වෙසක් පුන් පොහෝදා විශේෂ ධර්ම දේශණය | Galigamuwe Gnanadeepa Thero Bana| Vesak Poya Bana |Vesak Poya

  Рет қаралды 73,580

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

Ай бұрын

වෙසක් පුන් පොහෝදා විශේෂ ධර්ම දේශණය | Galigamuwe Gnanadeepa Thero Bana| Vesak Poya Bana |Vesak Poya
* මේ දේශනාවෙන් විශේෂයෙන් ඔබට කියා දෙන්නේ බුදු රජාණන් වහන්සේ ඉපදීම, බුදු වීම, පිරිණිවන් පෑම ආදී දෑ සිදු උනු වෙසක් පුන් පොහෝදා වැදගත්කම ගැන වන අතර, වෙසක් පුන් පොහෝදා බෞද්ධයෙකු වශයෙන් තම ජීවිතයට ගලපා ගත යුතු ආකාරය ගැනත් මේ දේශනාවෙන් ඔබට මනාව කියා දේ, හරිම වටින දේශනයක්..
#bana #budubana #Vesak_Poya_Bana
#galigamuwegnanadeepathero
#dharmadeshana
#poyaday
#poyabana
#pinwath_oba
About This Video 👇👇👇
Vesak Poya bana
vesak poya
vesamk poya day
vesak poya day bana
vesak kudu nirmanaya
vesak poya 2024
vesak poya bana 2024
vesak poya wadagathkama
vesak poya kavi bana
wesak poya bana
vesak poya bana galigamuwe gnanadeepa
vesak pahan kudu
poya bana live
poya bana today
poya bana
වෙසක් පෝය

Пікірлер: 157
@kanthisrilanka5566
@kanthisrilanka5566 28 күн бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට ශක්තිය ලැබේවා
@madushikamadushika-mj5sj
@madushikamadushika-mj5sj 27 күн бұрын
සාදු සාදු සාදු ,!!! මේ දර්ම දේශනය ශ්‍රවනය කීරිමේ පින් බලයෙන් මාගේ කුස තුලට ඉක්මනින්ම අංග සම්පූර්ණ සත් පුරුෂ දරු පැටියෙක් ලැබේවා
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 28 күн бұрын
සාදු සාදු සාදු උතුම් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ තෙමඟුල පිළිබඳව කාරුණිකව පහදාදෙනු ලැබූ ධර්ම දේශනාව ශ්‍රවණය කළා .ඔබ වහන්සේට උතුම් රත්නත්‍රයේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏
@user-kw6hn8zg7t
@user-kw6hn8zg7t 26 күн бұрын
සාදු සාදු සාදු!!!!පින්වන්ත අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!තෙරැවන් සරණයි🙏🙏🙏🙏🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♂️🧘‍♀️🧘‍♀️🧘‍♀️🙏🙏🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 28 күн бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා.❤❤❤
@srimathisamaranayake
@srimathisamaranayake 27 күн бұрын
සාදු🙏🌼 සාදු🙏🌼🌷 සාදු🙏🌼🌷 මාගේ අමාමැනි සමිිබුදු පියානන් වහන්සේගේ අති උත්තම තෙමගුල සිදුවු උතුමිි වෙසක් පුනුපෝදා මෙිඋතුමිි දේශනාව අපහට අනුකමිිපාකර දේශනා කිරිමෙිි පිං කුසල් ගෟරවනිිය අපේ ස්වාමින් වහන්සේට පුාර්තනිය බෝධියකින් නිවනින් සැනසිිමට හැකිවෙිිවා සාදු🙏🌼සාදු🙏🌼 සාදු🙏🌼 අපහැමටම ද නිවනින් සැනසෙන්නට හැකිවෙිිවා සාදු🌷 සාදු🌷 සාදු🌷 🙏🙏🙏🎉🎉🎉🙏🌼🙏🌼🙏සාදු 🙏සාදු🙏සාදු
@pasinduinduvara5581
@pasinduinduvara5581 27 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺 🙏🙏🙏🌺🌺🌺 🙏🙏🙏🌺🌺🌺 සම්මා සම්බුදු සරණයි ලෝක වැසි සියලු දෙනාටම
@anushajayamuni
@anushajayamuni 28 күн бұрын
සාදු සාදු සාදු සාදු ධර්ම දේශනාව ශ්‍රවනය කල පින නිර්වාන අවබෝධය පිණිසම හේතු වේවා!!!
@anojajayawardana2181
@anojajayawardana2181 28 күн бұрын
Pjo
@anojajayawardana2181
@anojajayawardana2181 28 күн бұрын
L
@AmeNa-vm5wn
@AmeNa-vm5wn 28 күн бұрын
උතුම් වෙසක් පුර පොය දිනයක් වෙව ලන්කාවාසි ලෝකවාසීන් සියල්ම දෙනාටම මීට මාස 4ට පෙර මිය ගිය මාගෙ ආදරනී තත්තට මෙ පින් අනුමොදන් වෙවා උතුම් නි වන් සුවයම මගෙ තත්තට හිමිවෙවා ඔබ වහන්සෙටත් නිඩුක් නිරොගි සුවයම හීමි වෙවා බුදු සරනෛඉ
@oshansameera8761
@oshansameera8761 27 күн бұрын
කවරක් කියනුම මාගේ පන මගේ තිලොවග අමාමැණී මහා වීර්ය දසබලධාරී සම්මා සම්බුද්ධ රජු ට ආදරයෙන් පූජා කරන බැව් ..... සාදු සාදු සාදු ආදරයෙන් සරන යමි ස්වාමිනි, මා⁣ගේ ලයෙහිම වැඩ සිටිනු මැන ස්වාමිනි ... මේ සසරේ ඒකාන්තයෙන්ම මට මග නොහැරේවා ස්වාමිනි... ක්ශන ක්ශනයේමත් මට විද්යාව උපදවා දුන මැන ස්වාමිනි ...මේ සසරේ මට එතෙර යන්ට සදහම් නෞකාව තනා දුන මැන ස්වාමිනි ...මා දිවි දෙවෙනි කොට සරන යම ස්වාමිනි ...
@sumangawimaladasa6977
@sumangawimaladasa6977 28 күн бұрын
සාදු සාදු සාදු
@user-dl6qu9vs2r
@user-dl6qu9vs2r 27 күн бұрын
ඔබ වහන්සේට මේ දහම් දේසනා කිරීමේ ආනිසංස පාරමිතාවක්ම වේවා !!🙏🙏🙏🙏🎻🎻
@samanthajayalal9207
@samanthajayalal9207 28 күн бұрын
සාධු සාධු සාධු මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ධර්මය අවබෝධ වේවා
@mayuriherath8526
@mayuriherath8526 23 күн бұрын
සාදු ..සාදු ..සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
@lalanichamika6838
@lalanichamika6838 28 күн бұрын
සාදු!,සාදු!සාදු! මෙම බණ ඇසු සියලු දෙනාටත් ධර්මය දෙසන උන් වහන්සේ ටත්උතුම් නිවන අවබෝධය සදහා මේ පින හේතු වාසනා වේවා !🙏🙏🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 28 күн бұрын
සාදු සාදු සාදු හාමුදුරුවන් වහන්සේටත් තෙරුවන් සරණයි මේ බණ අහන සියලු දෙනාටත් අප නමින් මිය පරලොව ගියේ දෙමව්පියෝ සහෝදරයෝ හිතවත් අහිතවත් සියලු දෙනාටම මේ පින් ලැබේවා
@NeethaGamage-se8cv
@NeethaGamage-se8cv 28 күн бұрын
Theruwan sarani obawahanseta
@kwdh4280
@kwdh4280 28 күн бұрын
Sadu sadu sadu teruwansaranai
@LalithaPadmini-lg3qq
@LalithaPadmini-lg3qq 27 күн бұрын
Un
@LalithaPadmini-lg3qq
@LalithaPadmini-lg3qq 27 күн бұрын
29:41
@bandararathnayake3211
@bandararathnayake3211 27 күн бұрын
ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු
@user-md6tx5vd7f
@user-md6tx5vd7f 27 күн бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏🙏
@kumarisunethra2713
@kumarisunethra2713 28 күн бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිවන් මාර්ගය අවබෝධ කිරීම පිණිස මෙ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏
@inokadissanayaka7079
@inokadissanayaka7079 28 күн бұрын
සාදු සදු දර්මය දේශනා කල ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා❤❤❤
@leelaleela3298
@leelaleela3298 28 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 ලොව්තුරා අමාමෑණිවා ගෙවත් වූ බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයටමාගේ නමස්කාරය වේවාසාදු සාදු සාදු🙏🙏🙏
@ManishaIddamalgoda
@ManishaIddamalgoda 28 күн бұрын
26:09
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 28 күн бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඉතාම උතුම් දර්ම දේසනාවල් දිනපතාම දේසනා කරන කුසල් බලයෙන් නිරෝගි චිර ජිවනය ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයි
@user-fj5eb1lo3q
@user-fj5eb1lo3q 28 күн бұрын
සාදු සාදු සාදු!
@user-hz3jo5jq8f
@user-hz3jo5jq8f 26 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 27 күн бұрын
Mage tatagatha samma sambdda rajanan wahanseta mage nams karaya wewa apata wenath saranak ne budu himiyane oba wahanse pamani upadena upadena hema bawayakama mage budu himiyage budu sarana yanna lebewa teruwan saranai sadu sadu sadu 👃👃👃👃🌼🌼🌼🌼🌼
@rupikadamayanthi647
@rupikadamayanthi647 28 күн бұрын
මාගේ නමස්කාර වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-xh5gl5td5f
@user-xh5gl5td5f 27 күн бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේ ට
@karunagamage2628
@karunagamage2628 28 күн бұрын
Obathumananta sammaasabuadusarsnai.sadu sadu sadu sadu siyalu sathwayo suwapathwethwa nirogiwewa suwapathwethwa sadu
@sayuniremantha3915
@sayuniremantha3915 28 күн бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේට මතු බුදු වෙන්න pin තියෙනවා
@hiruniellewaththa1653
@hiruniellewaththa1653 28 күн бұрын
ඔබ වහන්සේට මේ පින උතුම් වූ නිර්වාණය අවබෝධය පිණිස හේතු වාසනා වේවා🙏🌸☸️☸️🙏🙏
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 28 күн бұрын
Sadu sadu sadu .සම්මා sambu budu පියාණන් වහන්සේට මගේ නමස්කාර වේවා m.utum ධර්ම dasanawa නිවන් අවබෝධ වේවා අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ .🙏🙏🙏🙏🙏🙏🙏💐🌷🌹🌷💐🌻
@user-lk8nv3jo7f
@user-lk8nv3jo7f 28 күн бұрын
සාදු සාදු සාදු ධර්මය සුවනය කල සියලු දෙනටම ධර්මාඔබොදය ලැබෙිවා සාදු සාදු සාදු ,,,
@chandrawidana5956
@chandrawidana5956 27 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏
@nilangapradeep8769
@nilangapradeep8769 28 күн бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@selasela4558
@selasela4558 28 күн бұрын
🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏❤🙏
@nalikapriyanthi2204
@nalikapriyanthi2204 28 күн бұрын
සාදු සාදු සාදු .....සැමට නිර්වාණ අවබෝධය පහල වේවා ...තෙරුවන් සරනයි 🙏🙏🙏
@user-hk7ok9ve1s
@user-hk7ok9ve1s 28 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏මාගේ නමස්කාරය වේවා...සැමටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා...
@anushaswarnamali3263
@anushaswarnamali3263 28 күн бұрын
මේ උතුම් ධර්මය දේශනා කළ වදාළ මාගේ ගොතම බුදුන් වහන්සේට නමස්කාර කරමි.සාදු සාදු සාදු..
@padminiusgoda3135
@padminiusgoda3135 27 күн бұрын
Sadu sadu sadu oba wahansata utumnirwanayama awabodavava 🙏🙏🙏
@MalWidhanage
@MalWidhanage 28 күн бұрын
සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගෙ නමස්කාර වෙවා .
@user-sy3iy1xr2w
@user-sy3iy1xr2w 28 күн бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා... නිරෝගී වේවා...සුවපත් වේවා..... 🙏🙏🙏🙏🙏
@kalyanijayawardana3275
@kalyanijayawardana3275 27 күн бұрын
Sadu sadu sadu appe pinwantha hamu duruwante tiruwan sarani
@shashikalabandara1378
@shashikalabandara1378 28 күн бұрын
සාදු සාදු
@sunethrawerakoon
@sunethrawerakoon 28 күн бұрын
සාදු ..සාදු..ඔබ වහන්සේට නිදුක් නිරොගි චිර ජිවනය සැලසේවා..🙏🙏🙏🙏
@malimali6694
@malimali6694 28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amilasadaruwan5516
@amilasadaruwan5516 28 күн бұрын
සාදු සාදු...❤❤❤❤
@kantil2761
@kantil2761 28 күн бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 28 күн бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
@sriyanisonny4772
@sriyanisonny4772 28 күн бұрын
Sadu sadu saaa siyalu denatam suba sewak mangleyk wewa
@shreelanka8736
@shreelanka8736 28 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹
@AradaniT.N.
@AradaniT.N. 28 күн бұрын
😊
@seenanirajabakshalani6719
@seenanirajabakshalani6719 28 күн бұрын
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...
@wijewije4683
@wijewije4683 28 күн бұрын
🙏🙏🙏 සාදු ....සාදු...සාදු....
@rashinidilki252
@rashinidilki252 28 күн бұрын
සාදු ...සාදු ...සාදු ❤️🌼🙏
@dammikamalani9281
@dammikamalani9281 26 күн бұрын
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
@user-su9tf2gj3s
@user-su9tf2gj3s 23 күн бұрын
ඇස්දෙකින් කදුලු ගාලා එන තරමටම මගෙ.සම්බුදු පියානන් වහාන්සේගෙ ගුණකද එමටයි 🌸🌸🙏🙏🙏🙏🙏
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 27 күн бұрын
. වෙසගේ. අසිරි. සිරියෙන්. ලොව. නැහැවේවා 🙏🙏🙏🙏🙏🙏.... සන්ගන්. නමස්සා මි. සුවත්ති. හොතූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏q
@SharjahUae-to6dp
@SharjahUae-to6dp 28 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu අප්පේ හාමුදුරුවෝ නේ pin pin pin ලැබේවා
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 28 күн бұрын
Ape swaamin wahanseta niduk nirogee suwaya labeywaa...api sitaludenatama mey pina niwanmagata hethuwaasanaa weywaa
@Delin477
@Delin477 22 күн бұрын
Mema.pin.balayen.mage.apamana.karadara.duru.wewa.rawateem..ha.pasuthaweem.samahan.wewa.òba.wahanseta.budu.padviya Ath.wewa.
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 28 күн бұрын
සාදූ ..සාදූ ....සාදූ ......
@dayanidayani7410
@dayanidayani7410 28 күн бұрын
දයානි දයානි සාදු සාදු සාදු
@user-jl4eg2lp3r
@user-jl4eg2lp3r 28 күн бұрын
සාදූ සාදූ සාදූ ❤
@inomalankeshwara134
@inomalankeshwara134 28 күн бұрын
🙏🙏🙏
@renukaswarnalatha3830
@renukaswarnalatha3830 28 күн бұрын
Saaadu saaadu saaadu namo buddaya 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 27 күн бұрын
සාධු සාධු සාධු 🙏
@SampathCaldera-hy6zx
@SampathCaldera-hy6zx 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harindugavesh6213
@harindugavesh6213 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndikaSaman-ub8jh
@IndikaSaman-ub8jh 24 күн бұрын
Sadu sadu sadu sadu.
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 28 күн бұрын
Sadi 🙏💥🌒
@SadaruPrabuddhika
@SadaruPrabuddhika 27 күн бұрын
අපේ හාමු..... හොදයි
@Mayuripunsara
@Mayuripunsara 28 күн бұрын
Sadu sadu sadu...oba wahanseta nivan labannata me pina hethu wewa.
@nimalgunasekera6138
@nimalgunasekera6138 28 күн бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@user-sw6sw2wx2t
@user-sw6sw2wx2t 26 күн бұрын
Sadu,sadu,sadu,obavahanseta,adamawa,nivan,meya savan,dimen ma,istana,deya,e,ayurin,ituveva
@priyankara999
@priyankara999 27 күн бұрын
Ape hamuduruwanta theruwan saranai. Manasea seya ru wage mwuna mea bana tika. ❤
@adikaria-iq1fm
@adikaria-iq1fm 28 күн бұрын
Saadu saadu 🙏🙏🙏 sitha niwana banak
@karunagamage2628
@karunagamage2628 28 күн бұрын
Sadu .sadu sadu .obawahanseta mage namaskarayawewa .siyalu sathwayo suwapathwethwa nirogiwewa sadu mage ansabhaga රෝගය suwapathwethwa sadu sadu mage paelr.siyaludenata theruwansaranai මානසික suwaya..lebewa .sadu sadu sadu
@PushpaSamanthi-qd3dm
@PushpaSamanthi-qd3dm 28 күн бұрын
🙏සාදු🙏සාදු🙏සාදු
@SulochanaDissanayake
@SulochanaDissanayake 20 күн бұрын
sadu sadu sadu
@jagathweerasinghe2062
@jagathweerasinghe2062 28 күн бұрын
Sadu sadu sadu
@salikasanjeewani3712
@salikasanjeewani3712 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ostinmilani7222
@ostinmilani7222 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamiemthamiem857
@thamiemthamiem857 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@sandhyakumari5881
@sandhyakumari5881 28 күн бұрын
Sadu sadu.sadu..hodabana.padayak.sawan.dunna
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 28 күн бұрын
Saduuuuu saduuuuuu🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shyamsanjeewa8621
@shyamsanjeewa8621 27 күн бұрын
🙏🏻🙏🏻
@pasanbuddika6880
@pasanbuddika6880 28 күн бұрын
🙏🙏🙏🙏🙏
@anushafernando1377
@anushafernando1377 28 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-xu5rg7bg3d
@user-xu5rg7bg3d 28 күн бұрын
Sadu sadu sadu .
@majedahhh2044
@majedahhh2044 27 күн бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏
@srilankan3763
@srilankan3763 28 күн бұрын
🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@h.jayakody6214
@h.jayakody6214 26 күн бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@bannakakumudu4029
@bannakakumudu4029 27 күн бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉
@ThusanthaPathirana-ld4xk
@ThusanthaPathirana-ld4xk 28 күн бұрын
Sadu sadu ape hamuduruwane
@user-fy3li8hm7y
@user-fy3li8hm7y 28 күн бұрын
🌺🌺🌺🙏🙏🙏
@user-kc6vf4nf8e
@user-kc6vf4nf8e 28 күн бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@susantharathnathilaka6118
@susantharathnathilaka6118 27 күн бұрын
Sadu sadu sadu ❤️ ♥️ ❤❤❤❤❤
@leelavijerathna7616
@leelavijerathna7616 28 күн бұрын
Sadu, sadu. Sadu. 🙏🙏🙏
@ConfusedDancing-uu2zx
@ConfusedDancing-uu2zx 27 күн бұрын
Sadu sadu sadu.....🙏🙏🙏🙏🙏🙏🙏
@shansamikashamika5944
@shansamikashamika5944 28 күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushkathilini3978
@anushkathilini3978 28 күн бұрын
සාධූසාධූසාධූ
@kumirkumir3510
@kumirkumir3510 27 күн бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 1,3 МЛН
100❤️
00:20
Nonomen ノノメン
Рет қаралды 75 МЛН