No video

Gajaga Wannama- Ivon & Jizzy

  Рет қаралды 1,709,392

Vimukthi Randedunu

Vimukthi Randedunu

Күн бұрын

Song: Gajaga Wannama
Voice: Charuka Nilusha (IVON)
/ @charukanilusha
Producers: Jizzy Yesh & Ivon
/ @jizzyofficial
Sri Nation
/ @srination
Mixing : Zack Knight
Mastered: Ivon & Zack Knight

Пікірлер: 1 000
@x8EchoslaM8x
@x8EchoslaM8x 3 жыл бұрын
දෙව්පුර ඇතෙකී - කුඹු දහසයකී දිග දළ අටෙකී - සත් ගැබකී සත් සිය ගැන කී - ගැන තිස් දෙකකී ගජගා නමකී - වන්නමකී වැව් පොකුණු ද කී - සත් සිය ගැන කී එක පොකුණෙකී - සිවු මලෙකී සිවු මල පෙති කී - ගැන තිස් දෙකකී පෙත්තක නටු කී - සිවු සැටෙකී කව් කර වැනුකී - ලෙවු ඉසි බසෙකී ගජගා නමකී - වන්නමකී
@dogfamily9464
@dogfamily9464 3 жыл бұрын
මාර ගැම්මක් ඈ
@chenuseya4600
@chenuseya4600 3 жыл бұрын
නියමයි 👌👌👌👌
@Leo-fm6sg
@Leo-fm6sg 3 жыл бұрын
Thank you♥️
@tharushadilshan3051
@tharushadilshan3051 3 жыл бұрын
ආඩම්බරයි ලාංකිකයෙකු වීම.
@sandreadebrito6722
@sandreadebrito6722 2 жыл бұрын
Thank you..❤️
@emredirinayake6534
@emredirinayake6534 3 жыл бұрын
ඉපදෙන හැම භවේකම බෞද්ධයෙක්ම වී ඉපදේවා....🙏
@user-jl7hu6kx3j
@user-jl7hu6kx3j 3 жыл бұрын
❤️
@DulaShani.
@DulaShani. 3 жыл бұрын
🙏🙏
@shanthiniliyanage2891
@shanthiniliyanage2891 2 жыл бұрын
🙏🙏
@nilanthakumara9617
@nilanthakumara9617 2 жыл бұрын
🙏🙏
@charukasandaruwan3171
@charukasandaruwan3171 2 жыл бұрын
සිරාවටම බන් 🥺🥺❤️
@raveenvihanga7407
@raveenvihanga7407 3 жыл бұрын
ලේ වලටම වැදෙනව ❤️ දිවි පරදුවට තබා රකිමි දළදා 🥺❤️
@diyawijethunga6694
@diyawijethunga6694 3 жыл бұрын
Yep👍
@onethradahamdi9588
@onethradahamdi9588 3 жыл бұрын
අනිවාරෙන්ම පන දිලා හරි රකිනව
@paththagaming4746
@paththagaming4746 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@nilanthakumara9617
@nilanthakumara9617 2 жыл бұрын
🙏
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v Жыл бұрын
😂😂😂😂
@randikaprasad1539
@randikaprasad1539 2 жыл бұрын
නැදුන්ගමුවෙ ඇත් රජු යන්නම ගියා ඒ තෙජස අයේ කවදා දකින්නද නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏
@d.sangayanafernando221
@d.sangayanafernando221 3 жыл бұрын
උපදින හැම භවයකම බෞද්ධයෙකු වේවා.........🙏🙏🙏♥️🌺🌺
@maleeshabhashinisenanayaka6120
@maleeshabhashinisenanayaka6120 3 жыл бұрын
🙏🙏🙏🙏☸️☸️
@yadishankumara3191
@yadishankumara3191 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DulaShani.
@DulaShani. 3 жыл бұрын
😌🙏
@chamilanissanka964
@chamilanissanka964 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@isuruisuru1105
@isuruisuru1105 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nadunsomathilaka7957
@nadunsomathilaka7957 3 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනනවා ඒ ෆීලින් එක ❤️🙏🙏නමාමි ශ්‍රි දලදා 🙏🙏❤️
@darkprince7890
@darkprince7890 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා... 🤍🤍🤍
@chethiya8192
@chethiya8192 3 жыл бұрын
ඒ ඇතාට මතු ආත්මයක බුදු බව අත් වේවා 🙏🙂❤️
@prasangarajapaksha7978
@prasangarajapaksha7978 2 жыл бұрын
hmm
@gayannanayakkara2511
@gayannanayakkara2511 Жыл бұрын
Nadun thamai ithin🙏
@hashikafernando2405
@hashikafernando2405 3 жыл бұрын
ඒක නම් සුපිරි ❤ කතෝලික මටත් ලේ වලට තදින්ම දැනෙනවා 🙏💪❤ ඒ තරම් ආදරෙයි මගේ රටට 🙏 බුදුරජාණන් වහන්සේට අපිත් හරිම ආදරෙයි 😍❤💪 සිංහලයට ජය වේවා ❤🙏
@happy-pu4gz
@happy-pu4gz 3 жыл бұрын
උබ වගේ ලස්සන මිනිස්සු
@saliyajayaweera9197
@saliyajayaweera9197 2 жыл бұрын
ඒක mutual ආදරයක් බන්.. බෞද්ධයෙක් විදියට කියන්න පුළුවන්, ලංකාවෙ සාතිශ්‍යය බහුතරයක් බෞද්ධයො තමන්ගෙ කිතුනු සහෝදර සහෝදරියන්ට ඇත්තටම ආදරෙයි. කිතුනු ගීතිකාවට, නත්තලට, ගවලෙන ලඟ කැරොල් ගායනට, මඩු දේවස්ථානට යන්න, කොච්චිකඩේ පල්ලියෙ ඉටිපන්දමක් පත්තු කරන්න, ක්‍රිස්තියානි කොල්ලො ටික එක්ක එකතුවෙලා පල්ලියෙ පොල් තොරණ ගහන්න බෞද්ධ කොල්ලොත් ගොඩක් ආසාවෙන් එකතුවෙන්නෙ. මොන ආගමේ උනත් ලංකාවෙ අපිට ඉන්නෙ අපි විතරයි කියන එක ගොඩක් අයට දැන් වැටගෙනව. අන් අයගෙ ආගම දහමට, සංස්කෘතියටත් ආදරේ කරමින්, සහෝදරත්වයෙන් මේ පුංචි දූපතේ ජීවත්වීම තමා කලයුතු එකම දේ.. තෙරුවන් සරණයි, ජේසු පිහිටයි!
@armyforever-wv2vw
@armyforever-wv2vw 2 жыл бұрын
@@saliyajayaweera9197 අපිට අපේ ලන්කාවෙ මිනිස්සු විතරයි ඔගොල්ලො වගේ ලස්සන මිනිස්සු නිසා ලන්කාව තවත් ලස්සනයි ඔයා හරි අපේ කට්ටියත් හෙන අසාවෙන් ඉන්නෙ නත්තල් එනකන් අපි අපේ කිතුනු සහෝදර සහෝරියන්ට වගේම අනිත් හැම ආගමකම අයටත් හරිම ආදරෙයි 💐💜️
@hansinimeshi7621
@hansinimeshi7621 2 жыл бұрын
❤️❤️😍
@nuwandarmasiri6357
@nuwandarmasiri6357 2 жыл бұрын
🙏🙏💓
@inokasadamali2536
@inokasadamali2536 3 жыл бұрын
මම දකුනේ ..ඒත් ආදරේයි නුවරට...අපේ අභිමානය දිවි හිමියෙන් රකිමී ❤️❤️❤️
@diyawijethunga6694
@diyawijethunga6694 3 жыл бұрын
Yep ❤️
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
සිංහල නං බෞද්ධ නං ඔක්කොම “ 🇱🇰 ” ☸️ 🤚🏾
@s.dahanayake3959
@s.dahanayake3959 5 күн бұрын
Yep❤
@hansaniekanayaka4298
@hansaniekanayaka4298 3 жыл бұрын
මේක බලපුහාම ලංකාවේ සංස්කෘතියට මාරම ආදරක් දැනෙන්නේ..!!!💕💕
@imayadewmini211
@imayadewmini211 2 жыл бұрын
ඉපදෙන හැම ආත්මෙම මා බෞද්ධයෙකු වී ඉපදේවා 🙏🙏🙏🙏🙏
@KtdnethU_005
@KtdnethU_005 2 жыл бұрын
මේක අහද්දී එන හැගීම කියාගන්න බෑ බන් .. ශ්‍රී ලාංකීක බෞද්ධයකු වීම ගැන හදවතින්ම ආඩම්බරණීයයි ආදරෙයි පණමෙන් රට ජාතියට ❤❤
@amavividanagamage7227
@amavividanagamage7227 3 жыл бұрын
මේක දැක්කාම නුවරට පුදුම ආදරයක් දැනෙන්නේ. ශ්‍රී ලංකාවේ ලස්සනම සංස්කෘතික මංගලයක්.‍රට ජාතිය ආගම ගැන පුදුම හැගීමක් දැනුනේ.🇱🇰☸️ ශ්‍රී ලාංකිකයෙක් වීමම වාසනාවක්🥰
@shehanbrosubscribe
@shehanbrosubscribe 3 жыл бұрын
🤩🤩😉
@kushilove9011
@kushilove9011 3 жыл бұрын
owwww
@sujanimangala9504
@sujanimangala9504 3 жыл бұрын
👍
@sathyaakalpa8376
@sathyaakalpa8376 3 жыл бұрын
ඔඕ
@nishanthimallika4209
@nishanthimallika4209 3 жыл бұрын
❤😌😌
@vidurahansika7631
@vidurahansika7631 3 жыл бұрын
මේක අහද්දි ආපු උත්තේජනය මොලේ හරහා ගිහින් මයිල් වලින් පිට උනේ ♥️
@anjanasubawitha6765
@anjanasubawitha6765 3 жыл бұрын
aniwa bro
@tharindumadushan6100
@tharindumadushan6100 3 жыл бұрын
Sirama bn
@bhagyadelthalawa1006
@bhagyadelthalawa1006 3 жыл бұрын
Ow ane😽
@marinettedupain-cheng5817
@marinettedupain-cheng5817 3 жыл бұрын
true❤🔥
@hareshainduwara
@hareshainduwara 3 жыл бұрын
සිරාවටම බන්
@nisalaphansilu7346
@nisalaphansilu7346 3 жыл бұрын
උපදින හැම බවයකම බෞද්ධයෙක් වේවා🙏🙏🙏🙏🙏
@user-bo7zl4wk7x
@user-bo7zl4wk7x 3 жыл бұрын
බෞද්ධයකු වීම පිලිබඳව නිරහංකාර ආඩම්බරයක් තියෙන්නෙ...ජයවේ අයියා
@ypckumara9405
@ypckumara9405 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මේ ගීතය නැදුන්ගමුවේ ඇත් රජු මියගියාට 😭😭😭😭 පසුව තමා හිට්වෙන්න පටන්ගත්තේ මට හිතනවා නිවන් සුවය ලැබේවා ඇත් රජුනී 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@PahayaBeatZ
@PahayaBeatZ 3 жыл бұрын
ශ්‍රී ලාංකික ප්‍රෞඩත්වය 🇱🇰🇱🇰
@rupasingheapsc9995
@rupasingheapsc9995 2 жыл бұрын
රජෙක් ලැබිනෝතින් කැවුම් කිරිබත් කන්නම්,පෙරහැර පවත්වන්නම්,සාධුකාරෙන් ගිගුම් දෙන්නම්...රටට ආදරේ රජෙක් නුදුරේදීම ලැබේවා දළදා හාමුදුරුවනේ..❤️
@hirunikohombage8692
@hirunikohombage8692 3 жыл бұрын
මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ආඩම්බරයක් දැනෙනව බෞද්ධයෙක් වීම ගැන🥺❤☸
@gallagesusil1186
@gallagesusil1186 2 жыл бұрын
අවසන් මහා රන්දෝලියදා සඳගල මතින් පාවඩය නික්මුන විට පාවඩ සකසාම දළදා වඩම්මන්න හිත දුන්නෙ ඒ අවසන් රාජකාරිය නිසාද......🐘🥀🥺
@asithaweeraseekara7551
@asithaweeraseekara7551 2 жыл бұрын
එයා ගියා අපිට අය දකින්න ලැබෙන්නෙ නෑ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@___kavya_____6186
@___kavya_____6186 2 жыл бұрын
🥺💔
@ndewe8863
@ndewe8863 2 жыл бұрын
🥺❤️😥
@isurisaubagya2250
@isurisaubagya2250 2 жыл бұрын
🥺🥺🥺🥺🥺🥺
@dewikadilrukshi1972
@dewikadilrukshi1972 2 жыл бұрын
😓❤
@younoosyounoos878
@younoosyounoos878 6 ай бұрын
Mn muslim kenek hebey meh sindhu nm, i loved it❤
@sassajee
@sassajee 3 ай бұрын
❤❤
@ThisaraMadhuranga-kp3xy
@ThisaraMadhuranga-kp3xy 3 ай бұрын
❤❤
@mashmusic1283
@mashmusic1283 2 ай бұрын
Music doesnt Exists any Language or Religion 😍❤
@pavithsenaviratne
@pavithsenaviratne 2 ай бұрын
@tuanmuhara2021
@tuanmuhara2021 Ай бұрын
Same here ❤️
@user-vw2yd4vm4t
@user-vw2yd4vm4t 3 жыл бұрын
නුවර ඉපදුන එක ගැන ආඩම්බරයක් 😍😍😍😍
@rosairojmneela9483
@rosairojmneela9483 3 жыл бұрын
😍🖤
@differentcolours9752
@differentcolours9752 2 жыл бұрын
👍👍
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v Жыл бұрын
නුවර එවුන් තමා රජාව සුද්දට පාවා දීපු එවුන් 😂😂😂 ගැම්මක් තමා ඉතින්
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
@@user-gw2rl6vn4v පරදේසක්කාර වඩුග(තෙලිගු) රජෙක් තමයි පැන්නුවේ. සිංහලයෙක් රජ කරවන්න ඕනකම තිබ්බෙ. 1818 සහ 1848 කැරලි ගැහුවේ උඩරැටියෝ. අමතක කරන්න එපා.
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v Жыл бұрын
Kalana ඔයා ඉතිහාසෙ දන්නෑ වගේ නේද. සිංහල රජෙක් ගේන්න නම් නෙවේ හැබැයි. ගොඩක් එවුන් තමන්ට රජ වෙන්න තමා රජ්ජුරුවෝ පාවා දුන්නේ. ඇහැලේපොළ නිලමේ නම් දරු පවුල කරපුදේට පොඩ්ඩක් හොයලා බලන්න 1818 කැරැල්ල කියන්න ඌව වෙල්ලස්ස කැරැල්ල කියලා. ඒක පටන් ගත්තේ කොහෙද කියලා බලන්න. ඒකට නායකත්වය නම් ඉතින් දුන්නේ රජ්ජුරුවෝ පාවලා දුන්න උඩ රැටි නිලමෙලා තමා. 1948 කැරැල්ල කරෙත් උඩ රට එවුන් විතරක් නෙවේ. වීර පුරන් අප්පුලා එහෙම කොහෙද බලන්න. නුවරද කියලා
@chathikamandinu5128
@chathikamandinu5128 3 жыл бұрын
Track එක අහලා ඉවර වෙද්දී ඇස් වල කදුලු ❤️✨🇱🇰
@slhornet2441
@slhornet2441 2 жыл бұрын
Ow yako😭😭😭
@asithaweeraseekara7551
@asithaweeraseekara7551 2 жыл бұрын
සිරාම බන් ඒත් අපේ රාජා නිවන් ගමන ගියා 😭🙏
@roshanhemantha7427
@roshanhemantha7427 2 жыл бұрын
ඔව්
@madhushikakulasooriya4356
@madhushikakulasooriya4356 2 жыл бұрын
🥺🥺
@ChathuCraft_20
@ChathuCraft_20 Жыл бұрын
Ane ow matath ehemai 🥺
@sewminiashinsa9396
@sewminiashinsa9396 3 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් ...හදවතටම දැනුනා...
@mahdhiahsan4089
@mahdhiahsan4089 3 жыл бұрын
although Im a person from other relegion i love this song very much . Im very proud of this
@silunamanthila
@silunamanthila 3 жыл бұрын
Theres no borders for the culture of the motherland bro. This is Sri Lankans pride
@zaidziard1802
@zaidziard1802 3 жыл бұрын
Wow same here ♥️♥️♥️
@mahdhiahsan4089
@mahdhiahsan4089 3 жыл бұрын
@@zaidziard1802 superb bro
@Sameera_Wijesinghe
@Sameera_Wijesinghe 3 жыл бұрын
We re sri lankans bro.We always respect each other.❤
@mahdhiahsan4089
@mahdhiahsan4089 3 жыл бұрын
@@Sameera_Wijesinghe YEAH 100%TRUE BRO
@sagaraanthony9722
@sagaraanthony9722 3 жыл бұрын
Tomorrowland වල දවසක මේක play වෙනකන් බලන් ඉන්නෙ👀❤️🔥
@shaandealwis9828
@shaandealwis9828 2 жыл бұрын
EMF by Thorz should play this
@slcreationsk9873
@slcreationsk9873 2 жыл бұрын
Play una😏💞💞
@janith7790
@janith7790 2 жыл бұрын
@@slcreationsk9873 sirawt?nane
@vipedition1306
@vipedition1306 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව 🙏💛🧡
@samuelmatz
@samuelmatz 3 жыл бұрын
Perahera Festival. The pagent allows Buddhist to walk humble and proud. They show the world their love of culture and faith. Budu Saranai
@athalpanda4614
@athalpanda4614 2 жыл бұрын
😍😍😍😍
@kapilachanaka1119
@kapilachanaka1119 2 жыл бұрын
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 3 жыл бұрын
බෞද්ධයෙක් විම ගැන හරිම ආඩම්බරයි 🙏🙏🙏🙏දළදා සමිඳු පිහිටයි මගේ රටට
@nadijasiriwardana
@nadijasiriwardana 3 жыл бұрын
පට්ට බං අතිතයට පණ පෙවු වත්මන් ගිතය.ජය වේවා ඔය වගේ දේවල් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මචං
@imashahashini8574
@imashahashini8574 3 жыл бұрын
This is one of beautiful song which proves that Sri Lankans are very proud nation with a great religion Buddhism ☸️☸️
@samrakoonsamrakoon9040
@samrakoonsamrakoon9040 3 жыл бұрын
නුවර ඉපදිපම අභිමානයක්..❤️
@hemaleranda3051
@hemaleranda3051 2 жыл бұрын
මේ සින්දුව අහද්දී මාරම හැගීමක් දැනෙන්නේ ඉපදෙන හැම බවයෙකම බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න ඕනි.ඒ වගේම නැදුන්ගමුවේ රාජයාටත් නිවන් සුව ලැබේවා කියලා පාර්තනා කරනවා🙏
@hiruniperera4879
@hiruniperera4879 2 жыл бұрын
මේ සිංදුව ඇහෙද්දී ඇත් රජු ගැන පුදුමාකාර තේජසක් ඇති වෙන්නේ නමුත් ඒ තේජවන්ත ඇත් රජු අද අපි අතරේ නෑ😔 හරිම කනගාටුයි මේ අහිමි වීම ගැන.ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා...🙏
@chenumikalashan4430
@chenumikalashan4430 2 жыл бұрын
අහද්දි මතක් වුනේ නැදුන්ගමුවෙ රාජා.. දැන් ...... 😥💔💔💔
@Tharaquack
@Tharaquack 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජාටම විතරයි මේක ගැලපෙන්නේ 🥺🥺🥺🥺🥺😭😭🥺😭🥺😭😭🥺🥺😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏 එයා ආපහු හොඳ තැනක ඉපදෙයි.
@sasikasenarathna4857
@sasikasenarathna4857 3 жыл бұрын
Kiynnath sathutui mth me prahere aurudu 4km nethuw ❤️
@pramoddasanayaka
@pramoddasanayaka 2 жыл бұрын
ලංකාවෙ සංස්කෘතිය අදටත් දිවි හිමියෙන් රකින අයට දලදා සමිදු පිහිටයි..දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏
@erandaeranda6100
@erandaeranda6100 2 жыл бұрын
නැදුන්ගමුවෙ ඇත් රජුනි ඔබට අමා මහ නිවන් සුව 🙏😥
@emredirinayake6534
@emredirinayake6534 3 жыл бұрын
දැන් හිතෙනවා නුවර ඉපදුනෙ වාසනාවකට කියලා 😙
@chamilaabeysinghe2894
@chamilaabeysinghe2894 3 жыл бұрын
ඔව් ❤❤❤
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 2 жыл бұрын
නුවර එඋන්නෙ බං රටෙ රජ්ජුරුවෝ පාවා දුන්නෙ.ඊයා බං
@nadilmadawa2963
@nadilmadawa2963 Жыл бұрын
❣️
@omayabinari9175
@omayabinari9175 2 жыл бұрын
😢😢😢😢😢😢😢නැදුන් මතක් වෙද්දී ඇඩෙනවා.කෑගහල අඩන්න ඕනෙ ක්භියල හිතෙනවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Infinity_Herdz
@Infinity_Herdz 2 жыл бұрын
හම්
@Panda_bbh
@Panda_bbh 2 жыл бұрын
ඇබ්බැහි වෙන සුළුයි❤️ proud to be a sri lankan🖤🇱🇰 ඇස්වල කඳුළු🙂
@towardsthelight299
@towardsthelight299 3 жыл бұрын
I love it. I'm from other religion. But I love it. Proud to be a Sri lankan.
@sandunperera4990
@sandunperera4990 3 жыл бұрын
😍😘🐘☸️🇱🇰💪❤️ ඒක අපිට විතරක් තියෙන වෙනමම ආතල් එකක් රටට ආඩම්බරයක් අපේ ඇගේම තියෙන එකක් බෞද්දයෙක් වීම ගැන ආඩම්බරයි. බුදු දහම ශ්‍රීලංකාව සදාකල් වැජබේවා.
@raveesharaveesha7151
@raveesharaveesha7151 2 жыл бұрын
ලොවක් වසග කල ආදරණීයම මහනුවර . නුවරට ගැම්මක් තමයි ඉතිම්ම් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 වාසනාවට මාත් නුවර ඉපදුනේ . 🥺🥺💕💕💕💕💕💕
@hlp4848
@hlp4848 3 жыл бұрын
Jaya lak matha😍😍💪💪👋✌
@sujanimangala9504
@sujanimangala9504 3 жыл бұрын
මෙක දැක්කාම මට මගෙ රට ගැන ආඩම්බරයක් ඇති වුනා මගෙ රටට දාලදා හාමුදුරුවන්ගේ පිහිට හැමදාම ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sepalilamds-ns7zh
@Sepalilamds-ns7zh 24 күн бұрын
Wow
@chathusew6418
@chathusew6418 2 жыл бұрын
අපේකම!අපේ සංස්කෘතිය;අපේ දළදා සමිදු.....! තෙරුවන් සරණයි මගේ දැයට!🙂🙏
@tmtpanda457
@tmtpanda457 2 жыл бұрын
රාජා අයේ අපි අතරෙ ඉපදෙන්න ඔනි නැහැ🥺....එයා දෙව්ලෝවටම වඩිත්වා💝💝
@harshathmohomad1301
@harshathmohomad1301 2 жыл бұрын
බෞද්ධයෙක් නොවුනත් ලංකික අභිමානය ♥️දැනෙනවා.ආදරෙයි ලක් අම්මේ 😭
@deemanthiheshala9857
@deemanthiheshala9857 3 жыл бұрын
නුවර ඉන්න එක පෙරහැරේ බෙර සද්දේ ගෙදරට ඇහෙන තෙක් මානයක ඉන්න මන් පින් කරලා තියෙනවා. 🙏🙏🙏🙏 ලෝකෙ ආසම රට ලංකාව. 💖 ආසම රටේ ආසම නගරය මහනුවර💖💖 ලංකාව ඉක්මනට දියුනු වෙන්න ඕනි💖💖
@pubudunayanajith6252
@pubudunayanajith6252 2 жыл бұрын
ඔයා ලකී
@deshamusic5957
@deshamusic5957 2 жыл бұрын
අපිටත් ඇහෙනවා♥️♥️♥️
@kolitharathnayaka4483
@kolitharathnayaka4483 2 жыл бұрын
අපිතටත් ඇහෙනවා 😁
@pamodhansaka6181
@pamodhansaka6181 3 жыл бұрын
මේක අහද්දි දැනෙන්න හැගීම විස්තර කරන්න බෑ අයියේ විශිෂ්ඨ වැඩක් ❤️
@onethradahamdi9588
@onethradahamdi9588 3 жыл бұрын
සින්හල ගැම්ම තමා මේ😍
@yohanthilina6516
@yohanthilina6516 2 жыл бұрын
මා උපදින හැම භවයකම ශ්‍රී ලාංකිකයෙක් වී ඉපදේවා!!!🙏🏻🙏🏻🙏🏻 ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි.මේ වගේ ගායනා කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@slgamer784
@slgamer784 3 жыл бұрын
මේපාර පෙරහැර බලලා මේකබලන්න එන උන් කෝ 2021
@prabo864
@prabo864 3 жыл бұрын
Srilankan heritage over the years....so very proud of my country😍
@thejanrumesh2512
@thejanrumesh2512 2 жыл бұрын
රටට වෙන වින්නැහිය දැක්කත් මේවා දකිද්දී ඇහෙද්දී ආයෙත් රට ගැන ආඩම්බර හිතෙනවා මචං.....
@zaidziard1802
@zaidziard1802 3 жыл бұрын
Feel proud to be a Sri Lankan and also a Kandyan
@gameshdamsindujayakodi4056
@gameshdamsindujayakodi4056 3 жыл бұрын
ඇම ආත්මයක් ම බෞද්ධ වී ඉපදේවා 🇱🇰🙏❤️☸️
@dharshiniegodawatte7111
@dharshiniegodawatte7111 3 жыл бұрын
🇱🇰 Sri Lanka අපි 🇱🇰
@nethulib3083
@nethulib3083 3 жыл бұрын
😁
@ranudipamosha3176
@ranudipamosha3176 2 жыл бұрын
වචනෙන් කියාගන්න බැරි පුදුම ගැම්මක් එන්නෙ මේක අහන හැමවෙලාවෙම🥺❤🇱🇰
@shehanisilva8857
@shehanisilva8857 3 жыл бұрын
Wowwww🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥👏👏👏👏
@mahindasenarathna4526
@mahindasenarathna4526 3 жыл бұрын
PROUD CULTURE OF SRILANKA 🇱🇰
@galle-nirosha65diasweerase32
@galle-nirosha65diasweerase32 Ай бұрын
සාදු සාදු දළදා කරඬුවට බුදු සරණයි දෙවි පිහිටයි දළදා ඇතාටත් ගජබා නමකි❤❤❤
@anurawanninayaka5869
@anurawanninayaka5869 2 жыл бұрын
ආඩම්බරයි ශ්‍රී ලාංකික බෞද්ධයෙකු වීම ගැන 🙏🙏
@dilshancreation4172
@dilshancreation4172 3 жыл бұрын
ඇගට දැනෙන්නෙ මාර අභිමානයක් ❤
@disaramethmali2609
@disaramethmali2609 3 жыл бұрын
As a buddhist i'm glad to see this....
@slseha
@slseha Жыл бұрын
2023 meka ahana aya mapathata............
@thusharitharangani4825
@thusharitharangani4825 2 жыл бұрын
ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයකු වේවා.!
@slpromax928
@slpromax928 2 жыл бұрын
අපේ නැදුම්ගමුවෙ රජට නිවන් සුව!.............
@Onali145
@Onali145 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️🥰
@pramodbandara6404
@pramodbandara6404 Жыл бұрын
මෙක දකිනකොට මයිල් කෙලින් වෙනවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@bigchamiya1896
@bigchamiya1896 3 жыл бұрын
අපේ අභිමානය ස්තුතියි ඔබට මෙවැනි විඩීයෝ රැගෙන එනවට කැමති බිග් චමියාගෙ සහයෝගයත් දුන්නා ජයවේවා
@user-zh7ml3dm6o
@user-zh7ml3dm6o Жыл бұрын
Good
@user-il9fe7ry7g
@user-il9fe7ry7g 3 жыл бұрын
I'm proud of be a Sri lankan.
@denethshorts6230
@denethshorts6230 3 жыл бұрын
Meka ahaddi ena gamma wena kisima dekin ganna ba 😉😉😉🙏🙏🙏🙏😚😚😚😚
@GDDAmaranganiDEHPO
@GDDAmaranganiDEHPO 2 жыл бұрын
🤟🤟🤟🤟🤟🤟🤟🥰🥰🥰🥰❤❤❤ adarei sri lanka
@sewminiashinsa9396
@sewminiashinsa9396 3 жыл бұрын
Most beautiful😍...proud to be a sri lankan..buddhist
@r.dnaturelovers806
@r.dnaturelovers806 2 жыл бұрын
උපදින හැම භවයකම බෞද්ධයෙකු වේවා........
@dimanthabalasooriye5158
@dimanthabalasooriye5158 3 жыл бұрын
ලාංකිකයෙක් වීම ගැන දැනෙන්නෙ පුදුම ආඩම්බරයක්.proud to be a sri lankan.🇱🇰 🇱🇰
@RoshanRoshan-kt5kw
@RoshanRoshan-kt5kw Жыл бұрын
I 3m i weakened to
@thanujdhananjaya2463
@thanujdhananjaya2463 3 жыл бұрын
Sri lanka❤❤
@pasinduinduwara3206
@pasinduinduwara3206 3 жыл бұрын
මෙක අහද්දි මාර ගැම්මක් එන්නෙ.
@nethuthilakarathne9837
@nethuthilakarathne9837 3 жыл бұрын
මගෙ රට🤗 මගේ ආගම.😊නමාමි ශ්‍රී දළදා...
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
DALADA SaMiNDu PiHitaiii..DewI pihitaiii...sadu!!!-sadu!!!sadu!!!🙏🙏🙏
@user-od9oi3yj2p
@user-od9oi3yj2p Жыл бұрын
කතෝලික උනත් ඒක නම් පපුවටම දැනුනා❤
@Rash2006
@Rash2006 Жыл бұрын
Matath. 🥺
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
මේකේ ඕඩියෝ එක වන්නමක් නේ මචන්ලා. ඒක උඩරට නැටුම් අංගයක්. ඒක අපි හැමෝගෙම. ආගම් නිසා අපේ මිනිස්සු නොදැනුවත්ව ඈත් වෙලා තියෙන තරම...
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
@@xtreme_lk ඒක බුදුන් වෙනුවෙන් නිර්මාණය උන දෙයක්..නමුත් අපි අනිත් ආගම් වලට respect එකෙන්ම
@CharukaNilusha
@CharukaNilusha 3 жыл бұрын
Yo!
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
සිංදුවෙ අයිතිකාරයා. 💜️💛🧡❤️
@Kakashieditzz
@Kakashieditzz 3 жыл бұрын
Hmm......
@jerryyt580
@jerryyt580 3 жыл бұрын
💖💖🥰😍🤩
@alvinsongswithosa3679
@alvinsongswithosa3679 3 жыл бұрын
Sira
@mathisha7372
@mathisha7372 3 жыл бұрын
@@Vimukthi_Randedunu මචං කොපිරයිට් වැදිලා නම එඩිට් කරන තැනිම් ඔය දීල තියෙන ගජගා වන්නම කියන එක ඒකෙන් අයින් කරන්න
@Quiz-u1z
@Quiz-u1z 2 жыл бұрын
කදුලු බේරෙන්න ගත්තා මේක බලද්දි 😍
@thilinimadushani5821
@thilinimadushani5821 3 жыл бұрын
ATHTHATAMA APE SANSKRUTHIYA APITA ABHARANAYAK.....DALADA SAMIDU PIHITAYI
@yasassriekanayake5058
@yasassriekanayake5058 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥💛🇱🇰👍proud to be a Sri lankan
@GayaniNisansala2003
@GayaniNisansala2003 3 жыл бұрын
දෙවුපුර ඇතේකි 🐘🐘🐘
@madushandias4620
@madushandias4620 3 жыл бұрын
MEKA AHUWAMA PADAM KARANNATH MARA GAMMAK AWE
@amasabihela8306
@amasabihela8306 3 жыл бұрын
My life’s happiness is born in Kandy.🥺
@sathyaakalpa8376
@sathyaakalpa8376 3 жыл бұрын
ශ්‍රී ලාංකිකයෙකු වීම අබිමානයක්🙏🙏🇱🇰🇱🇰
@geethpeiris.381
@geethpeiris.381 2 жыл бұрын
සිංහලයෙක් වීම අභිමානයක් කියපන් මොකද ඔය ලේබල් එක හින්දා ජාතියේ විනාශය ආරම්භ වුනා.☸️✝️
@lakmalidissanayake1350
@lakmalidissanayake1350 3 жыл бұрын
Best Remix ever heard because it is so creative and nice music and voice.
@M.sasindu_Dilshara
@M.sasindu_Dilshara 5 ай бұрын
Lankave apita me sinduva marama haiyak🥺💪🇱🇰
@nilushaprasanna8223
@nilushaprasanna8223 3 жыл бұрын
🇱🇰🙏ශ්‍රී ලංකාවේ අභිමානය 🇱🇰🙏☸️☸️☸️
@sandeepalochana5540
@sandeepalochana5540 2 жыл бұрын
I am buddist and I'm proud to say that🙏
@inokailangakoon8172
@inokailangakoon8172 2 жыл бұрын
මාරම ආඩම්බරයක් 💪🇱🇰
Gajaga Wannama. Sri Lankan traditional music
8:20
Sampath Rathnayaka
Рет қаралды 48 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН