Rodney Warnakula with Flashback - Delathura 2018

  Рет қаралды 288,037

Ganga Video Team

Ganga Video Team

Күн бұрын

Пікірлер: 135
@deshapriya3760
@deshapriya3760 10 ай бұрын
මම පොඩි කාලේ ඉඳලම අගය කරන ගරු කරන කලාකරුවෙක් තමයි රොඩ්නි වර්ණකුල මහතා . ඇත් ටම දක්ෂයි වේදිකා නාට්‍යකරුවෙක් ගායකයෙක්
@bandara8764
@bandara8764 3 жыл бұрын
මම පොඩිකලෙ ඉදලම ආසම නලුවෙක් ගායකයෙක් දීර්ඝායුෂ ලැබේවා රොඩ්නි මහත්මයාණෙනි
@skularathne138
@skularathne138 2 жыл бұрын
Ane mama rodni අයියා wa දැක්කා japura hospital eka di ane හරිම සතුටු i oba තුමා ha සිය පවුල ta ma දෙවියන්ගේ රැක waranaya ලැබේවා .
@vendotdilshan5769
@vendotdilshan5769 Жыл бұрын
Sdgdaa
@charithcharithnalaka277
@charithcharithnalaka277 6 ай бұрын
​@@vendotdilshan5769ssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssdwz3 ccc❤
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 4 күн бұрын
90 ගනන් වල වෙන්න ඔනි
@thusithadharmathilaka4490
@thusithadharmathilaka4490 Жыл бұрын
හැම සිංදුවකම පද හා තනු නිර්මාණය කරපු artist ලගෙ නම් කියනව, දැන් ඉන්න උන් ඒකට,
@wmprabathlanka7685
@wmprabathlanka7685 5 ай бұрын
😢
@hasiruayeshmantha9700
@hasiruayeshmantha9700 26 күн бұрын
සුපිරි..මාලිමාවේ ජයග්‍රහනයෙන් පසුත් 2024 අහනවා..👌 රොඩ්නි🫡❤️
@malikagedara1058
@malikagedara1058 4 жыл бұрын
රොඩිනි . ඔයාට . හුගක් ආදරේයි අපි ..ඔබැට ..සුබැ .අනාගතයක් වෙිවා බුදු සරණයි
@nimeshchathuranga6036
@nimeshchathuranga6036 3 жыл бұрын
හොදම නාට්‍ය ශිල්පියෙක් තමයි ශ්‍රීලංකාවේ ඉන්න❤
@Anurakumara-z6z
@Anurakumara-z6z 5 ай бұрын
පරිපූර්ණ කලා ලොවේ අවසාන පුරුක ..ආදරෙයි රොඩ්නි මාමෙ❤❤❤
@tharinduudara2001
@tharinduudara2001 27 күн бұрын
අනුර කුමාර නන් මාමා වෙන්න බෑ නේද සහෝදරයා වෙන්න ඕනේ නේද? 😂
@seniorprof.hemanthakottawa7423
@seniorprof.hemanthakottawa7423 Жыл бұрын
රොඩ්නි කියන්නේ වර්තමානයේ කලාවේ ප්‍රතිමූර්තියයි. අති දක්‍ෂයෙකි... සෑම අතින්ම......
@ThusithaKlans-ne9hw
@ThusithaKlans-ne9hw 10 ай бұрын
රොඩිනි අයියාට දිිර්ගායුෂ පතමි.ආඩමිබරයි අපි මිිගමුවෙි
@IndraniPodimanike-bd6ql
@IndraniPodimanike-bd6ql 2 жыл бұрын
දක්ෂ නලුවෙක් දක්ෂ ගායකයෙක් අපුරු මනුෂ්‍යයෙක් ඔබට දිර්ඝායුස ලැබේ වා
@tharakasandaruwan6058
@tharakasandaruwan6058 3 жыл бұрын
තිස්තුන් කෝටියක් දෙවිවරු රකීත්වා, රෝද දෙකේ යන මගෙ නෝනා..💓💞
@aselasanjeewa9454
@aselasanjeewa9454 3 жыл бұрын
😂😂😂😂😂😂😂😁😁😁😁😃😃😃😀😀😀😍😍
@janindumadushan7407
@janindumadushan7407 5 ай бұрын
😂😂😂😂scootyeda yanne...abasaranai
@ravindumadushan2103
@ravindumadushan2103 Жыл бұрын
Mega blast නගින්න ඕන මේ වතෙ අය.. බලපන් නැගල යන හැටි
@kosalachathuranga8438
@kosalachathuranga8438 5 ай бұрын
අති දක්ෂ නිහතමානී නිරහංකාර කලාකරුවෙක්
@DahamChinthna-p4g
@DahamChinthna-p4g 6 күн бұрын
ආදරෙයිරොඩිනිමාමෙ❤
@PradeepKumara-fp2gf
@PradeepKumara-fp2gf Жыл бұрын
රොඩ්නිඅයියේ මම ඔයට ආදරෙයි ❤හැමදාම අලුත් ගිත එවන්න
@lifewithlove2319
@lifewithlove2319 3 жыл бұрын
Balanna me manussaya me stage ekak udath sindu kiyanna kalin liyapu kenai,thanuwa dapu kenai matak karanawa.ada wedi hariyak inne anunge sindu tamange wage kiyana un.e gollo athara menna minissu. ❤️
@kushanravindra7594
@kushanravindra7594 2 жыл бұрын
ආදරෙයි රොඩ්නි වර්නකුල අයියාට
@chamarapathirana-vq8fz
@chamarapathirana-vq8fz Жыл бұрын
අාදරෙයි අැමදාම රොඩ්නි අයියේ.පට්ට හැකියවක් තියන සම්පතක් තමයි.බුදු සරනයි❤❤❤
@nilangasandaruwan3013
@nilangasandaruwan3013 3 жыл бұрын
මේ සිංදුව සුපිරි එකටම ඇහුවෙ flashback ලගෙන් තමා ❤️
@Everything-Mr
@Everything-Mr 2 жыл бұрын
අහාපන් සීදුව සකුරා එක්ක ගහන එක 😂🤣 උබට වෙනස දැනෙයි
@maduwa3780
@maduwa3780 Жыл бұрын
Ow ❤❤❤
@SathsinduBasnayaka
@SathsinduBasnayaka 2 ай бұрын
​@@Everything-MrKottu😂
@sujithkumara5889
@sujithkumara5889 4 жыл бұрын
Niyami අයියෙ oyga sindu.ara පරණ sinduwak tiynwa kupilampuwa sinduwa.ane hri ලස්සනයි a sindwa.oyta බුදු සරණයි .සුජාතා .
@a2z380
@a2z380 4 жыл бұрын
කොරියාවේ හිටියත් අපි ආදරේ රොඩ්නි සර් ඔබතුමාට
@gihandeshapriya363
@gihandeshapriya363 Жыл бұрын
Timbal part එක 🌍🤪❤️ නාලක බොසාගේ
@ahamadhasbulla
@ahamadhasbulla 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🌹🥰🥰🥰🥰
@sena-6277
@sena-6277 6 жыл бұрын
බැකින්ග් නම් ඉතින් ෆ්ලෑශ්බෑක් තමා.
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
මෙතියෙන්නෙ හොදම බැකින් kzbin.info/www/bejne/qKHZeZ-lrtmqgMk
@a2z380
@a2z380 4 жыл бұрын
ලංකාවේ සුපිරි විකට නලුවෙකු ගායකයා
@anjulapremathilaka3483
@anjulapremathilaka3483 3 жыл бұрын
කුණුහරප කියන්න ඕනෑ හඬඇහුණත් හිනා යනවා
@NipunDilina
@NipunDilina 5 ай бұрын
තෙරුවන් සරණයි දක්ෂ වෙදිකා නාට්‍ය නළුවෙක් , ගායකයෙක් දීගායූ වේවා
@SLliveHits
@SLliveHits 6 ай бұрын
Flash back සද්දෙ ආතල්ම කාලෙ 😢 දැන් රබන් ගහනව වගේ
@gihanlachintha686
@gihanlachintha686 3 жыл бұрын
රොඩ්නි සෙර් අදරෙයි හමදාමත් .
@umamusiccoach1446
@umamusiccoach1446 2 жыл бұрын
සිංදුව දාල වොශ් රූම් ගියා. එලියට එන්නත් බෑ.. නවත්තන්න විදිහකුත් නෑ. උනු අසරන කම😢😢😢
@malikagedara1058
@malikagedara1058 4 жыл бұрын
කෝ..බන්දුල ..මාහාත්තැයා ..නාන..කාබැරේට ..හරිම ලස්සනයි හුගක් ලස්සනයි හුගක් ආදරේයි ඔයලා .දෙන්නට ..අපි . Dubai . හෝටලේ ක..වැඩ කැරන්නේ ..ස්තුතියි .ඔබැට .අපි සියලුම දෙනාට .කියන්නේ .බුදු සරණයි ඔයට....❤❤❤❤
@dhananjayadeshan5610
@dhananjayadeshan5610 3 жыл бұрын
අනේ මාර ලස්සනයි 🥰👍🤞😊
@anjulapremathilaka3483
@anjulapremathilaka3483 3 жыл бұрын
ප්‍රතිභාපූර්ණ කලා ශිල්පියෙක්
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
ගොඩක් ලස්සනයි ♥️♥️♥️💔💜️💜️ තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටමයහපතක්ම වෙිවා
@umamusiccoach1446
@umamusiccoach1446 2 жыл бұрын
ආදරෙයි රොඩ්නි අයියෙ...❤💟💟❤
@shanakadesilva5688
@shanakadesilva5688 6 жыл бұрын
පට්ටම පට්ට කියන්න වචන නෑ...
@5f5L8w
@5f5L8w 2 жыл бұрын
ඒ sounds 😍😍😍❤❤❤❤
@chamudithalakshan9652
@chamudithalakshan9652 4 жыл бұрын
බේස් මරු
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@MangalaHennayake
@MangalaHennayake 7 ай бұрын
රොඩ්නි අයියේ සුපිරි ඒත් දැන් නිහඩ මොකෝ .ආසාවෙන් පොඩිකාලේ ඇහුවෙ දගරවලිගේ ලපවානර.වගේ සින්දු ආසයි. .
@sapunviraj9695
@sapunviraj9695 6 жыл бұрын
Rodney warnakula vatinama kalakaruvek.lassanama voice ekak
@NimsaraJayashan-x9h
@NimsaraJayashan-x9h Жыл бұрын
😢This is 2023.love you rodeny😢❤❤❤❤❤❤
@SLliveHits
@SLliveHits 3 жыл бұрын
රතු හැට්ටෙ සිංදුව පට්ට voice එක සෙට් වෙනව නියමෙට ඒ උනාට බං සද්දෙට දාන්න මොකක්ද වගේ 😂
@nilangasandaruwan3013
@nilangasandaruwan3013 2 жыл бұрын
අං පලවෙනි වතාවට සිංදුව අහද්දි full sound දාලා එලියෙ හිටියෙ.😂
@umamusiccoach1446
@umamusiccoach1446 2 жыл бұрын
@@nilangasandaruwan3013 man බාත් රූම් එකේ හිටියෙ කියහංකෝ..
@Niroshan_Dewakpriya
@Niroshan_Dewakpriya Жыл бұрын
Attak 😂❤
@IsurangaFernando-rb4qs
@IsurangaFernando-rb4qs 8 ай бұрын
සිරාවටම බන්😅😅😅
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 6 ай бұрын
ට්‍රිප් එකක් යද්දී බස් එකේ සද්දෙට ඕක දාලා මට උන වැඩේ උඹලට උනොත් මොකෝ කියන්නේ.. 🤣🤣🤣. පිස්සු කොර ඉතිං..
@chanakasugathadasa6612
@chanakasugathadasa6612 Жыл бұрын
Woow samge bess ☝☝☝👊👊👊
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
RODNEY Is a brand
@gaminghiruwa7982
@gaminghiruwa7982 5 жыл бұрын
Ammoo palaweni sinduwa =D
@nuwandarshanakumara3785
@nuwandarshanakumara3785 10 ай бұрын
මම ආදරය කරන චරිතයක්❤❤❤❤❤❤
@theekshanapathum4063
@theekshanapathum4063 3 жыл бұрын
රොඩ්නි වර්නකුල මහත්තය flashback එක්ක ගාමන්ට් එකක show ekak sindu kiynawa puluwan kenek hoyala dennko
@danushnadeeshan9511
@danushnadeeshan9511 3 жыл бұрын
Nh bn පර්පල් රේන්ජ් එක්ක නේ කියන්නේ
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
මෙ තියෙන්නෙ එක kzbin.info/www/bejne/qKHZeZ-lrtmqgMk
@DanithaPrabath-rx1go
@DanithaPrabath-rx1go 10 ай бұрын
Nihathamanj minissu ❤
@thejaherath9665
@thejaherath9665 2 жыл бұрын
Very talented person.
@a2z380
@a2z380 4 жыл бұрын
දෙමාපියන් නොමැති අවජාතක මිනිසුන් අන්ලයික් කරලා තියෙනවා ඔයා
@dhananjayadeshan5610
@dhananjayadeshan5610 3 жыл бұрын
උන්ට මේ ආදර්ශමත් සිංදු අහන්න බෑ උන් අහන්නේ අර බහු බූත සිංදු
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
Me hama wachanayakma kalathmakai. Rodney lankwe brand ekak.
@kesaravimukthi4528
@kesaravimukthi4528 10 ай бұрын
රොඩ්ඩා ❤❤❤❤❤
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️
@firstkhao808
@firstkhao808 18 күн бұрын
sama livera oya maru🥰🥰🥰🥰
@hesanduyuthmika
@hesanduyuthmika 8 ай бұрын
legend 💖
@SathsinduBasnayaka
@SathsinduBasnayaka 2 ай бұрын
Wadinawa maru❤
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
Niyamaiiii
@SrimanPushpakumara
@SrimanPushpakumara 11 ай бұрын
Dirgayusa labewa
@sudathsanjeewamaliyadda9724
@sudathsanjeewamaliyadda9724 3 жыл бұрын
Ela aiya.,.
@devikaroshani3359
@devikaroshani3359 6 жыл бұрын
What a backing fb
@rohandarshana8775
@rohandarshana8775 3 жыл бұрын
Rodni kiyanne kalakaruwa gen hita hoda charityak
@lasithchamika2605
@lasithchamika2605 3 ай бұрын
Wow❤
@lucky-xb3is
@lucky-xb3is 7 ай бұрын
Rodni warnakula❤❤❤
@rajithapriyan45
@rajithapriyan45 3 жыл бұрын
Patta bro
@warungaming31
@warungaming31 Жыл бұрын
pattama asa naluwak
@HP8712
@HP8712 3 жыл бұрын
ජාතික සම්පත්
@harshanasamarakoon6498
@harshanasamarakoon6498 2 жыл бұрын
Flashback ආදරෙයි
@ravindunahalla2148
@ravindunahalla2148 2 жыл бұрын
පලවෙනි සින්දුව දාල අක්කගෙන් ගුටි කෑව😥😥😥
@nilankavijerathna6480
@nilankavijerathna6480 2 жыл бұрын
Ha ha ha....😁😁😁😁
@samanpriyantha5556
@samanpriyantha5556 Жыл бұрын
Ehemada?
@kasuntharanga6530
@kasuntharanga6530 6 жыл бұрын
Backing....👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
@anurashantha7282
@anurashantha7282 3 жыл бұрын
එල අයියා
@sajithasandaruwan1224
@sajithasandaruwan1224 4 жыл бұрын
Backing,, suparrrrrrrrrrrrr,,,,, 🎤🎤🎤🎤🎤🎤🎤🎤❤️❤️❤️❤️❤️❤️❤️❤️
@okboy-srilanka3135
@okboy-srilanka3135 3 жыл бұрын
Mama asama Asa song
@harshanasamarakoon6498
@harshanasamarakoon6498 2 жыл бұрын
Adarei hamdamth ❤️❤️❤️
@tharindupathum8472
@tharindupathum8472 3 жыл бұрын
Bass guitar eka
@isharamadhushanka1852
@isharamadhushanka1852 3 жыл бұрын
Backing supiri❤
@bawanthasrimal3233
@bawanthasrimal3233 4 жыл бұрын
backing nam flashback thama 😘😘😘🥰🥰😍😍😍
@isuruudayabandara3627
@isuruudayabandara3627 4 жыл бұрын
Superb
@whatsappstatus2460
@whatsappstatus2460 2 жыл бұрын
Niyama wadak
@sri7935
@sri7935 4 жыл бұрын
බැකින් 😍😍
@chathuraprasanna4312
@chathuraprasanna4312 7 ай бұрын
බැකින් නම් බැකින්❤❤❤
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@udaradilshan7170
@udaradilshan7170 3 жыл бұрын
Backing first flashback
@AirtalComm-r8n
@AirtalComm-r8n 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yasirulakshan6812
@yasirulakshan6812 7 ай бұрын
😍❤️
@Mrcricketer914
@Mrcricketer914 3 жыл бұрын
Nana kamare 👌👌👌👌👌👌👌👌
@lakiyaentertainment2336
@lakiyaentertainment2336 3 жыл бұрын
Ammo maru aa ❤❤
@janakasudarshana3627
@janakasudarshana3627 6 жыл бұрын
Best best backing flash back
@saduncharuka5049
@saduncharuka5049 3 жыл бұрын
👌❤️❤️
@slkavimusic
@slkavimusic Жыл бұрын
❤️
@MangalaHennayake
@MangalaHennayake 7 ай бұрын
අයියා කීවෙ ඇත්ත නෝනලාට ඒත් ඒක දැන් හරියන්නෙ නෑ රෝද දෙකනිසා වැඩිපුරපවුල් දැන් අවූල්වෙලා .ගෙදර දරුවන්ට කන්න නැතත් රෝදදෙකට තෙල්දාගෙන ගමනෙමතමා .පස්ස ගෙවෙනවානම් ගෙවෙන තරමට
@maheekapolgampala191
@maheekapolgampala191 3 жыл бұрын
Nice
@sugathdenagama4260
@sugathdenagama4260 3 жыл бұрын
Ela
@nayaniishful
@nayaniishful 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️👍😍❤️🥰🤩😊
@u.d.nliyanageu.d.nliyanage5249
@u.d.nliyanageu.d.nliyanage5249 3 жыл бұрын
🤟😍😍😍😍😍😍🤟
@usharamanayake6512
@usharamanayake6512 2 жыл бұрын
👌
@u.d.nliyanageu.d.nliyanage5249
@u.d.nliyanageu.d.nliyanage5249 3 жыл бұрын
😎😎😎🥳🥳🥳🤟🙏🙏
@nadunpushpakumara989
@nadunpushpakumara989 3 жыл бұрын
Sakala kala paraguna asahaya kalashilpiya
@nadunpushpakumara989
@nadunpushpakumara989 3 жыл бұрын
💞💞💞
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
Hariyata hari 👌
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
රතු හැ⁣ටිටෙ සිංදුවට හොදම බැකින් කගෙද kzbin.info/www/bejne/qKHZeZ-lrtmqgMk
@chanakasugathadasa6612
@chanakasugathadasa6612 Жыл бұрын
🤣🤣🤣🤣 perple reng eke koo bees koo drum
@thushanthadabare230
@thushanthadabare230 2 жыл бұрын
"🙏👍👍👍💐"
@dilharaanurddika8034
@dilharaanurddika8034 4 жыл бұрын
👍
@naweenshanakaamarasinha573
@naweenshanakaamarasinha573 3 жыл бұрын
SUPIRI
@whatsappstatus2460
@whatsappstatus2460 2 жыл бұрын
Kalekata amathka wennati wey
@Gmalicom156
@Gmalicom156 27 күн бұрын
Bdusrni
Susil Fernando with Flashback - Delathura 2018
14:04
Ganga Video Team
Рет қаралды 178 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 18 МЛН
Upali Kannangara | Awasan Prasangaya | Suresh Amarasinghe | Sahara Flash
17:26
Suresh Amarasinghe
Рет қаралды 1,1 МЛН
Ideal Abiyogaya 8 //Sanidhapa// (Part 20) #Supriya Abesekara //
19:47
bdvisions Music and Entertainment
Рет қаралды 391 М.
Nihal Nelson Nonstop with Sahara Flash Live in Naeahenpita | Sinhala Live Show
17:48
Sahara Flash Official
Рет қаралды 1,3 МЛН
FLASH BACK REAL BLAST MATALE -12.04.2013 Deepal Silva
24:42
Lasantha Senavirathne
Рет қаралды 4,8 МЛН
Pali bagra with_ALLRIGHT_2022 Marapola
18:01
Ravindu Umayanga All Write
Рет қаралды 79 М.
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН