නියම සර් - Gabura | depth - ( Sri Lankan Short Film )

  Рет қаралды 425,626

Gabura

Gabura

Күн бұрын

Пікірлер: 315
@ZanTax_
@ZanTax_ Ай бұрын
අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරාම like වැටෙනවා. තුන් පාරක් touch කරාම replay section එක open වෙනවා කියල 😂❤
@Toingh
@Toingh Ай бұрын
අපිව නිකං වටේ යවන වැඩක් බන්...එක පාරක් ටච් කරහම වැටෙන ලයික් එක ඩබල් ටච් කරන්නෙ මොකටද බන් එක පාරික් ටච් කරහම කමෙන්ට් සෙක්ෂන් එකට යනවනම් ඇයි බන් තුන් පාරක් ටච් කරන්නෙ 🥲💔
@DinushaWickramashingha
@DinushaWickramashingha Ай бұрын
Pissu
@christianwizyimanga4181
@christianwizyimanga4181 Ай бұрын
Hw aujourd'hui ❤❤❤❤❤❤❤❤❤❤🎉😢❤❤
@christianwizyimanga4181
@christianwizyimanga4181 Ай бұрын
❤❤❤❤
@christianwizyimanga4181
@christianwizyimanga4181 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤ 10:31 10:36 10:41 10:42
@DiyanaEkanayakamudiyanselage
@DiyanaEkanayakamudiyanselage Ай бұрын
ලස්සන ආදර්ශමත් කතාවක්.ඔබත් කෙනෙක් තේරුම් ගැනීමට පලමුව ඔහුට ඇහුම්කන් දෙන්න. ඔබ ඔහු ලෙස දකින්න. ගැඹුරට හදවතින්ම සුභ පතනවා.❤❤❤❤
@DulikaPeyadarsani
@DulikaPeyadarsani 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ,😊
@GayathriRodirgo
@GayathriRodirgo Ай бұрын
ගැඹුර ඔයාලට අපි ආදරේ කරනවා.ආදර්ශමත් කතා දානවාට බොහොම ස්තූතියි. අපේ දරුවන්ටත් ආදර්ශයක් .❤❤😊
@HarithaPrabhash
@HarithaPrabhash Ай бұрын
හොද ඇහුම්කන් දිමක් තුලින් ඕනම හිතුවක්කාර ලමයෙක් යහමගට ගන්න පුළුවන් ඒකයි මේ වගේ ගුරුවරුන් හට 🙏🙏🙏🙏🙏🙏🙏
@KumudiniMalkanthi-w1y
@KumudiniMalkanthi-w1y 12 күн бұрын
සැබෑම ගුරු උතුමෙක්.මේක බලද්දී මට ඇඩුනා.හරිම සංවේදියි.මට මතක් වුනේම සිරිල් චන්ද්‍රසේකර පරිවර්තනය කරපු ""ආදරණීය ගුරුතුමනි " පොත. too sir with love පරිවර්තනය .හරිම ලස්සන පොතක්.
@N.WMUSICBAR
@N.WMUSICBAR 17 күн бұрын
වචන නෑ ජීවිතේට හොදම ආදර්ශයක්....සොම්බියේ ලස්සන කතාවක් ඉතුරුවෙනවා හොහිතන පරිච්චේද වල....❤❤❤
@asankagnunathilaka3149
@asankagnunathilaka3149 Ай бұрын
ගුරුවරයෙක් කියන්නෙ ළමයෙකුගෙ මුළු ලෝකයක්.මොලයට කතා කරල විෂය උගන්වන ගරුවරු ගොඩක් හිටියට හදවතට කතා කරල ජීවිතේ උගන්වන ගුරුවරු හරි අඩුයිඅපේ පන්තිභාර සර්ත් ඒම කෙනෙක් ,හැමෝටම ඒක කරන්න බෑ.❤
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Ай бұрын
හැම ගුරු මහත්ම ,මහත්මීන්ටන් ගතහැකි ආදර්ශමත් කතාවක් .තෙරුවන් සරණයි..........🌻🙂🌻🙂🌻🙂🌻🙂🌻🙂🌻🙂❤❤❤❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 29 күн бұрын
මේ කතා තේමාව මං මොනයම් හෝ Film එකක දැකලා තියෙනවා 🤔 ඒත් ඔයාලා අනුකරණයක් වුනත් ඒක ලස්සනටම අවසානෙ නෙතට කදුලක් ගෙනෙන විදියට අවසන් කරා ඒක හරි සංවේදී වුණා 🥺💔 ඔයාලාගෙ දක්ශතාවය නිසාම කතාව තවත් ලස්සන වුණා 🥰🤝❤️
@ChathupaJanindi
@ChathupaJanindi Ай бұрын
ඇත්තටම සර් මේ ලෝකෙ හැමෝම එක වගේ නැති නිසා ලමයගෙ සිතිවිලි හදුනාගෙන් ඒව ඔප් න්ංවන්න ආදරයට කරුනාවට පුලුවන් හොද වැඩ සටහන්ක් ජය වේවා
@DinukaDilshan-f1w
@DinukaDilshan-f1w Ай бұрын
වීඩියෝ එක ස්කිප් කරන්න හිතෙන්නෑ එච්චර ආසාවෙන් බැලුවා ❤️
@MadhushanChalana
@MadhushanChalana Ай бұрын
ගැඹුරු නාලිකාවෙන් යහපත් දෙවල් සාමාජට එළිදැක්වීම ඉමහත් සතුටින් අගයමි තවත් මෙවැනි විඩියො ටිකක් දාන්න
@nimaliakmeemana643
@nimaliakmeemana643 Ай бұрын
ඉදිරියටම යන්න සුබ පතනවා❤❤❤❤❤❤
@kinkinimela242
@kinkinimela242 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ග්ජ්භ්හොෆ්❤❤❤❤
@waruna_king
@waruna_king Ай бұрын
Mekanam supiriyak thamay ❤lamaywa therum ganna teachersla harima aduy eewage hama teacher kenektama meeka adarshayak wenna oone❤❤ Good luck gambura crew ❤❤❤🎉
@RukshanDananjana-e8u
@RukshanDananjana-e8u Ай бұрын
සුපිරියි ගොඩක් 😊😊😊
@vidanapathirana3005
@vidanapathirana3005 Ай бұрын
Waaaw........Niyamayi ❤❤❤❤
@shortsslsouthmaster
@shortsslsouthmaster Ай бұрын
Ado ubalage vedio patta ekale idala balan ❤
@sudeshdewinda-tb7te
@sudeshdewinda-tb7te Ай бұрын
ලස්සන ආදර්ශමත් කතාවක්.ඔබත් කෙනෙක් තේරුම් ගැනීමට පලමුව ඔහුට ඇහුම්කන් දෙන්න. ඔබ ඔහු ලෙස දකින්න. ගැඹුරට හදවතින්ම සුභ පතනවා.❤❤❤❤ගැඹුර ඔයාලට අපි ආදරේ කරනවා.ආදර්ශමත් කතා දානවාට බොහොම ස්තූතියි. අපේ දරුවන්ටත් ආදර්ශයක් .❤❤😊ගුරුවරයෙක් කියන්නෙ ළමයෙකුගෙ මුළු ලෝකයක්.මොලයට කතා කරල විෂය උගන්වන ගරුවරු ගොඩක් හිටියට හදවතට කතා කරල ජීවිතේ උගන්වන ගුරුවරු හරි අඩුයිඅපේ පන්තිභාර සර්ත් ඒම කෙනෙක් ,හැමෝටම ඒක කරන්න බෑ.
@seelaherath8270
@seelaherath8270 Ай бұрын
හොද ඇහුන්කන් දිමක් හොද ආදර්ශයක් හොද මනුස්සකමක් මුලු සමාජයටම ඇත්තටම ඇස්වලට කදුලු ආවා සියලුම දෙනාට උතුම් තුනුරුවනේම සරණයි !!!
@User756gattykmnm
@User756gattykmnm Ай бұрын
මේක හින්දි පිල්ම් එකක් මං ඒක බැලුවා.ඔබතුමාලගෙ උත්සාහය අගය කරනවා
@anestapriyangani4405
@anestapriyangani4405 Ай бұрын
Yes❤
@ayeshamadhubhashani4303
@ayeshamadhubhashani4303 9 күн бұрын
Yes
@KDamayanthi-d5n
@KDamayanthi-d5n Ай бұрын
ඒකනම් මරු 🥺🥺
@Saravanishki
@Saravanishki Ай бұрын
ලස්සන ළමයි ටිකක් පාන්දරින් ඉස්කෝලෙට කියන lamaya ලස්සනයි ♥️♥️
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 Ай бұрын
මම මේ කතාවේ අර සර් කියපු කතාව මම කලින් අහලා තියනවා පෝන් එකෙන් ඒක ලස්සන කතාවක් ඒ වගේම මේ වගේ සර්ලා මිස්ලා ඔය වගේ නැහැ සමරට ටීචර්ලා ලමයිව තේරුම් අරං ඉන්නවා සමහර ටීචර්ලා මට හම්බවෙලා තියන්නේ එපා කරපු පන්තියක් කියලා වෙන පන්තියට මාරු වෙනවා ❤❤❤❤අපි පොඩි කාලේ එහෙම ටීචර්ලා හරිම හොදයි
@Isurubusofficial-ls8sw
@Isurubusofficial-ls8sw Ай бұрын
සුපිරි ගොඩක් 👍❤️
@thanujaerandika1008
@thanujaerandika1008 Ай бұрын
ලයික් 10 දෙන්නකෝ😢 අහින්සක බලාපොරොත්තුවක් ❤
@thanujaerandika1008
@thanujaerandika1008 Ай бұрын
මම දුන්නා
@nimaliakmeemana643
@nimaliakmeemana643 Ай бұрын
❤❤❤❤❤❤🌹🌹🌹🌹💗💗💗💗💗💗අදත් සුපිරියි
@ChamithDilshan.
@ChamithDilshan. Ай бұрын
මම ඔයාලගෙ වීඩියෝ ගොඩ කාලෙක ඉදන් බලනවා ඔයාලා දෙන ආදර්ශය මාර වටිනවා ❤❤
@anestapriyangani4405
@anestapriyangani4405 Ай бұрын
ඇස් දෙකට කදුළු ආව. මේ වගේ ගුරුවරු ගුරුවරියන් ලංකාවෙත් ඉන්නව, හැබැයි ලෝකෙ බලවත් කියන රටවල් වල ඉන්න ගුරුවරුන්ව වෙනම පුහුණු කරනව වගේම ඒ ගුරුවරු ගුරුවරියන් හරීම දැනුවත්, දරුවන්ව හසුරවන එකත්, බලාගන්න් එකත් හරීම ලස්සනයි.
@ChandaniDhammika-ky6ky
@ChandaniDhammika-ky6ky Ай бұрын
මොන තරම් වටිනා වැඩසටහනක්ද.මාව අතීතෙට ගියා.මගෙ පුතාගෙ පුංචි කාලෙට.එදා මට නොබැනපු කෙනෙක් නෑ.ඩොක්ටර්ස්ලාට දරුවාව පෙන්වන්න කියලා.මම ඉවසුවා.පුතාට ඇහුම් කන් දුන්නා.අද මගෙ පුතා හොද උපදේසකයෙක් වාගෙ.හරි බුද්දිමත් දරුවෙක්.මම දින්නා....😂
@Hasssskay4
@Hasssskay4 Ай бұрын
තාල චිත්‍රපටය මතක් උනා ❤❤
@nalindarajamanthri2977
@nalindarajamanthri2977 Ай бұрын
Meke inna sir sri lanka got talent eke hitiya neda good luck🎉🎉🎉🎉
@gabura9415
@gabura9415 Ай бұрын
Ou hitiya godak isthuthiii
@thinuriamasha3259
@thinuriamasha3259 10 күн бұрын
හරිම ලස්සනයි .ඉතා හොද ආදර්ශයක් ගෙනෙන කතාවක් .ඔයාලට ජයෙන් ජයම වේවා🙏🙏🙏🙏 බුදුසරණයි !
@yasodarahansani7102
@yasodarahansani7102 Ай бұрын
Good job Gabura ❤🤩 ලොකු පොඩි හැමෝටම ආදර්ශයක් ගන්න පුලුවන් ලස්සන කතාවක් 😊❤ Superb team
@asankagnunathilaka3149
@asankagnunathilaka3149 Ай бұрын
Ane ape sirwa mtk una...sirut omai apita hari sameepai ape sirta godak adarei.hamadama satutin inn oni ape sir❤❤❤
@YasmiRasangika
@YasmiRasangika Ай бұрын
Thank you sir apita oyawage katha dala apiwa ශක්තිමත් karanawata
@kumawithnature
@kumawithnature 12 күн бұрын
පුදුම වටිනා ආදර්ශයක් 💞💞💞💞. අපේ රටේ හැම ගුරුවරයෙක් ම මෙහෙම උනානම් දෙවියනේ අපේ දරුවෝ මොන තරම් වාසනාවන්ත ද 🙏🙏🙏🙏
@nipunsandaruwan9588
@nipunsandaruwan9588 29 күн бұрын
නියමයී ❤ පුන්චි වීඩියෝ ක්ලිප් එකක් උනාට.. සීයට සීයක් සාර්ථකයී.. මට හිතෙන විදියට 🎉 Good luck 🤞
@ceylonnewsfast
@ceylonnewsfast 18 күн бұрын
හිංදි short film එක බැලුවට වඩා feel එකක් දැනුණා අපේ එකෙක් ලස්සනට එක සිංහලෙන් කරල තියෙනවා දැක්කම. Well done
@kumaralasantha3706
@kumaralasantha3706 Ай бұрын
Super❤❤😊 watina youtube channel ekak🎉😊😊
@gabura9415
@gabura9415 Ай бұрын
😊
@VishmiThishara
@VishmiThishara Ай бұрын
ආදර්ශමත් කතාවක්.👍❤❤❤
@ChalithaNaveen-o4h
@ChalithaNaveen-o4h Ай бұрын
අපිත් ඔය වගේ ස්කොලේ යන කාලේ ගුරුවරුන්ගෙ හිත් රිද්දලා ඇති එත් අද තෙරෙනවා ස්කොලේ ආයේ යන්න තියෙනවා නම් ආයේ යන්න ලැබෙන් නැ ඒක නිසා ගුරුවරුන්ගෙ හිත් රිද්දන්න එපා අපි ගුරුවරුන්ගේ හිත් රිද්දලා අපි සතුටු වෙන එක හරි නැ 🥺
@hansikamadushani5250
@hansikamadushani5250 Ай бұрын
මං මේක english short film එකක දැකලා තියනවා...සිංහලෙන් දැක්කේ අද...😊
@AAshiGirlD2387
@AAshiGirlD2387 Ай бұрын
මාත් 😊
@PiyuDhananja
@PiyuDhananja 24 күн бұрын
මාත්😊
@RohanWijetilake
@RohanWijetilake 13 күн бұрын
"To sir with love"
@කොරියන්Guys
@කොරියන්Guys 18 күн бұрын
මේ වගේ සුපිරි නිර්මාණ තමයි අපේ රටට ඕන මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න😍❤️
@amithapushpakumari6483
@amithapushpakumari6483 Ай бұрын
❤❤❤❤ආදර්ශමත් කතාවක්
@srilanka3491
@srilanka3491 29 күн бұрын
හොද ඉදිරිපත් කිරීමක් මේකෙ හින්දි short film එකත් බලලා තියෙන්වා ඇත්තටම හරිම වටිනවා ❤😊
@Sanajanaliyanage
@Sanajanaliyanage 25 күн бұрын
Oyalata jayen jaya malli.hemoma rellata jok video geneddi me wage adarshamath katha genawata.❤❤❤❤ adarei oyalata budusaranai
@HiruChami-f8f
@HiruChami-f8f Ай бұрын
Great Production 🙏🌹❤️
@artworldsl3561
@artworldsl3561 29 күн бұрын
Ithamath wadagath paniwidayak Dunne oyalage me vedio eken... Eka godak watinawa.... Idiriyatath me wage wadagath video ekak balaporoththu wenawa... Budu saranai...🙏
@shaddamangalika2869
@shaddamangalika2869 19 күн бұрын
මේ කථාව ගුරැමහත්ම මහත්මින් හැමෝම බලනවිටනම් ඉතාම වටිනවා❤
@ashokaweerasinghe5791
@ashokaweerasinghe5791 Ай бұрын
ආදෙරෙයි ❤❤❤❤❤❤❤❤❤
@HASARUWELIVITIYA777xp
@HASARUWELIVITIYA777xp 20 күн бұрын
මේ vidio එක බැලුවම ඉස්සර පාසල් කාලය මතක් උනු මන් වගේ අය කෝ... ඔයාගේ පාසලත් යටින් දාන්න බලන්න.. 👇👇
@Annn1352xc
@Annn1352xc Ай бұрын
Thankyou sir😢
@Mr.Ashiya-Yt
@Mr.Ashiya-Yt Ай бұрын
davasaka 1m gahana channle ekak😊 Adarei Gabhura ❤
@imashasathyangani-n5u
@imashasathyangani-n5u Ай бұрын
ගොඩක් හොඳයි සුපිරියි
@SankalpanaIduwari
@SankalpanaIduwari Ай бұрын
සුපිරි ❤❤❤
@RidmaKushani
@RidmaKushani Ай бұрын
හරිම ලස්සන ආදර්ශවත් කතාවක්.❤❤❤❤
@kaveedsathru936
@kaveedsathru936 Ай бұрын
Nipuna aiye ko kalin hitiya set eka.ara tattoo ehema gahala hitiya aiya koo♥️♥️
@KIDSLANDSRILANKA
@KIDSLANDSRILANKA 15 сағат бұрын
ගොඩක් හොඳ කතාවක්. Good luck 😊
@AravindaPolgampala
@AravindaPolgampala Ай бұрын
හොද නිර්මාණයක් ජයවේවා
@likemeshorts
@likemeshorts Ай бұрын
සුපිරි video එක
@KumuduniPerera-p1e
@KumuduniPerera-p1e Ай бұрын
හරි ම ලස්සන ආදර්ශමත් කතාවක්👍👍
@NGSS-Vision
@NGSS-Vision 17 күн бұрын
හොඳයි
@padminisenevirathna6699
@padminisenevirathna6699 20 күн бұрын
හොඳ පණිවුඩයක් සමග ලස්සන වීඩියෝවක් ගෙනාව ඔයාලාට ගොඩාක් ස්තූතියි.❤
@shenushenu-bd1xj
@shenushenu-bd1xj 13 күн бұрын
අනේ හදවතටම දැනුනා.....😢😢😢පොඩි වචන ටිකකට මෙච්චර කදුලු ගොඩක්
@vhn-jg3wr
@vhn-jg3wr 3 күн бұрын
Aththatma watina video ekk❤❤😊
@UpulBandara-u2u
@UpulBandara-u2u 23 күн бұрын
මෙවැනි ගුරු පියවරුන් සහ මව් වරුන් බහුතරයක් අප රටේ සිටින්නේ වී නම් බාල පරම්පරාව යහ මග යවනවා කියන එක යතාර්ථයක් නොවන්නේ ද ?? මෙවැනි ගුරු දෙවිවරු අද සිටිනවා ද යන්නත් සැක සහිත වන අතරම , සිටියත් එය ඉතා අවම මට්ටමක පවතින බව පමණක් ස්ථිරවම සදහන් කල හැක !!!! අන්න එවැනි උත්තම ගනයේ ලා ගිනිය හැකි ගුරු දෙවිවරුන් අතලොස්සකට මේ සටහනා උපහාරයක්ම වේවා !!!!!
@IsuruLakshan-o2o
@IsuruLakshan-o2o Ай бұрын
Superb chanel 💓
@WidushaNethsara
@WidushaNethsara Ай бұрын
ඇස් දෙකට කදුලු ආවා ❤🥺
@Amilachandana-j4e
@Amilachandana-j4e Ай бұрын
😮 මටත් දුකයි ඔහොම හොඳම හොඳයි. ඔයාලා ඔක්කොම හොඳට ඉන්නවානේ ඔයාලා මොන ඉස්කෝලෙද😢
@Amilachandana-j4e
@Amilachandana-j4e Ай бұрын
මගේ නම සංජනා ඔයාලගේ නම් මොකක් මොනවද අපි ඉන්නේ මොර ගොඩ ඔයාලාමොහොය කොහේද
@maduerandi7462
@maduerandi7462 26 күн бұрын
This is beautiful I Love this ❤❤🎉🎉
@achinthaheshan5452
@achinthaheshan5452 18 күн бұрын
ලස්සන කතාවක්❤❤❤තව කතා ඕන ඔය වගෙ❤❤❤
@Navodya-v7b
@Navodya-v7b 27 күн бұрын
ආදර්ශමත් කතාවක්.. ගොඩක් ලස්සනයී ❤❤❤
@DinudiKudagodage
@DinudiKudagodage 10 күн бұрын
Lassana adarshamath kathaawak ❤️❤️❤️👍👍
@eranh.a.e.mihirangi1918
@eranh.a.e.mihirangi1918 Ай бұрын
අඩෝ රෙස්පෙක්ට්❤
@induminaaak
@induminaaak 6 күн бұрын
super rain relaxation video
@backtogabura8788
@backtogabura8788 Ай бұрын
Matu maru maru ❤❤❤❤
@seelaw7498
@seelaw7498 Ай бұрын
Good luck sir very nice is this Real story ❤.good project
@RoshiniSandipika
@RoshiniSandipika 2 күн бұрын
Niyamai supiri❤❤
@tharangasampath445
@tharangasampath445 17 күн бұрын
Mata duka hithenawa.adarei daruwanta❤
@PoornimaSandamali-r8g
@PoornimaSandamali-r8g Ай бұрын
Aka godak hoda kathavak♥hoda sar kennek♥
@MisteNoRa900
@MisteNoRa900 Ай бұрын
Lassana chuti vidiyowak ❤❤🎉
@kumariheenatigala6192
@kumariheenatigala6192 10 күн бұрын
නියමයි .......
@jujujubi9234
@jujujubi9234 Ай бұрын
Weldone sir.
@trevalvithsltv10
@trevalvithsltv10 Ай бұрын
නියමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
@ChandanChandanakumara-fu9wg
@ChandanChandanakumara-fu9wg 29 күн бұрын
අන්න සර්ලා සුපිරි
@OnegaKNKN
@OnegaKNKN 11 күн бұрын
Lassanai ❤❤❤❤
@hettiarachchigemanel9601
@hettiarachchigemanel9601 Ай бұрын
හරිම ලස්සනයි ස්තූතියි ගැඹුර
@annetjayasinghe1796
@annetjayasinghe1796 Ай бұрын
ආදරණිය ගුරුවරුන්ට පුලුවන් ඔනෑම දගකාර දරුවන්ව යහමගට ගන්න..
@RathnayakeDharmarathne
@RathnayakeDharmarathne Ай бұрын
Higher level, Thanks sir,😢
@s.m.dissanayake5850
@s.m.dissanayake5850 21 күн бұрын
Very good idia for new generation
@supunwijesinghe3941
@supunwijesinghe3941 Ай бұрын
ලස්සන වැඩක්
@nadeekadamayanthi7301
@nadeekadamayanthi7301 Ай бұрын
mamanam abbahi wela enne oyagollonge video walata..❤❤😂😅
@nalakagajasinghe5508
@nalakagajasinghe5508 Ай бұрын
මේ වගේ සර් කෙනෙක් අපේ ඉස්කොලේ ත් ඉන්නවා එයා ගේ නම ............
@DhdhDhdhdh-l7x
@DhdhDhdhdh-l7x Ай бұрын
අද ඇස්වල පෙනුම ලැබුන අයෙකුට කිසිම දෙයක් හඳුනා ගැනීමට බැහ.එයට කාලයක් යනවා.නිර්මාණය හොඳයි,නමුත් යතාර්තවාදී නැහ.එම ලමයා ඇඳුම් ,ආභරන,වලාකුළු ගැන දන්නේ කොහොමද ?
@sandepaekanayake
@sandepaekanayake Ай бұрын
Maru❤ aththatama adarshayak .... mata me video eka balala adua...😢
@thushanividanapathirana5047
@thushanividanapathirana5047 Ай бұрын
Niyamayi ❤
@PriyangikaPirish
@PriyangikaPirish Ай бұрын
@Amilachandana-j4e
@Amilachandana-j4e Ай бұрын
😮 මටත් දුකයි ඔහොම හොඳම හොඳයි. ඔයාලා ඔක්කොම හොඳට ඉන්නවානේ ඔයාලා මොන ඉස්කෝලෙද
@THECLOCKTIME-g2r
@THECLOCKTIME-g2r 11 күн бұрын
goodluck💓
@ashiniamaradasa7769
@ashiniamaradasa7769 Ай бұрын
Thank you sir❤❤😄
@madushaireshani7921
@madushaireshani7921 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
ඉස්කෝලේ 2 | @naughtyproductions ft @Mr.Gaiyaaa
19:52
Naughty Productions
Рет қаралды 1,9 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
O/L එක්සෑම් | O/L Exam - IRO
12:07
iRO
Рет қаралды 1,7 МЛН
හොදම ටික | hodama tika - attaraya
17:08
Attaraya - ඇට්ටරයා
Рет қаралды 64 М.
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Ammage Gawuma | අම්මගේ ගවුම - Lochi
12:56
Lochi
Рет қаралды 2,6 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН