Рет қаралды 67,140
ඇත්තටම වැඩ කරයිද? Free Energy Steam Engine is it Work How To Make Energy Steam Engine At Your Home
Telegram Channel - t.me/CRAZY_PODDA
Telegram ID - @Xzy38
Facebook Page - / crazy-podda-. .
Gmail - crazypoddaYT@gmail.com
ඔයගොල්ලොත් ඕනේ තරම් දැකලා ඇති මේ වගේ steam engine හදන videos youtube එකේ තියෙනවා. එහෙත් ඔයාල නිකමටවත් හිතුවද මේක ඇත්තටම වැඩ කරයිද කියලා. ඉතින් අපි බලමු මේක try කරල ඇත්තටම වැඩ කරනවද නැත්නම් ඒ අය කරන්නෙ බොරුවක්ද කියලා. ඇත්තටම මේක වැඩ කරොත් අපිට ගොඩක් ලොකු ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් නිවැරදිව steam engine එකක් හදනවා නම් ඊට වැඩිය ගොඩක් ලොකු process එකක් තියෙනවා. ඉතින් ඔයාලත් මේක ගෙදරදි ට්‍රයි කරනවා නම් ඊට කලින් මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ අදහසක් ගන්න.
You guys have seen a lot of steam engine making videos on KZbin. But have you ever wondered if this really works? So let's try this and see if it really works or if they are lying. If this really works, we can get a lot of benefits. But if a steam engine is made correctly, there is a much bigger process than that. So, if you are going to try this at home, watch this video first and get an idea.
#freeenergy #Craft #Experiment #DIY