Prince Udaya Priyantha song | වෙරළ කොනක Werala konaka | best song Live Show | hit of Nonstop Princ

  Рет қаралды 4,692,028

Game Weddo Music

Game Weddo Music

Күн бұрын

Пікірлер: 1 600
@gameweddomusic3000
@gameweddomusic3000 3 жыл бұрын
kzbin.info/www/bejne/q3PdpJmPqNVpp68 යාලුවනේ මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද
@yapa2952
@yapa2952 2 жыл бұрын
Ok
@gameweddomusic3000
@gameweddomusic3000 2 жыл бұрын
Thanks
@priyanthaperera6415
@priyanthaperera6415 2 жыл бұрын
@@yapa2952 a aaaaa04aaa
@sasindukavinda5349
@sasindukavinda5349 2 жыл бұрын
Ba bn ubala wage unta denna bn subscribe parak wath gom haththa magul sindu danawa katha balapan
@vimukthiprasanga2154
@vimukthiprasanga2154 2 жыл бұрын
@@gameweddomusic3000 a
@nilandizhantha612
@nilandizhantha612 2 жыл бұрын
ඒ කාලේ පෙම් හසුන් වලට ප්‍රින්ස්ගේ සිංදු ලින්න කැසට් පට්ට ගහපු අය මේ කොනට.
@TheekshanaKarunanayaka-ov2jp
@TheekshanaKarunanayaka-ov2jp 5 ай бұрын
🎉
@SanjeewaSathkumara-ll4hy
@SanjeewaSathkumara-ll4hy 7 ай бұрын
සන්සාරයේ කෙදිනක හෝ මුන ගැසේවි සුබ ගමන් 😭😭😭 ආදරෙයි!!!!!, අමා මහ නිවන් සුව ලැබේවා කලාකරුවන්හට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dushanthinilukshini1101
@dushanthinilukshini1101 2 жыл бұрын
90 දශකයේ වැඩ්ඩෙක් තමයි..අද නැති එකයි දුක😢😢❤️❤️
@mohamedrizmy2553
@mohamedrizmy2553 11 ай бұрын
😢❤❤
@bluesky-zo9fd
@bluesky-zo9fd 11 ай бұрын
😮
@SumithPremashantha
@SumithPremashantha 10 ай бұрын
🤙
@SithuminiSitumini
@SithuminiSitumini 4 ай бұрын
Q❤a1​@@bluesky-zo9fd
@tharindupriyasankha1964
@tharindupriyasankha1964 2 жыл бұрын
ආදරෙයි ප්‍රින්ස් අයියේ සැමදාම මගේ ආදරණීය ගායකයා ඔබයි.
@gameweddomusic3000
@gameweddomusic3000 2 жыл бұрын
kzbin.info/www/bejne/q3PdpJmPqNVpp68 යාලුවනේ ඔයාලට කරදරයක් නැත්තමි මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද. Thanks !!!!!
@thanujadilhani815
@thanujadilhani815 2 жыл бұрын
Godak hadawathat denena sindu kiyana gayakayek
@thanujadilhani815
@thanujadilhani815 2 жыл бұрын
Lassanai
@tharindupriyasankha1964
@tharindupriyasankha1964 2 жыл бұрын
Aniwa
@MadushaniHarshika-kv2mw
@MadushaniHarshika-kv2mw 2 ай бұрын
@nilunilu6155
@nilunilu6155 2 жыл бұрын
ආසම ගායකායා යලි උපදින ආත්මයක මේ වගෙ.අකල් මරනයක් සිදු නොවේවා නිවන් සුවය ලැබේවා යලිත් අප අතරෙම ඉපදේවා
@vinodkumara8979
@vinodkumara8979 Жыл бұрын
නිවන් සුව ලැබේවලු යලි අප අතරම ඉපදේවලු😂🖐️දෙකෙන් කොකද දැන් ඔනි😂
@slgeekshow8847
@slgeekshow8847 Жыл бұрын
@@vinodkumara8979 😁
@shenalnethmika9470
@shenalnethmika9470 Жыл бұрын
Asama sindu❤️❤️
@pasanlakshan4043
@pasanlakshan4043 2 ай бұрын
​@@vinodkumara8979 munta dodu bn😂😂
@mayadunnaprabhani524
@mayadunnaprabhani524 Жыл бұрын
මම ඔයාගේ සිංදු වලට පන ඇරලා ආසයි. ඔබ මෙලොව නැතත් ඒවා සදා අමරනීයයි.ඔබට නිවන්සුව ආදරනිය සුපිරි ගයකයනෙනි.,!!!?😂😂😂😂😂😂😂🙏🙏🙏🙏
@inokasanjeewani9467
@inokasanjeewani9467 2 жыл бұрын
පුදුම විදියට නිසංසලයි ඒ කටහඩ...... අපි හැමෝගෙම තරුණ කාලය, තරුණ කාලයේ මතකය .... ඒ කටහඩ ඇතුළෙ තියෙනවා වගේ... අමුතුම නිහඩ පාළුවක්... වේදනාවක්... ඒ කටහඩේ තියෙනවා...
@bluesky-zo9fd
@bluesky-zo9fd 11 ай бұрын
@helansanjeewa1778
@helansanjeewa1778 2 ай бұрын
🙏🙏🙏🙏
@arunisadamali7122
@arunisadamali7122 7 ай бұрын
2024 අහන අය මේ පැත්තට❤❤❤❤
@UdayaSiri-e4z
@UdayaSiri-e4z 2 ай бұрын
❤😍💔❤️😘🙏❤😍💕😘
@UdayaSiri-e4z
@UdayaSiri-e4z 2 ай бұрын
Iloveodyaaiya.❤
@UdayaSiri-e4z
@UdayaSiri-e4z 2 ай бұрын
4:13 ❤😮😮❤❤❤❤
@UdayaSiri-e4z
@UdayaSiri-e4z 2 ай бұрын
❤❤❤❤❤❤
@ShamilaPerera-n8t
@ShamilaPerera-n8t 28 күн бұрын
❤😂🎉🎉👍
@samansachintha563
@samansachintha563 2 жыл бұрын
ඔබ අපෙන් මිලින වි ගියත් ඔබ ගැයු ගී වලින් තවමත් ඔබ අප හදවතේ ජිවත් වනු ඇත අජරාමර නිවන් සුව ප්‍රින්ස් අයියේ ඔබට
@dinodsandaruwan1686
@dinodsandaruwan1686 Жыл бұрын
❤❤❤yalith api atarama ipadewa
@nadeebpriyadarshani9120
@nadeebpriyadarshani9120 2 жыл бұрын
චන්දන ❤️ ප්‍රින්ස් ❤️ නාමල් ❤️ එදත් අදත් ආදරෙයි හැමදාමත් ❤❤❤
@roshanacces7977
@roshanacces7977 2 жыл бұрын
සන්සාරයේ කෙදිනක හෝ මුන ගැසේවි සුබ ගමන් 😭😭😭 ආදරෙයි!!!!!
@nilakshacooray9073
@nilakshacooray9073 2 жыл бұрын
සදා අමරණීයයි ඒ හඩ 💜️🙏 ප්‍රින්ස් අයියේ ඔබට නිවන් සුව ලැබේවා😥🙏
@jewaneepirynga9985
@jewaneepirynga9985 2 жыл бұрын
Prins aiye obata නිවන් සුව ලැබේවා
@wageeshaperera8181
@wageeshaperera8181 2 жыл бұрын
කොයිතරම් ඇහුවත් එපා වේන්නේ නැහැ. අද තියෙන සිංදු වගේ නෙමෙයි.අර්ථයක් තියෙනවා හැම සිංදුවකටම. ❤❤❤❤
@nelum8360
@nelum8360 2 жыл бұрын
Ow
@deemanthaaberathna1712
@deemanthaaberathna1712 2 жыл бұрын
Chanadanageth ahanna
@sandarekadewumini6702
@sandarekadewumini6702 Жыл бұрын
Ov
@Jcbpblx
@Jcbpblx 2 жыл бұрын
සිංහල ගීත ලෝකයේ ගීත කෝකිලයා.....අහිංසකම ගායකයා....😭😭
@sanidunimsara6755
@sanidunimsara6755 2 жыл бұрын
ප්‍රින්ස් හදවතට ගායනා කරන ගායකයෙක්.😘❤❤❤
@kenulsandaruwan4757
@kenulsandaruwan4757 Жыл бұрын
2007 ඉපදිලාත් ආසම ටික මේ ටික 2022 ත් ඒකම අහන මම ❤️
@rohinirohini9118
@rohinirohini9118 2 жыл бұрын
මේ සින්දු අපි කොච්චර නම් අහලා ඇද්ද්,අතීතෙට යනවා නැවත් නැවතත්,ආදරණීය ප්‍රින්ස් අයියේ ඔබට උතුම් වු නිවන් සුවය ලැබේවා
@dishandissanayake6527
@dishandissanayake6527 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sirimewanudayakumara5884
@sirimewanudayakumara5884 2 жыл бұрын
Ujfjf
@SharmilaSadamali-f2j
@SharmilaSadamali-f2j 19 күн бұрын
අනිවාර්යයෙන්ම අපේ හදවතේ ගයකයා.මේ සිංදු හද්දි ඔයා ඉන්නවා වගේ අයියේ.අදරේයි හැමදාමත්.ඔයාට නිවන් සුවය ලැබේවා 😢😢😢
@gamageindrajith4672
@gamageindrajith4672 2 жыл бұрын
මේ සින්දු අහද්දි හිත නොදැනීම අතීතයට යනව ,පැරණි මතක ඇවිස්සෙනව
@yakoobswa9361
@yakoobswa9361 Жыл бұрын
අහිංසකකම නිහතමානිත්වය ඕනෑවට වඩා වැඩිය දක්වන්න ගිහිල්ල පාර වැරදුන අවංක කලාකරුවාට නීවන් සුව
@ThilakKumara-kb5ek
@ThilakKumara-kb5ek 10 ай бұрын
lkk
@nuwandesapriya3207
@nuwandesapriya3207 2 ай бұрын
මොකක්ද සිද්දිය​@@ThilakKumara-kb5ek
@nuwandesapriya3207
@nuwandesapriya3207 2 ай бұрын
@gayanlakshitha1801
@gayanlakshitha1801 2 жыл бұрын
කැලෑ මලේ සිංදුව නම් පිස්සුවක්..❤️🔥
@සිංහලේ.වීරපුතුන්
@සිංහලේ.වීරපුතුන් 2 жыл бұрын
ගමේ කොකිලයා පිරින්ස් උදය පිරියන්ත. නිවන්සුව ලැබේවා ❤️
@sumithchandrakumara7553Himansa
@sumithchandrakumara7553Himansa 2 жыл бұрын
ඔබේ හඩ සදා අමරිනීයයි. ආදරනීය ප්‍රීන්ස් අයියේ ඔබට නිවන් සුව ලැබේවා.
@steevnsteevn8352
@steevnsteevn8352 2 жыл бұрын
😭😭😭
@sandarekadewumini6702
@sandarekadewumini6702 Жыл бұрын
😔😔😔😭😭😭
@ljhjhdghiggg73
@ljhjhdghiggg73 3 жыл бұрын
කෙසේ කියන්න ද හදට දැනුණු එකම ගායකයා හැමදාම වගේ අදත් මම ඔහුට ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏
@SamankumaraChandana
@SamankumaraChandana Жыл бұрын
රක් 11
@kantekante4726
@kantekante4726 3 жыл бұрын
නැනිවුන් අදවගේ හඩ අවදි වී ඇති බවත් දැනේනවා ඉන්න නැනක සතුටිත්ඉත ඔබතුමාට අජරාමර තිවත්සුව ලැබේවා 😭 😭 😭 😭 😭
@lskumara4212
@lskumara4212 3 жыл бұрын
Qaqqqq1111q11q111
@gameweddomusic3000
@gameweddomusic3000 3 жыл бұрын
kzbin.info/www/bejne/q3PdpJmPqNVpp68 යාලුවනේ මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද
@amaditours
@amaditours 3 жыл бұрын
@@lskumara4212 1
@amaditours
@amaditours 3 жыл бұрын
@@lskumara4212 1z
@amaditours
@amaditours 3 жыл бұрын
11
@marliya929
@marliya929 2 жыл бұрын
ලස්සන සිංදු ටික .මට මගේ අතීත මතක් වෙනවා .ඒ අතීතයට යන්න තියෙනවානම් .අසයි ඇත්තට ම ගොඩක් ස්තුතියි !❤❤❤
@chathusamarakoon3887
@chathusamarakoon3887 9 ай бұрын
Mageth athetha mathak una oba sada amaraniyai
@kantybanty1222
@kantybanty1222 2 жыл бұрын
පැනල..දෙන්නමි..ආදරෙයි..ප්‍රින්ස්..උදයමෙවගෙ..අකලිමරනයක්..සිදූනොවෙවා
@daninduvishwa5673
@daninduvishwa5673 2 жыл бұрын
හදවතේ ගායකයා 🖤 , Tnx මේ වගේ collection එකක් දුන්නට... 👍✊
@M.M.SBandara
@M.M.SBandara 3 жыл бұрын
මතකය අතිතයට යවන ආදරනීය ගායකයා, ඔබගේ හඩ සදා අමාරනීයයි
@Shanrox8045
@Shanrox8045 2 жыл бұрын
yes bro same feeling
@samankumara6240
@samankumara6240 Жыл бұрын
මතකය අතීතය ට යවන ආදරණීය ගායක යා ඔබේ හඩ සදා අමරණීය යි.🙏😊😉
@sandarekadewumini6702
@sandarekadewumini6702 Жыл бұрын
Aththatama
@samanmali8014
@samanmali8014 2 жыл бұрын
අමාමහ නිවන් සුව ලැබේවා කලාකරුවන්හට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddhikaputha
@buddhikaputha Жыл бұрын
කවදාවත් නොමියෙන හඬවල් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@arosha124
@arosha124 Жыл бұрын
❤❤❤❤😂
@සනූඅධිකරි
@සනූඅධිකරි 2 жыл бұрын
හදවතට කතා කරන ලයාන්විත කඩහඩ.... ගොඩක් දුකයි කටහඩ රසවින්දට දැන් නැහැයි කියලා හිතුනම...
@thakshilanadeeshani5936
@thakshilanadeeshani5936 3 жыл бұрын
හදවතේ ගායකයා......මෙලොව නැතත් තවමත් ආදරෙයි ඔබට❤️❤️❤️❤️
@090851n
@090851n 2 жыл бұрын
පාරිශුද්ධ ආදරවන්තයා ඔබේ මතකය අමරනීයයි..
@jayanthsmallawa1176
@jayanthsmallawa1176 2 жыл бұрын
ආසම ගායකයා .අකාලයේ අප අතරින් සමුගත්තත් හැමදාම ආදරේ.කිසිම ආත්මෙක මේවගේ අකල් මරනයකට ගොදුරු නොවේවා.සසරදුකින් මිදෙන්න පින් අනුමෝදන් වේවා.
@KumariKumari-gp7jt
@KumariKumari-gp7jt 5 ай бұрын
good night love you lassanai
@nimeshchathuranga1019
@nimeshchathuranga1019 3 жыл бұрын
ලංකාවේ බිහිවුනු ලයාන්විතම හඩ💖😍
@gameweddomusic3000
@gameweddomusic3000 3 жыл бұрын
Aniwa 👍👍👍👍👍
@kaushalyaudayangani2628
@kaushalyaudayangani2628 3 жыл бұрын
Yas
@dishandissanayake6527
@dishandissanayake6527 2 жыл бұрын
Eaththatama
@Jcbpblx
@Jcbpblx 2 жыл бұрын
සිංහල ගීත ලෝකයේ ගීත කෝකිලයා.....අහිංසකම ගායකයා....😭😭
@nandanapiyarathne3122
@nandanapiyarathne3122 9 ай бұрын
අනේ මන්දා...ආයෙම ලෝකෙ ආපස්සට කැරකෙනවානම් කියල හිතෙනවා. ඒ අතීතය මොනතරම් සුන්දරද
@Thilina-dd4hr
@Thilina-dd4hr 2 ай бұрын
අමරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව.....❤❤❤
@KrishaniSethunga
@KrishaniSethunga 9 ай бұрын
අද කාලේ සීංදූ මොනවාද මේවානේ සීංදු ❤❤❤❤❤❤❤❤❤❤❤
@dishandissanayake6527
@dishandissanayake6527 2 жыл бұрын
Eaththatama puduma හඬක් . අපිව අතීතයට අරන් යනවා . ඔබට අමා maha නිවන් සුවය ලැබේවා .
@ygcmalithkumara3002
@ygcmalithkumara3002 2 жыл бұрын
මම ගොඩක් ආස කරන ගීත ටිකක් මේ. මොන තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ. මෙතුමා නැති එක හරිම දුකඉ.
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
💙💙💙 ගිත ලොවෙ කුමාරයා ප්‍රින්ස් , සද ආදරනීයයි....
@susanmalinda7793
@susanmalinda7793 2 жыл бұрын
සුපිරි ,adarai,සදාකාලික ,❤❤❤😭😭😭
@wasanthabalasuriya7384
@wasanthabalasuriya7384 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ. හරිම ලස්සනයි
@lahirufflahiruff6069
@lahirufflahiruff6069 3 жыл бұрын
හදවතට දැනෙන්නම දෙනවා supiriyak තමයි ඉතින් ❤❤❤❤❤❤❤❤
@musicpodda7016
@musicpodda7016 3 жыл бұрын
𝑷𝒐𝒅𝒊 𝒔𝒖𝒑 𝒆𝒌𝒂𝒌 𝒐𝒏𝒊
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 2 жыл бұрын
ඇත්තටම ප්‍රින්ස් සිංදු ඉතාමත් ආසවෙන් අහන්නේ ඉතාමත් සුන්දර අතිත්‍යකට යනවා මම ඉතාමත් කැමති ම සිංදු ව සෙනෙහස ඔබේ....... ඔයාට නිවන් ලැබේවා
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 2 жыл бұрын
සුපිරිම ගායකයෙක්.... 💔 Rip.. කටහඩ👌👌
@shareekathuwani6288
@shareekathuwani6288 3 жыл бұрын
වචනයෙන් කියන්න බැරි හිතට වදින සින්දු 💘💘💘❤💗
@maheshsampath1777
@maheshsampath1777 2 жыл бұрын
❤❤❤ hithata danena sindu,hithata danena hada,adarei hmadamath.
@dila847
@dila847 Жыл бұрын
2024ටත් අහන්න ඉන්න අය කොයිද මං වගේ❤❤😘😘
@sithijaumesh7487
@sithijaumesh7487 Жыл бұрын
මැරෙනකම් අහන සින්දු මෙවා😍
@IndikaIndika-nt2hj
@IndikaIndika-nt2hj 6 ай бұрын
Me inne
@OfficialCxapricx
@OfficialCxapricx 5 ай бұрын
Me :)
@asgames157
@asgames157 5 ай бұрын
මේවට කල් ඉකුත්වීමේ දින නැත.🥰🥰🥰
@donsyd
@donsyd 3 ай бұрын
හැමදාම අහනවා මචෝ
@sashikalakmali7121
@sashikalakmali7121 2 жыл бұрын
Patta lassanaiiii sindu tika nm 👌 ape gayakaya prince hamadama adareiii . obata niwan suwa labewaa!!! 😢
@sanasdoolapandan4493
@sanasdoolapandan4493 2 жыл бұрын
ඔබ නම් ආයෙ නොඑනා ගමනක් ගියා මගේ ආදරනීය සොයුර....
@NayanaLakmali-b7h
@NayanaLakmali-b7h 4 ай бұрын
ලස්සනයි ගොඩක් ආදරේ❤❤❤❤❤
@weerakoonrathnayakaalexend9891
@weerakoonrathnayakaalexend9891 7 ай бұрын
අනුවදශකයෙ අපේ තරැනඅවදි⁣යෙ හදවතට දැනෙන්න ගායනාකල ගායකයා
@kamanikamanikumariyapa6306
@kamanikamanikumariyapa6306 2 жыл бұрын
අම්මා 👍👍👍👍👍👍😲😲😲😲😲😘😄😄😅🎂🎂🤣😄🤣😄🤣😄😄😉🎶🎼🎼😱😍🐈🐱🐱🐈🦁🦁🦁🐅🦁🐅🐆🐮🦄🐺🐕🦁🐈🦄🐮🐭🐂🦌😘😀😀😲🥰😠😍
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
ඔබේ ජීවිතය ලස්සනයි. ඔබේ ජීවිතය වටියි. එය අමිලයි. ඒ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරන්නේ කවුද? ❤️💙💚💜 ඔබේ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරන්නේ ඔබයි. ඔබ ඔබේ ජීවිතයට වැඩියෙන්ම ආදරය කරනවා නම්..... මත් පැන් සහ මත් ද්‍රව්‍ය වලින් නිදහස් වෙන්න. එය ඔබේ ආදරණීය කලාකරුවාට සිදු කරන උත්තමාචාරයයි. 💟💟💟
@sachinbinarap2496
@sachinbinarap2496 3 жыл бұрын
aadarei
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
මන් අසාම මගේ ප්‍රින්ස් අයියේ ඔබට නිවන් සුව ලැබේවා 🌹🌹🌹🌹❤️❤️❤️😂😂😂😂😂
@pasanlakshan4043
@pasanlakshan4043 2 ай бұрын
​@@niroshadilrukshi1374oya imojiya hina wena ekak ganiye..
@chamilakumari1455
@chamilakumari1455 3 жыл бұрын
👍mge asama gayakayek,,obata niwan suwa😢🙏🙏🙏💞
@mkmurthimurthi6105
@mkmurthimurthi6105 2 жыл бұрын
Hello Good
@Sanduni123mandakini
@Sanduni123mandakini 2 жыл бұрын
mageth asama gayakayek...
@chamindarohan6486
@chamindarohan6486 2 жыл бұрын
ඔබතුමා මෙලොව හැරදා ගියත් ඔබතුමාගේ ගීත සදා අමරණීයයි. 💕
@rohanaupeksha8892
@rohanaupeksha8892 Жыл бұрын
ඇත්ත කාතව ❤️❤️❤️
@PAmilaudaradasilwa
@PAmilaudaradasilwa Жыл бұрын
❤❤
@ajithpushpakumara1599
@ajithpushpakumara1599 2 жыл бұрын
Kiynn wachna na me singer gana 🌼💖💖💖💖💖💖💖💖💖💖👍👍👍👍👍👍
@wijerathnawijerathna8864
@wijerathnawijerathna8864 3 жыл бұрын
මේන් සිංදු.ඇත්තටම ලස්සනයි දැන් කාලේ වගේ නහයෙන් අඩන ඒවා නෙවේ අපේ අම්මාත් හරි ම ආසයි. ඔබ‍ට නිවන් සුවය ම ලැබේවා!
@NayanaLakmali-b7h
@NayanaLakmali-b7h 4 ай бұрын
ඒ අතීතය සිහිනයක් වාගේ ❤❤❤❤❤❤❤❤❤
@irosha2102
@irosha2102 Жыл бұрын
2022.11.02 අදත් සර්ච් කරලා අහන පුදුම ලස්සන සිංදු ටිකක් 😪.අපි හැදුනේ මේ සිංදු ඇහෙන ලස්සන කාලෙක.හිතට පුදුම තරම් දැනෙන සිංදු
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
අපේ හදවතේ එදත් අදත් නොමියෙන හඩ...❤❤❤❤🙏🙏🙏🙏
@dishandissanayake6527
@dishandissanayake6527 2 жыл бұрын
ආදරෙයි ප්‍රින්ස්
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
ප්‍රින්ස් ආදරෙයි හැමදාමත් !!!
@inokanishanthiwirasooriyaw1325
@inokanishanthiwirasooriyaw1325 2 жыл бұрын
Godak lassanai
@shankabentota523
@shankabentota523 Жыл бұрын
මේ අහිංසකයා ලෙඩ ඇඳේ ඉන්න කොට ඒ සිංදු කියල සල්ලි හම්බකරපු කාලකන්නි සුපර් ස්ටාර්ලත් හිටිය... ඇල්පිටියෙදි ඔබව මුනගැසී කතා කරන්න ලැබුන ඒ දවස තවමත් මතකයි...ඔබට අජරමාර නිවන් සුවය ප්‍රින්ස්....❤❤❤😢😢😢
@mihiranga4048
@mihiranga4048 2 жыл бұрын
ගොඩක් ලස්සන හිතට වදින සින්දු ටිකක්.👍❤️❤️❤️❤️❤️❤️
@neranjanbandara-zx4wy
@neranjanbandara-zx4wy 5 ай бұрын
අමා,මහ,නිවන්,සුව,ලැබෙිවා,කලාකරැවාන්ට
@asithwijayawardana298
@asithwijayawardana298 2 жыл бұрын
ලස්සනයි ගොඩක්ම ❤
@dhammikadenipitiya7365
@dhammikadenipitiya7365 4 ай бұрын
ගී ලොව සඳ කුමාරයා...ආදරේට ආදරේ කළ ප්‍රේමවන්තයා..ගීත ලෝකයේ අමරණීයයි ඔබ.නිවන් සුව අනිවර්යෙන්ම ලැබෙනවා...ඔබට .මොක ද රිදුණු..කැඩුනු...තැවෙන ..හඬන ..හිත් හැමදාම සුවලත් කළා...ඔය ලයාන්විත හඬින්......
@sandalulushanka954
@sandalulushanka954 2 жыл бұрын
Mm asama sindu 💝💝💝🙏🙏
@umeshafernando1396
@umeshafernando1396 Жыл бұрын
2023 දී කියලා නැහැ අහන් ඉන්න පුලුවන් මේ සිංදු😍😘
@wasanthawasantha3773
@wasanthawasantha3773 2 жыл бұрын
මගේ ආදරනීය ගායකයානෙනී,ඔබටනිවන් සුව !!
@raploke-cw1ix
@raploke-cw1ix 7 ай бұрын
2024 ත් අහනෝ ❤
@BuddimaRoshanthi
@BuddimaRoshanthi Ай бұрын
අනිවාර්යයෙන්ම ගොඩක් ලස්සනයි .හරිම නිවුනු ගායකයෙක්..❤️
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 Ай бұрын
මේ ගීත වලින් මොනතරම් නම් හිතට දුකක් වේදනාවන් වලින් සැකසීමත් ලැබෙනවද.හදවතේලොකු බරකින් නිදහස් වෙන හැගීම මට හැම මොහොතකම දැනෙනවා මට..ඔබ අමා මහ නිවනේ සැනසේවා ප්‍රින්ස්.❤🙏❤️
@himanshadilshan1245
@himanshadilshan1245 Жыл бұрын
2023ත් අහන අය මේ කොනට ❤️✌
@KamalaWeerasinghe-vb7wd
@KamalaWeerasinghe-vb7wd Жыл бұрын
අපි අහනවා හරිම ලස්සනයි
@hadawatha-eh9mu1ru8t
@hadawatha-eh9mu1ru8t 10 ай бұрын
Mamath ahanawa❤
@chandimakumariuser
@chandimakumariuser 8 ай бұрын
2024 ජනවාරි 20 අදත් ආදරෙන් අහන්නෙ මේ ගීත තමයි 🌹🌹
@anomaanoma5920
@anomaanoma5920 Жыл бұрын
Hadawathe gayakaya Obata Niwan Suwa
@sachinisewwandi4668
@sachinisewwandi4668 3 жыл бұрын
Lassana sindu tikak hithatama weduna .🥰🥰🥰🥰
@jathun13
@jathun13 3 жыл бұрын
All songs nice and beautiful 💖😍💖 from Jaffna
@tashenpragreth3588
@tashenpragreth3588 Жыл бұрын
කොචිචර ඇහුවත් එපාවෙන්නැහැ හරිම ලස්සනයි
@surangaabeyrathna7212
@surangaabeyrathna7212 3 ай бұрын
හරිම ආදරනීයයි හදවතට කතා කරන ගීත ටිකක් . ඔබට නිවන් සුවම ලැබේවා ..
@prasadchinthaka3368
@prasadchinthaka3368 2 жыл бұрын
පට්ට සින්දු ටික ❤
@gameweddomusic3000
@gameweddomusic3000 2 жыл бұрын
kzbin.info/www/bejne/q3PdpJmPqNVpp68 යාලුවනේ ඔයාලට කරදරයක් නැත්තමි මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද. Thanks !!!!!
@prasadchinthaka3368
@prasadchinthaka3368 2 жыл бұрын
👍සුපිරි
@chinthakadarshana7361
@chinthakadarshana7361 4 ай бұрын
Adari prins aiye oyanathi unath sada mathakaye radewe❤❤❤❤❤❤❤❤❤❤❤
@MATHEESHAGAYESH
@MATHEESHAGAYESH 2 ай бұрын
Athtama thama adarai
@MATHEESHAGAYESH
@MATHEESHAGAYESH 2 ай бұрын
Ilove you
@SLLifesrilanka300
@SLLifesrilanka300 2 жыл бұрын
90 දශකයේ මුල බේබිරෝසා බස් වල නිතරම ඇහුනේ ප්‍රින්ස් ගිත..❤ තාමත් ආදරෙයි ඒ අතිතයට.. හදවතේ අහිංසකම ගායකයා.. නිවන් සුව..❤
@nishanianurada9182
@nishanianurada9182 2 жыл бұрын
🥰🥰🌺🌺🌹mara lassanii ane🥰
@gameweddomusic3000
@gameweddomusic3000 2 жыл бұрын
kzbin.info/www/bejne/q3PdpJmPqNVpp68 යාලුවනේ ඔයාලට කරදරයක් නැත්තමි මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද. Thanks !!!!!
@nilupanilupa7269
@nilupanilupa7269 3 жыл бұрын
Aneeeeee adath apith ekka hitiye nam thawa sindu kotiyak kiyanne thibba na ane udaya ayye oyata adarei oya api athara nathath Thama jivamanawa innawa
@gameweddomusic3000
@gameweddomusic3000 3 жыл бұрын
අනිවාර්යයෙන්
@gameweddomusic3000
@gameweddomusic3000 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@sanukidahamsa7487
@sanukidahamsa7487 25 күн бұрын
ලස්සනයි ලස්සනයි මල්ලි ❤ඔයා ❤❤
@samanthushara6131
@samanthushara6131 2 жыл бұрын
සුපිරි ගායකයෙක් එදා වගේම අදත් හෙටත් ආදරෙයි හැමදාම නිවන් සුව ලැබේවා ඔබට
@chathusamarakoon3887
@chathusamarakoon3887 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏sada amaraniyai obe hada niwan suwa labewa mewane akal maranayak noma wewa men mathuwata
@KaviruKavi
@KaviruKavi Жыл бұрын
අදටත් ඒ කටහඩ අහද්දිත් සනිපයි❤ෙකාච්චර ඇහුවත් එපා ෙනාවන සිංදු❤
@DinesaKumari
@DinesaKumari 9 ай бұрын
😮magat asama gayakaya .oyata hamadama adarai.niwan suwa labawa obata
@janeiuae5751
@janeiuae5751 3 жыл бұрын
හරිම ලස්සන සිංදු සුබම සුබ ගමනාන්තයක් ඔබ තුමාට
@s.p.schathuranga9989
@s.p.schathuranga9989 3 жыл бұрын
😁
@s.p.schathuranga9989
@s.p.schathuranga9989 3 жыл бұрын
කාටද
@gameweddomusic3000
@gameweddomusic3000 3 жыл бұрын
kzbin.info/www/bejne/q3PdpJmPqNVpp68 යාලුවනේ මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද
@musicpodda7016
@musicpodda7016 3 жыл бұрын
@@gameweddomusic3000 𝒐𝒌
@rathnarathna4440
@rathnarathna4440 2 жыл бұрын
Yako meka Marila danne. Nadda ekawath.
@DarshanAthapattu
@DarshanAthapattu 27 күн бұрын
මරු 🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@chathu2457
@chathu2457 3 жыл бұрын
Sindu tika marama lassanai ewagema katahada harima mihirie mathu api atharama ipadewa theruwan saranai saho man chathu 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@gameweddomusic3000
@gameweddomusic3000 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@gamelovers7748
@gamelovers7748 18 күн бұрын
ප්‍රින්ස් ❤❤❤❤
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 2 жыл бұрын
2022 සුපිරි කොල්ලෝ,
@ChandimaChandima-b4l
@ChandimaChandima-b4l 11 ай бұрын
අමා මහ නිවන් සුව .. 🎉🎉🎉🎉
@yakyri4454
@yakyri4454 3 жыл бұрын
That's really nice now more than ever before early 90's........
@gameweddomusic3000
@gameweddomusic3000 3 жыл бұрын
kzbin.info/www/bejne/q3PdpJmPqNVpp68 යාලුවනේ මේ චැනල් එක Subscribe කරලා සපොටි එකක් දෙනවද
@ChamaraPushpakumara-v6x
@ChamaraPushpakumara-v6x 28 күн бұрын
❤❤❤❤❤ niyamai.
@arunakithsiri6040
@arunakithsiri6040 2 жыл бұрын
හැමදාම පලවෙනි පාරට අහනවා වගේ හැගීමක් දැනෙන්නෙ.හැමදාම ආදරේ කරන සින්දු ටිකක් ආසම කරන ගායකයාගේ.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 150 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,4 МЛН
Athula Sri Gamage | Best Popular | Old Sinhala Songs
29:08
SSY Tube
Рет қаралды 263 М.
Bidunu kalaka with super friends (බිදුණු කලක)
1:00:06
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 1,9 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 150 МЛН