කාර්යබහුල උන සිකුරාදා දවස | Friday Vlog - A Busy day | Waking Up at 4am 😱| My Busy Morning Routine

  Рет қаралды 28,590

Bhagi's Kitchen

Bhagi's Kitchen

4 күн бұрын

#dailyvlog #morning #morningroutine #srilanka #eating #food #medical #hospital #recipe

Пікірлер: 368
@user-du9vr7cp1i
@user-du9vr7cp1i 2 күн бұрын
නන්ගි චුටි අයියා හරිම අහිංසක පාටයි .. ඔයා හොද නන්ගි කෙනෙක් .ලෙඩ ගැන හොදට හොයලා බලනවා ආදරෙයී ..❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ ඔයාට මගේ විඩියෝ බැලුවාට ❤️
@nileeka6147
@nileeka6147 2 күн бұрын
අනෙ චුට් අයියාගේ කොන්ඩෙ කපලා හරිම ලස්සනයි .එයා හරිම අහිංසකයි.අනිත් දවසෙ චුට් අයියටත් අපිත් එක්ක කතා කරන්න කියන්න. ඔයා හරි හොඳට චුට් අයියට සලකනවා .සහොදරයො ඇනකොටා ගන්න කාලෙ ඔයා හරි ආදර්ශමත් .❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ ඔයාට බොහොම ස්තූතියි! ඩියර් ❤️🙏
@shanu914
@shanu914 2 күн бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක චූටි අයියගෙ අහිංසක හිනාවත් එක්ක තවත් ලස්සනයි ❤❤ ඔයා ගොඩක් හොද සහෝදරියක් ,බිරිදක් ,ගෘහනියක් හැම අතින්ම හොද ගුන යහපත් ලස්සන සුරන්ගනාවියක් ❤❤❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න ❤❤❤❤❤❤❤ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න අක්කියො
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ගොඩාක් ආදරෙයි ❤️
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg Күн бұрын
ගොඩාක් පින් කරනවා චූටි මල්ලිව බෙහෙත් දැන් එක්ක එන එකම ලොකු පිනක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@DinushiGamage-ng5jg අනේ බොහොම ස්තුතියි ඔයාට ❤️
@hirunisathyanka6148
@hirunisathyanka6148 23 сағат бұрын
Ane ow harima paw akki oyge aiya ahinsakai ❤ oya gdk hoda nangiyek
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@hirunisathyanka6148 බොහොම ස්තුතියි නංගී ❤️
@champrikagallage5077
@champrikagallage5077 Күн бұрын
Video Eka thawa thibuna Nan Hodai kiyala hithuna lassanai oya athtatama sathutin inna good luck ♥️♥️♥️♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@champrikagallage5077 අනේ බොහොම ස්තුතියි ඩියර් ❤️
@hansikaJayasekara
@hansikaJayasekara 2 күн бұрын
Video eka harima lassanai akki❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤
@PinkysDiary03
@PinkysDiary03 Күн бұрын
Lassnai akki video eka ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@PinkysDiary03 බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@LifewithNimu
@LifewithNimu 2 күн бұрын
Nice video අක්කා. No words to say about you. ❤❤❤.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
Thank you so much nangi ❤️🙏
@user-du9vr7cp1i
@user-du9vr7cp1i 2 күн бұрын
දැක්ක ගමන් බැලුවා නන්ගි ..හරිම ආසයි ඔයගෙ video බලන්න .. කෑම ටිකත් මරු . නන්ගිගෙ kitchen එකට මම මාරම ආසයි .. හරිම පිලිවෙලයි ලස්සනයි . Good luck nangi තෙරුවන් සරණයි ..❤❤🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි අක්කේ ❤️
@nilminifernando9771
@nilminifernando9771 2 күн бұрын
ඔයා හොඳ දරුවෙක් දුව පුතාාට නිදුක් නිරෝගි සුවය දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි පුතා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී මගේ විඩියෝ එක බැලුවාට ❤️
@menakamadushani4211
@menakamadushani4211 4 сағат бұрын
හරිම ආසාවෙන් බැලුවේ නංගෝ..අනේ චූටි අයියාගේ හිනාව හරිම අහිංසක ඊ එයා හින්වෙද්දි අමුතුම සිරියාවක්..🤗 එයා ඔයාගේ වීඩියෝස් වලට ගෙන්නේ අමුතුම ලස්සනක්..❤😇ඔව් කොන්ඩේ කැපුවා ම එය තවත් ලස්සන වෙලා ඔය ඉන්නේ හරි හැdata..🤗 එයාට සතුටුයි අපිට ත් සතුටුයි. ❤ එයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු ලැබේවා..🙏❤️ චූටි අයියා hugsk පින් කරලා ඔයා වගේ නංගිගේ ක් ලබන්න අම්මෙක් වගේ බලාගන්න..🙏❤️ ඔයාලා දෙන්නන්ම එයාව හරි ආදරෙන් බලාගන්නවා අපි එදා ඉඳන් ම ඔයාගේ වීඩියෝස් වල දැකලා තියෙයි නංගෝ ඒක හොඳ ගුණයක් ඔයාලා දෙන්නගේ. ❤ අද මෙනු ඒක දැක්ක ම නම් හරි ආස හිතුනා ආස ම කෑම ඔක්කොම..ඔයා කෑම හදනවා බලන් ඉන්න හරි ආසයි නංගෝ..🤗 ඇත්තටම ඔයාගේ skin එක ලොකු වෙනසක් තියෙයි clear වෙලා glow වෙලා නංගෝ..🥰 සතුටින් ම ඉන්න කෙල්ලො හැමදාම..🤗 නිතර ඔළුව කැක්කුම එනවා නම් doc කෙනෙක් ට පෙන්න නංගි ඔයාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා..!!! බොහෝම ස්තූතියි මේ ලස්සන විඩියෝ එකට..පරෙස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න මැණික..💝 බුදු සරණයි ඔයාලට..🙏❤️🌹
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 күн бұрын
අක්කි හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි අක්කි❤❤❤❤ බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️❤️
@dinalibenaragama7884
@dinalibenaragama7884 2 күн бұрын
When you cook casava first soak it in water and boil it. Then drain the liquid. Now it's ready to cook. There are cyanide compounds in casava, boiling removes it. When boiling do not cover the pot with lid.😊 😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
Thank you ❤️
@luneartz5250
@luneartz5250 2 күн бұрын
Hareema lassanaii video eka. Duwa, oya ge sahodara badeem hareeyata hithata danuna. Oyala godaak adaraneeyaii..❤ Love you. Budu Saranaii duwa.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤️
@chamilaparara9403
@chamilaparara9403 2 күн бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක්. ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️
@SithariSriwardene
@SithariSriwardene 2 күн бұрын
God bless your brother and both you ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
Thank you so much ❤️🙏
@shanikakarunadasa3938
@shanikakarunadasa3938 2 күн бұрын
Bhagi oyage weda harima piliwelai, lassanai, oyata mn wish karanawa hemadama me widihata lassanata inna lebenna kiyala
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ ඔයාටත් ඒසේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි ඉතින් විඩියෝ එක බැලුවාට ❤️🙏
@geethl.g.5832
@geethl.g.5832 2 күн бұрын
ඔයා වගේ ආදරණීය නංගී කෙනෙක් ලබන්න චූටි අයියා ගොඩක් පිං කරලා .එයාව ආදරෙන් ,සතුටින් බලා ගන්න එක කොච්චර වටිනවද.සහෝදරත්ව කියන්නේ මහා අපූරු දෙයක් කියලායි මට හිතෙන්නේ .තුන් දෙනාටම ආදරෙයි .❤ බුදුසරණයි 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට බුදුසරණයි අක්කේ ❤️🙏
@Geetee9
@Geetee9 2 күн бұрын
The cera ve moisturizer is really good akki ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
Thank you so much nangi ❤️
@DhaneeshaNavodi
@DhaneeshaNavodi 2 күн бұрын
Harima piliwelai akki oyge videos .. ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
@malaniperera2839
@malaniperera2839 Күн бұрын
Duwa oya chuti ayyata amma kenek wage balanawa.oya hodhama hoda sahodariyek.theruwan saranai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@malaniperera2839 අනේ බොහොම ස්තුතියි ආන්ටී ❤️
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 2 күн бұрын
Nice video as always❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
Thank you ❤️
@Githmesadhapiume
@Githmesadhapiume 2 күн бұрын
අක්ක අදත් හරිම ශෝයී ❤❤❤ලස්සනයි පිලිවෙලයි..බුදු සරනයි අක්ක ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
@SewBandaranyake
@SewBandaranyake 2 күн бұрын
බුදු සරණයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
🙏
@Chathuwithana95
@Chathuwithana95 2 күн бұрын
Ane akki මඤ්ඤොක්කා kala beheth jathi bonna hoda na kiyla mn ahala thiynwa. Eka hariyatama aththada kiyla dnne na. Tikak e gana Hoyla blnna. Harima asawen oyage videos blnne. Budu saranai ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
ඔව් මාත් අහලා තියෙනවා නංගී කිරට හැදුවෙත් මොනාහරි විස තියෙනවා නම් නැති වෙනවා නේ කියලා ❤️
@manelchandrasekara5876
@manelchandrasekara5876 2 күн бұрын
Very nice video . Very delicious foods .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
Thank you so much ❤️🙏
@umeshamiyami8546
@umeshamiyami8546 2 күн бұрын
ආදරේයි චුටි අයියාට.. ඔයා ගොඩාක් හොද ලබන්න පිං කරන්න ඕනී සහෝදරියෙක් භාගී.. ඔයා ලස්සනයි අයියේ හැමදාම ලස්සනයි 😊❤😊 පරිස්සමින් ඉන්න හොදේ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි ඔයාලාට විඩියෝ එක බලලා ආදරණීයව කමෙන්ට් දානවාට ගොඩාක් ආදරෙයි ❤️
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 2 күн бұрын
හරිම ආසාවෙන් අක්කී මම ඔයාගේ වීඩියෝ බලන්නේ. ගොඩාක් ලස්සනයි. ගොඩාක් ආදරෙයි අක්කී බෝලේ.❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤
@hansichathurika2496
@hansichathurika2496 2 күн бұрын
ඔයා ගොඩක් පින්වන්ත නංගි කෙනෙක් අසනීප අයිය කෙනෙක්ව බලා ගන්න නිසයි.ගොඩක් අය විශේෂ අවශ්‍යතා අයව කොන් කරන සමාජයට ඔයා මාර ආදර්ශයක් මොකද මං විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උගන්වන රජයේ පාසල් ගුරුවරියක් නිසා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි මිස් හංසි ඔයාට මගේ විඩියෝ එක බැලුවාට එවගේම ගොඩාක් පිං ඔබතුමීයට ඔබතුමීය කරන සේවාවට. අපේ අයියාත් ගොඩාක් දක්ෂ කෙනෙක් ඉස්සර නටන්න ක්‍රිඩාවලට චිත්‍ර වලට සැහෙන්න ගෙදර මෙඩ්ල්ස් තියෙනවා එයාගේ. එවගෙම මට මගේ චුටී අයියා ලොකු ආඩම්බරයක්. අම්මා තාත්තා නැති මට ලොකු අයියා චුටී අයියා කියන්නෙ මගේ පණ වගේ. මං මේවා කරන්නෙ පිනක් බලාගෙන නෙමෙයි මගේ යුතුකම් නිසා සහ සමාජයේ මෙහෙම අයට ආදරේ කරන්න පුරැදු කරන්න. ❤️
@DilaniUdenika
@DilaniUdenika 2 күн бұрын
​@@bhagiskitchen1375😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@eggsample.d
@eggsample.d Күн бұрын
නියමයි 🤗👌😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@eggsample.d බොහොම ස්තුතියි 👍
@somalathasomalatha1096
@somalathasomalatha1096 2 күн бұрын
godak hoda sahodareyak nangi oya hamakenama ohoma ledak hadunama salakanna sansare kisema athmeka oya kisema ledak hadenna apa kiyala pathanawa oyage ayyatath ikmanin sanipawenna labewa
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ අක්කේ ඔයාට ගොඩාක් පිං අක්කාටත් ඒසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අක්කේ ❤️
@Vishmi122
@Vishmi122 2 күн бұрын
චූටි අයියට බුදු සරණයි❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
🙏
@erangasewwandi9417
@erangasewwandi9417 2 күн бұрын
Lassanai akkiyo ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
බොහොම ස්තුතියි නංගී ❤
@Akasha_jayarathana
@Akasha_jayarathana Күн бұрын
ඔයා හරිම හොද නංගි කෙනෙක් වයිෆ් කෙනෙක් වගේම ලස්සන ගැහැනු කෙනෙක් අක්කේ ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@KaviFdo-hr2es
@KaviFdo-hr2es 2 күн бұрын
ane chuti aiya paw good bless u chuti aiye hari ahinsakai e hinawa ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි ඔයාලාට ඔව් එයා ගොඩාක් අහිංසකයි ❤️
@damayanthikahawita3097
@damayanthikahawita3097 2 күн бұрын
Hi Nangi, ඔයා Neutrogenar Hydro Boost cream එක use කරන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
Hi akke ❤️ තව යාලුවෙක් කමෙන්ට් දලා තිබ්බා අක්කේ try කරලා බලන්න ඔනා අක්කේ බොහොම ස්තුතියි ❤️
@dillifestyle
@dillifestyle 2 күн бұрын
Bhagi akka ane oyaage thiyena oya hodagathi nisamai apita oyagena metharam adarayak hithenne , ane harima sathutui akka hemadamth oya wage hith lassana minissu muna gehenna lebewaa...oyawa dakina dawasak kawada eida ... ayena thissamaharama peththe awoth oyawa balanna asai akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ බලනවාට මේ වගේ ආදරයක් දෙනවාට අනිවාර්යයෙන් ම අපි දවසක මුණ ගැහෙයි නංගී ලංකාව කියන්නෙ පොඩි රටක් නේ ❤️
@dillifestyle
@dillifestyle 2 күн бұрын
@@bhagiskitchen1375 ow akka ehema dswasak eththatama udaa weewa kiyala prarthana karanawa ❤🙏🌈️
@PiyumiWasana-b1b
@PiyumiWasana-b1b 2 күн бұрын
අනේ චූටි අයියගෙ හිනාව හරි ලස්සනයි අක්කේ ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by 2 күн бұрын
Nangi ge cooking supper
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@IsankaGalagoda-qu5hj
@IsankaGalagoda-qu5hj 2 күн бұрын
නංගියෝ අදත් අාසවෙන් බැලුවා.චුටි අයියා හරිම හොදයි.ඔයාලට බුදු සරණයි.❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
@chanuthmilehansa4811
@chanuthmilehansa4811 2 күн бұрын
Ane oya Hoda nangi kenekd oyata budusaranai chuty ayya hari lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඔයාට ඩාලිං ❤️
@susanthapriya890
@susanthapriya890 2 күн бұрын
Oya hoda guna yahapath kenek oya aiyata salaka nisama oyage jewethe thawath yahapath wenne oyatath oyage hasbundtath chuti aiyatath budu saranai..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ ඔයාට බොහොම පිං බුදුසරණයි ❤️🙏
@niluper3952
@niluper3952 Күн бұрын
Akki matath tyenne godak oily skin ekak. Ikmanta daadiya danawa wadak kalamath. Mata e nisa eka cream ekak wath use karanna baruwa hitiye. Habai spa ceylon eke white rice nourishing all day protector eka mata hodatama set una. Eke stocks ikmanta iwara wenawa. Akka eka try karala balanna ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@niluper3952 අනේ බොහොම ස්තුතියි නංගී මං try කරලා බලන්නම්කෝ ❤️
@krishanthiwijesinghe2355
@krishanthiwijesinghe2355 2 күн бұрын
Polos presher cooker eke thambala themparadu karala gathama wade ikmanin karaganna puluwan.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
මං එහෙම හදලා ම නැ නේ හුරැ නැ ඒ ක්‍රමය 😢
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 2 күн бұрын
Duwa, aiyata salakana widiya, Amma kenek widiyata mama ihalinma salakanawa Budusaranai oyalata
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
බොහොම ස්තුතියි ආන්ටී ❤
@saranya549
@saranya549 2 күн бұрын
chuti aiya hari shok harima active harima pleasent knk god bless him❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
Thank you so much ❤️🙏
@kanchanajayarathna6304
@kanchanajayarathna6304 2 күн бұрын
අනේ චූටි අයියා හරිම අහිංසකයි ...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ ❤️
@user-pj4ih1oe5y
@user-pj4ih1oe5y Күн бұрын
I appreciate your husband's support towards you to look after your brother.
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@user-pj4ih1oe5y thank you so much ❤️🙏
@wajiragunaratna6100
@wajiragunaratna6100 2 күн бұрын
Ane ow Duwa oyage chuti aiyya harima ahinsaka lassanak . Duwa oya harima adraneeya nangi kenek Duwata godak ping e aiyya wa balaganna wa ta . Duwata hemadamahari yanawa duwa. Oba ta e adraneeya hausband kenek lebila tiyenne oya karana kusal a karma nisa.Thunuruwansaranai..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි ආදරණීය ආන්ටී. ආන්ටිලාගේ මේ වගේ ආදරයක් ලබන්නත් ගොඩාක් වාසනාවන්ත වෙලා තියෙනවා කියලා හිතනවා බොහොම පිං ආන්ටී මේ ආදරේට. ❤️
@sewwandidissanayaka2171
@sewwandidissanayaka2171 2 күн бұрын
Akkige kemann dekkm knn hithnw appaa....😊😊❤❤adreii akkiyo
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤
@user-tr2ly9yn5m
@user-tr2ly9yn5m 2 күн бұрын
චූටි අයියා ගොඩ දවසකින්... වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ. ඔයාගේ වීඩියෝස් වලට ඇබ්බැහි වෙලා දැන්... අදත් වීඩියෝ එක ලස්සනයි නන්ගෝ.. ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ ආදරෙයි ❤️
@Maneesha-nipu
@Maneesha-nipu 2 күн бұрын
Chuti aiya wasanawanthai. Hrima adaraniyaii. Budusarani. Akkta wada chuti aiya video walata hodata innwne😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
ඔව් එක නේ එයාටත් හුරැයි මට වඩා කැමරා එක මං කැමරා එකට ලැජ්ජයි තාමත් 🙈
@HasiniDharmasena-ec7pj
@HasiniDharmasena-ec7pj 2 күн бұрын
Ane oya hoda nangi kenek akke❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤
@thilinimadubashini9368
@thilinimadubashini9368 2 күн бұрын
Ane oya nam hodama hoda nangi kenk.aththtma ohma sahodarayo ada adui mta hrima sathutui oya gena.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි මගේ විඩියෝ එක බැලුවාට ඇත්තටම මට ඔනා මගේ විඩියෝ බලන අයත් එයාලගේ සහෝදර සහෝදරියන් එක්ක මෙහෙම ආදරෙන් ඉන්නවා පුරැදු කරන්න ❤️
@Nishadi98
@Nishadi98 18 сағат бұрын
Akki toner eke name ekai purchase krnna puluwan page ekai kiyannakoo??❤
@shukriyaaroos7050
@shukriyaaroos7050 2 күн бұрын
Your brother looks exactly like you 😊 he looks so innocent too! He looks happy in all the vlogs 💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
Ane thank you so much ❤️🙏
@shukriyaaroos7050
@shukriyaaroos7050 Күн бұрын
@@bhagiskitchen1375 my pleasure 👍
@teenam8927
@teenam8927 23 сағат бұрын
Great video..Try Viana beautéEnhance Oil Stop gel moisturizer.
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@teenam8927 thank you so much ❤️
@shenalidinushka9132
@shenalidinushka9132 2 күн бұрын
Bagi akki adarei ❤video ekak danne koi weleda kiyala balan hitiye..matanam oya marama motivation ekak akki.man udeta nagitta gaman oyage parana video ekak balala thamai wada patan ganne .mata eka marama fit 😊
@shenalidinushka9132
@shenalidinushka9132 2 күн бұрын
Oya adaraniya nangi kenek akki❤Oyage chuti aiyata
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම පිං නංගී මෙහෙම කමෙන්ට් දකින්නත් මං වාසනා කරලා තියෙනවා කියලා හිතෙනවා. ඔයාගෙත් හැම බලාපොරොත්තුවක් ම ඉටු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා නංගී ❤️
@Nadeeranishani87
@Nadeeranishani87 2 күн бұрын
Ammmeee පොලොස් ❤❤❤❤❤❤ money plants water eke hadanna puluwan ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
හ්ම්ම් ඔව් බලන්න ඔනා try එකක් දීලා ❤️
@PeshilaChathurangi-ux2xf
@PeshilaChathurangi-ux2xf 2 күн бұрын
Oya godaak hodakenek akke oyata pin aiya balagannawa❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤
@kishakesha8414
@kishakesha8414 2 күн бұрын
Hi akka ❤.I have been watching your videos regularly. I was a nurse at the hospital. Did you visit our hospital regularly? Now I am abroad. I missed meeting you. I am so glad to see my hospital lively. Thank you for sharing akka ❤🥰
@BTSJules
@BTSJules 2 күн бұрын
Neutrogena Hydro Boost Hyaluronic Acid Nourishing Cream - this is the perfect one for me. I have a combined skin and this absorbs well...even in summer not sweating after applying. In some countries the cream now comes in a tube...check on reviews & give a try
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
Thank you so much ❤️🙏
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 күн бұрын
Kama nam godak rasapatai.harima piliwelai.lassanai.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාට ❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 2 күн бұрын
ඔයාගේ skin එක හරි ලස්සනයි...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤
@lakminichethana11
@lakminichethana11 2 күн бұрын
Eee kema tika dekka nm asawe be akka😍😍.get well soon akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මේ ආදරයට ❤️
@dilkirathnayaka-dt3rl
@dilkirathnayaka-dt3rl 2 күн бұрын
ආදරණීය දුවෙක්...ආදරණීය බිරිඳක්...ආදරණීය සහෝදරියක්... 🫶 Now I’m addicted to ur videos bhagi ✌️Way to go girly ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි ඔයාට ❤️🙏
@Vihansa.
@Vihansa. 2 күн бұрын
Akke ohoma gdak busy dwsta polos ek reta thambala tiyanna ethkt udet lesi ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
ඔව් එදා රෑත් මට පොලොස් තම්බන්න වෙලාව තිබ්බේ නැ නැදැ ගෙයක ගිහිල්ලා ආවේ. නැත්තම් වෙනදාට නම් කලින් දවසේ හවසට වගේ පොලොස් එක හදලා තියෙනවා ❤
@HN91461
@HN91461 2 күн бұрын
Akki chuti aiyata kiyanna eya harima lassanai kiyala. E wagema godak ahinsakai kiyala. Matath innawa aiyala dennek. Math e dennata godak adarei. Eth e tharamata eyala mata adare na. E athin chuti aiya godaak hodai oya wasanawanthai eyath ehemai ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ එහෙමද? කවදාමහරි ඒ අයියාට තෙරෙයි නංගීගේ අගේ ඔයා දුක්වෙන්න එපා නංගීගේ යුතුකම් කරන්න ❤
@snowwhite587
@snowwhite587 2 күн бұрын
නංගී ඔයා වගේ සහෝදරියක් ලබන්න තරම් අයියා ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියෙන්නේ ❤❤.අද සමාජය ගැන බලනකොට මටනම් හිතෙන්නෙ .ඔයා වගේ අය හරිම අඩුයි නංගීයෝ .ඔයාට මම ගොඩාක් ආදරෙ ඔයාගෙ තියෙන ඒ උතුම් ගතිගුණ නිසා .හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්නේ නිහතමානී ලස්සන කෙල්ලෙක් නිසා ❤❤හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නවා .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි සහ ගොඩාක් පිං අක්කේ මේ දෙන ආදරේට ඔයාලා වගේ ආදරණීයන් ලැබෙන්නෙත් මගේ වාසනාවට කියලා මට හිතෙන්නේ බුදු සරණයි ❤️
@user-9647
@user-9647 2 күн бұрын
අක්කි චූටි අයියා වෙනුවෙන් මේ කරන දේවල් නිසා ලැබෙන පිනෙන් අක්කිට ඉක්මනින් ලස්සන බබෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ඔයා වගේ හොඳ කෙනෙක්ගේ දරුවෙක් වෙලා ඉපදෙන්නත් ලොකු පිනක් කරන්න ඕනෙ.අක්කිට ආදරෙයි අපි ගොඩාක් ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
බොහොම ස්තුතියි නංගී ❤ අපිත් ආදරෙයි නංගී
@sisters1342
@sisters1342 2 күн бұрын
Akke oya ara pimples valata gaththe benzoyl peroxide gel eka hodai
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
ඔව් එක හොද ක්‍රිම් එකක් නංගී ❤️
@mandy5595
@mandy5595 2 күн бұрын
Neutrogena hydro boost water gel try dr moisturiser wdyt oily skin ekata hodai hylauronic acid include
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
හ්ම්ම් මාත් විඩියෝ කිපයකම දැක්කා මට ගන්න බයයි මගේ මුණ ගොඩාක් oily නේ එතකොට මුකුත් ක්‍රිම් ගන්න හිතෙන්නෙ නැ 🥹
@mandy5595
@mandy5595 2 күн бұрын
@@bhagiskitchen1375 maget ehemai bayen gatte math mge oily sensitive acne prone et hodatama hodai matat hrgya ekama moisturiser eka gaddi original product ekama gnna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
@@mandy5595 හ්ම්ම් එහෙමද? අරගෙන ම බලන්න වෙනවා එහෙනම් බලමුකෝ හොදයි නම් අනිවාර්යයෙන් ම මං විඩියෝ එකේ කියන්නම්කෝ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@mandy5595
@mandy5595 2 күн бұрын
@@bhagiskitchen1375❤❤
@TeklaShiromali
@TeklaShiromali 2 күн бұрын
Ane sudu akkiyo mama oyala ta godak adari ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ මාත් ආදරෙයි ගොඩාක් ❤️
@thamarakumari3026
@thamarakumari3026 2 күн бұрын
මෙච්චර කලබල දවසකත් ඔයා ලස්සනට වීඩියෝ එකක් කරලා..❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
ඔව් විඩියෝ කරනවා නම් මට හරියටම නිට් එකට කරන්න ඔනා නැත්තම් මං දාන්නේ නැ ❤
@oshalie12
@oshalie12 Күн бұрын
ඔයා වගෙ සහෝදරියක් ලබපු ඔයගෙ අයියා ගොඩක් වසනාවන්තයි . ❤ දෙන්නම ගොඩක් ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න අක්කි .
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@oshalie12 අනෙ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 2 күн бұрын
Amuthu bonchi receipe ekak Try karannam
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
වෙලාවක හදලා බලන්නකෝ ආන්ටී
@irushiwijekoon7607
@irushiwijekoon7607 2 күн бұрын
අක්කේ ඔයා වගේම චුටි අයියට අපිත් ආදරෙයි. බුදු සරණයි චුටි අයියට
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී අපිත් ගොඩාක් ආදරෙයි ❤
@Dilani605
@Dilani605 2 күн бұрын
අනේ භාගි අක්කී ගොඩාක් පරක්කු වුණා අද බලන්න. දැන් බලන ගමන් ආදරේයි ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ කමක් නැ ඩාලා කොහොමහරි ඔයා ඉතින් විඩියෝ එක බැලුවා නේ ආදරෙයි නංගී ❤
@Angel-lc4jb
@Angel-lc4jb 2 күн бұрын
Bhagi,husbend,ayya oayaala hamoatama godak adareiii❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං අපිත් ආදරෙයි ❤
@chamithuwathsada106
@chamithuwathsada106 2 күн бұрын
Oya hoda akka kenak. Anith eka boru posh nathi hoda kenak. Hamdama a wage inna. නිහතමානීව.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ බොහොම ස්තූතියි! මල්ලී ඔයාට ❤️
@chamaliransika4809
@chamaliransika4809 2 күн бұрын
Hii akkiiiii❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
Hi නංගී ❤❤
@NmalshaDarshaniKumarasinghe
@NmalshaDarshaniKumarasinghe 2 күн бұрын
අනෙ මට හරිම ආසයි අක්කා හම්බ වෙලා කතා කරන්න ❤ මගෙ එක හීනයක් ඒක
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී අනිවාර්යයෙන් ම අපි දවසක මුණ ගැහෙයි නංගී ❤️
@Enu450
@Enu450 2 күн бұрын
Chuti aiya pauu anee hrima ahinsakai wage duke ba dakkama akke🥺🥺🥺❤ god bless you guys ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔව් එයා අහිංසකයි
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 2 күн бұрын
Chuti aiya mnasama kenek adarin matakkara kiyanna.oyagekamat marama rasapati❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
හරි ඩාලිං මං කියන්නම්කෝ බොහොම ස්තුතියි
@kimtaehnya_kimnamshi3395
@kimtaehnya_kimnamshi3395 2 күн бұрын
Aba cream eka danna puluwan wena curries monada dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
බෝංචි වලට / බණ්ඩාක්කා / පතෝල / වැටකොලු පිපිඤ්ඤා වගේ කිරට හදන එලවලු වලට වගේම මස් මාලු හදනකොටත් ටිකක් දාන්න පුළුවන් ❤️
@nirmanivlogs7407
@nirmanivlogs7407 2 күн бұрын
අක්කි home tour video එකක් ඕනි❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ නංගී අපේ ගෙදර ගොඩාක් තැන් මං විඩියෝ කරලා නේ තියෙන්නෙ බොහොම ස්තූතියි! ❤️
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge 2 күн бұрын
Ane chuti ayiya .aththatama as dekata kadulu awa oyalage adareta..oyata thawa thawath wadiyen hamadeyakma labenna ona chuti ayiya balaganna vidiyata..kisima venasak karanne nathuwa ..adareyi godaak.❤❤❤ බිත්තර ආප්ප වැඩිය ගෙනාවා කියලා අහක ගියේ නෑ නේද ?😂😂😂😂😂😂..හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න..❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ ගොඩාක් පිං ඩාලිං ඔයාට මේ දෙන ආදරේට ගොඩාක් ආදරෙයි ❤️ ඔව් බිත්තර ඔක්කොම ටික මගේ බඩේ එපා කියන්නෙ නැ තව ගෙනවා නම් එත් පොඩ්ඩක් බැන බැන හරි කනවා 😂
@Chamathka_Kumarathunga
@Chamathka_Kumarathunga 2 күн бұрын
Budusaranai Nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
❤️🙏
@vish9562
@vish9562 Күн бұрын
ඔයා ගොඩක් හොද නංගි කෙනෙක්.චූටි අයියා ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ නංගි කෙනෙක් ලබන්න.ඔයාලට තෙරුවන් සරණයි.හැමදාම සතුටින් ඉන්න.💗💗🌸🌸
@bhagiskitchen1375
@bhagiskitchen1375 21 сағат бұрын
@@vish9562 අනේ ඔයාට ගොඩාක් ස්තුතියි මගේ විඩියෝ එක බැලුවාට ❤️
@ayeshamadushani8600
@ayeshamadushani8600 2 күн бұрын
Akke oya haduwa wage karawila haduwa mama marama rahata awa...mama hadapu rasama karawila maluwa eka..oyta godaka pin
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ ඔයාටත් ගොඩාක් ස්තුතියි නංගී රස ගැන කිව්වාට ❤️
@ayeshamadushani8600
@ayeshamadushani8600 2 күн бұрын
@@bhagiskitchen1375 oya harima hodai Akke...mage duwa kiyanawa oya godaak lassanai kiyala
@IsuruAthapaththu-hc5rg
@IsuruAthapaththu-hc5rg 2 күн бұрын
අක්කී අනේ චූටි අයියට තියන අසනීපේ මොකක්ද ? අයියට ඉක්මනින් හොද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😢❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
මං විඩියෝ එකේ කියලා තියෙන ලෙඩ ටික තමා තියෙන්නෙ නංගී බොහොම ස්තුතියි ❤️🙏
@shaninadeesha7455
@shaninadeesha7455 2 күн бұрын
හරිම ආදරණීයයි.❤හිතට එන දේවල් අකුරු කර ගන්න අමාරැයි.දකින්න ආසයි.මම කොට්ටාවේ.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි ඔයාට ❤
@nisansalanilmini537
@nisansalanilmini537 2 күн бұрын
Aye polos hadaddi akke kalin dawase polos keli kapala steem karala thiyaganna udeta uyanna lesi ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
වෙනදාට හවසට හදලාමයි තියෙන්නෙ නංගී එතකොට නේ රස එදා හදන්න බැරි උනා ගමනක් ගිය නිසා බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@rashmikasiriwardhana1913
@rashmikasiriwardhana1913 2 күн бұрын
Akki oats pudding eka hadna video share krnnko..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
විඩියෝ එක චැනල් එකේ තියෙනවා නංගීයා ❤️
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 2 күн бұрын
ඔයා හොඳම හොඳ නංගියෙක් ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 2 күн бұрын
Polo's kahata pilunama nawatha winadi dahayak withara lunu kaha wathure thiyala hodala ganna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අහ්! මීට පස්සේ එහෙම කරන්න ඔනා බොහොම ස්තුතියි ආන්ටී දැන් නෙ නැති දේවල් කියලා දෙනවාට ❤
@kushaniranaweera5359
@kushaniranaweera5359 2 күн бұрын
චූටි අයියේ haircut එක ලස්සනයි...... බලන්නකො handsome boyge සතුට අක්කේ ❤ අලුත් රෙසපි වීඩියෝ එකකුත් කරමුද අක්කේ ඉක්මනින් 😊 කලින් ඒවා නම් ඔක්කොම වගේ හදලා තියෙන්නේ දැං 😇
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
ඔව් ඔව් හරි සතුටුයි එයාට ❤️ඔව් නංගී අරගෙන එන්නම්කෝ අනිවාර්යයෙන් ම මං බොහොම ස්තුතියි හොදේ ❤️
@user-mw1wo8mw8b
@user-mw1wo8mw8b 2 күн бұрын
අනේ ශෝයි අනේ.මටත් ඔයා වගේ අක්කා කෙනෙක් හිටියා නම් කොච්චර එකක්ද අනේ.පරිස්සමෙන් ඉන්න.ආදරෙයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 күн бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤️
@seuroha3187
@seuroha3187 2 күн бұрын
Akke oya colin eka ganne glass clear ekada
@bhagiskitchen1375
@bhagiskitchen1375 Күн бұрын
ඔව් නංගී
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 11 МЛН
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,2 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
රට ගමන 💖| Trip to ✈️  🥰| Life with HusBanda 💙
5:51
Life with HusBanda
Рет қаралды 10 М.
Pomegranate!🍷divine fruit for so many yummy recipes!
23:30
Poorna - The nature girl
Рет қаралды 201 М.