Game එකේ හැම ප්‍රශ්නෙකටම විසදුම් | Driving Simulator Srilanka new update problem fix

  Рет қаралды 9,392

Greenline Gaming

Greenline Gaming

Күн бұрын

:::::::::::::::::::::::::Greenline Gaming::::::::::::::::::::::::::::::::
hello gyssss.....😌❤️
ඔන්න එහෙනම් update එකේ ප්‍රශ්න කිගිපයකට උත්තර දෙන video එකක් ❤️
මේ video මුල් වල හිමිකාරිත්වය සුරැකීමට කාරුණික වන්න ❤️
ඉස්සරහටත් දිගටම වගේ update එකට එන දේවල් එකින් එක දානවා 😌❤️
හැමෝම මේ video වලට කැමතීනම් අනිවාරෙන් video එකට like කරන්න අමතක කරන්න එපා 😌❤️
ඉස්සරහටත් එන update අනිවාරෙන් video එකකින් දාන්නම් 😌❤️
ඔයාලට තියන ප්‍රශ්න comment කරගෙන යන්න .
එහෙනම් video එකට like කරලා දන්න හැමෝටම share කරලා අපි එක්ක subscribe කරලා රැදිලා ඉන්න 😌❤️
like❤️🤭
comment ❤️😁
share ❤️🫣
subscribe 😌❤️
template link : www.facebook.c...
(page එකේ post එකක් දාලා ඇති 😁)mediafire link මේකේ දාන්න බැ 🤕
video credit by ‪@dcgames3200‬
එහෙනම් ඉක්මනින් තවත් video එකකින් හමුවෙමු 😌❤️
සුභ දවසක් 😌❤️
thanks for watching 🤭❤️
Bye byee❤️😁
:::::::::::::::::::::::::Greenline Gaming::::::::::::::::::::::::::::::::

Пікірлер: 324
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
අනේ කරුනාකරලා comment කරන්න කලින් සම්පූර්න video එක බලල ඉන්න 🥺❤️. comment ඔක්කොටම reply දැම්මා යකූ 🥲 අතත් රෙදෙනවා 😂❤️ තව මොනාද තියන ප්‍රශ්න?🫣🫣🫣🫣
@රථ_gaya_official
@රථ_gaya_official 3 ай бұрын
Mage ekata skin Danna baa😢.skin eka penne sudu patata😢.
@gamingwithnuwan2278
@gamingwithnuwan2278 3 ай бұрын
Ayye sound walata mokada karanne
@Specxcer_gaming
@Specxcer_gaming 3 ай бұрын
බස් එකේ කලින් වගේ suspension නෑ
@DinushaNimsara-mt5fb
@DinushaNimsara-mt5fb 3 ай бұрын
Kaptteka kodiya wage
@sandyaruwanpathirana
@sandyaruwanpathirana 3 ай бұрын
Tv එක
@slbuskalava
@slbuskalava 3 ай бұрын
2st කමෙට් එක මගෙන් මට ලයික් 19ඕනි😂
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
මාත් දැම්මා 😂❤
@anoshajayawickrama3541
@anoshajayawickrama3541 3 ай бұрын
4:35 ​@@greenlinegaming01
@thinethsytc1452
@thinethsytc1452 3 ай бұрын
Bus Eke Dj එකට සිංදු ටික දැම්ම නම් සුපිරි ❤ ගේම් එක නියමයි තව හෝන් ටිකකුත් Add කරන්න ❤💞
@Madhukatechnic-2010
@Madhukatechnic-2010 3 ай бұрын
Streeling weel එක කලින් තිබ්බ වගේ ටිකක් ලොකුවට ඔනෙ
@KINGCHGAMINGSL
@KINGCHGAMINGSL 3 ай бұрын
Bug fix එකෙන් කාපට් එකයි කොඩියයි හදලඔනි❤❤
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
😁❤️
@Aiparadise_x2d
@Aiparadise_x2d 3 ай бұрын
ගාල්ල දෙනව නේද අයියේ❤❤❤මේ පාර අප්ඩේට් එකනම් සුපිරියි.ලන්කාවෙ හොදම ගේම් එක වෙන අනිවාරෙන්❤❤❤❤❤
@SLR.AP7-1M
@SLR.AP7-1M 3 ай бұрын
ගාලු කොටුව ඕන.අයියේ තව මල්ටිප්ලෙයර් ඕන අනේ පට්ට 💙💙💚💚💜️💜️
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
ඉක්මනින් ලන්කාවම ටිකෙන් ටික දෙනවා 😁❤️
@anoshajayawickrama3541
@anoshajayawickrama3541 3 ай бұрын
Ane thank you
@Senkadagalagaming45
@Senkadagalagaming45 3 ай бұрын
හැමෝම බලන් හිටපු වීඩියෝ එකක් සුපිරි 😊
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
😁❤️
@Mr_kavin_yt
@Mr_kavin_yt 3 ай бұрын
ගේම් එක update වෙන්නැ මගේ ෆේාන් එකට මම ගේම් එක දුුන්න පලවෙනින update එකේ ඉදන් ගහනව .😢😢 අැයි එ් . ඔයාල 1gb ram දෙන්නැද්ද😢😢
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
දෙනවනේ 🙄❤️ google playstore එකෙ data clear කරලා update කරන්න 😁❤️
@velusarojani7450
@velusarojani7450 3 ай бұрын
අනෙ බන් අයියා staring whil අන්තිමයි ඔයි...😢
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
කලිම් එක cartoon වගේනේ 🥲
@anoshajayawickrama3541
@anoshajayawickrama3541 3 ай бұрын
Sira aththa kathawa
@anoshajayawickrama3541
@anoshajayawickrama3541 3 ай бұрын
Control wheel eka hadanna
@velusarojani7450
@velusarojani7450 3 ай бұрын
@@greenlinegaming01 එහෙම එකක් නෙවෙයි අයියේ ...වේගයෙන් යද්දී ස්ටේරිං එක පොඩ්ඩ කපුවත් කැලේ ඔයි ....😢 ස්ටේරිං වීල් එක හදලා දෙනවකෝ.....😇😢...ප්ලීස්
@TharushikaLakmali-b6i
@TharushikaLakmali-b6i 3 ай бұрын
කැමැත්ත තමයි සුපිරි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂
@hashansadaruwan7530
@hashansadaruwan7530 3 ай бұрын
මචන් ස්කින් විල් එක කලින් තිබ් බ වගෙ තිබුනන්ම් පට්ට❤❤ ජයෙන් ජයම වෙන්න ඔනි 🙏👍❤️
@Thushan_pramodh
@Thushan_pramodh 3 ай бұрын
ලයිටුත් අපිට ඔනෙ විදිහට හදා ගන්න තිබ්බන් මරු 🥰
@ChanakaHemasooriya
@ChanakaHemasooriya 3 ай бұрын
කලින් තිබ්බ map ටිකත් ඕනේ
@slkollat4685
@slkollat4685 3 ай бұрын
අයියේ කාපර්ට් එකයි කොඩියයි වැනෙන විඩිහ කැතයි. රෙද්දක් වරනෙනව වගේ. එක හදන්න එතකොට සුපිරි. අර හොර්න් එක ගහද්දි Driver signal light දාන තැන පැත්තෙන් ගහන විදිහට හදන්න . game එක තවත් සුපිරී😩👊❤💪
@Rotating_world2345
@Rotating_world2345 3 ай бұрын
කොඩිය කෝමත් රෙද්දක්නෙ😂
@slkollat4685
@slkollat4685 3 ай бұрын
Kodiya shape Capert eka awl
@anoshajayawickrama3541
@anoshajayawickrama3541 3 ай бұрын
Damage sistem eka hadana widihe video ekak danna
@anoshajayawickrama3541
@anoshajayawickrama3541 3 ай бұрын
Meara horn tika oban innapa wada kranna enisa kalin widihata hadanna ekawara horn 6 k denna
@anoshajayawickrama3541
@anoshajayawickrama3541 3 ай бұрын
Mona nathath mama game ekatath adareidc game and greenline gaming youtube chanel dekatamai ayithikara ayyiyala dennatai❤❤😊🎉
@onijaadvertising
@onijaadvertising 3 ай бұрын
Mobile එකෙන් නම් control හොදටම අවුල්. බස් එක ඇතුලෙ ඉදන් drive කරන්නත් අමාරුයි 😢😢 පුලුවන් නම් පරන විදියට ගේම දෙන්න ආයෙ😢
@ConfusedAstronaut-lh2ti
@ConfusedAstronaut-lh2ti 2 ай бұрын
ගේම් එකේ Dj එකට සින්දු ටිකක් ඇඩ් කරන්න ගැම්මට රැප් ටිකකුත් සමග සුපිරියට තියෙයි...❤❤🤟
@ThemiyaNirmal
@ThemiyaNirmal 3 ай бұрын
කලින් එකෙ තිබ්බ route ටිකත් ඕන
@Abdul-malik-k2e
@Abdul-malik-k2e 3 ай бұрын
Gammak saho. Sound eka thibbanan maru.gammak saho
@PastSL01
@PastSL01 3 ай бұрын
අර ඉස්සරහා වීදුරුවට වැටෙන ලයිට් දෙක අයින් කරානම් හොඳයි රෑට යනකොට මොංගල් වෙනවා 🙂 ආයේ බස් එකේ මූනේ ගහලා තියෙන කැප් එකත් වෙනස්කම් ටිකක් දෙන්න දැන් තියෙන ඒවාගේ පොඩ්ඩක් අමුතුයි ඒකයි ❤ හිමීට හිමීට හදලා දෙන්නකෝ ජයවේවා DSSL team ❤
@PastSL01
@PastSL01 3 ай бұрын
පරණ ගේම් එකේ සමහර දේවල් හොඳයි අයියේ ඒවාත් මේකට ඇඩ් කරන්න පුලුවන්නම් ඇතුලේ කැම් එකෙන් පස්සෙ වැටෙන කැම් එක එහෙම අමුතුයි 😢 ආයේ පිටිපස්සෙ කාපට් එක එහෙමත් 😢 ඒවා හදන්න අයියා ඔක්කොටම කලින් බස් එක හොඳටම හදන්නකෝ අඩුපාඩුවක් නැති වෙන්න ❤ ඔයාලට ජය ❤
@Chillboi1298
@Chillboi1298 3 ай бұрын
Kollo fr legends gameplay ekak one
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
mr.chandiya damma needa😁❤️
@rajithabuddhika2411
@rajithabuddhika2411 3 ай бұрын
Update එක පට්ට map ටික ඉක්මනට දෙන්න..❤ පුළුවන් නම් බස් එකේ body එකේයි rear glass එකෙයි තියෙන dssl game කියන අයින් කරන්නකෝ..ඉස්සර වගේ තියන්න නැත්නම් හදන skin හරියට වදින්නේ නෑ...😢
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
වෙන game වලින් model උස්සනවනේ 🥲🥲🥲
@rajithabuddhika2411
@rajithabuddhika2411 3 ай бұрын
@@greenlinegaming01 🥺 rear glass එකේ විතරක් තියන්නකෝ logo එක ... බස් එකත් තව update වෙන්න ඕනී.. ඉස්සර බස් එක තරම් real look එකක් එන්නේ නෑ part add උනාට ..කලින් බස් එක නම් ඇත්ත එකක් වගේම තිබ්බා.. ❤️‍🔥
@DisnaPadmini
@DisnaPadmini 3 ай бұрын
මට නම් අලුත් අප්ඩේට් එක හොදට ම අවුල්, ඉස්සරහට එනවා කියන අප්ඩේටුත් ඔහොම තමයි
@slvdboy858
@slvdboy858 3 ай бұрын
පොඩ්ඩක් suspension හදලා සහ හැප්පුනම ඉස්සරහ විකුර්ති වෙන seen eka එක්කො අයින් කරලා නැත්තම් එක qualitiyata හදුවනම් පට්ට
@SasinduVidhushan-xy8du
@SasinduVidhushan-xy8du 3 ай бұрын
Geme eka nam hodhai lassana map ekak thibbanan godak hodhai😊
@pramothdilshan-yd9wu
@pramothdilshan-yd9wu 3 ай бұрын
මැප් ටිකත් දුන්නොත් අපි සතුටින්😊😊
@NilminiUdayakanthi-s1i
@NilminiUdayakanthi-s1i Ай бұрын
Kalin map ekatama kolaba add karala thibbanam supiri. Dan kolaba witharaine thiyenne😊
@michaelsooriyaarachchi2129
@michaelsooriyaarachchi2129 3 ай бұрын
අනිත් maps ටිකත් ඉක්මනට දෙන්න
@BuddhikaLakshan-nw4im
@BuddhikaLakshan-nw4im 3 ай бұрын
Ane ayya anith map tikath ikmanata ona mama asama bus game eka meka ayya api me megame eka hodama eka karanna pul sapot eka denavaa meka supiribayya ❤
@tdkbunny8950
@tdkbunny8950 3 ай бұрын
Badulla bandarawela ella වගේ නගර දාලා full update aka dala dannko ✌✌✌
@amishadaham-dk7oh
@amishadaham-dk7oh 2 ай бұрын
අනේ අයියේ ප්ලීස් අලුත් අප්ඩේට් එකෙන් කොඩිය වැනෙන එකයි කාපට් එක වැනෙන එකයි හරියට හදල ඕනෙ අනිවාරෙන් ප්ලීස් 😢😢😢❤❤
@THEVINDU394
@THEVINDU394 3 ай бұрын
කලින් තිබ්බ වගේ රෝඩ් වගේ ගොඩක් නෑනේ කොළඹ තියෙන රෝඩ් විතරයි තියෙන්නෙ කලි රෝඩ් සහ කොළඹ රෝඩ් දානවද?
@slgamefire5670
@slgamefire5670 3 ай бұрын
මාතර ඕනේ මාතර බෝධිය පරවි දුපත
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
😁❤️
@Sugath-pd1xb
@Sugath-pd1xb 3 ай бұрын
🙏🙏🙏🙏
@nilanthakarunasena9137
@nilanthakarunasena9137 3 ай бұрын
මේ ඊලග අප්ඩේට් එක සුපිරියටම ඕන
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
එකිම් එක ඔක්කොම දෙනවා 😁❤️
@dulanithanuja3799
@dulanithanuja3799 3 ай бұрын
අයියේ බන්ඩාරවෙල තියෙනවද?
@SANJIWA-f2z
@SANJIWA-f2z 3 ай бұрын
ඉක්මනටම update එකේ අනීත් ටිකාත් ඔනේ 😢 දැන් තීයෙන මැප් එකේ ගිහීන් එපා වෙලා තීයේන්නේ අනීක මැප් තුනායී නේ තීයෙන්නේ
@inowshowspeed
@inowshowspeed 3 ай бұрын
ලොව් grapic dammath lag bun😢😢😢
@KrishanGimhana-rw6lu
@KrishanGimhana-rw6lu 2 ай бұрын
Dj sound ekath one
@අශේන්වීරසේකර
@අශේන්වීරසේකර 3 ай бұрын
Ane sinduvakuth damma nam thamai Hoda gammatama
@SamsungGalaxym12-rv6yg
@SamsungGalaxym12-rv6yg 3 ай бұрын
Mata kiyanna tiyanne gam eka dunna danushka chathuranga kolla update karala dunna issara update patta. Dan tiyena parawal ehema kalin wage newai
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
කලින්ට වඩා ලොකුවට හදන්න ඉන්නෙ 🙄❤️
@EkanayakaPramarathna
@EkanayakaPramarathna 3 ай бұрын
ඉස්සරහ වීදුරුවේ Vip Ligths වල පාට වැඩි කරන්නකෝ🥺🥺🥺
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
කියන්නම් 😁❤️
@DH_Bro
@DH_Bro 3 ай бұрын
Hino power change කරගන්න system ekak danna ko 🥰 please 🥰
@SanghaThilakahimi
@SanghaThilakahimi 3 ай бұрын
අප්ඩෙට් එක ආවාද ❤️❤️
@theplanetearth8125
@theplanetearth8125 3 ай бұрын
graphic ටික හොඳට හදන්ට අඩුම කලින් තිබ්බ තරම්වත්
@KINGCHGAMINGSL
@KINGCHGAMINGSL 3 ай бұрын
Low දාලා ගැහුවත් ලැග් නෙ බන් 2gb වලට
@PathmaArangani
@PathmaArangani 3 ай бұрын
මට නම් ලැග් නෑ
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
මොකක්ද android version එක 😁❤️
@KINGCHGAMINGSL
@KINGCHGAMINGSL 3 ай бұрын
@@greenlinegaming01 එකනම් මන් දන්නෙ නැ.🥺 ඔනනම් වරෙගෙ කියන්නම්( samsung galaxy tab a )
@SLR_PODDA
@SLR_PODDA 3 ай бұрын
හෝන් ටිකක් ඕනෙ ලස්සන
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
දැනට තියන 15 හොද නැද්ද 😁❤️
@hacksdcbusgames1893
@hacksdcbusgames1893 3 ай бұрын
ගේම ලැග් වෙනව
@GihanKavishka-g8f
@GihanKavishka-g8f 3 ай бұрын
මැප් එක තමා අවුල අයියේ ,කදු වගේ තියෙන මැප් එකක් දානවද
@krishpahan-ds1fr
@krishpahan-ds1fr 3 ай бұрын
meke sensiwiti adu karannako mage driving awul ekai sensivity wedi streelwheel eke eka adu karanna bus eka yanne offroad ekai
@Dilupjayasingha
@Dilupjayasingha 3 ай бұрын
සුපිරි
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
😁❤️
@Yakku117
@Yakku117 3 ай бұрын
තිබ්බ මැප් එක වගේම තව මැප් එකක් ඕනි
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
අනිවා 😁❤️ ඉක්මන්ට තව දෙන්නම් 😁❤️
@eshanranjana5176
@eshanranjana5176 3 ай бұрын
ගේම් එකේ හෙඩ් ලයිටුයි ඇතුලෙ ලයිටුයි දැම්මහං ලැග් වෙනවනෙ
@eshanranjana5176
@eshanranjana5176 3 ай бұрын
@lakindusathminu1942
@lakindusathminu1942 3 ай бұрын
අනේ අයියෙ මේ බස් හැප්පුනහම නිකන් ඇබරෙනවනෙ එහෙම නැතුව වෙන විදිහකට හදන්නකෝ please
@Theshan_gUnathilake
@Theshan_gUnathilake 3 ай бұрын
Klin update eke thibba steering wheel eke handling patta . Meke handling anthimai ne aiye ek hadannako .
@MokshaBhanuka
@MokshaBhanuka 3 ай бұрын
Template එක ගන්න බෑ අයියේ ඒක ගැන වීඩියෝ එකක් දාන්න
@upulsenevirathne5304
@upulsenevirathne5304 3 ай бұрын
කලින් තිබුණ streeling wheal එක ඕන.
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
දැන් එක ලස්සන නැද්ද 😁❤️ කලින් එක cartoon වගේනේ 😁❤️ අනික වෙන game එකක් ඒක උස්සලා තිබ්බා 🥲❤️
@harshadilanka-fv1kq
@harshadilanka-fv1kq 3 ай бұрын
Break light system eka wenas karanna puluwan nam hodai piti passe ୧⍤⃝🌹
@deepikaweerasekara8345
@deepikaweerasekara8345 3 ай бұрын
Ela gemmak ❤
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
😁❤️
@RumeshMadumal-ls4or
@RumeshMadumal-ls4or 3 ай бұрын
යලුවන් එක්ක ගහන්න ඔයාලා ඉදිරියේ දි දෙනවද
@JanithTheekshana-s4z
@JanithTheekshana-s4z 3 ай бұрын
කැප්පුනාම බස් එක කුඩු වෙනවා ඒකට මොකද කරන්නේ?😢😢😢😢
@madhushan68
@madhushan68 3 ай бұрын
මන් අයින් වෙලා ආයෙ එනවා🥲😅💔
@VimeshSamaranayaka
@VimeshSamaranayaka 3 ай бұрын
සුපිරි යක් තමා❤
@maliyagamingofficial
@maliyagamingofficial 3 ай бұрын
මම අර grapic මොඩ් එක දාන්නද එපාද කියනවකෝ 🙂
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
මොන 🥲❤️ FB mawa tag karala photo ekak dannako group ekata🙄❤️ man whatsapp number eka dennam🥲❤️ yt danna ba🥲❤️
@maliyagamingofficial
@maliyagamingofficial 3 ай бұрын
@@greenlinegaming01 mage chanel eke balanwako
@maliyagamingofficial
@maliyagamingofficial 3 ай бұрын
@@greenlinegaming01 good morning කියලා tag කරලා පොස්ට් එකක් දැම්මා
@Yds-lp5bm
@Yds-lp5bm 3 ай бұрын
Stiren weel akakalin thiba aka ona ❤❤❤❤ pleace 😢
@gamingsithushorts
@gamingsithushorts 3 ай бұрын
පොඩ්ඩක් ගේම් එක ලැග් බන්
@sadamalisadamali5716
@sadamalisadamali5716 3 ай бұрын
ඒක ඇත්ත
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
low graphic ගහන්න පුලුවන්ද 🙄❤️
@gamingsithushorts
@gamingsithushorts 3 ай бұрын
ලැග් බන්😭
@madhushan68
@madhushan68 3 ай бұрын
​@@greenlinegaming01ඒත් පොඩ්ඩක් ලැග්💔
@邀請函-u6q
@邀請函-u6q 3 ай бұрын
❤❤
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
❤️😁
@ruwanilangasinghe2420
@ruwanilangasinghe2420 3 ай бұрын
සිංදු දාන විදියට හදන්න . online ගහන්න හදන්න
@KarunarathnaDissanayaka-x8d
@KarunarathnaDissanayaka-x8d 3 ай бұрын
සුක්කනම අව්ල් අයියේ
@tt_modz01
@tt_modz01 3 ай бұрын
අර කැමරාවට යටින් තියෙන ලයිට් එක ලැග් බන්
@sugandisamaraweera1394
@sugandisamaraweera1394 3 ай бұрын
අනේ ඔකෙ Dj නෑනේ ඒක ට විසදුමක් ඕනී 😭😭😭😭😭😭😭
@HeShan-pb8nn
@HeShan-pb8nn 3 ай бұрын
Thiyanava
@BasuruLasantha-k3w
@BasuruLasantha-k3w 3 ай бұрын
සින්දු ටිකක් දාන්න කො අනෙ 😢 බස් එකට
@slbammamusic463
@slbammamusic463 3 ай бұрын
Huawei ෆෝන් වලට බස් ඇතුලෙ ලයිට් ටික යි ඉස්සරහ මෙයින් ලයිට් හතර දැම්මහම ගේම් එක ලැග් වෙනවා
@Yds-lp5bm
@Yds-lp5bm 3 ай бұрын
Sensitive madi 😂😂😂❤❤❤❤❤
@lankabulletgaming.
@lankabulletgaming. 3 ай бұрын
Geammak saho😊❤
@pdwijerathna1812
@pdwijerathna1812 3 ай бұрын
Apita drive karanna thiyena steering wheel eka aul wage..update ekata kalin thibba steering wheel eka thibbnm hodi
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
ඒක cartoon වගේනේ 🥲❤️
@pdwijerathna1812
@pdwijerathna1812 3 ай бұрын
@@greenlinegaming01 na ..eka hodi...mn fb group eke post ekk damma kattiyge comment balala change ekk denna ❤️
@DinushaNimsara-mt5fb
@DinushaNimsara-mt5fb 3 ай бұрын
Supiri bro
@amothgagana1662
@amothgagana1662 3 ай бұрын
Ane aiye sookkanama harawenawa madi Anika update eke full ekata mata kaluthara dennako
@nurajkawishka
@nurajkawishka 3 ай бұрын
කලින් තිබ්බ සුක්කානම දෙන්න.තව බස් එකෙ hed light,වැඩ නෑනේ
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
මොකක්ද phone එක 🙄❤️
@nurajkawishka
@nurajkawishka 3 ай бұрын
Redmi 10
@tarakasanjaya7683
@tarakasanjaya7683 2 ай бұрын
Iike one 10K💓😊
@OshadaDilshan-r7r
@OshadaDilshan-r7r 3 ай бұрын
Ane aiyye okkotm ekata gahanna pulluwan vidiyata hadannako gema eka
@maneeshesadaru-wi2dt
@maneeshesadaru-wi2dt 3 ай бұрын
Map ekata monaragalath දාන්න කෝ 😇
@ravidukavinda8408
@ravidukavinda8408 3 ай бұрын
Mge ply store ne aiya eth game ek gahanaw parana update ek vitharai thiyenne aluth ek denne ne. Mge pone ek huwawi ekt google suport ne eki app gellariyak thiyenne . Game ek aluth update ek ganne komada
@slbuskindom2654
@slbuskindom2654 3 ай бұрын
Ayye ara bus eka hiraunahama bus eka gann widiyak hadala dennkooo
@krisanthasamandarshana6471
@krisanthasamandarshana6471 2 ай бұрын
Mage led light system eka hirawenawane ekata visadumak kiyannako plz
@SasiduSasidu-ko4in
@SasiduSasidu-ko4in 3 ай бұрын
😢 ගේම් එක මැප් එක නෑනේ දැන් තුනයිනේ යන්න තියෙන්නේ
@Rifathahamed-v6o
@Rifathahamed-v6o 3 ай бұрын
😢පාර ටැෆික් කොලිටිය වැඩි කරන්න
@t.s.kgaming9695
@t.s.kgaming9695 3 ай бұрын
අඩෙ එක බස්සෙකනෙ තියෙන්නෙ තව බස් දියන්
@Akengaming001
@Akengaming001 3 ай бұрын
Multiplayer th oneee❤❤❤
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
map එකෙන් පස්සේ 😁❤️
@isuru-w1y
@isuru-w1y 3 ай бұрын
කදු පරක් ඔනි 👌
@krishpahan-ds1fr
@krishpahan-ds1fr 3 ай бұрын
anith vehicles one ane van, threewheel,lorry , one ANE
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
එකින් එක ඔක්කොම දෙනවා 😁❤️
@NelumWeerasekara-zf3hj
@NelumWeerasekara-zf3hj 3 ай бұрын
Kwadda
@DinethPerera-m9x
@DinethPerera-m9x 3 ай бұрын
Math udauvak one 😢 Mage game ake bus ake sound ayenne ne ai danne ne ee
@Kavindu-v4l
@Kavindu-v4l 3 ай бұрын
Aiye Huawei 1gb ram phone eken gahanna barida😢😢😢
@gamingbunny3767
@gamingbunny3767 3 ай бұрын
Ane ayye map eka kalin ek damn
@sahan-vz1wb
@sahan-vz1wb 3 ай бұрын
මල්ටිප්ලේ පමනයි මදි 🤕
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
map එකෙන් පස්සේ බලමු 😁❤️
@SasiduSasidu-ko4in
@SasiduSasidu-ko4in 3 ай бұрын
බස් එකේ ඩීජේ එකේ මියුසික් දෙන්නකෝ
@LahiruChamitha
@LahiruChamitha 3 ай бұрын
අයියෙ සුක්කානම මාරු කරලා ඕන අනිවාර්යයෙන් ම😢😢
@SasiduSasidu-ko4in
@SasiduSasidu-ko4in 3 ай бұрын
තව වාහන නැද්ද
@AkashVihaga-ky2w
@AkashVihaga-ky2w 3 ай бұрын
කන්ට්‍රෝල් පෙඩ්ඩක් අවුල් වගේ
@warnakulasuriyapietro4411
@warnakulasuriyapietro4411 3 ай бұрын
අයියේ මේ පාර caravan එකක් දෙනව ද ?
@greenlinegaming01
@greenlinegaming01 3 ай бұрын
බලන්නම් 😁❤️
@warnakulasuriyapietro4411
@warnakulasuriyapietro4411 3 ай бұрын
@@greenlinegaming01 පුලුවන් නම් දෙන්න ආ මගෙ ආසම වාහනයක් 😊❤️👍
@ShamilkaSamarathunga-h6u
@ShamilkaSamarathunga-h6u 3 ай бұрын
Mage phone eke ram eka 4gb eth game eka patta slow ne
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 587 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 5 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,5 МЛН
Driving Simulator Sri Lanka New Update Released v 2.9
14:20
PRAMU ONLINE
Рет қаралды 978
Senavirathna Enterprises | Driving Simulator Srilanka
2:17
Techno Update
Рет қаралды 27 М.
BUS SIMULATOR SRI LANKA NEW UPDATE/bssl game එකේ අළුත් upDATE එක ආවෝ🥳🥳🥳🤷
14:01
𝙎𝙇 𝙎𝘼𝙉𝘿𝙄𝙇 𝙂𝘼𝙈𝙄𝙉𝙂
Рет қаралды 19 М.
DSSL | Night testing | Dc Games
2:35
DC Games
Рет қаралды 14 М.