ඔබ ඇසිය යුතුම බණ දේශණාවක් | Gangodawila Soma Himi | Dharma Deshana

  Рет қаралды 147,374

TV Lanka Live

TV Lanka Live

Күн бұрын

ඔබ ඇසිය යුතුම බණ දේශණාවක් | Gangodawila Soma Himi | Dharma Deshana
Red Ant videos brings you the latest and most desired videos such as tele dramas, movies, documentaries etc. Subscribe us now and experience the up to date video contents.

Пікірлер: 154
@user-tj8rc8be1y
@user-tj8rc8be1y 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ මම කතෝලික කෙනෙක්.ඒ උනාට අපේ හාමුදුරුවන්ගේ බන අහද්දි හිතට මාර සැනසිල්ලක් දැනෙනවා
@sasarinnikmeema3720
@sasarinnikmeema3720 3 жыл бұрын
නිවන් මග වැඩි දුර නොවේ
@nomancasta7341
@nomancasta7341 Жыл бұрын
සෝම හිමියන් කවදත් බන දේශනා කලේ බෞද්ධයන්ටවත් කතෝලික ඇත්තන්වත් හින්දු අයටවත් නෙමෙයි. මනුස්සයන්ටයි බන දේශනා කලේ
@user-qs2yg9iv3n
@user-qs2yg9iv3n 9 ай бұрын
අද වෙන කොට කියපු හැම දෙයක්ම සිදුවෙමින් පවති.ඔබ වහන්සෙ නැති අඩුව දැන් හොදටම දැනෙනව හාමුදුරුවනේ .නිවන් සුව ලැබෙවා😢🙏🙏🙏🙏
@DushyanthaRathnasinghe
@DushyanthaRathnasinghe 3 жыл бұрын
"ඔය ඇත්තෝ, ඔය ඇත්තෝ" ලෙස ආදරයෙන් අප ආමන්ත්‍රණය කරමින් අප සියලු දෙනා අප වෙත මහා කරුණාවෙන් දහම් දෙසූ ඔබ වහන්සේ මේ කුරිරු ලෝකයෙන් නිහස් වී සදා නිවුනා නොවේද? අපට අදටත් මේ සුන්දර දේශනාවන් අසමින් සැනසෙමු! නැකතට වැඩ කරන්න පෙර මේ ගැන සිතුවාද? ගෞරවනීය, අති පූජනීය අපේ සෝම හිමියනි ඔබ වහන්සේ ආලෝකයෙන් අලෝකයටම වැඩම කරත්වා! නිවනින්ම නිවෙත්වා මගේ හිමියනි!
@user-mp9br6oe3p
@user-mp9br6oe3p 3 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේඅමාමහනිවනින්සැනසෙවා!!!
@priyankaamarathunga8877
@priyankaamarathunga8877 3 жыл бұрын
සාදු ,සාදු ,සාදු ..! මා කල සියලු පින් අනුමෝදම් වේවා ..! අමාමහ නිවනින් සැනසේවා..!
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 3 жыл бұрын
🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවණින් නිවන් සුවය ලැබේවා . සාධු සාධු සාධු 🌷 බොහොම වැදගත් දහම් කාරණා . උතුම් ශුි සද්ධර්මය ශුවනය කරන්න දායක දැරූ පින්වත් සියළුම දෙනාට බොහො පින් අත්වේවා සාධු සාධු සාධු . උතුම් ශුි සද්ධර්මය ශුවනය කරන ඔබ අප සැමට මෙ පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 බුදු සරණයි 🌷
@dhammawisuddhimw8045
@dhammawisuddhimw8045 3 жыл бұрын
අපෙ සොම සමිදු සොම නමින් මතු ලොව්තුරා බුදු වෙවා
@nilukabalasooriya5661
@nilukabalasooriya5661 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@nimmimudalige1784
@nimmimudalige1784 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@isuruudara9975
@isuruudara9975 3 жыл бұрын
හාමුදුරුවනේ මේ ගැටලුවට විසදුමක් ලබා දෙන මැනවි .ඔබ වහන්සේට නිවන් සුව .
@yehanikaveesha4871
@yehanikaveesha4871 3 жыл бұрын
හාමුදුරුවො අපවත් වෙලනෙ ඉන්නෙ.කොයි ලෝකෙද ඉන්නෙ.
@slrupasinghe4906
@slrupasinghe4906 3 жыл бұрын
@@yehanikaveesha4871 eka attha meyanam meloke wenna ba nangiyoo
@dilhanipawani8152
@dilhanipawani8152 2 жыл бұрын
ඔබ කියපු හැම බනක්ම ඇත්ත වේගන එනවා අපේ හාමුදුරුවනේ 😥😥😥😥😥
@RMkumara
@RMkumara 4 ай бұрын
බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට !!! 🙏🙏🙏 !!!
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට ප්‍රරාර්තනීය බෝදියකින් උතුම් අමාමහ නිවන් සුව අත් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 2 жыл бұрын
අපේ ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේ වසර කිහිපයකට පෙර සිදු කළ දේශනාව එදට වඩා අදට කාලෝචිතයි..රටේ අනාගතය ඔබ වහන්සේට මැනවින් පෙනුනා . ඔබ වහන්සේගේ වියෝව අපේ රටටම ලොකු පාඩුවක් .. ලෝකය අඳුරුයි.. අපි අඳුරෙ... අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මේ සදහම් දේශනාවල මහා කුසල් බලයෙන් උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා !!සාධු...සාධු ....
@padminijayamanna1799
@padminijayamanna1799 3 жыл бұрын
ඔබවහන්සේට උතුම් නිර්වානය හිමි වී ඇති බව අපට සක්සුදක් සේම පැහැදිලියි
@sahasnidew3503
@sahasnidew3503 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් වූ නිවන් මග වැඩි දුර නොවේවා හිමියනි 🙏🙏🙏
@asokaherath6291
@asokaherath6291 3 жыл бұрын
ලොවිතුරැ බුදු වෙිවා !!!මගේ ඵකම පැතුමයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@AaBb-zl9lz
@AaBb-zl9lz 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු උතුම් ශිු සත්ධරමය දේශණාව පිංවත් උතුම් ස්වාමීන් වහන්සේට මෙම ශිු සත්ධරමය දේශණාව අනුමෝදන් වෙිවා සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දකිත්වා සාදු සාදු සාදු
@kumariliyanage9253
@kumariliyanage9253 3 жыл бұрын
උතුම් නිවන් සුව ඔබ වහන්සේට
@nandarathnayaka8628
@nandarathnayaka8628 5 ай бұрын
obawanseta niwansuwayama labewa.
@pushpakumari2194
@pushpakumari2194 4 жыл бұрын
අනේ සාධු සාධු සාධු මේ උතුම් ධර්මය ශ්‍රවණයේ ආනිසංස අපේ හාමුදුරුවන්ට ම අනුමෝදන් කරනව අනුමෝදන් වේවා උතුම් නිවන් සුවයම ලැබේවා
@hashanpriyadarshana3711
@hashanpriyadarshana3711 3 жыл бұрын
Oba වහන්සේට නිවන් සුව ලබත් වා
@sudukumari4546
@sudukumari4546 4 жыл бұрын
Sadu sadu sadu sadu නිවන් සුව ලැබේවා ඔබ වහන්සේ ta
@rajithadeshapriya6262
@rajithadeshapriya6262 3 жыл бұрын
උත්ම් වූ නිවන් සැප සාක්ෂාත් කරගැනීමට මේ පින මහගු උපකාරයක් වේවා
@kalyanipradeepa6063
@kalyanipradeepa6063 4 жыл бұрын
Ape hamuduruwanta niwan suwa lebewa සාදු ..සාදු ...සාදු
@sinethmadhuranga9719
@sinethmadhuranga9719 3 жыл бұрын
ඒදා උන් වහන්සේ දේශනා කර හැමදේම අද වෙමින් පවතිනො, අවුරුදු 50ක් වෙන්න කලින්ම 😒 ඔබවහන්සේ නැති අඩුව තදින්ම දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏
@himalisamaranayaka9592
@himalisamaranayaka9592 2 жыл бұрын
U K
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 4 жыл бұрын
සාදු සාදු සාදු..!! උතුම් උ නිවන් සුව ම ඔබ වහන්සෙට ලැබේවා ..
@erandikahashanthi767
@erandikahashanthi767 4 жыл бұрын
api wisin anumodan karagat pinen oba wahanse prarthana karana bodiyakin niwan awaboda kara ganimata hethu wasana sadu sadu sadu
@sisiradissanayake6407
@sisiradissanayake6407 4 жыл бұрын
Niwansuwa labewa oba wahanseta
@dammikaliyanag4089
@dammikaliyanag4089 4 жыл бұрын
Budusarani sadu sadu sadu sadu sadu sadu sadu Oba wahansa apa athara yali ipadawa
@kamalapranandu181
@kamalapranandu181 3 жыл бұрын
ඔබ වහන්සේ ගේ දෙසනා ව ගොඩක් පිං සිද්ද වෙනවා අසන්නට ලැබීම 🙏🙏🙏
@latasaminirs4324
@latasaminirs4324 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 oba wahansetha niwan suwa labewa 🙏 🌹🙏🌹🙏🌹
@virulivihanya3565
@virulivihanya3565 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට🙏🙏🙏
@nimtharaprashadi4516
@nimtharaprashadi4516 3 жыл бұрын
Ape hamuduruwane mage meee 35weni para meee ekama bana ahana. Oba wahaneta niwan suwa labewaaaaaaaa 🙏
@ChandaniPadmalatha-yd3vz
@ChandaniPadmalatha-yd3vz Жыл бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏 Pinvhansatamaganamaskarayavavauthumnirvanayalabava🙏🙏🙏
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Sadu sadu sadu 🌻🌻🌻🙏🙏🙏
@SirimalTailors
@SirimalTailors 2 ай бұрын
oba wahansata prarthaneya bodiyakin amamha niwn suwa labewa
@rohinibathwadana6230
@rohinibathwadana6230 4 жыл бұрын
Ape hamuduruwanta niwan suwa labawa sadu sadu sadu
@pibidaudayana3173
@pibidaudayana3173 2 жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayanakumari6722
@nayanakumari6722 4 жыл бұрын
Budusarana I
@VianneFashion
@VianneFashion 4 жыл бұрын
🙏🙏🙏
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 4 жыл бұрын
Sadu sadu sadu,
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
සොම සමිදානන් වහන්සේ ට අමා මහා නිවන් සුව ම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
@annaalexander5867
@annaalexander5867 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼😭😭😭😭😭
@k.dhanushkanuwan7509
@k.dhanushkanuwan7509 3 жыл бұрын
ඔබ වහන්සේ දෙසු සත්‍ය අද ඇස් පානාපිට සිද්ද වෙනවා
@g.kodikara8735
@g.kodikara8735 4 жыл бұрын
Ane himisada oba parawagiye sinhalunge bawddayange pawataya duka kadulu ape denathe thama adunatha nirwanadoratu viwarawewaa
@shamanilanthi8066
@shamanilanthi8066 2 жыл бұрын
Ajaramara amamaha niwan suwa labewa...sadu sadu
@jagaththennakoon2726
@jagaththennakoon2726 Жыл бұрын
Sadu sadu sadu ❤❤❤❤❤
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
Sadhu.Sadhu.Sadhu Uthum Buddha Puthrayek. Niweegiya Pahan Silak. Maage Namaskaraya Wewa.
@vinujinisalka3733
@vinujinisalka3733 3 жыл бұрын
Ape hamuduruwan wahanseta niwan sepa lebewa.sadu sadu sadu 🙏🙏🙏🌸🌸🌸
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
මතු බුදු වෙවා අපෙ හමුදුරුවනෙ.
@yamunanandanai2887
@yamunanandanai2887 2 жыл бұрын
Mayithee budun me kaputa
@nethsara7998
@nethsara7998 3 жыл бұрын
නිවනින් මෙහා තව එක් වතාවක්වත් අපි අතර ඉපදේවා......
@kavindyagimhani6660
@kavindyagimhani6660 4 жыл бұрын
Sadu sadu🙏🙏🙏
@budusaranai0010
@budusaranai0010 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@leenaweera8045
@leenaweera8045 3 жыл бұрын
Sadu sadu sadu Pujya Gangodavila SOMA Himi Obawahansege Dharma Deshana me Aurin Asannata Labeman Dharmanukulawa jeevithayata wadagath Niwan SuwaPathami.
@samankumararandunuge3187
@samankumararandunuge3187 7 ай бұрын
Sadu sadu
@user-dq6gp1zq3i
@user-dq6gp1zq3i 4 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹 🙏💐🙏💐🙏💐🙏💐
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
obawahanse..yalith...wadinna. sadu...sadu...
@wijeyasasa9038
@wijeyasasa9038 2 жыл бұрын
Sadu sadu Saud
@sachithigunathilake6314
@sachithigunathilake6314 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් අමා මහ නිවන් සුව අත්වේවා! 🙏🏻
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 3 жыл бұрын
oba wahanse math budu wewa......
@diluaththanayaka1910
@diluaththanayaka1910 3 жыл бұрын
Siyalu sathwayo niduk wethwa..!niroghi wethwa.!!!
@gaminigamage696
@gaminigamage696 4 жыл бұрын
Sadhu sadu sadu !!!!!!!!!!!!!!!! 🙏🙏🙏
@menakasadusadusadutheruwan6992
@menakasadusadusadutheruwan6992 4 жыл бұрын
Theruwan saranai suwamin wahansa
@disnapriyadarshanie3781
@disnapriyadarshanie3781 3 жыл бұрын
සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏
@ruwangallage1061
@ruwangallage1061 3 жыл бұрын
Ape somahamuruwo mathu budu wewa
@madushanlokuge6305
@madushanlokuge6305 4 жыл бұрын
Me punya bhumiye nawathath ipadi bududahama babalewa
@avinduTLGun
@avinduTLGun 4 жыл бұрын
Nirbaya Boosath Sooma Hamduruwo
@nayomihesanya8318
@nayomihesanya8318 3 жыл бұрын
Oba wahanseta niwan awabodha wewa,apatat a maga yanna lebeewa
@SaraSara-lv3hi
@SaraSara-lv3hi 3 жыл бұрын
Sadu sadu sadu niwan suwa labawa oba wansata
@indrasolomon6216
@indrasolomon6216 4 жыл бұрын
Sudu sadu sadu oba වහන්සේට නිවන් suwa lebewa
@indrakulasuriya2036
@indrakulasuriya2036 3 жыл бұрын
Minisun yahamagata gath ape kalaye Bosath guna athi gaurawaniya suwamin wahanseta ajaramara niwan suwa pathami
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@malkaliyanage4656
@malkaliyanage4656 3 жыл бұрын
Oba wahansa nawatha Api Athara ipida, Ma Moda jathiya baraganna, Ape hamuduruwana
@chamindahettiarachchi1601
@chamindahettiarachchi1601 3 жыл бұрын
අවුරුදු 50 ක් ගියේ නැ අපේ හාමුදුරුවනේ,,,,
@chathuraishan8072
@chathuraishan8072 3 жыл бұрын
සාධු` සාධු` සාධු` !!!!
@rachelstar4609
@rachelstar4609 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@neelkuma7773
@neelkuma7773 2 жыл бұрын
tharuwan sarani
@neethasa1429
@neethasa1429 4 жыл бұрын
🙏🙏🙏 I 🙏🙏🙏🙏🙏🙏oba wahanse .niwan suwaya lebiwa sadu sadu sadu 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@ajithpriyantha62
@ajithpriyantha62 3 жыл бұрын
Obawahansae budun daka niwandakith wa
@chathurarajapasha3876
@chathurarajapasha3876 Жыл бұрын
R.chathura Rajapaksha with kaglu Arunella boyagoda Apei Budusaranei Galeigamuwa town
@dnnjnimesh
@dnnjnimesh 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dinushaherath7913
@dinushaherath7913 3 жыл бұрын
2020🙏🙏🙏🙏🙏,10,30
@aikarathnayake5542
@aikarathnayake5542 3 жыл бұрын
Niwan suwa lebewa 🙏🙏🙏
@kiribandarathnayake8250
@kiribandarathnayake8250 3 жыл бұрын
සාධු සාධු සාධු....!!!!
@malanipathiraja7088
@malanipathiraja7088 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@lahirusanofficial2087
@lahirusanofficial2087 4 жыл бұрын
සාදු...!!! සාදු...!!! සාදු ...!!!
@samannirosha953
@samannirosha953 3 жыл бұрын
Oba wahanseta niwan suwa lebewa.
@kavindulk4041
@kavindulk4041 3 жыл бұрын
ස්වාමින් වහන්ස අපායෙහි සිටින යමරජු, යමපල්ලන් යනු කවුරුන්ද? ඔවුන්ට මිනිස් ආත්ම භවයක් හෝ වෙනත් ආත්ම භාවයක්‌ ලැබිය නොහැකිද? ඔවුන් ඒ සදහා කර ඇති කර්මයන් මොනවද?
@gunawardhananishshanka5086
@gunawardhananishshanka5086 2 жыл бұрын
Ada kiyapu bana ada attha wala fhiyanaea nada dura darshi nuwanin uhuwa dasana kara thibanawa obawahasata . Nirwana bodya labawa.
@arunisamanmali1518
@arunisamanmali1518 3 жыл бұрын
ඔබවහන්සෙටනිවන්සුවලැබෙවා
@kumudumanju3539
@kumudumanju3539 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@TheekshanaPremasinghe
@TheekshanaPremasinghe 2 жыл бұрын
Apa samagath ekathu wee niwan dakimu
@nadigunasekara6545
@nadigunasekara6545 4 жыл бұрын
Obawahanseta niwan suwa athwewa
@premagunarathne560
@premagunarathne560 3 жыл бұрын
Oya kohada
@kiribandarathnayake8250
@kiribandarathnayake8250 3 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේට..!!!!!
@tharukadilshan52
@tharukadilshan52 4 жыл бұрын
sadu... sadu...
@nandenande8253
@nandenande8253 2 жыл бұрын
sadu💕sadu💕💕sadu💕💕💕
@judyshirani3131
@judyshirani3131 2 жыл бұрын
🙏🙏🙏😥😥😥
@roshanidissanayake3476
@roshanidissanayake3476 3 жыл бұрын
mage jatiya gena hari kalakirimai
@tombrad9046
@tombrad9046 3 жыл бұрын
SRILANKA we AWASANAAWATA,, ahimi una APE HAMUDURUWO.... 😭😭😩😩😩😩😩
@rockjayasantha4589
@rockjayasantha4589 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshanidissanayake3476
@roshanidissanayake3476 3 жыл бұрын
atthatama me rate sinhala palakayo wede karana heti dekkama mage jathiya gena puduma kalakirimak tiyenne
@damindasampath835
@damindasampath835 4 жыл бұрын
Saduuuuuuuuuuuùu.saduuuuuuuuu
@chamarasandaruwan1359
@chamarasandaruwan1359 3 жыл бұрын
Sadu Sadu Saduuu....!!!
@chamalhenepolawaththa8707
@chamalhenepolawaththa8707 3 жыл бұрын
Mewa ahanna one rate palakayo
@sudukumari4546
@sudukumari4546 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏oba වහන්සේ නැවතත් wadinu manavi
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 8 МЛН
BORALLE KOVIDHA THERO
34:08
HENDALA DHARMA DESANA
Рет қаралды 172 М.
Gangodawila soma himi deshana 06
57:56
SL Waraa
Рет қаралды 13 М.
Soma himi   Pansil rakinna
2:06:05
DAHAMGUNA
Рет қаралды 71 М.
DARMADESANA   SOMA HIMI
2:20:00
MPK1975SDW
Рет қаралды 238 М.
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН