No video

මෙයින් දවස පුරාවට පුදුම ආරක්‍ෂාවක් ලැබෙනවා සීරීමක්වත් වෙන්නේ නැති තරම් |Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 128,416

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

7 ай бұрын

මෙයින් දවස පුරාවට පුදුම ආරක්‍ෂාවක් ලැබෙනවා සීරීමක්වත් වෙන්නේ නැති තරම් |Galigamuwe Gnanadeepa Thero
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ කෙනෙක්ට ජීවිතයේ එන කරදර බාධක වලින් ආරක්‍ෂා වීම පිනිස බුදු රජාණන් වහන්සේ දේශණා කළ එක් සූත්‍රයක් ගැන වගේම සහ එම සුත්‍රයේ නිධාන කතාව මූලික කරගෙන එන කරදර වලින් වඩාත් ආරක්‍ෂා වෙන ආකාරය ගැනයි. ඔබට මෙය බොහෝ වටිනවා..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
Join Our Facebook Page 👇👇👇👇👇
/ prathiba-109864421758043
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #budubana #dharmadeshana
#pinwath_oba
#galigamuwegnanadeepathero
#morapiritha
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2024
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2024
17 Bana 2024
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
mora piritha
mora piritha bana
mora piritha gatha
mora pirithe nidana kathawa
balawath araksha
arakshaka pirith

Пікірлер: 224
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 6 ай бұрын
අපේ හාමුදුරුවනේ මමත් හැමදාම උදේ සවස මේ ගාථා කියනවා. දවසක් උඩ නැගල ජනේලය පිහදමද්දි එක කකුලක් විතරයි ස්ටීල් එකේ තියාගෙන හිටියෙ. ස්ටූල් එක කැඩිලා පැත්තට වෙද්දී මට කිසිම අනතුරක් වෙන්නෙ නැතිව දෙපයින් ම පැත්තක හිට ගැස්සුනා. මම එදා බේරුනේ මේ ගාථා රත්නවල ආසිර්වාදයෙන්. ගෙදර අයටත් පුදුමයි. මම සයිප්‍රස් සිට. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@StyleStyles-gn2rz
@StyleStyles-gn2rz 6 ай бұрын
D data
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 6 ай бұрын
😢😢😢
@SusilaAbewardana
@SusilaAbewardana 6 ай бұрын
​@@asankawarnakulasooriya9817ඔව්ව්
@ManelFernando-ls7lm
@ManelFernando-ls7lm 6 ай бұрын
❤❤❤
@user-mu6pw6dd5y
@user-mu6pw6dd5y 6 ай бұрын
​@@StyleStyles-gn2rzeh. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-rh3kf5pv2e
@user-rh3kf5pv2e 5 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා උතුම් බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@Chandani-wd9qp
@Chandani-wd9qp 25 күн бұрын
ඔබවහන්සේ මේ ධර්ම දෙසනා අනුභවයෙන් ඉක්මන් භාවයකදී උතුම් නිවනින් නිවේවා 🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු
@dammipiris6814
@dammipiris6814 6 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumuduperera8351
@kumuduperera8351 6 ай бұрын
සාදු සාදු සාදු ,එහි අනන්ත ගුනබලය කීමට වචනනෑ. මා ගෙදරින් පිට වෙලා ගමනක් යනවානම් අනිවාර්යයෙන්ම මෝර පිරිත තෙවරක් සද්ගායනා කරලා එලියට බහින්නේ. පුදුම ආරක්ෂාක් ලැබෙනවා.ඔබ වහන්සේගේ දේශනා වක් මීට පෙර අසා මා කලක් පටන් මෙසෙ කරනවා. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 6 ай бұрын
අපේ ස්වාමීන් වහන්ස මම හැමදාම මෝර පිරිත උදේ සවස කියනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු
@nayanakumariranathunga9816
@nayanakumariranathunga9816 6 ай бұрын
🙏🙏🙏ඔබ වහන්සේටත් දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මයම අවබෝධය පිනිසම හේතු වේවා 🙏
@kanthiperera6509
@kanthiperera6509 6 ай бұрын
අපිව මෙසේ දැනුවත් කරන ඔබවහන්සේට නිරෝගීව දීර්ගායු ලැබේවා .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
@mweerasinhga
@mweerasinhga 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් අපගේ ගෞරවණිය සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්ති යත් දිර්ගයුෂත් ලැබේවා පතන්නාවූ උතුම් නිර්වාණය ම ලගාවේවා 🙏🙏🙏 උදේ සවස මෝර පිරිතත් සබ්බ පාපස්සා ගාථා රත්නයත් ජයෝ මුණින් දස්ස ගාථා රත්න යත් සජ්ජායනා කරනවා මට මෙන්ම මගේ දරුවන්ටත් එලෙසින්ම ආරක්ෂාව ලැබෙනවා මයි එය සත්‍යයි සාදු සාදු සාදු
@surangijayawickrama8616
@surangijayawickrama8616 6 ай бұрын
සාදු සාදු සාදු මමත් හැමදාම රාත්‍රයට උදේ ඇදෙන් නැගිටිනකොට මේ ගාථාව කියනවා,ඇත්තටම පුදුම පිහිටක් තියනවා ,,🙏🙏🙏
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 6 ай бұрын
අ6ප් හාමුදුරැව6න් මම යුධහමුදා6ව් ඉන්නේ මගේ බිරිඳ හැම දාම 6ම් ගාථා ව කියනවා ඇය තුනුරුවන්. හැමදාම සිහිකරනවා මම උනත් හැමදාම 6ම් ගාථා ව කියනවා අපිට කරදර ප්‍රශ්න අඩු යි. අ6ප් හාමුදුරැව6න්. 6ම් සාස6න්. වැඩ සිට්න සියලු ම අර්යන්. වහන්සේ ලාට මා6ග් නමස්කාර ය 6ව්වා❤❤❤❤❤❤❤❤
@rasikalaharshani1323
@rasikalaharshani1323 6 ай бұрын
අපෙ ස්වාමින් වහන්සේගෙ ධර්ම දේශනා අහලා මම ජීවිතේ ගොඩාක් වැරදි හදා ගත්තා...
@suramyarathnamali8216
@suramyarathnamali8216 6 ай бұрын
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා චිරන් ජයතු 🙏 🙏 🙏 🙏 ....!!
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී .චිර ජීවනය ලැබේවා !! ❤️❤️
@damayanthi651
@damayanthi651 6 ай бұрын
පින් වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@indranifernando263
@indranifernando263 6 ай бұрын
නිරෝගයඔබ වහන්සේ තැනදී පවා වී සංකත්වයෙන් ලැබේවා සාදු සාදු සාදු
@anoamakumari3215
@anoamakumari3215 6 ай бұрын
හරිම වටින ධර්ම දේශනාවක්...පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා..🥀🥀🥀🌷🌷🌷🏵️🏵️🏵️🌻🌻🌻🌸🌸🌸
@niroshamalkanthi9463
@niroshamalkanthi9463 26 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! 🙏🙏🙏🙏
@manelsomalatha6607
@manelsomalatha6607 6 ай бұрын
අපෙ හාමුද්රැවනේ... ඔබ වහන්සේගෙ ධර්ම දේශනා ⁣ඉතාමත් වටිනවා. මෙවන් ධර්ම දේශනා කිරිමට නිදුක් නිරෝගි සුවයෙන් වැජබෙිවා..... සාදු... සාදු.....සාදු......
@jandrajandra5712
@jandrajandra5712 6 ай бұрын
පිංවත් සවාමින් වහනසේට මාගේ නමස්කාරය වෙිවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 6 ай бұрын
උතුම් ඔබ වහන්සේට දීර්ගායු වේවා සාදු සාදු සාදු
@induheendeniya9985
@induheendeniya9985 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුස නිදුක් නිරෝගි සුව ලැබේවා තේරුවන්.සරනයි.🙏🙏🙏🙏🙏
@clokuliyana5008
@clokuliyana5008 6 ай бұрын
මේ ගාඨා දෙක කීප වාරයක් මගේ ජිවිතය රැක ගත් බව පවසන්නේ හදපිරි බැතියෙනි
@chandimabandara2138
@chandimabandara2138 6 ай бұрын
මේ ගාථාව සත්‍යයක් අවුරුදු ගානක් කියනවා.අපේ හාමුදුරුවන් වහන්සේට වන්දනා වේවා 🙏 නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 6 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
@user-gs3kg3uu7l
@user-gs3kg3uu7l 6 ай бұрын
සාදු..සාදු..සාදු..ඔබ.. වහන්සේ ට නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤❤
@pathmadesilva8636
@pathmadesilva8636 6 ай бұрын
තෙරුවන් සරණයි පිං වත් ස්වාමීන් වහන්සේ ට
@sumanavahegal1374
@sumanavahegal1374 6 ай бұрын
තෙරැවන් සරණයි..ස්වාමින්වහන්සේ .🙏🙏🙏
@priyanthikonage8798
@priyanthikonage8798 6 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා
@priyaraja3623
@priyaraja3623 6 ай бұрын
Sadu sadu ape ස්වාමින් වහන්සේට .
@geethapriyanganee524
@geethapriyanganee524 6 ай бұрын
අපේ ස්වාමීන් වහන්ස මම දැන් හුගාක් කල් ඉදන් මෙ gatha hthara උදේ හවස කියනවා එක මට දැන් පුරුදු වෙලා තියෙන්නේ .🙏🙏🙏🙏🙏
@user-xi9dz9lc5t
@user-xi9dz9lc5t 6 ай бұрын
පින්වත් ඔබවහන්සේට තෙරුවන් සරණයි මම ඔබ වහන්සේගේ බණ අහනවා . මැදපෙරදිග රටවල්වල දුක් විදින අපිසියලූ දෙනාට ඔබවහන්සේගේ ආසිර්වාදය ලැබේවා .මම මේ ගාථාව හැමදාම අහනවා .,😊،،
@tharindupriyankara504
@tharindupriyankara504 6 ай бұрын
Mage daru patiyage apalayak athnam duruwewa......oba wahanseta theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏
@vishakadesilva5953
@vishakadesilva5953 6 ай бұрын
ඇත්තටම මෙි ගාථා දෙක හරිම බලවත් මමත් ටික කාලයක් උදේ රාත්‍රි භාවිතා කලා හදිසියේම මගේ අතින් ඒක මගහරැනා ඊට පස්සේ මට ලොකු කරදරයක් උනා අද උදේ නැවතත් මට මෙි බණ දේශනාව අහන්න ලැබුනා මගේ වාසනාවටම
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐
@nuwankumara8294
@nuwankumara8294 6 ай бұрын
ඒ භාග්‍යයවත් අරහත් උතුම් සම්මා සම්බුදු පියානන් වහන්සේගේ මාගේ නමස්කාරයම වේවා❤❤❤❤. මම රොමේනියාව රටේ රුකියාව කරන්නෙ මට මේ රටට ආපු දවස්වල ගොඩාක් කරදර ලෙඩ දුක් තිබුනා මේ උතුම් පිරිත උදෑසන සහ රාත්‍රි නින්දට යනකොට සජ්ජයනා කරල නිදා ගන්නෙ ඔබ වහන්සේ කියනවා වගේ පුදුමාකාර ආරක්ෂාවක් මේ පිරිතෙන් තියෙනවා. මට මෙහෙ කිසිම කෙනෙක් වචනයක්වත් කියන්නෙ නෑ ඒ තරම් ආරක්ෂාවක් තියෙන්නේ. තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාටම ......!!!!!
@sheelaherath4408
@sheelaherath4408 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@chinthasurangani639
@chinthasurangani639 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-ld6kp7ym4v
@user-ld6kp7ym4v 6 ай бұрын
මමරට.ඉන්නෙ.මමත් .මෙ.පිරිතහ.හැම දාම.උදේ හවස.අහනව.සාදුසාදුසාදු❤❤❤❤❤❤❤❤
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 6 ай бұрын
සාදු !!!!! සාදු !!!!!! සාදු !!!!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!!!!! මෙි සතයානු භාවයෙන් සැමට සෙත් වෙිවා !!!!!!
@piyaseeli2325
@piyaseeli2325 6 ай бұрын
.. සාදු සාදු සාදු තෙරුවන් සරණයි. ඔබවහන්සේ ට 🙏🏻🌻🌼🌸🙏🏻🌻🌸🙏🏻🌻🌼🌸🙏🏻🌻🌼🌸🙏🏻🌻🌼🌸🙏🏻🌻🌼🌸
@priyanikottearachchi8779
@priyanikottearachchi8779 6 ай бұрын
මේ ගාථාව සත්‍යක්. මමත් හැමදාම කියනවා. ඔඛ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු
@amaragedilrukshi271
@amaragedilrukshi271 6 ай бұрын
🎉Sadu sadu sadu Obawa senseta nirogi dirgausha suwaya labewa
@nalanishan4862
@nalanishan4862 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@dayanisilwa7551
@dayanisilwa7551 6 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏🌺🌺🌺🌺🌺🌺
@ranjanithennakoon1772
@ranjanithennakoon1772 6 ай бұрын
බුදු සරනයි අපෙ හාමුදුරුවනේ මම හැමදාම උදෙන්ම නැගිටනවා පිරිත් දේශනා අහානවා මම ඉන්නෙ ඩුබායි වල එත් අපෙ හාමුදුරුවනේ මම හැමදාම ඔබ වහාන්සෙගෙ ධරුම දේසනා අහානවා උදෙ පාන්දර පිරිත් දලා තමයි වැඩ කරන්නෙ මම ගෙදර ලමයි ඉස්කෝලේ එක්ක ගිහින් ඇවිත් හැම වැඩක්ම ඉවර කරල එනකෙටත් පිරිත් යනවා ඒ පිහිට මට හැමදාම තියනවා මම හැමදාම බුදුන් සරන යනවා ඔබ වහාන්සේට සම්මා සම්බුදු සරනයි
@user-jx6ws2pe7d
@user-jx6ws2pe7d 6 ай бұрын
මම අවුරැදු ගානක් මෙගාථාව කියනවා ඔබවහන්සෙට තෙරැවන් සරනයි
@sbsvsj9331
@sbsvsj9331 6 ай бұрын
Namo buddaya pinwat samin wahanseta mage namas karawewA wewa obawan seta niduk nirogi bawa lebi dirgayou lbewa Amamaha nirwana maga pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@KusumSiyabalagoda
@KusumSiyabalagoda 6 ай бұрын
සාදු සාදු සාදු නමස්කාරය වේවා!!!!🎉🎉🎉
@dishansri1270
@dishansri1270 6 ай бұрын
Sadu sadu sadu ..pinwath swamin wahanseta mage namaskaraya wewaa...
@ukkamala7990
@ukkamala7990 6 ай бұрын
Sadu sadu sadu budusaranai mage namaskaraya wewa. Mamath samada me gatha kiyanaws.
@user-pv7zr6uw4f
@user-pv7zr6uw4f 6 ай бұрын
මගේනමස්කරයවෙිවා සාදුසාදුසාදු තේරුවන්සරනයි
@ranipremalatha803
@ranipremalatha803 6 ай бұрын
තෙරැවන් සරණයි උතුම් පින් වත් ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishakaherath6092
@vishakaherath6092 6 ай бұрын
Sadu.. sadu.. sadu.. oba wahanse niduk wewa! Nirogi wewa!! Suwapath wewa!!!
@santhikumari5505
@santhikumari5505 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු
@gunawathithennakon3595
@gunawathithennakon3595 6 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු සා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷දු නමස්කාරය වේවා
@annyrita1793
@annyrita1793 6 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා පින්වත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏
@user-xp1yb4ke9x
@user-xp1yb4ke9x 6 ай бұрын
සාදු සාදු සාදු
@dammikadasanayake-df1xy
@dammikadasanayake-df1xy 6 ай бұрын
සාදූ...සාදූ...සාදූ...🙏🌸🌸🌸🌸🌸🙏
@user-xj9ec5rk4g
@user-xj9ec5rk4g 6 ай бұрын
සාදු 🙏සාදු🙏
@ishiranasinghe8016
@ishiranasinghe8016 6 ай бұрын
Sadu Sadu Sadu Garu swamin wahansa,mama Saudiye sewaya karanne.mamath hamadama ude hawasa mora piritha ahanawa,sajjayana karanawa.piritha monatharam balawathda. dammo hawe rakkhathi dhamma chari oba wahanse niduk nirogi wewa! theruwane anantha guna balayen niwaninma sanasewa!Sadu Sadu Sadu
@MalaniDissanayake-qb9fg
@MalaniDissanayake-qb9fg 5 ай бұрын
Oba wahanseta chathurarya saththyaya darmaya ikman bawayakadee awaboda wewa
@Madusara339
@Madusara339 6 ай бұрын
Pinwath swamein wahnseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathakumari8842
@lathakumari8842 6 ай бұрын
Oba වහන්සේට දීර්ඝායුස වේවා
@thilakalatha9437
@thilakalatha9437 6 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
@dulminitennakoon4816
@dulminitennakoon4816 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@nadikaruvanmali6273
@nadikaruvanmali6273 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@renukadamayanthi9342
@renukadamayanthi9342 6 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
@dhammalokathero8306
@dhammalokathero8306 6 ай бұрын
Theruwan saranai himiyani ,,,
@user-qt1jf9mb4b
@user-qt1jf9mb4b 6 ай бұрын
Sadu sadu sadu mora pirith sathyak
@user-dg6dk7my9k
@user-dg6dk7my9k 6 ай бұрын
සාධු සාධු සාධු...... 🙏🙏🙏
@chandralathalatha1514
@chandralathalatha1514 6 ай бұрын
Taruwana sarani pena watha samena wahanahata maga namax karayama wewa 🪷 🙏
@user-yi6tr7iz2h
@user-yi6tr7iz2h 6 ай бұрын
අපෙ රටෙ මෙවගේ දෙසනා හැමදාම කරනවානමි එවා විස්වාස කරන්නෙ නමි මිනිස්සු කැතරමි වෙනස් වෙයිද ධර්මය තරමි අපිට අරක්ෂක දෙයක් නැත.බුදුසරනයි .මමහරි අදරෙයි ධර්මෙට.
@bernadethfonseka8031
@bernadethfonseka8031 6 ай бұрын
Obawahseta uthm newanlabewa
@renukakaranappulige
@renukakaranappulige 6 ай бұрын
Ane oba wahanseta aneka warayak pin labewa math use hwasa me gata kiyanawa.sinhala terumath kiyanawa.eth ada tamai hariyatama.hitata Danune.obawahanseta ikmaninma niwan awaboda wenawa.ekantai.teruwan saranai
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 6 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏
@udenika5732
@udenika5732 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා ..🙏🙏
@thamarawong1825
@thamarawong1825 6 ай бұрын
Ape Uthum Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@malibh7896
@malibh7896 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@nuwankumara8294
@nuwankumara8294 6 ай бұрын
ගලිගමුවේ උතුම් මහා තෙරුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා....!!!!
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 6 ай бұрын
සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@ShampikaSiriani
@ShampikaSiriani 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nandath8901
@nandath8901 6 ай бұрын
Sadu sadu sadu Tarowan saranae obawahansata dergayosama wawa
@nirmalarousia8815
@nirmalarousia8815 6 ай бұрын
Theruwan saranin nidhuk nirogi dheergayusha wewa swamin wahanseta..sadhu..sadhu..sadhu. 🙏🙏🙏
@srimathichandrika1011
@srimathichandrika1011 6 ай бұрын
සාදු සාදු සාදු.
@indranisilwa4643
@indranisilwa4643 6 ай бұрын
සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏
@setaseta2362
@setaseta2362 6 ай бұрын
Oba whanseta niduka nirogi suwa labewa budu saranai 🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 6 ай бұрын
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa sadu sadu sadu
@ShayamaFernando
@ShayamaFernando 6 ай бұрын
🙏🙏🙏
@nalinprasad3951
@nalinprasad3951 6 ай бұрын
මමත් මේ ගාථාව කියනවා අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@ireshadilrukshi9935
@ireshadilrukshi9935 6 ай бұрын
THARUWAN Saranai Ape Suwamin wahanseta maga namaskaraya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rohithaperera396
@rohithaperera396 6 ай бұрын
Teruwan sarani oba wahanseta,
@sriyaniwijesinghe579
@sriyaniwijesinghe579 6 ай бұрын
ඇත්තටම කිව්වොත් ඉතාම වටිනා බණ ටිකක් 🙏🙏🙏
@user-fg9fp3if9n
@user-fg9fp3if9n 6 ай бұрын
සාධු සාධු සාධු නමස්කාරය වේවා🙏🙏🙏
@Dileepadylan
@Dileepadylan 6 ай бұрын
සාදු සාදු සාදු සා
@EmalinFernando
@EmalinFernando 6 ай бұрын
Niduk neeroogi suwaya labewa theruwan saranayi
@padhmadewage
@padhmadewage 6 ай бұрын
Mamath ude hawasa mora piritha kiyanawa. Mata sahanayak thiyeawa. Obawahanseta asheerwada lebewa...!!
@user-fe7lz8zy4p
@user-fe7lz8zy4p 6 ай бұрын
Sadu...sadu...sadu.🙏🙏🙏
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 6 ай бұрын
Sadu sadu sadu
@amalisammika7141
@amalisammika7141 6 ай бұрын
Sadu budu sarana misa an saranak apata na.😊
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 14 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 14 МЛН