දැන් නිදහස් වෙන්න FREEDOM is Ability to be Disliked

  Рет қаралды 2,640

kaalayathri with Dhanu5hka

kaalayathri with Dhanu5hka

Күн бұрын

Пікірлер: 94
@anuruddakumara4045
@anuruddakumara4045 Ай бұрын
මේක ලංකාවේ සේරම මනුස්සයන්ට අහන්ඩ දෙන්න වටින වීඩියෝ පටයක්.💯💯👍
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 Ай бұрын
මමත් අභ්‍යන්තර සාමය අගය කරන කෙනෙක්.ඒක විදින්නම ඕන feeling එකක්.❤
@Nova-x2062
@Nova-x2062 Ай бұрын
දැන් මරු present කරන විදිය, 😎 Screen eke හිස්බව නෑ, දැන් නටන නිසා 😂😂 Oya convert wela machn, look eka, voice eka okkoma, 😎 12:12 12:21 Keep it up 😎🙏
@anomaanoma3460
@anomaanoma3460 Ай бұрын
ඉස්සර මාත් ඒ වගේ කවුරු හරි මොනවා හරි කියයි කියලා බයේ මාරම කරදර ඉවසනවා හදවතට ලොකු බරක්...ස්තූතියි ඔබට දැන් එහෙම නෑ..ඕන කෙනෙක් ඕන දෙයක් හිතපු දෙන්න.. කියලා මම මමම වෙලා❤❤❤❤❤
@danushkaketakumbura6017
@danushkaketakumbura6017 Ай бұрын
ආශ්චර්යය කියන්නේ මේ මොහොතේ මට අවශ්‍ය මගේ frequency එකට දැනෙනම වීඩියෝස් තමයි ඔබතුමාගෙන් එන්නේ ! 🙏🙏🙏
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Ай бұрын
ඒකනම් ඇත්තමයි 💯✨
@thanujadinuki3548
@thanujadinuki3548 Ай бұрын
💚💚💚💚💚 අවුරුදු 2 කට ආසන්න කාලයක් මම මම ලෙස ජීවිත් වෙන්න පුරුදු වුනා. සර් කිව්ව අතීත අත්දැකීම් සමානයි ගොඩක් මගේ ජීවිතයට. හැබැයි මුලින් උඩුගම් බලා පීනනවා වගේ එහෙම ජීවිත් වෙන්න පුරුදු වෙද්දි. අපේ බැදීම් වලට අපේ වෙනස දරාගන්න අමාරුයි. හැබැයි ඉවසන් තමන් ලෙස හිටියොත් හැමදේම හොදට ටික ටික හරි යනවා.... හැමදේම හරි යන බවට ,යන පිලිවෙල හරි බවට , මට ලැබිච්ච ලොකුම විශ්ව පණිවිඩය සර්ගේ videos තමයි ........🙏🙏💚💚💚 ඔබට බොහෝම ස්තූතියි !!!! 🙏🙏🙏😊💚💚💚
@pushpasuranga189
@pushpasuranga189 24 күн бұрын
මා සමග එකග විය යුත්තේ මමයි.මම සුවිශේශී කෙනෙක්.ස්වබාදහම මා හට වෙනස් අනන්‍යතාවය ලබා දුන්නේ මගෙන් ඒ වෙනස අවශ්‍ය නිසායි.නිදහසේ තීරන ගැනීම මා සතුයි❤
@dilanisandamalibanagala9235
@dilanisandamalibanagala9235 5 күн бұрын
ඇත්තම ඇත්ත ඔබ කියන දේ..❤❤❤❤❤❤❤❤❤
@sdeshrangana8393
@sdeshrangana8393 Ай бұрын
මගේ කතාව ගොඩනගන්න පුළුවන් මට විතරයි.මම මම බවට පත්වෙනවා.ස්තුතියි ගුරුතුමනි.❤❤❤
@YasasJaya9
@YasasJaya9 Ай бұрын
බොහොම ස්තූතියි, ධනුෂ්ක මහත්මයා.
@sujaniwijerathna2406
@sujaniwijerathna2406 Ай бұрын
ස්තුති ඔබතුමාට අපේ සිතේ අභ්‍යන්තරය තදින් සොලවා ඇතුලත කුණු කඩා බිඳ දමනවාට...බොහොම පින්...🙏🙏🙏💐💐💐
@Laksiri-n5u
@Laksiri-n5u Ай бұрын
I'm the only one who approve my self, I'm my own hero, I have one life, thanks brother for this wonderful massage
@Ravi1111-AVA
@Ravi1111-AVA Ай бұрын
bohoma sthuthi guruthuma hadawathinma 🔆
@279sandali
@279sandali Ай бұрын
අවශ්‍යම video එකක්......බොහොම ස්තුතියි❤❤❤❤
@nilmini-fz4bf
@nilmini-fz4bf Ай бұрын
. ස්තුතියි ඔබට මෙවන් වැඩසටහන් තුලින් අපගේ මනස ශක්තිමත් කරනවාට.මමත් අන් අයගෙ approval මත ඉන්නවා කියලා තෙරෙනවා ඔබ කියන කරුණු මත. අද පටන් approval එක මගෙයි. ස්ථිරවම. Thanks ❤❤❤❤
@damayanthiekanayake6955
@damayanthiekanayake6955 Ай бұрын
මම කරන දේට අවසරය දෙන්න ඕන මම. ගොඩක් ස්තුතියි ඔබතුමාට. 🕊️🕊️🕊️
@Laksiri-n5u
@Laksiri-n5u Ай бұрын
I have to approve my self, i have one life, I'm my own hero, thanks my beloved brother for this wonderful massage ❤❤❤
@User.84252
@User.84252 Ай бұрын
බලාපොරොත්තුව සිටි කරුනක්.. බොහොම ස්තුතියි 🙏🙏
@MadaraMadumali-jq8ll
@MadaraMadumali-jq8ll Ай бұрын
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 තෙරුවන් සරණයි !!!
@prema2669
@prema2669 Ай бұрын
මම මමම වෙන්න දැන් ම හිතන්න ගත්තා ...ස්තුති යි ඔබට මේ දැනුම්වත් කිරීමට❤❤❤❤👍👍👍👍👍
@ChamudiRanshimala
@ChamudiRanshimala Ай бұрын
අපිත් තේ බොන ගමන් අයියේ මේක අහන්නේ..❤❤❤🎉🎉🎉
@HasiniWijerathne
@HasiniWijerathne Ай бұрын
Thank you so much 🙏.
@DeviDevica
@DeviDevica Ай бұрын
Mamah Hitanna aHamai Om namHa siwaya 👏 🕉 stuthi stuthi stuthi viswa matawata Stuthi oubatuh ❤❤
@Dileeka_Abeysekara
@Dileeka_Abeysekara Ай бұрын
Sthuthi Kaalayathri !!! 💙💐🩵💐🤍💐 Theruwan saranai !!!💙🙏🩵🙏🤍🙏
@lakshrimanoji2571
@lakshrimanoji2571 17 күн бұрын
Mulu mahath wishwayatama sthuthiy.
@SupunMadhusanka-wr4lh
@SupunMadhusanka-wr4lh 20 күн бұрын
Kawru Mona kiwwath mama mamathama .kollone 🌞🌞🌞❤️👍
@Ravi1111-AVA
@Ravi1111-AVA Ай бұрын
මම කරන සෑම දෙයකටම අවසරය ලබා දිය යුතු කෙනා මමම තමයි.☯♾🔆
@anuruddakumara4045
@anuruddakumara4045 Ай бұрын
🙏🙏🙏 මට අනුමැතිය දෙන්න ඕනේ මංම තමයි.මේ වීඩියෝ පටය නම් නියමයි.💯💯👍
@anuruddakumara4045
@anuruddakumara4045 Ай бұрын
👍 ANY TIME AMIGO
@TanuW346
@TanuW346 Ай бұрын
Mama thamai mata awasara denne 👍🏻
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 Ай бұрын
මම මමම වේමි මටම අවසරය දෙමි ස්තුතියි ඔබතුමාට
@dosilva7604
@dosilva7604 29 күн бұрын
Thank you so much 🧡
@Sss77jm
@Sss77jm Ай бұрын
ස්තුතියි...!
@5hriyaMaa
@5hriyaMaa Ай бұрын
මමත් හිතන්නේ එහෙම තමයි.❤
@user-lk54zy72u
@user-lk54zy72u Ай бұрын
Thank you❤️🙏
@tharakasax
@tharakasax Ай бұрын
මම මමම වෙමි .❤🙏
@ThiliniAhinsa-u3t
@ThiliniAhinsa-u3t Ай бұрын
Athivishishtai.sthuthi❤
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb Ай бұрын
මම කරන සෑම දෙයකටම අවසරය ලබා දිය යුතු , තීරණය කර යුතු එකම කෙනා මමම තමයි.❤
@DushenKavinga
@DushenKavinga Ай бұрын
මම ගැන තිරණය කරන්නෙ මම යි .මගෙ ජිවිතේ ගෙවන්නෙ මට හොදයි කියලා හිතන විදියට ❤👽💨
@asankaindrajith8712
@asankaindrajith8712 Ай бұрын
Sthuthi ❤mama.....
@D_A_222
@D_A_222 Ай бұрын
We all have our ownselves💖
@disnavithana9892
@disnavithana9892 Ай бұрын
Obathumage video ekak balana eka dawase karyak bawata path wela. Thank you so much.
@Mana_Nandeeshwari
@Mana_Nandeeshwari Ай бұрын
හරිම වටිනව.. 🌸🙏🌸
@VAJIRADAMAYANTHI-q5x
@VAJIRADAMAYANTHI-q5x Ай бұрын
Mata avasara denna oni mm misa vena kauruth nemeyi🥂
@palithadaluwaththa4165
@palithadaluwaththa4165 Ай бұрын
🎉❤❤❤ මම මමම වෙමි ස්තුතියි
@ruwininanayakkara5410
@ruwininanayakkara5410 Ай бұрын
Matath ada dawasama harima negative adahas enawa thama thiyenawa ay danna..vedio ekak enakan hitiye.good look sir.💫🤗 🌟mama thamai mata awasaraya denne.🌟🙏🙏
@kumudunimangalika6578
@kumudunimangalika6578 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jayanidutharusha1261
@jayanidutharusha1261 Ай бұрын
මම කරන කියන දේ ට අවසරය දෙන්නේ මම ම තමයී ❤️❤️🥰💯
@Adithyahewavitharana1111
@Adithyahewavitharana1111 Ай бұрын
❤🙏
@dilinimadu8424
@dilinimadu8424 Ай бұрын
🙏🏽🌼🌸
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 9 күн бұрын
👍👍👍
@yasarafernando1204
@yasarafernando1204 Ай бұрын
Danushka oa apita kiyla dena de hodata pahadili...oage wenasa godk hodi..mn mawama anumatha karanwa!
@mayakumari264
@mayakumari264 Ай бұрын
මම මගේ margaya ට ඇවිත් ඉන්නේ Wiwahaya දරුවන් mahata අවශ්‍ය natha නිදහසේ moksha gaweshanaya කරමින් සතුටින්
@isharaswarnakula3176
@isharaswarnakula3176 Ай бұрын
🙏🙏🙏
@SupunMadhusanka-wr4lh
@SupunMadhusanka-wr4lh 20 күн бұрын
❤️👍
@sumalikumuduni1187
@sumalikumuduni1187 Ай бұрын
💯
@VihangaRasanjanaWithanage
@VihangaRasanjanaWithanage Ай бұрын
අවසරය දෙන්න ඕනි මට වෙන කවුරුත් නෙමෙයි මමම තමයි
@ravinduperera1003
@ravinduperera1003 Ай бұрын
👍
@shivomicuttilan
@shivomicuttilan Ай бұрын
💐❤
@Novalite-l14
@Novalite-l14 Ай бұрын
❤❤❤ ❤❤❤ ❤❤
@nadeeshaniroshani7934
@nadeeshaniroshani7934 Ай бұрын
💙💙💙
@kevin_D21
@kevin_D21 5 күн бұрын
මගේ approval එක මම😊 777
@ajithliyanage3323
@ajithliyanage3323 Ай бұрын
❤❤❤
@prasannadhanapala425
@prasannadhanapala425 Ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@SamanthaUdumalwaththa
@SamanthaUdumalwaththa Ай бұрын
Mamama thamai mata awasara denne
@Simplyfamilywithmayu
@Simplyfamilywithmayu Ай бұрын
Sir mata sirge number eka one mt prashna tikak visada ganna thiyenawa katha karala kohomada sambanda wenne
@279sandali
@279sandali Ай бұрын
Ability to be disliked ❤❤❤
@champikadisanayaka5465
@champikadisanayaka5465 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 Ай бұрын
මම ගැන තීරණය කරන්නෙ, මට අවසර දෙන්නෙ මම .🔆
@indikaprabath4488
@indikaprabath4488 Ай бұрын
🎉❤❤❤❤❤❤❤❤🎉
@RenuLanka-s7r
@RenuLanka-s7r 9 сағат бұрын
Me sorta katta karanna puluwan number ekak dennako kauruhari danna kenek ennawanan
@AleonorRabanes
@AleonorRabanes Ай бұрын
Mama meka baladdi like 111 ita passe 1111 dakka ❤❤ 🙏🙏
@nilanikumari6448
@nilanikumari6448 Ай бұрын
🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉
@lalithrathnasiri5033
@lalithrathnasiri5033 Ай бұрын
sir oba thuma pawasana hama dema matama kiyana dewal kiyala mata damenne sir mata oba thumage number eka danna mata oba thuma balanna enna ona mona loke hitiyath obata mage namaskaraya weva
@RenukaLiyanagunawardhana
@RenukaLiyanagunawardhana Ай бұрын
Mama lucky mama thamayi meya thiranaya karanne mama mamamayi oba thuma me samajayata sansarayen viya yuthu karyak itham nivaradiva kisima vasiyak nomathiva me yugaya nivaradiva kriyathmaka karanava Mata santhosayi oba thuma magema sahodarayek vela sitina athi ekayi me athmayeth API siyaluma Dena mehema ekathu venna aththe diyasen yugaya ravana yugaya sura asura lokaya dekama palanaya karanne vena kayuruth nove me sobadahamama API gaha kola ala Dola ape thamayi punchi patayu rala ape thamayi oba men mamen ape lokayak rakenne ma rakunoth pamanayi🍃🪁🏹🌍🌻🌞🌛⭐👹☠️💀👿🔥🧚🧞🌫️⛈️☀️🐓🦈🕸️🦋🦚🦅🐒🐘🦇🦉🕊️☸️🗽🕌⛪🪔🎭⚔️❤️💙🖤🔱🎼🏳️‍🌈🏴‍☠️🇸🇳👁️🌡️🌾⚖️⏳🗡️☯️⚛️♾️ mama mama vihivayama pavatinne nativenne Mata uvamana akarayata vishva mavata vishva piyata onavidiyata mama lankapura vaththa bondu pitiya aluthgama kaluthara ipaduneth thaniyama marenneth thaniyama 1989.08.07 (4.28 pm)
@lakminikulathunga-z3q
@lakminikulathunga-z3q Ай бұрын
මට අනුමැතිය දෙන්න ඕන මම
@sudeshsanjeewa4238
@sudeshsanjeewa4238 Ай бұрын
Mata approval eka Mama ma thamai denne
@damayanthiadipathi3612
@damayanthiadipathi3612 Ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷
@RansikaSamaraweerapatabandige
@RansikaSamaraweerapatabandige Күн бұрын
මට අවසරය දෙන්නෙ මම තමයි
@A_Soul_in_Universe
@A_Soul_in_Universe Ай бұрын
I would like to express my heartfelt gratitude to all the people who have genuinely cared about my well-being and whom I let down during this self-seeking journey, yet continued to support me while bearing the pain within. 🥺 I feel deeply thankful for all the people who do the same for their children and loved ones. ❤‍🩹🥹🙏🏻
@ThiliniAhinsa-u3t
@ThiliniAhinsa-u3t Ай бұрын
💯
@AkilaSagarika
@AkilaSagarika Ай бұрын
🙏🙏🙏❤
@Ashii-ks3zn
@Ashii-ks3zn Ай бұрын
❤😊
@randikadayan2112
@randikadayan2112 24 күн бұрын
🙏💚
@nadeeabeysinghe8088
@nadeeabeysinghe8088 Ай бұрын
❤❤❤❤❤❤❤
@1532K.k.C.madumali-kq7dp
@1532K.k.C.madumali-kq7dp 11 күн бұрын
💐❤️
@sanujanilmini5291
@sanujanilmini5291 Ай бұрын
@N_Wickramarachchi
@N_Wickramarachchi Ай бұрын
🤍🤍🤍🤍🤍🤍
@DiliniAriyarathna
@DiliniAriyarathna Ай бұрын
❤❤❤❤❤❤
@sumalikumuduni1187
@sumalikumuduni1187 Ай бұрын
@AshaSamarajeewa
@AshaSamarajeewa Ай бұрын
❤❤
@NiroshaKumuduni-ly8ny
@NiroshaKumuduni-ly8ny 19 күн бұрын
❤🙏
@donaldchandana2081
@donaldchandana2081 19 күн бұрын
❤❤❤
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
🔴 ලොතරැයි අංක මනසින් දැකීම 1144
17:00
kaalayathri with Dhanu5hka
Рет қаралды 2,4 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН