No video

Fredie Silva 1998.mp4

  Рет қаралды 500,353

shanthi981

shanthi981

Күн бұрын

Video filmed by Shanthi Wimalaratna - www.mypearls.net

Пікірлер: 127
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
අමරණීය කළා කරුවණනි ඔබට නිවන් සුවය ලැබේවා
@airanganigamlath4071
@airanganigamlath4071 5 жыл бұрын
කිසිදාක නො මියන ආදරණීය ගායකයෙක් වගේම නළුවෙක් ඔබට නිවන් සුව
@malakasilva6172
@malakasilva6172 11 ай бұрын
❤❤❤❤❤❤❤love you soooo much who uploaded this golden experience with us❤❤❤❤❤❤
@user-nz2yq8cv3j
@user-nz2yq8cv3j 5 жыл бұрын
අපගෙ සිත් පිනවපු එකම නලු මතු මතුත් අප අතරම ඉපදෙවා නිවන්සුව ලැබෙවා
@apk5106
@apk5106 5 жыл бұрын
ඔන්න වැඩ කාරයෝ නියමයි මේ මුහුන දැක්කත් හැමදුකම සතුටට හැරෙනවා ස්තුතියි
@sampathroshanroshan2346
@sampathroshanroshan2346 4 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා යලි යලිත් අප අතරම ඉපදේවා
@shakilaelvitigala
@shakilaelvitigala 3 жыл бұрын
Contradictory 😂
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
කොහොමද ?
@tharindutheekshana171
@tharindutheekshana171 Жыл бұрын
හරියට කියපන් නිවන් සුව ලැබෙන්නද නැත්නම් අපි අතර ආයෙ ඉපදෙන්නද උබ ප්‍රාර්ථනා කරේ🫣
@damayanthibandara1026
@damayanthibandara1026 5 жыл бұрын
දැක්කත් ඇති ...සතුටුයි ...ඉන්නා තැනෙක සුවෙන් සැනසේවා 🌹
@agnrwelovenature4042
@agnrwelovenature4042 4 жыл бұрын
Legend miss him.a lot
@janakajayasinghe175
@janakajayasinghe175 5 жыл бұрын
Legend, thank you for uploading...
@karunakaruna6508
@karunakaruna6508 5 жыл бұрын
Miss you prade silwa kalakaruwanani ratak hinassapu ratak hadawapu oba apa.atarin eanwa giyath tamat mathakaye radrnawa obata niwansuwa labewa 😢🌹🌹🌹🌻🌼⚘⚘🌷🌷
@sandasavi9150
@sandasavi9150 5 жыл бұрын
Ane..oyata ගොඩක් ස්තුති me wage dewal upload කරනවට ..hari ලස්සනයි
@MSMA1982
@MSMA1982 5 жыл бұрын
අම්මෝ ÷දැක්කත් ඇති..වාසනාවන් .මනුස්ස ආත්මයේම ඉපදේවා කීදෙනෙකගේ..සිත්..පිනවා.ඇතිද..දැන්..ඔබතුමන්ලා..වගේ..මිනිසාට..ලැදී..අය නෑ 🌼🌼🌼🌼නිවන්..සැප.ලැබේවා🌼🌼🌼🌼
@toptv5290
@toptv5290 4 жыл бұрын
අමරණීය කළාකරැවා..
@Hemanthanet
@Hemanthanet 4 жыл бұрын
Thanks for uploading !
@IranganiIrangani-fd5xy
@IranganiIrangani-fd5xy Ай бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😭😭😭😭😭niwan suwa OBATUMATA
@user-gd5ij7nr9v
@user-gd5ij7nr9v 3 ай бұрын
❤❤❤❤❤❤❤❤ old is gold
@chandanisilva4324
@chandanisilva4324 7 жыл бұрын
Thank you for uploading,,,, dan inna comedians la mage thaththage mey kavi copy karala unge wage kiyai da danney naha !!!
@songshub2398
@songshub2398 6 жыл бұрын
Chandani Silva ... please... after 4 minutes meke sound naha.. meka hariyata karanna. ...
@chaddachadda9656
@chaddachadda9656 6 жыл бұрын
yes chanduuu
@janakaalex1079
@janakaalex1079 5 жыл бұрын
Chandani Silva akanam aththa thama
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
🤣
@rocxxmax3379
@rocxxmax3379 3 жыл бұрын
Ha ha... Nomiyena charitha... Old is gold,
@ranjeewawijewickrama5242
@ranjeewawijewickrama5242 Жыл бұрын
❤❤❤
@dhanukahettithanthri6684
@dhanukahettithanthri6684 5 жыл бұрын
අය්යො මුල විතරයි නෙ ඇහෙන්නේ මෙක ආපහු දාන්නකො අන්තිම ටික සද්දෙ ඇහෙන්නේ නෙනෙ
@chanakasamansiri6263
@chanakasamansiri6263 5 жыл бұрын
අදරෙයි ♥️♥️♥️♥️♥️♥️
@wasanthawo6246
@wasanthawo6246 Жыл бұрын
Super hero 👍👍👍👍👍👍👍
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
අපේ කාලයේ අන්දරේ ඔබයි😂😂😂❤❤❤
@StudioKasunChaya
@StudioKasunChaya 3 жыл бұрын
කිසිදාක නො මියන ආදරණීය ගායකයෙක්
@karunakaruna2391
@karunakaruna2391 4 жыл бұрын
Ratak sanasu ratak hadau sada amaraniya pradi Silva kalakaruwanani nawata oba.apaatarama.ipadewa
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
අම්මෝ මේයනම් සුපිරි ❤️
@malindamalindra8105
@malindamalindra8105 4 жыл бұрын
අහින්සකම කලාකාරයා
@kuruvikarathilakarathn7191
@kuruvikarathilakarathn7191 6 жыл бұрын
man godak asama charithayak Silva mahaththaya. Obata niwan suwa labewa
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
අහන්න ලැබිම සතුටක්
@thilinanuwan9257
@thilinanuwan9257 4 жыл бұрын
ලස්සනයි
@piyasenagesujatha9197
@piyasenagesujatha9197 4 жыл бұрын
😘😘😘😥❤️❤️❤️🌷
@apk5106
@apk5106 5 жыл бұрын
හෑමෝගේම හිත් පිනවපු රත්තන් මිනිස්සු
@geethgeeth8876
@geethgeeth8876 5 жыл бұрын
Dds
@geethgeeth8876
@geethgeeth8876 5 жыл бұрын
Sex
@thejanjayasiri890
@thejanjayasiri890 2 жыл бұрын
2021 බලන අය😢😢😭😭💔
@sriyani-pr3ky
@sriyani-pr3ky 3 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 7 жыл бұрын
අයියෝ මේක අප්ලෝඩ් කරලා ප්ලේ කරලා බැලුවෙනැද්ද?...කෝ සවුන්ඩ්..මේක නැවතත් හරියටම දාපල්ලා..
@jayanthagunarathna366
@jayanthagunarathna366 5 жыл бұрын
bandula Dharmakeerthi in
@user-ph2lz6hp1e
@user-ph2lz6hp1e 11 ай бұрын
Lankawe no 1comadi aktar
@samanthakumara280
@samanthakumara280 Жыл бұрын
Me srilankawe ayenam bihiwenna mewage minihek.kalakaruwek...
@yfyfgg2603
@yfyfgg2603 Жыл бұрын
❤❤❤❤❤
@nilukank3564
@nilukank3564 5 жыл бұрын
Den thiyena kasalagodawal wageda. Eatama hinassapu obata niwan suwa. 💐💐💐💐
@susanthakannangara9764
@susanthakannangara9764 Жыл бұрын
Niwan suwa lebewa
@ikirthi2298
@ikirthi2298 10 ай бұрын
❤❤❤💖💖💖⚘⚘⚘
@Tonesix
@Tonesix 5 жыл бұрын
Wow nice moment. . Apith hitiyanam😢
@channaranna3512
@channaranna3512 5 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@donfransisco8789
@donfransisco8789 5 жыл бұрын
Very nice
@maheshpriyankara8955
@maheshpriyankara8955 Жыл бұрын
💖💖💖💖🙏🙏🙏💖💖💖💖
@nuwan7477
@nuwan7477 Жыл бұрын
❤❤
@susilananda8523
@susilananda8523 5 жыл бұрын
Niyamai
@sumithhettiarachchi7449
@sumithhettiarachchi7449 5 жыл бұрын
Kiyala wedak ne supirima supirima comedy king..
@pererabenjamin2672
@pererabenjamin2672 7 жыл бұрын
අනේ සද්දෙ නැත බාගයක් ඇත
@samanthapalitha2251
@samanthapalitha2251 4 жыл бұрын
Hadawate enna kenek newan suwa labewa. Tawa teyenawanam danna. බුදු saranae.
@akivip2505
@akivip2505 7 жыл бұрын
ane me vediyowa hadala nawatat dannakooo
@nelamgeta1214
@nelamgeta1214 4 жыл бұрын
සුපර්
@sujithkumara5889
@sujithkumara5889 3 жыл бұрын
Ane oyla Dan nane ape patunta hinawanna.
@udithaindrajith8251
@udithaindrajith8251 2 жыл бұрын
කවරදාකවත් නොමියෙන රත්තරං මිනිස්සු
@trgbvfhhv623
@trgbvfhhv623 5 жыл бұрын
අපි..අසම..ගායකයා.. කො..සද්දෙ
@Sama51665
@Sama51665 6 ай бұрын
මිනිස්සු හිනස්සලා සතුටින් තියපු පිනම ඇති..
@TheRuwant
@TheRuwant Жыл бұрын
සාදාතනිකයි..🔥💓
@lalithlankika1611
@lalithlankika1611 3 ай бұрын
Niwen suwe lebewe kalakaru wenani
@nyanaindika7192
@nyanaindika7192 3 жыл бұрын
😭😭😭😭😭
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
කිසිම කරදරයක් nati මනුස්සයෙක් ඔන්න මිනිස්සු නිවන් suwya labiwa
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
අමරණියයි හඬ..ලොවක් සනසා. ලොවක් හඬවා. ගියත් නොයෙනා ගමන. අමාමහ නිවනෙ සැනසුම උරුම වේවා .. අර කාන්තාව ගේ බිම බලපු තනේ ගැන කියවෙද්දී . හැමෝටම හරි හිනා. ගැහැනිය සමච්චලයට නොගනුය හිනාවෙද්දි. ඇට ලේ මස් පිරුනෙ වැඩුනෙ. ඒබිමට හැරුන තනයෙන් උරාගත බිවු මව් කිරිවලින් දැඩිකල මිනිස්සු ඔබ මා පසක් කරගත යුතුමයි... දැරියක්.තරුණියක් .කාන්තාවක් .ගැහැනියක් .මවක්. වීමේ උතුම් පදවිය ඇති කාන්තාව.ගැන සිය දහස් වාරයක් සිතිය යුතුයි ..ඔබේද මගේද මව බුදුන් ලඟට මතු බුදුවෙන බවද නිසැකය ... පැරැණි වීඩියෝ එකක්.මම දැක්කෙ අද. සිතන්නට දෙයක් ලිව්වෙ අහිතකින් නොව...තෙරුවන් සරණයි ..බලන අයට.
@bernardsenarath1561
@bernardsenarath1561 Жыл бұрын
ganiyekta thaniyen lamai hadanna bane ekata pirimiyekuth one eth dn inna podi kello ganunta eka pirimiyek ekka inna bane 🤣
@dinusadaruwan6560
@dinusadaruwan6560 3 жыл бұрын
Brend ekh❤️✋
@maddumabandara2907
@maddumabandara2907 4 жыл бұрын
👍👍👍
@ruwankumara2161
@ruwankumara2161 Жыл бұрын
2022
@ajithpriyantha1508
@ajithpriyantha1508 6 жыл бұрын
awasa tike sounds nane. thawa thiyanawa nam danna. thnx for this.
@rashidalimayar5335
@rashidalimayar5335 5 жыл бұрын
7
@dulajharshan4538
@dulajharshan4538 4 жыл бұрын
සුපිරි
@kamalperera7685
@kamalperera7685 5 жыл бұрын
Sinhala sinamawe wikata raju.....
@jayavati5708
@jayavati5708 5 жыл бұрын
Sad da ntho
@nilanikusumala8133
@nilanikusumala8133 5 жыл бұрын
Sada ahana
@gayanimadumaliweerasinghag8497
@gayanimadumaliweerasinghag8497 5 жыл бұрын
මෙන්න වැඩිඩො..
@akivip2505
@akivip2505 7 жыл бұрын
aiyoooo mula tika vitarai ahune ituruwa ahune na ane alita adaraneya fredege mewage vediyos hamasamat dennako
@rajaera
@rajaera 5 жыл бұрын
පලවෙනි කවියෙ අන්තිම පේලිය මොකක්ද? "මීයට ජුවල් ගියොතින්....?"
@erandi__82jayasekara96
@erandi__82jayasekara96 6 жыл бұрын
Menna wesista kala karuwo ada innawada mewage harennawath puluwan aya dakkath sathutui "adaraniya kala karuwanane obata niwanauwa
@songshub2398
@songshub2398 Жыл бұрын
Sound's na ne... Last 7 minute's
@sumanarathnayake1740
@sumanarathnayake1740 5 жыл бұрын
දැක්කත් වාසනාවන්
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 жыл бұрын
👍👍👍👍👍👍👑👑👑👑👑
@gamagechandrasena3237
@gamagechandrasena3237 5 жыл бұрын
And weekend
@susanthakannangara5246
@susanthakannangara5246 5 жыл бұрын
Patta vihulu on
@rmsenevirathna5386
@rmsenevirathna5386 4 ай бұрын
Aththetama me wage shipping ape ratata kawada bihiweida ape givithe tharamak ho sathuta labenne mews nisa oba samata sthuthie
@nilanikusumala8133
@nilanikusumala8133 5 жыл бұрын
😀😃😄😀😃😄
@KamalKamal-dz3fb
@KamalKamal-dz3fb 4 жыл бұрын
Ft
@bimalliyanage7286
@bimalliyanage7286 5 жыл бұрын
🗣️
@manojparsanna263
@manojparsanna263 5 жыл бұрын
Fatta
@asankakumara5526
@asankakumara5526 5 жыл бұрын
අගෙ කල යුතුයි
@deenathdushan309
@deenathdushan309 6 жыл бұрын
NOSAUND😬
@wijethunga2596
@wijethunga2596 6 жыл бұрын
wow kiyala vadak na
@ubayasiripalitha9790
@ubayasiripalitha9790 5 жыл бұрын
Wije Thunga Noo. SouND. ..???????
@renukaabacon1709
@renukaabacon1709 5 жыл бұрын
අයියෝ මොකද්ද අප්පා සද්දෙ නැ නෙ
@anurakumara5545
@anurakumara5545 5 жыл бұрын
yako maragena kanna hithenava......ko ban ithuru tika ahenne na......pissu yakku...
@nimaljayananda7682
@nimaljayananda7682 5 жыл бұрын
හිතවත් සාන්ති 198 මහත්මියනි. වැරදිමක් වි අැති බව පේනවා මෙය සිඩ්නි වල බව අැත්තයි නමුත් දිනය වැරදිමක් වි අැත මන්ද මෙතුමා අප අතරින් වියෝ වුනේ(1991)දි ඉතාම දක්ස විකට සිල්පියෙක් වු මෙතුමා මට සජිවිව දැක ගන්න තරම් වාසනාව තිබුනා කතා කරන්නටද හැකියාව ලැබුනා ඒ මා ලද ලොකු බාග්ගයකි. වැරදි සිදුවේ අපි ඒවා නිවැරදි කර ගමු සියලු දෙනාට බුදු සරනයි
@vajirasamarasinghe7523
@vajirasamarasinghe7523 5 жыл бұрын
1991 neweyi ...nathi une...
@nimaljayananda7682
@nimaljayananda7682 5 жыл бұрын
@@vajirasamarasinghe7523 කවද්ද ඒහෙනම් මම දන්න තරමින් සුවර් ඒවර්සය තමයි
@classicalist1443
@classicalist1443 5 жыл бұрын
හොඳට හොයලා බලන්ට... ඕනේ ඔට්ටුවක්.. මෙතුමා මිය ගියේ 2000ත් 2003ත් අතර දිනයක... මට හොඳටම 100%ක්ම ශුවර්...
@shanakalakmal9183
@shanakalakmal9183 5 жыл бұрын
2001.10.29 at Rawathawaththa. Moratuwa at the age of 63
@amalpradeep6917
@amalpradeep6917 4 жыл бұрын
Predi silva mahaththya miya giye 2001 11 29
@asankanew9499
@asankanew9499 4 жыл бұрын
කොමඩි රජා
@udararathnayaka6464
@udararathnayaka6464 2 жыл бұрын
විකට රජ ප්‍ර්ඩි
@shakilaelvitigala
@shakilaelvitigala 3 жыл бұрын
Was such bullcrap even allowed to showcase in a country like Aus? Disgusting.
@suduhansi1671
@suduhansi1671 6 жыл бұрын
මෙක අපහු දන්නකෝ සද්දෙ නැනෙ.
@suduhansi1671
@suduhansi1671 6 жыл бұрын
අසංක රුක්ශාන් නෑනේ ....
@suduhansi1671
@suduhansi1671 6 жыл бұрын
අසංක රුක්ශාන් මොකො හික් ගාන්නෙ
@suduhansi1671
@suduhansi1671 6 жыл бұрын
අසංක රුක්ශාන් කුවේට්
@suduhansi1671
@suduhansi1671 6 жыл бұрын
අසංක රුක්ශාන් හ්ම්ම්
@statushome3331
@statushome3331 5 жыл бұрын
J
@gtecproductions185
@gtecproductions185 Жыл бұрын
gonek
@brunoboy-4494
@brunoboy-4494 Жыл бұрын
උඹ ද
@karunakaruna2391
@karunakaruna2391 3 жыл бұрын
😭😭😭😭😭
@rasikaphushpakumari5472
@rasikaphushpakumari5472 5 жыл бұрын
Namaya nodirana kunukaya dirana.. obata me wagema minussua hinassana api atharama ipadewa.
මීපුර වැසියෝ. Meepura wasiyo
2:27
Kushan maduwantha
Рет қаралды 64 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
FREDDY SILVA S SONG COLLECTION (SINHALA BEST SONGS)
19:51
HIRU ACADEMY
Рет қаралды 232 М.
Wimal weerawansha 2004
8:28
TWINKLE RANTHARU
Рет қаралды 9 М.
1987 Lux Sarasaviya Awards
9:51
LOCAL CLASSICS [SL]
Рет қаралды 660 М.
Gypsies - Apita Kiyanna Owa Visandala Denna
17:55
Don Jayakody
Рет қаралды 500 М.
The Kudaya Pite Badan (Original) Freddy Silva
3:53
Sumudu Hansaka
Рет қаралды 1,1 МЛН