පෙම්වතුන් ලෙස ඤාතීන් ලෙස එන සසර හතුරන් කලින්ම හදුනා ගනිමු. - Galigamuwe Gnanadeepa Thero - Buddhism

  Рет қаралды 116,926

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

Пікірлер: 244
@dianakodituwakku6943
@dianakodituwakku6943 3 жыл бұрын
නිරතුරුවම මෙවැනි අර්ථවත් ධර්මදේශනා තුලින් අප දැනුවත් කරන ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා !!!!!!
@i.n.d.1954
@i.n.d.1954 4 жыл бұрын
මේ වගේ වටින ධර්මදේශනාවක් unlike කරපු සත්වයොත් නිදුක් නිරෝගි වේවා..ඒ සත්වයන්ටත් ධර්ම⁣ය තේරැම් ගැනිමට ශක්තියක් වාසනාවක් උදාවේවා..ධර්මයේ වටිනාකම අවබෝධ වෙත්වා..අපිටත් මෙවැනි වටිනා ධර්ම දේශනා නිතර නිතර ශ්‍රවනය කරන්න තවත් පිං ලැබේවා..ඔබ වහන්සේටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා..තෙරැවන් සරණයි..!
@tharindusandeepa6689
@tharindusandeepa6689 4 жыл бұрын
සාදු සාදු
@jmrdjayasinghe4111
@jmrdjayasinghe4111 4 жыл бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@pradeepajayasinghe
@pradeepajayasinghe 4 жыл бұрын
මං විදේශ ගත වෙලා ඉන්නෙ.ඔබ වහන්සේගේ බන කතා අහන්න අහන්න පිපාසෙට කාන්තාරයකින් වතුර ලැබෙනවා වගේ.සැනසීම අපමනයි.ඔබ වහන්සේට දිර්ග ආයු ලැබෙවා.බුදුන් දැක නිවන් දකිත්වා
@priyanthiiresha9377
@priyanthiiresha9377 4 жыл бұрын
ඒ ක ඇත් ත
@mkmkmkmk6038
@mkmkmkmk6038 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනෙ මම ඉන්නෙ සවුදියේ
@maashisdiary6462
@maashisdiary6462 4 жыл бұрын
සාදු සාදු සාදු බොහෝම වටිනා දේශනාවක් ! අප කාරුණික ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව 🙏🙏🙏🙏🙏🙏
@ariyadasa
@ariyadasa 4 жыл бұрын
සාදු සාදු.......
@kanthibasnayaka7876
@kanthibasnayaka7876 4 жыл бұрын
@@ariyadasa s
@priya83621
@priya83621 4 жыл бұрын
වයිරයෙන් වයිරය නොසන්සිදේ ....අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
@hpathirana
@hpathirana 4 жыл бұрын
සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි
@damithranaweera7178
@damithranaweera7178 4 жыл бұрын
සාදු සාදු සාදු.. අපට ධර්මාවබෝදය උදෙසා තව තවත් ධර්මය දේශනා කිරීමට ඔබවහන්සේට තුනුරුවන් ගුණ බෙලෙන් නිදුක් නීරෝගිභව ලැබේවා.. !
@mihirifix6049
@mihirifix6049 4 жыл бұрын
සාධු සාධු සාධු... ඔබ වහන්සේට දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා..!!! සියලු දෙනාටම තෙරුවන් සරණයි..!!!
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 4 жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ පුාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! 🙏🙏🙏
@nandaahtauda9406
@nandaahtauda9406 4 жыл бұрын
Sadhu sadhu saadhuuu......🙏🙏🙏🙏🙏 Pinwath dharm desakayan wahanseta samma sbudu saranai....saadhuuu.....
@shanikamadushani31
@shanikamadushani31 4 жыл бұрын
⁣නාමෝ බුද්ධාය ..... සංසාරේන් එතෙර වෙන්න අපේ පිනට පහල වු අපේ කල්‍යාණ මිත්‍රයානන් වන්සේට , සංසාරේන් එතෙර වෙන්න මේ පින හේතු වේවා.... නමෝ බුද්ධාය ....
@helankacchannel5470
@helankacchannel5470 4 жыл бұрын
මෑතකාලයෙදි බන කියන මනසට වැදුන බුදු බනක්.බොහෝ පින් ඔබ වහන්සේට මෙවන් උතුම් ධර්ම කරුනු කියා දෙනවට
@nadeekakumari9799
@nadeekakumari9799 4 жыл бұрын
අපෙ හමුදුරුවන්ට තෙරුවන් සරනයි.තව තවත් දර්මය දෙශනා කිරිමට අපෙ හාමුදුරුවන්ට දිර්ගායුශ ලැබෙවා.🙏🙏🙏🙏
@dayadaya1519
@dayadaya1519 4 жыл бұрын
Sadu sadu sadu🌻🌻🌻🌻🌻
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 3 жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤️☸️☸️☸️🙏🙏🙏❤️ සාදු සාදු සාදු!!!
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 4 жыл бұрын
සාදූ සාදූ සාදූ.ඔබ වහන්සේට ඉක්මනින්ම සසර ගමන කෙටිකරගැනීමට හැකි මාර්ගය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.......
@sumithnishantha7392
@sumithnishantha7392 4 жыл бұрын
මං හැමදාමත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දෙනවා... ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවයත් පතන්නා වූ බෝධියකින් නිවන් අවබෝධයම ලැබේවා ..
@ishankamali5293
@ishankamali5293 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !! සාදු සාදු සාදු 🙏🙏🙏
@champaamarasighe5283
@champaamarasighe5283 4 жыл бұрын
බොහොම වටිනා දේශනයක් ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@madarajayawardena9166
@madarajayawardena9166 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට ...
@nandanichandrawathi8737
@nandanichandrawathi8737 4 жыл бұрын
සාධු.... සාධු.... සාධු.. දීර්ඝායූශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌷💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸.......
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 4 жыл бұрын
🎆🎆තුන්ලොකාග්‍ර වු භග්ගියවත් වු අරහාත් වු දසබලදාරි සුගත තථාගත සම්මා සම්බුදු රජානන් වාහාන්සෙ දෙසනා කල වදාල උතුම් දර්මස්කන්දයෙන් බිදක් ලොක සත්වය කෙරෙහි අනුකම්පවෙන් දෙසනා කල වදාලන අපගේ 🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා🌷🌷 සාදු සාදු සාදු🌷🌷 ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා 🌷🌷සාදු සාදු සාදු🌷🌷 තෙරැවන් සරනයි
@LakLak-kj4vq
@LakLak-kj4vq 4 жыл бұрын
තෙරුවන් සරණ යි .අපෙ හාබුදුරුවනෙ ඔබ වාහන්සෙට දිර්ඝායු වෙවා
@srilanka4213
@srilanka4213 4 жыл бұрын
සාධු සාධු සාධු .....තෙරුවන් සරණයි ඔබ වහන්සේට ......
@ajanthisrilanka2710
@ajanthisrilanka2710 4 жыл бұрын
sadu sadu sadu bohma watina deshanawak obawahanseta theruwan saranai
@chandhiekanayake2563
@chandhiekanayake2563 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු
@withoutname3403
@withoutname3403 4 жыл бұрын
සාදු ..සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@jmrdjayasinghe4111
@jmrdjayasinghe4111 4 жыл бұрын
🙏🙏🙏 Sadhu Sadhu Sadhu 🙏 🙏 🙏 🙏 bohoma watina dharma deshanawak.oba wahanseta niduk nirogi chira jeewanaya labewa!.. Oba wahanseta theruwan saranai ape hamuduruwaneee... 🙏🙏🙏
@dammidammidammi3531
@dammidammidammi3531 4 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි
@kantiq833
@kantiq833 4 жыл бұрын
සාදු සාදු ඹබවහන්සේට ගෝඩක් පිං මම හැමදාම අහනවා බන මම කුවෙිටි එකේ හිරවෙලා ඉන්නේ සාදු පිං පිං
@nne823
@nne823 4 жыл бұрын
අපේ සුවමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ,obh වහන්සේ ge ban මම හැමදාම ahnaw ඔබ වහන්සේට බොහොම pin terwan sarnai 🙏🙏🙏🙏🙏🙏🙏
@jayarangachandimal4253
@jayarangachandimal4253 4 жыл бұрын
දේශකයාණන්වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා...
@dilrukshi6480
@dilrukshi6480 4 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🌼🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න කරන්න ධර්ම පිපාසය ඇතිවෙනවා. ඔබ වහන්සේගේ සාමීචිපටිපන්න ගුණයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🌼🙏
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 4 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🌷🌷🌷 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පින්වත් ගුණවත් උතුම් සූවාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@danesharupasinghe5803
@danesharupasinghe5803 4 жыл бұрын
සඩු සඩු ඔබ සෙමට නිරෝගි සුවය ලෙබේවා මම කුවෙට් සිට danesha rupasingha
@සහස්නාආදිත්යාහංසමාලි
@සහස්නාආදිත්යාහංසමාලි 4 жыл бұрын
අපෙ ස්වාමීන්වහන්ස මට මේ ගැන කිසිම අවබෝධයක් දැන් නම් නැහැ මොකද මට හිතන්න තරම් වත් හිතට හයියක් නැහැ දැන් .ස්වාමීන්වහන්ස මට පැහැදිලි කර දෙන්න මගේ ප්‍රශ්නය ගැන .මට මාස හතරක දරුවෙක් ඉන්නවා .මම දරුවා ලැබෙන්න ඉන්නකොට පලමු මාස දෙකෙන්ම අනුරාධපුර ගොස් රුවන්වැලි මහ සෑ රදුන්ට මගේ කුසේ සිටින දරුවා බාර කරා.පින්වත් සත්පුරුෂවත් දරුපැටියෙක් ලැබේවා කියලා .ජයසිරිමහ බෝධීන් වහන්සේට පඩුරු බාර කරා ඒ විදිහටම.මස් ,මාලු ,බිත්තර ,හාල්මැස්සෙක් කෑවේ නැහැ බබාට පවු සිද්ධ වෙයි කියලා .හැමදාම පන්සල් ගියා උදේ හවස මල් පුජා කරා බෝධින් වහන්සේට පැන් ඉසලා ප්‍රාර්ථනා කරේ පිංවන්ත සත්පුරුෂවත් දරුපැටියෙක් ලැබේවා කියලා .හැම මාසෙම සිල් ගත්තා .වෙසක් පෝයට පමණයි සිල් ගන්න බැරි උනේ බබා ලැබෙන්න ඉස්පිරිතාලෙ නිසා .කොරෝනා දවස් වල ගෙදර රූපවාහිනියෙ සිල් දෙනකොට සිල් ගත්තා .සායනය දවසට උනත් කොච්චර පමා උනත් බෝධින් වහන්සේට පැන් ඉසලා යන්නේ .ඒත් මට ලැබුණ පැටියා හදවත් රෝගියෙක්.දාහකට එකක් වගෙලු මගේ බබා වගේ බබාලා ලැබෙන්නේ .දවස් 18 න් ඔපරේෂන් එකක් කරා.නැවත ගිය සතියේ 2 අනිත් ඔපරේෂන් එක තිබුනේ මම කරන්න කැමති උනේ නැහැ .මගේ පැටියා විදින වේදනාව අම්මා කෙනෙක් විදිහට මට බලන් ඉන්න අපහසුයි .මේ මාස හතරට මම දවස් 10 යි ගෙදර හිටියේ .අනිත් හැම දවසක්ම ඉස්පිරිතාලෙ .ඒත් කමක් නැහැ දරුවා බේරගන්න පුළුවන් නම්.දැන් දොස්තර මහත්තුරු කියන්නේ මගේ පැටියා මම ලග තව ටික දවසක් ඉදි හිත හදාගන්න අම්මා කියලා .සැත්කමක් කරන්න බැරි තරම් සංකීර්ණ ප්‍රශ්නයක් මගේ පැටියට තියෙන්නේ .මගේ හරිම ලස්සනයි කිසිම අසනීපයක් පෙනුමෙන් නැහැ .පුදුම හුරතල් .මට හිතාගන්න බැහැ මෙච්චර ආසාවෙන් ආදරෙන් පිංදහම් කරලා කුසේ සිට රැකබලාගන හිටපු මට මෙහෙම උනේ කියලා .මම කල වරද මොකක්ද .මම දැනුවත්ව කවදාවත් කූබීයෙක් වත් මරලා නැහැ .පුදුම විදිහට පාරේ වාහන වලට අහුවෙලා අසරණ සත්තු ගෙනත් බෙහෙත් කරලා සත්කාර කරන්නේ .ඒ පිනවත් මගේ පැටියට ලැබුණේ නැද්ද .මම තවත් කියන්නේ කර තිබෙන අකුසල් අක්‍රීය වෙලා කුසල් ඉස්මතු වෙලා මගේ පැටියට තුරුණුවන්ගෙ ආශිර්වාදයෙන් බලයෙන් නිරෝගි සුව අත්වේවා චිර ජීවනය ලැබේවා දීර්ඝායුෂම අත්වේවා ...... අපේ ස්වාමීන්වහන්ස එතකොට මගේ දරුවා මගේ සසරේ හතුරෙක්ද?????????
@tgunathilakagunathilaka.5554
@tgunathilakagunathilaka.5554 4 жыл бұрын
Amma ehema hitanna epa,kathawa kiyawala aswalata kaduluth awa,,patiyawa aniwaryen suwa wenna kiyala hadawatinma pathanawa, BUDU SARANAI...!!! Dewi PHITAI ...!!!
@j.r.a.d.akalanka
@j.r.a.d.akalanka 4 жыл бұрын
Budusarani දරුවාට 🙏🙏
@gotabayaabaya8650
@gotabayaabaya8650 4 жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිට ලැබී ඉක්මනින් නිරෝගීබව ඇතිවේවා
@ududsghdudghdusgdidv8679
@ududsghdudghdusgdidv8679 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් උ නිවනම අවබොද වෙව
@wasanthakumara1583
@wasanthakumara1583 4 жыл бұрын
සාදු සාදු සාදු godak watina deshanawak mamada anith siyaluma denada niduk wethwa nirogi wethwa suwa path wethwa theruwan saranai ape suwamin wahansa
@kelumchinthaka1822
@kelumchinthaka1822 3 жыл бұрын
🌸🌺🌼🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 4 жыл бұрын
බොහොම පින්.සියලු දෙනාටම තෙරුවන් සරනයි .🙏🙏🙏..
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 4 жыл бұрын
Penwantha ape හාමුදුරුවනේ obawahanseta ගොඩක් pen තෙරුවන්ගේ සරණයි
@dineshroshan4618
@dineshroshan4618 3 ай бұрын
පිංවත් ස්වමින් වහන්සේට චතුරාර්ය සතය අවබෝධ වේවා
@baos_623
@baos_623 4 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.
@chandrachandra1654
@chandrachandra1654 4 жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 පින්වත් හාමුදුරුවනේ oba වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@hirunithilakarathna8425
@hirunithilakarathna8425 4 жыл бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු !
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 4 жыл бұрын
Saadu Saadu Saadu Pinwath Swaminwahansa Deergausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani
@yskumudhu8058
@yskumudhu8058 3 жыл бұрын
Lassana bana kathawak . tharuwan saranai hamuduruwanee
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@diliniweerakoon1196
@diliniweerakoon1196 4 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට .දීර්ඝ ආයුශ ලැබේවා...සාදු සාදු සාදු සාදු 🙏🙏
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ...!!!! 🌺🌺🌺🌺🌺🌺🌺🌺
@nayanakumari4855
@nayanakumari4855 4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ,,මම ගොඩක් දුක් කරදර මැද ජීවත් වෙන කෙනෙක් මට අවුරුදු 12 දුවක් ඉන්නවා මගේ දුවට මාස 9 යෙන් තමා මහත්තයා අයින් උනේ මගේ අම්මා දෙවනි ව්වාහයක් කර ගෙන එයාට දැන් ලොකු දුවක් ඉන්නවා මම රට ගිහින් එහෙම හොදට හම්බ කර ගත්තේ හැබැයි මම කවදාවත් හිතුවේ නෑ අම්මා අසරණ වෙලා ඉන්න මම මගෙ දරුවා ගැන නොහිතා මම හම්බ කරපුවා එයාලා කපට් කම්න් මගේ ම්ලමුදල් වලින් එයාලගේ දිවුනුව පමනක්ම හිතයි කියලා මට හිතුනේම නෑ පිංවත් ස්වාමීන් වහන්ස මට මේ දේවල් නිසාම ඇති උනේ පුදුම කලකිරිමක් ඒ පමණක් නෙවෙයි මට මහත්තයා නැතුව කාගේ වත් පිලිසරනක් නැතිව ජීවත් වෙන මට තියෙන්නේ කියලා නිමා කරන්න බැරි දුකක් වේදනාවක් කලකිරිමක් මේ ව්දිහට ඉන්න කොට මම දර්මදේෂනා වලට සවන් දෙන්න පටන් ගත්ත මට හිතට සැනසීමක් දැනෙනවා ඔබ වහන්සේට ගොඩක් පිං ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
@DSD394
@DSD394 4 жыл бұрын
මම කොහොමද ඔයාව සම්බන්ද කරගන්නේ නයනා.පුලුවන්නම් මට කතා කරන්න මෙතන.මම ඔයාට මගේ දුරකතන අංකය දෙන්නම්
@nayanakumari4855
@nayanakumari4855 4 жыл бұрын
@@DSD394 0716282565
@chandana9404
@chandana9404 4 жыл бұрын
ඔබ ධර්ම දේශනා දිගටම අහන්න . ඔබගේ සියලුම prasna kramayen visadenavaamai. සියලු prasna වලට විසඳුම් තියෙන්නෙ මේ තථාගත සම්මා සම්බුද්ධ සාසනයේ pamanamai. අසන ධර්මය මනසින් හොඳින් විමසමින් දිගටම ධර්මයම sravanaya කරන්න . ඔබට යහපතක් වන බව ස්ථිරයි . තෙරුවන් සරණයි .
@danuhkaperera1979
@danuhkaperera1979 4 жыл бұрын
Asrna uwath daruwa Gena hithapu toka thawth hithanna
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Teruvan saranai ape hamuduruvanta sadu sadu sadu 🌸🌼🌸🌻🌸🌺🙏🙏🙏
@tharindusandeepa6689
@tharindusandeepa6689 4 жыл бұрын
සාදු සාදු..සියලුම දෙනාට නිවන් අවබෝධ වෙවා❤
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සතුටින් අනුමොදන් වේමි
@malanidingiriya7197
@malanidingiriya7197 4 жыл бұрын
saduuu saduuu saduuu uthum ama maha niwana boho dura nowewa pinwath swamin wahansa sadu sadu sadu namoo buddhaya teruwan saranai
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා.... ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි.... 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. 140
@rohinibathwadana6230
@rohinibathwadana6230 4 жыл бұрын
Sadu sadu sadu mata me darma dasanawa niwan dorutuwak wawa budu saranai
@rangamanjula3264
@rangamanjula3264 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි!!!!
@menikerathnayake3258
@menikerathnayake3258 4 жыл бұрын
Oba wahanseta Sammamish sambudu saranai
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai oba wahanseata sadu sadu 🙏🏻👍👍❤️❤️🌹🌷
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 4 жыл бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ... ඔබ වහන්සේට නිවන් දකින්න මේ පින හේතු වේවා !!!
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 4 жыл бұрын
Budusarai තෙරුවන් සරණයි සුවපත් වේවා budusarai
@gamunusanjeewa5583
@gamunusanjeewa5583 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@sheron_kitchilan
@sheron_kitchilan 4 жыл бұрын
බොහෝම පින් ඔබ වහන්සේට
@sudharmarajaweda6768
@sudharmarajaweda6768 4 жыл бұрын
🙏🙏🙏 වෛරය කිසි දිනක හිතට ඇති නොවේවා.සියළු දෙනාගේම හිත් යහපත් වේවා .ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .දීර්ඝායු වේවා .මෛත්‍රී සිත් සියළු දෙනාටම ඇතිවේවා.🙏🙏🙏
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
Ape suwamin wahansata niduk nirogi deergaayusa wewa me darrma desanawen boho de pehedelei kara ganna lebuna oba wahanseta teruwan saranai 💐💐💐💐sadu 💐💐💐💐 sadu 💐💐💐💐 sadu 🙏🙏🙏🙏🙏
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 4 жыл бұрын
සියළු සත්වයෝ සුවපත් වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා ඊර්ෂ්‍යා නොකරත්වා සියළු සත්වයෝ සසර දුකින් අත මිදේවා 🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 සාදු !!!🪷🙏🙏🙏🙏🙏🪷
@nayanakumari4855
@nayanakumari4855 4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස මම වත් මගේ දුව වත් මස්,මාලු ,කිරි,බ්ත්තර මුකුත්ම කන්නේ බොන්නේ නෑ මට නම් ඒවා කන්න බොන්න ආසාවක් වත් එන්නේ නැහැ මගේ දරුවත් එහෙම මට හිතෙන්නේ ඒක නම් පෙර පිනක් දෝ කියලා
@vckasankaiwa
@vckasankaiwa 4 жыл бұрын
Siyalu dennatama dharmaya awabodha wewa. Sasara duken ethera wenna wasanawa labewa Sadu Sadu Sadu 🙏🙏🙏
@nisadrohan9033
@nisadrohan9033 4 жыл бұрын
සම්මා සම්බුදු saranai ape hamuduruwani .....🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏
@mamabandarawijesekara4720
@mamabandarawijesekara4720 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි
@shriranasinghe6934
@shriranasinghe6934 4 жыл бұрын
ඔබ වහන්සේට පින් අයිති වේවා...🙏🙏🙏🙏
@nilagunawardana2619
@nilagunawardana2619 4 жыл бұрын
Teruwan saranai oba wahanseta
@anomafernando6181
@anomafernando6181 4 жыл бұрын
බුදුසරණ බුදුසරණ බුදුසරණ ඔබවහන්සේට ....... .
@mallikaruwanpura7194
@mallikaruwanpura7194 4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙවා තෙරුවන් සරන්‍යි
@malakaatapattu4765
@malakaatapattu4765 4 жыл бұрын
Sadhu Sadhu!! Oba wahanse niduk nirogee wewa!!!
@samsung1samsung831
@samsung1samsung831 4 жыл бұрын
Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa derrgau wewa theruwane anantha aserwadaya nirathuruwa lebeewa
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 3 жыл бұрын
Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@saman..........6901
@saman..........6901 4 жыл бұрын
Awrudu 30k magen udaw gaththa 3 denek ada mata waira karamin pasupasa.enawa.me wiraya ,theruwan belen ada sita duru wewa.....
@risijayawimukthi5845
@risijayawimukthi5845 4 жыл бұрын
Oba vahanseta meveni darma deshana pevethvimata thava thavath shakthiya dayraya lebeva. Sadu 🙏🙏🙏🙏sadu 🙏🙏🙏🙏sadu🙏🙏🙏🙏🙏
@wasanthasamaya8720
@wasanthasamaya8720 4 жыл бұрын
මහා සංඝරත්නයට මාගේ අප්‍රමාණ නමස්කාර වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@cricketfan8710
@cricketfan8710 4 жыл бұрын
තෙරැවන් සරණයි
@kumarilanka7713
@kumarilanka7713 4 ай бұрын
නමෝ බුද්දාය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sampathchamikara8590
@sampathchamikara8590 4 жыл бұрын
තෙරුවන් සරණ වේවා....
@slkavisha3688
@slkavisha3688 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌷
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
තෙරැවන් සරණයි සියලු දෙනාටම
@shanthijayamanna3255
@shanthijayamanna3255 4 жыл бұрын
Ada සමාජයේ සිදුවන බොහෝමයක් de මෙම ධර්ම දේශනාven කියවන්නේ ...sadu ..sadu ..sadu ..
@harashaharsha8198
@harashaharsha8198 4 жыл бұрын
නමො බුද්දාය නමො බුද්දාය නමො බුද්දාය පින්වත් අපෙ හමුදුරුවන් සහා ලොවා වසි සියලු සත් වයො සුව පත් වෙත් වා නිදුක් වෙතවා නිරොගි වෙත් වා මෙ ගඋතම බුදු සසුනෙ දිම අමමාහ නිවනි දකින්වා සදු සදු සදු සා.......
@trendingwomensstyles1740
@trendingwomensstyles1740 4 жыл бұрын
Godaak pin hamuduruwane. Dayakayantada bohoo pin ath weva. Sadu sadu sasdu....!
@niroshapriyadarshani5574
@niroshapriyadarshani5574 4 жыл бұрын
ane haamuduruvane . godak pin .ane matath magema aya vairen innava .mage duinuva balan inna bariva
@samsunggrand5984
@samsunggrand5984 4 жыл бұрын
Oba wahanseta neerogi suwaya labewa....!
@punyakanthi1633
@punyakanthi1633 4 жыл бұрын
Oba wahanseta theruwan saranai godak pin dergayu labewa
@primaldalpathado2668
@primaldalpathado2668 4 жыл бұрын
ස්වාමීන් වහන්ස, සංසාර මිතුරන් නැවත නැවත ඉපදී අපට උදව්, අපට අත්වැලක් වෙන්නෙ නැද්ද , අහම්බෙන් ඒවගේ සංසාර මිතුරන් හමුවීම සිදු වෙන්න බැරිද?
@Nimala80
@Nimala80 4 жыл бұрын
සාදු සාදු සාදු..............!!!
@anushkasujani6778
@anushkasujani6778 4 жыл бұрын
Saduu saduuu saduuu saaa hamadanatama niwan awabodawewaa saduuu saduuu saduuu
@jevanihewasinga7041
@jevanihewasinga7041 3 жыл бұрын
Budu sarani ape suwamin wahansa!!
@silaniakka7051
@silaniakka7051 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 👃👃👃👃👃👃👃🇦🇩
@amithpiumal7840
@amithpiumal7840 3 жыл бұрын
Sadu sadu theruwan sarani
@bngla7552
@bngla7552 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@swarnasenaratne5023
@swarnasenaratne5023 4 жыл бұрын
Sadu! Sadu! Sadu! Pinwath oba vahanseta thawa thawath uthum darma deshana vadareemata neerogi deergaausha sampath lebewa! Iebewa! Lebewa!
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 39 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 7 МЛН
Galigamuwe Gnanadeepa Thero - Nethfm Bana 2024 10 28
55:53
Neth FM Bana
Рет қаралды 960
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН