No video

වසන්තගෙන් ගේමඉල්ලල රිදෙන්නම අහගත්ත හැටි😎|මෙච්චරකල් කියපු පචවලට අද බඩුහරි🤣 |Full edition🥳❤️‍🔥

  Рет қаралды 73,256

Gaming baby

Gaming baby

Ай бұрын

මදුර විසින් Nppඑක වෙත එල්ලකිරීමට උත්සාහ කල බොරු චෝදනා සියල්ලකටම එම අවස්ථාවේදීම වසන්ත සමරසිංහ මහතා විසින් මදුර අසරණකරමින් පිළිතුරු සපයනු ලැබුවා.
මේ වෙලාවෙදි මදුරට වචනගලප ගන්න බැරුව ගොතගගහ කථාකරන විදිහ දැක්කම පවු කියලත් හිතෙනව…😂
දැන් මදුර ඇතුළු පොහොට්ටු කල්ලියේ ලොකුම භීතිකාව වී තිබෙන්නේ ප්‍රධානවම ශානි හා රවී සෙනෙවිරත්න යන මහත්වරුන් එකතුවෙමින් Npp සමග විශ්‍රාමික පොලිස් සාමූහිකය පිහිටුවීමයි.
මාටිය ගහපු,පගා ගහපු දූශිතයන් මාවැනි අවස්ථාවලදි කලබල වියයුතුයි.
නව Npp රජයක් යටතේ ඉදිරි වසරේදී මෙතෙක් කලක් රටේ වරප්‍රසාද උපයොගීකරගනිමින් සීරුමාරුවට සිදුකල අතිවිශාල ගසාකෑම් සියල්ල අහුවෙන බව හොදින්ම දන්න නිසා ඔවුන් මේවාට බියවීම පුදුමයට කරුණක් නොවේ.
මෙම වැඩසටහනෙන් ඔබට,
Npp එකට බොරුචෝදනා ගෙතීමට මදුර ලෑස්තිකරගෙන ආපු ප්‍රශ්න සියල්ලටම වසන්ත සහෝදරයා මදුරට කටඋත්තර නැතිවෙන්නම පිළිතුරු සපයපු විදිහත්,ආණ්ඩුවේ ගොංකං නිසා අද ආණ්ඩුපාර්ශවයම මෙම වැඩසටහනේදී අසරණවුන අයුරුත් හොදහැටි හිනාවෙවී බලන්න ඔබට අවස්ථාව🥳
Enjoy…❤️‍🔥!
#ජාතිකජනබලවේගය #npplive #funnyedit #comedyshow #npp #මාලිමාව #anurakumaradissanayake #wasanthasamarasingha
#srilankapolitics #funnypoliticians #sinhalapolitics
‪@GBmeme‬

Пікірлер: 476
@LinnaS6567
@LinnaS6567 Ай бұрын
ඇත්තටම අපි ඉස්සර හිතන් හිටියේ වසන්තලා මුකුත් නොදන්න picketing කරන අය කියලා ඒත් දැන් පසු තැවෙනවා ඒ ගැන විශ්වාස කල හැක්කේ ඔබලාව සහ අනුර මහත්තයාව විතරයි
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥✨⭐️
@sankaabeywickrama4817
@sankaabeywickrama4817 13 күн бұрын
ඇත්ත, ටික ටික දැන් තමයි හැමෝගෙම ඇස් ඇරෙන්නේ, ඒකත් රටේ වාසනාව
@DIegoMax-on3rv
@DIegoMax-on3rv 10 күн бұрын
ජයවේවා ❤
@WajiraKottegoda
@WajiraKottegoda 9 күн бұрын
😅😅😅😅😅😅​@@GBmeme
@user-nc5rm4ek2r
@user-nc5rm4ek2r 3 күн бұрын
why not..education...
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
වසන්ත සහෝදරයා එක්ක වාදෙට එනකොට ඇත්ත කරුණු දැනගෙන වරෙල්ලා 😂❤
@UserResu-dx5zj
@UserResu-dx5zj Ай бұрын
මොකාද අර තට්ටයා එක්ක හිටපු නාකි හාල්පාරුවා. කට්ටඬියයි කොට්ටෝරුවයි වගේ .
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 Ай бұрын
@@UserResu-dx5zj 😂
@GBmeme
@GBmeme Ай бұрын
😂❤️‍🔥💯
@gamelansalot5420
@gamelansalot5420 Ай бұрын
"මේ බොරු කියන මධුර මන්ත්‍රී " වරයාගේ දරුවනුත් මේ වැඩසටහන බලනවා ඇති .😢😢 මෙච්චර බොරු කියන්නෙ රටට කෙලින්නනේ. තමන්ගෙ චරිතයත් විනාස කරගන්නවා හොරුන්ට කඩෙ ගිහිල්ලා
@GBmeme
@GBmeme Ай бұрын
💯✅⭐️
@smbandara7915
@smbandara7915 Ай бұрын
පුදුමයි මේ ‍තට්ට පෙරකදෝරුවා ගෙදරට එන කොට ගෑනි ඉලිපත අතට ගන්නේ නැති එක
@daranisiriwansa4231
@daranisiriwansa4231 15 күн бұрын
දරුවන් ඇති.බැඳලා නෑනේ😅😅😅
@user-fu8kr2zc8y
@user-fu8kr2zc8y Ай бұрын
මම හිතුවෙ මධුර විතානගේගෙ කොන්ඩෙ විතරයි නැත්තෙ කියලා ,බලාගෙන යනකොට මොලෙත් නැහැනේ .
@GBmeme
@GBmeme Ай бұрын
😂🤣❤️‍🔥
@nevilperera5916
@nevilperera5916 Ай бұрын
😂🤣😅
@AnnSewd
@AnnSewd Ай бұрын
මෙහෙම ගියොත් රෙදිත් නෑ
@sriyanilmini5163
@sriyanilmini5163 Ай бұрын
Metumata Nadu bara Deepu samata samma sambudu saranay 🌹
@calistafernando1713
@calistafernando1713 21 күн бұрын
ඇත්ත ම තමයි 😝
@watchitaging3727
@watchitaging3727 Ай бұрын
මම NPP නෙමේ ඒත් දැන් රටේ තත්ත්වය හැටියට රටට ඔනෙ උගතුන් වසන්ත වගේ
@GBmeme
@GBmeme Ай бұрын
💯✅❤️‍🔥
@aassddssddd2591
@aassddssddd2591 Ай бұрын
Apith npp novei namuth den npp
@duminduishan8599
@duminduishan8599 Ай бұрын
ඉතිං npp වෙන්න දැන්වත්
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb Ай бұрын
අපිත් dan එහෙමම තමයි හිතන්නේ අයියා ❤
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb Ай бұрын
​@@aassddssddd2591අපිත් එහෙමම තමයි අයියා අනිවාර්යයෙන්
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
වෙඩි වගේ බඩු ටිකක් පාර්ලිමේන්තු යවමු ..👍👍 මාලිමාවට ජයවේවා ❤️❤️
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥
@hashanpathirage9770
@hashanpathirage9770 Ай бұрын
පව් බං ඔය තට්ටයා.......😂😂😂😂😂
@GBmeme
@GBmeme Ай бұрын
😂❤️‍🔥
@chandikaprasad8234
@chandikaprasad8234 Ай бұрын
අම්මපා මේ මධුරයනම් අමු ගවයෙක්, පොඩි එකෙකුට තරම්වත් මොලයක් නෑ...
@GBmeme
@GBmeme Ай бұрын
💯⭐️❤️‍🔥
@gnanadhaja5848
@gnanadhaja5848 Ай бұрын
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා
@sriyanilmini5163
@sriyanilmini5163 Ай бұрын
Well said 💯
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
Niyamai වසන්ත සහෝදරයා ❤❤❤
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥⭐️
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤️❤️❤️ නියමයි සහොදරයා ❤️
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥✨⭐️
@palliyaguru332
@palliyaguru332 Ай бұрын
මඩුර,නොදන්න දේවල් කතා නොකර ගෙදර ගියොත් හොදය් නේද? කොහොමත් තව මස්ස 2 න් ගෙදර .ඔහේලට චන්දෙ දීපු අපටය් ගහන්න ඕන,අපි මාලිමාව දිනවනව.
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha Ай бұрын
මේ තට්ටයාට මාර කැහිල්ලක්නේ තියෙන්නේ දෙයක් කියල ඉවර වෙනකන් අහගෙන ඉන්න බැනේ
@GBmeme
@GBmeme Ай бұрын
💯⭐️✅
@gayannagahawatta7534
@gayannagahawatta7534 Ай бұрын
මුං හදන්නේ පොඩි කෑල්ලක් ගන්න උන් කියන එක හරි කියලා පෙන්නන්න ..වසන්ත උබ සිරා පොරක් ඒකට කිසිම ඉඩක් දුන් නෑ❤❤
@GBmeme
@GBmeme Ай бұрын
@@gayannagahawatta7534 💯✅❤️‍🔥
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@maryfernando6685
@maryfernando6685 Ай бұрын
තටමනව..ඔය තට්ටෙ පලන්න විදිහක් නැහැ නෙ මට ..මාලිමාවෙ අය එක්ක මුන්ට හැරෙන්න වත් බැහැ ..ජය වේවා මාලිමාවට .ජය වේවා ජාතික ජනබල වේගයට ..
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥🤝🏻⭐️
@user-mn1zm6pp7k
@user-mn1zm6pp7k Ай бұрын
මුන් කොහොමද අප්ප, උසාවියට ගිහින් තර්ක කරන්නෙ 😅
@GBmeme
@GBmeme Ай бұрын
එතනදිත් ගොතගහනවද දන්නෑ😂❤️‍🔥
@hdchamil7593
@hdchamil7593 Ай бұрын
ඕකුන් අර උසාවී ගානේ ගිහින් පෙත්සම් ගහන උන්..බං..එහෙම නැතුව අපරාද නඩු කතා කරන උන් නෙමෙයි..දොස්තර කිව්වාමත් ඉන්නේ specialist ලා dentist ලා කියලා ..අන්න ඒවගේ..මුන් lowyers ලා උනාට වැඩ්ඩෝ නෙමෙයි ...උසාවි වල ඉන්න සූපින් කෑලි..🤣🤣🤣
@sriyanilmini5163
@sriyanilmini5163 Ай бұрын
Mehema tamay 😂 Nadu naver ending 😂
@sunwick6857
@sunwick6857 Ай бұрын
මෙයා lawyer කෙනෙක් උනේ කාගේ ගෙදර වලං හෝදලා ද?
@hasanthaprasad533
@hasanthaprasad533 Ай бұрын
"මධුර"ශරීරයේ පාලුවට විතරක් ඔලුව තියෙන එකෙක්.😅😅😅😅
@chandikaprasad8234
@chandikaprasad8234 Ай бұрын
අම්මපා නියම කතාව 😂
@GBmeme
@GBmeme Ай бұрын
😂🤣❤️‍🔥
@DIegoMax-on3rv
@DIegoMax-on3rv 13 күн бұрын
🤣🤣👍
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 Ай бұрын
අපි මේක හරි විදියට වෙනස් කරමු වසන්ත සහෝදරයා. ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥💯✅
@mohandarshana9282
@mohandarshana9282 Ай бұрын
ලොයර් කෙනෙක් මෙහෙම නානවා කියන්නේ ජනතාවට අබසරනයි කියලා හිතාගන්ඩ මෙ රටේ නිතිය හමුවෙ වගවෙන පුද්ගලයන් මෙහෙම නානකොට
@bandulasamarasingha7449
@bandulasamarasingha7449 Ай бұрын
රට අගාධයකට ඇද දැමු මේ හොර තක්කඩි දේශපාලුවන් රැල බේරේ වැවට දාලා ගිල්වා දමන්න ඕනි ..
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 Ай бұрын
❤❤❤❤❤ We Need Only NPP Government Congratulations 👏👏👏
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥⭐️💯
@DIegoMax-on3rv
@DIegoMax-on3rv 13 күн бұрын
👍👍❤️
@anurajayamaha3195
@anurajayamaha3195 Ай бұрын
තට්ටය තනිකරම පොඩි ළමයෙක් වගේ කතා කරන්නේ . මිනිහ ඇඩ්වකට් කෙනෙක්ලු අනේ මන්ද විලිලැජ්ජයි . ඔය විදියට කතා කරන්න මේ වගේ සන්වාද වලට සහභාගී වෙන්න එන්න එපා . දරුවන්ටත් එක්කම ලැජ්ජයි . උන් කොහොමද සමාජයට මුහුණ දෙන්නෙ . පරම්පරාවටම විලිලැජ්ජා කරන්නෙ නැතිව ගෙදරට වෙලා හිටිය නම් දරුවන්ට හරි විලිලැජ්ජාවක් නැතිව සමාජයට මුහුණ දෙන්න පුළුවන් නේද ? අනේ මන්ද මෙහෙම උගත්තු .
@GBmeme
@GBmeme Ай бұрын
💯✅❤️‍🔥
@daranisiriwansa4231
@daranisiriwansa4231 15 күн бұрын
මූ බැඳලා නෑ යකෝ
@Explorelife78
@Explorelife78 Ай бұрын
මධුර පගයට බෙට්ට තද වෙලා වගේ පුටුවේ ඇඹරෙන්නේ. පොල් බූරුවා.
@calistafernando1713
@calistafernando1713 21 күн бұрын
නොදකින් සක්කිලි යා 🤪🐶
@calistafernando1713
@calistafernando1713 21 күн бұрын
ඇත්ත කියන කොට භූමිතෙල් වැදුන ගැරඩි වගේ 🤪🤪🤪
@Explorelife78
@Explorelife78 21 күн бұрын
ඇත්ත කියලා රට හදලා තියෙන්නේ. අවුරුදු 76 වෙනවා. රට බංකොලොත් 😂 . අං එනවද බලහන්
@Explorelife78
@Explorelife78 21 күн бұрын
අවජාතක සක්කිලි බල්ලෙක්
@harshanirangika3005
@harshanirangika3005 Ай бұрын
වසන්ත සහෝදරයා 👍👍👍💪💪💪 මාලිමාවට ජය වේවා🧭 ❤🎉🥀💐
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥⭐️
@nirmalperera6256
@nirmalperera6256 Ай бұрын
තට්ටේ පැලෙන්න දෙන්න ඔනේ පගයට😂😂
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 Ай бұрын
මෙී තටිටයට තේරෙන්නෙ නැහැ අහන් ඉන්න කැමති නැහැ එක වචනයක් විතර ක් අල්ලගෙන චක චක ගාන එක විතර යි මෙලෝ රහක් නැහැ නිදි කරවල තටිටෙ ඉස්සර පොල් තෙල් පහනක් තියල අංජනමක් බැලුවනමි ඔයිට වඩා පුයෝ ජන වත්වෙයි 69ලක්ෂෙ හිටපු අපි ට මුං දෙගොල්ලම පච කෙලල අපිට අප්පිරියයි අපි යථාර්ථය හරියටම තේරැමි ගත්තෙ මාලිමාවෙ න් මෙදා පාර මාලිමා ආන්ඩුව ක් හදමු මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
@GBmeme
@GBmeme Ай бұрын
💯❤️‍🔥⭐️
@sriyanilmini5163
@sriyanilmini5163 Ай бұрын
Tatta Sir pls drink some water 💦 NPP jaya wewa 🌹
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
😁😁😁 ගෝතසේනටම හරියන වියත් මග 🫢 මාලිමාවට ජයවේවා 🧭 ❤❤❤❤❤
@GBmeme
@GBmeme Ай бұрын
💯✅❤️‍🔥
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp Ай бұрын
මධුරයා තරන් ගොනෙක් අම්මපා
@user-cw5mu1dz5y
@user-cw5mu1dz5y Ай бұрын
මදුර ගොනෙක් නම් බන් වසන්තයා මී ගොන් වස්සෙක් මුන් බලයට ඔක්කොම බොරුකියන්නෙ
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp Ай бұрын
@@user-cw5mu1dz5y ඔයා වගේ අම්බරුවෙකුටත් තේරුම් ගන්න බැ මධුරටම ගැපෙනව⁣ා
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt Ай бұрын
​@@user-cw5mu1dz5yEthakota. Umbe Thatha
@deshayt7227
@deshayt7227 20 күн бұрын
​@@user-cw5mu1dz5y අනේ යකෝ උබ වගේ මෝඩ මූසලයෙක්.. 😂😂😂
@DIegoMax-on3rv
@DIegoMax-on3rv 13 күн бұрын
​@@user-cw5mu1dz5y මේන්න 🐕ලු බෙට්ටක් ඇවිත් ගද ගස්සනවා 🤣🤣🤢
@RathnasiriWeerasooriya
@RathnasiriWeerasooriya Ай бұрын
මේපට්ට තකා මොනවද කතා කරන්නේ නෑ නෑ කියන වචනෙ විතරද දන්නේ.
@deheminethsarani8790
@deheminethsarani8790 Ай бұрын
මොනාද බන් මේ තට්ටයා කියවන්නේ ? 😂😂
@GBmeme
@GBmeme Ай бұрын
😅❤️‍🔥😂
@JayaKandy
@JayaKandy Ай бұрын
යකෝ කථිකයෝ උගත්තු බුද්දිමත් තු, නම් jvp මාලිමාව, ජංගි නැතිව යන්න වෙන්නේ
@lakshmanwitharana39
@lakshmanwitharana39 Ай бұрын
පවු බාං මේ තට්ටයට කියන්න දෙයක් නෑ මේවට වග කියන්න ඕන මුන්ගේ නායකයො
@GBmeme
@GBmeme Ай бұрын
💯✅❤️‍🔥
@IsiraSamuditha
@IsiraSamuditha Ай бұрын
බඩෙ බීජු තියන් කනා කරනවා කියන්නේ මෙකළ තමයි
@keerthipallegedara3019
@keerthipallegedara3019 Ай бұрын
කොහොමත් මාලිමා නායකයින් එක්ක හොරුන්ට තර්ක කරලා දිනන්න බෑ.මොකද උන්ගෙ දිව පැටලෙන නිසා.
@sunwick6857
@sunwick6857 Ай бұрын
මේ තට්ටයගේ ගෙදර තත්ත්වය හිතාගන්න පුලුවන් , ඇයි තට්ටය කියල ගෑනි කියයි
@user-ns7tf6cw5g
@user-ns7tf6cw5g Ай бұрын
මදුරයා වගේ තක්කඩියෙක් කියන දේවල් කිසිම කෙනෙක් පිළිගන්නේ නැ, මුන්ට දෙන්න ඕනේ ආයේ දේශපාලන කියද්දී රෙවෙන්න
@sf9714
@sf9714 Ай бұрын
තට්ටෙ දැලි ගාල අංජනමක් බලන්න පුළුවන්.
@Rathnayakamudiyanselagelahiru
@Rathnayakamudiyanselagelahiru 22 күн бұрын
😂😂😂
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 15 күн бұрын
😅😅😢
@priyantharajapaksha4841
@priyantharajapaksha4841 Ай бұрын
වසන්ත සහෝදරයා ඕකුන් තක්කඩි හරක් සෙට් එකක්. පට්ට හොරු
@GBmeme
@GBmeme Ай бұрын
💯✅❤️‍🔥
@rasikamuthunayake
@rasikamuthunayake Ай бұрын
Me වගේ pa#$##nta chande දීපු meeharak ta තමයි ගහන්න oni....
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥
@user-qo6ed9bk6r
@user-qo6ed9bk6r Ай бұрын
පවු බන් හැමදාම මු නාලමයි යන්නෙ 😅😅😅😅
@GBmeme
@GBmeme Ай бұрын
😂✨❤️‍🔥
@niroeuro
@niroeuro Ай бұрын
මදුර කියන්නේ තනිකරම අමු 🐄 ගවයා ඇ,,,🤣🤣🤣🤣🤣
@GBmeme
@GBmeme Ай бұрын
😂❤️‍🔥
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 15 күн бұрын
ගවයා මීට වඩා හොඳයි
@heshansanchala7242
@heshansanchala7242 Ай бұрын
මේ මදුර වගේ පො#නයින්ව විවාද වලට එවන පොහොට්ටුවේ දැන් තත්වෙ හිතාගත්තෑකි😂😂
@user-qx1zp4ml5c
@user-qx1zp4ml5c Ай бұрын
මධුර ඔයා නම් හැමදාම නානව
@GBmeme
@GBmeme Ай бұрын
එනව කනව යනව😅❤️‍🔥
@user-th7kp3hq3n
@user-th7kp3hq3n Ай бұрын
මූට උත්තර දෙන්නෙ කොහොමද ඇහුන්කම්දීලා පුරුද්දක්ම නෑනෙ මෙහෙම මිනිස්සුද මේ රට හදන්නේ 😂😂😂😂😂
@GBmeme
@GBmeme Ай бұрын
💯❤️‍🔥
@ruvindaumayanga8666
@ruvindaumayanga8666 Ай бұрын
JAYAWEWA NPP AKD❤❤❤
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥
@nalinsumedha5379
@nalinsumedha5379 Ай бұрын
සිංහයෙක් ඉදිරියේ හිවල් ලු දෙදෙනෙකුගේ පදිරි වීම...අම්මෝ වසන්ත සහෝදරයා ඔය ඇති මුන්ට ඇඩිලා...
@priyanammuni3546
@priyanammuni3546 Ай бұрын
ලංකාවෙ නීතිය හසුරැවන මිනිස්සුද මේ ..මුන්ට කවුද නීති උපාධිය දුන්නෙ..
@GBmeme
@GBmeme Ай бұрын
💯✅
@JayaKandy
@JayaKandy Ай бұрын
තට්ටයා ගූ නානවා බන්
@shashinipu
@shashinipu 29 күн бұрын
ලංකාවෙ මිනිස්සුන්ට වැදල කියන්නම්, මේ හොරුන්ට ආයෙත් එන්න දෙන්න නම් එපා.. කවදහරි අපේ දරුවො අපට සාප කරාවි.. මාලිමාවට ජයවේවා. ❤
@tharakatharanga5294
@tharakatharanga5294 Ай бұрын
මාලිමාවට ජයවේවා ..
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥
@whitekaviya
@whitekaviya 22 күн бұрын
වසන්ත සහෝදරයා ❤ජය වේවා සහෝදරයා.
@gaminidasanayka8395
@gaminidasanayka8395 Ай бұрын
ඔය තට්ටයා තනිකරම කුනු රෙදි හෝදන එකෙක්
@GBmeme
@GBmeme Ай бұрын
💯✅
@isurusampath8647
@isurusampath8647 Ай бұрын
ඇඩිල ඉන්නෙ පවු😅
@GBmeme
@GBmeme Ай бұрын
🤣❤️‍🔥⭐️
@ruchira296
@ruchira296 Ай бұрын
තට්ටයා සංවාද වලට එවන්නේ බොරුවට බුරන්න විතරයි.අනිත්මේදි පච වෙලා යනවා🤣😂
@kbt3831
@kbt3831 Ай бұрын
පාස්කු ප්‍රහාරයේ තිබුණ වෙලාවේ පොලිස් ඇමතියා කවුද කියලා දන්නේ නැති මේකම පාර්ලිමේන්තු යැව්වේ කවුද
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 15 күн бұрын
Apu modayak
@user-wm1ox3qc2x
@user-wm1ox3qc2x Ай бұрын
Udema dila thiyenawa ridennama😂😂
@GBmeme
@GBmeme Ай бұрын
😂🥳❤️‍🔥
@wickypriyan7654
@wickypriyan7654 Ай бұрын
තට්ටය මරැ කියවනව
@wathsalalokusooriya-lo6pe
@wathsalalokusooriya-lo6pe Ай бұрын
රෙදි ඉල්ලේ නේද තට්ටයගෙයි නාකියගෙයි😂😂😂😂😂😂😂😂
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
පොඩ්ඩක් innakooo😂😂😂😂😂
@GBmeme
@GBmeme Ай бұрын
😂❤️‍🔥
@percywick7005
@percywick7005 Ай бұрын
අරූ එනවා හැමදාම නාගෙන යනවා
@GBmeme
@GBmeme Ай бұрын
එනව කනව යනව😂❤️‍🔥
@MindReacts360
@MindReacts360 Ай бұрын
Ammo eekah😂😂
@deshappriyarathnayaka4816
@deshappriyarathnayaka4816 11 күн бұрын
වසන්ත සහෝදරයා බුද්ධිය ගබඩාවක් බව ලෝකයාම දන්නවා මාලිමාවට ජයවේවා
@ravdon4776
@ravdon4776 Ай бұрын
ගොන් මදුරය
@GBmeme
@GBmeme Ай бұрын
😂❤️‍🔥
@sunilaperera6491
@sunilaperera6491 Ай бұрын
මෝඩයෙක්. 😂😂
@prabhakalpanee3739
@prabhakalpanee3739 Ай бұрын
Npp ජයවේවා
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥✨⭐️
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb Ай бұрын
as 2 පල්ල අපිත් උපන්ගම unp ,ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@sesco297
@sesco297 29 күн бұрын
රටේ ආර්තිකේ ගැන විවාදයක් කරද්දී මේ තට්ටයා පාස්කූ ප්‍රහාරයක් ගැන නේ කියවන්නේ
@H.WSusilJayathunga
@H.WSusilJayathunga Ай бұрын
ටට්ටයො පල පල යන්න
@PoojaHegde-l6m
@PoojaHegde-l6m Ай бұрын
Wasantha sahodaraya ❤❤❤❤
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥
@sifransiyam9727
@sifransiyam9727 9 күн бұрын
Well said 😅😂 we are for Maalimawa ❤❤
@nuwaniakarsha9350
@nuwaniakarsha9350 3 күн бұрын
තමන්ගේ ආත්මය පාවා දෙනව මේ හරකා desapalanaya වෙනුවෙන්. නිකන් නෝන්ඩි වෙන හැටි ලැජ්ජා යි
@calistafernando1713
@calistafernando1713 21 күн бұрын
මුන්සේම අමු ගවයො නෙමේ අමූ මීහරක් 😁😛😁😛😁😛
@UmeshIHewavitharanaClearsky
@UmeshIHewavitharanaClearsky Ай бұрын
වසන්ත සහෝදරයා දෙන එක නම් දෙනවා දොඹෙන් යන්න තට්ටයට
@user-jb2yz1uu5h
@user-jb2yz1uu5h 16 күн бұрын
මුං පාර්ලිමේන්තුවේ හිටියාද කවදාවත් දැකලානැ
@hpcchathuranga6202
@hpcchathuranga6202 Ай бұрын
වසන්ත ඉතින් 🔥 තමයි ❤
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥✨⭐️
@sriyanibah2324
@sriyanibah2324 21 күн бұрын
Niyamai.wasanta.❤sho.niyamai.jayamawewaaaa❤❤❤❤❤malimawata❤❤❤budu.saranaii.
@chathuful1
@chathuful1 13 күн бұрын
මරු ඒක 😂😂😂
@kanti7069
@kanti7069 Ай бұрын
Malemawe enne wachalayo newei ugath buddemath attha katha karana buddemathun ❤❤❤❤❤❤wasantha sahodarayata dergau wewa malemawe seyaluma janathawata jayama wewa
@user-de2vp3nh5e
@user-de2vp3nh5e 25 күн бұрын
මධුර ආයෙ ඉස්කෝලේ ගිහිල්ලා වරෙං වසන්ත සහෝදරයා එක්ක කතා කරන්න
@user-pz4lx4jt8l
@user-pz4lx4jt8l Ай бұрын
අනේ තට්ටයෝ 🤣🤣🤣😁😊
@chamindachaminda9515
@chamindachaminda9515 Ай бұрын
මදුර කියනේ වසන්ත හෝර ගෝබිබයේක් නේමෙියි වැදගත් හෝරා නෝකන උගත් පුද්ගලයේක් කෝටිටෙි හැදුවේ මෙිතුමා පිරිසිදු නිර්මල චරිතයක්
@user-vz3ez8jm4l
@user-vz3ez8jm4l Ай бұрын
වැදගත් විදියට hora kapu ekek
@chamindachaminda9515
@chamindachaminda9515 Ай бұрын
@@user-vz3ez8jm4l සක්ලියා
@janakaruwan573
@janakaruwan573 17 күн бұрын
වසන්න සහෝදරයා, පව් බං ඔය තට්ටයයි අර නාකියයි.. අම්මටසිරි වෙනවා උං දෙන්නටම.. රෙද්දෙ බඩ ගියාද මංදා උංට...😂😂😂
@sanjeewawikramashinge5971
@sanjeewawikramashinge5971 Ай бұрын
Npp🎉jaya wewa.
@UdeshSenarath
@UdeshSenarath 29 күн бұрын
වසන්තලත් එක්ක මුන්ට හැරෙන්නවත් බැ පච කෙලිනවා ඇරෙන්න,දැන්වත් අපේ රටේ ජහමනයා තේරුම් ගන්න ඕන මොකද්ද මේ වෙන්නේ කියලා.
@indikapeiris1691
@indikapeiris1691 27 күн бұрын
Wasantha mahathaya mama asama charithayak oba thumamage danuma patta adarei malimawata jayawewa❤❤
@NoraRawinadh
@NoraRawinadh 17 күн бұрын
වසන්තල එක්ක හරියට නොදැන කතා කරන්න එන්නෙපා යකෝ. 😆😆😆වසන්තල අය්යලගෙ නලින් සහෝදරයගෙ චතුරංග අය්යලගෙ කටවල් වලට බ්‍රේක් නෑ අනෙ ....
@wasanthichathurani1731
@wasanthichathurani1731 18 күн бұрын
මාලිමවට ජය වේවා
@kulathungasilva2098
@kulathungasilva2098 28 күн бұрын
මෙි පිස්සන්ව.මොන මගුලකට මෙිවගේ.දේවල් වලට.ගෙන්නනවද මන්දා !,...ජයවෙිවා මාාලිමාවට ",
@Samsunggalaxytab-tj4oz
@Samsunggalaxytab-tj4oz Ай бұрын
Madura jawanikawaka. 😂
@pasindueclass-vs5ix
@pasindueclass-vs5ix Ай бұрын
Amo😂
@GBmeme
@GBmeme Ай бұрын
😂✨❤️‍🔥
@thilaksiriekanayake4734
@thilaksiriekanayake4734 Ай бұрын
Thattaya gu nanawa..niyama gothaya
@nimalnaulla6189
@nimalnaulla6189 Ай бұрын
මදර කියන මන්ද බුද්ධිකයට කියන දේ තේරෙන්නෙ නැහැ. බොරුවට කෑ ගහනව මෝඩයො රැවටේවි. EPL හිමි සේව⁣කයො දැන ගන්න ඕන තමන්ගෙ අරමුදලට හිමි පොලිය මුන් අහිමි කලා කියල.
@GBmeme
@GBmeme Ай бұрын
💯✅❤️‍🔥
@DharmasenaPathiraja-bi9yz
@DharmasenaPathiraja-bi9yz 12 күн бұрын
කිරිපනුගාය වගේ තමා ඇඹරෙන හැටියෙන් පේනවා
@sriyanibah2324
@sriyanibah2324 22 күн бұрын
Jayawewaaa.wasanta sho jayawewaaa.malimawata.jayawewaaaa❤❤
@srilanka9779
@srilanka9779 Ай бұрын
වසන්ත ඔය තටිටයාත් එක්ක මොන Hair Cut ද බං,, 🤣🤣🤣🤣
@dushanthabandara8602
@dushanthabandara8602 18 күн бұрын
😂😂😂😂
@user-jk3it5gn9c
@user-jk3it5gn9c 28 күн бұрын
මොකෙක්ද මේ නාඩි වැටෙන්නෙ නැති මැන්ටල් යකා
@isurugunathilaka8534
@isurugunathilaka8534 Ай бұрын
Npp❤AKD💪🏾
@GBmeme
@GBmeme Ай бұрын
❤️‍🔥✨⭐️
@H.WSusilJayathunga
@H.WSusilJayathunga Ай бұрын
අපි බොල නය ගත්තේ
@user-tz8ur9hd7c
@user-tz8ur9hd7c Ай бұрын
ඔයේ වගේ හරක් එකකේ වදේ වෙලෙටේ යන්නේ එපා මලිමවෙටේ ජය වේවා වනිස්බෝයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-md8os5ky1f
@user-md8os5ky1f Ай бұрын
Sani nilantha sri la wada patan gannawa lagadima saharanlawa bihi karapu un,wagema sahayadakwapu,un jampara andala puken,awiddana dawasa wedi athaka,neha,Npp,rajayak api,pihitawanawa❤❤❤❤
@GBmeme
@GBmeme Ай бұрын
💯✅❤️‍🔥
@calistafernando1713
@calistafernando1713 21 күн бұрын
ඉදිරි ඕනෑම මැතිවරණ යක් ජයක්ග්‍රරහනය කරන්නේම ජාතික ජනබල වේගයේ පාලනයක් බිහි පාර්ලිමේන්තු වට පිරිසිදු අය තෝරා යවන්න 🙏
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 31 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 60 МЛН
Wasantha Samarasinghe Vs Saman Rathnapriya
14:41
Cyber Achcharuwa
Рет қаралды 369 М.