No video

Ganga Addara Ma Karaoke (without voice) ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ

  Рет қаралды 1,172,522

Sinhala Music Tracks

Sinhala Music Tracks

Күн бұрын

Artist: Vijaya Kumarathunga
Explore our new website
www.singlk.com
LET'S CONNECT!
/ sinhalamusictracks
SUBSCRIBE to more music tracks
www.youtube.co...

Пікірлер: 36
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
ව්ජය මහත්මාගේ අමතක නෙවෙන ආදරනීය 🌻🌻🌻🌻🌻🌻🌻🌻 ලස්සන ගීතයක් චැනල් ගත කරාට 🌻❤🌻❤🌻❤🌻❤ ස්තූතියි ඔයාට 👍👍👍🌷
@salikahansani7724
@salikahansani7724 3 жыл бұрын
ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී... හද සන්තක විය අනුහස් ආසිරි ගී.. ඔබ හමුවේ මා මුව ගොළු වූවා.. ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ... ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ.. පිබිදුනි ආශා.. ගිනිසිළු සේමා.. මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා.. සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා.. චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා.. 🌷 Music 🌷 ගඟ අද්දර බිම් තෙපුල් පවන් අතරේ.. මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ.. මා හද රහසේ.. බැඳුනා පහසේ.. ගඟ දිය රැලි නුඹ නාඩන් කිසි දවසේ.. ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ.. ඔබ රුව චායා.. සැඟවේ පායා.. මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා.. සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හුවා.. චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා.. ඔබ රුව චායා.. සැඟවේ පායා.. ඔබ රුව චායා.. සැඟවේ පායා.. ඔබ රුව චායා.. සැඟවේ පායා.. ඔබ රුව චායා... සැඟවේ පායා... 🤗
@udayamherath
@udayamherath 4 жыл бұрын
සිංහල ගීත තවත් ඉදිරියට ගෙන ගොස් ශ්‍රී ලංකාවේ ගීත පැවත්ම ආරක්ෂා කරන්න නම් 70,80,දශකවල බිහිවූ මෙවනි කටහඩ ඉවත් කල ගීත අනාගත පරපුරට පරිශීලනය කිරීමට පහසූකම් සැලසිය යුතුය. මේවා සඟවන්නට යත්න දැරීමේදී ගීත කියා කුණු හරුප සැහැලි වසුරු ගුදම් ගනන් මාධ්‍ය වෙතට ආක්‍රමණය වී, මුලු විශ්වයම විනාශ කර දමයි.
@silvatracksentertainment8868
@silvatracksentertainment8868 3 жыл бұрын
සහතික ඇත්ත යාලුවා.......
@malshi_nathasha
@malshi_nathasha 3 жыл бұрын
Ganga addara ma sihil senehe sanahee Hada santhaka wiya anuhas aasiri gee Oba hamuwe ma… muwa goluwuwa Ganga addara pem kadawu rasa deahene Iha iddara pipi prarthana sihine Pibiduni aasha, gini silu sema… Malsara dunuwara lameada howala iranam pawasa niwa Sanhun wu tharamin nosealanawada baale beandi randam Oba ha aaye aale peahi thushara susum huwa Chamathkaaraye ranreka apa selena haden dutuwa Ganga iddara bim thepol pawan athare Wana pushpitha mudhu supul sina wisire Ma hada rahase beaduna pahase Ganga diya reali oba naadan kisi dawase Ganga diya suli meada unusum suwa gevase Oba ruwa chaya seange we paaya Malsara dunuwara lameada howala iranam pawasa niwa Sanhun wu tharamin nosealanawada baale beandi randam Oba ha aaye aale peahi thushara susum huwa Chamathkaaraye ranreka apa selena haden dutuwa Oba ruwa chaya seange we paaya Oba ruwa chaya seange we paaya
@kalpachathuranga9295
@kalpachathuranga9295 6 ай бұрын
Ridawannata ayemath matekata idadennepa, udaya sri ge me song eka without voice karala ona
@sitharamaduwanthi8960
@sitharamaduwanthi8960 2 жыл бұрын
Supirii
@janakithamara7129
@janakithamara7129 Жыл бұрын
කිකිනි වැල් ගිගිරි දැල් සිංදුවේ Without voice එක එවන්න .
@mlhhimala8218
@mlhhimala8218 2 жыл бұрын
Lovely Track ❤
@mlhhimala8218
@mlhhimala8218 2 жыл бұрын
I did a recording for this track and its beautiful
@prolk6
@prolk6 Жыл бұрын
nice track
@uditha068
@uditha068 6 жыл бұрын
ප්‍රින්ස් උදයප්‍රියන්තගෙ සදරේණු වෑහෙනා සින්දුවත් දෙන්න
@poornimathennagama5604
@poornimathennagama5604 4 жыл бұрын
Super work. very beautiful.
@jtunesentertainments4700
@jtunesentertainments4700 7 жыл бұрын
nice track well done
@thus69
@thus69 7 жыл бұрын
Appriciate if u can upload Roy Peiris track as to acknowledge him.... " ma dase wedana"
@dinesh1004
@dinesh1004 7 жыл бұрын
Ela keep going guys... Thumbs up🙌🙋
@RanjithPihillatenna-yx1ef
@RanjithPihillatenna-yx1ef 6 ай бұрын
C t fenando Barabage song 🎤 Please
@Mashitainment08
@Mashitainment08 7 жыл бұрын
Can you please upload Gathin innata nathath lanwee by Mrs.Chandralekha Perera!!!
@ujithnishantha3368
@ujithnishantha3368 4 жыл бұрын
Well done😍😍😍
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@ddamalkelum8410
@ddamalkelum8410 4 жыл бұрын
Veryg good song collection
@lakshmannihalsiriwardhana9959
@lakshmannihalsiriwardhana9959 2 жыл бұрын
Yako track හරියටම hadapan
@shanuka_Hettiarachchi
@shanuka_Hettiarachchi 4 жыл бұрын
Thanks
@alexissam2273
@alexissam2273 7 жыл бұрын
Thanks Bro well done
@twgmax1424
@twgmax1424 7 жыл бұрын
oba mata tharuwaki---/---sinasenumana wedana pisada--song2--upload karanna
@chinthakadeshappriya6268
@chinthakadeshappriya6268 7 жыл бұрын
👌👌👌
@laksiresuriya765
@laksiresuriya765 4 жыл бұрын
Good
@agithbandara7196
@agithbandara7196 Жыл бұрын
Pindars
@jayarathnayapa9417
@jayarathnayapa9417 7 жыл бұрын
good try
@neelwhklnsenerath5934
@neelwhklnsenerath5934 5 жыл бұрын
👍
@thushanpremarathne5957
@thushanpremarathne5957 7 жыл бұрын
well done
@agithbandara7196
@agithbandara7196 Жыл бұрын
Poi
@mahindaweerasinghe623
@mahindaweerasinghe623 6 жыл бұрын
Can I pl.18wanguwa.singer kuma atthanayaka
@chandraaaa5620
@chandraaaa5620 4 жыл бұрын
ගොඩක් හොදයි
@lilanthabasnayake9703
@lilanthabasnayake9703 3 жыл бұрын
,
@chinthakadeshappriya6268
@chinthakadeshappriya6268 7 жыл бұрын
Thanks
Ganga Addara Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 17 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
Ganga addara (cover) by Jacqualine
4:42
JimiAngeX
Рет қаралды 368 М.
Hada Viman Dorin Karaoke (without voice) හද විමන් දොරින්
3:50
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,7 МЛН