රස්සාව විතරක්ම ලොකු සැමියෙක්ට Fun එකේ ඉන්න මේ වගේ බිරිදක් හම්බුනොත්!!! සිංහලෙන් Sinhala film Review

  Рет қаралды 126,095

Picture Bazzare

Picture Bazzare

Күн бұрын

Пікірлер: 79
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 9 ай бұрын
ඕනවට වඩා පැල් බැදගෙන කියන කුනු කතා අහගෙන ඉවසගෙන කරන්න ගියාම අගයක් නැති වෙනවා එහෙම උනාම ඕනම තැනකින් පැත්තකට වෙලා ටිකක් දැනෙන්න දෙන්න ඕන
@picturebazzare
@picturebazzare 9 ай бұрын
අනිවාර්යෙන්ම 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@MilindaRathnayaka-m9y
@MilindaRathnayaka-m9y 5 ай бұрын
උඹ මෙේකෙ හාන්න එපා 😡😂
@MilindaRathnayaka-m9y
@MilindaRathnayaka-m9y 5 ай бұрын
උඹ මෙේකෙ හාන්න එපා
@dinushalakmali863
@dinushalakmali863 9 ай бұрын
මනුස්සයෙක් වුණාම වගකීම් යුතුකම් විතරක් ඉෂ්ඨ කරන එක නෙමෙයි ජීවත් වෙනවා කියන්නෙ.ඒකාකාරි නොවි තමන්ගේ ජීවිතයේ සතුට වෙනුවෙනුත් කාලයක් වෙන් කරගන්න මනුස්සයෙක් වුනහම පුළුවන් වෙන්න ඕන.ජීවිතය සමබරව ගත කරනවා කියන්නේ ඒකටයි. ජීවත් වන කෙටි කාලයේ වගකීම් යුතුකම් විතරක් නෙමෙයි මනුස්සයෙකුට ජීවිතය විදීමකුත් තියෙන්න ඕන.නැතිනමි කිසි දෙයක් කර කියාගන්න බැරුව වයසට ගිහින් එක් තැන් වුන දවසකට පසුතැවීමක් විතරක් ඉතුරු වෙයි...🥺
@picturebazzare
@picturebazzare 9 ай бұрын
අනිවාර්යෙන්ම ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@pathumshanika1168
@pathumshanika1168 9 ай бұрын
කසාද බැන්දට පස්සෙ තමන්ගෙ බිරිඳගෙ හැඟීම් තේරුම් ගන්න උත්සහ නොකරන පිරිමින්ට හොඬ්ජ ආදාර්ෂමත් කතාවක්. ඒත් සමහර පිරිමි ඉන්නවා ඒකෙ ආදර්ශයවත් හරියට හිතට නොගෙන තමන්ගෙ මතේම ඉන්න. අනේ පව් ඉතින් එහෙම මිනිස්සු බැඳපු ගෑනු
@picturebazzare
@picturebazzare 9 ай бұрын
අනිවාර්යෙන්ම 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@dinushalakmali863
@dinushalakmali863 9 ай бұрын
ඒක ඇත්ත. මේකෙම කමෙන්ට් ටික බැලුවහම ඒක තේරුම් ගන්න පුළුවන්. අපේ රටේ බහුතරයක් මිනිසුන්ගේ ලිං මැඩි මානසිකත්වය කොච්චරක්ද කියලා....😂
@thathsaraworld8323
@thathsaraworld8323 9 ай бұрын
ශිල්පා නම් එන්න එන්නම ලස්සන වෙනවා 💞💞💞
@picturebazzare
@picturebazzare 9 ай бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@RM-rw7ns
@RM-rw7ns 7 ай бұрын
ඇත්තටම ඔව් පට්ට ලස්සනයී
@Cricket_Bazzare
@Cricket_Bazzare 10 ай бұрын
අඩ්ඩේහ් මරුනෙ❤
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@dilankasithumini8593
@dilankasithumini8593 9 ай бұрын
Biridak wala ammak oname tamange hina walata yanne bahe kiyanne maha kuhaka minissu.wayasa kiyanne ilakkamak vitarai.
@picturebazzare
@picturebazzare 9 ай бұрын
අනිවාර්යෙන්ම 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@NaduniVidushani-d2v
@NaduniVidushani-d2v 9 ай бұрын
Pirimi hithan inne ganu bandma gdrtm wela inna one kiyla samiyek biridage sathuta nidhsa gana hithnna one me film eknm maruuu ❤
@picturebazzare
@picturebazzare 9 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@MilindaRathnayaka-m9y
@MilindaRathnayaka-m9y 5 ай бұрын
උඹ මෙේකෙ හාන්න එපා
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉 සුපිරි 🎉🎉🎉🎉🎉
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@nilanthimalimbada7147
@nilanthimalimbada7147 8 ай бұрын
lassani thanks
@picturebazzare
@picturebazzare 8 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@lashishouse3675
@lashishouse3675 9 ай бұрын
අනූපමා කතාවත් වගේ ටිකක්❤
@picturebazzare
@picturebazzare 9 ай бұрын
🙂🙂🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@RM-rw7ns
@RM-rw7ns 7 ай бұрын
මරු film එක.. සුපිරි ..
@picturebazzare
@picturebazzare 7 ай бұрын
❤❤❤
@actressfanclub7967
@actressfanclub7967 10 ай бұрын
Ane maruuu ❤❤❤
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@shsuranjee9389
@shsuranjee9389 8 ай бұрын
හරිම ලස්සන film akak ❤❤
@picturebazzare
@picturebazzare 8 ай бұрын
❤❤❤
@shashindukavishka424
@shashindukavishka424 8 ай бұрын
ජීවිතයේ කිසි වගකීමක් නොහදුන කාන්තාවන්
@NickyG1211
@NickyG1211 8 ай бұрын
Happy new year film eka oni ❤️
@studywithsanigirl
@studywithsanigirl 9 ай бұрын
❤❤
@picturebazzare
@picturebazzare 9 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@Buddhikagayan2023
@Buddhikagayan2023 9 ай бұрын
Shilpha same Dilushi ❤
@buddinuwan3180
@buddinuwan3180 10 ай бұрын
Akki me film wala imdb agayath dannko ...please❤❤❤
@picturebazzare
@picturebazzare 10 ай бұрын
හරී🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@damindakumara1496
@damindakumara1496 10 ай бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@KaveeshaSathsarani-c3y
@KaveeshaSathsarani-c3y 9 ай бұрын
Super 🎉
@picturebazzare
@picturebazzare 9 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@DWNO-s1n
@DWNO-s1n 9 ай бұрын
😂😂😂😂set na mata nam 😅😅😅
@wathsalafernando1679
@wathsalafernando1679 8 ай бұрын
👍
@picturebazzare
@picturebazzare 8 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@Asha-n8u
@Asha-n8u 9 ай бұрын
Maga kathawa waga
@picturebazzare
@picturebazzare 9 ай бұрын
🙂🙂🙂
@sarathvijesena8225
@sarathvijesena8225 10 ай бұрын
lasani❤❤❤❤😢😢😢😢😢
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@dinunsaumya8923
@dinunsaumya8923 9 ай бұрын
We
@navishanavisha8302
@navishanavisha8302 9 ай бұрын
Music ek nty krnn plzz 😢
@DewapurageHemantha
@DewapurageHemantha 9 ай бұрын
Hindi drama balala thiyena ayata me film eke ragapana ayawa hodata mathaka athi me adare eke ramange charitge kalayak ragapawe sikige husband neda ha kattiya kiyamu balanna sukige thaththa mona kathaweda hitiye kiyala
@kumudugunarathna5866
@kumudugunarathna5866 9 ай бұрын
මොකක්ද අනේ මේ film එක නෙමෙයි අපි බලන්නේ ඉවරයක් නැති වෙලද දැන්වීම් නේ කාලය අපරාදේ දැන්ම මේ චැනල් එක අයින් කරා
@picturebazzare
@picturebazzare 9 ай бұрын
ඒක අපි කරන දෙයක් නෙමෙයි .U tube ආයතනය විසින් තමයි වෙළඳ දැන්වීම් පල කරන්නේ🙂
@rasikasmpath7509
@rasikasmpath7509 10 ай бұрын
Ape jewitha katha nam kawadwath wenas wenne ne
@picturebazzare
@picturebazzare 10 ай бұрын
හැමදාම සතුටින් ඉන්න උත්සාහ කරන්න 🙂 එතකොට හැමදේම හොදින් සිද්ධ වෙයි
@sathya-100
@sathya-100 9 ай бұрын
ගොන් ජෝක් එකක්😂😂😂
@gayanahendalage3223
@gayanahendalage3223 9 ай бұрын
පිස්සු ගෑනියෙක්.... කෙල්ල කාලේ කරපුවා හැමදාම කරන්න පුළුවන්යැ..... 🤣🤣🤣🤣
@UB.sailor
@UB.sailor 9 ай бұрын
ඇත්ත😅
@pushpikabradley88
@pushpikabradley88 9 ай бұрын
sili story
@SalithaSanjiwa
@SalithaSanjiwa 10 ай бұрын
😡😡😡🤬🤬🤬🤬🤬
@buddhikaweerarathna3341
@buddhikaweerarathna3341 9 ай бұрын
ඔහොම ගෑනු කසාද බදින පිරිමින්ට දෙයියන්ගෙම පිහිටයි..😂😂
@shaki_dancer
@shaki_dancer 9 ай бұрын
ehema pirimi kasada badina ganunge jivitheta deyyangema pihitai😂
@dinushalakmali863
@dinushalakmali863 9 ай бұрын
මෙලොව රහක් නැතුව හැමදාම ජොබ් එකම බදාගෙන ඉන්න ඔහොම පිරිමි හම්බෙන ගෑනුන්ටත් දෙයියන්ගේම පිහිටයි...😅
@NeviKaru
@NeviKaru 9 ай бұрын
මල බෝරින් මලකදන් වගේ husband ලා හම්බෙන කෙල්ලොන්ට මුලු දේව මන්ඩලේම පිහිටයි .ගෑනු පිරිමි දෙගොල්ලොම ආතල් එකේ ඉන්න ඔනේ
@MilindaRathnayaka-m9y
@MilindaRathnayaka-m9y 5 ай бұрын
උඹ මෙේකෙ හාන්න එපා ​@@shaki_dancer
@MaduwanthaWickramarachch-mu9on
@MaduwanthaWickramarachch-mu9on 9 ай бұрын
එතනදී හස්බනුත් එයාගේ සතුට අමතක කරලා පවුල වෙනුවෙනුයි කැප වෙලා වැඩ කරේ එතකොට බිරිද තමන්ගෙ සතුට ගැන විතරක් හිතලා තනියම ආතල් ගන්න ගිය එක හරිද ක්කසාත බැන්දට පස්සෙ ඩෙන්නටම තියෙනවා වගකීම් යුතු කම්
@dinushalakmali863
@dinushalakmali863 9 ай бұрын
එතකොට වගකීම යුතුකම් විතරක් ඉෂ්ඨ කර කර හිටියාම ඇතිද? අවුරුදු කීයක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද?. අපි ජීවත් වෙන්නේ කෙටි කාලයක් ඒ කාලේ ඇතුළත වගකීම් යුතුකම් විතරක් නෙමෙයි ජීවිත්වෙනවා කියන්නේ විනෝදෙන් ගත කරන එකට. සැමියයි බිරිඳයි කියන්නේ ජීවිතේ දුක සතුට හැමදේම බෙදාගෙන ජීවිතයේ විඳින්න ඕනි දෙන්නෙක් මිසක් වගකීම් යුතුකම් වලින් විතරක් ජීවිතය පුරෝගෙන මැරෙනකම්ම දුක් විඳින එකට නෙමෙයි ජීවත් වෙනවා කියන්නෙ. අපි කොච්චර කාර්ය බහුල උනත් අපේ සතුට වෙනුවෙනුත් කාලයක් වෙන්කරගන්න මනුස්සයෙක් උනහම පුළුවන් වෙන්න ඕනි.එක පැත්තකටවත් බර නොවි ජීවිතය සමබරව ගත කරනවා කියන්නේ ඒකටයි. ජීවිතය සමබරව ගතකරන්න බැරි වුන මිනිස්සු එක්තැන් උන දවසක ජීවිතය ගැන ගොඩක් පසු තැවෙනවා මරන මංචකයේදීත්...😔
@MaduwanthaWickramarachch-mu9on
@MaduwanthaWickramarachch-mu9on 9 ай бұрын
Kohomath gehenu aya jivath venna kemathima surangana lokavala ithin hemotama a lebima ne kiyala therum gannath ona.
@gayashanipoornika
@gayashanipoornika 9 ай бұрын
තරුණ කාලෙ අත් විදපු ජීවිතේ බැන්දට පස්සෙ බෑ වගකීම් වැඩී ගැහැණියක් උනාම ඒක තේරුම් ගන්න ඕන 😌👨‍👩‍👦‍👦
@dinushalakmali863
@dinushalakmali863 9 ай бұрын
එහෙමයි කියලා ගෑනියෙක් වුණහම මෙලෝ රහක් නැතුව ජීවත් වෙන්න ඕනෙ කියලද කියන්නේ. ගෑනු පිරිමි කියල භේදයක් නෑ ජීවිතේ විඳින මිනිසුන්ට. වගකීම් යුතුකම් වගේම තමන්ගේ ජීවිතය සතුට වෙනුවෙනුත් මනුස්සයෙකුට පුළුවන් වෙන්න ඕන කාලයක් වෙන් කර ගන්න. අපි අවුරුදු සීයක් දෙසීයක් ජීවත් වෙන්නේ නැ. ජීවත් වැනි කෙටි කාලෙදි උනත් මනුස්සයෙක් උනහම ඒකාකාරී නැතුව ජීවිතේ පොඩි පොඩි වෙනස්කමි එක්ක සතුටින් ජීවත් වෙන්න පුලූවන් වෙන්න ඕනෙ.😏
@MilindaRathnayaka-m9y
@MilindaRathnayaka-m9y 5 ай бұрын
උඹ මෙේකෙ හාන්න එපා ​@@dinushalakmali863
@DreamTecnoblade
@DreamTecnoblade 23 күн бұрын
දරුවෙක් ඉන්න ගෑනියෙක් ඔය වගේ wena un ekkka date යන එක හොඕ ඇති😂​@@dinushalakmali863
@slplantgirl731
@slplantgirl731 9 ай бұрын
@picturebazzare
@picturebazzare 9 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@dhananjana9025
@dhananjana9025 10 ай бұрын
@picturebazzare
@picturebazzare 10 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
@Rush.Chiki01
@Rush.Chiki01 9 ай бұрын
❤❤
@picturebazzare
@picturebazzare 9 ай бұрын
ගොඩක් ස්තුතියි comment එකට🙂 හැමදාම එන්න අපේ කතා බලන්න
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19