Gaganagaamiya (ගගනගාමියා) | Chooty Malli Podi Malli

  Рет қаралды 24,521

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Күн бұрын

Пікірлер: 46
@neviltec4687
@neviltec4687 Жыл бұрын
අවුරුදු ගානක් පුරාවට දවසෙන් දවස උබලා අලුත් අලුත් නව නිර්මාන කරලා මිනිසුන් හිනා ගස්සන එක ලේසිපහසු දෙයක් නෙවෙයි ..අනිත් එක මෝඩඅභිමානවගේ කුනුහරුප, අපහාස නොකර උබලා ගහන්නෙ එසේ මෙසේ ගේමක් නෙවෙයි ..ජයවේවා ..දීර්ඝායුෂ වේවා ..හැමදාම උබලා මිනිසුන්ට අහන්න දකින්න ලැබේවා ..ගොඩක් ස්තුතියි උබලා දෙන්නටම
@Nishaya722
@Nishaya722 Жыл бұрын
චුට්ටේ ට අමුකැවුණු ඒ මොහොත.. මරු ඩබල... අටමස්තානේ ගිහින් වගේ...
@rudysamson1469
@rudysamson1469 Жыл бұрын
ඔයාලාගේ දැන් විඩිඔස් වල කවර් පොටොස් ඩිසයින් ලස්සනයි .😊❤
@matheeshakodithuwakku5971
@matheeshakodithuwakku5971 Жыл бұрын
Ekat kynne Thumbnail eka👍
@rudysamson1469
@rudysamson1469 Жыл бұрын
@@matheeshakodithuwakku5971 ඔව් මට වචනේ මතක් වුනේ නෑ😣😣😣
@matheeshakodithuwakku5971
@matheeshakodithuwakku5971 Жыл бұрын
@@rudysamson1469 aulk nh👍
@nadunlahiru5756
@nadunlahiru5756 Жыл бұрын
කොහොමද යකෝ බ්‍රහස්පති ග්‍රහලෝකෙට ගොඩ බැස්සේ😂😂😂😂
@SanjeewaSandaruwan
@SanjeewaSandaruwan Жыл бұрын
😂
@SupunJayalath
@SupunJayalath Жыл бұрын
මේකනම් චුට්ටෙ හඳට ගිය වෙලාවක ලියපු එකක් 😂
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
සිරාවටම 😂😂
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
Artificial intelligence ගැන එකක් කරමු
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
👍
@Nishaya722
@Nishaya722 Жыл бұрын
ඒක මරු වෙයි
@wikumofficial
@wikumofficial Жыл бұрын
අවුරුදු ගාණක ඉඳන් ආසාවෙන් අහන්නෙ. මිනිස්සුන්ගෙ ස්ට්‍රෙස් නැතිවෙන්න කුණුහර්ප , ඩබල් මීනින් නැති ජෝක්ස්කරල මිනිස්සු හිනස්සල කරගන්නෙ එසේමෙසේ පිනක් නෙවෙයි , ආදරෙයි , දීර්ඝායු වේවා ඩබලටම ❤❤
@Fusion.5
@Fusion.5 Жыл бұрын
බැසිලව ගෙනැල්ලා දැම්මනං හරි සෙනසුරු වලට.😂
@Fusion.5
@Fusion.5 Жыл бұрын
Sels rep new version එක ඕනි .
@Banda-el8pq
@Banda-el8pq Жыл бұрын
චන්ඩ් මමා කියල video එකක් ඔනෙ
@achalaeranga8847
@achalaeranga8847 Жыл бұрын
Naza eke mr. Gunapala me kathawa ahuwanam wedi thiyaganna wa oluwata 😂😂😂😂 monawa unath supiri kathawa.hinawela pana yano 😅😅😅😅😅
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie Жыл бұрын
බ්‍රහස්පතීගේ වතුර තිබුනා කියමු.. වායුමය ග්‍රහාලෝකයක් වෙච්ච බ්‍රහස්පතිට ගොඩ බැස්සේ කොහොමද කියලා මං මේ කල්පනා කලේ..😂😂 වැඩේ මරු.. හිනාකලා මැරෙනවා..😂🙏
@shanakawijewardana-pc9tq
@shanakawijewardana-pc9tq Жыл бұрын
𝙐𝙖𝙮𝙖𝙜𝙖𝙣𝙖𝙩 𝙠𝙖𝙡𝙖😅😅
@werscom792
@werscom792 Жыл бұрын
ජල සම්පාදනේටත් නැති pipeline එකක්නෙ මුන් දෙන්නට තියෙන්නෙ ❤😂
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 Жыл бұрын
තුංමං හන්දිය වගේ ෆිල්ම්ස් වලින් හදපු කතා ටිකකුත් ඕනේ
@suneth.8912
@suneth.8912 Жыл бұрын
අහගෙන හිත හදාගෙන නිදා ගන්න දෙන්නව හලෝ..බොරුවට.වල් හරන්නෙ..😂😂😂😂...🎉🎉🎉🎉🎉🎉🎉
@ayaldilshanmihindukulasuri4882
@ayaldilshanmihindukulasuri4882 Жыл бұрын
අලුත් එකත් නියමයි 🎖️️🎖️️🎖️️🎖️️🎖️️💚💚💚💚
@chamilaatapattu4916
@chamilaatapattu4916 Жыл бұрын
Legands.
@UdeshikaFaris-df9jq
@UdeshikaFaris-df9jq Жыл бұрын
Niyamai ada nam 🤣🤣
@praneethsanjaya4082
@praneethsanjaya4082 Ай бұрын
😂😂❤❤
@maheshpriyankara8955
@maheshpriyankara8955 Жыл бұрын
👍👍
@upulwijerathna1228
@upulwijerathna1228 Жыл бұрын
Oya hama ekama karaa kiyanna epaa❤❤❤❤❤❤
@littlebot2252
@littlebot2252 Жыл бұрын
බ්‍රහ්ම කටක ලොම්බා 1 2 3 නෑනේ ලිස්ට් එකේ
@rifansaleem8944
@rifansaleem8944 Жыл бұрын
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
ගගනගාමියා කලින් ඒවා මතකයි 😂
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
කොහොම වුනත් අද කතාවෙනුත් අලුත් දෙයක් ගත්තා kuiper belt ගැන... 😂❤️
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 Жыл бұрын
How do they cook on Mars without Oxygen ?
@vijerathnebanda8116
@vijerathnebanda8116 Жыл бұрын
A lot of people are on the waiting list. I too want a chance but won't come back. Please. Thanks
@hashanrandika3182
@hashanrandika3182 Жыл бұрын
Keep up the good Work Guys 😂❤
@MeshiyaSak-op9rf
@MeshiyaSak-op9rf Жыл бұрын
ආපහු අපි නොදන්නා ලයිව් පටන් ගන්න
@USA79999
@USA79999 Жыл бұрын
Yesterday one on the train was good but today was one of the worst
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 Жыл бұрын
Story little childish 😮
@goodluck8295
@goodluck8295 Жыл бұрын
😂😂😂
@erangamunidasa7213
@erangamunidasa7213 Жыл бұрын
👍👍👍👍👌🦹
@ndrcreations5620
@ndrcreations5620 Жыл бұрын
😅
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 Жыл бұрын
I have a friendly suggession for you, just release a programm once a week instead of doing everyday, so that you ll be able to maintain the quality than what it has now. Luv from Denmark
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 Жыл бұрын
නාට්‍යය අතර මැද කතාව පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම, එනම් " මොකක්ද මේ කතාව " වැනි කොටස් ඇතුළත් කිරීම කතාව රස විඳීමට බාධාවක් වන බව කරුණාවෙන් දන්වමි.
@nishandhananjaya7899
@nishandhananjaya7899 Жыл бұрын
Cringe ada
@asankakandy
@asankakandy Жыл бұрын
😂😂😂
Pupi a lui Manole. Cu istoricul Georgeta Filitti
3:53:40
Vorbitorincii
Рет қаралды 252 М.
Chooty Malli Podi Malli  | Babar Mama (බාබර් මාමා)
18:37
Chooty Malli Podi Malli
Рет қаралды 34 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Holman Walawwa (හොල්මං වලව්ව)  | Chooty Malli Podi Malli
24:01
Koochchi Pachaya (කෝච්චි පචයා) | Chooty Malli Podi Malli
23:26
Chooty Malli Podi Malli
Рет қаралды 46 М.
Raja Katha (රජ කතා)   | Chooty Malli Podi Malli
2:02:51
Chooty Malli Podi Malli
Рет қаралды 292 М.
Chooty Malli Podi Malli OLD - Perethaya || පෙරේතයා
22:37
Chooty Malli Podi Malli OLD
Рет қаралды 45 М.
Chooty Malli Podi Malli OLD HITS - Hoda Thaththa | හොඳ තාත්තා
20:52
Chooty Malli Podi Malli |  Ahapalla Mewa Adena Katha
1:25:14
Chooty Malli Podi Malli
Рет қаралды 121 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН