KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි
27:17
කෝටිපතියෙක් වැටෙන්න යන්නේ තප්පර ගානයි..ජීවිතය රැක ගන්න අන්තිමට මස් කටු කන්න උනා💔#gallery #interview
40:39
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
00:27
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
ඉතාලියේ ඉන්න දරුවෝ ලංකාවේ ඉන්න දෙමාපියන්ට මොකක්ද මේ කලේ? | GalleryTV Hadagasma Ep01
Рет қаралды 23,403
Facebook
Twitter
Жүктеу
1
Жазылу 33 М.
Gallery TV
Күн бұрын
Пікірлер: 40
@nuvaramanike
24 күн бұрын
ඔයාලා හොද වැඩසටහනක් කරන්නේ..සංවේදී උනා ගොඩක් මම ඔබගේ වීඩියො එක බලලා බොහෝ දෙනෙකුට අමතක උන දෙයක් ඔබ මතක්කර දීම ගැන ස්තූතී වන්ත වෙනවා.. ඉතාලියේ ඉන්න ගොඩක් අය ගොඩක්.. අසනයි දෙමාපියන් ගැන් සිතනකොට. 🙏😪
@ajanthaperera4094
26 күн бұрын
ගොඩක් ලස්සන වැඩසටහනක් මගේ අම්ම නම් නැතිවෙලා දැන් අවුරුදු දෙකක් වෙන්ඩ එනව ඒත් හරිම ලස්සනයි ඇස් දෙකට කඳුළු අවා මේක බලද්දී ගොඩාක් ස්තුතියි මේ වගේ වැඩසටහනක් හැමෝටම බලන්න ඉදිරිපත් කරපු එකට ඔබට දෙවියන් වහන්සේගේ පිහිටයි බුදුසරණයි 🙏🏼🌹🥰
@nilminiernest6862
28 күн бұрын
ලස්සනම ආදරණීය වැඩසටහනක් ස්තුතියි මේ වැඩසටහන ඉදිරිපත්කල ඔබට,❤
@nilminiernest6862
28 күн бұрын
ලෝකයම අම්මයි තාත්තයි,ආදරෙයි පනවගේ ඒ දෙන්නාට දිර්ඝායුෂ ලැබේවා මගේ මව්පියන්ට තෙරැවණ් සරණයි ,❤️❤️❤️
@bashinigunasekara7551
22 күн бұрын
කිසිම කෙනෙක් තමන්ගේ දෙමව්පියෝ නොසලකා නොහැරේවා. 🙏අම්මා තාත්තා කියන්නේම සසරක් මහා සාගරයක්. පැලෙන්න ආදරේ දෙන්න ඕනි. ලගින්ම ඉන්න ඕනි. ආදරෙන් රැක බලාගන්න ඕනි. එයාල වයසට යද්දී නපුරු උනත් අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි. ❤️❤️🙏
@utharabope3891
13 күн бұрын
රට විරුවන් ට ජයවේවා !! ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !!
@utharabope3891
13 күн бұрын
රට විරුවන් ට ජයවේවා !! ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !! මිනිස්සු කියන්නේ ඇත්තටම ද?
@Roshanthisgreendiary
Ай бұрын
මං ඉන්නෙත් ඉතාලියේ ... මම අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක .. ඇස්වල කදුලු පුරවගෙන බැලුවෙ හරීම ලස්සනයි මේ වැඩසටහන ❤ මගෙ දෙමාපියන් දෙන්නා වෙනුවෙන් එයාලව සතුටින් තියන්න කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. මුළු ලෝකෙම එයාලා..❤❤ මේකෙ මම ආසම අර මෙහෙ ඉපදුණු පොඩි දුවෙක් කතා කරපු විදියට මොකද මෙහෙ ගොඩාක් ළමයි ට ඒ හැගීම නෑ❤
@utharabope3891
13 күн бұрын
ඔව් දරුවන් ඇරෙන්නට කිසිම වස්තුවක් මේ ලෝකයේ නැ .............
@kanthiPatma-xk3tz
20 күн бұрын
Malli Oya Harima Pinwat Loku Satutak Danuna Oya Me Wada Satahana Kalata Godak Istuti Dan Inna Lamai Demapiya Depala Gana Unanduwak Na Salakillak Na Obata Jaya🙏🙏🙏🙏🙏🙏
@nilanthifernando2168
Ай бұрын
අම්මා තාත්තා තරම් වටින වස්තූවක් ලොකෙ හොහෙවත් නැහැ.මගෙ තාත්තා නැතූ වුනෙ මමරට.අම්මා නැති වෙනකොටමම ලංකාවේ. ඵ් දෙන්නා වෙනුවෙන්.ජේසුට.යාච්ඤා කරනවා.ඔබට.ජේසු පිහිටයි.❤❤❤❤
@dharshaniothika6813
Ай бұрын
මල්ලී හරිම සතුටුයි ඔයාගේ වැඩ සටහන් බලනවා. මල්ලී,අම්ම තාත්ත ලඟ ඉන්න වා වගේ සතුටක් සැප ක් මම නම් මගේ ජීවිතේ විඳලා නෑ.. ඉතිං පුංචි කාලේ වගේම අම්ම තාත්තා ගෙදර නැතුව ගෙදර ඉන්න හිතෙන්නේ වත් නෑ. එයාල ලඟ නැතුව මම නම් හරිම වේදනාවෙන් ඉන්නේ.ඉක්මනින්ම එයාල ව බලාගෙන ලගින්ම ඉන්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දෙමව්පියන්ගේ වටිනාකම හැමෝටම දැනේවා.! කියල මම පතනවා! එයාල වයසට යනකොට එයාල අපිව ඛලාගත්තා වගේම අපි එයාල ව බලාගන්න එක තමයි අපේ යුතුකම. මනුස්සකම.තෙරුවන් සරණ යි!🙏❤
@rocelanka7994
23 күн бұрын
මගේ අම්ම දරුවෝ 12ක් හදලා අද මගේ අම්ම ඉන්නේ කුලියට කාමර කැල්ලක ඒක දරුවෙක් ඉතාලියේ පවුල පිටින්ම තව පුතේක් කුවේට් බැනල දේන්නේක් කුවේට් නංගි කේනේක් කුවේට් මල්ලි කේනේක් ඩුබයි මම සවුදිවල මම විතරයි මගේ අම්මට බලන්නේ අනේ මගේ අම්මට දැන් වයස 74 යි හැමදාම මගේ අම්ම දරුවෝ ගැන මතක් කර කර අඩනවා මට දරාගන්න බැරිව මම හරි අසරනයි මම මොකද කරන්නේ කියලා මටම තේරෙන්නේ නැ ඇයි දුවේ මේහේම කරන්නේ
@disnadisna5303
20 күн бұрын
ඇත්තටම ආදිත්‍ය ගැන සතුට්න් අතිතයේ ගැන කතා කිරීම ගැන
@leelawathieweerarathna3822
23 күн бұрын
Godak Sarthaka Wada satahanak Oya Puthe Karanne Oyata Bohoma Isthuthi isthuthi isthuthi "GOD BLESS YOU "👍👍🙏🏻🙏🏻❤❤🌹🌹
@suwarnamallika164
23 күн бұрын
මගේ අම්මලා තාත්තලා මැරිලා අවුරුදු තිහක් තිස්පහක් වෙනවා ඒත් තවම මතක් වෙන්න මතක් වෙන පාර මම අඬනවා එච්චරටම මගේ අම්මට ඒ තාත්තට ආදරෙයි සමහර දරුවෝ අම්මලා තාත්තල දිහා බලන්නෙවත් නැති දරුවෝ ඉන්නවා ලංකාව තුළත්ඔබගේ වටිනා අදහස් වලට මං ගරු කරනවා
@NayanaPriyadarshani-o2x
Ай бұрын
කවුරැත් විඩියෝ එකකට සලකන්නැ කියන් නැ. හැමෝම කියන්නේ මන් සලකනවා කියලා. ඒත් ලංකාවේ මෙච්චර වැඩිහිටි නිවාස වැඩිවෙන්නැ දරැවෝ සලකනවනම්. ඒක ලංකාව තුල බැලුවාම පේනවා.
@sriyaniperera815
23 күн бұрын
Demapiyanta budunta wage salakana oya daruwanta dewa asiri lebewa hoda daruvo budun deka niwan dakinawa oya hemoma ammala tattala budun se bsla ganna obala sema denama budu saranaiiiii 🌷🌷💐🌹🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rocelanka7994
23 күн бұрын
ඉතාලියේ ඉන්න මගේ මල්ලිට මේක දකිනවනම් මගේ අම්ම විදින දුක මගේ තාන්න හිටියනම් අම්ම අසරන වේන්නේ නැ
@marasinghads3913
28 күн бұрын
අම්ම තාත්තට ජිවත්වෙන්න මුද්ල් උපයන්න මට රට ඉන්න සිදු උන නමුත් පූලුවන් වෙලවල් ගිහින් උපරිම සලකුව සිත් සතුටු කලා බොහෝ පින් ලබා ගත්ත
@harshanisandamali8700
2 ай бұрын
Harima lassana wadasatahanak suba pathum idiriyatama yanna
@adithya6067
2 ай бұрын
Bohoma sthuti 🙏
@nilukap.kumari325
23 күн бұрын
Harima lasanaii wada sahatanak❤❤❤❤❤❤❤❤❤
@damsaradisanayaka790
2 ай бұрын
අති සාර්ථක වේවා .🎉🎉🎉🎉
@adithya6067
2 ай бұрын
Bohoma sthuti 🙏
@wasanakumarasinghe119
2 ай бұрын
හදවතින්ම ආදරෙයි ❤
@adithya6067
2 ай бұрын
Bohoma sthuti 🙏
@nadeekaporuthotage170
Ай бұрын
Demau piyo kiyanne watinama wasthuwak daruwo wana apita ,demaupiyonntath watinama wasthuwa daruwo ❤❤
@jayalaxmi9452
2 ай бұрын
මවි පිය සෙනෙහස තරම් වටිනා සම්පතක් තවත් නැත. ❤ සාරධර්ම ගිලිහී යන සමාජයකට අවශ්‍ය නව සැලසුමක්. සැමදා ජය!!!
@sriyanisonny4772
Ай бұрын
Ada ma athera nthath me loke uthumma denna amma thaththa katewth mila krne bh a thama jevithe ❤🎉
@sangeetharathnasekara7808
Ай бұрын
Mama aurudu 5k vithara ammawai thaththawai ganna try karanawa meheta.eth italy embassy eke thiyena dewal ekka thama visa dunne na. Eke inna ayata demapiyange adare labila nadda manda.😂😂
@yasorajapaksha542
Ай бұрын
😭😭😭👍👍
@sudathmilan1
2 ай бұрын
❤❤❤
@serimaserima2019
20 күн бұрын
🙏❤️❤️🙏❤️❤️👌
@KareenaOman
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kaludeepasilvanishantha6974
24 күн бұрын
❤️❤️❤️
@nilunishanthi4905
Ай бұрын
❤❤❤❤❤
@ruwanprageeth6238
22 күн бұрын
❤❤
@nalanifamily2509
24 күн бұрын
❤❤❤
27:17
මගේ වීඩියෝ ශෙයාර් කරගන්න තරම් මට ලෙඩක් නෑ.. අනු කනු මාධ්‍යට එයි.. හිටපු පෙම්වතා ඉවරයි
VFM RADIO 107
Рет қаралды 84 М.
40:39
කෝටිපතියෙක් වැටෙන්න යන්නේ තප්පර ගානයි..ජීවිතය රැක ගන්න අන්තිමට මස් කටු කන්න උනා💔#gallery #interview
Gallery TV
Рет қаралды 34 М.
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 87 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 8 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,5 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 824 М.
49:43
ශ්‍රීලංකන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්!
Aviation Voice
Рет қаралды 155 М.
23:42
බඩගින්න දරුවන්ට හුරුවෙලා ගෙදර ඇව්ත් කෑම හොයන් නෑ || Reporter Dambulla || Kumara Ihalagedara
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 15 М.
3:03
ශ්‍රී ලංකාවේ නව කතානායක මේ තරම් උගතෙක් බව දන්නවාද? New Speaker of Sri Lankan Parliament #news
Wishma Tharanaya විශ්ම තරණය
Рет қаралды 24 М.
32:05
පාස්කු ප්‍රහාරය ගැන ගවේශණය කළ ශෙහාන් මාලකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව | Shehan Malaka
Newsfirst Sri Lanka
Рет қаралды 65 М.
19:32
කෙල්ලෝ 7යි කොල්ලෝ 13යි - ළමයින් 20ක් බිහිකරපු මාතලේ අම්මා - World Record
Nilame
Рет қаралды 659 М.
53:25
ප්රභාගේ රහස් රැක්ක සෝතියා බලකායේ සමරවාහිණී කරන හෙළිදරව්ව | WANESA TV
WANESA TV
Рет қаралды 563 М.
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 307 М.
13:13
විජය මැරෙන්න දවසකට කලින් පොඩි අක්කට කිව්ව පුදුම කතාව #අසංග_live #asangakarunarathne
Asanga Live
Рет қаралды 178 М.
39:00
විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.
Truth with Chamuditha
Рет қаралды 521 М.
17:29
අනවසරයෙන් ඉතාලියට පනින අය #Gallery #tvgallery #italy #news
Gallery TV
Рет қаралды 10 М.
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 87 МЛН