මහා ගණපති මන්ත්‍රය | ganesh mantra | om gam ganapathaye namo namaha | beautiful mantra

  Рет қаралды 4,366,455

SPIRITUAL CHANTS

SPIRITUAL CHANTS

3 жыл бұрын

ගණදෙවියන්ගේ පිහිට ලබාගැනීමට මෙයට නිතර සවන්දෙන්න.
#ganeshmantra #ganapatimantra #lordganesha

Пікірлер: 2 700
@Divine6888
@Divine6888 3 жыл бұрын
Please Subscribe our channel for more devotional songs kzbin.info/door/XlWQt8Dtiqz32cdFvaq5-A
@dammikapinnapola528
@dammikapinnapola528 2 жыл бұрын
🙏🙏🙏
@sujeewakumuduni1569
@sujeewakumuduni1569 2 жыл бұрын
@@dammikapinnapola528 dgandavidug.phitai
@user-ci9hn5uu2h
@user-ci9hn5uu2h 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Sadu sadu sadoo 🙏🙏🙏🙏🙏
@dilinigamaethige7066
@dilinigamaethige7066 2 жыл бұрын
Mage mudal prasnaya wisadala fenna
@rosirosi4849
@rosirosi4849 3 ай бұрын
ගණපති තුමන්ගෙ පිහිට ලැබේවා මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏
@GemunuKaru
@GemunuKaru Күн бұрын
Prayer for me also🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nq4tx4cc8o
@user-nq4tx4cc8o 4 ай бұрын
පිලිකා රෝගයෙන් සුව වෙමින් ඉන්න මගේ අයියට ඉක්මන් නීරෝගී සුව ලැබේවා. තවද සියලු පිලාකා රෝගීන් සුවපත් වේවා
@user-id2kl2wi7m
@user-id2kl2wi7m 7 ай бұрын
මාගේ මෙන්ම හැමෝගෙම පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වේවා.........
@PradeepKumara-xt1vh
@PradeepKumara-xt1vh Ай бұрын
අම්මා තාත්තා සුවපත් වේවා යහපතක් සැමටම ❤ සියලු ලෙඩ දුක් දුරුවී රටට කිසිදු කරදරයක් සිදු නොවේවා ❤
@Savee803
@Savee803 4 ай бұрын
ගණ දෙවි පිහිට ආරක්ෂාවෙන් මට වෛද්‍ය විදයාල වරම් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@umeshanethmi9305
@umeshanethmi9305 Жыл бұрын
අම්මගෙයි, තාත්තගෙයි,මගෙයි හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන මට ඔබවහන්සේගේ ආශිර්වාදය ලබාදෙන්න ගණදෙවියනේ 🥺🙏
@user-vk7kg7tc1k
@user-vk7kg7tc1k 6 ай бұрын
Aniwaren labewa oyata
@NadeekaDilrukshi-mx7rp
@NadeekaDilrukshi-mx7rp 6 ай бұрын
Aniwaren❤😊💯
@kanuwa613
@kanuwa613 5 ай бұрын
Pppp
@kanuwa613
@kanuwa613 5 ай бұрын
​@use P r-vk7kg7tc1k
@AnupamaSewmini
@AnupamaSewmini 5 ай бұрын
❤❤💪 අනිවාර්යයෙන් ම
@chamariishara4523
@chamariishara4523 Жыл бұрын
මගේ ඉගනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට පිහිට වෙන්න මගේ ආදර ගනදෙවියනේ..... 📒
@maheshihewage1996
@maheshihewage1996 Ай бұрын
Good luck ❤
@prasadjayakody6222
@prasadjayakody6222 Жыл бұрын
මෙය අසා සිටින සියලුම දෙනාට උතුම් ගණදෙවි පිහිට ලැබේවා !
@nuwannalaka1023
@nuwannalaka1023 4 ай бұрын
මගෙ සියලුම පැතුම් ඉටුකර දෙන්න ගණපති දෙවියන් නාමයෙන්.........
@nuwannalaka1023
@nuwannalaka1023 Ай бұрын
ගණපති දෙවියන්ගෙ පිහිටෙන් මා හට ලොතරැයි සුපිරි දිනුමක් ලබා දෙන්න දෙවියනි .......
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 16 күн бұрын
Thanks lot for your valuable support, caring, love and guidance my beloved God Ganesh....!🙏😘😘❤🌹💐🌻🦁🇱🇰
@nandanadharmasiri7499
@nandanadharmasiri7499 Ай бұрын
හෙට O/L 2023(2024) ලියන හැමෝටම ගණ දෙවි පිහිට ලැබේවා!!!🙏🙏
@music_hart--
@music_hart-- Ай бұрын
❤️
@CharunJaneesha
@CharunJaneesha Ай бұрын
🙏💐🌻🌹
@chethanakeshani7189
@chethanakeshani7189 Ай бұрын
❤❤
@nadeekapriyangani5159
@nadeekapriyangani5159 Ай бұрын
😂😊
@malihkg6033
@malihkg6033 Жыл бұрын
දෙවියන් වහන්සේගෙ පිහිටෙන් මගෙ අම්මට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏🥺
@manaviabegunawardana5998
@manaviabegunawardana5998 5 ай бұрын
නිදුක් නිරෝගී සුවයම ලැබේවා..
@user-tz4tl7ox6n
@user-tz4tl7ox6n 4 ай бұрын
😪😪😪😪😪😪🥲
@user-bz6ks6il3y
@user-bz6ks6il3y 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා 🌼🙏🌼🙏
@asia_official
@asia_official 3 ай бұрын
Ikmn suwa wewa❤❤
@user-xt4bk6xq8e
@user-xt4bk6xq8e 2 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා
@user-zs2do3jp4b
@user-zs2do3jp4b 7 ай бұрын
ගන දෙවි පිහිටෙන් සියලුම සිතූ පැතුම් ඉටු වේවා,
@user-vm7nr8xk9c
@user-vm7nr8xk9c 20 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjanaP652
@sanjanaP652 6 ай бұрын
ගණදෙවියන්ගේ ආශීර්වාදය මට හැමදාම ලැබුනා.. 🙏🙏 මෙවර 2023 උසස් පෙළ විබගෙන් මට‍ ඉහලින්ම සමත් වෙන්න ගණදෙවියන්ගේ ආශීර්වාදය ලැබුනා.. ගණදෙවියන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manaviabegunawardana5998
@manaviabegunawardana5998 5 ай бұрын
මහන්සි වෙන්න පුතා අනිවාර්යයෙන්ම විභාගය උසස් ලෙස සමත් වෙනවා.. ගණදෙවි පිහිටයි.
@Sansala3344
@Sansala3344 5 ай бұрын
🙏🙏🙏
@AthishaPahan
@AthishaPahan 4 ай бұрын
❤😊
@ShenuFdo-jd5dr
@ShenuFdo-jd5dr 4 ай бұрын
Ganadavi.phatzi
@DilhanSidath-bs1sh
@DilhanSidath-bs1sh 3 ай бұрын
🙏
@amalikaushalya2532
@amalikaushalya2532 4 ай бұрын
මගෙ පුන්චිගෙ දරු පැටිය අයෙත් එයාට ගෙනල්ලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏
@kanchanaudayangani3187
@kanchanaudayangani3187 Жыл бұрын
ගණ දෙවියන් ගේ පිහිටින් මගේ කුස දරා සිටින බිළිඳා නිරෝගී පින්වන්ත දරුවෙක් වේවා!!!මගේ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ඨ සිද්ධ වේවා!!🌼🙏🙏
@sachithramalalasekara5489
@sachithramalalasekara5489 Жыл бұрын
එසේම වේවා ඔබට
@navodsavinda1770
@navodsavinda1770 Жыл бұрын
ජය වේවා !
@sriyasriyalatha1506
@sriyasriyalatha1506 Жыл бұрын
ගණ දෙවියන් ගේ පිහිට්න් මට ඉගනගන්න
@sriyasriyalatha1506
@sriyasriyalatha1506 Жыл бұрын
ගණ දෙව්යනේ අපිට පිහිටවෙන්න 😓😓😓😥😥😢😢😢😢😢😢
@sriyasriyalatha1506
@sriyasriyalatha1506 Жыл бұрын
ගන දෙවියනේ අපිට ඉගනගන්න පුලුවන් වේවා
@srilanka5150
@srilanka5150 Жыл бұрын
ගණදෙවියන්ගේ පිහිටයි🙏
@Nik20247
@Nik20247 6 ай бұрын
ඝණ දෙවියන්ගෙ පිහිටෙන් ලබන මස මුහුණ දීමට ඇති කඩයිම් විභාගයෙන් මට නීතී පීඨ වරම් ලැබේවා !!!! ❤🙏
@manaviabegunawardana5998
@manaviabegunawardana5998 5 ай бұрын
සියලු යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටු වේවා!
@Sansala3344
@Sansala3344 5 ай бұрын
🙏🙏🙏
@Arunasiri189
@Arunasiri189 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🥺🙏 එසේම වේවා !! 🙏
@nilanthawijesuriya7187
@nilanthawijesuriya7187 7 ай бұрын
ගණදෙවියන්ගෙ පිහිටෙන් හැමොගෙම සුබ පැතුම්, ඉගෙනීමේ කටයුතු ඉටු වෙවා....🌝
@user-bh8zn9kq3j
@user-bh8zn9kq3j 6 ай бұрын
ඝනපති පිහිටෙන් මාගෙ මෙන්ම අධ්‍යාපනය ලබන සියල්ලන්ගෙම ධාරන ශක්තිය වැඩි වේවා❤
@thusharichamila-hc2yf
@thusharichamila-hc2yf Ай бұрын
Siyalu denata ganapathi pihitaii
@NethuSadamali
@NethuSadamali Ай бұрын
Ganpathi pihitona mage daruawa siyalu weda Kara genimata shakthiya lebewa
@shanudarsha824
@shanudarsha824 7 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාගේ අද දවසේ වැඩ කටයුත්ත සාර්ථකම වේවා ❤✨
@WasanthiKumari-cc7vf
@WasanthiKumari-cc7vf 6 ай бұрын
ගනපති දෙවියන්ගෙ පිහිටෙන් මගෙ දරුවාට මෙවර A/L විභාහගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nandaniariyawansa
@Nandaniariyawansa Ай бұрын
😂
@Nandaniariyawansa
@Nandaniariyawansa Ай бұрын
❤😂🎉😢😮😅
@Nandaniariyawansa
@Nandaniariyawansa Ай бұрын
❤😂🎉😢😮😅😊
@user-jk1vg4ql8j
@user-jk1vg4ql8j 5 ай бұрын
ඝනපති දෙවියන්ගේ පිහිට මගේ මුළු පවුලටම ලැබේවා
@samindunavodya8490
@samindunavodya8490 Жыл бұрын
මගේ කුමරුන් හට උතුම් ගණපති දෙවියන්ගේ නුවණ ලැබේවා! 🙏💐❤️
@user-jp6my4nh5p
@user-jp6my4nh5p 17 сағат бұрын
Vyu ,xftfxdx, your ytcddz හ්‍ය්xf i y It,,,,,,ryv
@Sudda-ec3sg
@Sudda-ec3sg 4 ай бұрын
අනේ ගන දෙවියනේ ඔබ වහන්සේව මං ගොඩක් විශ්වාස කරනවා මට නරක වැඩ වලින් මිදිලා මගේ හින වලට යන්න උදවු කරන්න🥺🙏🧑‍🔧
@DimuthuSanjeewa-th6jl
@DimuthuSanjeewa-th6jl 6 ай бұрын
ගනපති දෙවිදුනි නුබ වහන්සේගේ පිහිට ලබා දෙන්න නුබ වහන්සේට පින්,❤
@nsnoja2695
@nsnoja2695 Жыл бұрын
🙏🙏🙏ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ අධයාපන කටයුතු සාර්ථක වේවා!!! 🙏🙏🙏
@imalshaindeewari6963
@imalshaindeewari6963 Жыл бұрын
උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මනෝවිද්‍යා උපදේශකයකු වීමේ සිහිනය ඉටුවේවා!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මා හට නිරතුරුවම ගණ දෙවී ආශිර්වාදය ලැබේවා !!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජය ශ්‍රී ගණ දෙවියනී !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@user-nq4tx4cc8o
@user-nq4tx4cc8o 4 ай бұрын
මගේ දරැවෝ දෙන්නට ගණදෙවියන්ගේ ආශිර්වාද ලැබී විභාග වලින් ජයක් ලැබේවා
@Wasantha-ve1wh
@Wasantha-ve1wh 7 ай бұрын
ගණපතිගෙ පිහිටයි සෑම දෙනාටම ගණදෙවි පිහිටයි ....🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌹🌹
@sriyasriyalatha1506
@sriyasriyalatha1506 Жыл бұрын
සාදු....සාදු.......සාදු...................👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏...
@SL-dr6yv
@SL-dr6yv 2 жыл бұрын
ගණපති මන්තයේ බලයෙන් මගේ සියලු කරදර දුරුවී ධනය ලැබේවා🙏🙏
@sanjosanjoo-ok1jq
@sanjosanjoo-ok1jq 4 ай бұрын
උතුම් වූ ඝනපති දෙවියන්ගේ පිහිටින් මගේ බලාපොරොත්තු ඉටුවී සතුට සැනසීම ලැබේවා
@chathuranga..
@chathuranga.. 5 ай бұрын
ගණ දෙව්යන්ගේ පිහිටෙන් භුම්‍ වස්තු ලාබ ලැබේවා ..හොද ඉල්ලමක් ලැබේවා ..🙏🙏🙏
@maheshisuhanya2667
@maheshisuhanya2667 2 жыл бұрын
උතුම් වූ මාගේ ගණ දෙවිඳුන්ගේ පිහිටෙන් මාගේ පේරාදෙනිය විශ්ව විද්‍යාල සිහිනය සැබෑ වේවා.🙏🙏
@dimuthudilshan7804
@dimuthudilshan7804 2 жыл бұрын
හෑ......... දෙවියන්ට තමා පෙපරේ දෙන්න වෙන්නේ ලියන්න😁😁😁😁
@dinekshishehara4916
@dinekshishehara4916 2 жыл бұрын
Mageth hinaya........pera♥
@Harrypotter-ke3fv
@Harrypotter-ke3fv 2 жыл бұрын
Matath 🙏🙏🙏🙏
@nadeeshadilrukshi6186
@nadeeshadilrukshi6186 2 жыл бұрын
එන්න පේරාදෙණියට...... ජීව්තේ ලස්සනම් කාලය ලස්සනම ගෙවන්න පුලුවන් වෙයි....❤❤❤
@hashandulanja4943
@hashandulanja4943 2 жыл бұрын
පාඩම් කරපන් කෙල්ලෙ මහන්සි වෙලා.. මාත් පේරාදෙණිය කැම්පස් එකට එන්න ඔය වගේ පිස්සුවෙන් තමා. හැබැයි මං ආවෙ මගෙ මහන්සියෙන් දෙවියො මාව ගෙනාවෙ නෑ 😀
@SL.V.S.RGAMING
@SL.V.S.RGAMING 2 жыл бұрын
ලක්වසියො සියලු දෙනාට ගනදෙවියන්ගෙ අශිර්වදය ලැබෙවා!!!...... සියලු දෙනාගෙම පැතුම් ඉටුවෙවා!...💐💐💐💐
@DhamthSanjeewa-du2ml
@DhamthSanjeewa-du2ml 6 ай бұрын
අපේ පවුලට ගණදෙවියන්ගෙ පිහිටලැබේවා🙏🙏
@kchandrawathi1048
@kchandrawathi1048 15 күн бұрын
අපේ පව්ලට ගන දෙවියන්ගේ පිහිට ලැබේවා
@kumagames294
@kumagames294 Жыл бұрын
මහපින් ඇති ගන දෙවිදුනේ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ මෙන්ම සියලු දෙනාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා!!!!!!!!!!!!!!!!🙏🙏🙏
@user-yt3dv9sr5k
@user-yt3dv9sr5k Жыл бұрын
ගනපති දෙවිදුගෙ බලයෙන් අප පවුලේ සැමගේ ප්‍රාර්ථනාවන් ඉටු වේවා....සැමදෙනාම රැක දේවා... සාදු ... සාදු ... සාදු ...🙏🙏☺️
@samanaruna7829
@samanaruna7829 Жыл бұрын
උතුම් වු මාගේ ගණපති දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගේ ඇගේ ඔක්සිජන් පමානය දවසින් දවස වැඩි වේව....!!!! සාදු සාදු සාදු
@manaviabegunawardana5998
@manaviabegunawardana5998 5 ай бұрын
නිදුක් නිරෝගී වේවා!
@manaviabegunawardana5998
@manaviabegunawardana5998 5 ай бұрын
නිදුක් නිරෝගී වේවා!
@dinushakumari6256
@dinushakumari6256 2 ай бұрын
නිදුක් නිරෝගී වේවා
@helikathannaduwa4168
@helikathannaduwa4168 5 ай бұрын
ඝණපති දෙවියන්ගේ පිහිටෙනන් මගේ දරුවන්ට දියුණුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mz9ne9fy4h
@user-mz9ne9fy4h 4 ай бұрын
මගේ දරුවා ටික දවසකින් මුහුණ දෙන විභාගය ඉතා සාර්ථකව සමත් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ගණදෙවියන්ගේ පිහිටයි
@pramodyasewmini1487
@pramodyasewmini1487 Жыл бұрын
ගණ දෙවි පිහිටෙන් සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා!!!!!!!!
@sandykumari8421
@sandykumari8421 Жыл бұрын
සාදු සාදු සාදු සත්පත්තිනි දෙවුදුගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලු කරදර ලේඩ දුක් දුරුවේවා සාදු සාදු සාදු සත්පත්තිනි දේව්යන්ගෙ පිහිටෙන් මගෙ උතුම් මනමස්කරය
@DammikaDammi-zc5uk
@DammikaDammi-zc5uk 4 ай бұрын
මගේ දරුවන් දෙන්නට ඉගෙන ගැනීමට හා නිදුක් නීරෝගි වෙන්න ඔබ වහන්සෙගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@royalmarket3613
@royalmarket3613 5 ай бұрын
මගේ දරුවන් ගේ අනාගතය සාර්ථක කරන්න ගණ දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද හැම මොහොතකම ලබාදෙන්න 🙏❤️🙏
@madushani9057
@madushani9057 2 жыл бұрын
මගේ ගනපති දෙවියනි..ඔබගේ කරුනාව මගේ රට ට ලැබේවා...සියලු ලො වැසි සැමටමත් මගේ රටට ඇතිවි ඇති අමරු කාලය ඉක්මනින් දුරු වේවා...
@tharangamodarage9821
@tharangamodarage9821 Жыл бұрын
උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ දියණියගේ කිරි සිහිනය සැබෑ වේවා!
@shashikamadhubashi7994
@shashikamadhubashi7994 7 ай бұрын
මහා ගනිපති දෙව්යනි ඔබෙ අශිර්වාදයෙන් සැනසිම ලැබෙවා 🙏🙏🙏
@sandeeparajapaksha4063
@sandeeparajapaksha4063 4 ай бұрын
ගණ දෙවියන්ගෙ පිහිටෙන් මාගෙ සරසවි සිහිනය හැබෑ වේවා!
@shiranirandunuge142
@shiranirandunuge142 Жыл бұрын
ගනපති දෙවියන්ගේ අශිර්වාදයෙන් මගෙ මතක ශක්තිය වැඩි වී මගේ අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක වේවා!!!
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
මටත් මගේ පවුලේ අයටත් සියලුම දෙනාටත් ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🌹🙏
@user-wo6kv7vi6c
@user-wo6kv7vi6c 3 ай бұрын
සාදු සාදු අනේකවාරයක් ස්තූතියි ගණදෙවියනි
@sewmisewmi-mq7ji
@sewmisewmi-mq7ji 6 ай бұрын
මගේ හැම හීනයක්ම ඉෂ්ට කරලා දෙන්න මට උපකාර කරන්න දෙවියනේ.... ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලබා දෙන්න.... ♥️🥺මෙතෙක් කල් මන් වෙනුවෙන් කරලා දුන්න හැමදේකටම මන් වෙනුවෙන් පිහිට වූ හැම අවස්ථාවකටම සිය දහස් වාරයක් ඔබ වහන්සේට ස්තුතියි..... ♥️♥️💕
@nadeeshadissanayake6967
@nadeeshadissanayake6967 Жыл бұрын
උතුම් වූ ගණ දෙවියන්ගේ පිහිටෙන් මගෙ ධාරණ ශක්තිය වැඩිවේවා ! මාගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ! 🙏🙏 මගේ සියලු බලාපොරොත්තු සඵල වේවා !🙏🙏🙏
@nadeeshnew3116
@nadeeshnew3116 Жыл бұрын
උතුම් වු ගන පති දෙවි පිහිටෙන් මෙ තියෙන ප්‍රශ්න කරදර ලෙඩ දුක් සියල්ලම දුරු වි යහපතක් ම වේවා....!!!!!
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 6 ай бұрын
මගේ පුතාගේ විදේශ රැකියා සිහිනය සැබෑකරගන්න ඔබ වහන්සේගේ පිහිට ලැබේවා
@shevanrathnayaka4853
@shevanrathnayaka4853 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් අපි සැවොම ගේ පැතුම් ඉටු වේවා!!❤
@ruwansampath1799
@ruwansampath1799 2 жыл бұрын
ගණ දෙවිඳුන්ගේ පිහිටෙන් ලබන මාසේ පැවැත්වෙන ඔඩිෂන් එකට සාර්ථකව මුහුණ දීලා, රංගන සිහිනය සැබෑ වේවා...!!! ගණ දෙවි පිහිටයි...!!! ඔම්......
@ruwansampath1799
@ruwansampath1799 2 жыл бұрын
ගණ දෙවි පිහිටයි.... මම ගියපු ඔඩිෂන් එකෙන් මම select උනා.... ඕම්......🙏🙏🙏🙏🙏🙏🙏
@sakunianupama542
@sakunianupama542 2 жыл бұрын
අති උත්තම මාගේ ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා
@sriyalatha644
@sriyalatha644 Жыл бұрын
Mage iganim katauthu sarthaka wewa,,ganadevi pihita lebewa,,
@ranganakawshalya3096
@ranganakawshalya3096 Жыл бұрын
❤❤❤
@buddikaprabath8917
@buddikaprabath8917 Жыл бұрын
@@ranganakawshalya3096 ganadavi nuwan mage dariwn dedenata leabewa
@slmusichub2376
@slmusichub2376 Жыл бұрын
🥰
@anulaanula4916
@anulaanula4916 Жыл бұрын
උතුම්ම ගනදෙවි දනි මාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා
@user-gk9em1fk5y
@user-gk9em1fk5y 5 ай бұрын
උතුම් වූ සණ පති දෙවියන්ගේ ආශිර්වාදය මා ඇතුළු පවුලේ අයට ලැබේවා❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@chamodijayamali
@chamodijayamali Жыл бұрын
ගණ දෙවි පිහිටෙන් සියලු දෙනාගෙ සිතුම් පැතුම් ඉටු වෙවා ඒ වගෙම මගේ උසස් පෙළ ජය ගන්න ශක්තිය ලැබේවා ආශිර්වාද ය ලැබෙවා♥️🌎
@Bbbbbbbb5586
@Bbbbbbbb5586 Жыл бұрын
අනේ ගණදෙවියනි මට O/L විභාගය ජය ගැනීමට මතක ශක්තිය ලබා දෙන්න ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ub9eu7cr3j
@user-ub9eu7cr3j 4 ай бұрын
😮😢😅1wwrtedtugitre😢sweatshirts the ❤😂other side of the
@sumiththilinaranathungha
@sumiththilinaranathungha 4 ай бұрын
ලැබේවි පුතා
@maheshihewage1996
@maheshihewage1996 Ай бұрын
Labevi AAAAAAAA
@sumaduratusitha5983
@sumaduratusitha5983 6 ай бұрын
නංගිට අප්පච්චී අම්මා අක්කා ඇතුලු සියලු දෙනාටම ජනපති දෙවියන්ගේ පිහිට ලැබේවා
@user-ms9lj6xo8k
@user-ms9lj6xo8k 2 ай бұрын
Gfgjhg 😊ttttg
@preethikadhilrukshipeiris6575
@preethikadhilrukshipeiris6575 3 ай бұрын
ගණ දෙවියන්ගෙ පිහිටෙන් අපිට ජිවත්විමට නිවසක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@nikinihesanya4651
@nikinihesanya4651 2 жыл бұрын
ඔබ වහන් පිහිටෙන් මගේ බලා පොරොත්තුව ඉටුවේවා ගනපති දෙවියනි!!!!!!
@dilaniranaweera5825
@dilaniranaweera5825 Жыл бұрын
ගණ පති දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ සීතේ ඇතිවන සිතුම් පැතුම් හා ශී ලාංකික ඔබ සැමගේදා සිතුම් පැතුම් ඉටු වේවා🙏🙏🙏
@sriyanikumari979
@sriyanikumari979 4 ай бұрын
මගේ සියලු බලාපොරුත්තු මේ ආශීර්වාදය esta සිද්ද වේවා
@user-bu2lm2tx4g
@user-bu2lm2tx4g 3 ай бұрын
උතුම් ගණපති දෙවියන් වහන්සෙගේ ආශිර්වාදයෙන් මාගේ ව්‍යාපාරය දිනෙන් දින දිවුනුවට පත්වේවා.....!!!
@manukaneminda1956
@manukaneminda1956 2 жыл бұрын
ගන දෙවියනේ මගේ දරුවට ශිෂ්‍යයත්වයෙන් ඉහළ ලකුණු ලැබේවා ... සාදු සාදු සාදු සාදු ....
@randsfishing3935
@randsfishing3935 Жыл бұрын
😊
@suvineethakamalangani9752
@suvineethakamalangani9752 2 жыл бұрын
මාගේ නිවස සාදා ගැනිමට ඝන දෙවියන්ගේ පිහිට ලැබෙිවා
@RohanaEdirisinghe-kb5nt
@RohanaEdirisinghe-kb5nt Жыл бұрын
ගනපති දෙවියන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt 5 ай бұрын
ගණපති දෙවියන්ගෙ පිහිට ලැබෙවා මගෙ පුතා හට සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@anomajayasinghe7099
@anomajayasinghe7099 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් සියලු පැතුම් ඉටුවේවා ලෝක වැසි සියලු ජනයාට සෙත් සැලසේවා 🙏
@supunniroshana744
@supunniroshana744 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා...!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@asokahemachandra2709
@asokahemachandra2709 5 ай бұрын
GANA Devi pihiten ma hata athi mulya gatalu walata ikman visadumak labewa.
@manjulaparassara9218
@manjulaparassara9218 7 ай бұрын
ගණපති බැතිමතුන් ලොව පුරා පැතිරේවා❤
@ayeshmajapan1234
@ayeshmajapan1234 Жыл бұрын
ගණදෙවි පිහිටෙන් මාගෙ මෙන්න සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@kudakshiabimani4289
@kudakshiabimani4289 2 жыл бұрын
මගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වේවා ගණ දෙවියනේ 🙏🙏🙏🙏
@dhammikanishantha2277
@dhammikanishantha2277 6 ай бұрын
ගණ❤දෙවියන්ගේ පිහිටෙන් සෑම දෙනාටම නිදුක් නීරෝගී සුවයක් ලැබේවා
@sijiwasisirakumara9182
@sijiwasisirakumara9182 6 ай бұрын
උතුම් වූ ගණ දෙවි පිහිටෙන් මාගේ හෙද සිහිනය සැබෑ වෙවා.🙏🙏
@subhodhadilhani4807
@subhodhadilhani4807 2 жыл бұрын
ගණදෙවි පිහිටයි ලෝවාසීන් සියලුදෙනා හට....!
@tbsunil417
@tbsunil417 2 жыл бұрын
උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිහිනය සැබෑ වේවා.
@SadamaliKatunarathna
@SadamaliKatunarathna Жыл бұрын
ගණපති දෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලුම පරස්ණ විසදෙවා🙏🙏🙏🙏🙏
@ireshadarshani2648
@ireshadarshani2648 Жыл бұрын
මේ හැමෝටම ගනදෙවියන්ගේ පිහිටයි
@janakasampath4636
@janakasampath4636 Ай бұрын
Yas❤❤😢
@indikalasantha7841
@indikalasantha7841 2 жыл бұрын
උතුම් වූ ගණ දෙවියන්ගේ පිහිටෙන් මගෙයි මගෙ අක්කගෙයි ඉගෙනීම් කටයුතු සාරථක වෙවා.🙏🙏
@anushasrimathi8561
@anushasrimathi8561 2 жыл бұрын
උතුම් ගණදෙවියන්ගෙ පිහිටෙන් මගේ පුතාට හොදින් ඉගෙන ගන්න ලැබේවා 🙏🙏🙏🙏
@NalindaKaluarachchi
@NalindaKaluarachchi 5 ай бұрын
නුවණට අධිපති දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පිහිටින් මගේ දරුවන්ගේ මතක ශක්තිය ධාරණ ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SandhyPiyadarshani-um9uh
@SandhyPiyadarshani-um9uh 6 ай бұрын
උතුම් වූ ඝනපති දෙවියන් ගේ පිහිට ඒ උතුම් නුවන මගේ දරුවන් හටද අනෙක් සියලු දරු පැටවුන්ටද ලැබේවා මාගේ සියලු පැතුම් ඉශ්ට සිද්ද වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandaruwansupun8681
@sandaruwansupun8681 Жыл бұрын
මාගෙ උතුම් ගණදෙවියන්ගෙ පිහිටෙන් මාගෙ හැම හීනයක්ම හැබෑ වේවා
@minsaranethmina8562
@minsaranethmina8562 2 жыл бұрын
මෙවර A/l,O/l,සහා ශිෂ්‍යත්වය පෙනී සිටින සියලූ දෙනාම ඉහලින්ම සමත් වෙන්න ලැබේවා 🙏🙏🙏 ගණ දෙවියන්ගෙම පිහිටයී 🙏🙏🙏
@Maheshi123
@Maheshi123 2 жыл бұрын
🙏❤
@sachinianjalika3062
@sachinianjalika3062 2 жыл бұрын
🙏❤🥰
@tharuart1716
@tharuart1716 2 жыл бұрын
🙏💞
@malshisathsarani1185
@malshisathsarani1185 2 жыл бұрын
❤️🙏
@chathu-rt5dj
@chathu-rt5dj 2 жыл бұрын
❤️❤️❤️❤️එසේම වේවා ගනදෙවි පිහිටයි දරුවො හැමෝටම
@kumudithadilshan3065
@kumudithadilshan3065 7 ай бұрын
ගණදෙවි පිහිටයි 🙏🙏🙏
@lakminirajapaksha8888
@lakminirajapaksha8888 Жыл бұрын
ගණපති දෙවියන් වහන්සේගේ ආරක්ෂාවෙන් මගේ චානක අයියටත් මටත් කරදරයක් නැතිව සතුටින් ඉන්න ලැබේවා!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@chandraniruberu8624
@chandraniruberu8624 2 жыл бұрын
ළහිරු පුතුගේ වෛද්‍ය විද්‍යාල සිහිනය සැබෑවේවා¡¡¡¡ ගණදෙවි පිහිට ලැබේවා!!
@chandraniruberu8624
@chandraniruberu8624 Жыл бұрын
අවුරුද්ද්කට පස්සෙ අහම්බෙන් මගෙ ක්මෙන්ට් එකක් දැන් දැක්කා. මගෙ ළහිරු පුතා අද වනවිට පේරාදෙනිය දන්තවෛද්‍ය පීඨයේ පලමු වසරේ ඉගෙනගන්නවා ගණ දෙවියනේ ....ඔබවහන්සේට අනේකවාරයක් පින්. මගෙ ලොකුපුතා මොරටුව් විශ්වවිද්‍යාලයට යැව්වටත්
@dahanayakachandrasiri9819
@dahanayakachandrasiri9819 2 жыл бұрын
ගණදෙවි⁣යන් පිහිට ලැබේවා ...!!!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@samithasandamali5935
@samithasandamali5935 2 жыл бұрын
Gana deviyange pihiten ashirwadayen image puthe igeneeme katayuthu sarthaka wewa. Mathaka shakthhiya wadi wewa.
@kiriallagamage4859
@kiriallagamage4859 7 ай бұрын
ගණපති දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලෝක වාසී සියලු දෙනාටම 🙏🙏🙏
@yogyanirmani7269
@yogyanirmani7269 6 ай бұрын
විශ්වයේ සියලුම මිනිසුන් සහ මාගේ නුවන වැඩෙත්වා සියලුම සත්වයන් සියලුම දෙනාට ගණ දෙවියන්ගේ පිහිට ලැබේවා🙏❤
@manoriud
@manoriud 2 жыл бұрын
අති උත්තම ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ දුව ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින්ම සමත් වේවා !සියලුම දරුවන්ගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල සතුටුදායක වේවා!
@umayanganinimeshamesh6004
@umayanganinimeshamesh6004 2 жыл бұрын
අලුත් නිවසක් සහ මගේ සාමන්‍ය පෙල විභාගය සමත් වීම මගේ එකම බලාපොරොත්තුවයි...ගනදෙවි පිහිටෙන් මගේ සහ අනිත් අයගෙද පැතුම් ඉශ්ට වේව!!!...
@KalinduDenuwan
@KalinduDenuwan 3 ай бұрын
මෙවර සාමාන්‍යපෙල විභාගයට පෙනීසිටින මාගේ පුතනුවන්ට උතුම් ගනදෙවි පිහිටෙන් ජයෙන් ජය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@wajirakumari-jp2qu
@wajirakumari-jp2qu Жыл бұрын
ගණදෙවියනේ ඔබ වහන්සෙගේ පිහිටෙන් මට ⁣ඉංගිුසි දැනුම ලැබෙිවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gctruf7574
@gctruf7574 2 жыл бұрын
මාගේ බලගතු ගනදේවියනේ මට පිහිට වෙන්න 🌹🌹🌹🌹🌹🌹🌹 මෙ මල්පුජා වෙවා
@nalanijayathunaga6691
@nalanijayathunaga6691 2 жыл бұрын
Gana davi baaffa mage patpum etukarladanne
@nadeekaa8730
@nadeekaa8730 Жыл бұрын
🙏🙏🙏