Further explanation of the law of attraction | Sinhala Motivational Video | Jayspot Productions

  Рет қаралды 132,422

Jayspot Productions

3 жыл бұрын

Jayspot Motivational Compilation #61
Motivational Speaker - Jeenu Dharmakeerthi
Further explanation of the law of attraction | Sinhala Motivational Video | Jayspot Productions
Follow
JEENU DHARMAKEERTHI on
Facebook - jeenu.official/
Instagram - jeenu_dharmakeerthi
Jayspot on
Facebook - Jayspot.official
Instagram - jayspot.today
TikTok - www.tiktok.com/@jayspot.official
Download the Jayspot App - play.google.com/store/apps/details?id=com.jayspot.jayspotapp
#TheLawOfAttraction #BestSinhalaMotivation #Jayspot

Пікірлер: 580
@nethusdevindi1788
@nethusdevindi1788 3 жыл бұрын
මන් ආකර්ෂණ නීතිය ගැන හෙව්වා..ඒ වගේම මන් පුරුද්දක් විදියට බණ අහනවා..මට නම් හිතෙන්නෙ ඔයා මම බුදු හාමුදුරුවෝ කියපු මග ගියා නම් ඔය කිසිම නීතියක් අපට අවශ්‍ය නෑ කියලා..මොකද ආකර්ෂණ නීතියේ තියන හැමදේම බුදු හාමුදුරුවෝ අපිට දේශනා කරලා තියනවා..උත්සහ කරන්න කැප වෙන්න වීරිය වඩන්න..නිහතමානි වෙන්න ලද දෙයින් සතුටු වෙන්න..අධිශ්ඨානයෙන් වැඩ කරන්න..මේ හැමදේම බුදු හාමුදුරුවෝ දේශනා කලා..ඉතින් පරම සත්‍ය වැළඳගන්න..💜🌻
@Nuwan183
@Nuwan183 Жыл бұрын
🙏🙏🙏🙏🙏අනිවාර්‍යෙන්ම. ඒ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..කැමති නම් ආකර්ශන නිතීයේ methods භාවිත කරාට කමක් නෑ.නමුත් අවබෝධයෙන් යුතුව.ඒ කිව්වෙ ලෝකෙ යථාර්තය , සංස්කාර වල අනිත්‍ය ස්භාවය දකීමින් ඒ methods භාවිත කරාට ප්‍රශ්නයක් නෑ.නමුත් අවශ්‍යතාවට අනුව අධික තන්හාවට , වස්තු ගොඩගහගන්න ඒ methods භාවීත කිරීම වරදක්. ඔබ කීව්වා හරී අපේ බුදු පියානන් වහන්සේ ඒ දේශනා කරලා තීයන ඒ ධර්ම මාර්ගය ඒ ආකාරයෙන්ම වැඩුවොත් අනිවාර්‍යෙන්ම අපේ ලෞකීක හා ආධ්‍යාත්මික ජීවිතය ආලෝකමත් කරගෙන අවසානයේ ඒ උතුම්ම සැපය නීවන සාක්ශාත් කරගන්න පුලුවන්..🙏🙏🙏නියත වශයෙන්ම බුදු පීයානන් වහන්සේ දෙසූ දර්ම මාර්ගය පිලිපදීන තැනැත්තාගෙ ජිවිතය ආලෝකමත් වෙනවා.ඔහු හෝ ඇය කිසිවීටෙකත් ඍණාත්මක ලෙස සිතන්නෙ නෑ.ධනාත්මකව සීතනවා වගේම ධනාත්මකව කටයුතු කරනවා.✨️තෙරුවන් සරණයි.දෙවි පීහිටයි..🙏ජීනු අක්කෙ ඔයාටත් ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක වෙනුවෙන්.❤️🙏විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා.🙏🙏🙏
@yourcalmplace
@yourcalmplace 3 жыл бұрын
- I just want to let anyone who’s reading this comment know. I wish you great success, health, love and happiness! ✨
@menom8051
@menom8051 3 жыл бұрын
❤❤❤❤
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
And say subsequently...to her,as long as love you ,why don't care my message😆😆😆😆
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Hey....are you sliritual mentor or some one ,relates...I'm serious...your logo looks like some....hmmm....."spiritual sign"...
@darshaka638
@darshaka638 3 жыл бұрын
kzbin.info/www/bejne/aKW1lZKpn6mhg8U
@chathuripathiragoda7289
@chathuripathiragoda7289 2 жыл бұрын
@@menom8051 u
@jayanijayani6039
@jayanijayani6039 3 жыл бұрын
හිතින් වැටෙන් හැම වේලාවකම ඔයාගේ කටහඬ ඇහුවාත් ඇති , ඇත්තටම ඔයාට ස්තුතියි 🙏 පරිස්සමෙන් ඉන්න හැමදාමත්💜💜️💜️
@lisara2125
@lisara2125 23 күн бұрын
@lakshikaprabodini5260
@lakshikaprabodini5260 3 жыл бұрын
ජීවිතයම අවදි කල ආදරණීය හඬ...🙏🙏❤️❤️...
@kaushandalakmal7774
@kaushandalakmal7774 2 жыл бұрын
♨️
@dazindudulaz9805
@dazindudulaz9805 3 жыл бұрын
Jayspot අපිත් එක්ක දුවන් යන්න එනවා ඒත් අපි වෙනුවෙන් දුවන්න බෑ ,අපිමයි අපේ ගමන යන්න ඔනේ srilanka motivation 1st place 💯 congratulations ඔයටත් තව දුර ගමනක්‍ යන්න අපි ඉන්නවා 💛
@s.c.m7710
@s.c.m7710 3 жыл бұрын
ඔබගෙ වීඩියො බලන හැම වෙලෙම මැරුනු මනසට ලොකු ජීවයක් එනවා වගෙ දැනෙනවා...... ආකර්ෂන නීතිය තදින් විශ්වාස කරපු මන් ඒක මුලාවක් කියල කියපු සමහර අයගෙ වචන අහල හුගක් අව්ල් වෙල හිටියෙ.... ඒ විශ්වාසයට ප්‍රාණය දුන්නට හුගක් පින්.... 🙏🙏❤️❤️❤️
@prabashwaraniroshan968
@prabashwaraniroshan968 3 жыл бұрын
යං යං යං හීනෙට ඇවිදන් යං..මන්දාකිණියම පීරන්..♥️♥️
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
UMBba elon MUSK DA bn👾👾👾👽👽👽👽👽👾👻👻,mandaakini peeranda?
@sandaruakash1834
@sandaruakash1834 3 жыл бұрын
@@pradeepkumara5348 😅😅😂😅😂
@kasunchaturanga4772
@kasunchaturanga4772 3 жыл бұрын
😁😁
@hirunipaboda6007
@hirunipaboda6007 2 жыл бұрын
@@pradeepkumara5348 😂😂
@Prabodha-cx3bm
@Prabodha-cx3bm 2 ай бұрын
​@@pradeepkumara5348 උබ ඇයි බන් මේ motivation video බලන්න ආවෙ😂 උබ වගේ කුහක සිතුවිලි තියන උන්ට මේවා බලලා වැඩක් නෑ😂 ඇයි උබ හිතුවද මන්දාකිණිය පීරන්න ලෝකේ ඉන්න එකම එකා elon musk විතරයි කියලා 😹☠️
@uniquewaves228
@uniquewaves228 3 жыл бұрын
Voice එක.... ඒ voice එකම ආශිර්වාදයක් අක්කේ, ජය වේවා ❤️🌹
@sandalirajapakshe244
@sandalirajapakshe244 3 жыл бұрын
අදත් ඕනෙම කරපු වෙලාවක ඔයා❤
@DWik-rh3gn
@DWik-rh3gn 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න කියලා කියද්දී පපුවත් එක්ක ගැහෙනවා. (ඒ තරමටම දැනෙන්ට කියනවා) GOOD LUCK ❤👋❤👋❤👋
@boy2027
@boy2027 3 жыл бұрын
මං මෙික කරලා තියෙනවා ප්‍රතිඵල තියෙනවා ...
@heshaniperera2578
@heshaniperera2578 3 жыл бұрын
අක්කේ ,ජිවිතයේ සාර්ථකත්වයේ යම් මටිටමක ඉදලා ටික කාලෙකදී තිබුණු තත්ත්වය නැත්තටම නැති විම ගැන හා එවාට හේතු video එකක් කරන්නකො අක්කේ 😁😁🤗
@handsome1834
@handsome1834 3 жыл бұрын
Ow Anna ehem ekk krnnko.... Balagen innawa...
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Uncle knk set unaa neda?😎😎
@VishwaNimthera
@VishwaNimthera 3 жыл бұрын
ජීවිතේ ගොඩ දාගෙන දියුණු වෙන්න පුලුවන් හා ජීවීතේ විශ්වාස කරන එකම නීතිය❤️මේ නිසා ගොඩක් දේවල් ලැබුනා❤️ thnks jayspot❤️
@mackalfonso7423
@mackalfonso7423 2 жыл бұрын
i guess it's kinda off topic but do anyone know of a good site to stream new movies online?
@edwinrobert1959
@edwinrobert1959 2 жыл бұрын
@Mack Alfonso flixportal xD
@mackalfonso7423
@mackalfonso7423 2 жыл бұрын
@Edwin Robert thank you, signed up and it seems to work :) I really appreciate it!!
@edwinrobert1959
@edwinrobert1959 2 жыл бұрын
@Mack Alfonso glad I could help :D
@senuthennakoon8897
@senuthennakoon8897 3 жыл бұрын
ඔනිමයි කියලා හිතුණ වෙලාවේ ඔයා අවා. තැන්ක්ස් අක්කා.❤ පරිස්සමට ඉන්ඩ. ඔයා නිසයි අද මම මේ තැන ඉන්නෙ. ඔයාගේ මේ මෝටිවේශන් මට තව ඉස්සරහාට යන්ඩ ලොකු උදව්වක් අක්කා. මේ හඩ භාවනාවක්.🙏❤
@sadundisanayaka4156
@sadundisanayaka4156 3 жыл бұрын
ප්‍රශ්න ගෝඩක් තියේන්නාවා අහන්න මේ පිලිබදව 💕❤️😥❄️thank
@sanjeewaprasad6664
@sanjeewaprasad6664 3 жыл бұрын
jay sport හැම වීඩියො එකක්ම මම තුන් පාරකට වඩා බලලා තියනවා. එ්ත් මට තාම බයයි එ්වගෙ එක වචනයක් හරි මිස් උනාද කියල. එ් තරමටම මට එ්වා වටිනවා. මම සෑහෙන්න වෙනස් උනා ජීනූ අක්කා නිසා. thank you අක්කෙ ❤
@eranh.a.e.mihirangi1918
@eranh.a.e.mihirangi1918 3 жыл бұрын
Notification එක දැක්ක ගමන්මයි ආවෙ
@ruklanthirathnayaka4271
@ruklanthirathnayaka4271 3 жыл бұрын
ඒ හැම වචනයක්ම ගොඩක් වටිනවා ...mis .සතිටකට එකක් හරි vediyo දානවනම් ඇත්තටම වටිනවා❤️
@maneeshasandaruwani6667
@maneeshasandaruwani6667 3 жыл бұрын
ඔයාගෙ හඬ වචන හරි හයියක් ❤️❤️ ස්තූතියි ජීනු කියන්න බැරි තරම් ❤️❤️
@thilanshanaka7517
@thilanshanaka7517 3 жыл бұрын
මම බලන් හිටිය විඩියෝවක් .ඔයාට ගොඩක් ස්තුතියි මගෙ ජිවිතේ ගොඩක් වෙනස් උනා ඔයාගෙ විඩියෝ බලපු දවසේ ඉදන්❤️❤️
@shanijayaweera7007
@shanijayaweera7007 3 жыл бұрын
කියන්න වචන නෑ..සුපිරිම.එක වටිනවා ජීවිතේට ගොඩක්ම..😍😍😍
@dilshanweerasinghe1085
@dilshanweerasinghe1085 3 жыл бұрын
ජීවිතේ සැබෑ නොවෙයි කියා හිතපු හීන සැබෑවක් කරන්න වෙරදරන කොටින්ම කිව්වොත් හොදම ගුරුවරියක්, හොදම සහොදරියක්,හොදම මිතුරියක් අක්කෙ ඔයානම්🌻❤🤩
@sachi2471
@sachi2471 3 жыл бұрын
Vedio eka balannath kalin mamanam like karanawa😊😊 Mokada jeenu akkige vedio ape jeewitheta godak wadagath kiyala man dannawa
@loveyourself954
@loveyourself954 3 жыл бұрын
Yeah... Totally agree with you.. Anyways , Nice to meet you ARMY !!... 😊💜️👋
@sachi2471
@sachi2471 3 жыл бұрын
@@loveyourself954 me too😊😊
@ruwanruwan4253
@ruwanruwan4253 3 жыл бұрын
ඒ හඩ අහුනම හිතට එන ගැම්ම ගැන කියාගන්න වචන නැ සුපිරි. තවත් මේ වගෙ වීඩියො අපිට ඕනෙ තෙරුවන් සරනයි
@RavayaMusic
@RavayaMusic 3 жыл бұрын
අක්කගෙ කටහඩ ඇහැව්වත් අති..මාර ගැම්මක් එන්නෙ..ජීවිතයේ වෙනම පැත්තකට අරන් ගිහින්,හීන හීනම වෙන්න ඉඩ නොදී,කවදාහරි දවසක ඒ හීන හැබෑ කර ගන්නවාමයි කියන ඒ ගැම්ම ආවෙ ඔයා නිසයි..ඒකට ඔයාට ගොඩක් ස්තූතී ❤️❤️❤️
@shessmart4652
@shessmart4652 3 жыл бұрын
අම්මෝ වටිනවා ජීනු .ආදරෙයි . 😘❤😍
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 3 жыл бұрын
Jeenu please,,,, ගෘහණියන්ටත් motivation vedio එකක් දෙන්න අපිටත් හුඟක් වෙලාවට පරාජිත හැගීම් එනවා. රැකියාවක් කරන අයට වඩා අපි අවුල් මොකද ඉගෙන gaththu දෙයක් preyojanayata ගන්න widiyak නැතුව, padi නැතුව කරන job එකක් meka kohomada eeka එතකොට.... 😜😜😜😜🤔🤔🙃🙃🙃
@yasalnilmin1038
@yasalnilmin1038 3 жыл бұрын
ඇත්තට ම මගේ ජීවිතේ ලස්සන කරන සිදුවීම් ගැන වටින තොරතුරු ගොඩක් අරගෙන එනවට ඔයාට thank you!
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කී😘❤️💕🤗🌻 මේ මාතෘකාව ගැන දැනගෙන හිටියේ නෑ. ජීවිතේට වටිනම video තුනක්. බොහොම පින් අක්කී 🌼🦋💚
@r.apsara146
@r.apsara146 2 жыл бұрын
කටහඬ ...භාවනාවක්..🙂❤️
@nimnaliyanaarachchi8151
@nimnaliyanaarachchi8151 2 жыл бұрын
I watched all three videos of law of attraction...all of them were very effective for me...thankyou sooo much and god bless you!♥️
@happinessmind3421
@happinessmind3421 3 жыл бұрын
ඉතාමත් වැදගත් නිර්මාණයක් ස්තූති ඔබට !
@dilukshiwaruni6410
@dilukshiwaruni6410 2 жыл бұрын
Mona දුක කිං හිටියත් මේ වචන ටික ඇහුවොත් හැම දේම හරි තෑන්ක්යූ thank you ♥️✨️🔥
@nipunmaduwantha4785
@nipunmaduwantha4785 3 жыл бұрын
Perfect,Excellent and super video.Thank you jeenu akki❤️❤️🤙
@lasanthasandanuwan6121
@lasanthasandanuwan6121 2 жыл бұрын
මාරයි.. මේ කරන හැම වීඩියෝ එකකම ලක්ශන ඔයා ලග තියෙන්න ඕනේ..මාරම ටැලන්ට් එකක්.. 😍😍
@ashokadias6278
@ashokadias6278 3 жыл бұрын
ගොඩාක් ස්තුතීයි ඔබට .ඔයගේ විඩියෝස්.දැන් මට කට.පාඩම් ජීනු..බොහොම පිං මේ වැඩේ වෙනුවෙන් .මන් හිතනවා ලංකවෙ ජනප්‍රියම මෝටිවේශන් චැනෙල් එක වෙන්න ඔනේ ජේස්පොට්..බුදුසරනයි ඔයත් පරිස්සමෙන් ..
@k.madushaniganga6057
@k.madushaniganga6057 2 жыл бұрын
ඔයා ...තමයි...මේ..ලෝකෙ ඉන්න හොදම ....motivation speaker....🖤🌹🖤🌹💯💯💯❤🖤🦋🦋
@lalisayadom7120
@lalisayadom7120 3 жыл бұрын
හැමදාම කියනවා වගේ අක්කේ ඔයාට ගොඩක් පිං මේ කරන වැඩේට, superb ❤️❤️
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 2 жыл бұрын
විශ්වයට ස්තූතී මේවිඩීයෝ එකට.. ජීනු අක්කටත් ගොඩක් ස්තූතියි
@shyneedesilva8294
@shyneedesilva8294 3 жыл бұрын
අපේ ජීනු 💜️
@gayanravindra358
@gayanravindra358 2 жыл бұрын
ජිවිතේට ගොඩක් වටින මගපෙන්වීමට ලබාදෙන උපදෙස් වලට ගොඩක් ස්තූතීයි🙏
@dasunchamith5229
@dasunchamith5229 3 жыл бұрын
අනේ අක්කෙ ❤️❤️❤️පුදුම ශක්තියක් හිතට එනව දවසක world claass වෙලාම ඔයාව හම්බෙනවා 🙂🙂
@nipuni4677
@nipuni4677 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට ......💗💗💗💗🙏
@mattas-1206
@mattas-1206 3 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි👍
@chathurasooriyabandaraoffi1054
@chathurasooriyabandaraoffi1054 3 жыл бұрын
Athi yantham ekak damma 😍😍😍😍
@eshanibuddhika719
@eshanibuddhika719 Жыл бұрын
Thoughts create energies..and that's why visualizations come true..❤️ various kinds of thoughts, various kinds of frequencies, various kinds of energies, attract and repell the physical realities..
@kashacademy
@kashacademy 2 жыл бұрын
නියමයි අක්කේ , ඇත්තටම ඔයාට ස්තුතියි 🙏 පරිස්සමෙන් ඉන්න හැමදාමත්❤️❤️
@CoufyCreation
@CoufyCreation 3 жыл бұрын
KZbin Notification එකක් එනකම් ඇගිලි ගැන ගැන හිටියේ ජානු අක්කෙ 💜💛❤
@pabodhasewwandi3750
@pabodhasewwandi3750 3 жыл бұрын
Thank you jayspot. Thank you jenu akka 💕
@thushann
@thushann 3 жыл бұрын
හදවතට තට්ටු කරන ආදරනීය හඩක් ♥️
@arunauduhawara7159
@arunauduhawara7159 3 жыл бұрын
Thanks Jayspot ✌️✌️✌️ Thanks Jeenu
@nilaninavodani5518
@nilaninavodani5518 3 жыл бұрын
dan mn mn gana sathutu wenawa. e oya nisa akke. tnq😊😍
@jeewanpriyadarshana5574
@jeewanpriyadarshana5574 3 жыл бұрын
සැනසීම.ඒ කටහඩ ඇහුනත් ලොකුම සතුටක් 💞 ජීනු
@inspireworld4996
@inspireworld4996 3 жыл бұрын
Thank you soo much Dr for your motivational speech.it's a most important to me.
@akalankachandrasiri6565
@akalankachandrasiri6565 3 жыл бұрын
First comment..thank you akke ❤️❤️❤️
@nethmidissanayaka6038
@nethmidissanayaka6038 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ විඩියො එකට.මගෙ ජිවිතෙ ගොඩාක් පැටලිලා වැටිලා ඉන්න වෙලාවක් මෙක මන් තව අවුරුද්දක් ඇතුලත මගෙ ජිවිතෙම ම වෙනස් කරන් එනවා ඔව් මන් එ දෙ කරනවා විශ්ව ශක්තියට ස්තිතියි 😍🖤
@imalshamadhu8377
@imalshamadhu8377 2 жыл бұрын
ස්තූතියි අක්කියෝ ඔයාට වගේම විශ්වයටත්.....😌❤️🙏
@chaturapoornima211
@chaturapoornima211 3 жыл бұрын
😍😍 thankyou very much!, keep it up...✌
@d.k.malakakumara6761
@d.k.malakakumara6761 2 жыл бұрын
Supiri.. saralai.. clear..
@user-rh9jb7vm1z
@user-rh9jb7vm1z 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව මෙ වීඩියෝ අක්කෙ.
@namalpriyantha6066
@namalpriyantha6066 3 жыл бұрын
පුදුම voice එකක්, මාරම ගැම්මක් දැනෙන්නෙ tnx 🙏❤️
@satisfaction2290
@satisfaction2290 3 жыл бұрын
magical ,acctractive voice ,meaningful facts .go to million ,ten millions subs...!
@wnpwijethunga5774
@wnpwijethunga5774 3 жыл бұрын
thanks akki. Budu saranai🙂🙏
@dakshiradeshan9723
@dakshiradeshan9723 3 жыл бұрын
දියුණු වෙන්න අවශ්‍ය හොඳම හා එකම නීතිය තමයි ඒ වෙනුවෙන් කැපවෙලා ඵලදායි ලෙස වැඩ කිරිමේ නිතිය. අනිත් හැම දෙයක්ම බාහිර දේවල්.
@hirunikaprasadini3457
@hirunikaprasadini3457 3 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ නියමයි අක්කි 👍👍💓💓
@rashmihasintha272
@rashmihasintha272 3 жыл бұрын
Waiting for this ❤️❤️❤️thank you akki
@dilazpr846
@dilazpr846 3 жыл бұрын
You are a one owner who has grateful and blessed voice I have heard in my life. God luck to you too to go long journey with success. Thank you for the video sis.❤ I am requesting a video regarding the investments in our lives. Such as how billionaires invested to become as a billionaire. Likewise, what are the things we must do in our lives. This a small request from one of your fans.😍😇
@kpopstan3907
@kpopstan3907 3 жыл бұрын
Godak watinawa. Thak you💞💞👍👍
@sagursagur4328
@sagursagur4328 3 жыл бұрын
Wetuna hetha negitawaganna puduma haiyak obe me video. Godak sthuthi.ediriyata yanna thawa sakthiya lebewa.theruwan saranai
@maheshgunathilaka9373
@maheshgunathilaka9373 3 жыл бұрын
Wow ......wonderful ..........feeling soooo high .......❤️❤️❤️❤️❤️❤️❤️❤️
@indunilrasadari2806
@indunilrasadari2806 3 жыл бұрын
ඇත්තටම මාර motivation එකක්❤️
@thilinikaushalya8230
@thilinikaushalya8230 3 жыл бұрын
ගොඩක් පින් අක්කේ 🙏❤️🌹
@sisimadalatv9632
@sisimadalatv9632 3 жыл бұрын
ගොඩක් පිං.... බුදුසරණයි
@simplemaths3983
@simplemaths3983 3 жыл бұрын
Harima thibahin hitiyapu aya ko me video eka enakan..❤❤❤❤❤💗💗😘😘😘😘
@iroshimanel2407
@iroshimanel2407 3 жыл бұрын
බොහොම ස්තුති ඔබට ❤️❤️❤️❤️
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්! විශිෂ්ටයි... වෙලාව යනව දැනෙන්නෙවත් නෑ
@udara_ire
@udara_ire 3 жыл бұрын
ජිනු අක්කේ ගොඩක් ස්තුතිය 😊 👌👌👌👌👌👍
@rpskumara7942
@rpskumara7942 3 жыл бұрын
Super Thanks very much Jeenu Your Grets Spoken Good luck
@oshikagimhani8463
@oshikagimhani8463 3 жыл бұрын
හම්බවෙනකන්හිටියෙ thanku ජීනු ❤️
@shanbhawantha______4571
@shanbhawantha______4571 3 жыл бұрын
දැක්ක ගමන් ආවේ.❤❤🙏
@tharushanethsara6672
@tharushanethsara6672 3 жыл бұрын
Thank you soo much jeenu akki
@hasaralbroo1854
@hasaralbroo1854 2 жыл бұрын
ගොඩක් ස්තුතියි .........දැනුක් ජීවිතේ කියන්නේ මොකක්ද කියලා දැන ගත්තේ 😊
@kayatharindu255
@kayatharindu255 3 жыл бұрын
Thanks akkiyo.......niduk nirogiwa inna labenna kiyala prarthana karanawa.....
@Ruhi172
@Ruhi172 Жыл бұрын
Thank you very much jayspot💖💖
@krishanikavindaya3746
@krishanikavindaya3746 Жыл бұрын
❤❤❤ ඇත්තටම ගොඩක් හිත හැදෙනවා
@sajanisudeshika7200
@sajanisudeshika7200 3 жыл бұрын
Niymai akkiiii😍
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 9 ай бұрын
මගේ ජීවිතයේ මට තියෙන ලොකුම motivation එක❤ඉස්සර මං දෙයක් කරන්න කලින් හැමදාම හිතන්නේ මට මේක කරන්න පුලුවන් වෙයිද? කියලා.ඒත් දැන් මං දන්නවා මට ඒක අනිවාර්යයෙන්ම කරන්න පුලුවන්💯😌 දැන් මං හිතන්නේ ඒ කරන වැඩේ ඊටත් වඩා හොදට කරන විදිහ.මට මේ හැමදේටම ශක්තියක් උනේ ඔයාලගේ videos.මගේ ආදරණීය විශ්ව මාතාව මට දුන්නු තවත් එක තෑග්ගක් මේක.මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏 💗💗
@senuridahanayaka6988
@senuridahanayaka6988 3 жыл бұрын
Mn ahapu supirima motivation tika good luck akke 💙💪
@warunirathnayake2744
@warunirathnayake2744 3 жыл бұрын
Appooo balagana hitiya akka ..theks..a wagama pin 🙏
@nuwanthikagihani6420
@nuwanthikagihani6420 3 жыл бұрын
Jinu akki oy thmai mge roll moddle voice eka❤️.හැමදාම වගේ අදත් අලුත් දෙයක්❤️
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Roll wenna aasai?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😶😶😶😶😶😶
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Oya rolls hadala kdeta daanna...slli aakarsanaya wunaama,rolls royce ekk gtta haeki...😆😆😆😍😍😍😍😘😘
@nayaninnayanathara4145
@nayaninnayanathara4145 3 жыл бұрын
Thank you jayospot !💛🧡
@charakawickramasinghe2156
@charakawickramasinghe2156 3 жыл бұрын
Good Luck Jeenu ❤️❤️❤️
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹හැමදාමත් හොඳම දේ....💖💖💖
@dilakshinilupuli5956
@dilakshinilupuli5956 3 жыл бұрын
බලන් හිටියේ විඩියෝ එකක් එනකමි
@tharangasenarathna9209
@tharangasenarathna9209 3 жыл бұрын
Awashya de ganna ithiri tika atharinna eka nm aththa❤️
@chandanaariyarathna1074
@chandanaariyarathna1074 3 жыл бұрын
Thank you sooo much for this video ❤
@tilanpeira
@tilanpeira 3 жыл бұрын
Great one ☝️ 👌🏽
@gayanchathurangagx
@gayanchathurangagx 3 жыл бұрын
Niyamaden hambune channel ea godak watinawa. Niyamai.
@npsweet2455
@npsweet2455 Жыл бұрын
It's best performance.,. Video.... Thanks dear., 💗💗
@nawodyadulmini652
@nawodyadulmini652 3 жыл бұрын
ඔයා නම් අපේ පිනට පහල උන මැනිකක් ජීනු අක්කි ❤️❤️
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
👍👍
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 33 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 35 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 48 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 52 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 33 МЛН