Fried okra salad with Monday Lunch / ගෙවුනු සදුදා දවසක උයපු දවල් කෑම වේල

  Рет қаралды 31,539

Cook with Love

Cook with Love

Күн бұрын

Last Monday, I cooked dhal curry, fish, fried okra salad and coconut sambol.Thanks for watching Hashi's style cooking.
මේ විඩියෝ එකේ තියන්නේ ජනවාරි 30 වෙනි සදුදා දවල්ට උයපු කෑම වේල.. උයද්දි හිත් සතුටුයි.. උයන විදිය පෙන්නලා ඒ සතුට බෙදාගත්තාම තවත් සතුටුයී..
ගෙවුන ඒ සදුදා දවසේ මං ඉව්වේ, පරිප්පුයි, මාලුයි, බැදලා හදපු බණ්ඩක්කා සලාදයි, පොල්සම්බෝලයි.. බත උයන තැන ඉදන් මේ ජාති හතරයි විඩියෝ එකේ තියන්නේ.. පොඩ්ඩක් ඉතින් විඩියෝ එක දිගයි..
අපි හැමෝටම උයද්දි අපිට ආවේනික වුන විදියක් තියනවානේ.. මං උයන විදිය මේ තියන්නේ.. උයන්නේ මං ගොඩක් ආසාවෙන්, ඒක ආසාවක් සතුටක් කරගෙනයි මේ බෙදන්නේ..
ආදරෙන්,
හෂී🌸
🔹Cook with Love 'Instagram'
/ homeyfoodies
igshid=YmMyMTA2M2Y=
🔹Cook with Love 'Facebook'
/ madebyhashi
🔹Cook with Love 'Tiktok'
www.tiktok.com/@homeyfoodies

Пікірлер: 35
@dilkisandamali-sk4cf
@dilkisandamali-sk4cf Жыл бұрын
අක්කෙ ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි🙏
@user-lx1bi9oj1k
@user-lx1bi9oj1k 6 ай бұрын
අක්කෙ කඩල පරිප්පු වියලා බලන්න හරිම රසයි
@user-nl4or5xp7u
@user-nl4or5xp7u 2 ай бұрын
Asai oyage bascut tikata❤❤❤❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome 👍 great meal prep video 🙏 Thank U so much darling 😍🥰😘
@dulashaniperera2218
@dulashaniperera2218 Жыл бұрын
Ane akki man oyage kathaea ahanna harima asai.uyanna kammali hithunama akkige video balanawa.😍
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow great Srilankan meal 🙏 Thank U so much darling
@nilukadesilva2181
@nilukadesilva2181 Жыл бұрын
Hari lassanai video eka godak asawen baluwa
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි
@Hoshi996
@Hoshi996 Жыл бұрын
හැමදාම වීඩීයෝ දාන්න අක්කේ..❤
@kavinduanjana7055
@kavinduanjana7055 9 ай бұрын
Oyata godak stuti
@hashanweyomi8469
@hashanweyomi8469 Жыл бұрын
Anee digtm danna akkeeee vedio ...facebook eke wagema 😍🙏 vedio ek baluwe nttn උණ wagee ❤️
@nilanthisiyabalapitiya1096
@nilanthisiyabalapitiya1096 Жыл бұрын
❤🌹🌹🌹🌹 ගොඩාක් වටිනවා
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී..
@imalshadimuthumuthu2432
@imalshadimuthumuthu2432 Жыл бұрын
අක්කේ ඔයා පොල්සම්බල් වලට ගන්නේ ඩෙසිකට් පොල් නේද...ඒ වගෙන් පොල්සම්බල් හැදුවම අමුතු රසක් එනවා නේද...
@natashagoonewardene6624
@natashagoonewardene6624 Жыл бұрын
Lassanai Hashi ❤️ digatama upload karanna 😘
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
මගේ නටි සෝල්❤️
@gimhanadisanayakadissaseka4948
@gimhanadisanayakadissaseka4948 Жыл бұрын
ආදරෙයි නැන්දෙ..😊🌷
@kamalpriyan2006
@kamalpriyan2006 Жыл бұрын
Bath eka kuuru ganna pol katu hedi mitak ganna..
@oshikasupunirajapakshe6136
@oshikasupunirajapakshe6136 Жыл бұрын
Harima Rasa patai akki 🔥🔥🔥
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
🥰🥰🥰
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 10 ай бұрын
😋😋😋😋😋😋
@dilshanidissanayaka3187
@dilshanidissanayaka3187 Жыл бұрын
@imalshadimuthumuthu2432
@imalshadimuthumuthu2432 Жыл бұрын
අක්කේ ජපානයෙ තියෙන හොද මාලු වර්ගයක් කියන්නකෝ...ලංකාවේ අපිට ගැලපෙන වර්ගයක්
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Oyage voice ekai video ekakui balanne nathuwa giyama sanakawa wage akka
@nilushaherath5286
@nilushaherath5286 Жыл бұрын
Ethakota malu niwenawane
@dianakodituwakku6943
@dianakodituwakku6943 Жыл бұрын
🐟 හට්ටිය වහලා ඉව්වහම පිලී ගද එන්නෙ නැද්ද ?
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
නෑ බබෝ එන්නේ නෑ😘
@kasunbhagyaonline4273
@kasunbhagyaonline4273 Жыл бұрын
kichen vedio ekak ona 😊😊
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
දාන්නම්❤️😘
@hasanthaliyanarachchi5584
@hasanthaliyanarachchi5584 Жыл бұрын
මාත් ආසයි ඒකට
@user-wf2ce6cu8v
@user-wf2ce6cu8v 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@dineshlykaldera9815
@dineshlykaldera9815 Жыл бұрын
අක්කියෝ, මගේ අම්මා ගේ අක්කා ට අපි කියන්නේ රාණි අම්මා කියලා, මට aya mathak una, Akka kiyaddi, ayage duva akka vage maei, kisima venasak naha, හැඩරුව, කටහඩ, කොන්ඩේ ඔය වගේම ei, oya dakkoth pudumavei
@muthudinelka133
@muthudinelka133 6 ай бұрын
ගොරක පේස්ට් කොහෙද ජපානේ ගන්න තියෙන්නේ...ඒකට කියන නම මොකක්ද අනේ පොටෝ එකක් හරි දාන්නකෝ.😢🙏
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 Жыл бұрын
👏👏👏👏❤❤❤❤👏👏👏👏❤❤❤❤👏👏👏👏
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
❤❤❤❤❤👍👍👍👍
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 37 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 838 М.
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 37 МЛН