No video

මේ දැන්ම මේ බණ අහන්න,ඔබගේ ජිවිතේ අද සිට වෙනස් වේවි, සහතිකයි | galigamuwe gnanadeepa thero 2021 bana

  Рет қаралды 110,328

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

මේ දැන්ම මේ බණ අහන්න,ඔබගේ ජිවිතේ අද සිට වෙනස් වේවි | galigamuwe gnanadeepa thero 2021 budu bana sinhala
---------------------------------------------------------------------
විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
----------------------------------------------------------------------
other pirith video :- cutt.ly/Pkl5p7w
සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
---------------------------------------------------------------------
Facebook page
/ vimukthiyemaga
Facebook group
m.facebook.com...
Whatsapp group
chat.whatsapp....
බ්ලොග් අඩවියට පිවිසෙන්න
vimukthiyemaga...
Email
vimukthiyemaga@gmail.com
----------------------------------------------------------------------
#galigamuwe_gnanadeepa_thero_2021
#meditation
#meditation_vipassana
#meditation_meaning
#vimukthiyemaga
--------------------------------------------------------------------
compare car insurance

Пікірлер: 172
@VimukthiyeMaga
@VimukthiyeMaga 3 жыл бұрын
දිනපතාම වටිනා ධර්ම දේශණා නැරඹීමට අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න . සියලු දානයන් අතුරෙන් උතුම්ම දානය ධර්ම දානය බැවින් ඔබගේ හිත මිතුරන් හට මෙම දේශනය අහන්න බෙදා දෙන්න . ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🙏 !
@amaramitchel8251
@amaramitchel8251 3 жыл бұрын
සාදු සාදු සාදු ,මාගෙ නමස්කාරය වේවා, දේශකයන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻
@lakmalilakmali1146
@lakmalilakmali1146 3 жыл бұрын
තෙරුවන් සරණයි යතිවරයානනි නිදුක් වේවා , නීරෝගි වේවා , සුවපත් වේවා පින්වත් ඔබ වහන්සේට
@dammipiris6814
@dammipiris6814 3 жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@dikshan1150
@dikshan1150 3 жыл бұрын
අපේ කාලයේ ධර්ම භාණ්ඩාගාරික පිංවන්ත ස්වාමීන් වහන්සේ නමක් වන ගලිගමුවේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා .!!! 🙏🙏🙏
@indrakumari8584
@indrakumari8584 3 жыл бұрын
තෙරුවන් සරණයි. සුවාමීන්. වහන්ස ඔබ වහන්සට. දිර්ඝ ර්‍අයූෂ. ලැබෙනවා.. සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
@khawirakkodi3109
@khawirakkodi3109 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගි බාවටම හෙතු වාසනා වෙවා සාදු සාදු සාදු
@user-ph7ff6ws4w
@user-ph7ff6ws4w 3 жыл бұрын
සාදු !සාදු!! සාදු!!!🙏🙏🙏👏👏👏🌸🌸💐💐🌺🌺🌷🌷
@indufonseka768
@indufonseka768 3 жыл бұрын
Sadu...sadu...sadu mage namaskaraya wewa🙏🙏🙏
@vidu5615
@vidu5615 3 жыл бұрын
avasarai hamuduruvane apita bakkula maha sa aramudale ginum ankaya labaa dena men karunikava illa sitimi.....
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 4 ай бұрын
Sadu sadu sadu taruwan saranai pnwat අපගේ sowamn වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏
@pathmaillangamge6966
@pathmaillangamge6966 3 жыл бұрын
සාදු සාදු සාදු... අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. දස දහස් වර දේවියෝ රකිත්වා. සාදු සාදු සාදු....
@sugathnarashinghe7347
@sugathnarashinghe7347 3 жыл бұрын
සාධු` සාධු` සාධු` . පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සුව වේවා පාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් ධර්මවබෝධය වේවා . උතුම් ධර්ම දෙශනාවට දායකත්වය දැක්වූ සියලුදෙනාටත් මා ඇතුළු මෙ ධානමය ශ්‍රවණය කරන සියලුදෙනාටත් උතුම් ධර්මවබෝධය ම වේවා තෙරුවන් සරණයි .
@prabodhahansamali1563
@prabodhahansamali1563 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට🙏තෙරැවන් සරනයි 🙏
@surekasubashini9095
@surekasubashini9095 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@akilapubudu3850
@akilapubudu3850 2 жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා.
@sadahammandapaya2850
@sadahammandapaya2850 3 жыл бұрын
වැදගත් ධර්ම දේශනාවක්. තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Theruwan saranai Maage gawrawaneeya Swamin wahanseta namaskara wewa Sadu Sadu Sadu!
@kusumsamarakkodi8446
@kusumsamarakkodi8446 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@manohariranatunge2710
@manohariranatunge2710 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !
@seminigamaethige9035
@seminigamaethige9035 3 жыл бұрын
සාදු සාදු සාදු
@yamunarathnayake1832
@yamunarathnayake1832 2 жыл бұрын
එහෙමයි ! ගෞරවණීය ස්වාමීන්වහන්සේට තෙරුවනේ අනන්තවු ගුණානුභාවයෙන් සියළු දෙවිරැකවරණින් නිදුක්-නීරෝගි වේවා!දීර්ඝායු වේවා !!! ඒ උතුම් වූ චතුරාර්‍යසත්‍යය අවබෝධය පිණිස මෙම ධර්මදානමය කුසලය උපනිශ්‍රය වේවා !!!සාධු සාධු සාධූ !!! 🙏🙏🙏🌺🌺🌺☸️
@yamunananayakkara504
@yamunananayakkara504 3 жыл бұрын
Vatina darma d eshanawak ape swaminvahanseta theruwan saranai 🙏🙏🙏
@buddikaviduranga9409
@buddikaviduranga9409 Жыл бұрын
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌺🌺 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸
@buddinidisanayaka4858
@buddinidisanayaka4858 2 жыл бұрын
Pinwath obawahanseta deergayusa,siyaludewiyange araksawa labewa.nirwanabodaya wewa🙏🙏🙏🙏🙏wenawata
@swarnasenaratne5023
@swarnasenaratne5023 2 жыл бұрын
Sadu! Sadu! Sadu! Pinwath swamin vahansa oba vahanseta namaskara karami!
@hashinibulathgamage7852
@hashinibulathgamage7852 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏
@amrasinhaagp5209
@amrasinhaagp5209 3 жыл бұрын
Sadusadu
@kalyanibandara5694
@kalyanibandara5694 3 жыл бұрын
Gaurawneeya Swaminwahansa Obawahanseta Neerogebawa Dergausha Labewaa!!!!Sadu Sadu Sadu!!!!
@oshadi_99
@oshadi_99 3 жыл бұрын
ඔබ වහන්සේට බොහොම ස්තූති. මේ උතුම් ධර්ම කරුණු සමාජයට බෙදාහරින ගුණ මහිමයෙන් ගෞතම බුදුසසුන තුලම නිර්වාණ අවබෝධය කරා ළඟා වීමට හැකියාව ලැබේවා.. සාදු සාදු සාදු !
@silavasilava2508
@silavasilava2508 3 жыл бұрын
Darmaya desanakala suwamin wahanseta mage namaskaraya weva sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilusadusadusaagamage2700
@nilusadusadusaagamage2700 3 жыл бұрын
Sadu sadu sadu daskayen wasata niduk nirogi wewa 🌷🌷🌷🌷🌷🌸🌸🌸🌺🌺🌺🌺
@nilanthirenuka6301
@nilanthirenuka6301 3 жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@malanihemachandra8073
@malanihemachandra8073 3 жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa 🙏 obawahanseta behewinma pin Thunuruwan saranai 🙏🙏🙏
@dongayan8169
@dongayan8169 3 жыл бұрын
Pinwath swamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@paramiprarthana7584
@paramiprarthana7584 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🌸🌸🌹🌹
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷ගෞරවනිය පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷
@srilanka4885
@srilanka4885 3 жыл бұрын
sadu.sadu.sadu..darmaya..srawanaya..karala..lebunu..pina..niwan..pinisama..wewa.teruwan.saranai
@shaniperera2487
@shaniperera2487 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏
@ireshaniranjalee8598
@ireshaniranjalee8598 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@sanjularavindu4419
@sanjularavindu4419 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@pradeepikakaradawala6248
@pradeepikakaradawala6248 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@VimukthiyeMaga
@VimukthiyeMaga 3 жыл бұрын
kzbin.info/door/HNChCXAi_dSFaqChrWMcgQfeatured ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.
@dammipiris6814
@dammipiris6814 3 жыл бұрын
සදු 🏵️🏵️ සදු 🌼🌼 සදු 🌼🌼 අපේ ස්වාමීන් වහන්සේට 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 දිර්ගායුස ලැබේවා උතුම් 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️ තෙරුවන් සරණයි 🏵️🏵️🏵️🏵️🏵️🏵️
@dayanidesilva9430
@dayanidesilva9430 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu sadu sadu theruwañ sarenai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thiliniishara75
@thiliniishara75 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට..! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා..! 🙏🙏🙏
@kumarykumar5727
@kumarykumar5727 3 жыл бұрын
Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva utum darmavabodayama labeva
@chamaridias7502
@chamaridias7502 3 жыл бұрын
Sadu sadu oba wahansetath uthum niwani sanaseema labewa!!!
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nxdnxjxnnxnxnxxjjx7408
@nxdnxjxnnxnxnxxjjx7408 2 жыл бұрын
Theruwan saranai saamen wahanseitath
@thisaradisanayaka5610
@thisaradisanayaka5610 3 жыл бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 2 жыл бұрын
සාධූ සාධූ සාධූ අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස බුදුසරණින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ
@chamihewawasam9463
@chamihewawasam9463 3 жыл бұрын
Sadu sadu sadu
@thisulasawbhagya5577
@thisulasawbhagya5577 2 жыл бұрын
සාදු සාදු සාදූ
@dammipiris6814
@dammipiris6814 3 жыл бұрын
සියලුම ලෝ වැසියාන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් තෙරුවන් සරණයි
@inokapathirana4614
@inokapathirana4614 2 жыл бұрын
Buds saranai ape hamudruwane
@inokapathirana4614
@inokapathirana4614 2 жыл бұрын
Budu saranai ape hamuduruwane
@sarathweragoda8640
@sarathweragoda8640 3 жыл бұрын
සාදු සාදු සාදු..... 🙏🙏🙏
@krishanthamahathun9309
@krishanthamahathun9309 3 жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු
@asokagunawardana2944
@asokagunawardana2944 3 жыл бұрын
Sadu sadu sadu seyaluma.dena.corona.uwaduren.suwapath.wewa
@VimukthiyeMaga
@VimukthiyeMaga 3 жыл бұрын
kzbin.info/door/HNChCXAi_dSFaqChrWMcgQfeatured ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.
@medomedof3139
@medomedof3139 3 жыл бұрын
සමිමා සම්බුදු සරණයි
@piyadasafernando2492
@piyadasafernando2492 2 жыл бұрын
Theruwan saranaisuwamin whansa sadu sadu sadu
@ridmysanjana2850
@ridmysanjana2850 3 жыл бұрын
🙏🙏🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 3 жыл бұрын
Sadu sadu sadu 🌼🌼🌼
@dilinimuthugala1283
@dilinimuthugala1283 2 жыл бұрын
සාදූ සාදූ සාදූ..🙏🙏🙏...!
@nilusadusadusaagamage2700
@nilusadusadusaagamage2700 3 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🌸🌸🌸🌸
@harshanisandamali3584
@harshanisandamali3584 3 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@chandaraweerakoon8080
@chandaraweerakoon8080 3 жыл бұрын
ධර්මාවබෝධය පිනිසම හේතුවෙිවා සාදු සාදු සාදු
@ayomaruwini.6455
@ayomaruwini.6455 2 жыл бұрын
තෙරුවන් සරණයි
@kumarialfalasi7273
@kumarialfalasi7273 3 жыл бұрын
Sadu sadu sadu budu saranai oba whansata
@VimukthiyeMaga
@VimukthiyeMaga 3 жыл бұрын
kzbin.info/door/HNChCXAi_dSFaqChrWMcgQfeatured ඉහත ලින්ක් එක ක්ලික් කර එම චැනලය සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න එවිට ඔබට තවත් වටිනා ධර්ම දේශණා නැරඹීමට හැකි වනු ඇත.
@kumarialfalasi7273
@kumarialfalasi7273 3 жыл бұрын
@@VimukthiyeMaga kumari alfalasi
@rachelstar4609
@rachelstar4609 3 жыл бұрын
🙏🌻🙏🌻🙏🌻
@lathaambegoda5747
@lathaambegoda5747 3 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
@dammidammi965
@dammidammi965 2 жыл бұрын
Sadu sadu sadu...
@chandaniranaweera4984
@chandaniranaweera4984 3 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏
@harshamadushnaka2409
@harshamadushnaka2409 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼☸️🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 me darma dewana karana ape pinwath galigamuwe ganadipa suwamin wahaseta th me pin anumodn wethwa 🙏🏼 🙏🏼🙏🏼🪔🪔🪔☸️🇦🇩
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 8 ай бұрын
Sadu.sadu sadu
@aloneff8831
@aloneff8831 3 жыл бұрын
සියලු දා නයන් අතරින් උතුම් මදානය දර්ම දානයයි
@balasuriya4149
@balasuriya4149 3 жыл бұрын
සාදු....සාදු....සාදු.....
@indrakumari8584
@indrakumari8584 3 жыл бұрын
තෙරුවන් සරණයි. මෙම... ධර්මදෙශනයට.. දායකත්වය. දූන්නු.. සැමටම. ගොඩක්. පීං.. හැමොටම. දිර්ඝ ර්‍අයූෂ. ලැබෙනවා. ත්‍රිවිධ රත්නයේ. පිහිටයි. සිංගප්පුරැවෙ
@morissunande714
@morissunande714 3 жыл бұрын
Sadu!sadu!
@Surnji
@Surnji 2 жыл бұрын
Sadu Sadu Sadu!
@dammipiris6814
@dammipiris6814 3 жыл бұрын
සදු 🌼🌼 සදු 🌼🌼 සදු 🌼🌼
@magladiesladies9052
@magladiesladies9052 3 жыл бұрын
sadu sadu sadu
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
නමෝ බුද්දාය නිදුක් නිරෝගී සුවය ලැබේවා පිණ වත් අපේ සුවාමින් වහන්සේ ට තෙරුවන් සරණයි
@nilanthiweerasingha9696
@nilanthiweerasingha9696 3 жыл бұрын
Hari banak
@nilanthiweerasingha9696
@nilanthiweerasingha9696 3 жыл бұрын
Hari lassana banak
@sumuduranasingha7297
@sumuduranasingha7297 3 жыл бұрын
pinwath swamin wahansaa oba wahanseeta niduk nirogi suwa athwewaa harima pahadilii hodata therum ganna puluwann oba wahansege darma deshanawa theruwan saranaiiii....
@hhmm6248
@hhmm6248 2 жыл бұрын
සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි සියලු සත්වයෝ නිරොගී වේවා සුව පත් වේවා
@nelumudurawana8924
@nelumudurawana8924 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@lushoo13599
@lushoo13599 3 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@neranjandissanayaka2647
@neranjandissanayaka2647 2 жыл бұрын
🙏🙏🙏🙏
@kokilanalin9305
@kokilanalin9305 3 жыл бұрын
💚❤️🏵️🙏🏵️❤️💚
@silaniakka7051
@silaniakka7051 3 жыл бұрын
SAADI.U.SAADU.SAADU
@anjaliwickramasinghe1173
@anjaliwickramasinghe1173 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
@mallikaphilip1083
@mallikaphilip1083 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@m.d.p.4526
@m.d.p.4526 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මමයි ,මගේ ස්වාමිපුරුෂයයි නිතර ධර්ම ශ්‍රවණය කරනවා,භාවනා කරනවා ,අටසිල් සමාදන් වෙනවා .ඔබවහන්සේගේ මේ උපදෙස් මේ අයුරින් ම අවබෝධයෙන්ම පිළිපදිනවා.නමුත් මා කුඩාකල සිටම මෙයට නැඹුරු උනත් මගේ ස්වාමිපුරුෂයා අපි විවාහ වී අවුරුදු නවයක් යනතුරු මං නොවිඳිනා දුක් විඳලා තමයි මේ තත්ත්වයට නැඹුරු කරගත්තේ.මේ මාර්ගයේ එන්න මූලික හේතුව වූයේ අපිට දරුවන් නොමැතිවීම .අපි එයින් තේරුම් ගත්තා බැඳීම් කියන්නේ දුකක් එය අත් හැරිය යුතු බව 🙏🙏🙏🙏
@asankawickramasinghe443
@asankawickramasinghe443 3 жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏
@ajanthakumare9178
@ajanthakumare9178 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා බුදු සරනයී
@kithsirikamkanamgekithsiri2332
@kithsirikamkanamgekithsiri2332 2 жыл бұрын
සාධූ සාධූ සාධූ
@chamikadisanayaka9823
@chamikadisanayaka9823 3 жыл бұрын
Sadu sadusadu Losatha dukin midewa
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🌼🌼🙏🙏🙏🌼🌼
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 3 жыл бұрын
Mada peradiga sita me daham asemata labema maha pinak.. Theruwan saranai ape hamuduruwane
@indramg3331
@indramg3331 3 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගි දීර්ගායූ වේවා ඉක්මන් බවයක චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා සාධු සාධු සාධු
@isuruudayanga2737
@isuruudayanga2737 2 жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.... තෙරුවන් සරණයි
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН