කාටත් වලංගු මරණය | gampaha mahanama himi bana | dharma deshana

  Рет қаралды 120,849

dharma deshana

dharma deshana

Ай бұрын

කාටත් වලංගු මරණය | gampaha mahanama himi bana | dharma deshana
ගම්පහ මහානාම හිමියන් අනාගතය ගැන දැකලම කරපු දේශණාවක්ද මේ
#bana #dharma_deshana #srilanka

Пікірлер: 416
@T.M.SRathnayake
@T.M.SRathnayake Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස දේශනා කරන දහම් පදයක් පාසාම කුසල් රැස් වෙිවා ! මතු භවයේදිි මාර්ග පල ලැබෙන තුරුම සුගතියෙහිම භවය තැනේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GayanKapila-vm4rq
@GayanKapila-vm4rq Ай бұрын
0
@monicasurangani8053
@monicasurangani8053 Ай бұрын
මේ ධර්ම ය ඇසීම තුලින් පහන් වන මගේ සිතේ ඇතිවන මෙත් සිතේ පිනෙන් මේ ස්වාමීන් වහන්සේ ව සිටි ඇත්තාට නිවන්සුව වැඩි දුරක නොවේවා කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා
@nishanthilakmali9308
@nishanthilakmali9308 Ай бұрын
නිවන් දකිනා තුරාවටම ඔබ වහන්සේ සුගතියේ උපදිවා....... මෙවන් වූ චිංචි මානීකාවන් ඒ අතරේදී මුණ නොගැසේවා
@Nalikadayananda-im9gw
@Nalikadayananda-im9gw Ай бұрын
Ane semama wewa
@AsankaRajamanthri-sw3bx
@AsankaRajamanthri-sw3bx Ай бұрын
Anna kelawela niwn giya bedila rewatila badala wedikala mala
@demindakonara1145
@demindakonara1145 Ай бұрын
sepai kiyala lankaragath de nisa oba wahanseta dukbara maranayak himi una.kala pin balen niwanata path wewa.me wage papathara asurak nowewa.
@upaliekanayaka2511
@upaliekanayaka2511 29 күн бұрын
​@@Nalikadayananda-im9gwyour Pin කරj නොගන්නා clips පැයකට පසු 😢 නැ😢ති වී යයි. mul thana denne nedda oya mata colle gaththa
@ArunaKumara-j7w
@ArunaKumara-j7w 28 күн бұрын
Us wasantha
@podimenikeherath8532
@podimenikeherath8532 Ай бұрын
පැවිදි ජීවිතය තුල ඔබ වහන්සේ සිදුකල කුශල ශක්තීන්ගේ බලය ඉස්මතුවේවා සුගතියම අත්වේවා
@gmboss4794
@gmboss4794 Ай бұрын
අවුරුදු 20 ක පැවදී ජීවිතේ ඉස්මතු වී සුගතිගාමී වේවා!!!සාදු සාදුසාදු!!!
@user-to3qf2fi2i
@user-to3qf2fi2i 29 күн бұрын
අනිවාර්යයෙන්ම සුගතියෙහිම උපදීවා
@indirakarunaratne8991
@indirakarunaratne8991 27 күн бұрын
Ow obawahanseta wahawaha niwana awabodhawewa.
@chamindaperera5403
@chamindaperera5403 Ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට නිවන් දකිනතුරු සුගතියේ උපදීවා ,
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Katada keewe kawruda asuwe
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Oba humage bana
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Oita wada minisun hula buddiya hibe obe banah minisun rawatapu mayawaki
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Mulawaki
@kutkur2518
@kutkur2518 Ай бұрын
🙏🙏🙏
@udanimangalika5209
@udanimangalika5209 Ай бұрын
ඔබ වහන්සේගෙ පෙර කරපු අකුසලය මේ ආත්මයෙන්ම ඉවර වේවා ඔබට නිවන් සුව ලැබේවා
@maureenwillorage1332
@maureenwillorage1332 Ай бұрын
අදත් ඔබවහ්න්සේගෙන් දහම අසා ඔබ වහන්සේට පින් අනුමෝදන් කරමි.ඉක්මන් බවයකදි දර්මාවබෝදය කරත්වා.🙏🙏🙏
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz 29 күн бұрын
ඔබ වහන්සේට මෙච්චර ජීවිතය ගැන අවබෝධයක් තිබිලත්....මෙච්චර හොඳට අනුන්ගේ ජීවිත යහපත් කරගන්න දහම් දෙසුවත්...අන්තිමට ඔබවහන්සේගේ දැහැන සම්පූර්ණයෙන්ම ...බිඳෙන්න..පෙර කළ අකුසල කර්මයක්.වෙන්න ඇති...ඔබට නිවන් සුව ලැබේවා
@hasinisituge8841
@hasinisituge8841 24 күн бұрын
Me chinchi manawikawa obawahanseta kala aparadaya
@user-wz5bd1rt8x
@user-wz5bd1rt8x Ай бұрын
කාමුක මයා ස්ත්‍රීන්ගෙන් අපේ රත්‍තරන් ස්වාමින්වහන්සෙලා ආරක්ෂා කරන්න . මෙය ඉතාමත් භයානකයි ,තරුණ ස්වාමින්වහන්සෙලා සැලසුම්සහගත්ව ව්නසකරන බලවෙග ඇති වෙලා . 🙏🙏🙏
@AsankaRajamanthri-sw3bx
@AsankaRajamanthri-sw3bx Ай бұрын
කාමුඛ කාන්තාවක් නිසා සිවුරෙන් ගිහින් මේ වටිනා දේශකයන් වහන්සේ වෙඩි කැවා
@demindakonara1145
@demindakonara1145 Ай бұрын
Pawkara Belli. Audi adagena raganawa.
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np Ай бұрын
සල්ලි වලට
@nanayakkaraagaragesamandia9790
@nanayakkaraagaragesamandia9790 28 күн бұрын
Mokadda ban me comment 1. Umba pissek da. Pako sadu dannawa nam u inne seura andan kiyala genu monawa karannada ban kimba pennuwa kiyala. Sadu kiyana pakaya Dena Ganna epai. Nikan boru danna epa ponnayo
@nanayakkaraagaragesamandia9790
@nanayakkaraagaragesamandia9790 28 күн бұрын
Pissu huttawal danna epa pako
@user-zu1ty3wg1b
@user-zu1ty3wg1b Ай бұрын
අපේ කාලේ චින්ච්මානවිකාව සුජීවා
@DisnaPrasangika-lu8yh
@DisnaPrasangika-lu8yh Ай бұрын
ඔය ගෑණි මැරෙන්න තිබුණෙ
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
​@@DisnaPrasangika-lu8yh නෑ...කරපු දේවල් වලට නින්දා විදින්න වෙන්නැති කියල මට හිතෙනවා ...😮
@SusilaAbewardana
@SusilaAbewardana 29 күн бұрын
😅😅
@user-rw1wg8ij5x
@user-rw1wg8ij5x Ай бұрын
උපදින හැම ආත්මය කම කල්‍යාන මිත්‍ර සම්පත්තිය ලැබී නිවන් අවබෝධය වෙවා සාධු සාධු සාධු සාධු
@SamSam-vy6sn
@SamSam-vy6sn Ай бұрын
ඔබවන්සේගේ බණට වසිවුන ඔබවහන්සේ මහන කමින් එන්නත් හේතුව ඒ තමා Kසුජිවා උපදින මතුබවයේදි ඔබ වහන්සේට මෙවැනි අසත්ප්‍රරැස ගැහැනියක්ගේ අස්ස්‍රය නොමවේවා කල්යාන මිත්ත්‍ර අස්ස්‍රය ලැබේවා
@WasanthaKumara-gt5jr
@WasanthaKumara-gt5jr Ай бұрын
අනේ ස්වාමීන් වහන්ස ඔබ වන්සේගේ දර්ම දෙසනා මම හරිම ආසාවෙන් අහන්නේ මොන මායාවකටද අහු උනේ පෙර සිට පතාගෙන ආ ව්‍යිරක්කාරියක් ඔය එයාට දැන්ම අපායේ කටු ඉබුල බලාගෙන ඇති නන්ගන්න ඔබ වහන්සේට සුගති ගාමී උපතක්ම ලැබේවා
@Jay2021non
@Jay2021non Ай бұрын
I'm
@hermanharmonies2951
@hermanharmonies2951 Ай бұрын
අප ඇසූ බණ පදයක් පාස ඔබ වහන්සේට පින් රැස් වේවි ඉතාම මතු භවයක නිවන් සුව සාක්ශාත් වේවා ...කළණ මිතුරන් ඇසුර ලැබේවා 🌹🙏
@shwusbs3889
@shwusbs3889 Ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට මේ ගැන තේරුම් ගැනීම බැරි තැනට මෙ සුජිවා කියන නලගන මායා කාරිය උන් වහන්සේව දමනය කර ගත්තා ඔය නලගන විදවලා විදවලා තමයි මරනයට පත් වෙනවා වෙනවාමයි සත්තයි මේ සුවාමින් ඒකයි කෙටි කාලයක් ඇතුලත මෙලොවෙන් ගියා. පෙර කර්මයක් තමයි මෙලෙස උනේ උන් වහන්සේට නිවන අවබෝධ වේවා නිවන් සුව ලැබේවා 🙏🙏🙏😭😭😭
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Aya bana kiyala reatta gahhe ayage hihamai
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Ane sadu
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Budu bana kiya kiya loke wate gos minisun rawatuwe mudal upa yanna
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Moda puhag jana minisun awata rawate mohuta mudal dunna
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Mohu wancah nika lesa ras kala mudal hawah kamuka ishiryak arn mohuge jeewehaya wenasa kara damuwa
@samaudeni4624
@samaudeni4624 Ай бұрын
බලවත් පෙර අකුසලයක් විපාක දියයුතු බැවින් ගිහිජිවිතයට රැගෙන විත් විපාකය දුන්නා පැවිදි කල විපාක යටපත් වි අහෝසි විමටත් ඉඩ තිබුනා. ඊට වඩා අකුසලය බලවත් අකුසල් දුරුවි නිවන් සුව ලැබේවා
@user-ie7si5dv4g
@user-ie7si5dv4g 8 күн бұрын
පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ සිත් සුවපත් දේශනාවේ බලමහිමයෙන් ඉක්මන් බවයකදීම නිර්වානය අව්බෝද වේවා
@kasunperera3828
@kasunperera3828 Ай бұрын
ඔබවහන්සේ දෙසූ සුමධුර දහම් අප විසින් ශ්‍රවණය කළ පින ඔබ වහන්සේට සුගතිගාමී වීමට හේතු වේවා ! වාසනා වේවා ! 🙏🙏🙏
@SeethaAriyarathna
@SeethaAriyarathna Ай бұрын
ආනනද හාමුදුරුවන්ට සිදාවන්නට ගිය විනාශය.එදා බුදුහිමියන් විසින් බේරා ගත්තා අදත් බුදු හිමියන් වැඩ සිටියානන් මේ විපතින් බේරා ගන්නවා සසර ස්වභාවය මෙයයි
@gnanaperera3137
@gnanaperera3137 26 күн бұрын
ඔබ වහන්සේට නිවන්මගටම පිවිසීමට මෙම කුසල් සේතු වාසනා වෙිවා...🙏🙏🙏
@thinkdifferent257
@thinkdifferent257 Ай бұрын
යහපත් ආත්මයක් ලැබේවා
@user-or4ep3qd1z
@user-or4ep3qd1z Ай бұрын
නිවන් සුව අත්වේවා
@mpseethanandani506
@mpseethanandani506 Ай бұрын
අපි රැස් කරගත්තා වූ සියලු පින් අනුමෝදන් කරමු නිවන් සුව අත්වේවා !
@panthiyagepremadasa9393
@panthiyagepremadasa9393 Ай бұрын
Me suwameen වහන්සේ me තරම් ධර්මය දැනගෙන තමන් ta ගලපා ගන්න bareuna නිවන් suwa ලැබේවා
@asokasl
@asokasl Ай бұрын
Galapa ganna amaruie gurukam karama okkoma yataie hamuduruvo paw nivan suva labeva 🙏🪔
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Ай бұрын
​@@asokasl Pau kiyanne Epa. Mute Kari Gaaya Oluwete Gahala Thama Siuru Ariye. Mute Ditte Dharmma Vedeneeye Karme Parisam Dunna
@shwusbs3889
@shwusbs3889 Ай бұрын
එහෙම අපහස කරන්න එපා තම මන්ගේ කර්මයට කොහොම මුහුන දෙයිද දන්නේ නැහැ.. උන් වහන්සේ රහත් වෙලා නැහැ.. සාසනේට අගහුරව නොවෙන ආකාරයට එතුමා තීර්නයක් ගත්තා අද කාලේ ච්වරයෙ ඉදන් සුවල්ප නම් වැරදි කරනවද ඒත් මෙතුමා සාසනෙත් ච්වරයත් දෙකේම ගරුත්වය ආරක්ෂා කරලා.. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏😢
@Sakunthala-is3oz
@Sakunthala-is3oz Ай бұрын
​@@asokasl මටත් හිතෙනවා මොනවහරි ගුරුකම් කරලා අර ගෑණි අල්ලගන්න ඇති
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
සසර ගන දෙනු භයා නකයි
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 27 күн бұрын
සසරෙ මෙවන් අකුසලකර්මයක් බව ගමනේ නොමවේවා ඔබ වහන්සේ පාර්තනා කරන බෝධියකින් නිවන අවබෝධ වේවා
@RajehewalyaSriyralata
@RajehewalyaSriyralata Ай бұрын
පින් වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලැබේවා මතු උපන්දින හැම ආත්මයකම බුදු දහම තුළින් නිවන් දකීවා
@renukaariyapperuma6034
@renukaariyapperuma6034 Ай бұрын
ඔබ වහන්සේට මෙවැනි උතුම් ධර්මදේශනා පවත්වලා කරපු අනෙක මෙහෙවරක් අප ශසණයට කරපු පිනෙන් සසරෙන් එතෙර විය උතුම් නිර්වාණයම ඔබ වහන්සේට ලැබේවා මෙවැනි චිංචි මානවිකාවන් කිසිම බියක් මුන් නොගැටේවා
@Bandara-wx2xv
@Bandara-wx2xv Ай бұрын
ආශාවෙන් තණ්හාවෙන් බැදෙන නිසා දුක හටගන්නා බව ප්‍රත්‍යක්ෂ යි ස්වාමීන් වහන්ස... ඔබවහන්සේ ට නිවන් සුව ලැබේවා.
@pushpikasubasinghe9966
@pushpikasubasinghe9966 29 күн бұрын
ඔබ වහන්සේ උපැවිදි වූයේ සුජීවාගේ පිනට නොව බොදු අපේ අවාසනාවකට විය යුතුය .ඔබ වහන්සේ ඉක්මන් බවයකදීම උතුම් ධර්මාවබෝධය ලබත්වා ....
@roshanu2001
@roshanu2001 Ай бұрын
මේ ධර්මය අහන ඔබලා ඇයි කෙනෙක් නිසා දෙයක් උනා කියලා එසේ නැත්නම් අර කාන්තාව නිසා මුන්වහන්සේ අනාත උනා කියලා සිතන්නේ අපි මොන දහම ඇහුවත් ඒ දහම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන තාක් කල් අපි අනාථ වන බව හිතට ගත යුතුයි කෙලෙස් යනු මාරයාගේ වැඩපිළිවෙලයි කෙලෙස් බර හිතකට ඕනෑ අවස්ථාවකද අනාථ වෙන්න පුළුවන් ස්ත්‍රියකට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් තරම් ප්‍රිය රූපයක් ලෝකයේ වෙන කොහෙවත් නැති බව බුදුන් වහන්සේ දේශනා කරනව ඒ නිසා ස්ත්‍රීන් උදෙසා කෙසේ කටයුතු කළ යුතුද බුදුන් වහන්සේ වෙනම පැහැදිලි කරනවා එවැනි දේ හරියට මුන්වහන්සේගේ අතින් උනානම් මුන්වහන්සේ එහෙම අනාත වෙන්නෙ නෑ එම නිසා බුදුන් වදාළ පාරේ අප නිවැරදි ගමන් කළ යුතුයි එසේ නැත්නම් සිවුර දරා හිටියත් අපි අනාථ වෙන බව මේ තුළින් ප්‍රත්‍යක්ෂයි එනිසා දහම පමණක් ගුරු කරගන්න එය භික්ෂුවක් නොවිය යුතුයි එය පුද්ගලයෙක් නොවිය යුතුයි එය එසේ වූ කල ඔවුන් රකින්න ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න ගොස් නැවත නැවතත් අප අකුසල් කරගන්නවා කිසිම කෙනෙක් පිළිබඳ ද්වේශය හිත තුළ නොහට ගතයුතුයි එසේ නොවනවා නම් අප යන්නේ වැරදි පාරේය අපි අහන ධර්මය අපේ සිතට ප්‍රත්‍යක්ෂ වී නැත එසේ නම් අපද අනාථයෝය අනාථ සසරක භයානකත්වය දැන දහම ගුරු කොට මේ සසරේ නිදහස් වන්න හිත තබාගන්න මේ භික්ෂූන් වහන්සේ වැඩූ දහමක් ඇත්ද ඒ තුළින් උන්වහන්සේ ද මේ භයානක සසරෙන් නිදහස් වෙත්වා සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏
@gaganajayasundara4343
@gaganajayasundara4343 Ай бұрын
Obe adahasa hariyatama hari.kaanthawakata dose keemen minissu paw karagannawa.me dewalwala yathaarthaya therum ganna hemotama behe.obe adahasa itha niweradei.❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
ඔබේ අදහස හරි...එහෙත් බුදුන් ජීවමාන කාලෙත් බුදුහාමුදුරුවො ආනන්ද හාමුදුරුවන් ව වෙන්න ගිය විනාශය කින් බේරගත්තලු....ඒව අදත් නැහැයි කියල අපි කොහොමද දන්නෙ..ඒ වගේ මාර බලවේගයකින් ගැලවෙන්න බැරිවුණා වෙන්න බැරි නැද්ද ...😮
@PWilege
@PWilege 29 күн бұрын
ඔය ගායිකාව නිසා තමයි මේ සේරම එ් කි පංසලට රිංගල සාසනෙත් කාල දැමිම .දෙමලි නිසා අනේ වෙචිච දෙයක් කැඩියන් තොගේ අනිත් අන්ඩත්...​@@srimaarambawatta4793
@user-hk4gk8yz3s
@user-hk4gk8yz3s 21 күн бұрын
මේවා පැහැදිලිව වටහා ගැනීමට කිසිවෙක් නිවැරදි දහම අවබෝද කොටගෙන නැත පෘතග්ජනයා යනු එසේය සෝවාන් මාර්ගය වත් අවබෝද උ නු යමෙක් වේද ඒ හැර කෙලෙස් මාරයා ට කවුරුත් යටයි
@hansiyasho
@hansiyasho 9 күн бұрын
නිවන්සුව ලැබෙිවා🎉🎉🎉🎉🎉
@chandralathamalawwethantri6819
@chandralathamalawwethantri6819 Ай бұрын
ඔබ වහන්සේ⁣ගේ බණ නිතර මම ඇහුවා..පිං හා පව් දෙකම.පළ.දෙනවා .පව්කාර දෙමළ ජඩ ගෑණියෙකුට අහුවෙලා.ජීවිතය විනාස වුනා.කෙල්ලෙක් අල්ල ගත්තා නම් කමක්නෑ.පොළවපළාගෙන ඇදගෙන යන්න ඕන ඔය ගෑණි.හාමුදුරුවන්ට නිවන්සුව ලැබේවා.
@slshow8614
@slshow8614 29 күн бұрын
මේ බන පදයක් අසන ඇසෙන වාරයක් පාසාම ඒ පින ඔබ වහන්සේට ලැබේවා, නිවන් දකිත්වා, මතු සසර්මෙවන් අකල් මරනයක් අත් නොවේවා
@Anomameerigama
@Anomameerigama 29 күн бұрын
වසර 20 ක් ගතකල උතුම් පැවිදි දිවියේ මහිමයෙන් බණ දේශනා තුළින් දස දහසක් මිනිසුන් ට ධර්මය වටහා දෙන්නට ගත් උත්සාහයේ මහිමයෙන් මතු භවයේ දීම උතුම් ධර්මාවබෝධය ලැබී ප්‍රාර්ථනා කල බෝධියකින් නිවී සැනසේවා
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 Ай бұрын
මෙම ස්වාමීන් වහන්සේ ගෙන් කොපමණ බණ ඇසුවා ද හරිම දුකයි
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 Ай бұрын
තවත් අපා ගත නොවී මොලොවින් ඉක්මනට ගියේ මතු බවයක සුගති ගමි වීමටමඊ මතු බවයක මේ වගේ නළගණන් හමු නොවේවා..
@ranjanagamage7077
@ranjanagamage7077 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහොම නම්මවා ගත්තද මේ චින්ච් මානිකාවක්ම තමයි .අපේ බුද්ධාගම විනාශ මුඛයට ගෙනියන්න ආපු නරිදෙනක් මැය.මෙච්චර සිල්වත්,පින්වත් සිතුවිලි ඇති කෙනෙක් නැති කරන්න කොයිතරම් කපටි මොලයක් තියෙන්න ඇත් ද..අනේ ඔබ වහන්සට කිසිම ආත්මයක මෙවන් පව්කාර මිනිසුන් මුන නොගැසේවා..සන්සාර ගනුදෙනු මෙතනින්ම අවසන් වේවා .සාදු සාදු ඔබ වහන්සට නිවනම අත් වේවා .
@sajanimadhushani3269
@sajanimadhushani3269 27 күн бұрын
Okunta me pawa gewanna wenawa
@user-hy8dw1wv9e
@user-hy8dw1wv9e Ай бұрын
ප්‍රියයී කියන හැම දේකම අවසානය දුකයී .මේ බණ මොන තරම් අර්තවත්ද ?මේ ගැන අදහස් දැක්වීම පව් පිරෙන්නේ අපිට .ඒමොනවා වුනත් මේ වගේ ස්වාමීන් වහන්සේ ලා අපිට අහිමි වීම රටේ අවාසනාව.ඔබ වහන්සේ මේ සියල්ල දැන දැනත් මේ අපායට වැටීම නම් හරිම පාප කර්මයක් . අනීවාර්‍යෙන්ම ඔබ වහන්සේ ගිහි ගෙදර තව ටික කාලයක් ජීවත් වෙලා හිටියා නම් ඒකාන්තයෙන් නැවත මහණ දම් පුරණවාමයී.කෙසේ වෙතත් ඔබ වහන්සේ ගේ දේශනා මිනිස්සු ආශාවෙන් ශ්‍රවණය කලා.ඒ සත්‍ය බලයෙන් ඔබ වහන්සේ ට නිවන් සුව අත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
අනිවාර්යයෙන් ම කරගත්ත මෝඩකම ක් කියල පසුතැවෙන්න ඇති ....මරණයෙන් බේරුණා නම් අනිවාර්යයෙන් ම නැවත පැවිදි වෙනවන්නත් පුළුවන් ....😢
@enarajayakody328
@enarajayakody328 Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා
@lankavithanage2478
@lankavithanage2478 Ай бұрын
ඔබට සසර කලයාණ මිත්‍ර ඇසුර පමණක්ම ලැබේවා .....,
@manoriyapa5151
@manoriyapa5151 Ай бұрын
සසරේ කිසිම භවයකදි මෙවන් අකල් මරනයක් සිදු නොවේවා ....අනේ උන් වහන්සේගේ මරනය සිදු වෙන විදිය දැනගෙන කිවුවා වගේ...හරිම වේදනායි මේවා අහනකොට..
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Ай бұрын
මේ මිහිරි කටහඬ අහනකොට මට මතක් උනේ විජය කුමාරතුංගයන්ව මේ උතුම් ස්වාමීන් වහන්සේගේ පිං කුසල් ඉවර වූ නිසා තමයි අර ගායිකාව බදින්න සිදු උනේ ඒකට අපි කවුරුත් අකුසල් රැස් කරගන්න එකෙ කිසිම තේරුමක් නැහැ නේද .තමතමන් ගෙනාව කර්මය අනුව තමයි විපාකය පල දෙන්නෙ (පින හෝ පව)කෙසේ වෙතත් තුනුරුවනෙ අනන්ත ගුන බලයෙන් සුගති භූමියක පින්වන්ත උපතක් ලැබී මේ උතුම් බුද්ධ සාසනයේ දීම නිවන් සැප අවබෝධ වේවා
@user-by6un1wt3r
@user-by6un1wt3r Ай бұрын
අැත්ත
@kmaridecg1911
@kmaridecg1911 25 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිවන් දකිනතුරු සුගතියේ උපදිවා
@user-ws5zk7fm4v
@user-ws5zk7fm4v Ай бұрын
ඵ මහානාම හාමුදුරුවන් වහන්සේ ට අමාමහ නිවන් සුව ලැබේවා ලැබේවා ලැබේවා 🌷🌷🌷🙏🙏🙏🙏
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 29 күн бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
@user-ke9pf5wj4v
@user-ke9pf5wj4v 25 күн бұрын
ඔබ වහන්සේ දෙසු දර්ම දෙසනා පිනෙන් මතු සසරේ මෙවන් දෙයක් සිදු නොවේවා 🙏
@rangaudaya1240
@rangaudaya1240 Ай бұрын
නිවන් සුව ලැබේවා
@wasanthirajapakse7223
@wasanthirajapakse7223 Ай бұрын
Oba Wahanseta Niwansuwa Athwewa
@malkanthiperera4717
@malkanthiperera4717 Ай бұрын
මම මෙතෙක් කල් කරන්නා වු සියළුම පින් කුසල් පින් වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා...🙏 උපදින හැම භවයකම උතුමි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පමණක්ම ලැබෙිවා !!🙏🙏🙏☸️
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Ай бұрын
මතු උපදිනා සසරේ ඔබ වහන්සේට අසත්පුරුෂ ඇසුර නොලැබේවා...!!! සත් පුරුෂ ඇසුරම ලැබේවා ...!!! නිවනින් සැනසීම ලැබේවා ...!!!🙏🙏🙏🙏🙏🙏🙏
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs Ай бұрын
එගෑණිට,,ඕනවෙලා,,ඇත්තෙ,,,ආස,හිතිලා,ඇත්තෙ,,මෙයිගෙ,මුදල්,,,,,,සමහරවිට,,,මෙ,මරණයට,,,සුජිවා,,ගෑණි,,,,,සම්බන්ධ,,,ඇති
@chandaniboralassa846
@chandaniboralassa846 Ай бұрын
සාදු සාදු සාදු නිවන් දකින්නා තුරා සුගතියෙම ඉපදෙවා 🙏🙏🙏
@ludovicrobine4903
@ludovicrobine4903 25 күн бұрын
නිවන් දකිනා තෙක් සුගතියෙහි ඉපදේවා
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 Ай бұрын
මේ තරම් බුදු බනින් ලොවක් සැනසු හාමුදුරුවො මායාකාර ගැහැනිය විනාස කලා ඔබ වහන්සේ ට නිවන දුර නොවේවා
@GayaniGunathilaka-zz5go
@GayaniGunathilaka-zz5go Ай бұрын
අසත් පුරුෂ ඇසුර නොලැබේවා නිවන් සුව ලැබේවා 🙏🙏
@os3222
@os3222 Ай бұрын
mechchara buddimath swaminwahansee namak nomagata gaththa mee gahaniya maha pawkareyak Oba wahanseeta nirwana suwaya labeewa!!!!.🙏
@janakimanel8155
@janakimanel8155 29 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුවය ලැබේවා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@mousacell2448
@mousacell2448 29 күн бұрын
හිතන්න වත් බැරි දේවල් සෝවාන් වෙන්න සිටිය ස්වාමීන් වහන්සේ නමක් චිංචිමානිකාවකට අසුවුනා .ඔබවහන්සේට මතු බවයේදී අකල් මරණයක් නොවී නිවන් මාර්ගය ලැබේවා
@teclawijenayake6470
@teclawijenayake6470 Ай бұрын
අනේ අපේ හමුදුරුවනේ ඔබ්බවහන්සේ වගේ කෙනෙක් ඇයි මේ වගේ රැවටීමකට ලක්වුනේ.මේ බණ ඇහුවම ඔබවහන්සේ ගැන පුදුම දුකක් දැනෙනව.ඔබවහන්සේත් ලොකු මායමකට අහුවුනා කියල දැනුනහම අපි වගේ අය ගැන මොන කථාද?
@deepikand5722
@deepikand5722 Ай бұрын
Puduma lassana hadak metaram daramaya desana karapu obawahanseta pera akusalayak wipaka denna ati
@karunaratnerajapaksemudiya6810
@karunaratnerajapaksemudiya6810 25 күн бұрын
සාදු සාදු සාදු .
@user-zg3ss5zz2s
@user-zg3ss5zz2s Ай бұрын
Hapo සුජීවta hena nathi hena ගහනවා .niwan suwa oba වහන්සේට .මෙවන් ආකල් maranayak උපදින ආත්මයක් pasa hamunowewa.
@shayamathilakarathne
@shayamathilakarathne Ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ අහද්දී දුකයි. කොච්චර හොදට හිටියද.. ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@mado4672
@mado4672 Ай бұрын
අහන් ඉන්න ආසයි.අර පට්ට සුජිවට තෝ මැරෙන්න තිබ්බෙ
@user-gi7se5fg2v
@user-gi7se5fg2v Ай бұрын
අපෝ ඵ්කට හරියන්න තව දෙකක්. හදලා. තියෙන්නේ
@sriyaranasinghe5088
@sriyaranasinghe5088 Ай бұрын
තුනම එකයි.මරගනන් මුන්ට වෙන මිනිහෙක් හිටියෙම නැද්ද. .
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
එයාට තව අපහාස විදවන්න තියෙන නිසා මැරුනෙ නෑ.
@ChamilaBD-l3z
@ChamilaBD-l3z 14 күн бұрын
Aniva okun thundenatama henama gahapan
@user-ym8ze9em5r
@user-ym8ze9em5r Ай бұрын
ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා
@niranjaniwijethunga4577
@niranjaniwijethunga4577 Ай бұрын
amamaha නිවන් සුව බොහෝ දුර nowewa,........ඔබට
@indirakarunaratne8991
@indirakarunaratne8991 Ай бұрын
Oba wahanse sugathiyakama upadeewa.
@SharjahUae-to6dp
@SharjahUae-to6dp Ай бұрын
නිවන් සුව ලැබේවා නිවන් සුව ලැබේවා නිවන් සුව ලැබේවා
@ashankalhara1330
@ashankalhara1330 Ай бұрын
Oba whanshe ghi jeevithayata athulath unath me desana karana darmaya aseemada apata mhath .uuu senaseemak ..bandanayak nisha oba whanse jeevithaya nethi kara gaththa ....aheth desuu daramaye bala mahimayen .niwan suwama athwewa
@user-xu9ie4mt6e
@user-xu9ie4mt6e 29 күн бұрын
උතුම් නිවන් සුවය ලැබේවා
@osindupunsare
@osindupunsare 27 күн бұрын
පාපතර යන්ගේ ඇසුරෙන් මිදීමට ඔබ පිං කරලා.එනිසාමයි ඔබ ජීවිතය ට සමුදුන්නෙ.දහම්දෙසුමෙ අනුහසින් සසර ගමන කෙටි වී.නිවන් සැප ම ලැබේ. වා.!!!
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 17 күн бұрын
Suwamin.wahansege.darma.deshana.harima.lassanata.deshana.karanawa.oba.wahanseta.newan.suwaya.ladewa.darmaya.danaya.kala.oba.siyalu.denatama.bohoma.pen
@user-hg6mv6kg3y
@user-hg6mv6kg3y Ай бұрын
මෙයාගේ මිනිය කුනු වෙනකම්ම අපේ මිනිස්සු සල්ලි හම්බ කර ගනී. ඔන්න අපේ සිංහල ජාතිය
@samarakoonamg7703
@samarakoonamg7703 Ай бұрын
ඔබ මෙයා කිව්වේ කවුද ස්වාමින් වහන්සේටද උන්වහන්සේ නිසා මිනිස්සු කීදෙනෙක්නම් සිත්පහන් කර ගන්නවා ඇතිද එහෙම සිතලා ඔබත් සිත් සතුටු කරගන්න
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
මැරුණු කෙනා ගැන හිතන්නෙ නැතුව මේ බණ අහල ඔයාගෙ හිත හදාගන්න ...😮
@wasanthikumari544
@wasanthikumari544 Ай бұрын
ගමිපහ හාමුදුරැවොනෙ නිවන් සුව
@shashinalaka146
@shashinalaka146 19 күн бұрын
සාසනේ ට සේවාවක් කරගෙන බුදු දහම රැකගෙන හියියනම් අදත් ජීවත් වෙනවා. බලන්න කොයිතර්ම් අපූරුවට දම් දෙසනවද. මෙච්චර වටින චීවරදාරියෙක් තමයි අවසානේ රටට නැති උනේ. එකල උන්වගන්සේ දෙසු දර්ම මාර්ගය මෙදා උපැවදි වූ ඔහු අනුගමනය කලේ නෑ. ඒකයි පැවදි ජීවිතය අතහැරලා ගියේ. ඔහුට එහි විපාක මේ සසරෙම ලැබුනා. මතු සසරේ කල්‍යන මිතුරු ඇසුරම ලැබේවා. නිවන් මග විවර වේවා...
@kg94837
@kg94837 28 күн бұрын
කාටවත් දොස් කියා පලක් නැහැ. මේ පුද්ගලයාට විශාල අකුසලයක් පල දුන්නා. නිවන අවබෝධ කරගන්න මාවතට හැරී ආපහු හැරුනේ ඒ නිසා. පැවිදි නොවී ගිහි ගෙයි ඉන්න මිනිස්සු ඉන්නවා සසර ගැන හොඳින් අවබෝධ කරගත්. මොහු ධර්මය දේශනා කලාට අවබෝධ කරගෙන ඉඳලා නැහැ.
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
සියලු පවු සුජීව විසින් කල්ප ගාණක් ගෙවාවි
@d.mrajitharukmalisenarathn3513
@d.mrajitharukmalisenarathn3513 Ай бұрын
නැවත ආත්මයක කාමභෝගයේ ආදීනව දැකීමට ඔබ වහන්සේට හැකි වේවා...🙏🙏🙏
@FreethinkTv-
@FreethinkTv- Ай бұрын
Sadu sadu sadu මේ පින ම මතු භාවයේ නිවන් දකින්නට හේතු වේවා
@renukachathurani9149
@renukachathurani9149 Ай бұрын
Ape hamudurowan ta hode athmayak lebewa
@nikama..-official-
@nikama..-official- Ай бұрын
නිවන් සුව ලැබෙවා 🙏🙏🙏
@shiranimalkanthi8771
@shiranimalkanthi8771 24 күн бұрын
බුදුරජාණන්වහන්සේ අපට සසර බියකරු කම දේශනා කරේ මෙනිසයි අපි සසරෙ මොන විදියෙ අකුසල් කරලද. කියල බුදුරජාණන්වහන්සේ වැඩසිටිය නම් මේ පින්වත් ස්වාමින්වහන්සේට මොන විදියේ අකුසලයක් බලවත් වුනාද දේශනා කරයි කෙසේ වෙතත් උන්වහන්සේ මෙතෙක් දේශනා කර දහම් පදයක් ගානේ රැස්වෙන කුසලය හේතු කොට ගෙන සුගතියක ඉපදී වහ වහා උතුම් නිවනින් සැනසේවා! මෙවැනි චින්චි මානවිකාවන් ගේ සුලගක් වත් නොවදිවා මෙය ඒ බැදිමේ අවසානය වේවා !නිවන් දකින තුරු කල්‍යාණ මිතුරන් පමනක්ම හමුවේවා !🙏🙏🙏
@ulpriyana3554
@ulpriyana3554 Ай бұрын
මෙවැනි ස්වාමින් වහන්සේ කෙනෙක් බිහි විමට කෙතරම් කාලයක් යයිද?. නිවන්සුව ලැබේවා .
@rehanzoysa1622
@rehanzoysa1622 Ай бұрын
නිවන් සුව ලැබෙිවා
@anuwijemanna
@anuwijemanna 16 күн бұрын
Dukaiy hamuduruwane..niwan suwa lebewa...api duk wenne nayana wasula gena newe..gampaha mahanama hamuduruwo gena 😢
@thebikerkiki
@thebikerkiki Ай бұрын
කොල්ලෙක් හායි කියද්දි කෙල්ලෙක් හායි කිව්වොත් විතරයි එතනින් එහාට වෙනදේ තීරනය වෙන්නේ.කොල්ලෙක් හායි කියද්දි කෙල්ලෙක් හායි නොකිව්වොත් එතනින් එහාට සම්බන්ධකම් නැ.ඒනිසා අනියම් හෝ නියම් සම්බන්ධයක් ඇතිවෙනවට අනිවාර්යයෙන් 99.9% වගකියන්ට ඕන ගෑනිය.
@dammikapushpakumara1871
@dammikapushpakumara1871 27 күн бұрын
හරියටම හරි
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
Sujeewatai lamaintai mewa asewa pinwath swaminwahanseta niwan suwa labewa
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
Sujeewatai lamaintai mewa ahala le wamane yai
@සල්මල්
@සල්මල් Ай бұрын
෧ ඔෆ්
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 26 күн бұрын
නිවන්සුව ලැබේවා
@niyeshaishari2226
@niyeshaishari2226 27 күн бұрын
Karmayak thiyanawa nam gewannama wenawa ....niwan suwa . ..hamuduruwane...
@rohansunimal3306
@rohansunimal3306 18 күн бұрын
Uthum niwan suwa labewa ariya maha sanga rathnaya sha sasanaya bayanaka kumantrana walin kamuka chinchi manikawangen parissam wewa❤
@esandisworld2759
@esandisworld2759 Ай бұрын
වල්පොල ගෝතම ස්වාමීන්වහන්සේ මේ ස්වාමීන්වහන්ස පිලිබද හොද පැහැදිලි කිරීමක් කරල තිබෙනවා.youtube.com/@nethfmbana?si=8QoqxnHIxivbdeZl
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
ඔව් ....
@indikakumara8406
@indikakumara8406 Ай бұрын
ලස්සන කෙල්ලෙකුට හිත ගිහින් ගිහි උනානම් දුකක් නෑ හාමුදුරුවනේ.මේ හම ඇකිලුනු සායම් ගොඩකට රැවටීම දුක....
@NiranjalaPathirana-cv2fe
@NiranjalaPathirana-cv2fe 25 күн бұрын
Ekamai apitath hithenne 😂
@NiranjalaPathirana-cv2fe
@NiranjalaPathirana-cv2fe 25 күн бұрын
Pilikulma gahaniyak sujeewa
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w Ай бұрын
Sugathiyama athweva ❤❤❤
@caravanholidaysforyou6253
@caravanholidaysforyou6253 Ай бұрын
අනතුරු ඇඟවීමකි : නම් වෙනස් කරගෙන ජාති ආගම් වෙනස් කරගෙන ඉන්න කේ.සුජීවලා වැනි එවුන්ගෙන් සැවොම පරිස්සම් වන්න ‼️
@srimaarambawatta4793
@srimaarambawatta4793 Ай бұрын
අනිවාර්යයෙන් ම... ගොඩක් අය ඉන්නව එහෙම ...😮
@priyanthasalgado7786
@priyanthasalgado7786 28 күн бұрын
බුදු දහම වචනයට ගිය.. ක්‍රියාවට නැති පර ගනයෙක්..නේද??
@user-lf9rg1nj8j
@user-lf9rg1nj8j 26 күн бұрын
Oba wahanse maranaya gena hodata dannawa ..merena bawaawabodayak thibuna ....
@Monika-pj6ri
@Monika-pj6ri 15 күн бұрын
Newan suwaya lebewa
@aabbaaaabb
@aabbaaaabb 29 күн бұрын
🙏🏻🙏🏻🙏🏻 මේ පිං බලන් නිවන් දකිවා
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf Ай бұрын
සුගතිගාමී වේවා ස්වාමීන් වහන්ස කිසිම භවයක මෙවන් අසත්පුරුෂ ඇසුරක් නොමවේවා
@nandawatthegedara6062
@nandawatthegedara6062 26 күн бұрын
So sad Niwan suwa labewa 🙏🙏🙏
@karunaratnerajapaksemudiya6810
@karunaratnerajapaksemudiya6810 25 күн бұрын
නිවන් දකින තුරා පාපමිත්‍ර සේවනයක් නොලැබේවා.
@MkMk-tr1mp
@MkMk-tr1mp 29 күн бұрын
Pera sasara patan mē mohota dakwa ma kala siyalu pin kusal pinwath swamin wahanseta anumodan wewa niwanin sanasewa
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 9 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 33 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Встретили Моргенштерна
0:33
Petya English
Рет қаралды 3 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
0:26
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
0:12
Savage Vlogs
Рет қаралды 41 МЛН