Freesat සැටලයිට් ඇන්ටනාවක් තමා විසින්ම සවිකර, සිග්නල් ලබාගන්නා ආකාරය

  Рет қаралды 7,308

Techo Green

Techo Green

4 ай бұрын

- How to install a Freesat satellite antenna at home and receive signals..
- Freesat සැටලයිට් ඇන්ටනාවක් තමා විසින්ම ගෙදර දී සවිකර ගෙන සිග්නල් ලබාගන්නා ආකාරය..
භාවිතයෙන් ඉවත් කළ Dialog TV, Dish TV හෝ වෙනත් සැටලයිට් Disk සහ එම කේබල්ම භාවිතා කරමින් Freesat decoder, disk එකේ දිශාව සහ angle එක පමණක් වෙනස් කරමින් සිග්නල් හසු කරගන්නා ආකාරය ඉතාමත් සරලව කියාදීම.
Freesat යනු කිසිඳු බිල්පත් හෝ අමතර ගාස්තුවකින් තොරව නොමිලේ රූපවාහිනිය නැරඹිය හැකි ශ්‍රී ලංකාවේ එකම satellite ජාලයයි..
Decoder ය මිලදී ගැනීමේ ගාස්තුව පමණි..
Rs. 11,990 [2024/01/12 දිනට]
__________________________________________
How to install a Freesat satellite antenna at home and receive signals.
Using the removed Dialog TV, Dish TV or other satellite disk and the same cable, Freesat decoder, showing how to catch the signal by changing only the direction and angle of the disk.
Freesat is the only satellite network in Sri Lanka where you can watch free TV without any bills or extra charges.
Decoder purchase fee only..
Rs. 11,990 [as on 12/01/2024]
#Freesat
#FeesatDecoder
#DialogTV
#DishTV
#Satellite
#SatelliteTV
#SatelliteDish
#DigitelTV
#H265
#HEVC
#Dialog
#SriLanka
#TechoGreen

Пікірлер: 50
@vihansakarunarathna5320
@vihansakarunarathna5320 4 ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්..
@TechoGreen
@TechoGreen 4 ай бұрын
Thank you..
@WaruniThakshila969
@WaruniThakshila969 4 ай бұрын
Good Video.. අපේ ගෙදර තියෙන්නෙත් Freesat එක්...❤
@TechoGreen
@TechoGreen 4 ай бұрын
Thank you..
@Rashmika05906
@Rashmika05906 Ай бұрын
Kiyada gaththe
@Rashmika05906
@Rashmika05906 Ай бұрын
Ganna vidiha kiyanna puluwanda
@WaruniThakshila969
@WaruniThakshila969 Ай бұрын
@@Rashmika05906 daraz eken odar karala genna gaththe..daraz eke oni tharam tiyanawa..odar karanna.gdaratama ewanawa.. yaluwekuta kiyala hai karagaththe..
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 4 ай бұрын
Godak hodai meka.ape gdarath tyenne freesat ❤😊
@TechoGreen
@TechoGreen 4 ай бұрын
Thank you..
@user-oy8ln5pf3d
@user-oy8ln5pf3d 4 ай бұрын
Freesat dialog walata wada hodada
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 4 ай бұрын
hodai kiyanne, freesat wala kawadawath salli gewanna oni ne..gannakota yna 11,990 witarai.. dialog wala nam aduma masika pakge ekath 551 kda kohedane.. Bilak ennewath, maas patha reload dannawath mkawath ne..bilak gewannawath, ginum ankayak wath ne freesat wala.. bata pola antanawak genath blanawa wage..decodare kedenakan ohe ballanna tiynne..
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 4 ай бұрын
Ten cricket, star sport ehema ne freesat wala..gannath be..mach ehema blana ayata nam wdak ne..
@kingrawat9510
@kingrawat9510 3 ай бұрын
Very beautiful Stay connected new subscriber
@TechoGreen
@TechoGreen 3 ай бұрын
Thank you very much...❤
@user-my6ru3xb9v
@user-my6ru3xb9v 2 ай бұрын
@TechoGreen
@TechoGreen 2 ай бұрын
💖💖💖
@anomamidarshani5269
@anomamidarshani5269 3 ай бұрын
HEVC 265. YATATHE KRIYAATHMAKA WANA WENAYAM DECORDER EKAKIN SIGNAL LABAAGATHA NOHEKIDA?
@TechoGreen
@TechoGreen 2 ай бұрын
Samawnna.. E gena nam mama dan ne yaluwa..☹️😔😔
@PBNTravelVlog
@PBNTravelVlog 4 ай бұрын
No any sound from SIRASA TV and VASANTHAM TV. What should I do,,,
@TechoGreen
@TechoGreen 4 ай бұрын
I have not had such a problem.. Sirasa tv and Vasantham tv are working fine on my device.. Sorry friend. I don't know about that..
@AhamedAbootharaf
@AhamedAbootharaf Ай бұрын
Onama indian channels me fresat eke ganna puluwanda search karala and keeyak withara Chanel ganna puluwanda
@TechoGreen
@TechoGreen Ай бұрын
Kisima chanal ekak ganna be. Siyaluma chanal nikan denne. Apita gewalawath add karaganna kramayak ne.. Egollo dena chanal tika erama balnna thiyenne. Lankawe chanal okkom tika thiyanawa..(25) Rata chanal thawa 30 k withara thiyanawa.. Okkoma chanal 64 k thiyanawa. Thawa lankwe radio chanal 5 kuth den dila thiyanawa. Sirasa fm, y fm, shri fm,ran fm,supreme fm
@venkateshpandurangan3300
@venkateshpandurangan3300 4 ай бұрын
How to buy this settop box in Tamilnadu? Any possibility
@TechoGreen
@TechoGreen 4 ай бұрын
Not available for sale in the international market as far as I know. Available for purchase at www.daraz.lk in Sri Lanka.. I don't know if it will be possible to post to India through it.. If you want, contact a person in Sri Lanka, buy the setup box through him and mail it to your Indian address through him..
@venkateshpandurangan3300
@venkateshpandurangan3300 4 ай бұрын
Thank you🙏
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 2 ай бұрын
Freesat kiyanne maru baandayak thamai.. අපේ ගෙදරත් තියෙනවා.. 💛🧡❤💝
@TechoGreen
@TechoGreen 2 ай бұрын
අනිවාර්යයෙන්.. Freesat නම් මරු බාන්ඩයක් තමයි..😀
@sooriyabandara3724
@sooriyabandara3724 Ай бұрын
මිල කීයක් උනා ද
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 Ай бұрын
@@sooriyabandara3724 mama gannakota 14,000 ganak una..daraz eken gennuwe. unge kohomath ganan wedine.. giya aurudde 2023 aga wage gaththe..
@rangasenadheera2829
@rangasenadheera2829 17 күн бұрын
Unlock receiver ekaka Sri k Lankawe chanal balanda puluwan da?
@TechoGreen
@TechoGreen 14 күн бұрын
@@rangasenadheera2829 unlock ekak nam newei meka. E unata sri lankawe siyaluma chanal nomile balanna puluwan meke. Decoder eka miladi ganna yanakota yana wiyadama witharai..
@TharinduRanganath
@TharinduRanganath 3 ай бұрын
Freesat එකක් මාත් සවි කලා.ඒත් එකේ චැනල් එකක් දැම්මම යන proggram එකේ නම යටින් වැටෙන්නෙ නැහැනෙ.කොහොමද ඒක හදාගන්නෙ?
@TechoGreen
@TechoGreen 3 ай бұрын
අනේ අපේ එකෙත් ඒක වැටෙන්නෙ නෑ දැන්. හිස් තීරුව විතරයි තියෙන්නෙ.. සමහර වෙලාවට වැටෙනවා.. ඒක ඔන් ඕෆ් කරන්න සෙටින් එකක් මං දන්න තරමින් නම් නෑ. ඉබේම එන්නේ..
@Hiroshana360_
@Hiroshana360_ 25 күн бұрын
Tv combo box ඒකයි freesat ඒකයි අතර වෙනස මොකක්ද.. 🥲.. මම ගන්න හිටියේ combobox එකක් 8000යි... දැන් තමා freesat කියලා එකක් දැනගත්තේ.... මොකක්ද කරන්න ඕනා මම... මම ගාව තියෙන්නේ මොනිටර් එකක් විතරයි..DIALOG ඇන්ටනා වක් වත් නැ 🥲🥲. කොහොමද මම tv බලන්න හදාගන්න ඕනා....
@TechoGreen
@TechoGreen 14 күн бұрын
@@Hiroshana360_ dialog dish ekakwath neth nam combo box ekak ganna eka thamai hoda yaluwa.
@reshanrasika8007
@reshanrasika8007 4 ай бұрын
Freesat setup box ලංකාවේ ඔින තැනකින් ගන්න පුලුවන් ද කරුණාකරල කියන්න පුලුවන් ද .
@TechoGreen
@TechoGreen 4 ай бұрын
ඔව්. ඕනෑම තැනකට ගෙන්න ගන්න පුළුවන්. 1. www.Daraz.lk වෙබ් අඩවිය හරහා.. click.daraz.lk/e/_CUGOe9 මේ link එකේ යන්න. දැනුත් stock තියෙනවා. Online order කරන්න.. 2."SINGER showroom වලිනුත් කලින් ගන්න තිබුණා. දැන් නම් SINGER එකේ Stocks නැද්ද කොහෙද මේදවස් වල.. ඔයාලගේ ලඟ SINGER එකකින් අහල බලන්න.. 3. freesat.lk හරහා විස්තර බලල හෝ, මේ link එකෙන් freesat.lk/get-freesat/index.html ඕඩර් කරන්න.. ගෙදරටම එවනවා. 4. ඔයාලගෙ පැත්තේ Satellite ඇන්ටනා හයි කරන කෙනෙක්ගෙන් අහන්න. එයාල දන්නවා ඔය පැත්තේ තියෙන තැන්.
@PBNTravelVlog
@PBNTravelVlog 4 ай бұрын
singer shops
@TechoGreen
@TechoGreen 4 ай бұрын
@@PBNTravelVlog Yes. Singer shops..
@NayaniNayani-ui4ch
@NayaniNayani-ui4ch Ай бұрын
Kohamda ganne​@@TechoGreen
@NayaniNayani-ui4ch
@NayaniNayani-ui4ch Ай бұрын
Kohamada ganne
@TechoGreen
@TechoGreen Ай бұрын
ඕනෑම තැනකට ගෙන්න ගන්න පුළුවන්. 1. www.Daraz.lk වෙබ් අඩවිය හරහා.. click.daraz.lk/e/_CUGOe9 මේ link එකේ යන්න. දැනුත් stock තියෙනවා. Online order කරන්න.. 2."SINGER showroom වලිනුත් කලින් ගන්න තිබුණා. දැන් නම් SINGER එකේ Stocks නැද්ද කොහෙද මේදවස් වල.. ඔයාලගේ ලඟ SINGER එකකින් අහල බලන්න.. 3. freesat.lk හරහා විස්තර බලල හෝ, මේ link එකෙන් freesat.lk/get-freesat/index.html ඕඩර් කරන්න.. ගෙදරටම එවනවා. 4. ඔයාලගෙ පැත්තේ Satellite ඇන්ටනා හයි කරන කෙනෙක්ගෙන් අහන්න. එයාල දන්නවා ඔය පැත්තේ තියෙන තැන්.
@jayalathnishantha6066
@jayalathnishantha6066 3 ай бұрын
Dish එකයි decorder එකයි ඔක්කොටම අලුතෙන් ගන්නවනම් කියක් යනවද
@TechoGreen
@TechoGreen 3 ай бұрын
එහෙම ගන්න එක පාඩුයි යාලුවා. 21,000 ගාණක් පෙන්නනව ඩරාස් එකේ නම්.. එච්චර ගාණක් දීල ගන්න එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි යාළුවා.. කොහේ හරි අහක දාපු ඩයලොග් dish, එකක් යාලුවෙක්ගෙන් හරි ඉල්ලගන්න.. වයර් එකට ඩයලොග් ටීවි වාරයක්ම ඕනෙත් නැහැ, කැඩුන බටපොළ ඇන්ටනාවක වයර් එකක් අරගෙන දාන්න වයර් එක විදිහට ඒක වැඩ කරනවා..
@priyanthakumara6270
@priyanthakumara6270 2 ай бұрын
Freesat wala STB number eka kiyanne mokadda kohomada eka hoya ganne.
@TechoGreen
@TechoGreen 2 ай бұрын
Menu > Setting > System Info වලට ගියාම විස්තර ටිකක් පෙන්වනවා.. ඒ ටිකේ යටම තියෙන්නේ STB Seria:- කියල අංකයක්.. ඒක තමයි ඔයාගේ STB number එක.. 🤗
@indikaranasinghe2202
@indikaranasinghe2202 Ай бұрын
NLB newei, LNB
@TechoGreen
@TechoGreen Ай бұрын
Thank you pennala dunnata.. mata weradila..🤭
@indikaranasinghe2202
@indikaranasinghe2202 Ай бұрын
@@TechoGreen 👍
@apple24tl
@apple24tl 24 күн бұрын
නෑ බ්ං DLB.
Digital TV Fault Finding and Installation Process in Sri Lanka.
16:39
Techno Diyatha
Рет қаралды 4,3 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 43 МЛН
Feesat update eka karane kohomada
7:50
M&M TEC
Рет қаралды 9 М.
Freesat Signal Setup in Sri Lanka: A Step-by-Step Guide with an App
9:11
Что делать если в телефон попала вода?
0:17
Лена Тропоцел
Рет қаралды 3,4 МЛН
Todos os modelos de smartphone
0:20
Spider Slack
Рет қаралды 65 МЛН
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 498 М.