Heal me Divine Jesus (දේව දයාවේ ජේසුනි සුව කරන්න)

  Рет қаралды 5,707

Fr. Terrence Perera

Fr. Terrence Perera

Күн бұрын

Пікірлер: 79
@jrasika9570
@jrasika9570 21 сағат бұрын
ජේසු පියාණනි ඔබ කෙරෙහි මා විස්වාස කරමි 🙏🏿🙏🏿🙏🏿මා ඉල්ලපු ණය මුදල මට ලැබේවා මට පිහිnට වෙන්න ජේසු 🙏🏿🙏🏿🙏🏿
@ChandraKumari-e4q
@ChandraKumari-e4q 11 сағат бұрын
Dewa dayawe jasuge aserwadayen mage daruwge asanjpayata suwaya saktiya labena penesa❤❤❤❤
@wasananilanthi395
@wasananilanthi395 4 күн бұрын
ජෙසුනි ඔබට සදා ප්‍රසාංසා වේවා 🙏🙏🙏💙 පියතුමනි ඔබට නිරොගි කම දේවියන්ගේ ආසිර්වාදය රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏
@NadeekaNadeeka-v9h
@NadeekaNadeeka-v9h 4 күн бұрын
ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ..දුබල අපහට සරනය වෙනු මැන ජේසුනි ආමෙන් ජේසුු පිහිටයි පියතුමනි 🙏🙏✝️✝️✝️
@ChammikaLandrum
@ChammikaLandrum 4 күн бұрын
ජේසුනී ඔබ කරෙහී මා විශ්වාස කරමී.🙏🏻..අසනීපව සිටින මා හට සුවය සුවය දෙන්න ජේසුනී..💕ස්තූති ප්‍රසංසා වේවා💕...මහිමය වේවා.💕..ජේසු පිහිටයි ගරැ පියතුමනි.🙏🏻💕
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 4 күн бұрын
Jesu rajananta prashansa wewa isthottra wewa mahimayath gaurawayath sada athwewa amen amen amen alleluiya 🙏 ❤️ 🙌 ❤🙏
@AnnaSisiliya
@AnnaSisiliya 4 күн бұрын
ජේසුනි මම ඔබ කෙරේ විශ්වාස කරමිමගේ මල්ලිගේ දුවගේ ලෙඩේ හොයාගන්න බැරුව හිටියේඅද දැනගන්න ලැබුණා එයාට කිසිම ලෙඩක් නෑ කියලාජේසුනේ ඔබවහන්සේට ප්‍රශංසා වේවා🙏🙏🙏🙏🙏
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 4 күн бұрын
Jesu jiwamanai. Samiduni obai mage hussma, obai mage shakthiya. oba wahanseta isthuthi prashansa wewa 🙏❤️🙏❤️🙏❤
@rohininimalka3852
@rohininimalka3852 4 күн бұрын
පාපීවූ අප වෙත දයාවුවමැනව දේව දයාවේ ජේසුනී 🙏🙏🙏🙏
@AnojaSanjeewani-p3c
@AnojaSanjeewani-p3c 2 сағат бұрын
ජේසු පිහිටයි පියතුමනි
@rohininimalka3852
@rohininimalka3852 4 күн бұрын
🙏❤🙏ජේසුනී ඔබකෙරෙහි මා විශ්වාස කරමි 🙏🙏🙏🙏
@srimathirose7962
@srimathirose7962 4 күн бұрын
Jesu ni mage Naya walin nidahs kar ganna margayak salaswanna mata pihitai wenna adara jesuni mata pihitai wenna stutti jesuni amen🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@malekawejesinghe7246
@malekawejesinghe7246 2 күн бұрын
ආමේන් ජේසුනි. ❤❤❤
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 2 күн бұрын
Piyathumani mama වෙනුවෙන් jesuta pihita ලබා denna piyathumani mage wam අත gidack අමාරුයි weda karaganna අමාරුයි mama සේවය karanna ඩුබායි rate mata ashrwadaya ලබා denna jesu පිහිටයි piyathumani 🙏🙏✝️✝️✝️✝️😒😒😒😒😒
@NishAnuradh
@NishAnuradh 4 күн бұрын
දෙවි පිහිටයි පියතුමනි... ආදරණීය ජේසුනි, හෙට දවස මටත් මගේ පියාටත් යහපත් සහ වාසනාවන්ත දවසක් කරන්න... ආමෙන්...🙏🙏🙏
@ChammikaLandrum
@ChammikaLandrum 4 күн бұрын
දේව දයාවේ ජේසුනී සුව කරන්න මා..ඔබ හෙලූ ලේ බිදෙන්......ඔබ හෙලූ ජල බිදෙන් සුව කරන්න මා...🙏🏻
@ranisilva9829
@ranisilva9829 4 күн бұрын
Amen💓🙏💓🙏💓🙏💓🙏
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 3 күн бұрын
Mage ආදරණීය jesuni mage wam atha ammaaru mage atha suwa karanna piyaanai 😢😢😢😢❤❤❤❤❤❤🙏🙏🙏✝️✝️✝️✝️✝️
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 4 күн бұрын
Dawa Dayawe jesuni Suwa karanna ma Oba halu la bindan jala bindan Suwa karanna sparsa karanna Jeevamana jesuni Amen ♥️🙏❤✝️♥️🙏✝️🙏✝️✝️✝️✝️✝️ Aleluya 💐💐🌺🌺🇭🇲
@RanjaniKumari-y4m
@RanjaniKumari-y4m 3 күн бұрын
ජේසු පිහිටයි පියාතුමනි ❤❤
@RejinaGamage-t7l
@RejinaGamage-t7l 4 күн бұрын
ජෙසුපිහිටයි 🙏🙏🙏
@joynesamalar3128
@joynesamalar3128 Күн бұрын
❤Thank you Jesus.god is able
@NilanthiPransiska
@NilanthiPransiska 4 күн бұрын
ජේසු පිහිටයී පියතුමාට ❤❤❤❤
@dammikabandara116
@dammikabandara116 4 күн бұрын
Praise the Lord thank you Jesus amen
@shyamasamarajiwa3968
@shyamasamarajiwa3968 4 күн бұрын
Praise the lord.Thank you Jesus.Hallelujah .
@sheelaandersson5460
@sheelaandersson5460 3 күн бұрын
Jasuni mama oba karahi vesvasa karame.🙏🙏🙏🙏
@PriyaaniMendis-oc4lh
@PriyaaniMendis-oc4lh 4 күн бұрын
Àmen amen amen 🙏🙏🙏🙏🙏🙏
@nirmalabandara2804
@nirmalabandara2804 4 күн бұрын
amen.amen.amen🙏🙏🙏🙏🙏
@RitaWeerasuriya-sd3ez
@RitaWeerasuriya-sd3ez 4 күн бұрын
Adara jesuni Mama obawahanse kerehi wishwasa karami ❤stutiewewa prasansawewa ❤father obathumata stutie jesu pihitai ❤
@thilinaperera6405
@thilinaperera6405 2 күн бұрын
I am safaring with parkinson jesus please heal me .daughter have lots of tarbles in her family life .second daughter and son to get a good life partner .deliver son and his friends form alcohol show them write path to jesus Rr father please pray for our family to get peace and unite increase our faith amen prais the lord thank you jesus
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 4 күн бұрын
♥️ Ma ♥️ Adara 🙏 jeevamana 🙏 Dawa 🙏 Dayawe 🙏 jesuni ♥️ Obaga ♥️ Amilau 🙏 Sri 🙏 Rudeerayan 🙏 Maga 🙏 kakula ♥️ vadanava ♥️ Suwa 🙏 karanna 🙏 ma 🙏 Adara 🙏 jeevamana ♥️ jesuni ♥️ Apa 🙏 Piyathumatath 🙏 niduk 🙏 Niroogimath 🙏 suwayak ♥️ labaduna ♥️ manava 🙏 Amen ♥️♥️🙏🙏🙏🙏✝️✝️✝️🌹🙌🙌🙌🙌💐💐💐💐✝️✝️✝️🇭🇲
@piumisuraji1355
@piumisuraji1355 4 күн бұрын
Jesuni mage muna sarerau tebana asnipau suwakardanna .mage prasnawlat suwuaka labala danna jesuni .
@NilanthiPransiska
@NilanthiPransiska 4 күн бұрын
ස්තුතියි පියතුමෙණි ❤❤❤❤
@marycressidaramanifernando863
@marycressidaramanifernando863 4 күн бұрын
Jesus I trust in you 💕💕💕🙏🙏🙏🙏🌹♥️♥️✝️✝️✝️💯💯💯💯 jesus I love you ❤❤❤💘💘💘💘💘💘🙏🙏🙏 Praise the lord Prasansa wewa mahimaya wewa 🙏🙏🙏🙏🌹💖💖💐👏 Tanks Dear father 🙏🙏🌹 Jesu pihiti 👏👏👏👏🙏👏🌹 ♥️ Dear Rev.Farther Amen✝️✝️✝️✝️🇦🇺
@ChamilaRodrigo-iz6jp
@ChamilaRodrigo-iz6jp Күн бұрын
Thank you Father.God Bless you Always.Yes I Believe Jesus Christ Always.❤❤❤
@ChamilaRodrigo-iz6jp
@ChamilaRodrigo-iz6jp Күн бұрын
I Believing Jesus.
@bex57
@bex57 4 күн бұрын
Thank you Dear Fr given us blessed Holy service with wonderful sermon and prayers for California and asked Mercy for them what people say against God . Thanks and Praise to God for that “Jesus forgive them give mercy through you”🙏 May God bless and protect you to do His Will” With lots love 💕 and Best Wishes ✝️🕊📿🙏❤️🇬🇧ira
@leonrathnayaka2459
@leonrathnayaka2459 4 күн бұрын
🙏🏿🙏🏿🙏🏿 ජේසු පිහිටයි 🙏🏿😘❤
@kumudupriya8017
@kumudupriya8017 4 күн бұрын
පියතුමනි ඔබ වහන්සට ජෙසු පිහිටයි .මම හරිම අසාවෙන් මේ පුජාවල් බලන්නේ.....
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 4 күн бұрын
God bless you father ❤
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 4 күн бұрын
Oba sema denatama jesu pihitai 🙏 ❤️ 🇱🇰🌍
@mariebhagyafernando6538
@mariebhagyafernando6538 4 күн бұрын
God bless you Father!
@nilminigunarathne237
@nilminigunarathne237 4 күн бұрын
Jesuni asnipa apa samadenata suwaya labadenna amen
@anneanna9056
@anneanna9056 4 күн бұрын
Jeesu pihitai ❤❤❤❤❤
@IreshSilva-c3c
@IreshSilva-c3c 4 күн бұрын
අමෙන්
@priyaniliyanage9180
@priyaniliyanage9180 4 күн бұрын
God bless you father
@AaAa-le1es
@AaAa-le1es 4 күн бұрын
Amen.amen🎉🎉🎉 jp
@Vishaka-s8o
@Vishaka-s8o 4 күн бұрын
Amen
@HimaliRasika-p5s
@HimaliRasika-p5s 4 күн бұрын
ජේසූ පිහිටයි පාද .
@airanganijayalath1799
@airanganijayalath1799 4 күн бұрын
Ie habuna daru patiyawa ikmanin mawa lagata labenna salswanna jesuni
@antonfreeman3576
@antonfreeman3576 4 күн бұрын
Prase the lord godbless you rev father
@Rita-p6g
@Rita-p6g 4 күн бұрын
Jesupihitay piyatumaneni
@MdH-kx7pj
@MdH-kx7pj 2 күн бұрын
🙏🙏💐
@HimaliRasika-p5s
@HimaliRasika-p5s 4 күн бұрын
🙏🙏🙏🙏
@ThanujaKodagodage
@ThanujaKodagodage 4 күн бұрын
Praise the lord
@antonfreeman3576
@antonfreeman3576 4 күн бұрын
Prase the lord
@Amitha-ty7cp
@Amitha-ty7cp 4 күн бұрын
💕🙏🏿✝️💕✝️✝️
@lalithaalwis3384
@lalithaalwis3384 4 күн бұрын
❤❤❤❤
@ssfernando9833
@ssfernando9833 3 күн бұрын
ජෙසුනි ඔබවහන්සෙට ප්‍රසංසා වත් මහිමයත් අත්වෙනවා ආලෙලුයියා පියතුමනි ඔබ වහන්සෙට දෙවිපියාගෙ පිහිට ආෂිර් වාද ලැබෙවා සෙසු පිහිටි🙏🙏🙏🙏🙏🙏
@DeepikaPerera-vg1im
@DeepikaPerera-vg1im 3 күн бұрын
🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰
@SepalikaMendis-xp5vg
@SepalikaMendis-xp5vg 4 күн бұрын
@VeronikaNilanthi
@VeronikaNilanthi 4 күн бұрын
Mageduwala dennta pihita wenna Jesu
@MeriWailat
@MeriWailat 4 күн бұрын
❤😢🎉
@nilupajayanthi8560
@nilupajayanthi8560 4 күн бұрын
,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MMDSPerera-md7fb
@MMDSPerera-md7fb 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉good bless you father ❤thank❤❤you🎉🎉🎉 father❤❤❤❤❤❤
@MihirangapriyaSaranguhewage
@MihirangapriyaSaranguhewage 4 күн бұрын
mihiranga ta suwaya denna piyanani sheron wa soya denna
@dilshaniprimrose9844
@dilshaniprimrose9844 4 күн бұрын
ජේසුනි, ඔබ වහන්සේ ප්‍රකාශ කරන සැම දෙයක්ම සත්‍යයි. මක්නිසාද, ඔබ බොරු කියන, පසුබට වන මිනිසෙකු නොව ජීවමානවම අප අතර වැඩ සිටින දෙවියන් වහන්සේය.එබැවින් පියතුමා තුළින් අපට ප්‍රකාශ කළ සියළු අනාවරණයන් සත්‍ය බව විශ්වාස කරමි. ඔබවහන්සේට තුති ප්‍රශංසා වේවා🙏 කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවූ විනාශයෙන්, දේපලහානි විශාල වුවත් ජීවිත හානි අවමයි. එසේ වූයේ තවමත් ඔබේ හදගැස්ම මේ පව්කාරයන් වෙත තිබෙන බැවිනි😢.අහෝ ජේසුනි, ඔබවහන්සේගේ දයාව ලබාගන්නට ලැබුණු මේ මොහොත අහිමි කර ගන්නට ඔවුනට ඉඩ නොලැබේවා!! විපතට පත් සියලු දෙනාට දේව කරුණාවෙන් සැනසීම ලැබේවා !!.මනස්ථාපනය නොවන, දෙවියන් වෙත ලං නොවන සියලු දෙනාට මෙම විපත් දැක වෙව්ලීමකින් යුතුව තමන්ගේ ගැලවීම සලසා ගන්නට ශුද්ධාත්ම ප්‍රඥාව ලැබේවා!!අවසනකොට ජේසුනී,ඔබ වහන්සේ විනිශ්චකාරයාණන් ලෙස මෙලොවට වඩින්නට පෙර, දයාවේ දෙවිඳුන් ලෙස නැවතත් අප අතරට වඩිනු මැනව. ජෙසුනී, මම ඔබ කෙරේ විශ්වාස කරමි. 🎶🌹🌹🙇❤️‍🔥💕🙏
@thilinaperera6405
@thilinaperera6405 2 күн бұрын
ජෙසුනේ අප වෙත අනුකම්පා කර අපහට සරනය වන්න මම parkinson වැළඳී ම න් පිඩා වට පත්ව ඩුක්
@ReJayakody
@ReJayakody 4 күн бұрын
Renuka🙏🙏🙏🙏🇰🇼🇱🇰🤲🤲🤲🤲👏👏👏👏👏👏🤲🤲🤲🤲🤲🤲🤲🤲👏👏👏👏🤝🤝🤝🤝🤝🤲🤲🤲
@RasikaprasadiFernandop
@RasikaprasadiFernandop 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lindamalane3056
@lindamalane3056 4 күн бұрын
😂❤❤❤
@AnjeloAbesekara-g7s
@AnjeloAbesekara-g7s 2 күн бұрын
පළමු පනතේ තියෙන්නෙ, සැබෑවූ එකම දෙවියන්ට හා එතුමන්ගේ පුතා ට වන්දනා කරව කියලද ? දෙව්නි පනතේ තියෙන්නෙ, දෙවියන් ගේ හා පුතාගේ ශ්‍රී නාමය ගැන බොරුවටත්, නිරන්ථරයටත් නොදිව්‍රව කියලද ? එහෙම හදන්න යනවා, දෙවියො අඳුනන්නෙ නැති නිසා. අඳුනගන්නත් බෑ. ඒ දරුණු නිහතමානී කමට උඹලා නුසුදුසුයි.
@khanthiswarnna4612
@khanthiswarnna4612 4 күн бұрын
Jasu.pihtai.piyathumani
@thusithafonseka4518
@thusithafonseka4518 Күн бұрын
God bless you father ❤
@madhukajayalath2068
@madhukajayalath2068 4 күн бұрын
🙏🙏🙏🙏🙏
@malekawejesinghe7246
@malekawejesinghe7246 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lindamalane3056
@lindamalane3056 4 күн бұрын
❤❤❤❤
@ashaniatthanayaka7853
@ashaniatthanayaka7853 4 күн бұрын
🙏🙏🙏🙏
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 20 сағат бұрын
❤❤❤❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
2025.01.18 -  Saturday Holy Mass
2:02:00
Supuwath Arana
Рет қаралды 4,8 М.
Sunday Holy Mass (ඉරුදින දිව්‍ය පූජාව)
1:02:58
Fr. Terrence Perera
Рет қаралды 3,5 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН