විභාගයට පෙර ගණ දෙවියන්ට පූජාවක් තියලා භාරයක් වෙන නිවැරදි ක්‍රමය/ Ganesh pooja

  Рет қаралды 2,326

media school (sannivedanaya)

media school (sannivedanaya)

Күн бұрын

Пікірлер: 37
@nilukshiBamunavitagamage
@nilukshiBamunavitagamage 25 күн бұрын
ඔයාට ස්තූති අක්කේ ඔයාගේ අනිත් වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාගෙ කට හඩත් හරිම නිවුනු කටහඩක්
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 25 күн бұрын
@@nilukshiBamunavitagamage බොහොම ස්තුතියි ❤️❤️
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 26 күн бұрын
Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 26 күн бұрын
තවත් විඩියොඑකක් ඹනෙ අක්කේ ඹයාගෙ අත්දැකීම් එක්ක ඹයාට ගොඩක් පින් බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 25 күн бұрын
@@thisaranajayasanka6027 ඉක්මනින් දාන්නම් ❤️
@Shalikasandamali-p5x
@Shalikasandamali-p5x 4 күн бұрын
Thank you soo much
@Sadee_vlogs_2024
@Sadee_vlogs_2024 23 күн бұрын
මම මීට දවස් දෙකකට විතර කලින් ගණ දෙවියන් ට කිව්ව මට පූජාවක් තියන්න හම්බෙලා නැහැ. මම පූජාවක් තියන්න ආසයි කියලා. අද මට මේ වීඩියෝ එක හම්බුනා 🙏🥺❤️🕉️
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 23 күн бұрын
@@Sadee_vlogs_2024 ❤️
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 26 күн бұрын
Bohoma pin me wage videos thawa thawath genawata akki bohoma pin ❤️❤️❤️
@gayaniwathsala2369
@gayaniwathsala2369 25 күн бұрын
Akki meeka karann welwak dawsk thiyenw d
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 25 күн бұрын
ඔයාට විවේකය තියෙන දවසක කරන්න..වි⁣ශේෂ දවසක් නෑ
@gayaniwathsala2369
@gayaniwathsala2369 25 күн бұрын
@@mediaschoolsannivedanaya2733 Hari Akki Thank you ❤️
@PansanSanjeewa
@PansanSanjeewa 15 күн бұрын
Ganadewi pilimayai budu pilimyai rkat thibbat kamak nadda dekatam ekatm mal pahan thibbat kamak nadda
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 15 күн бұрын
එකම ආස⁣නය වුනාට කමක් නෑ..බුදු පිළිමයට වඩා මදක් පහලින් ගණදෙවි පිලිමය තියන්න.. බුදු පිලිමය ටිකක් උස් කරන්න... ගණ දෙවියන්ට වෙනම මල් තියන්න පුළුවන් නම් හොදයි...
@SDchameeshaAmandi2005
@SDchameeshaAmandi2005 9 күн бұрын
අක්කි නොවැම්බර් 25 එන AL විභාගයට ඔය විදිහට පූජාව තියන්න ඕන කොයි වගෙ දවසකටද වෙලාවත් එක්ක කියන්නකො❤️
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 9 күн бұрын
හවස් වෙලාවක හෝ උදෑසනක තියන්න
@adithyaedirisinghe327
@adithyaedirisinghe327 26 күн бұрын
අනේ ඔයාට ගොඩාක් ස්තුතියි මං හැමදාම වදිනකොට ඔයාගෙ වීඩියෝ play කරලා මං ඒවා කියනවා❤❤ අනෙ අක්කෙ මං ලග සරස්වතී පිලිමයකුත් තියෙනවා ඒකත් මේ පූජාව තියන තැනින් තිබ්බට කමන්නැද්ද නැත්තං ගණදෙවි පිලිමා විතරයිද තියන්න ඕන
@Prabodhagirl
@Prabodhagirl 26 күн бұрын
මටත් ඒක dena ගන්න ඕනේ mn lagath පිළිම 2k තියනවා
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 26 күн бұрын
බොහොම ස්තුතියි..❤️ සරස්වතී පිළිමය ගණදෙවි පිළිමය ලග තිබ්බට ඒකට කමක් නෑ....
@NethmiNavodya-b1o
@NethmiNavodya-b1o 23 күн бұрын
Eka dawasak pujawa thiyann onida. Palathuru ekka
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 23 күн бұрын
@@NethmiNavodya-b1o ඔව් විභාගයකට පෙර කරන්න
@NethmiNavodya-b1o
@NethmiNavodya-b1o 23 күн бұрын
@mediaschoolsannivedanaya2733 hamadama palathuru thiyala wadinna onida nathnam eka dawasak palathuru pujawa thiyala anith dawase Gatha kiyala wadinnada
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 23 күн бұрын
@ හැමදාම පලතුරු තියලා පූජාව තියන්ක ඕනේ නෑ...ඒක තියන්නේ විශේෂ භාරයක් වෙන අවස්ථාවක විතරයං...එහෙම නැති දවස් වලට සාමාන්‍ය විදියට ගණදෙවියන්ට මල් තියලා මන්තර කියන්න
@lankaspelawaththa
@lankaspelawaththa 24 күн бұрын
මිස් ඔයා අලුතින් A/l කරන ළමයින්ට class කරනවද විස්තර දාන්න පුලුවන්ද?
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 24 күн бұрын
@@lankaspelawaththa 0779374182 මේකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න පුතේ
@ChamuHansini
@ChamuHansini 26 күн бұрын
මට දෙයක් දැනගන්න තියෙනවා මිස්, ගැහැනු ලමයින්ට එයලාගෙ කාමරෙ ගන දෙවියන්ට වන්දනා කරන්න පව් කියන්නේ ඇත්තක්ද. නිදන කාමරයේ පිලිමයක් තියලා වන්දනා කරන එක. මට මේක ලොකු අවුලක්😢
@reviewgirl906
@reviewgirl906 26 күн бұрын
ඔව් . මටත් එක ගැන දැන ගන්න අවශ්‍යයි 🙁
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 25 күн бұрын
@@ChamuHansini ගැහැණු ළමුන්ගේ නිදන කාමරයේ ගණදෙවි පිළිම තියන්න හොද නෑ. ඒකට හේතුව ගැහැණු ළමුන්ගේ පීරියඩ්ස් ගැටලුව නිසා.... නිවසේ වෙනත් තැනක පූජාසනය සකසා ගන්න පුළුවන් නම් හොදයි...නමුත් ඔබට වෙන තැනක් නැත්තම් ඇද තියෙන හරියේ සහ ඔබ ඇදුම් මාරු කරන හරියේ නොතියා වෙනත් කෝණයකට කර තියන්න..
@ChamuHansini
@ChamuHansini 23 күн бұрын
@@mediaschoolsannivedanaya2733 තැන්ක්ස් මිස්❤️🙂
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 26 күн бұрын
Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 26 күн бұрын
Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 26 күн бұрын
Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 26 күн бұрын
Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 26 күн бұрын
Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 26 күн бұрын
Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 26 күн бұрын
Ganadewiyani mata laba Dena hemadetama obata bohoma sthutui ❤ bohoma pin ❤️❤️❤️❤️
@mediaschoolsannivedanaya2733
@mediaschoolsannivedanaya2733 26 күн бұрын
❤️
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,3 МЛН