රටා 3ක් සහිත බුදු රැස්මාලා පරිපථයක් නිර්මාණය කරමු සම්පූර්ණ වීඩියෝව Part-2 | 3 Pattern Chaser Circuit

  Рет қаралды 51,129

Funky Gadgets

Funky Gadgets

Күн бұрын

Gmail : funkygadgets123@gmail.com
Facebook : / funkygadgets.akindu.5
Facebook Like Page : / funky-shan-10329812152...
සම්පූර්ණ පරිපථය. මෙම සම්පූර්ණ පරිපත සටහන A3 size කොලයකට ප්‍රින්ට් අවුට් එකක් ගැනීමෙන් ඔබට මෙය ලේසියෙන් සාදාගැනීමට හැකිය
drive.google.c...
පල්ස් පරිපථය
drive.google.c...
අවුට් හතරෙ රටා මාරුකරන පරිපථය
drive.google.c...
අවුට් තුනේ පරිපථය
drive.google.c...

Пікірлер: 284
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
අරන් එන්න ටිකක් පරක්කු වූනාට ඔන්න අරගෙන ආවා...
@ruchiraaravindu9256
@ruchiraaravindu9256 3 жыл бұрын
මල්ලී...ඔයාව contact කරගන්න නොම්බරය්ක් දාන්න
@thejubba8026
@thejubba8026 3 жыл бұрын
Nmber ekak denna contact karaganna
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
@@ruchiraaravindu9256 FB තමා
@thejubba8026
@thejubba8026 3 жыл бұрын
Ayi FB witharak inne
@nt-wk3tm
@nt-wk3tm 3 жыл бұрын
Me oya me circuit hoyaganne kohenda.
@samanpriyantha1683
@samanpriyantha1683 3 жыл бұрын
ගොඩක් හොදයි හොදට ඉදිරිපත් කරා මේ වගේ vidio එකක් බලලම නෑ මේ තරම් පැහැදිලිව තෙරුවන් සරණයි
@sachindunaveen9105
@sachindunaveen9105 3 жыл бұрын
පට්ට.තේරෙන විදිහට කියල දෙනවා,ස්කිප් නොකර ඉවර වෙනකල් බැලුවා.වැඩ කරන විදිහත් පෙන්නුවනම් තවත් පට්ට.ජයවෙිවා...👍❤️
@shanakajayasekara3803
@shanakajayasekara3803 3 жыл бұрын
බොහොම පැහැදිලිව කියලදෙනව, ඉලෙක්ට්‍රොනික මූලික දැනුමවත් නැති කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්, 👍❤💪
@piyanthabandara9318
@piyanthabandara9318 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@thejubba8026
@thejubba8026 3 жыл бұрын
Niyamai ,Mama baluwe video eka daala 42 seconds passe
@thejubba8026
@thejubba8026 3 жыл бұрын
Damma witharai baluwa like. Kara
@champikaperera2812
@champikaperera2812 2 жыл бұрын
Aiye video ekanam supirima supiri niyameta kiyala denava thavath me vage video karanna ladeva kiyala api suba pathanava aiye 🙏🙏🙏🙏🙏
@lashanrangana4699
@lashanrangana4699 Жыл бұрын
සරලව තෙරෙන විදියට පැහැදිලි කරා හොදට තෙරුනා ගොඩක් ස්තුති ඉස්සරහටත් මෙවගෙ විඩියො දන්න ගොඩක් ස්තුති
@senuboy4128
@senuboy4128 3 жыл бұрын
නියමයි හොඳට තේරෙන විදියට කියල දෙනවා 🥰🥰👍
@chameeralakshan7312
@chameeralakshan7312 3 жыл бұрын
නියමයි..හොද දැනුමක් ලබා ගත්තා..තවත් මේ වගේ වීඩියෝ කරන්න..ජය වේවා
@tinukisehasna7134
@tinukisehasna7134 3 жыл бұрын
Eththatama hodatama kiyaladena video 1k thenks malli therunuwan saranai...
@niroshandhanushka824
@niroshandhanushka824 Жыл бұрын
මම ගොඩක් දේවල් ඉගන ගත්තා ගොඩක් හොදින් පැහැදිලි කරනවා
@tombagamingandmusic9195
@tombagamingandmusic9195 3 жыл бұрын
Ela.bro jaya wewa
@tombagamingandmusic9195
@tombagamingandmusic9195 3 жыл бұрын
Ammo eka
@vidu2008-j1c
@vidu2008-j1c 2 жыл бұрын
රූප සටහන් එක්ක ලස්සනට කියලා දුන්නා. ස්තුති.
@raviduthemiya6643
@raviduthemiya6643 3 жыл бұрын
Niyamai 👍👍👍
@bavanthanuvan2587
@bavanthanuvan2587 3 жыл бұрын
Video ekanam supiriyi
@dilshan757
@dilshan757 3 жыл бұрын
සුපිරිම වැඩක්..👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌🧑‍🔧🧑‍🔧
@asankawidanage4427
@asankawidanage4427 3 жыл бұрын
niuamai.hoda vedak
@nt-wk3tm
@nt-wk3tm 3 жыл бұрын
Supiri
@nt-wk3tm
@nt-wk3tm 3 жыл бұрын
Thnx
@nethsarasasmith758
@nethsarasasmith758 3 жыл бұрын
නියමයි අයියේ 👍👍👍👍
@megabytelk7137
@megabytelk7137 3 жыл бұрын
Super
@dilshan757
@dilshan757 3 жыл бұрын
සුපිරියට කියලා දෙනවා.පට්ට.
@gayanrasikadematage5545
@gayanrasikadematage5545 3 жыл бұрын
Hodata pahadili karanawa asai balagena inna. Good luck 😊
@production185
@production185 3 жыл бұрын
අයියේ circuit valin vada karana punch thoranaka video එකක්‌ genavada
@santharanjith3787
@santharanjith3787 3 жыл бұрын
හොඳ උත්සාහයක් .තෑන්ක්ස්
@dhanushafreefirekolla4781
@dhanushafreefirekolla4781 3 жыл бұрын
Ane aye amp ekak hadana widiya dannako
@gihansrinath439
@gihansrinath439 3 жыл бұрын
Elama aaaaaa❤️❤️❤️👍👍👍
@rajithalakmal6968
@rajithalakmal6968 3 жыл бұрын
Super......
@pujithaaththanayaka1324
@pujithaaththanayaka1324 13 күн бұрын
අයියේ ඔයාගේ පැහැදිලි කොරිම සුපිරි❤ අයියේ නයිට් රයිඩ circuit එකේ රූප සටහන එවන්නකො
@slluckytech3697
@slluckytech3697 3 жыл бұрын
කලින් බැලුවා අයියෙ සුපිරිම වැඩක්
@lahiruashan8845
@lahiruashan8845 2 жыл бұрын
සුපිරියට තේරෙනව.ගැම්මක් තමා 😊❤️
@punsaramadu2835
@punsaramadu2835 3 жыл бұрын
Cd 4017,555 kriya karithwaya gana wadi wisathara ekka vidio ekak karannakoo
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
CD 4017 ගැනනං මේ වීඩියො එකේ කතා කරලා තියනවා.
@savibro3453
@savibro3453 3 жыл бұрын
Mekete 230v sambande kerene video ekkak genneko
@tombagamingandmusic9195
@tombagamingandmusic9195 3 жыл бұрын
අයියේ මේ විඩීයෝ එකෙන් පස්සෙ ආඩිනෝ බෝඩ් නැතිව ඉන්වටර් එකක් හදන විඩීයෝ එකක් ඔනී මයි
@ruchiraaravindu9256
@ruchiraaravindu9256 3 жыл бұрын
නියමයි මල්ලී
@asankaasanka1354
@asankaasanka1354 3 жыл бұрын
නියමයි බුදුසරණයි
@rashmika_404
@rashmika_404 3 жыл бұрын
තද තද තද සැප සැප සැප සුපිරියක්
@ranjithdon9063
@ranjithdon9063 3 жыл бұрын
පට්ට වටිනවා සහෝ.. සුභ දවසක් වේවා..
@arunanishantha6216
@arunanishantha6216 3 жыл бұрын
Lassanata ederepath kara onama kenekta therena wedehata. Huda wadak.
@ruwanbuddika5972
@ruwanbuddika5972 3 жыл бұрын
Ali wetata set karana high voltage machine akak hadala dannko ikmantama
@akalankanethmal5492
@akalankanethmal5492 3 жыл бұрын
සුපිරි අයියා
@samanbandara821
@samanbandara821 2 жыл бұрын
Ado patta bro
@novagamingsl5528
@novagamingsl5528 3 жыл бұрын
නියමඉ bro
@vinayakammathisekaran4081
@vinayakammathisekaran4081 3 жыл бұрын
Thanks. 💐🙏
@tombagamingandmusic9195
@tombagamingandmusic9195 3 жыл бұрын
6v/12v input karapuwama 230v out wena inverter ekak oni
@slluckytech3697
@slluckytech3697 3 жыл бұрын
පරිස්සමින් ඉන්න ඔයා
@creativethings260
@creativethings260 2 жыл бұрын
Super bro 👌💯
@bkdcooray1
@bkdcooray1 3 жыл бұрын
GREAT........
@doyoulikeseethis3724
@doyoulikeseethis3724 3 жыл бұрын
නියමයි සහොදරයා.
@isuruchamara9683
@isuruchamara9683 2 жыл бұрын
Thanks bro 😀☺️
@HansajithGyaminda
@HansajithGyaminda 3 жыл бұрын
bohoma hodai aiya
@maduranga652
@maduranga652 2 жыл бұрын
Supiri pahdili kirimk bro
@denzilwasantha8241
@denzilwasantha8241 3 жыл бұрын
Maru aiye lassanai
@chethasikamuthukuda949
@chethasikamuthukuda949 3 жыл бұрын
Therena widihata sipiriyata kiyala denawa
@nt-wk3tm
@nt-wk3tm 3 жыл бұрын
Why parakku
@wasanthakumara9132
@wasanthakumara9132 Жыл бұрын
එ, එ led වලට අනුව යොදන රෙසිස්ටර් අගයන් ගැන වීඩියෝවක් කරන්න
@slluckytech2719
@slluckytech2719 3 жыл бұрын
Api thAra ne oyat ekka wesak ekata danna beri unata
@malitherandaka247
@malitherandaka247 3 жыл бұрын
Podi deyak niweradi karannm 4017 kiyanne nm counter ic ekk malli. Honda wedak digatama karagena yanna. ❤️
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
තෑන්ක්ස් අයියා. නිවැරදි කිරීමට...
@h.mjayanthaweerasingha8272
@h.mjayanthaweerasingha8272 2 жыл бұрын
පට්ටම බ්‍රෝ ජයවේවා
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 3 жыл бұрын
👍👍👍💕
@dushanwijewardhana8233
@dushanwijewardhana8233 3 жыл бұрын
මේක හැදුව සුපිරි .රටා මාරුකරන පරිපතයෙ මාරුවෙන වෙලාව වැඩි කරගන්න ක්‍රමයක් තියනම් කියන්නකො විනාඩි 2/3 වගේ එක රටාවක් තියන විදියට
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
NE 555 IC එකේ 1 සහ 2 පින් එකට සවි වෙලා තියන කැපෑසිටර් එකට වැඩිය ටිකක් වැඩි අගයක් තියන කැපෑසිටර් එකක් සවිකරලා බලන්න.
@supuna5232
@supuna5232 3 жыл бұрын
බඩු ටිකට කීයක් වගේ ගියාද....
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
@@supuna5232 රු800
@priyadarshaniwejayarahtna2374
@priyadarshaniwejayarahtna2374 Жыл бұрын
@@funkygadgets2250 කද
@prashanthasilva5880
@prashanthasilva5880 3 жыл бұрын
Pttama aaaa
@githma7669
@githma7669 2 ай бұрын
2024 බලන මම
@inuralokuhetti1219
@inuralokuhetti1219 3 ай бұрын
@shanakajayasekara3803
@shanakajayasekara3803 3 жыл бұрын
tesla coil එකක් හදන හැටි කියලදෙන්න පුළුවන්ද?
@sielectronic6647
@sielectronic6647 2 жыл бұрын
එහෙනම් කොල්ලො අපි ගියා එල මම අද ආවෙ ස්බ් කල
@nethminaofficial4669
@nethminaofficial4669 3 жыл бұрын
aiye supiri parissamen enna
@dgstudio8967
@dgstudio8967 2 жыл бұрын
Rata 20 k vitara ganna puluwan controler ekak hadana video ekak dennako
@nt-wk3tm
@nt-wk3tm 3 жыл бұрын
Mame dakepu lokuma circuit eka
@electricboy5593
@electricboy5593 3 жыл бұрын
අයියේ LED එක ලගට දාන RESISTOR එක මොකක් ද?
@akainsansilu4840
@akainsansilu4840 2 жыл бұрын
හොදට තෙරුනා ❤️❤️❤️
@mudithakumara8245
@mudithakumara8245 3 жыл бұрын
Good
@127thaveesha8
@127thaveesha8 Жыл бұрын
අවුට් හතරේ සර්කිට් එකේ රාටා මාරු වෙන වේගය අඩු වැඩි කරන්නෙ කොහොමද
@bavanthanuvan2587
@bavanthanuvan2587 3 жыл бұрын
Aiye puluvan ikmanata badu list ekayi yana gaanayi evannakoo
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
මේ ලින්ක් එකේ තියනවා Photo එකක් ගිහින් බලන්න. ඔක්කෝම ගන්න යන්නේ රු300-380 විතර. drive.google.com/file/d/1zdwhGy9xnWMBRIJVKjW0hEO-R-irYDN6/view?usp=sharing
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
අයියේ ඔයා premiere pro ඉගෙන ගත්තේ කොහොමද tutorial බලලා ඉගෙන ගත්තා නම් කාගෙ tutorial බලලා ද
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
කියන්න කො අයියේ
@asankasadamal6424
@asankasadamal6424 Жыл бұрын
Out eken LED PATHTHU WENNE NANE.9.1V KARANT ENAWA.
@piyalpiyal418
@piyalpiyal418 Жыл бұрын
Ayye me buduresmsla circuittika hadanna oni badu list eke capasitors vala uf gana dala thibunata vate gana dala nane ane etika dannako
@LOUDMUSIC001
@LOUDMUSIC001 Жыл бұрын
අයියේ ඔය circyit එකට d313 transistor එක දානවනම් සර්කිට් එකට සම්බන්ද කරන්නෙ කොහොමද
@inuralokuhetti1219
@inuralokuhetti1219 3 ай бұрын
😊
@ruwanolagama7225
@ruwanolagama7225 3 жыл бұрын
හොදයි
@shan.....
@shan..... Жыл бұрын
ඕක 12v වලට .අව්ට් තුනකට රටා යන විදිහට සර්කිට් එකක් ඕනී
@inuralokuhetti1219
@inuralokuhetti1219 3 ай бұрын
🎉
@gmgethakatiktok8966
@gmgethakatiktok8966 3 жыл бұрын
Hi
@gmgethakatiktok8966
@gmgethakatiktok8966 3 жыл бұрын
🖒🖒🖒🖒
@nethsaracreations8074
@nethsaracreations8074 3 жыл бұрын
අයියේ ඇයි ඔයා premiere pro ඉගෙන ගත්තේ කොහොමද කියලා කියන්නේ නැත්තේ
@Sampathvideo
@Sampathvideo 2 жыл бұрын
අයියේ ඒ හදපු පරිපථ තුනම ඔටෝ ඔන් ඔෆ් වෙන විදිහට හසුරවන පරිපථතය, සර්කිට් බෝඩ් එකක ඇදල දාන්නකො
@AWMP2826
@AWMP2826 3 жыл бұрын
Diodes wala number1 mokadda gann ona
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
1N4007 ගත්තෙ. 1n 4001 / 4004 වුණත් කමක් නෑ.
@sepalikadias9094
@sepalikadias9094 3 жыл бұрын
Ayye mamama kiwwe ara wheel ekai gear shifter ekai padels ewa nikan Logitech g29 ekak wage hadanna kiyala fantech gp 11 controller eken eka. Hadala ayye video ekak dannanko
@sepalikadias9094
@sepalikadias9094 3 жыл бұрын
Mekanm hodawadak
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
ඉදිරියෙදි බලමු
@sepalikadias9094
@sepalikadias9094 3 жыл бұрын
Hari ayye mama malli
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
@@sepalikadias9094 අනේ සොරි මල්ලි.
@sepalikadias9094
@sepalikadias9094 3 жыл бұрын
Hari ayye aulak na Kmk na Ayya idiriyata eh video eka dannko
@poornaudesh3359
@poornaudesh3359 2 жыл бұрын
Aiya resistor wala dana, rina bedyk tynwd
@prabhath2007
@prabhath2007 4 ай бұрын
sir fade effect akak hadanne komada?
@malingagunarathna
@malingagunarathna 2 жыл бұрын
මෙ නයිට්රයිඩර් සර්කිට් එක හැදුවා අඋට් පුට් 3ක් එන විදියට.... එකේ වැඩි led ගානක් දාන්න d 313transiter 3k dala නිල් led 3 dala test krla baluwa eliya godak aduine... eka hadagnne komda.... transister nathiwa dala baluwama... hodata eliya thibuna
@funkygadgets2250
@funkygadgets2250 2 жыл бұрын
Circuit එකට දීපු වෝල්ට් ගාන කීයද? ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට දීපු රෙසිස්ටර් එක කීයද?
@rasinduchanaka8505
@rasinduchanaka8505 3 жыл бұрын
Oka hadanna kiyak withara yaida
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
පරිපතයට විතරක් රු800 විතර.
@a.k.9027
@a.k.9027 3 жыл бұрын
330 ohms wenuwata 10k awulak nadda
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
අවුලක් නැතිවෙයි, දාලා බලන්න.
@malingagunarathna
@malingagunarathna 2 жыл бұрын
blinkin eka wenama led tikakatath.. palaweni nitrider eka wenma led tikkatah denwanm...rata control karana curkit eke eka out put ekakin blinkin ekai palaweni nitrider ekai eka wara wada krwann puluwanddd???
@funkygadgets2250
@funkygadgets2250 2 жыл бұрын
ඔයා අහන්නෙ රටා මාරු කරන පරිපථයෙ එක අවුට් එකකට පරිපථ දෙකක් හයිකරන්න පුළුවන්ද කියලද?
@malingagunarathna
@malingagunarathna 2 жыл бұрын
@@funkygadgets2250 oww aiyaaa ehema puluwandaaa?? ehma krnwa nam twa mukuth aluthen add krnn onida..
@funkygadgets2250
@funkygadgets2250 2 жыл бұрын
@@malingagunarathna ඔ්නි වෙන එකක් නැහැ.
@slcoorera
@slcoorera 2 жыл бұрын
NIYAMAYI NIYAMAYI GINDARA VAGE [ S L COORERA ]
@bavanthanuvan2587
@bavanthanuvan2587 3 жыл бұрын
Mee vahee pahadili velaanam naa vena kisima video ekakin
@rashmipriyadharshana2293
@rashmipriyadharshana2293 2 жыл бұрын
Ayye aka sakit akaken buduras mala a wadakaranne nadda
@dhanushafreefirekolla4781
@dhanushafreefirekolla4781 3 жыл бұрын
ඔක හදන්න දැන් කිඉයක් යනවද මුලු පරිපතයටම සහා බුදු රැස්මාලාවට
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
රු 1500
@vijithamendis2471
@vijithamendis2471 3 жыл бұрын
👍♥️🙏
@navindujayawardhane285
@navindujayawardhane285 3 жыл бұрын
Ayye ara chuti circuit ekakin loku light paramanayak karana vidiya kiyaladennako Ara kadee ganna thiyena wal wage hadanne kohomadha
@funkygadgets2250
@funkygadgets2250 3 жыл бұрын
වෙසක් එකට දාන බල්බ් වැල් ගැනද අහන්නේ.
@navindujayawardhane285
@navindujayawardhane285 3 жыл бұрын
@@funkygadgets2250 ow ayyeara chuti circuit eken eka eka payern yanne
TOP 3 Simple  Induction Heater Circuit
14:50
ZAFER YILDIZ
Рет қаралды 100 М.
Resmala Circuit from CD4017 IC  full tutorial Sinhala( Part 1 )
16:16
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,8 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
How INDUCTOR's work & How to make your own
15:55
Schematix
Рет қаралды 876 М.
How to Make a 12v Strobe Light
9:13
TIPS DN
Рет қаралды 160 М.
Amazing LED Chaser Light 😍 Using 555 Timer 74HC595 ic
3:29
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,8 МЛН