No video

Shirley Waijayantha | ෂර්ලි වෛජයන්ත ඇරෝස්ටාර් සමඟ SLASA MEGA NIGHT කැලණිය 2024

  Рет қаралды 126,928

Ganga Video Team

Ganga Video Team

Күн бұрын

👉 මෙවන් ප‍්‍රසංගයක් ඔබ ප‍්‍රදේශයේ පැවැත්වීමට අවශ්‍ය නම් ඒ පිලිබඳ සියළුම විමසීම් : ශ‍්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ ප‍්‍රධාන සංවිධායක නිමල් රංජිත් කලාකරුවා අමතන්න Tel : 0777 877 023
👉 ශ‍්‍රී ලංකා ගායක ගායිකා සංගමය ඉදිරිපත් කල එළිමහන් සංගීත කලාවේ සැබෑ රසාස්වාදය යලි විඳීම වෙනුවෙන් පිදෙන හද රැඳි ජනප‍්‍රිය ගී තරු 33 ක් ගී ගයන SLASA MEGA NIGHT පළමු පියවර ඇන්ටන් රොෂාන් ප‍්‍රමුඛ ARROW STAR සුමියුරු සංගීත රසයට කැලණිය, බුළුගහ හන්දිය සිරිල් මැතිව් ක‍්‍රීඩාංගණයේදී පැවති අති දැවැන්ත ප‍්‍රසාංගික අත්දැකීම . . .
** Official Videography : GANGA VIDEO TEAM TEL : +94 77 967 3767
** කථනය : ප්‍රියන්ත විජේසිංහ | ඉන්ද්‍රසිරි සුරවීර | ඩෙන්සිල් නුගේගොඩ | චම්පික ප්‍රසාද්.
** නර්තනය : චාරු with EXCELLENT Dancing Group.
👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
👉 Our Tribute To The Original Artists Of These Songs
👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZbin Channel...
👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
👉 KZbin - / @gangavideoteam
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...

Пікірлер: 271
@dilshancooray8434
@dilshancooray8434 3 ай бұрын
බලාගෙන 2000න් පස්සේ උන් කුලප්පු වෙයි..කමෙන්ට් දැකලා..ගොඩාක් කාලෙකින් අහපු සුපිරිම ශෝ එකක්❤❤❤
@malithherath3821
@malithherath3821 5 ай бұрын
සුපිරියි....හාල් කෑලී කවුරුත් නෑ...ඔක්කොම වැඩකරුවෝ ඉන්නේ....එල....❤️👍
@janithsilva5470
@janithsilva5470 4 ай бұрын
😂aniwaaa
@mantisstudio9285
@mantisstudio9285 4 ай бұрын
❤❤😊
@WfsMusiccafe
@WfsMusiccafe 5 ай бұрын
මේ වගේ බැකින් වලට ආස කරන්නේ කවුද ඉතින් තව ❤ ශර්ලී වෛජයන්ත + ඇරෝස්ටාර් තව මොනවද ඉතින් ❤❤
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 4 ай бұрын
අපි ඉන්නව ඇන්ටන් රොෂා ඇතුලු ඇරෝස්ටා බැකින් ටෙම්පෝ තනුවට තිතට කවුද මේ ෂර්ලි වයිජයන්ත වැනි කලාකරුවන්ට ඔරිජිනල් ශබ්ද රසය් දෙන්නෙ ඇරෝස්ටා විතරයි රොෂාන් ඩ්‍රරම්ස් රජු කීබෝඩ් රජු ඇන්ටන් ❤❤❤❤❤
@asankasampath5154
@asankasampath5154 3 ай бұрын
Sanidapa,flashback bakin ahala balapan.ubala danna magule bakin.😂
@AshanDilruk-fm4nr
@AshanDilruk-fm4nr Ай бұрын
හිටගෙලද 😂😂​@@asankasampath5154
@nuwandzanayake9875
@nuwandzanayake9875 5 ай бұрын
හොදම සෙට් එක තමයි මේ ඉන්නේ... සංගීතය නම් arrowstar තමයි.. බැකින් නම් ❤
@mantisstudio9285
@mantisstudio9285 4 ай бұрын
❤❤😊
@NalakaEpitakubura
@NalakaEpitakubura 4 ай бұрын
පරණ සන්ෆ්ලවර් අහන්ට ඕන නම් ඇරෙස්ටාම අහන්න
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox Ай бұрын
අපිටනම් ඔින් නෑ උඹ අහපං
@NishanthaDilini-sg7zg
@NishanthaDilini-sg7zg 3 ай бұрын
මුඩුක්කු ගානේ සංගිත තියන හාල් කැලි වලට හොද පාඩමක් සුපිරි
@indikasanjeewa3633
@indikasanjeewa3633 5 ай бұрын
ඇරෝස්ටාර් කියන්නෙ ඉතින් මේ ගායකයන්ට තිතටම දෙන බෑන්ඩ් එකක් මරු.......😊❤❤❤❤
@allfacreation849
@allfacreation849 5 ай бұрын
නලාකාරයෝ වෙනුවට කලාකාරයෝ ටිකඑකතු වෙලා... පට්ට 😍😍
@PalithaFernando-yz3us
@PalithaFernando-yz3us 4 ай бұрын
Great comment
@PalithaFernando-yz3us
@PalithaFernando-yz3us 4 ай бұрын
Great comment
@mantisstudio9285
@mantisstudio9285 4 ай бұрын
❤❤😊
@SanjuRavishka.
@SanjuRavishka. 4 ай бұрын
ඇන්ටන් අයියගෙ ටෝන් ඔරිජිනල් කැසට් එකෙ ගහපුවමයි.❤❤❤.රොශාන් අයියගෙ බිට් එකයි ටෝන් ටිකයිත් කැසට් එකේ ගහපුවමයි..❤❤❤.. ඇන්ටන් රොශාන් කියන්නෙ ඇත්තටම legends ලා.❤❤
@amilanishantha3775
@amilanishantha3775 5 ай бұрын
Arrowstar ❤ මොන බෑන්ඩ් එක ආවත් මේකට ගහන්න එකක් නෑ අදටත්❤❤
@mantisstudio9285
@mantisstudio9285 4 ай бұрын
❤❤😊
@priyanthabandara9400
@priyanthabandara9400 4 ай бұрын
❤❤
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox Ай бұрын
උඹලා වැනි ලිඃ මැඩියන්ට
@diluliyanage5438
@diluliyanage5438 Ай бұрын
​@@Dammikakrishantha-yc7ox tho wahalek
@FunnyMoonLanding-kn3zg
@FunnyMoonLanding-kn3zg Ай бұрын
Ai ateetayata giya wage good luck arrow star😅
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 5 ай бұрын
හිතට පුදුම සතුටක් ආවේ. නැතිවෙලා ගියපු අපේ පැරණි දේ නැවත අපිට දැකගන්න පින් කරා. දිගටම ඔහොම යං
@dimuthchamikara2561
@dimuthchamikara2561 4 ай бұрын
niyamaiiiiii
@mantisstudio9285
@mantisstudio9285 4 ай бұрын
❤❤😊
@user-yg7xd7he1y
@user-yg7xd7he1y 4 ай бұрын
අධිමාත්‍රා....බේස් 🎸🎸🎸 බුදුසරණයි
@shanakalakmal1785
@shanakalakmal1785 5 ай бұрын
හදවතේ ගායකයෙක්...❤❤❤ ඒ බැකින් ...එදා වගෙමයි අදත් ❤❤❤
@niroshankarunanayake1148
@niroshankarunanayake1148 4 ай бұрын
ඇත්තම කිව්වොත් හරිම ආසයි මේ විදිහට සිංදුවක් අහන්න ගෝසාකාරී සංගීතයෙන් මිදිලා දැන් සිංදු කියනවට වඩා කරන්නෙ දුක කියන එකයි කෑ ගහන එකයි වල්පල් දොඩවන එකයි කියන සිංදුවවත් හරියට ඉවරවෙනකම් කියන්නෙ නෑ ඒක කියන්න ඕනි බලන්න ආපු උන් එහෙන කියන්න ඕනිනම් මොකටටද ගායකයෝ.. මේ වැඩේ මරු... ආදරයි❤
@user-ij3zm8rz4x
@user-ij3zm8rz4x 5 ай бұрын
ඇන්ටන් .රොෂාන් .අයියා ..❤❤❤❤❤.ganga.video ....සුපිරි හොඳ ...❤❤❤❤❤
@sujithjayashakthi4931
@sujithjayashakthi4931 4 ай бұрын
කොහොමද රිදම් පාර...❤❤සින්දු සෙට් එක කනට මී පැණි දානවා වගේ...සමහර සින්දු වල බැකින් වලට මයිල් කෙලින් වෙනවා....❤❤❤ඇරොස්ටා ආදරෙයි❤❤🎉🎉🎉🎉
@gishandisanayaka1841
@gishandisanayaka1841 5 ай бұрын
හාල් කෑලි, පඩ කෑලි නැති සුපිරි වැඩක් ❤️
@randikal7361
@randikal7361 5 ай бұрын
කනට මිහිරි Original සංගීතයක් දෙන්නෙ ArrowStar ❤❤ විතරමයි. Sunflower කැසට් යුගය මතක් වෙනවා. Super Backing ❤️❤
@chameerajagath1015
@chameerajagath1015 5 ай бұрын
සුපිරි වැඩක් අපේ පරන කලාකාරයො එක්ක live show බලන්න තියෙනව කියන්නෙ ඉතින් supiri
@rehanzoysa1622
@rehanzoysa1622 5 ай бұрын
සංගීත සංදර්ශන නම් මෙව්වා තමා
@roshandasanayake2684
@roshandasanayake2684 5 ай бұрын
ඔයාලත් Arrow star බැලුවද?? බලලා නැත්තම් දැන්ම බලන්න..ආස හිතෙයි😋 ජය වේවා..❤
@asankaauth7713
@asankaauth7713 5 ай бұрын
❤❤❤❤❤
@ManjuSingakkarage
@ManjuSingakkarage 4 ай бұрын
Best arrowsrar
@vislyweerathunga2080
@vislyweerathunga2080 3 ай бұрын
😊
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox Ай бұрын
අාසා හිතුන් නෑනෙ
@manjulajayawickrama9127
@manjulajayawickrama9127 4 ай бұрын
Sunflower original cassette එකේ backing ලෙසටම ❤ Arrow Star සුපිරි. Lead guitarist 👌💗
@user-dl3hh8eo8t
@user-dl3hh8eo8t 4 ай бұрын
කොමද ඒක... මෙන්න නියම කලාව කළා කරුවණනි ඔබ‍ට ධීර්ගායු ලැබේවා... තවත් පරම්පරා ගණනාවකට කලාව රැකදුන්නට... 🙏
@danushkamenaka1491
@danushkamenaka1491 4 ай бұрын
සුපිරි බැකින් කියන්න වචන නෑ❤❤
@user-oo2jt4vf5u
@user-oo2jt4vf5u 5 ай бұрын
I love you සර් මේ තමයි අපේ ජීවිතෙ..❤❤❤
@sumindajayalath3188
@sumindajayalath3188 4 ай бұрын
මේවනේ ෂෝ කියන්නෙ ...❤❤💪
@kasunchathuranga9302
@kasunchathuranga9302 5 ай бұрын
එක්කෙනෙකුගෙ වත් පඩ ෂෝ නෑ. සින්දුවල හැම තැනම රෝලින් නෑ. අවශ්‍ය තැනට අවශ්‍ය විදියට බැකින් එක. පට්ට් Arrow star. ආදරෙයි 💚💚
@ArunaAbeysooriya
@ArunaAbeysooriya 5 ай бұрын
Ok
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 4 ай бұрын
හික්මීම නිවැරදිව වාදනය ❤
@dimuthchamikara2561
@dimuthchamikara2561 4 ай бұрын
❤❤❤❤❤
@lkmatha
@lkmatha 4 ай бұрын
ඇත්ත
@user-we9qt9py7e
@user-we9qt9py7e 5 ай бұрын
ඇත්තම කිව්වොත් Beart Band කලාව අප්පිරිය වෙලා තිබුනේ එ දැන් Show වලට එන Artesela නිසා එ නැති වුන කලාව ආයේ හැදෙන තුරැ අපි බලන් ඉන්නවා ස්තුති මේය සංවිධානය කරපු හැමෝටම Ganga Video team ඇරෝස්ටා සියලුම ගායක ගායිකාවන්ට අපගේ උත්තමාචාරය ❤❤❤❤❤❤
@anuradisanayake7783
@anuradisanayake7783 5 ай бұрын
rr
@user-ub3yb6qt8k
@user-ub3yb6qt8k 4 ай бұрын
❤❤❤
@mantisstudio9285
@mantisstudio9285 4 ай бұрын
❤❤😊
@Suna-578
@Suna-578 3 ай бұрын
ඇත්ත කතාව ❤❤❤
@AsankaDharmabandu-zt6gg
@AsankaDharmabandu-zt6gg 5 ай бұрын
ෂෝඑකට ගැලපෙන හොදම බෑන්ඩ් එක තමයි ඇරෝස්ටා, #1 කියාගන්න බෑන්ඩ් පරන ගායකයන්ට බැක් කරන්න කැමති නෑ 👍👍👍❤❤
@allfacreation849
@allfacreation849 5 ай бұрын
එකෙන්ම❤
@chamilalalinda9865
@chamilalalinda9865 3 ай бұрын
Kamathi na nemei back karanna danne na nagapu gaman ekane boru style ekak genella tiyenne artist LA band ekath ekka kalin practist karanna ona kiyala
@chamilalalinda9865
@chamilalalinda9865 Ай бұрын
Kamathi na newi danne na
@damithkaushalya
@damithkaushalya 5 ай бұрын
Backing කියන්නෙ මේවට❤❤❤❤
@madhushan6921
@madhushan6921 5 ай бұрын
සුපිරි සුපිරි සුපිරිම තමා ඉතිං ආයේ කියන්න වචන නෑ❤❤❤❤❤❤❤❤❤දැන් ඉන්න අයටනම් ඕනී හූ කියන්නයි,,,,මැටි පාගන්නයි ,,,,නේ එහෙම කාලෙක ආයේ මෙහෙම දකින්න ලැබෙන එකත් පුදුමයි
@sadmusic6807
@sadmusic6807 5 ай бұрын
Super arrow star ආසම බෑන්ඩ් එක 🌠ARROW STAR🌠
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox Ай бұрын
පුකේස්ටාර්
@gayanranathunga8818
@gayanranathunga8818 5 ай бұрын
Roshan anton ayyala kiyanne ithin ❤❤❤ahanna deyak na...mulu show ekama supiri ❤❤❤
@dulanchathuranga8763
@dulanchathuranga8763 4 ай бұрын
අම්මෝ බැකින් දෙනවා ලෙසටම🥺
@udayakumara7357
@udayakumara7357 4 ай бұрын
මෙන්න musiacal show දැන් ඉන්න සිපය්යෝ බලන්න ගනිල්ලා..
@nalingonagala2007
@nalingonagala2007 5 ай бұрын
Band නම් band...වැඩ විතරයි..සුපිරි
@dananjayafernando4274
@dananjayafernando4274 5 ай бұрын
අමිල මුතුගල වගේම නියම තැනට ආව දක්ෂතාවය උපරිමයෙන් තියෙන තරුවක් ප්‍රශාන්ත් සුභ පැතුම් ප්‍රශා
@jayanthabatawala10
@jayanthabatawala10 3 ай бұрын
Jatiye pinata pahalawu ආදරණීය gayakayaneni ඔබට ආදරෙයි dirgayusa patami...❤
@LaksiriTharanga
@LaksiriTharanga 2 ай бұрын
ඇන්ටන් රොශාන් කියන්නේ අහන්න දෙයක් නෑ සුපිරි වැඩ කාරයෙක් .ගායනයත් එහෙම තමා 😍🤟
@kelumchaminda6607
@kelumchaminda6607 5 ай бұрын
ඇන්ටන් රොෂාන් දෙන්නට ගේමක් නෑ බාගයක් ම sunflower කැසට් කරපු ගායකයෝ මල්ලි ..
@shanakalakmal1785
@shanakalakmal1785 5 ай бұрын
25 ක් විතර කැසට් කරලා තියෙනව ..සන්ෆලවර්‍ එක්ක..❤️❤️❤️
@mantisstudio9285
@mantisstudio9285 4 ай бұрын
❤❤😊
@arunajayakody2143
@arunajayakody2143 5 ай бұрын
ලන්කාවේ පඩ show ඔනේ නම් flash back... ලන්කාවේ artist backing නම් sunflower .. Areo star.. අනුන්ගේ සිංදු ව්කුනාගේන කන හිරු..දේරන stars.. නැති .. නියම කලාකරුවන්ගේ ඒකතුව ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@musicsudda
@musicsudda 5 ай бұрын
Flashback sound quality එක්ක මේවා මොනවද මල්ලි 😂🖐️
@slclassicmusic
@slclassicmusic 5 ай бұрын
@@musicsudda කොලිටිය තිබ්බට වැඩක් නෑ..මෙන්න මේවගේ බැක් කරන්න බැරිනම්
@rukshangangodawila1409
@rukshangangodawila1409 4 ай бұрын
show ekek tyannko backing pennana arrowstar th hodai flashback lath me show eka karanm dwanna gahanne bn
@udagearachchi8650
@udagearachchi8650 2 ай бұрын
සංගීතය කෑවේ flash back ....අලුත් හාල් කෑලි වලට තැන දුන්නෙ උන්..උන් හිතා ඉන්නෙ අලි පුකෙන් ආවේ කියලා....උන් කැමති අලුත් ආටිස්ලාටලු..පරන අය එපා කියනවලු...
@future1infamous
@future1infamous 5 ай бұрын
ෂර්ලි වෛජයන්ත ❤❤
@dinukalakmal6195
@dinukalakmal6195 4 ай бұрын
Sunflower Cassette eke Original track ahuwa wagei ..... Tempo.... Balancing... Suppa....Anton Roshan. .. Arrowstar.... Supiri thamai......😍😍😍😍😍💖💖💖💖💖
@paranageakalanka2068
@paranageakalanka2068 5 ай бұрын
ඇරොස්ටාර් banking සුපිරි ❤❤🎉
@donsyd
@donsyd 5 ай бұрын
studio ekaka recording wage backing patta
@irosha6-11mathsclass2
@irosha6-11mathsclass2 5 ай бұрын
ෂර්ලි සර්
@amithiven5160
@amithiven5160 5 ай бұрын
So happy to see this kind a legendary musical show after long time.
@NishanthaDilini-sg7zg
@NishanthaDilini-sg7zg 3 ай бұрын
රොසාන් අයියා තාමත් සන්ෆලවර් ගැමිම සුපිරි
@jayasankabowaththa7619
@jayasankabowaththa7619 3 ай бұрын
සුපිරි සoගීතයක් දෙන්නෙ ඇත්තටම දැන් ඉන්න සුපිරි ගායකයෙක් තමයි හදවතේ ගායකයා
@lakmalwijesingha2912
@lakmalwijesingha2912 5 ай бұрын
Arrowstar gammata තිතට
@tharu6923
@tharu6923 5 ай бұрын
Aroowstar live Experience sri Lanka no"s 01 live bends
@deshabhimana
@deshabhimana 2 ай бұрын
Great show after long time, superb backing arrowstar.
@kavindudilshan9347
@kavindudilshan9347 3 ай бұрын
බීට් බෑන්ඩ් හඩ වෙනස් කරපු බෑන්ඩ් එකක් ❤
@craftypancha8240
@craftypancha8240 2 ай бұрын
😢😢😢😢 බොක්ක ඇතුලටම වදින සින්දු...😢😢
@sirilvijasakara-ts9qc
@sirilvijasakara-ts9qc 5 ай бұрын
supiri wadak sanvidayaka mandalayata jaya wawa
@chootimalli6039
@chootimalli6039 5 ай бұрын
Roshan perera❤❤❤❤
@wijekumara-os1qx
@wijekumara-os1qx 4 ай бұрын
Nil aiya yamak hoya gaththoth eka ehema thamai❤
@erangaedirimanna5007
@erangaedirimanna5007 5 ай бұрын
Patta lasanai me wada digatama karagena yanna jayawewa
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 5 ай бұрын
Roshan aiyage tempo ,Anton aiya Jayawewa arrowstar siyalu denatama
@rasikaperera6869
@rasikaperera6869 5 ай бұрын
මෙන්න backing ...😍
@user-ct5zi4nh4d
@user-ct5zi4nh4d 5 ай бұрын
හිරුස්ටුාරි එකට යන්න එපා සිංදු ටිකක් හදපල්ලා මේවගේ
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys 5 ай бұрын
Ado eka thamai wadana
@scsupun4843
@scsupun4843 6 күн бұрын
නියම සංකලනය❤❤❤
@chathurangaramanayaka6237
@chathurangaramanayaka6237 Ай бұрын
Tempo නම් Tempo ❤ කාලෙකින් අහන්න පුලුවන් උනා 😮
@dinuliyanage6624
@dinuliyanage6624 5 ай бұрын
Sunflower ඉන්න කාලේ කැසට් කරපු original play karapu ඇන්ටන් අයියාට උගන්වන්න තරම් දක්ෂයො ඉන්නවානේ
@sdmkrishantha2289
@sdmkrishantha2289 Ай бұрын
Kiyanna nm wadan ne athi supiri manna show ❤❤❤❤❤
@samanindika6846
@samanindika6846 4 ай бұрын
Clear backing adarai arrow star
@DarshanaPiyumal
@DarshanaPiyumal 2 ай бұрын
මේ වගේ show තමයි තියෙන්න ඕනි...❤❤❤❤
@mithunudara5823
@mithunudara5823 2 ай бұрын
🎉❤ super song
@priyanthafonseka3410
@priyanthafonseka3410 2 ай бұрын
❤සුපිරියක්
@deepaldewamithta9849
@deepaldewamithta9849 3 ай бұрын
ක්‍රියර් සව්ඩ් අරොස්‍ටාර්
@NirmalaDesilva-tg2sw
@NirmalaDesilva-tg2sw 4 ай бұрын
Arrowstar band ekatanam ithin super👍 bakin nam ithin niyamai ❤️
@dumindaperera8942
@dumindaperera8942 5 ай бұрын
Rohan අයියා ❤❤❤
@sameeramadushanka4262
@sameeramadushanka4262 10 күн бұрын
Niyamai ❤❤❤
@himashimix626
@himashimix626 4 ай бұрын
රොෂාන්ගේ හයිහැට් කොලිටිය ගන්න තාම ලංකාවේ එකෙක් නෑ.
@nilankaabeysinghe1688
@nilankaabeysinghe1688 3 ай бұрын
අනිවාර්යයෙන්
@amilanuwan6014
@amilanuwan6014 3 ай бұрын
එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි ඇරෝස්ටාර් රෝෂාන්. ❤❤ 😍😍😍👍👍👍
@wicramaarachchigemerilfran1670
@wicramaarachchigemerilfran1670 4 ай бұрын
leeda supiri
@pradeepnuwan6736
@pradeepnuwan6736 4 ай бұрын
Sindu dekaine kiyanne, tawa dekak wath kiwa nam me backin ekata, sahenna watinawa
@user-qo3ob9oe1g
@user-qo3ob9oe1g 5 ай бұрын
Kanata mihiri sangeethaya..mage priyathama brand eka arrowstar
@NirmalaDesilva-tg2sw
@NirmalaDesilva-tg2sw 4 ай бұрын
Maath aasama band eka Arrowstar ❤❤❤❤❤❤
@SoloYoutuber-lp3mz
@SoloYoutuber-lp3mz Ай бұрын
Superb backing❤❤❤
@PriyanthaPriyantha-nz9xc
@PriyanthaPriyantha-nz9xc 4 ай бұрын
Patta supiri
@user-su4nb9up2b
@user-su4nb9up2b 3 ай бұрын
Ai break Roshan hirooo eda gahapuwa adath elesenma e sapata eki wenas thanks Roshan aiyya
@MWDBM1982
@MWDBM1982 4 ай бұрын
Supiri backing❤❤❤
@chirathbuddicharana8316
@chirathbuddicharana8316 3 ай бұрын
Adeee sunflower wagemai🥹 ee kittuwatama thiyenawa
@user-qo3ob9oe1g
@user-qo3ob9oe1g 5 ай бұрын
Niyamai niyamai kathakaranna deyak ne..number one brands
@roshantakalum4369
@roshantakalum4369 Ай бұрын
🇦🇪❤🥰 supiri👌👍🇦🇪
@RajaRaja-dd2nn
@RajaRaja-dd2nn 4 ай бұрын
❤කියන්න වදන් නැ
@sampathrohana5282
@sampathrohana5282 5 ай бұрын
Me show eke cd 2 kocchara baluwath ahuwath epa wenna..Arrow Star patta..Aluth Lead gahana kollath maruwata denwa. Thnx Nimal Ranjith..Rohanda silva..Gvt❤❤
@ajithjayarathna3718
@ajithjayarathna3718 3 ай бұрын
Best Canada 🇨🇦
@Lahiru1995Roshan
@Lahiru1995Roshan Ай бұрын
Ada balana mn mecchara me show eka dakke nane ada fatta gamatama ahanna denawa ⚡💪
@nirusl443
@nirusl443 5 ай бұрын
දැන් නම් සුපිරි.......❤❤❤❤❤❤❤
@danujakaushal1894
@danujakaushal1894 3 ай бұрын
Arrowstar සුපිරි dan piliganna venava eka patta clear backin ❤😙
@user-wy1ry3jd9c
@user-wy1ry3jd9c 4 ай бұрын
Me wenasa thama one
@britishenglishwithmuthugala609
@britishenglishwithmuthugala609 2 ай бұрын
Excellent ❤❤❤
@sujeewasampath-nz7oe
@sujeewasampath-nz7oe 2 ай бұрын
❤❤❤පට්ට❤❤❤
@SHENVlogs01
@SHENVlogs01 Ай бұрын
Woww 😍😍
@user-lc5kb4iy4u
@user-lc5kb4iy4u 2 ай бұрын
Pure live Arrostar jayawewa
@dinukalakmal6195
@dinukalakmal6195 4 ай бұрын
Bassath Wade atha arinne....😍😍💜💜💜Honde........
@sithumsinharage8239
@sithumsinharage8239 2 ай бұрын
Me wage musical show ekak beluwe kalekata passe...❣️❣️👍
@lasadurathnayake4963
@lasadurathnayake4963 4 ай бұрын
Supiri bakin appa
@chamindaranathunga1783
@chamindaranathunga1783 3 ай бұрын
Niyamai
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН