Gana Andakarayen - ඝන අන්ධකාරයෙන් | Praveena Anuradhi💥Hiru Star Season 3 |ROUND 03| Episode 75🔥

  Рет қаралды 49,639

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 75
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 2 жыл бұрын
මට නම් සින්දුව හරිම ලස්සනයි...... අහන් ඉන්න වුනත් ආස හිතෙන ලස්සන කටහඩක් 🥰🥰
@samwije8586
@samwije8586 2 жыл бұрын
මට නම් අද හොඳම ගායනය. දුකයි. කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා කරන කලාව....ඔයාට ලස්සන, අසහාය කටහඩක් තියෙනවා. ඇත්තටම මම හිතා ගෙන හිටියේ ප්‍රවීනා final එවි කියල. සුබ පතනවා අනාගතයට. ......
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
ශිහාන් වෝට් එක නොදී ඉන්න තරම් මේ ගායනයෙ තියෙන අඩු පාඩු මොනවද ? ඒ කටහඬ වුනත් හරිම වෙනස්.ප්‍රවීනාට වුනේ මාරම අසාධාරණයක් .ගිය සති දෙකේම කිහිප දෙනෙක් හැරුණම ගොඩක් අය මීට වඩා අඩු පාඩු තියෙද්දීත් ශිහාන් වෝට් කලා .ශිහාන්ටත් ඕන ගිරිය යටින් විලාප තියෙන වුන් ඉදිරියට අරං යන්න .දක්ෂ අය හැමදාම කලින්ම අයින් වෙනවා .
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
අනිවාරයෙන්
@gsameera720
@gsameera720 2 жыл бұрын
Aththatama
@sumudurandima7613
@sumudurandima7613 2 жыл бұрын
හරිම ලස්සන ගායනයක් ❤️ අනාගතයක් සාර්ථක වේවා නංගියේ 🙏
@dilandarshanasilva8499
@dilandarshanasilva8499 2 жыл бұрын
ලස්සන ගායනයක් නියමයි ❤️❤️
@ratugamageferenando1175
@ratugamageferenando1175 2 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️
@Vohara_Kannangara
@Vohara_Kannangara 2 жыл бұрын
Harima Lassanai ❤️❤️❤️❤️❤️
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
ශිහාන් කියන වාචාලයට ඕනී ලතොනී තියන එව්වෝ විතරයි
@praveenaanuradhi6730
@praveenaanuradhi6730 2 жыл бұрын
මට vote කරපු සහ මට වචනෙකින්හරි හයියක් වෙන හැම කෙනෙක්ටම ගොඩක් පින්🙏
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 2 жыл бұрын
shehan oyathekka tharahak thiyada jarawade kare
@samwije8586
@samwije8586 2 жыл бұрын
ඔයාටත් පින් ලස්සන සින්දු 4 කින් රසිකයන්ව අමානන්දනයට පත්කලාට. ඔබගේ සංගීත දිවිය ජයෙන් ජයවේවා. ඔයාගේම ගීතයක් අහන්න ආසයි.
@TharinduNishanHairdresser
@TharinduNishanHairdresser 2 жыл бұрын
Gdk lssni Akka oyge songs ,loku asadaranayak une oyata ,appiriyai Shehanwa, wikaara thorombal kellonwa thoranawa dakshathawayata thenak naha
@whythishappen
@whythishappen 2 жыл бұрын
ගොඩක් කැමති කටහඩක් සුභ පැතුම් ඔබට..දුකයි 😕
@iranitenghult2726
@iranitenghult2726 2 жыл бұрын
Lassani ❤️
@dilum9912
@dilum9912 2 жыл бұрын
me taraga godak asadarana karanawa adath ehamadeyak une
@Edirisinghageashanthi
@Edirisinghageashanthi 2 жыл бұрын
ශිහාන් ට පන වගේ ආදරේ රසිකාවියක් මම.මේ කරපු වැඩේටනම් හිතට දුකයි..පාරට කිට්ටුව නැටුමට වඩා මේ කෙල්ල මරු ..කෙලින්ම අතීත ගත කටහඬ
@shanikanethmi8978
@shanikanethmi8978 2 жыл бұрын
Shihan aiya e akkata asadaranayak kala kalin kiwwa kenaanthimai..... best of luck sistar
@CK-xi7hy
@CK-xi7hy 2 жыл бұрын
මුල් සි‍ංදුවේ අඩංගු විදිහටම කිව්වේ ඒකෙ වරදක් නෑ.
@virajpriyankara2456
@virajpriyankara2456 2 жыл бұрын
ශිහාන්ට අමතකයි ඌ කොහොමද මෙතනට ආවෙ කියල . මාරම අසාදාරන කරන්නෙ
@Jahbless87227
@Jahbless87227 2 жыл бұрын
Woow
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
very nice dr❤️
@nuwanwelagedara6192
@nuwanwelagedara6192 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤
@dilum9912
@dilum9912 2 жыл бұрын
oyata ada asadaranayak una
@කේ.සීතාකාලිංග
@කේ.සීතාකාලිංග 2 жыл бұрын
කේ සීතා 4444/🇱🇰ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය
@sihinamalakaofficial9055
@sihinamalakaofficial9055 2 жыл бұрын
Free The Mind nangi ❤️♦️
@Realproduction455
@Realproduction455 2 жыл бұрын
Keta weda karanna epa sehan mihiranga. Pattama kolitiyata gayana kara yakoo. Mama msg karanneeat ne. Hebei balanawa oya ettatama oya weradii etanadi. Oyage kolitiya madi sehan.
@MadhawaFernando-i7u
@MadhawaFernando-i7u 5 ай бұрын
Very.nice
@Madhura2006.
@Madhura2006. 2 жыл бұрын
ශිහාන්ට එක පාරටම මොකක්ද වුනේ වෙනදා යාන්තමින් කියන අයත් ගොඩ දානවනෙ
@hasininirosha9352
@hasininirosha9352 2 жыл бұрын
තමන් ගැන පංපෝරි කතා කරන්න ගිහින් එහෙම උනේ කියල මටනම් හිතෙන්නෙ... ගායිකාවක් වෙන්න කලින් නිහතමානීකම ගොඩක් වැදගත්... ශිහාන් අනිවාර්යයෙන්ම ඒ දේවල් ගැන හිතනවානෙ
@Madhura2006.
@Madhura2006. 2 жыл бұрын
මටත් ඒක නම් හිතුනා...
@dilkiashara6444
@dilkiashara6444 2 жыл бұрын
@@hasininirosha9352 pissuda ela hamoma kiynwa..shihan tarahak pita kare.eka hodata teruna..
@lifemusic5
@lifemusic5 2 жыл бұрын
සිහන්ට.ඔය සින්දුව අහලා නැතුව ඇති එකයි ලකුණු දෙන්නෙ නැතුව ඇති
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
එහෙමද 😂
@Nawanjana196
@Nawanjana196 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@ranjanperera1104
@ranjanperera1104 2 жыл бұрын
Shihan you did a big mistake. She is so talented innocent girl and her song is excellent. If possible, please please give her another chance. I am requesting this after hearing Praveena's song more than 10 times.
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 2 жыл бұрын
pandith shehan ai ehemakare😆😆😆
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 2 жыл бұрын
සිංදු වෙනස් කරලා අලුත් කරන්නත් ඕනද 🙄
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
අනේද කියන්නෙ.මුන්ට ඕන කෙනා ඉස්සරහට ගෙනියන්න ඕන වෙද්දී අනික් කෙනාගෙ නැති අඩුපාඩු හොයනවා .
@shiwanthawaththewa5053
@shiwanthawaththewa5053 2 жыл бұрын
අනිත් දෙන්නටම වඩා මට හොදයි ඇත්තටම 😴
@samwije8586
@samwije8586 2 жыл бұрын
කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා කරන කලාව...
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 2 жыл бұрын
Apa hadawatwala oya super star
@lahirusandaruwan8191
@lahirusandaruwan8191 2 жыл бұрын
තමන්ගෙ ලොකු කම ගැන talk දෙන්න ගිහින් vote නැතිවුනෙ,මොනව වුනත් සුපිරියට කිව්වා❤
@sadmusic6807
@sadmusic6807 2 жыл бұрын
OW BN LOKU TALK DENNA GHIN KELWA GATHTHA MINISSU KIDANEK GAYANAYATA KALIN KIYAPU LOKU TALK NISA VOTE KARAN NATHUWA INNA ADDA🤐
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 2 жыл бұрын
aniwa kata nisa paradauna
@lahirusandaruwan8191
@lahirusandaruwan8191 2 жыл бұрын
Ow bn
@kaushalyageethanjale4109
@kaushalyageethanjale4109 2 жыл бұрын
Meya anit tharagakariyanwa pahath karala katha kare. Gayanaya lassanayi. Ee hindha thamayi shihan vot dhunne ntte
@pradeepkumara6112
@pradeepkumara6112 2 жыл бұрын
මෙයා විතරද එහෙම කතා කරෙ. ඇයි අනිත් අයගෙ කතා ඇහැව්වෙ නැද්ද. මේ තරග වල කතා කරන්නෙ එ චැනල් වල අය කියන විදිහට. මෙයාගෙ කලින් කතා අහපුවහම තෙරෙනෙව මෙයා එහෙම කෙනෙක් නෙමෙයි අනිත් හැම කෙනෙක්ටම වඩා හොද කෙනෙක් කියල
@chinthakawije2429
@chinthakawije2429 2 жыл бұрын
රසවින්දා, පුදුම ලස්සන හඬක්. අමල් දවස් දෙකක්ම කිව්වා මේ වැඩසටහනේ හොඳටම ගායනා කලේ ඔයා කියල. නිරෝෂත් කිව්වා ඔයාට තියෙන්නේ මේ වැඩසටහනේ කිසිම කෙනෙකුට නැති ලස්සන ම කටහඬ කියල. දැන් ඔයාගෙම සින්දුවක් දෙකක් හදන්න. ඔයා මේ රටේ දක්ෂ ගායිකාවක් වන බව සිකුරුයි. සමහ‍රක් වගේ 'දුපත් මානසිකත්වයක් සහිත' හිස් තාරකාවක් වනවාට වඩා දක්ෂ ගායිකාවක් වෙන එක කොච්චර දෙයක්ද? ඔබට ජයෙන් ජය පුතේ. (මෙල්බර්න් නුවර සිට)
@chinthakaniroshan1496
@chinthakaniroshan1496 2 жыл бұрын
Hodatama kiuwaa 🥺🥳🥳🥳🥳🥳🥳🥳
@sanjayadissanayaka4131
@sanjayadissanayaka4131 2 жыл бұрын
hodata kiyanne nathi unta pandith shehan mulinma lakunu denawa uth ewage ekekne.
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 2 жыл бұрын
Anit ayawa ohoma pahat karala kata karanna epa.oluwa udummawa ganna epa.
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
මට ත් ඒ ගායනයේ අවුල් සහගත බවක් දැනෙනවා මං කියන්නේ ශිහාන් අයියා හරි ,
@anilkumara5722
@anilkumara5722 2 жыл бұрын
Mokakida dan daneni ne
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@anilkumara5722 ඒකට ගීතය හරියට අවදානයෙන් අහන්න ඕන , ඒක හැමෝටම තේරුම් ගන්න බෑ
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
ඒක හින්දා වෙන්න ඇති ගිය සතියේ ශිහාන් පුන්තලාට වෝට් කරේ.තනිකර බොරු කිව්වෙ ශිහාන් .ඌට ඕන වුනේ ප්‍රවීනා අයින් කරලම දාන්න .
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
@@SayuriNimshara ගායනයේ අවුලක් කෙසේ වෙතත් අනිත් ලමයි දෙන්නගේ සංගීත ශයිලියන් පහත් කරල කථා කලේ පවීනා.ඒ හින්දා ශිහාන් වෝට් කලේ නැත්තේ කියල මට හිතෙනවා.
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@DaSuspiciousStew ගායනය ත් එහෙමයි , ඒ කතාව ත් ඇත්ත ,
@roshankumara155
@roshankumara155 2 жыл бұрын
Shihan ai buthayo me dakshayonta thenak denneththe mulinma thamanta thaman awankaweyan buthayo
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඔව් ශිහාන් අයියා හරියටම හරි ❤️
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ලොකු ටෝක් දෙන්න ගියාම ඔහොම වෙනවා
@sadmusic6807
@sadmusic6807 2 жыл бұрын
SINDUWANAM LASSANATAMA QWA HABAI SINDUWA KIYANNA KALIN ANITH AYA HALLU KARAMA KELAWENA BAWA MATHAKA THIYAGANNA MINISSUNTA VOTE KARANNA APPIRIYA HITHENNA ATHI
@pradeepkumara6112
@pradeepkumara6112 2 жыл бұрын
මෙයා විතරද එහෙම කතා කරේ. ඔව්වගෙ කතා කරන්නෙ චැනල් වල අය කියන විදිහට. නොදන්න දේවල් බොරුවට කියවන්න එපා.
@sadmusic6807
@sadmusic6807 2 жыл бұрын
@@pradeepkumara6112 OYATA RIDUNADA 😁
@samwije8586
@samwije8586 2 жыл бұрын
@@pradeepkumara6112 ඔබ හරි. ප්‍රවීනට පසුව කියපු එක්කෙනා සහ ප්‍රවීන කියපු කතා දෙක අතර කිසිම වෙනසක් නැහැ.
@Bassthiwa
@Bassthiwa 2 жыл бұрын
Dinanna kalin ohoma anith aya pahath karanawanam gaikawak unoth kohomata hitida sinduwa hodatama kiuwa shihange vote eka nolebenne meya kiuwa dewal walata. Kocchara daksha unath nihathamani kamak nethnm wedak neee
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඇත්ත
@sachinipriyanka9472
@sachinipriyanka9472 2 жыл бұрын
Ow akanam athth, meyage lokukamata thama vote nati wune, jaj karana ayata witharai tharagakaruwange adupadukam kiyanna puluwan, meya anith dennatama irisiyakara kam karanna gihin hoda wade wune
@hemachamini6074
@hemachamini6074 2 жыл бұрын
Eka aththa
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 2 жыл бұрын
Oyage katawa hariyatama hari.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 559 М.
Sirasa Super Star Season 2 - 2007-09-08 - Pradeep Rangana
9:58