыл бұрын
Very well explained. Thank you for the information, even novice may get benefit from this as an introduction to post harvesting food processing technologies
@lalithkuruppu2672
@lalithkuruppu2672 Жыл бұрын
This is good program.
@AmarasiriAmarasiri-q3l
@AmarasiriAmarasiri-q3l Жыл бұрын
Good and useful video, Thanks.
@LoveToLife0
@LoveToLife0 3 жыл бұрын
ඉතා පැහැදිලියි. හොඳ වැඩක්
@lakmonaexports7026
@lakmonaexports7026 Жыл бұрын
සෛද්ධාන්තික පැත්ත, wachana Sara wadi . එක්තරා මට්ටමක අයට හොඳයි. නොදන්න කමට බලන අයට අමාරුයි. Hoda දැනුමක් hoda mathak කිරීමක් ස්තූතියි
@anuralatha
@anuralatha Жыл бұрын
VERY WELL EXPLANED,THANK YOU!
@dhanushkaprabath2494
@dhanushkaprabath2494 Жыл бұрын
Thanks
@ournation1178
@ournation1178 2 жыл бұрын
Godak vatinava. Kotas vashayen adiyara kihipayakin pehdi kirima. Asai mnjoint une. Nevata balala comet's dennm. Thanks sir
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
සරල විජලන යන්ත්‍රයක් හදාගන්න ආකාරය වීඩියෝවක් කරන්න ස්තුතියි ....
@sl2986
@sl2986 3 жыл бұрын
Miris/suduru/maduru/kotha malli wgedewk hit grgnna oni selsiyas anshak hana/ushnwya lbadenna oni welaw etik dennakoooo....
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Watinawa super
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
thank you.
@sachindugimhan3140
@sachindugimhan3140 3 жыл бұрын
👋👋👋
@roshaniratnayake989
@roshaniratnayake989 3 жыл бұрын
වියලන ලද සහල් පිටි මිශ්‍රනයක moisture content එක 12.5 ප්‍රමාණවත් ද?
@hansdrulex6546
@hansdrulex6546 Жыл бұрын
VIJALANAYA UTHTHARAYAK HADAGANNA SARALAWA KINNA PULUWANNAM HONDAI......
@gaminihinidhuma4271
@gaminihinidhuma4271 3 жыл бұрын
ඔබගේ් වීඩියෝ බලන ජනතාව විවිධ දැනුම් මට්ටම්වල සිටිය හැකිය එනසා වඩාත් ආකර්ෂනීය ඉදිරිපත් කිරීමේ හැකියාව ගොඩක් වර්ධනය කරගත යුතුයි. Utube පරිශීලකයින් ගණන වැඩිවන්නේ එවිටයි.
@bandarabandara4459
@bandarabandara4459 2 жыл бұрын
අැත්ත අනවශ්‍ය තැන් කපා හරින්න .
@hgfGbg-w4o
@hgfGbg-w4o 5 ай бұрын
EDINEFA JIVITETHA WADAGHATH PADAMAK BUDU SARANAII PUTE 🎉🎉🎉❤❤❤
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 2 жыл бұрын
Very well explained. Thank you for the information. Appreciate info on solar dryer system for desiccated coconut.
@rasaralakshani7295
@rasaralakshani7295 11 ай бұрын
Vijalane karana ahara kochchara kalayak kal thaba ganna puluwnda
@safetyfirst3394
@safetyfirst3394 3 жыл бұрын
කරවල හදන හැටි කල්තබාගන්න හැටි පොලිටනල් එකක් ඇතුළෙ වේලන හැටි ගැන සවිස්තරාත්මක වීඩියෝ එකකුත් කරන්න.
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍
@manperera1612
@manperera1612 2 жыл бұрын
Oven akakin babana velanna puluwanda
@nilukashiromi4202
@nilukashiromi4202 3 жыл бұрын
Karawala rosa pata wenawa e vijalanaya wela nathi nisada ewaye baktiriya ain karanne kohomada
@a_c_wicky1194
@a_c_wicky1194 2 жыл бұрын
විජලන යන්ත්‍ර මිලදී ගන්නෙ කොහෙන්ද ?, experience ගන්න තැනක් තියෙනවද
@hashinthasajeewani1454
@hashinthasajeewani1454 3 жыл бұрын
Apita surya thapayen kola warga wijalanaya karana widiya ewage warnaya gunaya wenas nowena widiyata,e wagema apita ekata pahasuwen hadaganna puluwan dyk gana vedio ekak karanna puluwannam godak watinawa
@anandahapuarachchi4766
@anandahapuarachchi4766 2 жыл бұрын
Label karanna stikers print karannay kohayda
@akishanthi8362
@akishanthi8362 2 жыл бұрын
ලංකාවේ solar dryer තියෙනවද?
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Mm meya baluwe adai aththatama harima watinaa adahas gonnak mta mein watahuna aththatama mm Dhyhigrate yanthryak ganna inna mohothaka mta oba thumagen godaaaaak a sambhanda godaak danumen pohosath una mm a adahasa postform kara oyagen adahas aragena ayata bahinna mm theerane kala godaaaaak wadagath una mta nm obage most waluable vidio eka obata godaaaaak stuthie me wage watina wadagath adahas walata 🙏 🤲 🕍 deergausha jesupihitai
@kalanikrishanthi-tc3qy
@kalanikrishanthi-tc3qy Жыл бұрын
Sola විජලන යන්ත්‍ර 👍
@vijithabandara7418
@vijithabandara7418 2 жыл бұрын
විජලන යන්තුයක් ගන්න ඕන මිල දි ගන්න පුලුවන් තැන් ගැන විඩියෝ එකක් කරන්න
@rajendramsammugam6662
@rajendramsammugam6662 3 жыл бұрын
Gd job brother
@manjuladayarathna1214
@manjuladayarathna1214 3 жыл бұрын
Great ♥️
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍
@premasiripremasiri2370
@premasiripremasiri2370 2 жыл бұрын
Matath kiyanna mashin thiyana thanak
@tharakasrathnayake8366
@tharakasrathnayake8366 3 жыл бұрын
අපි අලුතින් අපේම ආහාරයක් නිශ්පාදනය කරාට පස්සෙ ඒ ආහාරය කල් ඉකුත්වෙන දිනය, ඒ ආහාරයේ අඩංගු පෝශන සංගටක, වගේ දේවල් හරියටම දැනගන්නෙ කොහොමද? එක එක කොල වර්ග වලින් බිස්කට් වර්ග හදන්න අයිඩියා එකක් තියේ. එතකොට කොහොමද මේ දේවල් හොයාගන්නේ?
@wijayangaemb4516
@wijayangaemb4516 3 жыл бұрын
Solar dehydrator ekak hada ganna widiha kiyala denna puluwan da? 🙂🙂🙂
@somasirimahagamage4728
@somasirimahagamage4728 2 жыл бұрын
Your demonstration is good. but it may be clear and concise.
@susanthasampath8791
@susanthasampath8791 2 жыл бұрын
Tea awwe weluwama aw rasa anawane mokada karanne akata reply please
@ajithapurakirillawala
@ajithapurakirillawala 5 ай бұрын
ඔබගේ අදහස් බොහෝම හොඳයි සාමාන්‍ය පුත්ගලයන්කුට විජලනය යන්ත්‍රයක් හදහන්න විදිය දැනගන්නට උපදෙස් දෙනවා නම් හොඳයි .එවිට සුලු පරිමාණයේ න් කරන්න යන අයට උනත් ප්‍රයෝජනවත් වෙනවා නේද ?
@supunserasingha9242
@supunserasingha9242 3 жыл бұрын
Mata obawa sambanda karaganna awashyayi p no eka danawada
@arunamadusanka2837
@arunamadusanka2837 4 ай бұрын
Awanneken puluwanda
@padminijayasinghe664
@padminijayasinghe664 2 жыл бұрын
Ahara vijalanaya , asurum kireema , weladapolata nikuth kireema pilibada puhunu ayathana thiyanawada
@thamidunuwaragedara3673
@thamidunuwaragedara3673 3 жыл бұрын
Solar dryer systems gena video 1k dndko..
@h.mnandanakumara1452
@h.mnandanakumara1452 3 жыл бұрын
Bekary item gena kiyana vidio ekak karannako
@SL.creation
@SL.creation Жыл бұрын
sola dry system ekak hadana vidiya kiyanavada
@thisarimapatuna9666
@thisarimapatuna9666 2 жыл бұрын
Thank you for these valuable videos. Can you explain F 0 value in retorter from next video?
@sumedaalupotha2017
@sumedaalupotha2017 2 жыл бұрын
Niwase sada gathahaki wijalana yanthrayak sadana Akaraya kiyad
@anjaliweerasinghe4424
@anjaliweerasinghe4424 2 жыл бұрын
Matale dan black peper annually production eka godak aduwela. nethi tharam. reason eka laggala pallegama dam eka haduwa nisa. kanna 3kata warak gammiris hadenne.
@palithasaman2961
@palithasaman2961 2 жыл бұрын
Oyata puluvand kola varga Kal thaba gann vedio ekak danna
@pasindumaduwantha8105
@pasindumaduwantha8105 Жыл бұрын
9:11
@slnormallife.8151
@slnormallife.8151 3 жыл бұрын
Aiye oya A/l welta monwda karpu subjects .
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 6 ай бұрын
අව්වේ වේලනකොට වේලාව සහ හරියාකාරව වේලී ඇතිදැයි දැනගන්නේ කොහොමද?
@Alpha-akwi
@Alpha-akwi 3 жыл бұрын
ආහාර නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන හා නොකරන ලෝහ වර්ග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍
@kssagini7821
@kssagini7821 2 жыл бұрын
මමත් ආසයි කරන්න මේදේ කොහොමද ව්ජලනය නැතිව මටත් කරන්න පුලුවන් ද කියලා බලන්න හිතිනා මමත් ආසයි මේ වියාපාරේ කරන්න ආසයි ගොඩාක්
@Paperarts-co2bs
@Paperarts-co2bs 3 жыл бұрын
මම hand made Green Tea අකක් හදනවා දැනට මේක ගෑස් වලින් හදන්නේ ඒකෙදි මේවා කලු වෙනවා ඒකට විජලනය කරලා හැදුවොත් හරි කියලා මට හිටෙනවා මේවායෙ පාට තියාගෙන හොදට කරන්න පුලුවන් විදිහක් කියන්න. මෙය කරන්න පුලුවන් හොදම ක්‍රමය කියන්න.
@premasiripremasiri2370
@premasiripremasiri2370 2 жыл бұрын
Oya bisnas ekata karanawanam mata ewanna
@ifazajm
@ifazajm 2 жыл бұрын
Too much detail. It's better if you target a specific product and give a total solution. For an example as you mentioned making cassava powder.
@malshanpriyankara9380
@malshanpriyankara9380 8 ай бұрын
Kaiya vadi oi adala de vitarak kiyanavanm loku deyak
@lakshmanravindra494
@lakshmanravindra494 2 жыл бұрын
කරපිංචා අව්වෙ වේලුවාම කොල දුබුරු පාට උනාට ඒවා වෙලද පලට දාන්න පුලුවන්ද.
@niroshadamayanthi0056
@niroshadamayanthi0056 3 жыл бұрын
මම කරන්නේ කුළුබඩු ව්‍යාපාරයක් ඒකට මට ඒ ද්‍රවය සෝදා වේලා ගැනීම සඳහා අවශ්‍ය කරුණු ගැන උපදෙසක් ලබා දෙන්න පුලුවන් ද
@sunilkulathilaka2371
@sunilkulathilaka2371 Жыл бұрын
Damayanthi oya ta dryer akak ganna උපදෙස් laba dennna puluvan
@vijithbuddhika6377
@vijithbuddhika6377 Жыл бұрын
French fries / අල කුරැ හදල කල්තබා ගන්නෙ කොහොමද ?
@techfoodlk
@techfoodlk Жыл бұрын
Kal thiyaganna pack ekak wage nam ekata mainly balapana deyak thamai packaging eka. Process eka preservatives me dewaluth balanna wenawa.
@DeepikaUdayangani-zb7ge
@DeepikaUdayangani-zb7ge Жыл бұрын
කරපීංචා වීජලන යන්ත්‍රයක් නැතිව වියලා අපනයනය කරන්න පුලුවන්ද
@techfoodlk
@techfoodlk Жыл бұрын
Buyer requirements අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නෙ. Product quality එකටත් බලපානවා.
@sameraprijanaka9830
@sameraprijanaka9830 Жыл бұрын
ඔබ තුමාට පුළුවන් නම් මට වර්චුවල් ටෙම්ප්ලේට් කන්ට්‍රෝල් සර්කිට් එකක් දමලා හීටරයක් දමන හැටි දල අදහසක් එවන්න පුළුවන් ද
@hansiindika977
@hansiindika977 3 жыл бұрын
ඔබ තුමන් සම්බන්ද කරගන්න පූලුවන් කොහොමද
@priyankasenanayake2
@priyankasenanayake2 2 жыл бұрын
Too much information, boring to watch and listen. May be more pictures and videos would help to keep the programme interesting. But great effort to spread the knowledge. Keep it up.
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 7 ай бұрын
Ana aiya API ta FB Akan nathiwa wejalanaya karana dawal wekunanna bayasla hoyala Danna oyata godaak pin mokakda poon Akan a dawal hoyala karanna tharanna nathi ayath innawa apita wejalana karala a dawal aweth Hari kuriya karala Hari yawanna wedihak kiyala dunnoth oyata pin mokakda MamAth asai patan ganna ath tharumak na
@playtimegost5616
@playtimegost5616 Жыл бұрын
කතාවනම් වැඩී හොදටම.. එත් content eka ganna oni nisa amaruwen hari ahanawa komlo
@gameode5147
@gameode5147 3 жыл бұрын
Foods wala expire date eka hoyanne kohomada
@nilanthaMarambe-h5u
@nilanthaMarambe-h5u Жыл бұрын
මල්ලි මැෂින් ගාන්න තැන පොන්නම්බර් නැද්ද?
@hiranaayurwedaya3639
@hiranaayurwedaya3639 2 жыл бұрын
ඔබගේ උත්සාහය හොඳයි නමුත් හැම දෙයක් ගැනම කියන විට ඉවරයක් නැහැ දැනුම සම්පූර්ණ නැහැ
@udayakumara605
@udayakumara605 2 жыл бұрын
විජලන යන්ත්‍රයක් නිවසෙදි හදාගන්න හැටි විඩියෝ එකක් දාන්න කො
@tyasaman4880
@tyasaman4880 Жыл бұрын
කොට්ටම්බා රට යවන්න පුලුවන් ද ?
@sachindakodithuwakku347
@sachindakodithuwakku347 3 жыл бұрын
❤️❤️❤️
@arjuna9525
@arjuna9525 Жыл бұрын
පැණි ජාති දාල ආහාර කල්තබා ගන්නා විදි තියේද..
@techfoodlk
@techfoodlk Жыл бұрын
පුළුවන්
@senakasenawirathna975
@senakasenawirathna975 2 жыл бұрын
විජලන යන්ත්‍රයක් ගන්ඩ පුළුවන් කොහෙන්ද ⁣ටිකක් ලොකු එකක්
@IKMAX-x-x-99
@IKMAX-x-x-99 Жыл бұрын
Puluwannam loku udauwa
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 2 жыл бұрын
බිම්මල් මැෂිමක් නැතිව විචලනය කර ගන්නේ කොහොමද
@minolsenarajith6334
@minolsenarajith6334 Жыл бұрын
🤟
@dilarchi5859
@dilarchi5859 Жыл бұрын
Mn food preserving center ekak design karanawa....contact num ekak danna puluwnda
@reachwe
@reachwe 3 жыл бұрын
විජලන යන්ත්‍රයක් ගෙදරදි හදාගන්න කියලා දෙන්න්.
@erandinisansala1541
@erandinisansala1541 3 жыл бұрын
සරලව විජලනය යන්ත්‍රයක් නිවසේදී සාදාගන්නා ආකාරය පිළිබඳව වීඩියෝ එකක් කරන්න
@sarathwimalaweeraboraluwewidan
@sarathwimalaweeraboraluwewidan 5 ай бұрын
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
Adinna...................dana
@supunserasingha9242
@supunserasingha9242 3 жыл бұрын
පළතුරු බිම නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිරීම prisiwetuw පිළිබඳ දැනුවත් කිරීමේ තවම deme nene d
@kumaraweerarathnageirangan7364
@kumaraweerarathnageirangan7364 Жыл бұрын
මම.දැනට.රට.ඉන්නෙ.අනේ.මට.ලංකාවට.ගිහින්.මගේම.කියල.ව්‍යාපාරයක්.කරන්න.උදව්.කරනවද
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
වී වේලන එකත් තේකොල හදන එකත් අටු කොස් හදන එකත් විජලනය තමය්
@thusharapriyantha3727
@thusharapriyantha3727 2 жыл бұрын
ධාන්‍ය වර්ග සෝදා හිරු එළියෙන් වේලා ගන්නා පහසු ක්‍රමයක් එවන්න
@poppybuds766
@poppybuds766 2 жыл бұрын
වඩා හොද machine ekak kiyannako
@IKMAX-x-x-99
@IKMAX-x-x-99 Жыл бұрын
Oyage number eka ganna widihak nadda
@STONEBRIDGE47
@STONEBRIDGE47 3 жыл бұрын
Meeta wada speed katha karanna time aparadi thanks
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
Adinna................dana
@thilinarukshan916
@thilinarukshan916 3 жыл бұрын
මට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍යයි.facebook page එකටත් massage දැම්ම.මම Thilina rukshan.
@ginthotage
@ginthotage 2 жыл бұрын
දනුම බෙදාදීමට ගත් උත්සාහය ඉහලින්ම අගය කරමි. නමුත් ඔබගේ වීඩියොව තරමක් දිගු වැඩි වී ඇති බව සිතමි.එයට හේතුව ලෙස මා දකින්නේ ඔබ පෙර සූදානමක් නොමැතිව පටිගත කිරීමක් හා විස්තරත්මක බව වැඩි වීමක් ලෙසය. මා මෙය පවසන්නේ මේ කරුනු තවත් ජනතව අතර පැතිර යායුතුයැයි කියා මා සිතන බැවින් ඔබ දිරිගැන්වීමට පමණි.ඔබගේ අදහස් තරමක් වෙගවත්ව පහදා දුන්නා නම් මැනව යැයි සිතේ.
@nalaniweerasingha2689
@nalaniweerasingha2689 2 жыл бұрын
සිංහල වචන භවිතා කරානම් තවත් හොදයි
@sachinthaluckz4573
@sachinthaluckz4573 2 жыл бұрын
එකඟයි🙂
@sarathmadarasinghe8581
@sarathmadarasinghe8581 Жыл бұрын
If o
@chandadasanayaka5704
@chandadasanayaka5704 6 ай бұрын
ඔබ තුමා ගේ නම්බර් එක දෙන්න
@ajjthperera6295
@ajjthperera6295 7 ай бұрын
හොදයි ඔබගේ වීඩියෝ එක
@yatigammanag
@yatigammanag 10 ай бұрын
මට නම් තේරෙන්නෙ නැ
@කොරියන්හදවත
@කොරියන්හදවත 2 жыл бұрын
Katha karanna පුළුවන් number ekak denawada
@lalithakumari4132
@lalithakumari4132 5 ай бұрын
ජනතාවට තේරෙන භාෂාවෙන් කතා කරන්න ...ලියන භාෂාවෙන් කතා කරන්න එපා...
@merhsirikumaramerhsirikuma6145
@merhsirikumaramerhsirikuma6145 Жыл бұрын
Boru katha netuwa. Saralawa kiyapan
@Madhusanka-h6w
@Madhusanka-h6w 3 ай бұрын
❤❤❤❤
Food dehydration methods | Food dehydration technology | Tech Food
10:01
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 27 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Food hygiene regulations in Sri Lanka | Tech Food
14:04
Tech FoodLK
Рет қаралды 20 М.
Dehydrator machine /Dryer විජලන යන්ත්‍ර
27:24
Nilanka Sampath
Рет қаралды 1,6 М.
Food Dehydrators Machine | විජලන යන්ත්‍ර
18:09