No video

මැරෙන්න කලින් කොහොමහරි මේ පින්කම් කරනවා කියා අධිෂ්ඨාන කරගෙන අහන්න | galigamuwe gnanadeepa thero bana

  Рет қаралды 189,020

Vimukthiye Maga

Vimukthiye Maga

8 ай бұрын

මැරෙන්න කලින් කොහොමහරි මේ පින්කම් කරනවා කියා අධිෂ්ඨාන කරගෙන අහන්න | galigamuwe gnanadeepa thero bana 2023 #budubana #darmadesana #galigamuwe_gnanadeepa_thero #darmadeshana #bana

Пікірлер: 281
@VimukthiyeMaga
@VimukthiyeMaga 8 ай бұрын
මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏 එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏 මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏 🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏
@ShanikaDilrukshi-jl7jd
@ShanikaDilrukshi-jl7jd 8 ай бұрын
මම මේ හාමුදුරුවන්ගේ බන අහන කෙනෙක්. මට කුරුණෑගල පැත්තේ ධර්ම දේශනා කරන්න ආව වෙලාවක අහන්න යන්න මාර්ගයක් කියන්න පුලුවන්ද?
@ShanikaDilrukshi-jl7jd
@ShanikaDilrukshi-jl7jd 8 ай бұрын
පෝන් එකෙන් හැමදාම බන අහනවා. දැන් කැමතියි සජීවී ධර්ම දේශනා කරන ස්තාන වලට ගිහින් අහන්න.
@nilanthiyasapala1738
@nilanthiyasapala1738 8 ай бұрын
​@@ShanikaDilrukshi-jl7jdX 🎉.
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 8 ай бұрын
Sadu Sadu Sadu,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Karunasinghe
@Karunasinghe 8 ай бұрын
B 8 8😅😅
@lathanayalage4717
@lathanayalage4717 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 8 ай бұрын
තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@enokapl
@enokapl 8 ай бұрын
සාදු🎉සාදු🎉සාදු🎉මේ.උතුම්.ධර්මය.දේශනාවදාල.ගරු. ස්වාමීන්.වහන්සේටත්.මේ🎉උතුම්.ධර්මය.ඇසුමමත්🎉ඔබසැමටත් උතුම්🎉වු🎉නිර්වානය හේතුවාසනා🎉වේවා🎉ඒ🎉උතුම්🎉ශ්‍රී බුද්ධදේශනාවේ බලයේන්🎉සියලුම🎉දේනාගේ🎉ජිවිත🎉සුවපත්වේවා🎉🎉🎉🎉🎉🎉🎉
@pushpaathukorala1460
@pushpaathukorala1460 8 ай бұрын
මාපියන් සුවාමි යා ඇතුළු සෑම. නිවන් දකිත්වා. ඔබ වහ්සේට තෙරු වන් සරණයි.
@wmrohini-6659
@wmrohini-6659 8 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ මගෙ තතාගත අමාමැණි බුදු පියානන් වහන්සේ ගැන දේශනා කරන හැම මොහොතේ ම නොදැන ම ඇස් වලින් කදුලූ වැටෙන වා . ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන බෝධිය කින් උතුම් නිවනින් සැනසේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-tk9qm6ej2o
@user-tk9qm6ej2o 8 ай бұрын
සාදු සාදු සාදු!!!ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@kanthisrilanka5566
@kanthisrilanka5566 8 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@chamanipriyanka3438
@chamanipriyanka3438 8 ай бұрын
සාදු සාදු සාදු අපේ පින් වත්සුවාමින්.වහන්සේ ට.තුනුරුවන් සරනයි
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 8 ай бұрын
තෙරුවන් සරණයි සුවාමීන් වහන්සේට 🙏🙏🙏
@user-uh1wd2ry6q
@user-uh1wd2ry6q 8 ай бұрын
පිංවත් ඥානදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 8 ай бұрын
සාදු..සාදු.සාදු..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!!. 🙏🏼🙏🏼🙏🏼
@nadeeshasenavirthne1097
@nadeeshasenavirthne1097 8 ай бұрын
මම නිතරම ස්වාමීන් වහන්සේගේ බණ අහනව.ඒක දැන් පුරුද්දක් වෙලා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@user-tm9mx2md3s
@user-tm9mx2md3s 8 ай бұрын
අනිවාර්යයෙන් මමත්
@sonatraso3840
@sonatraso3840 8 ай бұрын
Pinwath suvameen wahansa. Niduk nirogi hetak...... Mewan dharma desana pewethveema sadaha..... Sadu Sadu Sadu. Manasata maha senaceemak gewal ethule hira wela weda karana apata UAE cita
@anuanu1691
@anuanu1691 8 ай бұрын
බන අසන නිසාමයි සසරේ බිය දැනෙන්නේ පින්දහම් කර සසර දකින් මිදෙන්න සිත දමනය කරගන්නට හැක බන අසනා අයටයි ශ්‍රී සද්ධර්මය දේශනා කරන මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු
@niranjalaanthony5981
@niranjalaanthony5981 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸පින්වත් ස්වාමින් වන්සේටනිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!!!!!!!මේ බණ ඇසීමේ පිංබලයෙන් මටත් මාගේ ආදරණියන්ටත් සසර ගමන කෙටි කරගන්න ලැබේවා!!!¡
@leelaleela6232
@leelaleela6232 8 ай бұрын
Saud sadu
@chamindassc6632
@chamindassc6632 8 ай бұрын
සාදු සාදු සාදු..... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@namalgunarathna780
@namalgunarathna780 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහාන්සෙට නිර්වානය අවබොද වේවා ...........!🙏 වේවා............!!🙏🙏 වේවා ..........!!!🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 8 ай бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🌷🌼🙏🙏🙏🌼🌷 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌷🙏🙏🙏🌷🌷🌷
@shegiofficial7939
@shegiofficial7939 8 ай бұрын
මා ඇතුලු අප සියලු දෙනාට දර්මයෙන් අනුශාසනා කල ඔබවහන්සේටත් සියලු දෙවි රැකවරනය ලැබේවා අවසානයේ චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා සාධූ සාධු 🧎‍♂️🙇‍♂️🙏🙏.
@shitashit5523
@shitashit5523 8 ай бұрын
මම විදෙශ ගතව සිටින කෙනෙක් දිනකට ධර්ම දේශනාඑකක් හෝ දෙකක් අහනවා වැඩ කටයුතු වැඩි උනොන් තමයි මග ඇරෙන්නේ අනිවාර්යෙන් රාත්‍රියේ පන්සිල් අරගෙන පිරිත් සජ්ජායනය කරනවා උතුම් වු ධර්මය සියලු දෙනාම හොදින් අසත්වා🙏🙏🙏🙏
@gayanmadushanka3879
@gayanmadushanka3879 8 ай бұрын
නිවනමයි උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@thilinawedage7304
@thilinawedage7304 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේට🙏🙏🙏 උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏
@user-ey5xn8rv9i
@user-ey5xn8rv9i 8 ай бұрын
මම ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්තේ den සතියක් විතර ඉදලා. දවසට බණ දෙකක් නම් අහනවා... ඒ පිනෙන් මට නිවන් දොරටු ව විවර වේවා...... ඔබ වහන්සේ ට ගොඩක් පින්... අපව යහ මග ට ගත්තට....
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 8 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏 🙏🙏 මේ උතුම් ධර්මශ්‍රවනය උතුම් වූ නිර්වාණය පිණිසම හේතුවාසනා වේවා!!!!🙏🙏🙏
@sitharacosta2
@sitharacosta2 8 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
@user-dv7qj4lq8b
@user-dv7qj4lq8b 2 ай бұрын
උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදූ සාදූ සාදූ ,!!!මහ සෑ රදුන් වන්දනා කිරීම සදහා මේ රැස් කර ගත්තා වූ පින හේතු වාසනා වේවා!!!💖💐🌸💮🙏🙏🙏🙏
@shiyamalieseneviratne8542
@shiyamalieseneviratne8542 8 ай бұрын
සාධු 🙏 සාධු 🙏සාධු 🙏 ඔබ වහන්ස පතන්නා වු නිර්වාන සුවය අව⁣බෝධ වෙිවා . නිදුක් වෙිවා තිරෝගි වෙිවා සුවපත් වෙිවා
@ruchirashamalie2914
@ruchirashamalie2914 8 ай бұрын
🙏🙏🙏🙏🙏සාදු..මමද මේ පිංකම සතුටින් අනුමෝදන් වෙමි..🙏🙏🙏🙏
@punyaathurupana2753
@punyaathurupana2753 8 ай бұрын
අට මහා කුසල් පිලිබඳ වටිනා කරුණු රැසක් පහදා දුන් ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා. සාදූ සාදූ සාදූ !!!
@nilanthikumudini4418
@nilanthikumudini4418 8 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබ වහන්සේට මෙම උතුම් ධර්මය දේශණාව අපට ඇසිමට සැලස්සුවාට, දිර්ඝායුෂ වෙිවා ඔබවහන්සේට
@user-tg7ku9xe9t
@user-tg7ku9xe9t 3 ай бұрын
අපි නවසීලන්තයෙ ඉන්නෙ අපි හැමදාම ඔබ වහන්සේගේ බන අහනවා තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ
@GihanPasinduBandara
@GihanPasinduBandara 8 ай бұрын
අපේ හාමුදුරුවනේ අනේ බොහෝම පිං. කරපු පිං මතක් කර කර සංතෝස වෙන්න පුළුවන්. 🙏🙏🙏😢😊 ⁣ ඔබ වහන්සේ හට පතන්නා වූ බෝධියකින් අමාමහා නිර්වාණ ශාන්තිය අත්වේවා!!!
@nilanthidisanayake1112
@nilanthidisanayake1112 8 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වාහාන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@shanpraween1343
@shanpraween1343 8 ай бұрын
සාදු සාදු සාදු❤ i respect ❤❤❤❤❤❤❤හැමදම
@Indikapiyantha91
@Indikapiyantha91 8 ай бұрын
මමත් දවසකට අනිවාර්යයෙන් බනකතා දෙකක් තුනක් අහනවාමයි🙏 මම ඩව්න්ලෝඩ් කරගෙනත් තියෙනවා පෝන් එකේ.මගෙ පොඩිකාලෙ ඉදන්ම ආසාවක් තියෙනවා සසුන්ගතවෙන්න .ඒත් ගෙදරින් අවසර නෑ 😥..දැනුත් ඒ ආසාව එහෙම්මමයි 😢...අනේ දෙවියනේ මට දෙමාපියන්ගේ අවසරය ලැබී මේ ආත්මෙ සසුන්ගතවෙන්න ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා 🙏.ඒත් මම හිතන්නෙ නෑ අවසර දේවි කියලා😥...ඒකයි තවමත් කෙනෙක්ට ආදරය නොකර ඉන්නෙත්..දේශකයානන් වහන්සේ ඇතුලු මෙය ශවනය කරනා ඔයාලටත් මටත් මේ දර්මදේශනය නිවන්දොරටුවක්ම වේවා වේවා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා🙏🙏🙏
@madarawalakulu4335
@madarawalakulu4335 8 ай бұрын
තුණුරුවන් සරණයි
@priyankamalkanthi5559
@priyankamalkanthi5559 8 ай бұрын
කවදාවත් උත්සාහය අත් හරින්න එපා .දෙමාපියන්ට තවත් කෙනෙක්ට යමක් පහදා කියන්න පුළුවන් කෙනෙක් ලවා කරුණු පහදවන්න.මේ ජීවිතේ ඇත්තටම සුවයක් සැනසීමක් ලැබෙන්නේ බුද්ධ ධර්මය තුළ සිත පහදවා සසුන්ගත උනොත් විතරයි .තෙරුවන් සරණයි
@dhammidissanayake5966
@dhammidissanayake5966 8 ай бұрын
අනේ සාදු සාදු සාදු ඔයාගේ උතුම් ප්‍රර්තනව නැති කරගන්න එපා මේ උතුම් බුද්ධ සසනේ පැවිදි වේලා සියලු ලොකසත්වයට මේ උතුම් තුනුරුවන් ගුන අවවොද කර දිලා ඔබත් මේ චතුරර්‍ය සත්‍යය දර්මය මානා සේ අවබොද කරගෙන මේ බයාන්කර සසරෙන් එතර වෙන්න එ උතුම් පින ඔබට අත් විදින්න ලැබේවා උතුම් සම්බුදු සසුනේ පැවිදි බව ලාබාගන්නට ඔබ මා කරගත් සියලු පින් හෙතුවසනා වේවා ඔබේ ප්‍රර්තනව මල්පල දරත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@ramanidamayanthi7864
@ramanidamayanthi7864 8 ай бұрын
🙏🙏🙏🙏
@kmkpathirana2496
@kmkpathirana2496 8 ай бұрын
🙏🙏🙏
@sandyaarambewela1501
@sandyaarambewela1501 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cleraanthony2514
@cleraanthony2514 8 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@pavideos3808
@pavideos3808 8 ай бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 8 ай бұрын
obage balaporoththuwa me athmedima ituwewa e sadaha ounge sith wenas wewa , 🙏🙏🙏
@DharmaAmarapala-jg1zr
@DharmaAmarapala-jg1zr 8 ай бұрын
Sadu sadu saadu newanama sath sath karaganithwaa
@latha4932
@latha4932 8 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට ධර්මාවබෝයට මේ පින් හේත් වාසනා වේවා ධර්මශ්‍රවණය අපටත් මෙම ධර්ම දේශනාව නිවන් දෙරටුවක්ම වේවා 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻
@user-xw3ns5gi8m
@user-xw3ns5gi8m 5 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏
@chamilasanja6280
@chamilasanja6280 8 ай бұрын
පින්වත් අපගේ ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු ,සාදු 🙏🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 8 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 7 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻☸️☸️☸️🇱🇰🇦🇪
@buddikaviduranga9409
@buddikaviduranga9409 8 ай бұрын
සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸
@chinthakmaduranga6831
@chinthakmaduranga6831 8 ай бұрын
සාදු සාදු සාදු සා මගෙ යුටිඋබ් චැනල් එකත් බලන්න බෙල්ලඉකන් එක ඔබන්න සියලුම ලො වැසියන්ට සම්මා සම්බුදු සරනයි
@AnuraHewa
@AnuraHewa 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු !!!
@sriyaniserasinghe6089
@sriyaniserasinghe6089 8 ай бұрын
🙏🙏🙏Boho pin swaminwahansa,obe maha danum sambaraya gàmburu daham piliwatha piliwelata yayuthu maragaya deshnakarana sekwa!!!🙏🙏🙏
@RashiShanika
@RashiShanika 8 ай бұрын
🙏🙏🙏 උතුම් සම්මා සම්බුදු සරණයි !!!🙏🙏☸️🌸
@mash9308
@mash9308 7 ай бұрын
සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!!!🙏🙏🙏
@chethanaKumari-dr2sy
@chethanaKumari-dr2sy 7 ай бұрын
Sadu sadu sadu තෙරුවන් සරනය්
@sammanipiyumika7599
@sammanipiyumika7599 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් nirwanayama අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏
@thusharidepthika2740
@thusharidepthika2740 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sandunkeshan6933
@sandunkeshan6933 8 ай бұрын
Sadu saadu saadu mage namas karaya veva....ape hamuduruvanee ..🙏🙏🙏🙏
@nuwanmalalarathne91
@nuwanmalalarathne91 8 ай бұрын
✨️Sadhu ✨️Sadhu ✨️Sadhu ✨️ 🌷🙏🙏🙏🙏🌷
@yasorajapaksha542
@yasorajapaksha542 8 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@malaqatar8860
@malaqatar8860 8 ай бұрын
සාදු සාදු සාදු
@somawgk4778
@somawgk4778 8 ай бұрын
හිමියණි ඤාණදීප උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏!!!
@rmlakshitha2738
@rmlakshitha2738 7 ай бұрын
Ape hamuduruwane mama hemadama oba wahansege bana ahanawa
@hasankalakshitha8146
@hasankalakshitha8146 8 ай бұрын
Teruwan saranai ape hamuduruwane....sadu sadu..sadu....
@maladamayanthi1102
@maladamayanthi1102 8 ай бұрын
සාදු සාදු සාදු මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා
@hiru6353
@hiru6353 7 ай бұрын
මේ ධර්ම දේශනාමය පිංකම තුළින් රැස් කරගන්නා පින් ඔබ වහන්සේට උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා...!!! 🙏
@user-ks5qw4os1v
@user-ks5qw4os1v 3 ай бұрын
සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikade3171
@chandrikade3171 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වෙවා අප ස්වාමීන් වාහන්සෙට .සාදු සාදු සාදු 🙏🙏🙏 ..බුදු සරණයි 🙏🙏🙏 ...
@Madhuwanthi15
@Madhuwanthi15 8 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🌼
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 8 ай бұрын
ස්වාමීන් වහන්සේට මාගෙ.නමස්කාරය.වෙවා.නිවන්.අවබොධ.වෙවා. මට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@HHa-hj1px
@HHa-hj1px 8 ай бұрын
මම කන අහනවා හැමදාම සාධු සාධු
@mash9308
@mash9308 7 ай бұрын
සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🙏🙏🙏
@lakmaliajantha1493
@lakmaliajantha1493 8 ай бұрын
❤sadu❤sadu❤sadu❤ape.pinwath.hamuduruwane.harima.lassana..banatika..budusaranai❤❤❤❤❤❤❤❤❤❤❤
@lalanikarunarathna3817
@lalanikarunarathna3817 7 ай бұрын
Tharuwan Sarani 🙏 🙏 🙏 🙏 🙏
@hesanidisalya
@hesanidisalya 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මමත් පිටරටක දුක් විදලා හොයා ගත් මුදලින් කටීන පිං කමක් කලා දතු පුජාවක් එක මගේ දෙමාපියන් දෙදෙනා නිවන් දකිනා තුරු කල කටීන පින්කම හෙතුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@saranadasagaldolage6711
@saranadasagaldolage6711 8 ай бұрын
Sadu Sadu Sadu mage namaskaraya wewa
@user-fz2uq4he4i
@user-fz2uq4he4i 3 ай бұрын
Oba wahanse namas karaya wewa
@amaramitchel8251
@amaramitchel8251 8 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු, 🙏ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා. සාදු🙏 සාදු 🙏🙏සාදු 🙏
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 5 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ය ප්‍රාත්තනා කරමි 🙏🙏🙏සාදු සාදු උතුම් නිර්වානය ම ඉක්මන් බවය කදිම අත අවබෝධ ය වෙ වා 🙏🙏🙏 බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏 25:56
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 14 күн бұрын
Oba wahanseta me pin uthum nirwaana awabodaya pinisama hethu waasana wewa sadu sadu sadu .!!!.
@maddubandara2344
@maddubandara2344 6 ай бұрын
Budu sarani ape hamuduruwane
@seelagunaseeli504
@seelagunaseeli504 8 ай бұрын
Sadu sadu sadu
@champikakumari8664
@champikakumari8664 8 ай бұрын
තෙරුවන් සරණයි
@subsinha-pp9gz
@subsinha-pp9gz 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@Sumedadayarathna
@Sumedadayarathna 8 ай бұрын
🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 6 ай бұрын
Mama obawahansege baba desana ahanava desana deka thunak kuweit rate inne ape swaminwahanseta bhudusarani niduknirogi dergayusha labewa 2024.2..1🙏🪔🇱🇰🇦🇪💮💮💮💮
@SamPerera-pv8lz
@SamPerera-pv8lz 8 ай бұрын
තෙරුවන් සරනයි
@isankaweerasinghe3287
@isankaweerasinghe3287 8 ай бұрын
සාධු සාධු සාධු 🙏
@pradeepmadushanka5436
@pradeepmadushanka5436 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarangasilwa8342
@sarangasilwa8342 3 ай бұрын
තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏
@dumindathushani6640
@dumindathushani6640 8 ай бұрын
සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@SriyanjiGithu-mo7ny
@SriyanjiGithu-mo7ny 6 ай бұрын
me darmasrwanayen maa labannau kusal walin kotasak Mge kalyana mithuriyatath anumodan wewa!!!🙏
@nandanaruwan613
@nandanaruwan613 8 ай бұрын
සාදු... සාදූ... සාදූ...🌻🌼🌼🌻🙏🙏🙏
@user-lg3ph7le9w
@user-lg3ph7le9w 8 ай бұрын
Sadu sadu.💐🙏🌺🌹🙏🙏🙏🙏
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 8 ай бұрын
නමස්කාර වේවා නමස්කාර ය කරමි ...🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 7 ай бұрын
Sadu sadu.sadu.sadu
@sewwandiudeshika-ui6ep
@sewwandiudeshika-ui6ep 8 ай бұрын
Sadu Sadu sadu😊😊😊😊😊😊😊😊😊😊😊
@chammidheerasooriya3711
@chammidheerasooriya3711 8 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා !තව තවත් ධර්ම දේශනා සිදු කිරීමට දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏
@user-qp7kj2zp3t
@user-qp7kj2zp3t 14 күн бұрын
සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
@ireshadilrukshi9935
@ireshadilrukshi9935 8 ай бұрын
Uthum TheruwN Saranai Ape Hamuduruwana maga namaskaraya wewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anurashantha5762
@anurashantha5762 8 ай бұрын
Sadu sadu sadu!!!
UNO!
00:18
БРУНО
Рет қаралды 4,2 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 33 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 13 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 4,2 МЛН