මෛත්‍රී භාවනාව වඩන අයුරු මුල සිට ඉතා සරලව, අග්‍ර පිං වැඩෙන භාවනාව. - Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 492,834

Galigamuwe Gnanadeepa Thero

Galigamuwe Gnanadeepa Thero

Күн бұрын

Пікірлер: 1 000
@ApeMusickTV9814
@ApeMusickTV9814 Жыл бұрын
මගෙ අමිමාට ඔබ වහන්සෙගෙ ධර්මදෙසනා මෙි චැනල් එකෙ දාපු මම ඩවුන්ලොඩි කරල අහන්න අරගෙන දුන්නා අමිමා එක බනක් 10 පාරකට වඩා අහැවුවා සමහර තැන් පොතක සටහන් කරගත්තා ඔබ වහන්සෙ කියන පරිදි එ විදියටම හැමදෙම පිලිපැද්දා අමිමාට ඔනම කෙනෙකුට දමිමය දෙසනා කරන්න පුලුවන් තත්පයට පත්වුනා අමිමා කිපදෙනකුට දර්මය කියලා දුන්නා අමිමයි මායි හැමදාම රැට කිදාගන්න ගලින් හැමදාම දර්මය ගැන සාකචිචා කරනවා අමිමා බවනා කරනවා බුදුන් වදිනවා අමිමා එක තප්පරයක් වත් අහක දාන්නෙ නැ අපි කතාකරලා පොඩිඩක් එලියට ගියොත් එ තප්පරයටත් බාවනා කරනවා බුද්ධ පිංතුරය දිහා බලාගෙන වැදගෙනමයි ඉන්නෙ මිට මාස 5ට කලින් මගෙ රත්තරං අමිමා මට නැති උනා නැතිවෙින මොහොතෙත් පිරිත් කිවිවා අමිමා කිවිවා දෙවිවරුන් ඇවිත් ඉන්නවා කියලා කිවිවා අමිමා නැතිවෙින්න කලින් ඉදන්ම කිවෙි දෙවිවරුන් පෙනවා කියලා මෙි හැමදෙම ඔබවහන්සෙ නිසා ඔබවහන්සෙට බොහොම පිං මාත් අමිමා නිසා පිං කරගත්තා
@sandamaliinoka4690
@sandamaliinoka4690 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Akila25078
@Akila25078 3 ай бұрын
🙏🙏🙏
@SithaDhewi-b8w
@SithaDhewi-b8w 2 ай бұрын
Horana seelasuwaarana
@EsTharuka
@EsTharuka Күн бұрын
සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️⚘️
@anneperera1684
@anneperera1684 Жыл бұрын
මං කතෝලික කෙනෙක් මෛත්‍රී භාවනාව ගැන හොයන වෙලාවක ලැබුණු ඔබවහන්සේගේ මේ ධර්ම දේශනාවට සහ මෙය විකාශය කිරීමට සහය උන හැමෝම නිදුක් වේවා🙏🙏 නීරෝගි වේවා🙏🙏 සුවපත් වේවා🙏🙏
@lucky6095
@lucky6095 Жыл бұрын
🙏🙏🙏
@namalindika6502
@namalindika6502 10 ай бұрын
@padminisamrweera3890
@padminisamrweera3890 3 жыл бұрын
කවදහරි මට මගේ දෑස් ඉදිරිපිට ඔබ වහන්සේගේ බණ අහන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු
@chamo5411
@chamo5411 2 жыл бұрын
මාත ආසයි
@ayeshadissanayake42
@ayeshadissanayake42 2 жыл бұрын
Mageth loku balaporoththuwak eka 🙏🙏🙏
@maduamma9765
@maduamma9765 4 жыл бұрын
තෙරුවන් සරනයි .අපෙ හාමුදුරුවනේ මන් ඉන්නෙ පිටරටක එක තැනක ඉන්දලා බණ අහන්න බැ එත් ඔබවහන්සේගෙ බණ අහනචා වැඩ කරමින එත් හරිම උවමනාවෙන් අහන නිසාත් ඔබ වහන්සේගෙ බණ පැහැදිලිව දේසනා කරන නිසා එකේන් අපට පවක්ද අපෙ හාමුදුරුවනේ එක තැන ඉදන් බණ අහන්නෙ නැති නිසා හරිම ආසාවෙන් අහන්නෙ ඔබ වහන්සේට ගොඩාත් පිං.බුදුසරනයි .
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
මෛත්‍රී භාවනා ගැන දැනගන්නට ආසාවෙන් සිටි මට ලොකුම දැනුවත් කමක් ලැබුණා ⁣අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිව කායික මානසික සුවයෙන් සුව පත්වේවා තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@eawdilrukshieawdilrukshi5677
@eawdilrukshieawdilrukshi5677 Жыл бұрын
මෙවන් ගැඹුරු දහමක් සරල ආකාරයෙන් දේශනා කළ ඔබ වහන්සේට තෙරුවන් සරණයි . මේ ලෝකවාසී අප සැමට මෙත් සිතින් ඔබ වහන්සේගේ දේශනාවන් අසන්නට සැලැස්වීම ද ඉමහත් පුණ්‍ය කර්මයකි .පෙර සංසාරේ ද.පුරුදු ලෙස මෙවන් පින්කම් තවත් කිරීමට හැකි වේවා ... 🙏🙏🙏🙏🙏 නිදුක් වේවා ! .නිරෝගී වේවා ! .සුවපත් වේවා.:! දීර්ඝායු ලැබේවා. ! ඔබ වහන්සේගේ පින බලවත් වේවා.! බුදු සරණයි.!
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! බොහෝ පින් ඔබවහන්සේට මෙවෙනි ශ්‍රී සද්ධර්ම දේශනා කිරිමෙන් අප සිත් පිරිසිදු වෙලා සහනයක් ගෙන දෙනවා. කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා !චතුරාර්‍ය සත්‍ය මේ ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@chithrakannangara1969
@chithrakannangara1969 4 жыл бұрын
Sadusadu sadusadu sadusadu.sadu Obama wahanseta Theruwan saranin digasiri labewa Ade dina nodenna deyak danagaththa uthumani nirmana yamuna langa wewa
@chamilajeewanthaatapattu9939
@chamilajeewanthaatapattu9939 2 жыл бұрын
වෙනදා වගේම අලුතෙන් දෙයක් ඉගන ගත්තා ඔබ වහන්සේට පිං🙏
@lahirurandima1150
@lahirurandima1150 4 жыл бұрын
මම උත්සාහ කලා සමහර දේවල් නිසා තරහ එනවා එත් මම එක කරනවා කොහොම හරි බුදුසරනය්
@Vg-py1ce
@Vg-py1ce 4 жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරැවන් වහන්සේට මාගේ නමස් කාරයම වේවා මේය අසන සියලුම දේනා සියලුම සත්වයෝ සුවපත් වේවා නිදුක් නිරෝගි සූවය වේවා සියලුම සත්වයෝ දුකේන් මිදේත්වා සුවපත් වේත්වා සැමදේනාටම නිවන් දෝරටුවක්ම වේවා සාදු සාදු සාදු සැමටම තේරැවනේ ආසිර්වාදයක්ම වේවා නාමෝ බුද්දාය මාගේ වැදුම වේවා සාදු සාදු සාදු
@tvsuhadatv1309
@tvsuhadatv1309 3 жыл бұрын
🙏
@dianakodituwakku6943
@dianakodituwakku6943 3 жыл бұрын
තව තවත් මෙවැනි ධර්ම කරුණු පිලිබද ව සමාජය දැනුවත් කිරීම සදහා ඔබ වහන්සේට ශක්තිය ,නීරෝගී සුවය ලැබේවා !!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!!
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 8 ай бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ. වහන්සේට. තව තවත්. සාශනික මේහෙවර ඉදිරියටම. කර ගෙන යන්න. ශක්තිය ධෛර්යය ලැබේවා !ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටින්ද. සම්මා සම්බුදු සරණින් දීර්ඝ ආයුෂ ලැබී ඔබ. වහන්සේට. මේ භවයේදීම. සසර දුකින්. අත්මිදී. උතුම් වූ නිවනම. අවබෝධ වේවා !
@gksudath2550
@gksudath2550 4 жыл бұрын
මේ පින් බලයෙන් මට උතුම් ධර්මාවබෝධය ලැබේවා සාදු සාදු සාදු....🙏 ඔබ වහන්සේට පින් සිදු වේවා නිරෝගි වේවා 🙏
@hchvvjvhh5635
@hchvvjvhh5635 3 жыл бұрын
🙏🙏🙏 මෙි පින් බලයෙන් මට උතුමි ධර්මාවබෝධය ලැබේ ව
@koralagelalani8233
@koralagelalani8233 3 жыл бұрын
@@hchvvjvhh5635 to
@somasirirathnayake1198
@somasirirathnayake1198 3 жыл бұрын
ලොතරැයි දිනුම් ඇදීම
@princyhewa7231
@princyhewa7231 3 жыл бұрын
W
@pushpaalwis9229
@pushpaalwis9229 3 жыл бұрын
ඔ බ වහන්සේ ටද නිදුක් නීරෝගී සුව පතමි තෙරුවන් බෙලෙන් නිවන් අවබෝධ ය ඉක්මන් භවයක දී අත් වේවායි පතමි
@priyangikajayasundhara9969
@priyangikajayasundhara9969 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ සෑම දේශනාවක්ම මම අසනවා .ඔබ වහන්සේට බෙහෙවින් පිං අපි අපේ රටෙන් දුරස් වේලා ගොඩක් අසරණ වුනත් ඔබ වහන්සේගේ බණ පදයකින් මගේ හිත පැහැදුනා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සම්පතිය ලැබේවා 🙏🙏🙏
@kapugamage5256
@kapugamage5256 4 жыл бұрын
ගොඩාක් පින් ලැබෙත්වා ..ඔබ වහන්සේට
@asankakumara2541
@asankakumara2541 4 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේ චිරාත් කාලයක් දීර්ඝායුෂ සුවයෙන් සම්බුද්ධ සාසනයේ නීරෝගී සුවයෙන් වැඩ හිද තවත් අපට ධර්මය පසක් කර දෙත්වා .....
@manodyarajaguru3021
@manodyarajaguru3021 3 жыл бұрын
Sadu sadu
@-supun-2529
@-supun-2529 3 жыл бұрын
තෙරැවන් .සරණයි ..අපේ..හාමුදුරුවන්ට
@gunarathnaweragoda1721
@gunarathnaweragoda1721 2 жыл бұрын
ReGaligamuve Hamuduruwe explains maitre meditation very well I practice with this maitre meditation daily.
@gunarathnaweragoda1721
@gunarathnaweragoda1721 2 жыл бұрын
This meditation gives us peace of mind. we If you make angry with your enemy you get destroyed just like rust destroying iron
@padminisamrweera3890
@padminisamrweera3890 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් ධර්ම දේශනා කිරීම සඳහා මම සෞදි අරාබිය ඉඳලා බණ අහනවා භාවනා කරනවා ලෝකය සැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹
@pripeiris926
@pripeiris926 Жыл бұрын
Much merit venerable Sir, for teaching a very practical way of doing metta.🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 4 жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! 🙏🙏🙏
@rathnawathikumarasinghe1483
@rathnawathikumarasinghe1483 Жыл бұрын
Said.Said.sadu
@chamindajayalath6289
@chamindajayalath6289 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවරුවනේ
@yogawacharaya
@yogawacharaya 4 жыл бұрын
උතූමි ධර්ම කරැනු අපට කියාදෙන ඔබවහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය ලැබේවා..සාදු සාදු සාදු ....
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 3 жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ❤️☸️☸️☸️🙏🙏🙏❤️ සාදු සාදු සාදු!!!
@W_rundya
@W_rundya 3 жыл бұрын
ඔබවහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.නීරෝගී සම්පත්තිය ලැබේවා"
@imaljinajith2002
@imaljinajith2002 Ай бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා ….!
@noonmoon7831
@noonmoon7831 3 жыл бұрын
තෙරුවන් සරණයි !,අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් බුදු ගුන බලයෙන් නිදුක් නිරෝගී දීගායු සුවය නිරතුරුවම ලැබේවා !
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
Pin අත්වේවා ස්වාමීනි ඔබ වහන්සේට උතුම් nirwanawabodaya ලැබේවා ..!
@gayaniyesha7210
@gayaniyesha7210 4 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .හරියටම මෛත්‍රී භාවනාව වඩන්න ඉගන ගත්ත බොහොම ස්තූතියි ඔබවහන්සෙ ට 🙏🙏🙏
@nirmalakusuhdydyf8548
@nirmalakusuhdydyf8548 4 жыл бұрын
Sadhu sadhu sadhu ape hamuduruwane oba wahanseta theruwan saranai sadhu
@diyanasri5068
@diyanasri5068 4 жыл бұрын
Athamai,math,danagathe,danui,🙏🙏🙏
@ausilanka7081
@ausilanka7081 3 жыл бұрын
එකනම් ඇත්ත.මන් හැම වෙලේම වගේ අහනවා මේ දේශනාව. Addict වෙලා ඉන්නේ...
@warnakumara2201
@warnakumara2201 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට....! පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේවා! වහා වහා සසර දුකින් එතෙර වන්නට මේ උතුම් ධර්ම දානයමය පිංකම හේතු වාසනා වේවා!🙏🙏🙏💐
@ausilanka7081
@ausilanka7081 3 жыл бұрын
මන් මේ දේශනාව හැම වෙලේම අහනවා..පුදුම සැනසීමක් තියෙන්නේ හිතට....තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහසේට..
@udithapitigala114
@udithapitigala114 3 жыл бұрын
budugunabhawanawa
@sanathpalliguruge9732
@sanathpalliguruge9732 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏
@anulaanula8142
@anulaanula8142 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පින් 🌹🌹🙏🙏🙏
@alidoger9785
@alidoger9785 4 жыл бұрын
oba wahanse desana kala lesinma mama maiththri bhavanava karanava oba wahanseta samma sambudu saranai sadu sadu sadu
@madushaniindrachapa8403
@madushaniindrachapa8403 3 жыл бұрын
සාධු සාධු සාධු !!! 🙏 මේ වගේ වටිනා ධර්ම දේශනාවක් අසන්න ලැබීම ඉතාම සතුටක්. ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය ලැබීමට මේ පින් හේතු වේවා!
@rohanasarath2190
@rohanasarath2190 4 жыл бұрын
බුදුන්වහන්සේ විසින් දේශනා කළ මෛත්‍රී භාවනාව කරන අයුරුත් , මෛත්‍රී වැඩීමෙන් ඇතිවන ආනිසංසත් පිනත් , එසේම කන්ද පිරිතෙහි ඇති අනුහස් බලයත් පැහැදිලි කරදුන් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ! නිදුක් වේවා ! නීරෝගී වේවා ! 🙏🙏🙏🌼🌼🌼 2020.12.3
@mallikamj2630
@mallikamj2630 3 жыл бұрын
ඇත්තටම හුගාක් වටිනා ධර්ම දේශනාවක්‌ අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්
@udeshanirupasinghe9582
@udeshanirupasinghe9582 3 жыл бұрын
🙏🙏🙏 මේ උතුම් ධර්ම දානමය කුසලය හේතුවෙන් ඔබවහන්සේට නිදුක්, නිරෝගී බව දීර්ඝායු සම්පත්තිය ලැබී, ඉක්මන් භවයකදීම උතුම් නිවන් අවබෝධ වේවා
@prasangapranando4044
@prasangapranando4044 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට.අදට දවස් වෙනවා මම බණ දේශනාව අහන්න අරන්.මට ගොඩක් තරහ යනු අපේ ගිලී දවස් පහේම මේ දැන් වෙනකන් කිසිම වචනයක් මගේ බිරිඳට වත් මම හයියෙන් කතා කරන්නේ නෑ මං බයික් එකේ යද්දි එද්දී වුණත් මගේ එකම අරමුණ දීම දීම බණ දේශනාව පවෙද්දි ඒක මට හිතාගන්න බෑ අපේ හාමුදුරුවනේ මම හිතුවේ සැනසීම කියන්නේ එක එක දේවල් පානය කරන එක කියලා.අද තමයි තේරෙන්නේ ලොවුතුරා සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ.අපේ හාමුදුරුවනේ ඔබ නිවන් දකින්න ඕන.මාව මේ විදිහට හැදුනා ට .මම අපේ හාමුදුරුවනේ මම ගැහෙන්න එනවා මයි,තෙරුවන් සරණයි.
@pushpairang7647
@pushpairang7647 4 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස ,,සාදු සාදු සාදු 🙏🙏🙏 බොහෝමත්ම පින් ඔබ වහන්සෙට ,,,සාදු සාදු සාදු 🙏🙏🙏
@chamindapredeep2029
@chamindapredeep2029 3 жыл бұрын
Mermaidi
@chandimayakkalamulla7722
@chandimayakkalamulla7722 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏අපේ හාමුදුරුවන්ට goodak පින්
@withoutname3403
@withoutname3403 4 жыл бұрын
සාදු .. සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@suwarnasuwarnafernando4301
@suwarnasuwarnafernando4301 4 жыл бұрын
Sadu.sadu.sadu..
@ababjpushpakumara9731
@ababjpushpakumara9731 4 жыл бұрын
සාදූ සාදූ සාදු ඔබ වහන්සේට උතුම් නිවනෙන් සැනසෙන්නට අවස්ථාව ලැබේවා .ඔබ වහන්සේට බොහොම පින්
@malikawanniarachchi8399
@malikawanniarachchi8399 3 жыл бұрын
සාදු සාදු සාදු උතුම් නිර්වානය අවබෝධ වේවා
@sampathbandara7027
@sampathbandara7027 3 жыл бұрын
මෛත්‍රී භාවනාව පටන් ගන්න හොඳම කමටහන අද මුණ ගැසුණා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.... 🙏🙏🙏
@ChandraniDias-f9g
@ChandraniDias-f9g 7 ай бұрын
Matath ehema thamayi. Swaminwahsnseta Wahawahama chathuraryasathya aawabadha wewa...sadu.sadu..sadu..
@chandanamahadurage1224
@chandanamahadurage1224 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!ඔබ වහන්සේ ගේ බණ මම අහනව මුල ඉදලා ආසාවෙන් . හොදට අපට තේරෙන්න පැහැදිලි කරනව . ඔබ වහනේට උතුම් වූ නිවන් සම්පත්ම ලැබේවා!!!"🙏🙏🙏🙏🌹🌹🌹🌹
@indurangipeiris4217
@indurangipeiris4217 4 ай бұрын
මෙතත්‍ර්‍රි බාවනවා වඩනවාද ඔයා
@indurangipeiris4217
@indurangipeiris4217 4 ай бұрын
මෙතත්‍ර්‍රි බාවනවා වඩනවාද ඔයා
@manelweerakoon3305
@manelweerakoon3305 3 жыл бұрын
සාදු සාදු සාදු තව තවත් මෙවන් ධර්මා බෝධය ලැබීමට මට ඔබ වහන්සේ shathathiyak වේවා
@nimmipeters4172
@nimmipeters4172 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වන්ත අපේ හාමුදුරුවනේ මන් ලංකාවේ මහනුවර කතෝලික බර්ගර් ජාතික ,පදිංචිව සිටින්නේ ඉතාලියේ ..ඇත්තෙන්ම අපේ හාමුදුරුවනේ මන් ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැමදාම අහනවා හරිම පැහැදිලි ,හිත ගොඩක් නිවෙනවා.ඔබ වහන්සේට ගොඩක් පින් ..🙏🙏🙏
@darshanar1000
@darshanar1000 4 жыл бұрын
තෙරුවන් සරණයි.... ඔබ තුමා කියන්න එපා.... ඒක ගැලපෙන්නේ නැහැ.... ඔබ වහන්සේ කියන්න....
@nimmipeters4172
@nimmipeters4172 4 жыл бұрын
@@darshanar1000 මට සමාවෙන්න මන් වැරදි ඒක මන් හැදුවා .තෙරුවන් සරණයි
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
Nimmi peters ගොඩක් සතුටුයි ඔයාලා වගේ අය ඉන්න එක . මේ දහම එක කොටසකට සීමා වෙලා නැ . බුදු දහම සියලු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් වදාල දහමක්. උප්පැන්නෙ බෞද්ධ කියලා තිබුනට බෞද්ධ වෙන්නැ. පන්ච සීලයේ හිත පිහිටවලා, බුදුන් ගැන අචල ශද්දාවෙන් මේ දහම් මග ගමන් කරන අයයි නියම බෞද්ධයන් . මේ දහම් ශ්‍රවණය කරන පිනෙන් ධර්ම අවබොධය කරා යන්න ඔයාට වාසනාව ලැබේවා !!!.
@sajeeparanagama9228
@sajeeparanagama9228 3 жыл бұрын
@@madhushi5234 අපෙහමුඩුරුවනෙ .... මට.සත්ත්‍ය.අවබෝද.වේවා.නිවන්..අවබෝද..වේවා .ඔබ.වහන්සේ..බුදුවේවා.......
@anushagopallawa666
@anushagopallawa666 3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අපි කොව්ඩ් වැලදී ඉන්න නිසා නිතර ඔබ වහන්සේ ගේ බණ අහනවා. හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඔබ වහන්සේට තව තවත් ධර්ම දේශනා කරන්නට ධෙර්ය ශක්තිය ලැබේවා...
@nishanirathnayaka7231
@nishanirathnayaka7231 2 жыл бұрын
ගොඩක් වටිනා දේශනාවක්.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏
@CDSWaveArtYouTubeChannel
@CDSWaveArtYouTubeChannel 3 жыл бұрын
සාදු සාදු සාදු ඉතා වටිනා බනටිකක් ඔබත් ශවණය කරන්න 🌸🙏🙏🙏 ඔබ වහන්සේටත් බොහොම පිං තෙරුවන් සරණයි
@hanperera3244
@hanperera3244 Жыл бұрын
ඉතාම වටිනා ධර්ම දේශනයක්. පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏 තව තවත් මේ අමා නිර්මල සම්බුදු ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏. විශ්වයේ සියලු සත්වයෝ සුවපත් වේවා 🙏
@nandaahtauda9406
@nandaahtauda9406 4 жыл бұрын
☸️🌹🌹🌹🙏🙏🙏Pinwath oba wahanseta niduk nirogi dhirghau sampaththiyama lebewaa...samma sambudu saranai...saadhuuu.......🙏🙏🙏
@priyadarshanarajapaksha5197
@priyadarshanarajapaksha5197 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@neranjanaperera4288
@neranjanaperera4288 3 жыл бұрын
සාදු සාදු සාදු තව තව දර්මය බෙදා දීමට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷මගේ නමස් කාර්ය වේවා සියලුම ලොවස්යෝ නිදුක් නිරෝගී වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි
@iwannabeyourendgame
@iwannabeyourendgame 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං. මම ඉගෙනගන්න ලමයෙක් මට වෙලාවකට කුනාටුවක් වගේ මගේ හිත කීසි දෙයක් මතක හිටිනේ නෑ. මට Doctor කෙනෙක් වෙන්න ඔන. එ නිසා ගොඩක් පිං ඔබ වහන්සේට මට මාර්ගය පේන්නුවාට. ඉගෙනගන්න විතරක් නෙමෙ. සසරේන් එතේර වෙන්න. ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏
@dhammianurapura5823
@dhammianurapura5823 3 жыл бұрын
බොහොමත් පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉකමනින් නිවන් අවබෝධ වේවා🙏🙏🙏🙏
@AjithKumar-yd8et
@AjithKumar-yd8et Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඉතාමත්ම වටිනා කියනධර්ම දේශනාවක්ඉතාමත්ම උනන්දුවෙන් නැවත නැවතත් මම බලාපොරොත්තු වෙනවා මෙම දේශනාවසඳහා සවන් දෙන්නඔබ වහන්සේට මේ දැනුවත් කිරීම ගැන අපි සතුටු වීමෙන් බුදු බවත් වේවාබුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා වේවාතෙරුවන් සරණයි
@suneethrahettiarachchi1529
@suneethrahettiarachchi1529 3 жыл бұрын
මෙලෙස දැනුම ලබාදෙන ඔබ වහන්සේ නිදුක් වෙිවා නීරෝගී වෙිවා සුවපත් වෙිවා !!!
@kamaniepathirana4
@kamaniepathirana4 4 жыл бұрын
සාදු සාදු සාදු ... ගෞරවනීය ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි ...
@romanyard7481
@romanyard7481 3 жыл бұрын
Apa kereahi mahath karunaaven deashanaa kerana uthum daham deashana kerana annisnsayen pathanaa bodiyakin nivan maga doratu vivara kera geanimata mea pin heathu vaasana veava. Thunuruvangema saranai. Digaasiri...
@chanchlanimna6157
@chanchlanimna6157 4 жыл бұрын
තෙරුවන් සරණයි oba වහන්සේට 🙏🙏🙏sadu sadu sadu
@hashinichathurika2650
@hashinichathurika2650 4 жыл бұрын
Theruwan saranai swamin wahanseta.bhawanawa gena kiyala dena eka apita godak wedagath.godak pin obawahanseta...!!!
@gayaniwasana9931
@gayaniwasana9931 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ
@wicramaarachchigewicrama8790
@wicramaarachchigewicrama8790 3 жыл бұрын
සාදු සාදු සාදු .මාගේ නමස්කාරය පින්වත් සුවාමින්වහස .ඔබ වහන්සෙට උතුම් උ නිර්වානය අවබොද වේවා . ධර්මය ඇසු මටත් සියලුම දෙනාටමත් උතුම් උ බුදු ගුන අව්බොද වේවා .🙏🙏🙏
@haminibalapuwaduge2399
@haminibalapuwaduge2399 4 жыл бұрын
සම්මා සම්ඛුදු සරණයි. බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏
@huaweiy1626
@huaweiy1626 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා
@harshipriyangika6554
@harshipriyangika6554 Жыл бұрын
සියළුම දෙනා සුව පත් වේත්වා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏මේ දේසනාව පැවැත්වූ ස්වාමින් වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@anushavijerathne6590
@anushavijerathne6590 4 жыл бұрын
Theruwan saranai oba wahanseta hamuduruwane!!! Nirogi suwa deergayusha lebewa..
@premakanthi5567
@premakanthi5567 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ සුවාමින්වාහන්සෙටඔබ වාහන්සේගේ බනභවනා අදසිට මමඅහන්න පුරැදුවෙනවා මගේ හිතට ලොකු සහනයක් දැනුනා ඔබ වහන්සේට තෙරැවන්සරනයි
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 4 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 4 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා ..!!!
@devikakg5433
@devikakg5433 3 жыл бұрын
ඔබවහන්සේටතෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා මේමපින් බලෙන්ඔබ වහන්සේබුදුභවමලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු
@madarajayawardena9166
@madarajayawardena9166 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට
@hemanthasugathapala1479
@hemanthasugathapala1479 4 жыл бұрын
හරිම පැහැදිළියි අපේ හාමුදුරුවනේ.... නමස්කාර වේවා!!!
@W.udayangani
@W.udayangani 11 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏 .. නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏
@rajakaruna4825
@rajakaruna4825 4 жыл бұрын
අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනවක් පැවත්වූ වාට අපේ හමුදුරැවන්ට ගොඩක් පිං බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට සාදු සාදු සාදු
@heshansajith2400
@heshansajith2400 4 жыл бұрын
M.s.dahanayaka
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KavindyaSithumini-xw1nu
@KavindyaSithumini-xw1nu Ай бұрын
බොහොම වටින ධර්ම දේශනයක්..සාධු සාධු සාධු.. 🙏🙏
@sumithradalugodage2244
@sumithradalugodage2244 4 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🌷🙏🌷🙏🌷🙏🌹🙏🌹🙏🌹🙏🌸🌸🌸🌸🌸
@kalyanipathma7853
@kalyanipathma7853 Жыл бұрын
නොදන්නා දේ තේරුම් ගන්න පුලුවන් උනා ..ඔබ වහන්සෙට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@kandeali131
@kandeali131 4 жыл бұрын
Math ahemai ape hamuduruwane inne Kuwait wala ath oba wahansela nisa darmayata dan lanwela budusaranai
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා , තව තවත් ලෝ සතන් සිත් සුවපත් කිරිමට හැකීවේවා !!! . මේ දර්ම දේශනා ශ්‍රවණය කිරිමෙන් ලැබුනා වු කුසලයක්වේද එය උතුම් නිර්වාණය උදේසාම පාරමිතාවක් වේවා !!!
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Teruvan saranai ape hamuduruvanta sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@m.i.ashcharya1654
@m.i.ashcharya1654 2 жыл бұрын
තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏 ඔබවහන්සේට අමා මහ නිවන් සුව අවබෝධය සඳහා අපට මේ ලබාදෙන ධර්ම දානයමය කුසලයම හේතු වාසනා වේවා!!! සාදු සාදු සාදු!!!
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹 teruwan saranai ape hamuduruwani deergaayusa wewa oba wahanseta
@tharangamodarage9821
@tharangamodarage9821 3 жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට පින් සිද වේවා!
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරුවනේ
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@diltharakaa1307
@diltharakaa1307 4 жыл бұрын
Theruwan saranai.🌻🌻🌻namo buddaya🌻🌻🌻🙏🙏🙏
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
bohoma pen oba wahanseta godak watina darma desanawak teruwan saranai dirgayu wewa oba wahanseta
@ayeshakrishanthi2964
@ayeshakrishanthi2964 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 අපේ හාමුදුරුවනේ...සහ හැමෝටම....🙏
@wassalasamanmali2443
@wassalasamanmali2443 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී බව ලැබේවා
@hemamalahewa7573
@hemamalahewa7573 7 ай бұрын
🙏🏼තෙරැවන්සරණයි අපෙ හෙමුදුරැවනේ!🙏🏼මෙම අනගි භාවනාව වඩන හැටි ප්‍රචාරය කරන අපෙ හාදුරැවන්ට “සුඛිදීඝායුකොභව!🙏🏼සියලුසත්වයේ සුවපත්වෙත්වා!සුවපත්වෙත්වා!සුවපත්වෙත්වා!මෙම උතුමි භාවනාව විකාශය උදවි වෙන ආදරණීය විශ්වමාතාවට ගොඩක් ස්තුතියි!ස්තුතියි! ස්තුතියි!❤🙏🏼
@swarnal.g9609
@swarnal.g9609 4 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් සුවාමින්වහන්සෙට තෙරුන් සරනයි.
@shakilakrishanthidahanayak1892
@shakilakrishanthidahanayak1892 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් ධර්ම දානයක් ලෙස මෙම දේශනාවට අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා ඒ පින් බලයෙන් ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ම සාක්ෂාත් කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමි
@isankadilrukshiaththanayak8263
@isankadilrukshiaththanayak8263 4 жыл бұрын
සාදූ සාදූ සාදූ.. තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා ..!!!
@joodjood5117
@joodjood5117 4 жыл бұрын
Ape pinwath swamin wansa oba wanseta pin sidu wei me maiyittyi bawa awa karana a karaya vitaray karana vidiya vidiyo ekak karanna puluwannam sadu sadu oba wanseta
@dgkcreate55
@dgkcreate55 4 жыл бұрын
Budu saranai ape hamuduruwane..
@priyangagampalage3274
@priyangagampalage3274 4 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@SampathEdirisinghe-m3m
@SampathEdirisinghe-m3m 6 ай бұрын
ඔබ වහන්සේගේ නිවන් මගපල අදිශ්ටානය ඒ කාන්තයෙන්ම ඉශ්ට සිද්ද වේවා මාගෙ පිං ඒ සදහා හේතු වාසනා වේවා 🙏🙏🙏
@SamilaMethmalDeSilva
@SamilaMethmalDeSilva 4 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාට!
@eawdilrukshieawdilrukshi5677
@eawdilrukshieawdilrukshi5677 Жыл бұрын
මේ දර්ම දෙශනයට බැතිබර දායකත්වය දුන් ඒ සියලු දෙනාටද. පින් අත්වේවා. නිදුක් නීරෝගි වේවා .
@himayabalasuriya2511
@himayabalasuriya2511 4 жыл бұрын
පිංවත් ඔබවහන්සේට බොහොම පිං ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා
@kucksadventures479
@kucksadventures479 11 ай бұрын
වටිනවා ජීවිතයටම..තෙරුවන් සරනයි ..හාමුදුරුවන්ට
@sujatharohinirathnayaka9910
@sujatharohinirathnayaka9910 4 жыл бұрын
Theruvan saranai ape hamuduruvane 🙏🙏🙏
@udenithakshila2624
@udenithakshila2624 3 жыл бұрын
පුළුවන් හැම වෙලාවෙම මාත් බාවනා කරනව හාමුදුරුවනේ .මට කේන්ති තරහ යනව නිතරම උයන වෙලාවටත් අහනව බාවනාව .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@samsung1samsung831
@samsung1samsung831 4 жыл бұрын
Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa deergau wewa
@anulaekanayaka3056
@anulaekanayaka3056 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .දීර්ඝායු ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
Ethtrpenma ape hamuduruwani godak watinawa godak satutui nodan de denagenemata lebema darrma awabooda kara genema sadu sadu sadu 💐💐💐🙏🙏🙏🌺 🌺🌺
@RARKamaniRanasinghe
@RARKamaniRanasinghe Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ දනිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.... තෙරුවන් සරණයි..
@maalilanka3687
@maalilanka3687 3 жыл бұрын
සාදූ සාදූ සාදූ ! ධර්මාවබෝධය මට ලැබේවා!!! ලෝක වාසී සියලු දෙනාටම විද්‍යූත් නීරෝගී භාවය ලැබේවා!!! පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! පවත්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාණයේ දොරටු විවර වේවා!
@sunandawanasinghe831
@sunandawanasinghe831 5 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 .
@W_rundya
@W_rundya 3 жыл бұрын
සියලු දෙනාටම නිරෝගී සුව ලැබේවා"
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ....නීරෝගි වේවා දීර්ගායුශ ලැබේවා
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 247 МЛН
මෛත්‍රීය භාවනාව වඩමු | Ven. Galigamuwe Gnadeepa thero | Meditation | Maithree Bawanawa |
20:59