Game of thrones / ශීත සෘතුවේ පැමිණීම / GOT / Season 01 / Epi 01

  Рет қаралды 646

සිනමා World

සිනමා World

Ай бұрын

ඔයාල හැමෝම වගෙ The load of the ring කතා මාලාව බලලා ඇති. අපි හැමෝම ඒ කතාමාලාව ආදරයෙන් වැලදගත්ත, ජේ ආර් ආර් ටොල්කින් මහතා තමයි ඒ කතාව ලිව්වෙ. මධ්‍යම පෘථිවිය කියන ෆැන්ටසිලෝකේ අපිව අතරමං කරන්න ඔහු සමත් උනා,
ජෝර්ජ් ආර් ආර් මාටින් මහතා විසින් ලියනලද Game of thrones කියනෙ The load of the ring කතාමාලවටත් වඩා අතිශය සුපිරි ඒ වගේම අතිශය සාර්තක කතාමාලාවක්. රජවරු , වංශාධිපතිවරු, මකරුන්, ද්‍රෝහීයො, දවල ඇවිදින්නන්, මළවුන්ගෙ හමුදාවල්, යෝධයන් වගෙ ෆැන්ටසි ලෝකෙ අපිව අතරමං කරන්න ඕනි හැමදේම මේ කතාමාලාවෙ අංතර්ගතයි.
මේ කතාමාලාවෙ සමහර Episode IMDB 9.9 වගෙ හිතාගන්න බැරි තරම් ඉහල අගයක් අරන් තියනව. සමස්ත කතාමාලව IMDB 9.2 අරන් තියනව. ඉතින් ඔයලටම තේරෙනව ඇතිනෙ මේ කතාමාලව කොච්චර සුපිරිද කියල.
සිනමා world අපි තීරනයකරා මේ කතාමාලව මුලඉදන් ඔයාල වෙනුවෙන් review කරන්න, මේ කතාමාලව නොබලපු අයනම් අනිවාරෙන්ම බලන්න😍, බලපු අය මතක්කරගන්න ආයෙත් බලන්න, නොතෙරුන අයට තේරුම් ගන්නත් එක්ක හැමෝම මේ කතාමාලාවත් එක්ක එකතුවෙන ලෙස ආදරයෙන් ඉල්ලාසිටිනවා.
Sure! Here is a KZbin description for a Game of Thrones film review:
Game of Thrones: The Complete Series Review | An Epic Journey Through Westeros
Welcome to our in-depth review of the entire Game of Thrones series! In this video, we dive deep into the highs and lows, the unforgettable characters, and the epic battles that made this show a cultural phenomenon. Whether you're a longtime fan or new to the world of Westeros, join us as we explore:
🔹 Season-by-season breakdowns
🔹 Character arcs and development
🔹 Key plot twists and moments
🔹 The impact of the series on pop culture
🔹 Our thoughts on the controversial final season
Music: Power Music Factory
Channel URL : / powermusicfactory
/ powermusicfactory

Пікірлер: 16
@senuriliyanaarachchi4846
@senuriliyanaarachchi4846 Ай бұрын
🤩🤩🤩
@supunsanjeewa2058
@supunsanjeewa2058 Ай бұрын
💪❤️😍
@sumindadinesh7084
@sumindadinesh7084 Ай бұрын
සුපිරි ❤️
@ridmiperera8133
@ridmiperera8133 28 күн бұрын
❤❤
@STATUS_HUB367
@STATUS_HUB367 28 күн бұрын
❤👌
@chiranrashmika-ux6dy
@chiranrashmika-ux6dy 27 күн бұрын
😘
@supunsanjeewa2058
@supunsanjeewa2058 Ай бұрын
Supper.. 💪❤️😍
@dilshansanjeewa8397
@dilshansanjeewa8397 Ай бұрын
Super 👌
@Suresh_creation367
@Suresh_creation367 Ай бұрын
සුපිරි 😊
@STATUS_HUB367
@STATUS_HUB367 28 күн бұрын
Superb 👍
@Cinemaworld99737
@Cinemaworld99737 22 күн бұрын
Thanks 🤗
@BTChannel-gh8eb
@BTChannel-gh8eb 28 күн бұрын
Super
@Cinemaworld99737
@Cinemaworld99737 22 күн бұрын
Thanks
@Suresh_creation367
@Suresh_creation367 Ай бұрын
GoT ඔක්කොම season ටික දෙන්න❤
@Cinemaworld99737
@Cinemaworld99737 28 күн бұрын
@@Suresh_creation367 🌼
@rasangamadhura4260
@rasangamadhura4260 28 күн бұрын
❤❤
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 29 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 126 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,4 МЛН
Every DRAGON in House of The Dragon in 11 Minutes (No Spoiler)
11:25
Everything Explained
Рет қаралды 330 М.
House Of The Dragon Family Tree Explained!
16:05
AKAY-47
Рет қаралды 477 М.
The Winged Shadow
19:25
iera
Рет қаралды 12 МЛН
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 6 МЛН
Rabbit doesn't know who hit her#Short #Officer Rabbit #angel
0:46
兔子警官
Рет қаралды 21 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
0:49
Poly Holy Yow
Рет қаралды 12 МЛН
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 6 МЛН
НИЧЕГО СЛОЖНОГО
0:21
KINO KAIF
Рет қаралды 3,4 МЛН