දෙයියනේ මෙහෙම තාත්තලාත් මේ ලෝකේ ඉන්නවානේ 😭 Full Movie in Sinhala | Inside Cinema

  Рет қаралды 47,500

Inside Cinema

Inside Cinema

Күн бұрын

දෙයියනේ මෙහෙම තාත්තලාත් මේ ලෝකේ ඉන්නවානේ 😭 Udaan 2023 Full Movie in Sinhala | InsideCinema #inside_cinema #udaan
Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us
✉ Gmail - kavindumiyuranga1998@gmail.com
📞 Contact Us - 070 4195650
🔰Our Tiktok Account - www.tiktok.com...
🔰Contact us on Facebook -
Kavindu Miyuranga - www.facebook.c...
Kasun Vishvajith - / kasun.vishvajith.5
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
#inside_cinema
#udaan
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movie

Пікірлер: 116
@mihiranpriyankara6181
@mihiranpriyankara6181 8 ай бұрын
මම මගේ අප්පච්චි ගැන ආඩම්බර වෙනවා. මේ film එකේ ඉන්න තාත්තගෙ 100% විරුද්ධ චරිතයක් තමයි මගෙ අප්පච්චිට තිබුනෙ. මම කරපු වරදකදි එයාගෙන් ලැබෙන දඬුවම තමයි එයා ඒක කලා වගේ මට කියන එක.. අද හොඳ කෙනෙක් විදියට මට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ එයා මට දීපු ආදරය කරුණාව නිසා.
@nilantha-u5k
@nilantha-u5k 8 ай бұрын
මේ වගේ ලස්සන කථා ඕනේ. සමහර දවස් වලට ගේනවා මෙලෝ රහක් නැති කථා. 😂
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@kapilagunarathne1178
@kapilagunarathne1178 8 ай бұрын
අනිත් චැනල් වගේ අලුත් ෆිල්ම් හොය හොය දානවට වඩා මේ වගේ අපිට මගහැරුනු ටිකක් පරණ සුන්දර කතා තියෙන ෆිල්ම් තවත් අරන් එන්න ..තෑන්ක්ස් ඔයාට ගොඩක් .බුදු සරණයි
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@ප්රබූ
@ප්රබූ 8 ай бұрын
ඔය වගෙ දෙමව්පියො තමා වයසට ගියාම ලමයි අතින් ගුටිකකා ඉන්නෙ එක්කො බලු කූඩු වල ලගින්නෙ ඒව දකින සමාජෙ මිනිස්සු එ ලමයිට චෝදනා කර්නෝ මිසක් ඒ දෙමව්පියො එ ලමයිට සැලකුව විදිය හොයල බලන්නෑ😅👍
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 8 ай бұрын
මේ වගේ දෙමාපියන් නම් කවදාවත් කාටවත් ලැබේන්න එපා😂😂😂😂😂😂😂😂😂😂😂
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@nimzzz.k3853
@nimzzz.k3853 8 ай бұрын
මේ වගේ සහෝදර සහෝදරියන් හැමෝටම ලැබෙන්න ඕන❤❤❤❤
@nethu225
@nethu225 8 ай бұрын
මේ ෆිල්ම් එක ගොඩක් ලස්සනයි මේ වගේ තව ෆිල්ම් එකක් ඕන
@npc6386
@npc6386 8 ай бұрын
Video. එකක් දානකම් හිටිය සෙට් එක මේ කොනට❤😊
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@NayanaSahamali-yv1zh
@NayanaSahamali-yv1zh 7 ай бұрын
අනේ හරිම ලස්සන කතාවක් 👍❤️තව එකක්බලමුද මේ වගේ ලස්සන
@pmwarnasuriya7453
@pmwarnasuriya7453 8 ай бұрын
මේ වගේ අම්මා කෙනෙක් ලැබුන කෙනෙක් මාත්. ඒ වගේම ගෙදරින් ගිහින් මගේ ජීවිතේ නිදහසේ ඉන්නවා ❤
@charunikaushalya93
@charunikaushalya93 8 ай бұрын
😢මට ඉන්නෙත් මේ වගේ තාත්තා කෙනෙක් 😢
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 7 ай бұрын
​@@charunikaushalya93Aneeee😢
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 8 ай бұрын
කතාව ලස්සනයි දුකයි 😢😢
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@vinugesihinaya
@vinugesihinaya 7 ай бұрын
Ane e kathawa marayi niyamayi mewage lassana Film gena oyatath Tnx ayiye
@AselaSadaruwan-fz2os
@AselaSadaruwan-fz2os 8 ай бұрын
හරිම ලස්සන කතාවක් ❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@Hasithasulochan332
@Hasithasulochan332 8 ай бұрын
උෘ මහ අමුනුස්සයෙක් ... කොහෙයන එකෙක් ද මන්දා අර අප්පා ...
@DeepikaPriyangani-k4u
@DeepikaPriyangani-k4u 8 ай бұрын
Ane eka දුක හිතෙන්නේ මමත් aduwa ❤ane e සහෝදර බැඳීමක් 😢
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@nilantha-u5k
@nilantha-u5k 8 ай бұрын
මේ මගේ තාත්තා නම් කකුල් දෙක කඩලා බලු කුඩෙකට දාලා වහනවා.😂 ඔය වගේ මිනිස්සු තමා වයසට ගියාම මහා පාර අයිති වෙන්නේ. ඉතින් මොකුත් නොදන්න මි හරක් දරුවනට බනිනවා මෙලවට මිහි කරපු දෙපමවුපියෝ බලන්නේ නැහැ කියලා 😭
@ප්රබූ
@ප්රබූ 8 ай бұрын
ඒක තමා මාත් කියන්නෙ💌
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@dinithisanchala2521
@dinithisanchala2521 8 ай бұрын
මාත් එකගයි ඒ comment ekata nam ❤
@Termy609
@Termy609 8 ай бұрын
ලස්සන ෆිල්ම් එකක් ❤️❤️
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@user-ey9jg6qu4n
@user-ey9jg6qu4n 8 ай бұрын
Matath ayya kenek hitiyanm🙂💗
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@MishelVihanga
@MishelVihanga 6 ай бұрын
අපේ තාත්තත් ඔය වගේ තමයි බ්‍රදර්😢
@savindasenanayake1673
@savindasenanayake1673 6 ай бұрын
Ivasanna❤
@dreamsandlife9215
@dreamsandlife9215 8 ай бұрын
lassanai kathava me vage lamai kochchara nam athida
@sumuduninishanthi1027
@sumuduninishanthi1027 7 ай бұрын
Mage ammage nangi kenek innawa eya godak sarai duwala dennata gahanwa oya wagema kenek eyath eya mata penna ba
@sacinimalsa1949
@sacinimalsa1949 8 ай бұрын
eka patta bokka ❤❤❤🎉
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@GaminiRalhnnyala
@GaminiRalhnnyala 3 ай бұрын
Me film eka supiri mewage film thawath danna
@chamalniroshana
@chamalniroshana 8 ай бұрын
Oy wage thaththala innawa un thaththala newe
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@AndroidLanka
@AndroidLanka 8 ай бұрын
🥺❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@kapilagunarathne1178
@kapilagunarathne1178 8 ай бұрын
රෝහන්ට බාප්පා කනට කරල කියපු දේ මොකක්ද
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@Kumari1987-s9l
@Kumari1987-s9l 6 ай бұрын
❤❤❤❤
@kapilagunarathne1178
@kapilagunarathne1178 8 ай бұрын
ඒ කාලේ මහගෙදර ටෙලිනාට්‍යයෙ මිහිර් විරානි තාත්තා ට ඉන්නෙ
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@shehans6375
@shehans6375 8 ай бұрын
අනිවාර්යයෙන් ❤️
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@gayashanipoornika
@gayashanipoornika 8 ай бұрын
ඔය වගේ තාත්තා කෙනෙක්ගෙ මරනෙටවත් යන්න නරකයි
@user-ig6fi7zi8w
@user-ig6fi7zi8w 7 ай бұрын
Ohoma aya innwd bn.
@lamiya8433
@lamiya8433 8 ай бұрын
අපේ තාත්තා වගේම cari යෙක්😂
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@eranginirmali344
@eranginirmali344 8 ай бұрын
😢😢😢😢😢😢😢
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@tharidu-miusic-video
@tharidu-miusic-video 8 ай бұрын
@Tharidu miusic video
@kasuntharaka348
@kasuntharaka348 8 ай бұрын
සුපිරි 😊
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 8 ай бұрын
Hrima lassanai
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@sandaruhiru4603
@sandaruhiru4603 8 ай бұрын
First ❤❤❤ comment 👻
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@chathuriperera2283
@chathuriperera2283 8 ай бұрын
Mamath nam thaththala kiyana namatavath kamathi na
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@user-xm1ey4dl7f
@user-xm1ey4dl7f 8 ай бұрын
මමා නෙවෙයි බන් බප්පා
@user-kf5dp5rq3x
@user-kf5dp5rq3x 8 ай бұрын
Godak rata wala bappala loku thththala ne serama nendalai mamalai
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@UdanaSandesh-he3jb
@UdanaSandesh-he3jb 8 ай бұрын
Mage namath udaan bn
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@pinkgirl1463
@pinkgirl1463 8 ай бұрын
mansion 24 movie eka dennako
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@ChamithDinushan-b3q
@ChamithDinushan-b3q 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@ChamithDinushan-b3q
@ChamithDinushan-b3q 8 ай бұрын
❤❤❤❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@Sulagirl
@Sulagirl 8 ай бұрын
mama mokak da kiwwe kiyala kiwwe nahane 😢
@udayanganisenevirathna119
@udayanganisenevirathna119 8 ай бұрын
මාමා කලිනුත් කීවනේ රෝහන්ට අර්ජුන්ව බලා ගන්න කියලා . අනිවාර්යයෙන් කියන්න ඇත්තේ ඒක. අර්ජුන්ව ඒ නරා වලෙන් එක්ක යන්න කියලා
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@imayachamodi3234
@imayachamodi3234 8 ай бұрын
❤️🥰
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@navininimesha9321
@navininimesha9321 8 ай бұрын
😍😍😍
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@neranjanakash3787
@neranjanakash3787 8 ай бұрын
ඔයවගේ අම්මලත් ඉන්නවා 😢
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@nangibaba6668
@nangibaba6668 8 ай бұрын
Hi
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@GTA-PODDA
@GTA-PODDA 8 ай бұрын
hi hi
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@sarathvijesena8225
@sarathvijesena8225 8 ай бұрын
lasani.duki😢😢😢😢
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@jenaya_Straykids_STAY_
@jenaya_Straykids_STAY_ 8 ай бұрын
😊🤍
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@mrjd1384
@mrjd1384 8 ай бұрын
😂😂❤❤❤😂😂
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@NadeekaNadeeka-is7po
@NadeekaNadeeka-is7po 8 ай бұрын
❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@user-eu9yy8qu4p
@user-eu9yy8qu4p 8 ай бұрын
🥲💔
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@imashimadushani7913
@imashimadushani7913 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@ShasithLakmal
@ShasithLakmal 8 ай бұрын
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@dahamshadahamsha5448
@dahamshadahamsha5448 8 ай бұрын
❤❤❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@user-lm3uv2fo1n
@user-lm3uv2fo1n 8 ай бұрын
❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@shiromishalika9076
@shiromishalika9076 8 ай бұрын
❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
@piumilakshika4304
@piumilakshika4304 8 ай бұрын
❤❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial 8 ай бұрын
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 56 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 56 МЛН