මැකෝ රතුපාට ගිරවෙකි 丨 ( මුළු පවුලම J.V.P. පාක්ෂික පාක්ෂියෝ )

  Рет қаралды 365,814

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #Taprobanian

Пікірлер: 939
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 3 ай бұрын
ආදරණීය මැකෝ ඔබට නීරෝගී සුව පිරි දිගු දිවියකට සුභ පැතුම්...තෙරුවන් සරණයි!!!❤❤❤
@chamaradissanayake8046
@chamaradissanayake8046 3 ай бұрын
Jvp කියල කියවුන වාර ගනන..අනුව මුලු කතාවම තේරෙනව 👍
@k.g.phemantha9082
@k.g.phemantha9082 3 ай бұрын
නොකියවෙන කතාව😮
@anomamapa8718
@anomamapa8718 3 ай бұрын
මේ programme එකෙන් පේනවා jvp කණ්ඩායමට සම්බන්ධ සෑම දෙනෙක්ම සබුද්ධික සත්පුරුෂයින් බව ❤️NPP 🧭👍👍👍
@NiroshsGunarathne
@NiroshsGunarathne Ай бұрын
Yes❤❤
@gayanisakunthala7663
@gayanisakunthala7663 Ай бұрын
මැකෝ jvp උනාට duty එකට කාටවත් ඇඟිල්ල දික් කරන්න දෙයක් නෑ. මම කැමතිම ඒකට. දේශපාලනයයි රස්සාවයි ලස්සනට කලා
@palithaathukorala
@palithaathukorala 22 күн бұрын
@pradeepasuriyabandara5572
@pradeepasuriyabandara5572 20 күн бұрын
අනිවාර්යයෙන්
@lakshithaniranga5202
@lakshithaniranga5202 19 күн бұрын
Eka sira
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 3 ай бұрын
මාර ආක්ස්වාදයක් මේ පොඩ්කාස්ට් එක. මැකෝ කියන්නෙ ආසම චරිතයක්. ජයම වේවා! 💚
@dushanmadda
@dushanmadda Ай бұрын
මේ පාරනම් npp පිස්සුවක් වෙයි.. ඉතිහාසයේ වැඩිම ජන්ද ලැබෙන නායකයා වෙයි. අපේ රටත් විනය ගරුක මිනිස්සු. දුප්පත් නැති මිනිස්සු. නීතිය අංක 1 වෙන රටක් වෙනවා දකින්න ආසයි ❤
@pkmalaka5252
@pkmalaka5252 3 ай бұрын
මේ කතාව සම්පූර්ණයෙන්ම බැලුවම මිනිස්සුන්ට තේරෙන්නෙ ඕන ඇත්තටම මේ රටේ උගත් මිනිස්සු උත්සාහ කලා මේක වෙනස් කරන්න ...හැබැයි මර්දනය නිසා..සියල්ල යටපත් වුන...අන්න ඒ හේතුව උඩ අද රට බංකොලොත් !
@thakshanjayakantha9569
@thakshanjayakantha9569 3 ай бұрын
දැන් තත්වය වෙනස් මහාත්මයා අවි 💣 වලින් කළ අරගලය කොල්ලෝ ස්මාටි පොන් එකෙන් කලා!❤
@cctvhome-t2n
@cctvhome-t2n 3 ай бұрын
Oabata jaaya satuta narohe suwaya
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
අනිවාර්යයෙන් .❤
@sirimewan8324
@sirimewan8324 3 ай бұрын
ඔබේ අදහස හරියටම හරි.උගතුන්ට වැඩක් කරන්නට නොදෙන පිරිසටයි බලය ඇත්තේ.තනතුර දෙන්නේ හිතවත් කමේ තරමටයි.තනතුරේ ආයුකාලය තීරණය වන්නේ හිතවත්කම පවතිනතාක් පමණයි.
@SarangaBulagala
@SarangaBulagala 2 ай бұрын
Meka thermal ganda uthsaha karanda.....diunu ratawal diunu wela tiyenne anura sahodaraya kiyanawa wage wada karala nisa....eka therum ganda.....me para malimawa dinuwe naththam me rata iwarai.....meka aththa....kisima pakshekata kade gihin na......malimawata jaya wewa❤❤❤❤❤
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara Ай бұрын
සුපිරි මනුස්සයෙක්.ඔබතමා අනුර දිනවන්න මැදිහත් වෙන්න කියල ඉල්ලිමක් කරනව❤
@coollife8244
@coollife8244 Ай бұрын
පේර කැම්පස් එකෙන් බිහි වූ සුපිරි වැඩ්ඩෙක් ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අපේ භාෂාවෙන් කියනව නම් පොරක්... ආදරෙයි ❤️❤️❤️
@PrasangaSanjeewaGunathilake
@PrasangaSanjeewaGunathilake 3 ай бұрын
"මැකෝ රතුපාට ගිරවෙකි- සන්නා කොල පාට අපුල්ලන්නෙකි" වැඩ සටහන කල්පනාවෙන් බැලුවම මට තේරුණේ සන්නා මාර ට්රයි එකක් සියුම්ව දෙනවා , මහ පොලොවේ ජන මතය වෙනස් කරන්න... හැබැයි හැබෑ බුද්ධිමත් මෑකෝතුමා හරි ලස්සනට උත්තර දුන්නා..
@udayasampath5492
@udayasampath5492 3 ай бұрын
ඇත්ත.සනන් ගහන්නෙ වෙනම ගේමක් හැබැයි සාර්ථක නෑ
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 3 ай бұрын
මමත් 100% ක් එකඟයි...සන්නස්ගල කඩේ යන්නේ කාටද කියලා සබුද්ධික ජනතාව දන්නවා...🎉😊
@shiromizoysa2961
@shiromizoysa2961 3 ай бұрын
Yes
@shiromizoysa2961
@shiromizoysa2961 3 ай бұрын
Yes
@sltorrent-q7g
@sltorrent-q7g 3 ай бұрын
සන්නගේ ලුණු ගොරක මදි මැකොව තම්බන්න ...100 එකඟයි !!!
@asankakumara2135
@asankakumara2135 Ай бұрын
මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මට හිතුනේ මෙච්චරයි.ජේ.ආර් සහ ප්‍රේමදාස මොන තරම් බුද්දිමත් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ප්‍රමාණයක් මගේ රටට අහිමි කරන්න ඇද්ද.වෙනසක් බලාපොරොත්තු වෙන එක වැරදිද?
@lahirulal327
@lahirulal327 6 күн бұрын
අනිවාර්යයෙන්ම
@psbookshop6023
@psbookshop6023 3 ай бұрын
හරිම කෑදර කමින් වෙලාව හෙමින් පලයන් කියලා හිත හිත බලපු වැඩසටහනක් ..
@asithaahangama6214
@asithaahangama6214 3 ай бұрын
උගත්, බුද්ධිමත්, වහල්නොවන මිනිස්සු දන්නව රටේ දේශපාලනය කොහොමද හරිවිදියට වෙනස් වෙන්න ඕන විදිය. අපි හරිවිදියට වෙනස් කරමු.ඔබතුමා මේ සමාජයට සම්පතක්❤
@lasanthalakmal6041
@lasanthalakmal6041 Ай бұрын
මගේ ජීවිතේ දැකපු තවත් එක් සොදුරු මනුස්සයෙක් ආදරෙයි මැකෝ❤❤❤
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 3 ай бұрын
😂 මාතර රෝහණ විජේවීර සහෝදරයාගේ Transport Manager ගාල්ලේ මැකෝගේ ලොකු අය්යා...පවුලම ජේ.වී.පී..මෙවර දකුණේ චන්ද 2/3 ක් 🧭 මාලිමාවට
@Madhawa6247
@Madhawa6247 3 ай бұрын
👍👍👍💪
@anilkalugala6443
@anilkalugala6443 3 ай бұрын
👍👍👍🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
@AnojaAnoja-mr7uu
@AnojaAnoja-mr7uu 3 ай бұрын
@SarangaBulagala
@SarangaBulagala 2 ай бұрын
Mathara witharak newe.....godak than wala ehemai.....malimawa dinanawa
@bitabitadorin9881
@bitabitadorin9881 2 ай бұрын
ජයවේවා
@slcreations4
@slcreations4 3 ай бұрын
හරිම වටින චරිතයක් මහින්ද දේශප්‍රිය කියන්නේ එතුමාගේ කතා විලාසය ප්‍රතාපවත් බව ඉහල දැනුම ඒ වගේම නීතියට අනුකූලව සේවා සැපයීම යන සියල්ල හරියට කරපු කෙනෙක් නිසා මෙතුමා ගැන පුදුම පැහැදීමක් තියෙන්නේ, ඇත්තටම සුන්දර චරිතයක් දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤🙏
@kumarisamarasekara936
@kumarisamarasekara936 Ай бұрын
ඒ වාගේම මතකය. හරි පුදුමයි ❤️
@nishanthamahanaga8118
@nishanthamahanaga8118 3 ай бұрын
සන්නා ඔයාගෙ සාකච්චා වලට ගෙන්නන අය හරි වටිනවා Respect 💖 ප්‍රශ්නෙ අහලා උත්තරේ දෙනකං ඔබ නිශ්ශබ්දව ඉන්න ප්ලීස්. නැත්නම් එයාලව නොගෙන්වා ඔයාම කතා කරන්න. මම හරි කැමතී ඔබේ තනියම කතා කරනවා අහන්න. චමුදිත වගේ වෙන්න එපා සන්නා💖🤙
@janithaupendra7138
@janithaupendra7138 3 ай бұрын
These are clowns to distract you from the real purpose of life. Find the true purpose of life.
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 3 ай бұрын
සන්නාගෙ සාකච්ඡා වලට ගෙන්නන අය හරියට වටිනවා, සන්නා තරම්ම. ජෝතිෂ්‍ය වේදී සුමනදාස එහෙමත් ගෙන්නුවෙ සන්නානෙ..
@anuruddhawalgampaya6897
@anuruddhawalgampaya6897 3 ай бұрын
ඇත්ත
@tegajih3637
@tegajih3637 Ай бұрын
😅😅😅😅
@roshanbuddika9830
@roshanbuddika9830 Ай бұрын
Daennatama adraei hdawatinma
@dweerakkdoy421
@dweerakkdoy421 3 ай бұрын
මේ වැඩසටහන් ඇත්තටම අපි නොදන්න ලංකාවේ 70,80 දශක වල දේශපාලන ඉතිහාසය කියාදීමක් වගේ.පාඨලිගෙන් පටන්ගත්ත සම්මුක සාකච්චාවත් එක්ක දැනට හයදෙනෙක් විතර සහභාගි උනා මට මතකවිදියට හතරදෙනෙක් විතර ලංකාවේ එවකට වාමාංශික දේශපාලන දාරාවෙන් බිහිවුන අය
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
මැකෝ මැතිතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 3 ай бұрын
අලුත් පරම්පරාව මේ මජර දූෂිත ගඳගහන දේශපාලනය අවසන් කරනවා ...අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු ජයවේවා ❤️❤️
@arunashantharathnayake7755
@arunashantharathnayake7755 3 ай бұрын
👍
@muditharanawaka6257
@muditharanawaka6257 3 ай бұрын
2️⃣0️⃣2️⃣4️⃣ 🧭✌️🇱🇰✌️
@KarunarathnaKoon
@KarunarathnaKoon 3 ай бұрын
සන්නස්ගල කැම්පස් එකේ දී j.v.p.විරෝදියෙක් අපේ සරත් සහෝදරයා,ජිනානන්ද හාමුදුරුවන් අතුරු දහන් කලේ ක්වුද කියලා දන්නෙ නැද්ද.එතකොට ඔයා ඉන්ඩිපෙන්ඩන් කරයෙක් නේද
@lahirukarunathilaka4513
@lahirukarunathilaka4513 3 ай бұрын
පව්
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 3 ай бұрын
Mekata Peradeniya campus ekay kivvay BELEKKAYA kiyala. Than eyaa issaratath vadaa amu kaivaaruvek. Kohomada methanath gahana kaivaaruwa?
@inojanuruddha5145
@inojanuruddha5145 3 ай бұрын
ඉතාම සුන්දර චරිතය ක් ඹබ තුමා නොදන්න ජීවිත කතා වක් දැන් ගැනීම ට හැකිවුනා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ඹබතුමා ට
@Deveni.
@Deveni. 3 ай бұрын
නියමම සාකච්ඡාවක්, ආසයි අහන් ඉන්න වගේම අවබෝධ කරගත යුතුදේ බොහොයි ආදරෙයි👍
@lakmalkumara8187
@lakmalkumara8187 3 ай бұрын
ඒ කාලේ ඒලෙවල් කියන්නෙ රට ගැන හිතන කාලේ. ඒකට අද සමනල්ලු වගේ. ටියුෂන් කාරයම්ගේ බණ අහනවා. උන්ගේ අතකොලු..😢
@lakmalkumara8187
@lakmalkumara8187 3 ай бұрын
එකෙක් ට වත් උවමනාවක් නෑ රටේ පාර්ලිමේන්තු යන්න ඕන . ජනාධිපති වෙන්න ඕන වගේ අදහස් නෑ..මේ පරම්පරා වලට.
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 3 ай бұрын
ඇයි ජංගි අරගලේ ජංගි වැනුවෙ.. 😊
@Feelthelife3
@Feelthelife3 3 ай бұрын
සිරා
@nalinratnayake6025
@nalinratnayake6025 3 ай бұрын
ඒ කතාව හරියටම හරි!
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka 3 ай бұрын
​@@amilaweerasinghe3874උබෙ පුකෙ ඇරියෙ ජෙප්පොද
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 3 ай бұрын
මම ආශම කටහඩ හා කථා ශෛලිය මාලිමාව ට ජයවෙිවා ජනතාව ට ජය වෙීවා
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 3 ай бұрын
මැකෝ ඹයාගෙ කතාව පොතකට ගේන්න හරි වටිනවා very interesting ❤
@RanjithSenevirathna-e1d
@RanjithSenevirathna-e1d 3 ай бұрын
ලංකාවෙ ආසම පුද්ගලය මහින්ද දේසප්ප්‍රිය.ඔබට දීර්ගායු සම්පත්තිය ලැබේවා.
@ranjanprabath2345
@ranjanprabath2345 3 ай бұрын
මහින්ද දේශප්‍රිය මහත්මයා මං කැමතිම සුපිරි චරිතයක් ...❤
@nandathissadissanayaka9774
@nandathissadissanayaka9774 3 ай бұрын
මේ කතාවෙන් අලුත් පරපුර දැනගත යුතුයි JR පේමදාස රනිල්රාජපක්ෂල මේරටේ විනාශයට මුල කියල.සජිත්ද සුද්දවන්තයෙක් ලෙස රගදක්වනව.දැන් සබුද්ධික ජනතාව තේරුම්ගත යුතුයි මේ දුර්දාන්ත පාලකයො එලවා දමන්න කාලය ඇවිල්ල.
@chatraranasingha9258
@chatraranasingha9258 3 ай бұрын
definitely
@RanjaniSiyabalagodge
@RanjaniSiyabalagodge 3 ай бұрын
Kogi
@anuruddhawalgampaya6897
@anuruddhawalgampaya6897 3 ай бұрын
පට්ටයි..... වෙලාව යනව දැනෙන්නේ නෑ....
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 3 ай бұрын
88/ 89 බස් ට්‍රාන්ස්පොමර් ගිනිතියපුවා හැදුනුම් එකතු කිරිම බැංකු මංකොල්ල කෑම් මිනි මරලා දනෙන් ඉහලට් උස්සන්න දුන්නේ නැති ඒවා අනුර කුමාර ලාල්කාන්ත හදුන්නෙත්ති මේවාට වග කියන්න ඕන කියලත් දැන ගන්න ඔන
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 3 ай бұрын
ඒවාට වගකියන්න ඕන jR ,පේමදාස හා රනිල්ලා. අනුර.ලාල් ,හදින් හෝ විජේවීර නැත්නම් ගමනායක වගකියන්න ඕන ඇයි?​@@Chandrasenavidanapathiranage
@indika9194
@indika9194 3 ай бұрын
මෑත කාලයේ ආකර්ෂණීයම රාජ්ය නිලධාරියා. ❤
@dinithnilakshadesilva687
@dinithnilakshadesilva687 3 ай бұрын
මැකෝ කියන්නෙ සුපිරි පරිචයක් තියන චරිතයක්.. ❤
@kanthikumari4765
@kanthikumari4765 2 ай бұрын
මගෙ පිුයතම පුද්ගලයින් අතරෙන් එක්කෙනෙක් .සරල වගේම සැහැල්ලුවෙන් ඉන්න සර් .මාලිමාවට ජය
@sunildharmadasa9713
@sunildharmadasa9713 3 ай бұрын
බලපුවාම එදත් අදත් ජවිපෙ හිටියේ උගත්තුනේ
@bitabitadorin9881
@bitabitadorin9881 2 ай бұрын
සතුටුයි ඔබේපැහැදීම පිලිබද්ස්ව
@nuwanchamara7423
@nuwanchamara7423 Ай бұрын
E dakune
@KAVMANARAM
@KAVMANARAM 3 ай бұрын
පේරාදෙණි ඉතිහාසයගැන නොඇසූ කතා රැසක් අසා දැනගත්තා... 🤍
@rumeshattanayake8900
@rumeshattanayake8900 3 ай бұрын
"මැකොත් රතු ගිරෙවෙකි ඇයි මන් තාම කොළ" වගේ දැම්මා නම් හරි
@sirimewan8324
@sirimewan8324 3 ай бұрын
I love Sri Lanka කියත හැකි නොයෙක් වර්ණ ඇති මාලගිරව් රෑණකට රට බාර දෙමු.
@supunkirihetti
@supunkirihetti 2 ай бұрын
ගොම කොහොමත් කොළ පාටයි 💩🤢🤮
@rathsararupasinghe2720
@rathsararupasinghe2720 Ай бұрын
ඒක මරු
@RuwaniNanayakkara34
@RuwaniNanayakkara34 Күн бұрын
​@supunk😂😂😂😂irihetti
@freeminds6365
@freeminds6365 3 ай бұрын
මැකෝගේ සාකච්ඡා සෑහෙන්න බලලා තියෙනවා හැබැයි ඒ හැමතැනම නොතිබුන නොකියවුන හුඟක් දේවල් අද කිව්වා ♥️
@RavinduDhananjaya-v7p
@RavinduDhananjaya-v7p 3 ай бұрын
ඔබ තුමාට හරි ආදරෙයි ❤❤❤❤සිනහවකින් ඉන්න එකම කෙනා
@ravindusenavirathna5900
@ravindusenavirathna5900 3 ай бұрын
මේක හරිම වටිනා සාකච්චාවක් සර් .. දිගටම කරගෙන යන්න. අද්දැකිම් පිරුනු මිනිස්සු එක්ක දැනුම මතක හුවමාරු කරගන්න අපේ පරම්පරාවට අවස්තා හරි අඩුවෙන් ලැබෙන්නෙ .
@KumudikaBalasuriya-s9m
@KumudikaBalasuriya-s9m 3 ай бұрын
JVP නිසා තමයි ඔය තරම් කොන්ද කෙලින් තියන් රැකියාව කලේ..අනික් එක මැකෝ කෙනෙක් හිටියද එහෙම කොන්දක් තිබ්බ...❤
@wasanadesilva1342
@wasanadesilva1342 Күн бұрын
සමහර විට ඒ ගම් පලාතෙන් එන බය නැතිකම. 😊
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ 3 ай бұрын
මම ඉස්සර සන්නස්ගල සර්ගේ වැඩසටහන් ඔක්කොම බැලුව කොලපාටට රෙදි නැතුව කඩේ යන්න පටන්ගත්තායින් පසුව මගේ පාක්ශිකත්වයට විරුද්ධ බැවින් මම ඔහුගේ වීඩියෝ බැලීම සම්පූර්ණ නවත්වලා දැම්මා මැකෝ නිසා බැලුවේ
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 3 ай бұрын
මමත් එහෙමයි ,මැකෝ නිසා බැලුවේ
@kumarisamarasekara936
@kumarisamarasekara936 Ай бұрын
ටිල්වින් අපේ ලොකු අයියා නිසා තව එකක් බැලුවා.
@sandunharshana5970
@sandunharshana5970 26 күн бұрын
සන්නටත් ප්‍රෝග්‍රෑම් ගොඩ දාන්න නම් සමාජය එක්ක වෙනස් වෙන්න වෙනව.. ඉල්ලුමට සැපයුම
@-xxx527
@-xxx527 3 күн бұрын
සෑම කෙනාම ජෙවිපෙට මද කඩේ යන්න ඕන කියලද නියම ඒක තමා අපෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නනෙ
@NilaniFernando-hp1oc
@NilaniFernando-hp1oc 2 күн бұрын
දේශප්‍රිය ප්‍රිය මනාප ආකර්ෂණීය චරිතයක් මැකෝ ඔබතුමාට නිදුක් නිරෝගී පිරි දිගු දිවියක්❤ ප්‍රාර්ථනා කරනවා
@nayanashehan357
@nayanashehan357 3 ай бұрын
බලද්දි මැකෝ කියන්නෙ අපෙ කොල්ලෙක්නෙ 💪
@thushansanjaya8803
@thushansanjaya8803 Ай бұрын
මැකෝගේ මතකෙ කොහොමද..අවුරුද්ද, මාස, දින ඔක්කොම කියනවනේ.අපිට තමයි මෙලෝ මතකයක් නැත්තේ.
@kumarisamarasekara936
@kumarisamarasekara936 Ай бұрын
සහතික ඇත්ත.address , අපිට අපේ ගෙදර එකවත් මතක නෑ 🤣.
@markrangana8339
@markrangana8339 3 ай бұрын
මැකෝගේ කතාව පරංගියා කෝට්ටේ ගියා වගෙයි පටන් ගත්තේ කොහෙන්ද ඉවර වෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බෑ.එක දිගටම කතන්දර ගොඩක් එකට ගැටගසා කෝච්චියක් වගෙයි සන්නා මැද්දෙන් පැන්නේ නැත්තන් අපි කෝච්චියට අහුවෙනවා.😂😂😂
@kalumwaidyaratne8445
@kalumwaidyaratne8445 3 ай бұрын
මැකෝ මහත්මයෝ මාලිවේ වේදිකාවට කතා කරල ජනතාව දැනුවත් කරන්න.ස්තුතියි❤
@Id20154
@Id20154 3 ай бұрын
දේශපාලන යේ හැරවුම් ලක්ෂ ය සුරන්ජීව අනෝජ් සිල්වා 🙏❤️❤️❤️❤️❤️
@lankadananja1171
@lankadananja1171 3 ай бұрын
නිදහස් මනුස්සයෙක් .... ලංකාවේ මනුස්සයෙක්ට එහෙම වෙන එක හරිම අමාරු දෙයක් ❤❤
@RitaRathnasinghe
@RitaRathnasinghe Ай бұрын
හදවතට එකග අයුක්තියට හිස නොනමන සෑම පුරවැසියෙකු ගේම එකම ප්‍රාර්ථනය N P P රජයක් රජකරනු දැකුම යි මාලිමා වට ජයෙන්ජය වේවා
@j.pprasanna
@j.pprasanna 2 ай бұрын
අපේරට..අනාගතය.පරපුරට.ගෙක් වැදගත්.මැකෝ.මැතිදුනි.ඔබට.තෙරුවන්.සරණයි🌹🌹🙏🙏🙏🙏
@martinluther2911
@martinluther2911 3 ай бұрын
අවවාදය : සන්නා එක්ක දිගටම ගියොත් තමන්ගේම අත් දෙකේ මේකද වම මේකද දකුණ කියා සොයා ගන්න බැරි තරමට ඔලුව මඤ්ඤං වෙනවා... මඤ්ඤාං කරවනවා... සන්නා යූ.එන්.පී. කියල සන්නා හැරෙන්න උකුණු පුපක මොළයක් ඇති අන් හැම අය දන්නවා.....
@Shashen_Tharindu996
@Shashen_Tharindu996 3 ай бұрын
මම මෙතුමාව ඇස් දෙකට දැකලා නෑ ඒත් මෙයාගේ අයියා දැකලා කතා කරලා තිනවා. එයා විදුලි සංදේශන අමාත්‍යාංශයේ ලේකම් වෙලා ඉන්න කාලේ. හරිම හොද මහත්මයෙක්. අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් වෙලත් මට පුතා කියලා හරිම ආදරෙන් කතා කරේ. ❤
@dongunatillaka6879
@dongunatillaka6879 3 ай бұрын
Moo loka horak. Banned exit poll. Exit polls are 99% accurate. If there were exit polls, this guy would not be able to rigged the election. All the ballot boxes were under his supervision. Did not count the ballot papers for a day. Guy had all the time to change the boxes. Counting officers could not differentiate the rigged ballot and genuine ballot papers. Food for thought. You are the judge.
@lakmalbethmage860
@lakmalbethmage860 3 ай бұрын
I’m
@User29438
@User29438 3 ай бұрын
මේ අපේ සර් ධර්මාශෝක විද්‍යාලයේ ඉගැන්නුවෙ අපිට 🙏
@RoshanGunaratna
@RoshanGunaratna 3 ай бұрын
Pq
@-xxx527
@-xxx527 3 күн бұрын
පුතා කියලා හරිම ආදරෙන් කතා කල නිසාද හොඳ ඇයි
@nandathissadissanayaka9774
@nandathissadissanayaka9774 3 ай бұрын
මැකෝ කියන ආකාරයට පරන උගත් බුද්ධිමත් චරිත, ධනපතියන්ට එරෙහිවුනු පිරිසක්.ඒත් අන්තිමට ධනවාදයේ ඉත්තන් පිරිසක් බවට පත්වෙලා විශ්‍රාම ගිහිල්ල.පසුකාලීන 88න් පස්සෙ ඉතිරිවුනු බාගයක් දැන් පක්ෂය ඇදගෙන යනව.
@jagathpremathilake7006
@jagathpremathilake7006 Ай бұрын
සන්නස්ගල සර්ගේ වැඩසටහන් වලින් මන් දැකපු පට්ටම සාකච්ඡා වක්
@amithaleula5748
@amithaleula5748 3 ай бұрын
එදා සිට මේ දක්වා අසාධාය වෙනුවෙන් පෙනී සිටි අයෙක්, හරි සතු ට්‍රයි, අදහන්න ඕනෑ
@lalsiriwardana
@lalsiriwardana 3 ай бұрын
මහින්ද දේශප්‍රිය මහතාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා. සන්න සර්ටත් එක්කම
@JayanthaJayawardana-tz2ct
@JayanthaJayawardana-tz2ct 3 күн бұрын
ඔබතුමාලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 3 ай бұрын
බොහොම ආශාවෙන් බැලුවේ.. ඒ කාලේ වමේ දේශපාලනය කළා කියන්නේ බොහෝ විෂය ක්ෂේත්‍ර ගැන දැනුවත් වූ ජීවිත....විශේෂයෙන් පාසල් කාලයේ දේශපාලනයා හා සම්බන්ධවී සිටිම.. අද වනවිට මේ අත්දැකීම් පාසල් ළමයින්ට නොලැබීම රටේ අභාග්‍යයක්..
@KumudikaBalasuriya-s9m
@KumudikaBalasuriya-s9m 3 ай бұрын
ඇත්ත ඒ දවස් වල දේශපාලනය කල අයට විශාල දැනුමක් තිබ්බා. දැන් ඉන්න ලමයින්ට මෙලෝ දේශපාලන දැනුමක් නෑ.
@sameerakalpanee8586
@sameerakalpanee8586 16 күн бұрын
ඇත්තෙන්ම ඔව්.
@9MM732
@9MM732 3 ай бұрын
චීන කොමියුනිස්ට් පක්⁣ෂයෙන් එලියට ගිහිල්ල අලුත් පක්ෂයක් හදන්න කියල නන්දසිරි විජේවීර සහෝදරයට උපදෙස් දෙන්නෙ මහින්ද අයියගෙ තාත්ත......ඒ සාකච්ඡාව මහින්දයිලාගෙ ගෙදර පැදුරක් උඩ වාඩි වෙලා රෑ බත්කාල පටන් අරගෙන එළිවෙන කම් තිබිල තියෙනවා....ඒ සාකච්ඡාවට සහභාගිවුන පියසිරි කොඩිතුවක්කු සහෝදරයා ලගදි මිය ගියා 😢
@arunashantha6738
@arunashantha6738 3 ай бұрын
මැකෝ විශ්ව කෝෂයක් නේ වාසනාවන් දීර්ගායු ❤❤❤❤
@badrasamarakoon9473
@badrasamarakoon9473 3 ай бұрын
එකම දවසේ ඉපදුණු කෙනෙක් විදියට ඔබව දැනගත් දවසෙ ඔබට ඇමතුමක් ගත්තා. පිළිතුරු නොදුන් නිසා නැවත උත්සාහ නොකෙළෙමි. අපේ දෙපාර්තමේන්තුව බාහිර නිලධාරියකු ලෙස සහභාගි වූ අවස්ථා වලදී බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලයෙක් ලෙස දූටුවෙමි.
@thakshanjayakantha9569
@thakshanjayakantha9569 3 ай бұрын
මැකෝ සුපිරියට උත්තර දෙනවා සන්නා අමාරැවෙි වැටුණා!
@chamindaakanayaka8610
@chamindaakanayaka8610 2 ай бұрын
Dennama daial dekak. Mona qvat minissunnta terena vidiyata hesirenne kiyala terum ganna
@indranidesilva8614
@indranidesilva8614 3 ай бұрын
මෙතුමාගේ පියා පියසේන ස්කෝලෙ මහතා බලපිටිය හීනටිය ස්කෝලේ 7 පන්තියේ මගේ ගුරුවරයා. ඇන්ටි ස්කෝලෙ හාමිනේ අපේ හීනටිය ගමේ.
@wasanthamorawaka1602
@wasanthamorawaka1602 3 ай бұрын
ඔය 225 ම නාකියෝ තමයි. එලවන්න ඕනේ
@t.d.l.jyasiri6757
@t.d.l.jyasiri6757 3 ай бұрын
S9
@sirimewan8324
@sirimewan8324 3 ай бұрын
ඒ අතීතය හරිම සුන්දරයි නේද.
@TravelStory472
@TravelStory472 3 ай бұрын
මෙතුමා මැතිවරණ කොමසාරිස් විදිහට නෙවෙයි...රටේ දියුනුව සඳහා තවත් වැඩකරන්න ශක්තිය දහිර්‍ය තිබෙන මහත්මයෙක්..එතුමගෙන් රටට තවත් විශාල සේවයක් ලබාගන්න පුලුවන්..අපි අයාචනා කරමු එතුමාට රට වෙනුවෙන් සේවය කරන්න එකතුවෙන්න කියල...ආදරනීය මිනිසෙක්..විද්වතෙක්...රටට අවශ්‍ය මිනිසෙක්...❤❤❤
@migidadesilva6104
@migidadesilva6104 3 ай бұрын
බුද්ධිමතුන් හා විරැවන් බිහිවූ අම්බලන්ගොඩ.💐
@Serendibartworks
@Serendibartworks 3 ай бұрын
50:53 මෙ කියන කතාව ඇහුවම තෙරෙනවා රණසිංහ ප්‍රෙමදාස හා ජේ ආර් කියන කාලකන්නියො දෙන්නා මෙ රටේ කරපු විනාසය එවා බලන්න ඉන්න බැරි සමන්‍ය මිනිසු එලියට බැස්සම ජෙවිපි කියලා හංවඩු ගහපු එක. එවා එ කාලේ එහෙම කරාට අද ජනමාධ්‍ය දියුණුයි රනිල්ටවත් සජිත්ටවත් මහින්දටවත් මෙ සෙල්ලම කරන්න බැ. කරන්න දෙන්නෙත් නැ දැං ඉන්න තරුණයො
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 3 ай бұрын
සිතුවිලි තරැණයි පැවෑත්මෙන් අවංක යුග පුරූෂයෙක් සෙනෙභස සබැදියාවෙන් ජනහද දිනුවෙක්🎉🎉🎉එන්න රට රකින්න ලෝවම දීනන කුසලතා දිනන බව තිරයි🎉
@mass3002
@mass3002 3 ай бұрын
මේ මිනිස්සු හම්බකරගත්ත ධනයක් නැහැ.. පරාර්ථකාමී සුන්දරම මනුස්සයෙක්.
@Dr.N.C.R
@Dr.N.C.R 3 ай бұрын
❤❤❤❤
@viranjanaranathunga8181
@viranjanaranathunga8181 3 ай бұрын
Commissioner කෙනෙක්ගෙ පඩි දීමනා ගැන දැනුවත්ද ඔයා
@sandun2136
@sandun2136 3 ай бұрын
සමහර උන්ට නාකි වෙද්දි මොළේ කොලොප්පන් වෙනවා, රනිල් වගේ..මිනිස්සු එක්ක කෙන්ති යනවා, ඒකට මේ ලොක්කා, අත්දැකීම් දෙනවා දැනුම දෙනවා උපදෙස් දෙනවා,..❤❤❤ මොන මගුලේ මොන වීඩියෝ එකක් ගියත් බලනවා. ❤ හැරී ආසයි ඒ කථා විලාසෙට, පොයින්ට් එකට කතා කරන විදිය, නැත්නං නෑ බෑ නම් බෑ හා නම් හා.. කිව්වනම් කිව්වා. මාර කෙලින් පොරක්.. අඩියක් ගහල කයියක් දාන්න තිබ්බනං 😢.. ඒ අතින් මේ සන්න පට්ට ලකී.. කාර මිනිස්සු එක්ක කතා කරන්න හම්බෙනවා.. views, හම්බෙන එකට වැඩිය , ඒ ලැබෙන අත්ම තෘප්තිය ❤ වැඩක් නෑ බං කියලා
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 3 ай бұрын
මැකෝ වගේම ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා,සුනිල් හදුන්නෙත්තිත් ගාල්ලේ අම්බලන්ගොඩ ධර්මාශෝකේ..ධර්මාශෝකෙත් පටන් අරන් තියෙන්නේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වෙච්චි මුදලිදු තෝමස් ද සිල්වා ❤
@rukmalt
@rukmalt 3 ай бұрын
ඕක මොන ලිස්ට් එකක්ද බං... තව ස්ටාර්ස්ලා කීයක් ඉන්නවද❤
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 3 ай бұрын
​​@@rukmalt කංනංගර ,මහින්ද,චමල්,වාසු,හේම කුමාර,රමේෂ් වගේ චරිත නම් ගොඩක් රිච්මන්ඩ් එකේ නම් ඉන්නවා...ධර්මාශෝකේ නම් අඩුයි නෙහ්...😂😂 ( දේශපාලනය හා සම්බන්ධ චරිත මම මේ කියන්නේ )
@janithprasanna3962
@janithprasanna3962 3 ай бұрын
@@KumaWeradu-uy1joරෝහණ විජේවීර, සරත් ෆොන්සේකා, ශාන් විජයලාල්, සුනිල් හදුන්නෙත්ති, සුනන්ද දේශප්‍රිය, සී පී ද සිල්වා මේ ටිකයි....ක්‍රීඩා,හමුදා,අධ්‍යාපන,අධිකරණ ඒවත් ඕනෙනම් කියන්නම්..කොළඹ ආනන්දෙවත් නැති විදියෙ ආදිශිශ්‍ය සෙට් එකක් ධර්මාශෝනෙ ඉන්නෙ මන් දන්න තරමින්...
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 3 ай бұрын
මැකෝ වගේ කෙනෙකුට මචං, උඹ කියන්න තරම් සන්නා උඹ ලොකු නෑ මචං ....
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 3 ай бұрын
සිරා කතාව. මූ හැම එකාටම " මචං " කියනව .ඌ හෙන පොරක් කියල හිතන් ඉන්නෙ. නම කියන එක අවුලක් නෑ ඒත් " මචන් " කියන්න සන්න මොකෙක් ද?
@rukmalt
@rukmalt 3 ай бұрын
ඇත්ත, සන්නගෙ හීනමානය
@rohana687
@rohana687 3 ай бұрын
හීනමානය.ඕක ලෙඩක්
@surangasilva2783
@surangasilva2783 28 күн бұрын
ඒක මැකෝට ප්‍රශ්නයක් නෑනෙ
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 28 күн бұрын
@@surangasilva2783 උඹ පස්ස නොදී ඉදපන්
@sampath-kuruppu
@sampath-kuruppu 3 ай бұрын
මේ වගේ දින,කාලය හරියටම මතක තියාගෙන ඉන්නේ කොහොමද මෙතුමා 🙄
@deepweerasingha8781
@deepweerasingha8781 Ай бұрын
ඹබතුමා. නහතමානි ..චරිතයට.. අපගේ . ගෘරවය. .ඹබතුමන්. වගෙ. නිහතමානීව...අය. ච්රත්..කාලයක් .. ජීවත්වේ වා........❤❤❤❤❤
@thusaradhammika6618
@thusaradhammika6618 3 ай бұрын
87-89 අපේ ගමි නියම්ගම්වල ඉදපු බුද්දිමත් තරැණ පරපුර පොලවට සමතලාකර මේරට මේතත්වෙට පත්කල පාදඩ දේෂපාදුවන්ට ශාපයක්මවේවා.. අද ඔවුන් සිටියානම් මේරට ගොඩාන් වෙනස්වෙන්න ඉඩ තිබුන මොකද දැන් රට හදන තැන ඉන්නෙ නූගත් අසමත් පාලකයො අපි මේක මේපාර වෙනස් කරනව Npp❤
@samjewellery3755
@samjewellery3755 3 ай бұрын
Ratama gini thiyapu laksayak marapu jvp desha drohiyo rate diyunuwa gini thiyalama nethi karala demma.saapa weyan unta
@anuruddaanu1674
@anuruddaanu1674 3 ай бұрын
​@@samjewellery3755කුඩු කාරයො කැමති ne මාලිමාව එනවට 😂
@samjewellery3755
@samjewellery3755 3 ай бұрын
Umbata keeyak dunnada jvp thrasthayo me boru kiyanda kaalakanniya ?.87-90 jvp thrasthayo keruwe laksayak minisdu marapu eka,factory dahas gaanak gini thibba,gus dahas ganan gini thibba,laslakanniya rara hadanne mehemasa.kuliyata kdhina balla,hena wediyan umba wage molayak nethi desha drohiyanta.
@samjewellery3755
@samjewellery3755 3 ай бұрын
@@anuruddaanu1674 kudu kaarayo kemathi jvp npp.unta koti ganan salli enne kudu walin.
@anuruddaanu1674
@anuruddaanu1674 3 ай бұрын
@@samjewellery3755 කුඩු නැති කරයි කියල බයයිද බන් මාලිමාව ආවම හොරු නැති එකම පක්ශය මාලිමාව විතරයි උබ ඒක දන්නවද 👍
@samanthanayanajith3840
@samanthanayanajith3840 Ай бұрын
මැකෝ ආදරෙයි ❤ ඔයාලගෙ දුක කදුලු සතුට අධිෂ්ඨානය ජය ගන්නවා ලගදිම ❤
@prasannapushpakumara1842
@prasannapushpakumara1842 3 ай бұрын
මෙහෙයවන්නා කොලපාට සමනලයෙක්
@EkenmaMalimawata
@EkenmaMalimawata 3 ай бұрын
අනිවාර්යයෙන්
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 3 ай бұрын
ඔව් ඔව් කොළපාට නිසා ගූ ගොඩක් උණා
@asoka1516
@asoka1516 Ай бұрын
මැකෝ අතීත විග්‍රහය හරිම ලස්සනයි. අහගෙන හිටියා , කාලය ගෙවුනෙ භාවනාවක හිටියා වගේ.නොදන්න කරුණු බොහොමයක් දැනගන්න ලද අවස්ථවක්.
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 3 ай бұрын
Love you Meko wonderful family very interesting story ❤❤❤❤
@dilrukshidissanayaka18
@dilrukshidissanayaka18 Ай бұрын
Api adare karana charithayak මැකෝ ❤ .තව කාලයක් ජීවත් වෙන්න ලැබේවා ඔබ තුමාට
@athulapushpakumara2044
@athulapushpakumara2044 3 ай бұрын
මොන පැත්තේ හිටියත් මම මකොට හරි ආදරේ npp ජයවේවා
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
ආදරෙයි මැකෝ සර් මාලිමාවට ජයවේවා
@malintha82
@malintha82 3 ай бұрын
Jvp උපන්ගම අම්බලන්ගොඩ ❤
@kamaniindrarathna8285
@kamaniindrarathna8285 Ай бұрын
😊
@DESH791
@DESH791 3 ай бұрын
ලාමක UNP කාරයෙක් පරිණත JVP කාරයෙක් ඉස්සරහ පදිරි උනා😂
@sltorrent-q7g
@sltorrent-q7g 3 ай бұрын
සන්නා මොනතරම් හීන මානයෙන් පෙලෙන්නෙක්ද කියලා තේරෙනවා ,තමන්ට හරියන උත්තරේ නොලැබුණාම ,අරය මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියල තමන්ගේ මතේ විතරක් එලියට දෙන්න පුදුම try එකක් දෙන්නේ .මැකෝ එලටම දුන්නා ❤
@Id20154
@Id20154 3 ай бұрын
අපේ සිංහයා සුරන්ජීව අනෝජ් සිල්වා 🤗🤗🤗🤗🤗
@Dhammikahas
@Dhammikahas 3 ай бұрын
❤ අනීවාර්‍යෙන්ම
@kumarisamarasekara936
@kumarisamarasekara936 Ай бұрын
නෙදකින්
@dil-oc9cs
@dil-oc9cs 3 ай бұрын
ඔයී සන්නා චමුදිතගෙ අප්පච්චි වගෙනේ අයිසෙ තමුසෙ... මේ මනුස්සයට කතා කරන්න දෙනවකෝ...😁😁😁
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ලාට ,මාලිමාවට ජයවේවා ❤👍
@NimeshKodithuwakku
@NimeshKodithuwakku 3 ай бұрын
55:53 මේක ඇත්ත, මට 20යි ❤මාත් මාරම ආසයි ඔය 48න් පස්සෙ ලංකාවෙ දේශපාලනය ,society eka ගැන ඉගෙන ගන්න, ඒත් සමහර තැන් වල නම් ගම් , සිද්ධි කිව්වට අපි දන්නෙ නෑ 🙂 ඒව ටිකක් පැහැදිලි කරනවන්ම් මරු❤
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx Ай бұрын
ආසම චරිත දෙකක් සෙට්වුනාම😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤
@BuddhikaMedawaththa
@BuddhikaMedawaththa 3 ай бұрын
මැකෝ මරු චරිතෙ... ආදරෙයි
@kanthisamarawickrama4526
@kanthisamarawickrama4526 3 күн бұрын
මාලිමාවට ගොඩක් වටිනා බුද්දියක් මම ආදරේ කරන චරිතයක් දිගාසිරි වේවා ඔබතුමා ට .
@sf9714
@sf9714 3 ай бұрын
පොහොට්ටුවට වැඩියෙන්ම වෛර බැඳගෙන ඉන්නෙ ලක්ෂ 69 අපි. උන් අපිව රවට්ටල පාරටම ඇදල දැම්ම.
@Dhammikahas
@Dhammikahas 3 ай бұрын
69 ලක්ෂය අතරමං වෙලා නැහැ අනෝජ්ද සිල්වා වෙදමහත්තය ඉදිරිපත් වෙලා ඉන්නව ..ඒ ජනතාව වෙනුවෙන් නායකත්වය දෙන්න ජේවීපී මාලිමාව 69 මීහරක් කියල අපහාස උපහාස කරන්නෙ අනෝජ්ද සිල්වා වෙදමහත්තයාට ඒ ගෞරවනීය ජනතාව ❤
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 23 күн бұрын
මේ දේශපාලන කතිකාවත මෑත කාලීන පේරාදෙණියේ තිබ්බෙ නෑ...ආසයි අහන් ඉන්න...❤❤
@amilakavinda6476
@amilakavinda6476 3 ай бұрын
සීය වැදගත් මහත්වරු කතිකාවතට ගේනවා....ඒ මිනිස්සන්ගෙන් ප්‍රශ්නෙ අහල මැද්දෙන් පැනල සීයම උත්තර දෙනවා😂...අවසානෙට සීයට ඕනෙකතාව එයා විසින්ම කියාගන්නවා..ඔක්කොම හොදයි සන්න...සවන් දෙන්න පුරුදු වෙන්න...
@emnd4540
@emnd4540 3 ай бұрын
Mahathma gathi nathi wachalyek.
@kanthipeiris347
@kanthipeiris347 3 ай бұрын
සියා ? 😮😢😮
@mqqalli
@mqqalli 3 ай бұрын
Its good programm and good resource. It's obvious that Sanna has got a project from his master -RW to see if he can stir the past and bring up some old mud for JVP . He was smartly trying to highlight historical mistakes and put all the blames on lefiest /JVP but Maco was sharper not to fall in his trap. When he started releasing on UNP RW thuggurry , Sanna jumps in and ster the discussion away. Readers have analytical skills nowadays to read between lines.
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 3 ай бұрын
Hitha atthulen hemoma jvp hemadama❤❤❤❤❤❤
@arsisilat5715
@arsisilat5715 Ай бұрын
මැකෝ හරිම සුන්දර මනුස්ස යෙක් .
@Id20154
@Id20154 3 ай бұрын
අපේ අභිමන් පෙරමුණ ට ජයවේවා 👏👏👏
@wijesinghakasthuriarachchi2245
@wijesinghakasthuriarachchi2245 3 ай бұрын
මැකෝ යනු අව්‍යාජ පුද්ගලයෙක්. ඔහුගේ කතාව,සිනාව,හැසිරීම,වගේම මුවෙන් පිටවන වචනවල ඇති නිදහස් බව ඉතාමත් සරලයි.මේ අතීත මතක ආවර්ජනය හරිම ප්‍රියජනකයි. එතුමාට දීර්ගායු වේවා.
@MoorthiWanigarathne
@MoorthiWanigarathne 3 ай бұрын
සන්නසගල u.n.p. කාරයෙකු බව එයා හැර හැමෝම දන්නවා. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@martinluther2911
@martinluther2911 3 ай бұрын
මම සන්නා ගැන කියන්න වාක්‍යයක් හිතමින් ඉන්නකොට මෙන්න බොලේ ඒ වාක්‍යය... 👍👍👍👍 මම මේක copy කරනවා Bro... මම කියන්නේ "සන්නස්ගලයා" කියල හැබැයි.😂😂😂
@chamindasuga8273
@chamindasuga8273 3 ай бұрын
Excellent discussion sir.
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 3 ай бұрын
Politics in ancient Sri Lanka අධ්‍යයනය කරන්න වටින subject එකක්
@Sehan_dilrr
@Sehan_dilrr 2 ай бұрын
හිටපු ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා සමග සාච්ඡාවකක් ඕනේ ❤
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 11 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 2,5 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 69 МЛН
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 583 М.
Hiriwadunna Village: A Hidden Gem in Habarana, Sri Lanka
58:36
Travel With Wife
Рет қаралды 3,1 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН