France වල ජිවත් වෙන්න අපිට යන මාසික වියදම|livingcost|France|forkids|family|My Taste

  Рет қаралды 9,136

My Taste

My Taste

Күн бұрын

Пікірлер
@love-myuniverse93
@love-myuniverse93 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කෙ. වටින වීඩියෝ එකක්..💓
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
අපේ පළාතේ අපි කරන ව්‍යාපාරයට වාහනයක් ගේන කොට පාර සවුත්තු වෙනවා කියල බෞද්ධ අන්තවාදී කීපදෙනෙක් ඇණ තියනවා, නමුත් බෞද්ධ අන්තවාදීන් අනුන් ලවා චාටු දාල මනුෂ්‍ය කමක් තියෙනවානම් ඔබල පාර හදපල්ලා කියල අවංක හිත හොඳ අයව තෝරගෙන ඒ අයට කියනවා,හැබැයි බෞද්ධ අන්තවාදී අය දන්නවා මෙය රජයෙන් කළ යුතු දෙයක් කියල ඔවුන් බරවාහන වුනත් පදවාගෙන යනවා කවුරුත්ම මුකුත්ම කියන්නේ නැහැ, බෞද්ධ අන්තවාදීන්ට හැමදාම රැවටෙන මෝඩ අය පාර ටිකක් හදපුවාම අර පැත්තක ඉන්න බෞද්ධ අන්තවාදී අය අපට කියනවා මේ පාර හැදුවේ අපි කියල, අපි පොඩි වාහනයක් ගේන කොට අපිට කියනවා ඔය වාහන යන්න මේ පාරේ ඉඩ නැහැ කියල (නමුත් මෙය රජයට අයිති පාරක්) හැබැයි අපේ වාහන ඒ අය හිතාමතාම අබලන් කරාම අපි අමතරව වියදමක් දරල වාහනේ හදාගන්නවා හැබැයි ඒ වහනේ හදන්නේ බෞද්ධ කෙනෙක්, සමහර බෞද්ධ අය ඇත්තටම හොඳයි හැමෝම නරක නැහැ නමුත් වෙනම බෞද්ධ අන්තවාදී පිරිසක් ඉන්නවා ඒ වගේ නරක වැඩ කරන ඒ වගේම සමහර ක්‍රිස්තියානි ගෙවල්වල අයව බය ගන්නල නොයෙක් පීඩා කරල බොරුවට මුට්ටි වලල එලවල ක්‍රිස්තියානි අයගේ දේපොළ සල්ලිවලට අරගන්නවා අපේ ව්‍යාපාර කීපයකට එහායින් මුස්ලිම් ව්‍යාපාරයකටත් එහෙම කඩාකප්පල් ක්‍රියාවක් කරල ඒ අයව එළවල දැම්මා ඒ අයට උදව් කරේ නැහැ මේ කියන්නේ ඇත්ත, සැබෑ ක්‍රිස්තියානි අය කොහොමත් අනුන්ට හිංසා කරන්නේ නැහැ, සාමාන්‍යයෙන් ආගම හරියට අදහන අය අනෙක් අයට හරියට උදව් කරනවා ඉතින් සමහර නරක බෞද්ධ අයට උදව් කරන කොට සමහර ක්‍රිස්තියානි අය ලොකු අමාරුවක වැටෙන අවස්තා මම දැකල තියෙනවා, ඇත්තටම මෙහෙ ලංකාවේ ජීවත් වීම සම්පූර්ණයෙන්ම අපායක් වගේ රහසිගත නොයෙක් කුමන්ත්‍රණ තියෙනවා අනික මේවා අපි දැනගන්නේ කාලයක් ගියාට පස්සේ ඉතින් හැම මිනිස්සුම සාදාරණ වීම අවශ්‍යයි උදව් කරනවා කියල නරක මිනිස්සුන්ට උදව් කරන එක ගැලපෙන්නේ නැහැ, සමහර ව්‍යාපාර වලට ගෝලයෙක් ගත්තාම ඒ ව්‍යාපාරයේ අයිති කාරයා වෙන්නේ සමහර අවස්තාවල දී ගෝලයා, වැඩකට ගත්තත් එහෙමයි ඒ වගේම සමහර ව්‍යාපාර වංචනිකයි තව හොඳ ව්‍යාපාරයකට ඉඩ දෙන්නේ නැහැ, ලංකාවේ මහා වංචනික අය සහ හරිම බොළඳ අවංක භාවයයි නිසා තමයි කවදාවත්ම වංචාව වගේම අන්තවාදී අදහස් හඳුනාගන්න අමාරු, ඒ වගේම වංචාකරන කෙනා මුලින්ම කරන්නේ මනුෂ්‍යකම දාල අවංක කෙනාව තමාට පමණක් විස්වාස වන්ත වෙන විදියට කීකරු කරගන්න එක, එතකොට වෙන කෙනෙක් අවංක කෙනාට උදව් කිරීමේ දී අර වංචනික කෙනා ඒවා පාලනය කරනවා ඊටපස්සේ සම්පූර්ණයෙන්ම අවංක මනුෂ්‍යයාව නැතිකරනවා කිසිම අනුකම්පාවක් නැතිව පාරට වුනත් ඇදල දානවා,දැන් මේ වංචාව මොන විදියට අප්ඩේට් වෙලාද දන්නේ නැහැ, කලින් අහුවෙන වංචාවක් බොරුවක් වලක්වාගන්න කිසියම් කෙනෙක් සිතට ගත්තොත් ඒ නිසා තව වෙනස්ම ලොකුම වංචා ගනනකට අහුවෙනවා, ලංකාවේ බොහෝ අහිංසක මිනිස්සු මේවා ගැන දැනුවත් නැහැ, සමහර විට මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ, ඔය රටවල් අඩු ආදායම් ලාභීන්ට උදව් කරන එක මොනතරම්නම් වාසනාවක්ද?
@dilinilanka9420
@dilinilanka9420 9 ай бұрын
Akki godak hodai video eka. Thank you. Government eken dena dewal saha anith ehema idau karana ayathana wala visthara contact kara ganna widi khmd kiyala video ekak danna puluwani nan❤
@isurusampathsk4621
@isurusampathsk4621 9 ай бұрын
Thank u akki.I hope to visit france.I'm still learning french grade 11.Merci.
@disnaharshani5481
@disnaharshani5481 Жыл бұрын
ගොඩක් ස්තූතියි...!!!🙏🙏🙏 මටනම් ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මේක.මමත් ලගදීම ප්‍රංශයට එන්න ඉන්නේ... ❤
@shehandananjaya8000
@shehandananjaya8000 9 ай бұрын
Giyada itin dn
@nishadinimadumalijayasena5056
@nishadinimadumalijayasena5056 6 ай бұрын
oya apply kale kohomada kiyanna puluwanda
@mudithakumara1103
@mudithakumara1103 5 ай бұрын
ඔයා ගියාද
@smithrajapaksa7820
@smithrajapaksa7820 Ай бұрын
අපේ පළාතේ අපි කරන ව්‍යාපාරයට වාහනයක් ගේන කොට පාර සවුත්තු වෙනවා කියල බෞද්ධ අන්තවාදී කීපදෙනෙක් ඇණ තියනවා, නමුත් බෞද්ධ අන්තවාදීන් අනුන් ලවා චාටු දාල මනුෂ්‍ය කමක් තියෙනවානම් ඔබල පාර හදපල්ලා කියල අවංක හිත හොඳ අයව තෝරගෙන ඒ අයට කියනවා,හැබැයි බෞද්ධ අන්තවාදී අය දන්නවා මෙය රජයෙන් කළ යුතු දෙයක් කියල ඔවුන් බරවාහන වුනත් පදවාගෙන යනවා කවුරුත්ම මුකුත්ම කියන්නේ නැහැ, බෞද්ධ අන්තවාදීන්ට හැමදාම රැවටෙන මෝඩ අය පාර ටිකක් හදපුවාම අර පැත්තක ඉන්න බෞද්ධ අන්තවාදී අය අපට කියනවා මේ පාර හැදුවේ අපි කියල, අපි පොඩි වාහනයක් ගේන කොට අපිට කියනවා ඔය වාහන යන්න මේ පාරේ ඉඩ නැහැ කියල (නමුත් මෙය රජයට අයිති පාරක්) හැබැයි අපේ වාහන ඒ අය හිතාමතාම අබලන් කරාම අපි අමතරව වියදමක් දරල වාහනේ හදාගන්නවා හැබැයි ඒ වහනේ හදන්නේ බෞද්ධ කෙනෙක්, සමහර බෞද්ධ අය ඇත්තටම හොඳයි හැමෝම නරක නැහැ නමුත් වෙනම බෞද්ධ අන්තවාදී පිරිසක් ඉන්නවා ඒ වගේ නරක වැඩ කරන ඒ වගේම සමහර ක්‍රිස්තියානි ගෙවල්වල අයව බය ගන්නල නොයෙක් පීඩා කරල බොරුවට මුට්ටි වලල එලවල ක්‍රිස්තියානි අයගේ දේපොළ සල්ලිවලට අරගන්නවා අපේ ව්‍යාපාර කීපයකට එහායින් මුස්ලිම් ව්‍යාපාරයකටත් එහෙම කඩාකප්පල් ක්‍රියාවක් කරල ඒ අයව එළවල දැම්මා ඒ අයට උදව් කරේ නැහැ මේ කියන්නේ ඇත්ත, සැබෑ ක්‍රිස්තියානි අය කොහොමත් අනුන්ට හිංසා කරන්නේ නැහැ, සාමාන්‍යයෙන් ආගම හරියට අදහන අය අනෙක් අයට හරියට උදව් කරනවා ඉතින් සමහර නරක බෞද්ධ අයට උදව් කරන කොට සමහර ක්‍රිස්තියානි අය ලොකු අමාරුවක වැටෙන අවස්තා මම දැකල තියෙනවා, ඇත්තටම මෙහෙ ලංකාවේ ජීවත් වීම සම්පූර්ණයෙන්ම අපායක් වගේ රහසිගත නොයෙක් කුමන්ත්‍රණ තියෙනවා අනික මේවා අපි දැනගන්නේ කාලයක් ගියාට පස්සේ ඉතින් හැම මිනිස්සුම සාදාරණ වීම අවශ්‍යයි උදව් කරනවා කියල නරක මිනිස්සුන්ට උදව් කරන එක ගැලපෙන්නේ නැහැ, සමහර ව්‍යාපාර වලට ගෝලයෙක් ගත්තාම ඒ ව්‍යාපාරයේ අයිති කාරයා වෙන්නේ සමහර අවස්තාවල දී ගෝලයා, වැඩකට ගත්තත් එහෙමයි ඒ වගේම සමහර ව්‍යාපාර වංචනිකයි තව හොඳ ව්‍යාපාරයකට ඉඩ දෙන්නේ නැහැ, ලංකාවේ මහා වංචනික අය සහ හරිම බොළඳ අවංක භාවයයි නිසා තමයි කවදාවත්ම වංචාව වගේම අන්තවාදී අදහස් හඳුනාගන්න අමාරු, ඒ වගේම වංචාකරන කෙනා මුලින්ම කරන්නේ මනුෂ්‍යකම දාල අවංක කෙනාව තමාට පමණක් විස්වාස වන්ත වෙන විදියට කීකරු කරගන්න එක, එතකොට වෙන කෙනෙක් අවංක කෙනාට උදව් කිරීමේ දී අර වංචනික කෙනා ඒවා පාලනය කරනවා ඊටපස්සේ සම්පූර්ණයෙන්ම අවංක මනුෂ්‍යයාව නැතිකරනවා කිසිම අනුකම්පාවක් නැතිව පාරට වුනත් ඇදල දානවා,දැන් මේ වංචාව මොන විදියට අප්ඩේට් වෙලාද දන්නේ නැහැ, කලින් අහුවෙන වංචාවක් බොරුවක් වලක්වාගන්න කිසියම් කෙනෙක් සිතට ගත්තොත් ඒ නිසා තව වෙනස්ම ලොකුම වංචා ගනනකට අහුවෙනවා, ලංකාවේ බොහෝ අහිංසක මිනිස්සු මේවා ගැන දැනුවත් නැහැ, සමහර විට මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ, ඔය රටවල් අඩු ආදායම් ලාභීන්ට උදව් කරන එක මොනතරම්නම් වාසනාවක්ද?
@wkm5234
@wkm5234 9 ай бұрын
Great video! Useful....!
@GAMINGYUMA
@GAMINGYUMA 11 ай бұрын
මී ලගට නන්ගි රිෆූජි ගහන අයට කොහොමද කරන්නෙ..ගවමන්ට් එකෙන් ලැබෙන දෙව්ල් ගැන හැමදෙයක්ම කියලා දෙන්න..මමත් එන්න ඉන්නෙ..අනේ ප්ලීස්
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 3 ай бұрын
Hoda watina video ekak, Budusaranai
@dilanjayaranga5562
@dilanjayaranga5562 9 ай бұрын
Oyage vediyo eka niymai
@anandavidanapathirana4168
@anandavidanapathirana4168 7 ай бұрын
ගොඩක් වැදගත් vidio එකක් ඔබ කළේ .
@saubhagyahettiarachchi800
@saubhagyahettiarachchi800 Жыл бұрын
අක්කේ පුඵවන්නමි මුලික අධ්‍යාපනයේ සිට ඉහළ අධ්‍යාපනය සමිමබන්ධ vedio කරන්නකෝ.
@thilinidesilva3629
@thilinidesilva3629 Жыл бұрын
Good one 👍
@IrangaD.Gamage
@IrangaD.Gamage Жыл бұрын
Great Video 👍
@SriyaniSenanayake-h7j
@SriyaniSenanayake-h7j 5 ай бұрын
ඔයා හොඳට VIDEO එක KARANAWA THANKS
@WarrnakulasuriyaPramod
@WarrnakulasuriyaPramod 3 күн бұрын
Akke rumeniya idannn kohomada apita enna puluwanda
@MyTaste-
@MyTaste- 22 сағат бұрын
e gana visthara kiyanna man hariyatama danne naha malli..
@ChamindaKumara-ko5yt
@ChamindaKumara-ko5yt 6 ай бұрын
Kiyanna puluwanda lankawen awrudu 12 wayase daruwek awoth Pransayata Pasal adyapanayata muhunadenna wena abiyoga?
@MyTaste-
@MyTaste- 5 ай бұрын
public school danava nam mul masa kihipayak vithara amaru vei language eka nisa. lamai ikmanata french igena ganna school ekedi. ita passe hari yanava..
@ruwansanjeewa706
@ruwansanjeewa706 7 ай бұрын
Thanks 🎉🎉🎉
@TharinduMadhushan-vu9zi
@TharinduMadhushan-vu9zi Жыл бұрын
අක්කෙ අපිට ප්‍රංශයට ඇවිත් කරන්න පුලුවන් ජොබ් ගැන වීඩියෝ එකක් කරන්නකො සැලරි විස්තරත් එක්ක 🙏
@dinithidinekshi2845
@dinithidinekshi2845 Жыл бұрын
France වල teach කරන්න එන්න පුළුවන්ද මොන වගේ ජොබ්ද තියෙන්නේ 🤔 සැලරි එක මොන වගේ හම්බවෙනවද පොඩ්ඩක් විස්තර කියන්නකෝ අනිවාරෙන්ම රිප්ලයි එකක් දෙන්න 🥺
@hashandilruksha9747
@hashandilruksha9747 Жыл бұрын
Akki api next year babala dennath ekka family ekama enna hitan inne france .පුළුවන් da akki oyata kiyanna scl wala visatara tikak .monawada karana subjects english subject ekak vidiyata wath karan nadda ohe .ewage vistara tikak
@MyTaste-
@MyTaste- Жыл бұрын
English & anith subjects igena ganna puluvan. sathiye dawas 5ma scul thiyenava ude 8h30 idan 16h30 venakan. Wednesday vitharak 11h30 venakan vitarai. babalage age kiyada??
@hashandilruksha9747
@hashandilruksha9747 Жыл бұрын
@@MyTaste- akki loku du 9 age anith du 3and half
@hashandilruksha9747
@hashandilruksha9747 Жыл бұрын
Mata bayak tiye loku duta amaru wei kiyala language problem ekak ena nisa
@MyTaste-
@MyTaste- Жыл бұрын
@@hashandilruksha9747 podi aya nisa ikmanata language eka allaganna puluvan.. e gana hithanna epa.. hamadema hodata vei...❤❤
@hashandilruksha9747
@hashandilruksha9747 Жыл бұрын
@@MyTaste- thank you very much akki
@lifegoeson4130
@lifegoeson4130 7 ай бұрын
France enna puluwan lankawe ejency monaada
@MyTaste-
@MyTaste- 5 ай бұрын
e gana nam man kiyanna hariyata danne nah..
@tharushidewmini3818
@tharushidewmini3818 Ай бұрын
France wala english medium bachelor ekak krnn low tution cost campus dannawa nam kiyannko
@sadunlakmal9223
@sadunlakmal9223 Ай бұрын
Akk මායි , Wife ඉන්නෙ රොම්නියා.මෙහෙ ඉදල ආවොත් refuge දාගන්න පුලුවන් වෙයිද?
@ashokdeniyaya9710
@ashokdeniyaya9710 7 ай бұрын
Akke oyawa sambandakaraganne kohomada
@MyTaste-
@MyTaste- 5 ай бұрын
facebook.com/profile.php?id=100081829669235
@sachiniimalka4510
@sachiniimalka4510 2 ай бұрын
Nangi visit visa avith job ekak hoyagena visa gahaganba barida ohe,,,,
@MyTaste-
@MyTaste- 2 ай бұрын
lesi naha.. france vala visa ganna tikak amarui. visa ekak nathiva job ekak unath hoyaganna lesi naha...
@DinithiFrancis
@DinithiFrancis Жыл бұрын
@ayeshchathurangachathurang234
@ayeshchathurangachathurang234 Ай бұрын
Akka mn romania inne mata kohemada ohet enna .kohemada keragane
@manojsamanpriya4298
@manojsamanpriya4298 Жыл бұрын
❤❤❤
@shanikasewwandi9561
@shanikasewwandi9561 Жыл бұрын
Sri lankan lssna look ekk akki oya💛gorgeous ❤
@MyTaste-
@MyTaste- Жыл бұрын
❤❤
@harshamadusanka3758
@harshamadusanka3758 3 ай бұрын
Akki man romaniyawe enne ඇවිල්ලා mata document හදාගන්න puluwanda job ekak කරන්න puluwanda ane
@MyTaste-
@MyTaste- 3 ай бұрын
ee gananam mata loku vistharayak kiyanna danne naha malli
@Happyfeetsdiary334
@Happyfeetsdiary334 3 ай бұрын
Student visa ena kenekta part time job walin living expenses hoyaganna puluwanda?
@TharinduMadhushan-vu9zi
@TharinduMadhushan-vu9zi Жыл бұрын
අක්කෙ මට france වල තියෙන ජොබ් ගැන විස්තරයි එන්නෙ කොහොමද කියලයි දැනගන්න ඔනි ඔයාව සම්බන්ද කරගන්න පුලුවන් විදිහක් කියන්නකො අනෙ ලොකු උදව්වක් අක්කි
@GAMINGYUMA
@GAMINGYUMA 11 ай бұрын
චෙප් කෝස් එක්ක් කරන්න..තියෙන්නේ ම රෙස්ටූරන්ට් ජොබ්
@DhammikaThus
@DhammikaThus 8 ай бұрын
Godak tuti oyata
@pubudumadhuranga4230
@pubudumadhuranga4230 6 ай бұрын
Salary kohomda alutin awoth
@MyTaste-
@MyTaste- 5 ай бұрын
ea karana job eka anuva thamai depend venne..
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 4 ай бұрын
very vlog
@HaputhanthirigeHarsha
@HaputhanthirigeHarsha 11 ай бұрын
visit visa awoth job hoyaganna puluwannada ple kiyanna
@GAMINGYUMA
@GAMINGYUMA 11 ай бұрын
පුලුවන් ..උපරිම චෙප් කෝස් එකක් කරලම යන්න
@MyTaste-
@MyTaste- 5 ай бұрын
e gana nam sure karala kiyanna amarui. habai ithin mehe visa nathi ayath horen hari vena kenekuge visa ekakata hari job karanava
@KottapolageHemal-xj1ut
@KottapolageHemal-xj1ut 8 ай бұрын
Mata podi wistharayak dena ganna one.help karanna puluwan da
@MyTaste-
@MyTaste- 5 ай бұрын
facebook.com/profile.php?id=100081829669235
@rashadisithuruwani8032
@rashadisithuruwani8032 8 ай бұрын
මටත් කියන්න කොහොමද ඔහෙට. එන්නෙ කියලා.
@MyTaste-
@MyTaste- 3 ай бұрын
ok
@maryhilda606
@maryhilda606 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮
@a_to_z_official_1
@a_to_z_official_1 6 ай бұрын
අක්කෙ මට france වලට එන්න එහේ france ෆැමිලි එකක් උදව් කරනවා ඉතින් මට ඒගොල්ලන්ගෙ හරහා එහේ ජොබ් එකක් කරන්න වීසා හදාගන්න පුලුවන් කොහොමද ?ඒ ගොල්ලන්ට කරන්න තියෙන්නෙ මොනවද
@MyTaste-
@MyTaste- 5 ай бұрын
french family ekakkda sinhala family ekkakda help karanne??
@achiniudayakumari682
@achiniudayakumari682 8 ай бұрын
Akki oyawa contact karaganna puluwan number eakakdennako
@MyTaste-
@MyTaste- 5 ай бұрын
facebook.com/profile.php?id=100081829669235
@think_twice_02
@think_twice_02 Жыл бұрын
මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ. Franceවල හොඳ mic නැද්ද ගන්න?
@love-myuniverse93
@love-myuniverse93 Жыл бұрын
මට ඇහුනනෙ පැහැදිලිව.
@maryhilda606
@maryhilda606 Жыл бұрын
Kana haraganna
@prabathrangana3748
@prabathrangana3748 5 ай бұрын
Akke...comments valata Ripley danna berinam,,, boruwata vedios karanna epa... Deyak karanakota vede qualityak thiyenna one neda? Comment danne,, danne nethi deyak ahaganna..
@MyTaste-
@MyTaste- 3 ай бұрын
👍
@Kusumawathie-g8p
@Kusumawathie-g8p 4 ай бұрын
අන්තිමට ඇති දෙයක් නෑ නේද
@MyTaste-
@MyTaste- 4 ай бұрын
mhhh
@Kusumawathie-g8p
@Kusumawathie-g8p 4 ай бұрын
@@MyTaste- ලංකාවේ හිටියා නම් හොද නැද්ද, පිනක් දහමක් කරගෙන ඉන්න තිබුනේ
@GAMINGYUMA
@GAMINGYUMA 11 ай бұрын
ඔයාගේ විඩීයෝ හරිම ක්ලියර්
@ayesh6541
@ayesh6541 Жыл бұрын
👻
@DeshanPethum
@DeshanPethum 11 ай бұрын
Akke mata oyawa contact karaganna number ekak dennako
@MyTaste-
@MyTaste- 5 ай бұрын
facebook.com/profile.php?id=100081829669235
@Europe58
@Europe58 5 ай бұрын
Rent why to high.
@MyTaste-
@MyTaste- 3 ай бұрын
it depends the city.
@oshadhiadithyaadithya5900
@oshadhiadithyaadithya5900 7 ай бұрын
contact numbar
@MyTaste-
@MyTaste- 5 ай бұрын
facebook.com/profile.php?id=100081829669235
@RuEntertainment0779399721
@RuEntertainment0779399721 10 ай бұрын
Hi dr
@panaduraacharigemarywasant6946
@panaduraacharigemarywasant6946 Жыл бұрын
❤❤❤❤❤
@chamilaswarnamali750
@chamilaswarnamali750 8 ай бұрын
@renuka4984
@renuka4984 Жыл бұрын
❤❤❤❤
@SL_NiFa
@SL_NiFa 11 ай бұрын
❤❤❤
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 119 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
Chooty Malli Podi Malli  ||  Three Whell Chutiya Rata Hadana Heti  Kiyadei
18:11
Chooty Malli Podi Malli
Рет қаралды 24 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 119 МЛН