සෙවනැල්ල සේ එන සසර පින. ඔබ ඇසිය යුතුම දේශනය - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 100,248

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

Пікірлер: 214
@hhmm6248
@hhmm6248 3 жыл бұрын
සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුව පත් වේවා සියලු දෙනාටම තෙරුවන් සරනයි
@damayanthikumari6621
@damayanthikumari6621 4 ай бұрын
සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා පිංවත් ඔබ වහන්සේටත් කන් යොමා ශ්‍රවනය කල සෑම සියළු දෙනාටමත් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@chandanicha5531
@chandanicha5531 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සියලු දෙනාටම උතුම් ධර්මාබෝධ අවබෝධ කරගැනීමට මේ දේශනා ව උතුම් පාරමිතාවක් ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
@landanilala817
@landanilala817 3 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷පින්වත්..ස්වාමීන්..වහන්සේට..මාගේ. නමස්කාර ය..වෙවා..බුදු..සරණයී
@vimukthipriyankara1379
@vimukthipriyankara1379 3 жыл бұрын
ඔබ වහන්සේ විසින් කලා වූ මේ ධර්ම දානමය පිංකම, ගෞතම බුදු සසුන තුළදීම උතුම් වූ නිර්වානය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා......
@thenaturemind
@thenaturemind 3 жыл бұрын
සාදු සාදු සාදු ,මෙය ඇසු සියලු දෙනා නිවනට පැමිනෙත්වා🙏
@kusumsamarakkodi8446
@kusumsamarakkodi8446 3 жыл бұрын
සාදු සාදු සාදු මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏
@selenaso116
@selenaso116 3 жыл бұрын
සාදු සාදු සාදු.!! ගරුතර ස්වාමින්වහන්සේට මේ පිං බලෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා ..!!තෙරුවන් සරණයි .!! 🙏🙏🙏
@dahamekanayaka
@dahamekanayaka Жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya menma niwan awaboda wewa
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .සාදු ..........සාදු ........සාදු ........මේ සසරින් එතර වෙන්න මේ පින පරමීතාවක් වේවා .
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස
@Sweeshi990
@Sweeshi990 3 жыл бұрын
ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍ය හොඳින් අවබෝධ වී පතන්නා වූ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@MN-ex1xn
@MN-ex1xn 3 жыл бұрын
තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේට. නිවන් සුවයම අත්වේවා ❤️
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sandamalipererapanawalage6555
@sandamalipererapanawalage6555 3 жыл бұрын
Sadu sadu sadu තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@nuwanperera3310
@nuwanperera3310 3 жыл бұрын
සාදු .....සාදු ..... සාදු
@sarikadilrukshi3484
@sarikadilrukshi3484 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුරුවනේ 🙏🙏🙏
@RamyaRamya-tf6jl
@RamyaRamya-tf6jl 3 жыл бұрын
Uuuuuuuuu
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 3 жыл бұрын
Theruwsnsaranai Obawahanseta.
@sushankakwt9288
@sushankakwt9288 3 жыл бұрын
තුන්ලෝකග්‍රවු මාගේ අමාමැනි බුදු පියානන් වහන්සේට මාගේ නමස් කාරය වේවා..සාදු සාදු සාදු
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
🌺🌺🌹🌹🌹🌹🌷🌷 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වාහන්සේට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා🙏🙏🙏🙏
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 2 жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤️☸️☸️☸️🙏🙏🙏❤️ සාදු සාදු සාදු!!!
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@swa5531
@swa5531 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝයු වෙවා ප්‍රාර්ථනා කරන බොදියකින් උතුම් නිර්වානය අවබෝධ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි
@vineethaaweerasuriya7153
@vineethaaweerasuriya7153 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏 🙏 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන්වහන්ස ගේ බණ බාවනා වැඩ සටහනකට සහභාගි වීමට අවස්ථාවක් ලබා දෙනමෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිට්මි
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .. සාදු ..සාදු ..සාදු .. 🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@kumariyapa5155
@kumariyapa5155 3 жыл бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ තෙරුවන් සරණයි
@eradideradi6072
@eradideradi6072 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා .
@srimathihp5787
@srimathihp5787 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .උදෑසන ඔබ වහන්සේගේ බනක් අහන්න හරිම ආසයි .ඒ අහල තවත් අයට කියනවා අපේ හාමුදුරුවන් අද නොදන්නම දෙයක් කියල දුන්නනෙ.අපේ හාමුදුරුවන් කියල දෙන්නෙම අපි නොදන්න ඒවමයි.ඔබ වහන්සේට නිර්වානාබෝදයම අවබෝධ වේවා .තෙරුවන් සරනයි .
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 3 жыл бұрын
🙏සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
@sushankakwt9288
@sushankakwt9288 3 жыл бұрын
ලොවු තුරා අමාමැනි බුදු පියානනි ඔබ වහන්සේ දේසනා කල ස්‍රි සද්ඩර්මය අපහට අවබෝද කරගැනිම වුදේසා ඔබ වහන්සේගේ දායාව කරුනාව ලබා දෙන සේක්වා .සාදු සාදු සාදු
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
සාධු!සාධු!!සාධු!!!උතුම් තෙරුවන් සරණයි අති ගෞරවනීය නායක සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවාප්‍රර්ථනා බෝදියකින් නිවන් දකින්න මේ උතුම් දර්ම දෙසනාම හේතු වේවා... පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🏵️🏵️🌻🌻
@shamalkakumuduni527
@shamalkakumuduni527 3 жыл бұрын
සාදු සාදු සාදු..තෙරැවන් සරනයි පිංවත් ස්වාමින් වහන්සේට..පතන්නාවු නිවනම අවබෝධ වේවා...🙏🙏🙏🙏
@chathurikadesilva2020
@chathurikadesilva2020 3 жыл бұрын
කළ්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි...🙏🙏🙏
@jayampathiwikramasinghe2545
@jayampathiwikramasinghe2545 3 жыл бұрын
තුනුරුවනට මාගේ නමස්කාරය වේවා. ගරුතර ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏
@MdHabib-qk9sg
@MdHabib-qk9sg 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@sepalikausj9201
@sepalikausj9201 3 жыл бұрын
පිංවන්ත ස්වාමින්වහන්ස ඔබ වහාන්සේ දේශනා කරන බන ශ්‍රවණය කරන්න ගොඩාක් ආසයි ඔබ වහන්සේ ටත් මේ බන ශ්‍රවණය කරන ලෝවසී ලංකාවාසි සැමටම නිවන් අවබෝධ ලැබේවා සාදු සාදු සාදු
@maadavipramila5085
@maadavipramila5085 3 жыл бұрын
‌සාදු සාදු සාදු !!! ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌පින්වත් අති පූජනීය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!! ‌ සාදු සාදු සාදු !!! ‌නමෝ බුද්ධාය !!! ‌තෙරුවන් සරණයි. !!!! ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandarajayathilaka4983
@bandarajayathilaka4983 3 жыл бұрын
Oba wahanse me karana dharma pracharaya karana pinenma niwandakinna labewa sadu sadu sadu🌼🌼🌼
@chandanirathnayake308
@chandanirathnayake308 3 жыл бұрын
Sadu sadu sadu
@anjaliperera9801
@anjaliperera9801 3 жыл бұрын
ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා... 🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@huaweiy1626
@huaweiy1626 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස deergau වේවා
@sahanwijayawardhana4084
@sahanwijayawardhana4084 3 жыл бұрын
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා... ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... තෙරුවන් සරණයි... 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 68
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kithsirikankanamge4460
@kithsirikankanamge4460 Жыл бұрын
සාධූ සාධූ සාධූ අපේ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය සුවපත් වෙත්වා
@asurumuni1
@asurumuni1 3 жыл бұрын
saadu saadu pinwath swamin wahansa
@madarajayawardena9166
@madarajayawardena9166 3 жыл бұрын
Sadu Sadu Sadu තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට 🌻🌻🌻
@Nimantha51
@Nimantha51 3 жыл бұрын
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට, දීර්ඝායු වේවා 🙏🙏🙏
@disnapriyadarshanie3781
@disnapriyadarshanie3781 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස
@priya83621
@priya83621 3 жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
Sadu sadu sadu sadu pin වත් අපේ hamuduwani ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@radeeshayasith
@radeeshayasith 3 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 බුදු සරණයි පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට
@deepikad7734
@deepikad7734 3 жыл бұрын
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේවා
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
මාගේ තතාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@thamaradamayanthi5727
@thamaradamayanthi5727 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට mage namaskaraya වේවා.🙏🙏🙏🙏 ..ඔබ වහන්සේගේ bana man ගොඩාක් බලනවා ..ජීවිතේ ගොඩාක් හදාගන්න පුළුවන් ..ගොඩාක් පැහැදිලි ඔබ වහන්සේ desana කරන ආකාරය ..ඔබ වහන්සේට dirgayousha ලැබේවා... නිරෝගී වේවා ....
@priynkajayakodi2793
@priynkajayakodi2793 3 жыл бұрын
සාදු,,සාදු,,සාදු,,තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ.ඔබ වහන්සේ නිසා දර්ම දේසනා අහන්න ගොඩාක් ඇලුම් කලා අපේ හාමුදුරුවනේ,,🙏🙏🙏🙏
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 3 жыл бұрын
ඔබ වහන්සේ ගෙ බන අසන්නට උදෙසන පුරුදු වේලා සරලව දෙශනාකර දිම හරිම හොඳ යි බුදුසරණ යි
@kumariherath7874
@kumariherath7874 3 жыл бұрын
Sadu! Sadu! Saadu! Oba vahanseta teruvan saranai!
@gayaniyesha7210
@gayaniyesha7210 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමීන් වහස මේ දුන් දර්ම දානය ඔබවහන්සෙ ට මෙන්ම මෙය ශ්‍රද්ධාවෙන් සවන් දෙන අපටත් උතුම් නිවන අවබෝධ ය පිණිසම හේතූ වේවා වාසනා වෙවා 🙏🙏🙏
@sasanthikasadamini6037
@sasanthikasadamini6037 3 жыл бұрын
ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා..සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ..
@BrainyBattles452
@BrainyBattles452 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා ....
@deenakumari6889
@deenakumari6889 3 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@wasalarajakaruna7996
@wasalarajakaruna7996 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 Oba vahansey ta budubawa athwewa sadu sadu sadu 🙏🙏🙏
@cantybpower2027
@cantybpower2027 3 жыл бұрын
Taruwansaranai suwamin wahansa said usadu sadu
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
@diltharakaa1307
@diltharakaa1307 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🌷🌷සාධු සාධු සාධු 🌷🌷🙏🙏🙏🌷🌷
@shashikaudhyani1202
@shashikaudhyani1202 3 жыл бұрын
ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි අායුස ලැබේවා
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
,,සාදු.සාදු සාදූ . පින්වත් ලොකු.ස් වාම්න්.වහන්සෙට .මාගෙ.නමස්කාරය.,
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Pinwath loku harmuduruwaney, uthum budu bana daysanar karana ,oba wahanseyta,niwan dakina thuru sasarey,theruwan belenma,kisidu dukak noweywar.
@anushawasanthi3180
@anushawasanthi3180 3 жыл бұрын
🙏🙏🙏නිවනට මේ පින හේතු වේවා
@madurajayalath7384
@madurajayalath7384 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@fantasyprincessvideocreati6595
@fantasyprincessvideocreati6595 3 жыл бұрын
මෙම වීඩියෝව ඉතාම අනර්ගයි.ඔබට ජය. ඔබ මින් පෙර දුටු නුදුටු අති දුර්ලබ පිංකම් රැසක් දැක බලාගෙන හදවතින් අනුමෝදනා කරගැනීමට කැමති සියළුම දෙනාට මගේ චැනලය වෙත ආරාධනා කරමි. .....................................................................තෙරුවන් සරණයි................................................................................................................................ I invite to my channel all those who would like to see and approve from the bottom of their hearts a number of very rare pinks that you have never seen before. .......................................................................Bless the Triple Gem...........................................................................................................................
@anurishakulasekara7380
@anurishakulasekara7380 3 жыл бұрын
Mata banama ahanna thibunanam himiyaneay,harima lassanai, baudda darshanaya darshanieaya vivaranayeay yedena obawahanseay,mulu lowama nivar sanaharlana bana kiyana hati,lowatama aseywar,siyalu sathunoth ,siyalu deviyoth nivanatama weywar.
@anurishakulasekara7380
@anurishakulasekara7380 3 жыл бұрын
Ikmanatama banama ahana kramayak hadargannawar! Mahar pin athi loku harmuduruwaney,oba wahanseyta siwpasaya dena aya kochchara pin athi aya wenna adda.samarwelar loku harmuduruwaney,samarwelar,mata me dena idata,mewan pelahareay pelagasenar pin athi siyallor niwan dora abiyasata weywar.
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 3 жыл бұрын
Sadu sadu sadu !theruwansaranai ape swaminwahanseta
@janakachandrasekera39
@janakachandrasekera39 3 жыл бұрын
එම නිවන් සුව දූර නොම වේවා.තෙරුවන් සරණයි
@pushpapushpa4384
@pushpapushpa4384 3 жыл бұрын
සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 3 жыл бұрын
☸️🙏🏵️නමෝ බුද්ධාය!!!!
@chakilasandaruwan2845
@chakilasandaruwan2845 3 жыл бұрын
Sadu goda hitha pahaduna ! Saduu saduu saduu🙏🙏🙏
@kusumgamage7047
@kusumgamage7047 3 жыл бұрын
ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුව ලැබේවා
@sumithraperera2896
@sumithraperera2896 3 жыл бұрын
Theruwan saranai. Sadu...sadu...sadu...🙏🙏🌷🌷🙏🙏
@wahumpuragedara3301
@wahumpuragedara3301 3 жыл бұрын
🙏🙏🙏
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
Very good discussion theruwan saranai,
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
Oba vahanseta samma sambudu saranai sadu sadu sadu 🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏
@ranjithmahadura7058
@ranjithmahadura7058 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@prasannaweerabahu924
@prasannaweerabahu924 Жыл бұрын
සාදු සාදු සාදු ...
@amaramitchel8251
@amaramitchel8251 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏, මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sonaligunawardhana391
@sonaligunawardhana391 3 жыл бұрын
Pinwath swameen wahansa..apa maathru Bhumiya videsha akramanikayange th vides thrasthawadeen ge th ilakkayak wee athi meh mohothe.. mathru Bhumiya ta seth patha.. maathru bhumiye arakshawa pinisa pinkam malawak sanvidanaya krana men oba wahanse gen namaskara purwakawa illa sitimi..🙏🙏 meh mohothe budun ge deshayata aththe oba wahansela ge pihita pamanai
@siriyawathie4977
@siriyawathie4977 3 жыл бұрын
සාදූ සාදු සාදු
@siggai3646
@siggai3646 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@shasuraj1667
@shasuraj1667 3 жыл бұрын
Sadu 🙏💐sadu 🙏💐sadu 🙏💐teruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa.
@IshanUWickrama
@IshanUWickrama 3 жыл бұрын
සාධු!! සාධු!! සාධු!! නමෝබුද්ධාය!!! 🙏🙏🙏
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
තුන්ලෝකාග්‍ර වු භාග්ලංයවත් වු අරිහත් වු දසබලධාරි සුගත ථතාගත සම්මා සම්බුදු රජානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🎆🎆සාධු සාධු සාධු🎆🎆 තෙරැවන් සරනයි
@kusumsamarakkodi8446
@kusumsamarakkodi8446 3 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
බුදුසරණයි
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@motherandson3230
@motherandson3230 3 жыл бұрын
Namo.budda pinwatha suwamin wahansata dirgauwawa. Maga.namas karaya.wawa.bana ahanna salasuwata godak pin. Maya.lokatama.patirala tibana corona wairasaya.duruwawa sadu sadu sadu.
@happykids4536
@happykids4536 3 жыл бұрын
Oba vajanse Matat catacarana mama balan inava budusaranai
@vishmilagamuwa1726
@vishmilagamuwa1726 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,8 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 124 МЛН
Galigamuwe Gnanadeepa Thero - Nethfm Bana 2024 10 28
55:53
Neth FM Bana
Рет қаралды 962