Galleface එක ඉස්සරහා අක්කර දෙකාමාරක නාගරික වන උද්‍යානයක් -Galle Face Urban Forest Park! 🌳

  Рет қаралды 41,970

Madhu Wijekoon

Madhu Wijekoon

Күн бұрын

Explore the beauty and vision of the Galle Face Urban Forest Park! 🌳✨ Discover how this green initiative transforms Colombo into a sustainable, eco-friendly haven with lush greenery, biodiversity, and recreational spaces. Learn about its impact on the environment, community, and tourism. Perfect for nature lovers and urban explorers! 🌿🌏
@MadhuWijekoonvlog‬
Audio credit goes to -👇
Epic Motivation by Aylex
Content owner
Younited Media GmbH Music
video link - • [No Copyright Background Music] Cinem...
Follow Aylex.
freetouse.com/...
open.spotify.c....
(freetouse.com/...)

Пікірлер: 269
@Sfzmtl7545
@Sfzmtl7545 13 күн бұрын
ෂා හොඳ දේට හොඳ කියන්න ඕනේ! මේක නම් නියමයි! 👍 මුළු කොළඹ පුරාම මේ උද්‍යාන ව්‍යාප්ත කරානම් හරියට සිංගප්පූරුව වගේම තියෙයි. එහෙත් එහෙමයි. බිල්ඩින් අතර හැම තැනම උද්‍යාන!!! සංචාරක කර්මාන්තයටත් රුකුලක්. වෙනස් වෙන රටටත් ගැම්මක්!!!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️
@wisthare
@wisthare 14 күн бұрын
කටහඬ මාරම ලස්සනයි ඒකට හඬ අහන්නමයි අවේ..❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
Thank you ❤️😘
@KamalRohitha-fr1sh
@KamalRohitha-fr1sh 12 күн бұрын
දැනුවත් කිරිමගැනන ගොඩක් සතුටුයි ඔබට ජය වෙවා ❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
❤️❤️❤️
@anjanamadusanaka8620
@anjanamadusanaka8620 13 күн бұрын
හරිම ලස්සන වැඩසටහනක්. 👌 මෙවැනි තැන් ගැන තාමත් හරියට නොදන්න අයට, හොඳ හඳුන්වා දීමක් කිරීමෙන් ඔයා කරන්නෙ ලොකු සේවයක් ඩියර්. 🤗 අදත් ඔයාගෙ ඉදිරිපත් කිරීමත් අනර්ඟයි... ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
බොහොම ස්තුතියි ❤️
@swarnasuraweera283
@swarnasuraweera283 13 күн бұрын
👍🏾👍🏾👍🏾💯✅🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@kpscp
@kpscp 12 күн бұрын
Good Job as always! You are doing a great job bringing these valuable information to the society!
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
My pleasure!
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 14 күн бұрын
මහින්ද රාජපක්ෂ .. ගොඨාභය රාජපක්ෂ නිසා මෙහෙම දේවල් හැදෙනවා 😮😮😮😊😊😊❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
❤️❤️
@thisarutheekshana42
@thisarutheekshana42 14 күн бұрын
ඔව් ච්කී අයියා අපේ රටේ නම ගහපු රොකට් එක්කුත් යැව්වනේ🥺පැන්ඩෝරා පැනමා පේපර් වල අපේ රටේ නම දාලා අපේ රට ෆේමස් කරා❤️😌e uththamayo tama me rata heduwe 🙂👍💪
@out_of_the_box96
@out_of_the_box96 14 күн бұрын
Paka thamai
@panoramablue9191
@panoramablue9191 14 күн бұрын
@@out_of_the_box96 මොනවද පකයො කිවිවෙ?
@thanidalaya
@thanidalaya 14 күн бұрын
Hutto​@@panoramablue9191
@SocialTopic-z1g
@SocialTopic-z1g 14 күн бұрын
මොන වරද තිබුණත් හොද දේට හොදයි කියන්නම් ඕන.. මේ මහින්ද සහ ගෝඨාගේ වැඩ..🎉
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
❤️❤️
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 14 күн бұрын
❤❤❤❤
@naveenperera7118
@naveenperera7118 14 күн бұрын
ඔයවගේ උද්යාන කීයක් හදන්න තිබ්බද ගහපු සල්ලි වලින් 😂😂😂
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 14 күн бұрын
@naveenperera7118 ලංකාවේ කීයක් නම් හැදුවද ? 100 කට වැඩි මම දන්න තරමින් .. නෙන උන් හදපුවා එකක්වත් නැහැ
@gayanakavinda1293
@gayanakavinda1293 14 күн бұрын
ඇත්ත... මයින්ද මාත්තයාගෙයි ගෝටගෙයි මැදමුලනේ පොල් වත්තේ ආදායමෙන් කරපු තවත් එක ව්‍යාපෘතියක් 😊
@-SOSriLanka
@-SOSriLanka 14 күн бұрын
නියමයි 🎉🎉
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
❤️❤️
@IsuruJayasingha-y9e
@IsuruJayasingha-y9e 14 күн бұрын
පරිසරය අපවිත්‍ර කරන අයනම් පේන්න බැ 😌
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
❤️❤️❤️
@swarnasuraweera283
@swarnasuraweera283 13 күн бұрын
බොහොම ස්තුතියි ඔබට. ජයෙන්ම ජයවේවා!!!🇱🇰👍🏾👍🏾👍🏾
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️❤️
@Minecraftshorts35
@Minecraftshorts35 14 күн бұрын
රාජපක්සලාගෙ හොද වැඩ
@KamalRohitha-fr1sh
@KamalRohitha-fr1sh 12 күн бұрын
පුක තමා
@ChandimaSaara
@ChandimaSaara 13 күн бұрын
A minissu rata laassanakaraa.lankaawa aashcharyayakaraayanagamanata athtiwaarama damma.gotahaabahaya mahathtaya Mahindra mahathtaya ranaviruwo merata lassanakara.niwanmagatayanna awashya watapitaawa salasala dunna.❤. T.s.
@Nuwanisuru-n3x
@Nuwanisuru-n3x 12 күн бұрын
ඔිික ලස්සනම රෑට 😇😇
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
❤️❤️❤️
@prageethgallage
@prageethgallage 11 күн бұрын
Great content.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 10 күн бұрын
Thank you ❤️
@priyanthaliyanage3755
@priyanthaliyanage3755 3 күн бұрын
පැහැදිලි කටහඩක්..වැදගත් වැඩසටහනක්
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 3 күн бұрын
❤️❤️❤️
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 12 күн бұрын
Thanks very much 🙏 for the information ❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
❤️❤️
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 14 күн бұрын
ගෝටාබය රාජපක්ෂ මැතිතුමා ❤❤❤❤
@Opensesami-138
@Opensesami-138 13 күн бұрын
මිනිහ ඕක හදන්න ගඩොල් ඇදල කොන්දෙ අමාරුවකුත් හැදිල හිටියෙ ඒ දවස් වල, එහෙව් එකාටනෙ මිනිස්සු මේ බනින්නෙ, පව් ගෙදර ඔප්පුවත් උකස් තිබ්බ මට මතක විදිහට සල්ලි ටිකක් මදි වෙලා 😢
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 13 күн бұрын
​@@Opensesami-138හොද දේවාල් වෙන උන් කරපුවා නරක දෙයක් උනොත් ඒක රාජපක්ෂලා කරපුවා මාර තියරි නේ 😂
@dil9339
@dil9339 13 күн бұрын
@@Opensesami-138ඔහොම කියන උබල තමයි මාස දෙකෙන් රට බංකලොත් බවෙන් මුදවගත්ත වගේ කිව්වෙ 😂😂😂😂
@atfghf
@atfghf 5 күн бұрын
@@Opensesami-138 මාස දෙකෙන් රට බන්කොලොත් භාවයෙන් මුදවගෙන මහන්සි ඇති නේ😂😂
@verginiyajansz4674
@verginiyajansz4674 14 күн бұрын
First time I heard about it good job from Mr Mahinda & Gotabaya Rajapaksha what regards we had for you two, but very sad to hear what the people are talking about you both. Hope you will realize the mistakes you have and live happly, ❤❤
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 12 күн бұрын
2015 රට හැදීගෙන එනකොටම මහින්ද එලෙව්ව..කොවීඩ් ජයග්‍රහණය කර රට ගොඩදාගෙන එනකොට ගෝට එලෙව්ව
@MahasenTv
@MahasenTv 11 күн бұрын
අනිවාර්යයෙන්ම ඊලග සැරේ ලංකාවට ආවහම බලන්න යනවා Australia ve perth නගරයේත් මේ වගේ city එක මැද park කිහිපයක්ම තියෙනවා
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 11 күн бұрын
❤️❤️❤️
@Usirkrfjwow3222
@Usirkrfjwow3222 13 күн бұрын
I lave subscribed your channel and keep it up.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
Thank you ❤️
@sankarajive
@sankarajive 8 күн бұрын
Thank you ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 8 күн бұрын
❤️❤️
@G4M1ni
@G4M1ni 13 күн бұрын
ඕකටත් අපි ඇවිත් මාස 2 කලයි කියලා මළ මාවෙ මී 🐃 ක් කියාවි
@tambapanni_24
@tambapanni_24 14 күн бұрын
ගාලු වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ගැන ඉදිරිපත් කිරීමක් ගෙන්නකෝ...
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
කරන්නම් ❤️❤️
@dinithikaekanayake9949
@dinithikaekanayake9949 13 күн бұрын
ඒ project එක නැවැත්තුවා මේ ආන්ඩුව, හේතුවට කියල තිබුනේ පරිසර හානි වෙනවා කියලා. කොහොමත් ගාල්ල පැත්තට පුරුද්දට එන නාකි සුද්දොත් ඔය project එකට ලොකු විරුද්ධත්වයක් පෙන්නලා තිබුනා.
@tambapanni_24
@tambapanni_24 13 күн бұрын
@@dinithikaekanayake9949 a thama na...tham eka hariyata kiyala na,giya mase mahajana adahas wimasuwa....manthri kenk mokak hari kiyala thibba oka hariyanna wage deyak,eth nawathuwe na eka...
@ypdasanayake24
@ypdasanayake24 6 күн бұрын
​@@MadhuWijekoonvlog ඔව් ඔව් මේ ගැන වීඩියෝවක් ඕන...ගාලු වරාය නිකන් තියන්නේ නැතුව මේ රටේ ආර්ථිකයට වැදගත් තැනක් වෙනවනම් හොදයි,මේ වයාපෘතියෙන් ගොඩක් ප්‍රතිලාභ තියේ කියල පොඩි අවබෝධයක් තියෙනවා.මේකට මහජන අදහස් විමසනවා කියල මමත් දැක්කා.ඒ අස්සේ තව කට්ටියක් කියනව පරිසර හානියක් ගැන...අපිටත් මේ ගැන හරි අවබෝධයක් නෑ.ඒ නිසා ඒ ගැන හොද වීඩියෝවක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා...
@swarnasuraweera283
@swarnasuraweera283 13 күн бұрын
ඔබතූමියට 💐💐💐💐👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️❤️
@wasanaboxing
@wasanaboxing 13 күн бұрын
ඇත්තටම ලස්සනයි ❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️
@dil9339
@dil9339 13 күн бұрын
කොලබ ලස්සන කලේම රාජපක්ෂල ♥️
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️
@kamanijayakody5489
@kamanijayakody5489 12 күн бұрын
කොලබ ලස්සන කරල රටම කැවා.
@dil9339
@dil9339 12 күн бұрын
@ යහපාලන කාලෙ මොකුත්ම උනේ නැද්ද 😅
@atfghf
@atfghf 5 күн бұрын
@@kamanijayakody5489ලපය නුගේගොඩ අවසාන ජනාදිපතිවරන රැලියෙ කරපු කතා අහපන්😂.
@ayesh.3308
@ayesh.3308 13 күн бұрын
මහින්ද සහ ගෝඨා මහත්වරුන්ගේ වැඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤අපායේ ඉඳලා අහම්බෙන් මනුස්ස ලෝකේ අව පව්කාරයෝ මනුස්ස ලෝකෙත් අපායක් කරගෙන තමයි ඉන්න කැමති 🤮 උන්ට පිරිසිදු තැන් පේන්නම බෑ.
@dulansilva4092
@dulansilva4092 7 күн бұрын
එච්චර නඩත්තුවක් කරන පාටක් නෑ.. දවල්ට එතන ඉන්න එක ප්‍රායෝගික නැහැ. කොහොම උනත් මේ වගේ තැනක් පිළබඳ දැනුවත් කිරීම ගැන ස්තූතියි ඔබට..
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 7 күн бұрын
❤️❤️
@SanjeeWithRandi
@SanjeeWithRandi 12 күн бұрын
😍
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
❤️❤️❤️
@SakulaD
@SakulaD 14 күн бұрын
Thank you for the information 🎉❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
❤️❤️
@IndunilShanaka
@IndunilShanaka 13 күн бұрын
Idiripath kirima e voice eka nam marui ane.saraswathi mani pihitai
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
බොහොම ස්තුතියි ❤️
@adventurelife1017
@adventurelife1017 13 күн бұрын
eka danneth ada thank you......
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️❤️
@RSusan-g1p
@RSusan-g1p 12 күн бұрын
🔥🔥🔥🔥🔥🔥🇱🇰
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
❤️❤️❤️
@AinzWoolGown
@AinzWoolGown 8 күн бұрын
The tree canopies are not big enough to provide complete shade from radiation. The interlock paving, concrete benches, metal containers all capture and retain heat. The roof is transparent allowing solar radiation. The place is only functional after 5 pm.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 8 күн бұрын
❤️
@DILROSaman
@DILROSaman 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya 14 күн бұрын
Mechchra gallface ynawa ada thamai meka gana danagtte😅😅 Thank you akka❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
😘😘
@TravelalongNZ
@TravelalongNZ 13 күн бұрын
Patan genma honda unath maintain karanne nethi eka nisa boho sundara dewal wala sundarathwaya gilihila yanawa. eka lankawe godak podi saha loku thenwalath dakinna puluwan deyak
@NuwanWeerasinha-x7d
@NuwanWeerasinha-x7d 13 күн бұрын
👍❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️
@Mihiranga-qb6lw
@Mihiranga-qb6lw 14 күн бұрын
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
🎉🎉
@srimadeepani2321
@srimadeepani2321 13 күн бұрын
Appe රටේම මිනිසුන් මොළය ශෝධන අමාරුයි ..
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
😑
@maheshlakmal3634
@maheshlakmal3634 14 күн бұрын
Allied health science project walahanduwa galle.project eka ganath video ekk krnnko.next month okkoma wada iwara krla handover krnn inne
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
Wisthara denna.. karannam.❤️
@slnumberfour4566
@slnumberfour4566 13 күн бұрын
හම්බන්තොට හදන ඇ.ඩො බිලියන 3.7 අයෝජනය ගැන තොරතුරු හම්බුනාම video එකක් දාන්න 🙂
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️
@BinudiNehara-i1u
@BinudiNehara-i1u 10 күн бұрын
හොදවැඩක් කීයක් ගැහැව්වද දන්නේ නැහැ
@DilrukLasantha
@DilrukLasantha 11 күн бұрын
මාලිමාවට ජය වේවා
@JanithRasanjana-j7t
@JanithRasanjana-j7t 14 күн бұрын
රත්නපුර highway එක ගැනත් video එකක් ගේන්නකෝ
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 14 күн бұрын
@@JanithRasanjana-j7t ආයෙ ඒවා හැදෙන්නේ නැහැ
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
කරන්නම් ❤️
@atfghf
@atfghf 5 күн бұрын
හයිවේ කන්නද අහපු එවුන්ගෙන් හයිවේ බලාපොරොත්තු වෙන්න එපා😂😂😂.
@JanithRasanjana-j7t
@JanithRasanjana-j7t 5 күн бұрын
@@හිතුමතේජීවිතේ ඉංගිරිය වෙනකම් හදල තියෙන්නෙ
@giharisandaruwani9407
@giharisandaruwani9407 13 күн бұрын
ඇත්තටම මිනිස්සු මෙහෙම හිරිකිතයක් නැතුව තැන තැන කුණුදාලා යන්න පුරුදුවෙලා තියෙන එකනම් ඉක්මනටම වෙනස්වෙන්න ඕන. පාසැල් ලමුන් පවා මේ වැඩේ කරනවා.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
😌😑
@ashan2000
@ashan2000 14 күн бұрын
අපේ අය ඉතින් ගිය තැන ඇත්තම් ඉවරයී.🤟
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
😑😑
@freedom774
@freedom774 14 күн бұрын
❤❤❤❤❤❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
😍
@ChannaSudath
@ChannaSudath 14 күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
❤️❤️❤️
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 12 күн бұрын
අපේ එවුන්ට කිවුවට වැඩක් නෑ. කාපු බීපු ඒවා එතනමයි දාන්නේ. ප්‍රාථමික අධ්‍යාපනයේ වැරදි. ඔබට බොහෙම ස්තුතියි.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
❤️❤️
@trevino0017
@trevino0017 12 күн бұрын
Nakawanna epa gara karana unta nadu daana❤
@sepalajayasekara363
@sepalajayasekara363 13 күн бұрын
කොන්ක්‍රීට් වනාන්තරයක්????????
@ChandraWarusamana
@ChandraWarusamana 12 күн бұрын
Lankawata awama balanna yanna ona❤
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
❤️❤️
@Bcrip7
@Bcrip7 12 күн бұрын
ස්තූතියි ටිල්වින් සහෝදරයා ❤..මාස 2ට මෙහෙම නන් අවුරුදු 5 යනකොට ඇමරිකාවටත් ණය දෙනවා අපි👍
@lalithgunasekara9716
@lalithgunasekara9716 14 күн бұрын
ලපයට හිතන්නවත් බැරි වැඩ මේවා
@lillyd3016
@lillyd3016 14 күн бұрын
අනෙ පලයං බං යන්න තෙල් පෝලිම් ගෑස් පෝලිම් වල මිනිස්සු මැරෙන කොට හිටියෙ coma එකකද ?
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 14 күн бұрын
Oh really
@Heshanpramod-k2l
@Heshanpramod-k2l 14 күн бұрын
​@lillyd3016 tawa tika kalekin aye owa enawa danatama hal polim patan aran 😂😂
@nikithaperera4805
@nikithaperera4805 14 күн бұрын
Lapaya just came to power.
@Das-kd8pt
@Das-kd8pt 13 күн бұрын
Ai mahinda eyage salli. Walind haduwe meewa, heta maawa president krona loan aran mmth krnnm meewa😂 waddek kiynne thamnma economy ek hadala eeken oowa karana eka .nathuwa loan aran krn ek newe😂loan krnna oona gedi pitin dolar ena wada.meewagen lokuwata hoyanna ba .direct aayojana wage.. direct ayojana kiynne karmantha,seewa wage ewa..meewa yatithala pahasukM witharai.. eewath oona hby ita kalin direct dolar ena dewal krnna oona
@one576
@one576 10 күн бұрын
Oya badalada❤
@binukaamarasinghe7729
@binukaamarasinghe7729 12 күн бұрын
කොච්චර ලස්සන දේවල් තිබ්බත් අපේ සම හරක් ගේ ක්‍රියාකලාප තමයි දුක වැඩිකරන්නේ.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
❤️❤️
@JanithaR
@JanithaR 8 күн бұрын
@KushanIroshana
@KushanIroshana 12 күн бұрын
Itha hodai but prashne rajapaksha palanaya thula bihi una kisima bureaucy system or policy system wala ayo ROI kiyana deya nodanna ekai.
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 13 күн бұрын
කොතනද තියෙන්නේ
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
ගෝල්ෆේස් එක ඉස්සරහ❤️
@thusharabuddhika9564
@thusharabuddhika9564 14 күн бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
❤️❤️❤️
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 12 күн бұрын
පිට රට වගේ ( එපාට්මන්ට් ) තට්ටු නිවාස එහෙමත් නැත්නම් මහල් නිවාස ක්‍රමයක් ලංකාවේත් ඉදිකරන්න කියලා video වක් කරන්නකෝ දරුවෝ. එය රටකට මෙන්ම ලංකාවටත් දැන් දැන් අත්‍යවශ දෙයක් ලෙස දැනේ.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 12 күн бұрын
❤️❤️
@chitranganiefernando5449
@chitranganiefernando5449 14 күн бұрын
Where is the entrance to this park?
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
බාලදක්ෂ මාවත
@puja_kalhari
@puja_kalhari 13 күн бұрын
Habi colombo ina thambi tika okta giyta passe wansala enne😢
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
😑
@lazylizard6682
@lazylizard6682 12 күн бұрын
ඔය ගෝල්ෆේස් පිට්ටනියත් විදේශීය සමාගම් වලට විකුනන්න ඕන..අඩු කුලේ ලංකාවේ උන් ඕකේ ඩෙනා නටනවා එක එක කාලෙට...කොහොමද විදේශීය ආයෝජකයෙක් ආසියාවේ උසම බිල්ඩින් එක ඔතන හැදුවනම්.😍.කළු තෙල් වලින් හදන ඉස්සෝ වඩේ කාරයොන්ට,දහ ජරා මළ ජරාවල් විකුණන නානගේ කඩ වලට ෆුකෙන් යන්න වෙයි..🤣🤣🤣🤣
@verginiyajansz4674
@verginiyajansz4674 14 күн бұрын
How. much you charge per person.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
For what?
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya 14 күн бұрын
Free entrance
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 14 күн бұрын
Oye wage gade gahane Berewawath suddekeranne kiyanne.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
❤️❤️
@Sadun-dh2lv
@Sadun-dh2lv 13 күн бұрын
අක්ක කොලඹ තියෙන ඒවා විතරක් දාන්න එපා, අනිත් නගර වලත් ඒවා දාන්න
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️❤️
@SLNaleen
@SLNaleen 14 күн бұрын
Vahanayak nawattaganna tanak na.
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
තියෙනවා ❤️
@vimalpriyangana9467
@vimalpriyangana9467 6 күн бұрын
ඇත්තටම ⁣ මහින්ද මහත්තයා ගෝධාභය කරපුවා රටෙි ලසි්සන කරන සංවර්ධන ය වෙන කවුරැත් කලේ නැ
@naturallife1724
@naturallife1724 14 күн бұрын
Methana jaraawasa wenna nodi arakshakara gamu
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
අනිවාර්යයෙන් ❤️
@shanthagamage2915
@shanthagamage2915 14 күн бұрын
ගොන් වැඩ කරන්නේ නැතිව මේවගේ වැඩ වැඩ ටිකක් කලා නම් දෙවියොත් නමට වඳී.10 ප්‍රශන්ට එකක් නොවෙයිනේ.
@matotakusumsiri4310
@matotakusumsiri4310 10 күн бұрын
හලෝ මිස් ජල උද්‍යානය වර්ග අඩි 110 ක් නොවෙයි.ඔයා කියන දිග පලල එක්ක එය 1071 ක් විය යුතුයි
@gayanimadhuwanthi8191
@gayanimadhuwanthi8191 13 күн бұрын
මමනම් ටොෆි කොලෙත් ගෙදර ගෙන කෙනෙක් හොදේ
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️
@MushrifKhan-k9n
@MushrifKhan-k9n 13 күн бұрын
🇱🇰🫶✊💓
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️
@matotakusumsiri4310
@matotakusumsiri4310 10 күн бұрын
වලත්ත ගෝඨාභය රාජපක්ෂ අවලමා ඔය රටකට තිබිය යතුම මිල කල නොහැකි ආරක්ෂාවේ මර්මස්ථානය හා ඒ වටිනා භූමිය පිට රැටියෙකුට වික්කා.අද ඌ ආඩම්බර කමින් මුහුද දිහා බලාගෙන අහස උසට මාලිගා හදලා. ඔය භූමියයේ වටිනාම කොටස අපෙන් ගලවා පිටරැටියකුට විකුණු ඕකව එල්ලන්න ඕනා
@naturallife1724
@naturallife1724 5 күн бұрын
Pala gas keriya yanna
@amazingfernando2440
@amazingfernando2440 13 күн бұрын
GANJA TIYANADA
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 7 күн бұрын
මේක හැදුවාට යාවත්කාලීන කිරීමක් හෝ ප්‍රතිසංස්කරණයක් නෑ
@bro6275
@bro6275 14 күн бұрын
itin gotabya athadnguwta ganinko hora hora ganee
@suvicooperations
@suvicooperations 13 күн бұрын
Uu horaek kiyanna sakshiyak na bn uuth lankawe parliment awe anura wage 1st time neh president une ethakam nane
@mudithdesilva5874
@mudithdesilva5874 13 күн бұрын
Kawuda me gonnu...petrol Deisel gannawath nathi ratak hadaapu kaalaknninta Hure daana ewunn thaama innawane
@dhampalparapura
@dhampalparapura 14 күн бұрын
ShangriLa එකට සහයක් විදියට අපේ සල්ලි වලින් හදපු දේ.
@nmldpa
@nmldpa 13 күн бұрын
වැඩෙ හොඳ යි. එත් project එකෙන් කියක් ගහලද කියලා විගනන කලයුතුයි. මොකද මෙ අය වාසියක් නැතුව කිසිවක් කලේ නැහැ
@thanidalaya
@thanidalaya 14 күн бұрын
මාලිමාව එක්ක මේ රට දියුණු වෙනව හිතාගන්න බැරි විදියට 🎉🎉
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 14 күн бұрын
@@thanidalaya මටත් ඒහෙම හිතුනා හීනෙන්
@thanidalaya
@thanidalaya 14 күн бұрын
@@හිතුමතේජීවිතේ පලයන් බල්ලො යන්න උබලව උල තියන්න ඔනි
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 14 күн бұрын
😂😂😂
@Nimesh_Mahattaya
@Nimesh_Mahattaya 14 күн бұрын
ඕව ගෝඨාභය හැදුවේ ඌ පච කෙළ කළ ඉන්න කාලේ😂😂
@pasindumadubashana7736
@pasindumadubashana7736 14 күн бұрын
@@Nimesh_Mahattaya Hmm e hadapu hama ekakinma kuttiyak gasa kala tama rata me taram sanwardanaya karala bankoloth une 😂😂😂 Aye ithin amu gawaya
@rohanchandana1619
@rohanchandana1619 14 күн бұрын
මේක හැදුවෙ කව්‍ද කියල කියන්‍න තිබුනා
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 14 күн бұрын
❤️❤️
@Opensesami-138
@Opensesami-138 13 күн бұрын
මේක හැදුවෙ ලංකාවෙ දුප්පත් මිනිස්සු, ලංකාවෙ ඉන්න අපි හැමෝගෙම සල්ලි වලින්, ඕක තේරෙන්නෙ නැද්ද?
@AIAttanayake
@AIAttanayake 14 күн бұрын
මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
@SakulaD
@SakulaD 14 күн бұрын
මාලිමාව නම් නෙමෙයි මේවා කළේ.. ගෝඨාබය රාජපක්ෂ 😁
@rohanchandana1619
@rohanchandana1619 14 күн бұрын
😂
@sachithmadusanka3023
@sachithmadusanka3023 14 күн бұрын
malimawada hutto meka kre, hama ekatama malimawta jaya gana ubla krima wahallu ne
@ShanikaRuwanthi-w2h
@ShanikaRuwanthi-w2h 14 күн бұрын
අනුන් කරපු වැඩවලට ත් මාලිමාවට ජයවේවා කියන්න එපා .පච ආන්ඩුවට කරන්න කියලා ජයවේවා කියන්න .තාම කරපු කිසිම දෙයක් නෑ .පරන දේ කියව කියව ඉන්නවා ..මේවත් ඒ නරකයි කියලා කියන නායකයො කරපු දේවල් ම තමා හරිද...
@dasunzstuff9361
@dasunzstuff9361 14 күн бұрын
අප්පො මේකටත් අර ස්ල්ලි වලට Comment කරන ගොබ්බ මාලිමා කැම්පේන් කරයෝ ඇවිල්ලා😢😢😢😢😢😢😢😢
@LakshaFernando-n1u
@LakshaFernando-n1u 14 күн бұрын
අන්රය්යලා‌ මේවට විරුද්ධ වුණා. කමක් නෑ ගිහින් කතාවක් පවත්වල විවෘත කරන්න. (නොදකින් පචය)
@TennisonFonseka-k2s
@TennisonFonseka-k2s 13 күн бұрын
තෝ පචයා කියල කියන්නේ කාටද බොල පොන්නයෝ
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 14 күн бұрын
කොන්ක්‍රීට් නැතුව මැටි යොදාගන්න. පුලුවන් තරම් ගස් වවන්න.
@sandeepalakshan8269
@sandeepalakshan8269 14 күн бұрын
මෙතන නගර සභාවෙන් පිරිසිදු කරන්නේ නැද්ද?
@lazylizard6682
@lazylizard6682 12 күн бұрын
බලන් යනකොට රාජපක්ෂ ලා විතරයි යකෝ රටට වැඩක් කරලා තියෙන්නේ.😧🤣🤣🤣🤦‍♂️
@MallikaPearea
@MallikaPearea 13 күн бұрын
මේකනෙ ප්‍රශ්නය. නාගරික වන උද්‍යාන හදන්නෙ කාටද? සාමාන්‍ය ජනතාව උදේට කොළඹ ඇවිත් හවස ගෙදර යනව. සුන්දර පරිසරය පරිහරණ කරන්න පුළුවන් නාගරික ධනපතියන්ටම තමයි. මේ තරම් වැඩ කරල තියෙද්දි ඇයි රාජපක්ෂ සනුහරේම මිනිස්සු අරගලයෙන් සහ ඡන්දයෙන් පන්නා දැම්මෙ. කොළඹ ගස් හිටවන අතරෙ සිංහරාජ වැසි වනාන්තරය මැද්දෙ හෝටල් හදල පාරවල් කැපුව. ගොවියො කොයිතරම් කිව්වත් වැව් ප්‍රතිසංස්කරණය කලේ නැහැ. වැව් බැමි කැඩි කැඩී ගියා. ගංගා වල වැලි හාරල හරල ඉව්රු කැඩි කැඩී ගියා. පොල්ගස් වලට පෝර නොදා පලදාව නැත්තට නැති උනා. ලියන්න පුළුවන් ඕන තරමි. ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. පේනව නේද ප්‍රේමදාසගෙ කාලය ගැන දැන් චිත්‍රපටි හදනව. ඒ වගේ ඉතිහාසය විසින් රාජපක්ෂල ගැනත් ලියාතබයි.
@janakpitawala1146
@janakpitawala1146 13 күн бұрын
😂😂😂
@janakpitawala1146
@janakpitawala1146 13 күн бұрын
දියුණු රටක් අහලවත් නැති අයට ඔහිම හිතෙනව
@hanswiseman
@hanswiseman 12 күн бұрын
බලන්න මාස 3න් අපේ ජනාධිපතිතුමා කරපු වැඩ...
@lazylizard6682
@lazylizard6682 12 күн бұрын
අනේ පල හු😂😂😊
@hanswiseman
@hanswiseman 12 күн бұрын
@lazylizard6682 😃😃😃
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 13 күн бұрын
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️
@sampathruwanpathirana
@sampathruwanpathirana 13 күн бұрын
@MadhuWijekoonvlog
@MadhuWijekoonvlog 13 күн бұрын
❤️❤️
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН